ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට ආදරෙයි සේපල් අමරසිංහයිනි❤
කවදත් සෙපාල් අපි ඔයාගෙන් අලුත් දෙයක් නොදන්නා දෙයක් ඉගෙන ගන්නවා එ සමාජ මෙහෙවරට ස්තුතියි .👍👍👍😍😍😍
පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාලිමාව පමණමයි අපේම මහජන ආණ්ඩුව දකින්න අපි දැස් දල්වාගෙන ඉමහත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ජයවේවා. 🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබගේ සමාජ මෙහෙවරට ස්තූතියි.මෙ වෙනස වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වී හමාරයි.
Muge payye mehewara
හරිණි අමරසූරිය මංත්‍රී තුමිට අපේ ප්‍රණාමය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️❣️❣️ රෝමයේ සිට අපේ හෘදයාංගම සුභපැතුම් 🙏🏻💞💕
ඉතාම අර්ථවත් සංසන්දනාත්මක විග්‍රහයක් ,, ජය වේවා 2024
සේපාල් සොයුර ඔබන් සැබෑම යු ටියබ් වීරයා ඔබට මා සුබ පතනවා තවතවත් ධයිරිය සක්ති බුද්ධ ය වැඩිවේවා
ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🧭🧭
හරිණි අමරසූරිය මංත්‍රී තුමිය ඉතාම බුද්ධි මත් ව ඉදිරියට ආ ගැහැණිය කි 🙏💪💪💪💪👍👍💪💪💪❣️❣️❣️❣️❣️❣️💞💞💞💞
එකතු වෙමු මාලිමාව සමග මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට
සේපාල අයියා හරිනේ අමරසූරිය වගේ උගත් කාන්තාවකට දෙන සහතිකය මේ සමාජයට හරිම වැදගත් පක්ෂග්රාහීව නෙවේ ඇත්තටම ඔබ කියන කතාව සර්ව සම්පූර්ණයෙන්ම ඇත්තක්
ඕකුං කෑගහන්නේ අපි වෙනුවෙන් නේද කියල හිතුවම පපුව හෝස් ගාලා යනවා
😃😃😃👍
අපි වෙනුවෙන් 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සැම අතින්ම සැබෑ යහපත් වෙනස දකින්නට ජා ජ බ රජයක් එන්නම ඕන.
ජාතික ජනබලවෙගයට ජය වෙවා අපේ ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා
❤️🌷
🌹🌹🌹🌹🌹
එක ඉත්තේ වහන්නේ එක වගෙ කුරුල්ලෝ කියනවනේ...😁😁😁 මාලිමාවට ජයවේවා ❤
ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් හරවත් හා රසවත් ඔබට ස්තුතිය සේපාල්
සේපාල් මහතාගේ psychological පැහැදිලි කිරීම නිසා මාලිමාවට විශාල ජයක් ලැබෙනවා.මම t.v.බැලීම මුලුමනින්ම නැවැත්තුවා.ඔබගෙ හැම වැඩසටහනක්ම මම නොකඩවා බලනවා.දැනුයි මට මම හමුවුණේ
හරිණිලාගෙ උවමනාව මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන එක.ඒ වෙනුවෙන් තමයි එයාල කතා කරන්නෙ.හිරුණිකා සෙට් එකේ උවමනාව උන්ගෙ බලේ රැකගන්නෙ කොහොමද කියල .ඒකයි උන් කෑ මොර දෙන්නෙ.මාලිමාවට ජයවේවා .❤❤❤❤❤
ඔබ හරි සේපාල්. දමිතා අබේරත්න කියන කාන්තාවත් වැටෙන්නෙ ඔය කියන ගොඩටම තමයි. මාලිමාවේ වේදිකාවේ කතාවක් දෙන්නෙ දැනුම,හික්මීම,සංයමය ආදී කරුණුත් සැළකිල්ලට අරගෙනයි.
🇱🇰 මාලිමාව විශ්වාසය බලාපොරොත්තු🇱🇰 මහ ජන මතය මහා ජන බලය 🇱🇰 මහ ජනතාවගේ තෝරා ගැනීම.🇱🇰 ශ්‍රී ලංකාව විශ්වාසය මහා ජන බලය .🇱🇰 නව යුගයක් වෙනස්ම පෙරළියක්🇱🇰 මාලිමාව 🇱🇰 ශූභ අනාගතයකට🇱🇰 නිදහස් නිවහල් ස්වෛරී ජාතියක්🇱🇰 භීෂණ දුෂණ විරහිත ප්‍රබල පාර්ලිමේන්තුව.🇱🇰 මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!💪🏾💪🏾💪🏾💪🏾
සේපාල් සහෝදරයා කියන්නේම ඇත්ත 👍❤
සහෝදරයා දැන් ඩිලීට් හෙන සුද්ධවන්තයෙක් වගේ ටෝක්ස් දෙනවා. එයා ගැනත් යමක් කියමු...
🇱🇰 මාලිමාව බුද්ධිමත් නැණවත්🇱🇰 දක්ෂ ප්‍රබල ජන නායකයා🇱🇰 ජනබලයෙන් තෝරාගත්🇱🇰 අපේ අනාගත දේශප්‍රේමී 🇱🇰 මානවහිතවාදී 🇱🇰 අනූර දිසානායක ජනාධිපති.
අනේ ඔව්. හරිනි වගේ වැදගත් කාන්තාවක් එක්ක බැලුවම මේ අය ඒ අහලක වත් නෑ
❤❤❤❤❤❤
ගන්ජා කුඩු සහ සේරම කලවම් එවුන්ගෙන් මිහිරි වැදගත් වචන බලාපොරොත්තු වෙන්න බෑනේ .
පිරුණු කලේ දිය නොසැලේ සේපාල් ..මාලීමා වට ජයවේවා !
අන්තිමට කියන්න තියෙන්නේ මුංට බැ කියලා තමයි මාලිමාවට ජය වේවා
කොපි කල හැක, සම කල නොහැක .ගැහැනු එක මිටට ජයවේවා !මාලිමාවට ජයවේවා ❤️🇱🇰
සත්තකින්ම.!.
වෙනස් කරමු ❤🎉
මාලිමාවට ජය වේවා ❤ ඔබ අප සැමට ජය ❤
✌️🧭🇱🇰✌️
මම හමුවෙන හැම කෙනාටම මේ නව ජාතික පුනරුද ව්‍යාපාරය ගැන පැහැදිලි කරනවා. අපි හැමෝම, හමුවෙන හැම කෙනාටම මේ ගැන කියමු.. 🎉🎉🎉
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
මා දන්නා පරිදි ඔබතුමාට ජේවීපී එක සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. අපටත් නැහැ. මාලිමාවට හැරුනේ ඉතාම අවබෝධයෙන් රට ගොඩ දාන්න පුලුවන් මාලිමාවට පමනයි. විකල්ප නැහැ කියලා පෙනුන නිසා. මේ වෙලාවේ ඔබතුමා කරන සේවය අගය කරනවා ඇත්ත නිවරැදිව පහදාදීමෙන්.
👍👍👍 🙏🙏🙏
🎉❤
ජය වේවා අයියා
උන්ට දැන් ඇගට දැනෙනව මාලිමා ආන්ඩුවකින් උන්ගෙ බොටු මිරිකනව වගේ හැගීමක්.ඒකයි යට් ගිරියෙන් බෙරිහන් දෙන්නෙ 😂😂
😁❤👍🏻
True 👍
👍🌹
මාලිමාව කියල ඇසෙන විට වැසිකිලියට යන තත්වයට බහුතරයක් දේශපාලුවන් පත්කල ගැහැණු අපි එක මිටට . මාලිමාවට ජයවේවා
ඉතාම හොඳ මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. බුද්ධිමත්ව වටහා ගනිත්වා.❤
මේක නම් සුපිරියි.
ඇත්ත .මට හරිම සතුුටුයි ගමිපහ සමුළුව ට සහයෝගය දිමට ගිය එකට. පැමිණි අයගෙත් මාර එකමුතුවක් ඇති වුනා එතනදි. හොද විනයක් තිබුණේ . ඇත්ත ටම හිටගෙන හිටිය කාන්තා වන්ගෙ අමාරැව දැක්ක වාඩිවී සිටින අය පුටු මාරැකරගත් හැටි හරි ම අපුරැයි.හැමෝම හරි ම සතුටින් සහගාගි විසිටිඅපුරැව.nppඑකට ජයග්‍රහණය නියතයකි ❤
ලොකු දෙයක් නෑ මහත්මයෝ තමන් කරන දේ හරියට දැනගෙන කොරානන් ඉවරයිනේ ඔන්වෙන වෘත්තියක් හොයා ගත්තානන් මොකෝ හිරුනිකාසමාජය දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතිය ❤
ඒක මරැ තව ටික දවසකින් රෙද්දත් උස්සනවා ෂුවර් 😂😂😂😂
සේපාල් ඔබ තුමා මෝසෙස් ද .මෝසෙස් තුමා නිවට නියාලු මෝඩ ජනවක් සව්බාග්ය්ය දේසයකට දැක්වූවා .අද ඔබ මෝසෙස් .ජයවේවා
සේපාල් ඔබේ පැහැදිලි කිරීම අනර්ඝ යි!.❤️
මාලිමාවට ජයවේවා 🙏
ඔබ කරන මෙහෙවරට මගේ හද පිරි ප්‍රණාමය 🎉
අපූරුයි සේපාල් සහෝදරයා පැහැදිලි කිරීම npp ජයවේවා
අති විශිෂ්ඨයි ඔබේ මේ දැනුවත් කිරීම . සියල්ලෝ බුද්දිමත්ව අසත්වා.
මේ රටේ ජනතාව ගේ බහුතරයකටම ප්‍රයෝගික දැනුම ඉතාමත් දුර්වල බව නම් ඉතාම පැහැදිලි ඔබගේ කතාවට 100% ම එකඟයි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්තටම මෙවැනි වැඩසටහන් දෙතුන් දෙනෙක් එක්ක කරන්න ඕන සංවාද. ඔබ තනියම ගන්නා උත්සාහය ට බොහොම ස්තුතියි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙන මොකුත්ම ඕනි නෑ NPP දේශපාලන රැළිවල තියෙන විනය සහ සංවිධාන ශක්තිය බලන්නකෝ...... ඒක මාර පට්ට ආදර්ශමත් ❤❤❤🎉🎉🎉
❤❤❤❤
Very true man… never saw before…well done npp…
Excellent speech and politics of arani amarasurya❤❤❤❤💯💯💯💯👍👍👍👍
NPP ජයවේවා ❤️❤️❤️❤️
ඔබතුමා මෙම කරන කර්යට අපි අඩ්ම්බර වනවා ,,☝☝🧭🧭.
ජාතික ජනබලය ට ජය වේවා
හැබැයි ගොඩක් උන් බයට ත් කැ ගහනවා නැ. නැ. කැ ගැහෙනවා😂
ංහාද පැහැදිලි කිරීමක්❤
Excellency very good explain ❤
අපි ගම්පහ "ගැහැනු අපි එක මිටට "ගියා.බලන්න ලස්සනයි අප්පා ..පුදුම ආඩම්බරයක් ඇති උනේ..අපේ පිරිමි සියලු දෙනාගෙන් ලොකු සහයෝගය ක් ලැබුනා ..හරිම සතුටුයි ..ජාතික ජනබලවේගයට ජය වේවා ...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ කරන පැහැදිලි කිරිමි හරිම විශ්මිත පුදුමාකාරයි ආදරෙයි සහෝදරය
අපායේ යමපල්ලන් පේනකොට ඔහොම කෑ ගහනවා. ජයවේවා ජාතික ජනඛල වේගයට❤.🎉🎉🎉🎉🎉
අපේ හඩට තල්ලුව දෙන සේපාල් ඔබට Tnx. Npp යට ජයම වේවා
හොද පැහැදිලි කිරීමක් සේපාල් අයියා. මට මෙහෙමත් හිතෙනවා මෙයාලා මේ බෙරිහන් දෙන්නේ පිරිමි ඉස්සරහ මේ විදියට එයාලා සුරතන්තයට පත් වෙලා නැති නිසා වෙන්න ඇති කියලා
ඉතාම පැහැදිලි නැති අයටත් හොඳටම පැහැදිලි කලා,,,💗💗,
ඔබ ඉතාම හොඳට පැහැදිලිකලා දෙගොල්ලොගෙම වෙනසඔබ මේ වෙනස කරන්න දෙන දායකත්වයට ආචාර්යකලයුතුයිජයවේවා
සේපාල මහත්මය අඩමිිබරයි ඔබගැන රට නිවැරදිකරන්න වගේම ජනතාවගෙ දේශපාලන සාක්සරතාවය ඇතිකරන්න දරණ උත්සාහයට,,Excellent සහෝ
ඔබගේ පැහැදිලි කිරීම් ඉතාමත් විද්යත්මකයි
Well said.❤
Thank you blessing you all 🍇 🙏
සේපාල සහෝදරයා ඔබ ජනයා වෙත ඉතා ප්රගතිශීලී මතයක් ගෙනයාම ගැන අපට තියෙන්නෙ ඔබ ගැන ලොකු ගෞරවයක්, ඔබ හරි තැනින් අල්ලන හරවත් ප්‍රකාශකයෙක්❤
මිනිස්සු සීඝ්රයෙන් වෙනස් වෙමින් පවතිනවා සේපාල් සහෝදරයා .👍
සේපාල් මහත්මයා පැහැදිලි කිරීමනම් අනර්ගයි! ඇත්තෙම්ම මාරයි! නියමයි. ❤❤❤
සේපාල මහත්තය නියම පැහැදිලි කිරීමක්
මං මගේ ජීවිතේ ඕන තරම් දැකල තියෙනවා හොද උගත් ඉහළ රස්සාවල් කරන අය ට්‍රිප් ගිහින් ඛීල කාල කුණු ටික එතනම දාලා එනවා උගත් කම විතරයි ආකල්ප නෑ කාන්තාවන් පවා එහෙමයි.. හැබැයි එන්පීපී එකේ අය රැස්වීමක් තිඛ්ඛම ඒක ඉවර උනාම මුළු පරිසරයම පිරිසිදු කරනවා..ඒ වෙනස තමයි රටට ඕනේ..
සත්තකින්ම
මාලිමාවට ජයවේවා
බෙරිහන් දීල මෙවර චන්දය ජනතාවගෙන් ගන්න බෑ දේශපාලන දැනුම දුන්නොත් පමනමයි දැන් නුගත් ගැමිය හරම බුද්ධිමත් ගැන ජෙ
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
ගැහැණු අය පිරිමි වගේ කෑ ගහනකොට අහන් ඉන්න අප්පිරියයි..වෙනස පැහැදිලිව පේනවා..
හොඳ කියැවීමක්
ඇත්ත බෙරිහන් දීමෙත් මොකක් හරි දෙයක් තියෙනවා. 😁😁😁😁😁😁😁😁😁😁😆😆😆🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😁😁🤣🤣😅😅😁😁😆😆😄😄🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මසුරං කතාව . අපි තව ට්කක් ඉවසමු
excellent, very good one
Meka api HARI WIDIYATA WENAS KARANAWA....🎉🎉🎉 Luv from Denmark
Thanks Mr Sepal. Very good explanation
What a video Sepal!! This is absolutely excellent. You have point by point compared NPP and others. I am sure we will have a good future under a MALIMAWA government.
හරිනි මැතිණිය ගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ඔය මජර ගැහැනු වටින්නේ නැහැ .මාලිමාව ට ජයවේවා .
සම්පූර්ණයෙන් එකගයි
මේ අදහස නම් මාරයි. මේක තමයි විය යුත්තේ. ❤
මුන් තුන්දෙනාම එකයි. බෝක්කු කටවල් මුන්ට තියෙන්නේ.මරියකඩේ ඉස්සර හිටිය මෙහෙම අය.
Sampurna aththa sahodaraya jayawewa
ඔබ තුමා හිතපු දේ මට තේරිලා ගොඩක් කල්. නමුත් මා නිහඩව සිටියා.
Npp එකට ජය ❤
බොහොම ස්තුතියි පැහැදිලි කිරිමට.මෙිවා ඔය විදිහට වෙන එකත් හොදයි නැත්නමි රට කරපු එවුන්ට කෑගහන අමිමන්ඩිලාගේ දිග පළල තේරෙන්නෙත් නැනෙ.මාලිමාවට ජයම වෙිවා !
දැන් නම් මේක වෙනස් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රතිපත්ති සකස් කරන එක. වෙඩ පිළිවෙල... 🙏❤
HONDA PAHADILI KIRIMAK THANK U SIR
හරිනි මැතිනිය කතා කරනවා අහගෙන ඉන්න ආසයි
You are 100 percent perfect.....
Very good Explain.❤🎉
සේපාල්ඹබේපැහැදිකිරීම අගයකරනව දිගටම අපිසමගඉන්න
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👌👌👍👍
ඔබට ආදරෙයි සේපල් අමරසිංහයිනි❤
කවදත් සෙපාල් අපි ඔයාගෙන් අලුත් දෙයක් නොදන්නා දෙයක් ඉගෙන ගන්නවා එ සමාජ මෙහෙවරට ස්තුතියි .👍👍👍😍😍😍
පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාලිමාව පමණමයි අපේම මහජන ආණ්ඩුව දකින්න අපි දැස් දල්වාගෙන ඉමහත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ජයවේවා. 🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබගේ සමාජ මෙහෙවරට ස්තූතියි.මෙ වෙනස වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වී හමාරයි.
Muge payye mehewara
හරිණි අමරසූරිය මංත්‍රී තුමිට අපේ ප්‍රණාමය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️❣️❣️ රෝමයේ සිට අපේ හෘදයාංගම සුභපැතුම් 🙏🏻💞💕
ඉතාම අර්ථවත් සංසන්දනාත්මක විග්‍රහයක් ,, ජය වේවා 2024
සේපාල් සොයුර ඔබන් සැබෑම යු ටියබ් වීරයා ඔබට මා සුබ පතනවා තවතවත් ධයිරිය සක්ති බුද්ධ ය වැඩිවේවා
ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🧭🧭
හරිණි අමරසූරිය මංත්‍රී තුමිය ඉතාම බුද්ධි මත් ව ඉදිරියට ආ ගැහැණිය කි 🙏💪💪💪💪👍👍💪💪💪❣️❣️❣️❣️❣️❣️💞💞💞💞
එකතු වෙමු මාලිමාව සමග මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට
සේපාල අයියා හරිනේ අමරසූරිය වගේ උගත් කාන්තාවකට දෙන සහතිකය මේ සමාජයට හරිම වැදගත් පක්ෂග්රාහීව නෙවේ ඇත්තටම ඔබ කියන කතාව සර්ව සම්පූර්ණයෙන්ම ඇත්තක්
ඕකුං කෑගහන්නේ අපි වෙනුවෙන් නේද කියල හිතුවම පපුව හෝස් ගාලා යනවා
😃😃😃👍
අපි වෙනුවෙන් 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සැම අතින්ම සැබෑ යහපත් වෙනස දකින්නට ජා ජ බ රජයක් එන්නම ඕන.
ජාතික ජනබලවෙගයට ජය වෙවා අපේ ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා
❤️🌷
🌹🌹🌹🌹🌹
එක ඉත්තේ වහන්නේ එක වගෙ කුරුල්ලෝ කියනවනේ...😁😁😁
මාලිමාවට ජයවේවා ❤
ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් හරවත් හා රසවත් ඔබට ස්තුතිය සේපාල්
සේපාල් මහතාගේ psychological පැහැදිලි කිරීම නිසා මාලිමාවට විශාල ජයක් ලැබෙනවා.මම t.v.බැලීම මුලුමනින්ම නැවැත්තුවා.ඔබගෙ හැම වැඩසටහනක්ම මම නොකඩවා බලනවා.දැනුයි මට මම හමුවුණේ
හරිණිලාගෙ උවමනාව මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන එක.ඒ වෙනුවෙන් තමයි එයාල කතා කරන්නෙ.හිරුණිකා සෙට් එකේ උවමනාව උන්ගෙ බලේ රැකගන්නෙ කොහොමද කියල .ඒකයි උන් කෑ මොර දෙන්නෙ.මාලිමාවට ජයවේවා .❤❤❤❤❤
ඔබ හරි සේපාල්. දමිතා අබේරත්න කියන කාන්තාවත් වැටෙන්නෙ ඔය කියන ගොඩටම තමයි. මාලිමාවේ වේදිකාවේ කතාවක් දෙන්නෙ දැනුම,හික්මීම,සංයමය ආදී කරුණුත් සැළකිල්ලට අරගෙනයි.
🇱🇰 මාලිමාව විශ්වාසය බලාපොරොත්තු
🇱🇰 මහ ජන මතය මහා ජන බලය
🇱🇰 මහ ජනතාවගේ තෝරා ගැනීම.
🇱🇰 ශ්‍රී ලංකාව විශ්වාසය මහා ජන බලය .
🇱🇰 නව යුගයක් වෙනස්ම පෙරළියක්
🇱🇰 මාලිමාව 🇱🇰 ශූභ අනාගතයකට
🇱🇰 නිදහස් නිවහල් ස්වෛරී ජාතියක්
🇱🇰 භීෂණ දුෂණ විරහිත ප්‍රබල පාර්ලිමේන්තුව.
🇱🇰 මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!💪🏾💪🏾💪🏾💪🏾
සේපාල් සහෝදරයා කියන්නේම ඇත්ත 👍❤
සහෝදරයා දැන් ඩිලීට් හෙන සුද්ධවන්තයෙක් වගේ ටෝක්ස් දෙනවා. එයා ගැනත් යමක් කියමු...
🇱🇰 මාලිමාව බුද්ධිමත් නැණවත්
🇱🇰 දක්ෂ ප්‍රබල ජන නායකයා
🇱🇰 ජනබලයෙන් තෝරාගත්
🇱🇰 අපේ අනාගත දේශප්‍රේමී
🇱🇰 මානවහිතවාදී
🇱🇰 අනූර දිසානායක ජනාධිපති.
❤️🌷
අනේ ඔව්. හරිනි වගේ වැදගත් කාන්තාවක් එක්ක බැලුවම මේ අය ඒ අහලක වත් නෑ
❤❤❤❤❤❤
ගන්ජා කුඩු සහ සේරම කලවම් එවුන්ගෙන් මිහිරි වැදගත් වචන බලාපොරොත්තු වෙන්න බෑනේ .
පිරුණු කලේ දිය නොසැලේ සේපාල් ..මාලීමා වට ජයවේවා !
අන්තිමට කියන්න තියෙන්නේ මුංට බැ කියලා තමයි මාලිමාවට ජය වේවා
කොපි කල හැක, සම කල නොහැක .
ගැහැනු එක මිටට ජයවේවා !
මාලිමාවට ජයවේවා ❤️🇱🇰
සත්තකින්ම.!.
වෙනස් කරමු ❤🎉
මාලිමාවට ජය වේවා ❤ ඔබ අප සැමට ජය ❤
✌️🧭🇱🇰✌️
මම හමුවෙන හැම කෙනාටම මේ නව ජාතික පුනරුද ව්‍යාපාරය ගැන පැහැදිලි කරනවා. අපි හැමෝම, හමුවෙන හැම කෙනාටම මේ ගැන කියමු.. 🎉🎉🎉
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
මා දන්නා පරිදි ඔබතුමාට ජේවීපී එක සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. අපටත් නැහැ. මාලිමාවට හැරුනේ ඉතාම අවබෝධයෙන් රට ගොඩ දාන්න පුලුවන් මාලිමාවට පමනයි. විකල්ප නැහැ කියලා පෙනුන නිසා. මේ වෙලාවේ ඔබතුමා කරන සේවය අගය කරනවා ඇත්ත නිවරැදිව පහදාදීමෙන්.
👍👍👍 🙏🙏🙏
🎉❤
ජය වේවා අයියා
උන්ට දැන් ඇගට දැනෙනව මාලිමා ආන්ඩුවකින් උන්ගෙ බොටු මිරිකනව වගේ හැගීමක්.ඒකයි යට් ගිරියෙන් බෙරිහන් දෙන්නෙ 😂😂
😁❤👍🏻
True 👍
👍🌹
මාලිමාව කියල ඇසෙන විට වැසිකිලියට යන තත්වයට බහුතරයක් දේශපාලුවන් පත්කල ගැහැණු අපි එක මිටට . මාලිමාවට ජයවේවා
ඉතාම හොඳ මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. බුද්ධිමත්ව වටහා ගනිත්වා.❤
මේක නම් සුපිරියි.
ඇත්ත .මට හරිම සතුුටුයි ගමිපහ සමුළුව ට සහයෝගය දිමට ගිය එකට. පැමිණි අයගෙත් මාර එකමුතුවක් ඇති වුනා එතනදි. හොද විනයක් තිබුණේ . ඇත්ත ටම හිටගෙන හිටිය කාන්තා වන්ගෙ අමාරැව දැක්ක වාඩිවී සිටින අය පුටු මාරැකරගත් හැටි හරි ම අපුරැයි.හැමෝම හරි ම සතුටින් සහගාගි විසිටිඅපුරැව.nppඑකට ජයග්‍රහණය නියතයකි ❤
ලොකු දෙයක් නෑ මහත්මයෝ
තමන් කරන දේ හරියට දැනගෙන කොරානන් ඉවරයිනේ ඔන්
වෙන වෘත්තියක් හොයා ගත්තානන් මොකෝ හිරුනිකා
සමාජය දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතිය ❤
ඒක මරැ තව ටික දවසකින් රෙද්දත් උස්සනවා ෂුවර් 😂😂😂😂
සේපාල් ඔබ තුමා මෝසෙස් ද .මෝසෙස් තුමා නිවට නියාලු මෝඩ ජනවක් සව්බාග්ය්ය දේසයකට දැක්වූවා .අද ඔබ මෝසෙස් .ජයවේවා
සේපාල් ඔබේ පැහැදිලි කිරීම අනර්ඝ යි!.❤️
මාලිමාවට ජයවේවා 🙏
ඔබ කරන මෙහෙවරට මගේ හද පිරි ප්‍රණාමය 🎉
අපූරුයි සේපාල් සහෝදරයා පැහැදිලි කිරීම npp ජයවේවා
අති විශිෂ්ඨයි ඔබේ මේ දැනුවත් කිරීම . සියල්ලෝ බුද්දිමත්ව අසත්වා.
මේ රටේ ජනතාව ගේ බහුතරයකටම ප්‍රයෝගික දැනුම ඉතාමත් දුර්වල බව නම් ඉතාම පැහැදිලි ඔබගේ කතාවට 100% ම එකඟයි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්තටම මෙවැනි වැඩසටහන් දෙතුන් දෙනෙක් එක්ක කරන්න ඕන සංවාද. ඔබ තනියම ගන්නා උත්සාහය ට බොහොම ස්තුතියි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙන මොකුත්ම ඕනි නෑ NPP දේශපාලන රැළිවල තියෙන විනය සහ සංවිධාන ශක්තිය බලන්නකෝ...... ඒක මාර පට්ට ආදර්ශමත් ❤❤❤🎉🎉🎉
❤❤❤❤
Very true man… never saw before…well done npp…
Excellent speech and politics of arani amarasurya❤❤❤❤💯💯💯💯👍👍👍👍
NPP ජයවේවා ❤️❤️❤️❤️
ඔබතුමා මෙම කරන කර්යට අපි අඩ්ම්බර වනවා ,,☝☝🧭🧭.
ජාතික ජනබලය ට ජය වේවා
හැබැයි ගොඩක් උන් බයට ත් කැ ගහනවා නැ. නැ. කැ ගැහෙනවා😂
ංහාද පැහැදිලි කිරීමක්❤
Excellency very good explain ❤
අපි ගම්පහ "ගැහැනු අපි එක මිටට "ගියා.බලන්න ලස්සනයි අප්පා ..පුදුම ආඩම්බරයක් ඇති උනේ..අපේ පිරිමි සියලු දෙනාගෙන් ලොකු සහයෝගය ක් ලැබුනා ..හරිම සතුටුයි ..ජාතික ජනබලවේගයට ජය වේවා ...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ කරන පැහැදිලි කිරිමි හරිම විශ්මිත පුදුමාකාරයි ආදරෙයි සහෝදරය
අපායේ යමපල්ලන් පේනකොට ඔහොම කෑ ගහනවා. ජයවේවා ජාතික ජනඛල වේගයට❤.🎉🎉🎉🎉🎉
අපේ හඩට තල්ලුව දෙන සේපාල් ඔබට Tnx. Npp යට ජයම වේවා
හොද පැහැදිලි කිරීමක් සේපාල් අයියා. මට මෙහෙමත් හිතෙනවා මෙයාලා මේ බෙරිහන් දෙන්නේ පිරිමි ඉස්සරහ මේ විදියට එයාලා සුරතන්තයට පත් වෙලා නැති නිසා වෙන්න ඇති කියලා
ඉතාම පැහැදිලි නැති අයටත් හොඳටම පැහැදිලි කලා,,,💗💗,
ඔබ ඉතාම හොඳට පැහැදිලිකලා දෙගොල්ලොගෙම වෙනස
ඔබ මේ වෙනස කරන්න දෙන දායකත්වයට ආචාර්යකලයුතුයි
ජයවේවා
සේපාල මහත්මය අඩමිිබරයි ඔබගැන රට නිවැරදිකරන්න වගේම ජනතාවගෙ දේශපාලන සාක්සරතාවය ඇතිකරන්න දරණ උත්සාහයට,,Excellent සහෝ
ඔබගේ පැහැදිලි කිරීම් ඉතාමත් විද්යත්මකයි
Well said.
❤
Thank you blessing you all 🍇 🙏
සේපාල සහෝදරයා ඔබ ජනයා වෙත ඉතා ප්රගතිශීලී මතයක් ගෙනයාම ගැන අපට තියෙන්නෙ ඔබ ගැන ලොකු ගෞරවයක්, ඔබ හරි තැනින් අල්ලන හරවත් ප්‍රකාශකයෙක්❤
මිනිස්සු සීඝ්රයෙන් වෙනස් වෙමින් පවතිනවා සේපාල් සහෝදරයා .👍
සේපාල් මහත්මයා පැහැදිලි කිරීමනම් අනර්ගයි! ඇත්තෙම්ම මාරයි! නියමයි. ❤❤❤
සේපාල මහත්තය නියම පැහැදිලි කිරීමක්
මං මගේ ජීවිතේ ඕන තරම් දැකල තියෙනවා හොද උගත් ඉහළ රස්සාවල් කරන අය ට්‍රිප් ගිහින් ඛීල කාල කුණු ටික එතනම දාලා එනවා උගත් කම විතරයි ආකල්ප නෑ කාන්තාවන් පවා එහෙමයි.. හැබැයි එන්පීපී එකේ අය රැස්වීමක් තිඛ්ඛම ඒක ඉවර උනාම මුළු පරිසරයම පිරිසිදු කරනවා..ඒ වෙනස තමයි රටට ඕනේ..
සත්තකින්ම
මාලිමාවට ජයවේවා
බෙරිහන් දීල මෙවර චන්දය ජනතාවගෙන් ගන්න බෑ දේශපාලන දැනුම දුන්නොත් පමනමයි දැන් නුගත් ගැමිය හරම බුද්ධිමත් ගැන ජෙ
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
ගැහැණු අය පිරිමි වගේ කෑ ගහනකොට අහන් ඉන්න අප්පිරියයි..වෙනස පැහැදිලිව පේනවා..
හොඳ කියැවීමක්
ඇත්ත බෙරිහන් දීමෙත් මොකක් හරි දෙයක් තියෙනවා. 😁😁😁😁😁😁😁😁😁😁😆😆😆🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😁😁🤣🤣😅😅😁😁😆😆😄😄🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මසුරං කතාව . අපි තව ට්කක් ඉවසමු
excellent, very good one
Meka api HARI WIDIYATA WENAS KARANAWA....🎉🎉🎉 Luv from Denmark
Thanks Mr Sepal. Very good explanation
What a video Sepal!! This is absolutely excellent. You have point by point compared NPP and others. I am sure we will have a good future under a MALIMAWA government.
හරිනි මැතිණිය ගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ඔය මජර ගැහැනු වටින්නේ නැහැ .මාලිමාව ට ජයවේවා .
සම්පූර්ණයෙන් එකගයි
මේ අදහස නම් මාරයි. මේක තමයි විය යුත්තේ. ❤
මුන් තුන්දෙනාම එකයි. බෝක්කු කටවල් මුන්ට තියෙන්නේ.මරියකඩේ ඉස්සර හිටිය මෙහෙම අය.
Sampurna aththa sahodaraya jayawewa
ඔබ තුමා හිතපු දේ මට තේරිලා ගොඩක් කල්. නමුත් මා නිහඩව සිටියා.
Npp එකට ජය ❤
බොහොම ස්තුතියි පැහැදිලි කිරිමට.
මෙිවා ඔය විදිහට වෙන එකත් හොදයි නැත්නමි රට කරපු එවුන්ට කෑගහන අමිමන්ඩිලාගේ දිග පළල තේරෙන්නෙත් නැනෙ.
මාලිමාවට ජයම වෙිවා !