විශ්වාසයි, ඔය හදවතේ මන් නතර වෙලා ඉඳී කොහේහරි තැනක🥺💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2023
  • Last day behind the mic - thank you for tuning in and being a part of my journey ♥
    විශ්වාසයි, ඔය හදවතේ මන් නතර වෙලා ඉඳී කොහෙහරි තැනක. ආදරෙයි ගොඩක්! 🥺💞
    Don't forget to Subscribe before you leave! Love you! ♥️
    Connect with Sajee Mohottige on
    Facebook : / sajeemohottige
    Instagram : / sajee_mohottige
    TikTok : / sajeemohottige
    #sajeemohottige #sajeemohottigetiktok #sajee #youtubeshorts #youtube #vlog

ความคิดเห็น • 157

  • @shashikaladeshani9436
    @shashikaladeshani9436 ปีที่แล้ว +216

    ලෝකෙ තියන ලස්සනම රස්සාවක් වෙන්න ඇති...නිදහසේ හිත් වලට කතා කරන්න..හරිම වාසනාවන්තයි 🥺❤️

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +125

    ඔයාගෙ voice එකට පිස්සු වැටිල ඉන්නෙ පුළුවන් හැම වෙලාවකම අහනව .. ආදරය පිරුණු කටහඩක් ... විශාල් ඒ voice එකත් භාවනාවක් ... ❤️❤️❤️ love you අක්කි ..

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 ปีที่แล้ว +70

    ඉස්සර හැමදාම රෑට මං ඇහුවා 🥺ඒ කාලේ මට ආදරයක් නෑ ඒ වචන වලින් මං ආදරේ තනියම වින්දා❤️

  • @dilsharaabimani1890
    @dilsharaabimani1890 ปีที่แล้ว +9

    මටත් Hitu FM එකේ ගුවන්විදුලි නිවේදිකාවක් වෙන්න ආසයි.. ආදරණීය හදවත්වලට වගේම වේදනා විදින හදවත්වලටත් පුංචි පිනි බිංදුවක් වෙලා එක වචනෙකින් හරි සැනසීමක් දෙන්න.. 🥺💖

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +5

    මේ මූණ බලාගෙන නිවේදනය කරන අනිත් කෙනාගෙ ලේ පට්ට පිරිසිදු ඇති.. 😌❤️😍

  • @hiruninimasha5696
    @hiruninimasha5696 ปีที่แล้ว +26

    ඔයාව අදුනගත්ත දවසෙ ඉදන්ම මන් ආස කලේ ඔයා වගේම මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න .ඉතින් අනිවාර්යයෙන් දවසක ඒ අවස්ථාව ලබා ගනීවි ❤️🥰

  • @ranjanmcosta366
    @ranjanmcosta366 ปีที่แล้ว +7

    ඇත්තටම ඔවු හරිම සුන්දරයි මුලු ලෝකයේම හරිම සුන්දර තැන ඔබ ආදරය ගැන කථා කිරීම හරිම හරිම සතුටුයි සුපිරි හදවතින්ම ආදරෙයි ඒ ආදරයට

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +63

    අනේ ඔයාගෙ කටහඬ නම් හරිම ලස්සනයි අක්කේ ❤️❤️🙏🙏

  • @kavindijayawardhana7340
    @kavindijayawardhana7340 ปีที่แล้ว +5

    2017 මුලින්ම ඇහුවෙ. ඒ කාලෙ හරිම නිදහසක් මං වින්දා. ❤❤

  • @Bokka_
    @Bokka_ ปีที่แล้ว +29

    ඒ වචන ඒ හඩ හිතට තදින්ම දැනෙනවා🥺❤️🧚‍♂️

  • @pasindhudhilshan822
    @pasindhudhilshan822 ปีที่แล้ว +56

    අනන්ත රාත්‍රියේ අවසාන දවස
    ජීවිතේ ගොඩක් දුක හිතුන දවසක්
    දුකෙන් program එක අහපු දවසක්
    එදා කියපු හැම වචනයක්ම මතකයි
    ආදරෙයි අක්කි හැමදාමත් ❤️
    දිගටම vocal video කරන්න අක්කි
    සුබ පතනවා මගෙ අක්කි ඔයාට.. 💐❤️
    Lakshani

  • @SasithSam
    @SasithSam ปีที่แล้ว +37

    ඔබ හැමදාම අපේ හදවතේ ඉන්නවා 🥂

  • @chathuwa98
    @chathuwa98 ปีที่แล้ว +8

    අනේ ඒ අක්කි ලස්සනම ලස්සනයි 😍 ඒ කටහඬ 🥺❤️ හරි හුරතල් එයා 🤗😍❤️❤️

  • @tharu829
    @tharu829 ปีที่แล้ว +25

    අක්කගේ කටහඩ භාවනාවක් වගේ.... ❤️❤️❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +25

    ලස්සන සමුගැනීමක් කටහඩ ගොඩක් ලස්සනයි 🥺💔

  • @prabathyapa6916
    @prabathyapa6916 ปีที่แล้ว +24

    මන් ආසම කරපු voice එකක්
    හැමදාමත් අකකිව හදවතේ ඉන්නවා 😍❤😍

  • @sridakunawithdeshan
    @sridakunawithdeshan ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.. 🥺❤

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว +11

    හිනාව 😍😍😍😍 දෙයියනේ බුදුසරණයී අක්කේ 😍😘❤️

  • @hkvideo1261
    @hkvideo1261 ปีที่แล้ว +2

    Comment එකකට මොනා දාන්නද කියල හිතාගන්න බැරි තරම් අතරමන් වෙනවා ඒ කටහඩත් එක්ක❤ඒ නිසා මං මෙහෙම දානවා😊

  • @sandimorawaka6142
    @sandimorawaka6142 ปีที่แล้ว +11

    ඒ කටහඬ ඒභාවනාවක්🥺♥️✨🍃

  • @senuradimuthsrilanka6281
    @senuradimuthsrilanka6281 ปีที่แล้ว +2

    රූපෙට, ප්‍රසිද්ධියට, සල්ලිවලට කරන ආදරේ තාවකාලිකයි..... 😇😊🍂 හදවතට, අවංකකමට, තේරුම්ගැනීමට කරන ආදරේ සදාකාලිකයි. සෙනුර 💞💞💞💞💞💞💞

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 ปีที่แล้ว +13

    රූපය නිසා කොයි තරම් පව් කරගන්නවා ද, කට නිසා කොයි තරම් පව් කර ගන්නවා da,එහෙම නැතුව ඇති කියලා අපි හිතනවා.

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +2

    ලස්සනයි ඇත්තටම මාරම ලස්සනයි

  • @sasiniprabodha2426
    @sasiniprabodha2426 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අක්කියො😘😘

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +2

    Wow nice your voice akkiiiii 💕🥺 හරිම ආදරණීයයි.... 🌹🤫

  • @rashmi1338
    @rashmi1338 ปีที่แล้ว +3

    අනේ මරු අක්කියෝ ❤👀👌🥰

  • @bidusaraniparindya4728
    @bidusaraniparindya4728 ปีที่แล้ว +8

    Heart touching voice ♥️

  • @thanushkalakshanonline
    @thanushkalakshanonline ปีที่แล้ว +13

    මේ අනන්ත රාත්‍රීයේ ❤️

  • @thilanshanaka7517
    @thilanshanaka7517 ปีที่แล้ว +8

    Favorite voice 🔥❤️

  • @saduniweerathunga4606
    @saduniweerathunga4606 ปีที่แล้ว +7

    Favorite voice ❤️

  • @Kalpashakamelder83
    @Kalpashakamelder83 ปีที่แล้ว +3

    akki me wage vedios dannako hmadama... ආසවෙන් බල්න්නෙ ගොඩක් මන්..ඒක පිස්සුවක්❤

  • @chmeesame-jg4yu
    @chmeesame-jg4yu ปีที่แล้ว +1

    Anne hari lassanyi
    oyava dakkama mata adare hithenava
    adarei ahasa tharam

  • @Gresh025
    @Gresh025 ปีที่แล้ว +1

    ❤ fav Akki

  • @RAKUZA999
    @RAKUZA999 ปีที่แล้ว +14

    එකනන් පිස්සු හැදෙන වචන ටිකක් හදවතටම කතාකරපු❤❤

  • @samankanthimudalige2539
    @samankanthimudalige2539 ปีที่แล้ว +1

    Beautiful and Marvelous .... your Anantha raththriya program ...all the best....🌹🌹🌹

  • @nimashisashi8964
    @nimashisashi8964 ปีที่แล้ว +1

    Ee voice ekh♥️👌

  • @madhubashininisansala7364
    @madhubashininisansala7364 ปีที่แล้ว +3

    Absolute freedom ❤️😘

  • @nishuofficial9798
    @nishuofficial9798 ปีที่แล้ว

    Adarei akkiyooo🥰🥰🥰❤❤

  • @lisarayanulaonline
    @lisarayanulaonline ปีที่แล้ว +5

    My Favourite 🥺❤️

  • @sagalasandaruwan
    @sagalasandaruwan ปีที่แล้ว +3

    Congratulations ❤

  • @navindakumara5149
    @navindakumara5149 ปีที่แล้ว +2

    Ada oya lassanai akkiyo ❤️❤️❤️❤️❤️❤️

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +2

    අනෙ ආදරේයි පණ ❣️😚

  • @thirananujitha5711
    @thirananujitha5711 ปีที่แล้ว +2

    මාරම cute අනේ මෙයා❤️❤️

  • @sachiniboyanarayana
    @sachiniboyanarayana ปีที่แล้ว +2

    One of my fv voice ❤️🥀 man hamadama ahanawa akka program eka .. 💕Best of luck akka ❣️

  • @PiyumalzPUBG
    @PiyumalzPUBG ปีที่แล้ว +5

    ආදරෙ හිතෙනවා ඔයා ගැන ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +4

    Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @talktoheart4264
    @talktoheart4264 ปีที่แล้ว +4

    මගෙ ආසම හීනේ...😍🔥fm presenter කෙනෙක් වෙන එක..ඒ හීනෙට යන්න අක්කගෙ videos මට මාර Mortivation එකක්..thank you akke..love you😘

  • @travelwithhashuwa4364
    @travelwithhashuwa4364 ปีที่แล้ว +1

    Marama lassanai akke ❤❤

  • @npiyumantha9845
    @npiyumantha9845 ปีที่แล้ว +1

    අක්කී... ඔයා මෙතන පට්ට රිලැක්ස්.....❤❤

  • @Senu..
    @Senu.. ปีที่แล้ว +2

    Super..❤👍

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 ปีที่แล้ว

    Aneee eka❤🥺🥵

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 ปีที่แล้ว +2

    Aneee my dream ❤️🥺👍

  • @lifewithama
    @lifewithama ปีที่แล้ว +2

    Hrima lassanai akki

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok หลายเดือนก่อน

    Cute akki❤❤😊

  • @dilankaroshan
    @dilankaroshan ปีที่แล้ว

    Ane lassanai akkiyo❤️‍🔥

  • @nethulaakash9273
    @nethulaakash9273 ปีที่แล้ว

    Mama asama Job ekak 😍

  • @kavininimeka5826
    @kavininimeka5826 ปีที่แล้ว +1

    Vishalvath dakinna asai .akka wage lassana katahadak thiyena lassana kenek wenna athi

  • @tiktoknima8101
    @tiktoknima8101 ปีที่แล้ว

    විදින විදවන හිත් වලට කතා කරන ඔය හිතට ❤️

  • @sandunikumari1539
    @sandunikumari1539 ปีที่แล้ว

    Oya nam pissuwak akki.oyata marama adaeri goddak

  • @nillherath8661
    @nillherath8661 ปีที่แล้ว +1

    Marama lassana kata hadak

  • @wasanthimalkumari1280
    @wasanthimalkumari1280 ปีที่แล้ว

    Oyage katahada godak lassni akke🥰

  • @indunilshanaka4125
    @indunilshanaka4125 ปีที่แล้ว

    Great job lamayo

  • @sajanitharushi7387
    @sajanitharushi7387 ปีที่แล้ว +1

    Ee kata hada eheddii hitha niwenw. ❤️

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +2

    😇💙

  • @sanathlahugala4834
    @sanathlahugala4834 ปีที่แล้ว

    Hamda ahnva oyaw❤❤

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +1

    ජය ⁣වේවා ❤️🔥😍🙏 අපි අබුඩාබි සිට 🇦🇪 🥰

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +4

    Hey Akki Doll ♥️♥️♥️ 1K Subscribers♥️♥️♥️ ඉක්මනින් gamu Akki 😍😍😍 Love You 🌸🌸🌸Budu Saranai 🙏🌼🌸

  • @Devarzdiary
    @Devarzdiary ปีที่แล้ว

    🥺♥️ voice 🥺

  • @kavee7541
    @kavee7541 ปีที่แล้ว +4

    Beautiful voice akki ❤️

  • @erandianuththara2831
    @erandianuththara2831 ปีที่แล้ว

    mata a video gena kiynn wachana nh akki hrima adraniya ktahadak ❤

  • @supunexamples4707
    @supunexamples4707 ปีที่แล้ว

    Love .....,😊❤️

  • @buddinisubashini7011
    @buddinisubashini7011 ปีที่แล้ว +1

    Vishal aiyawath pennanna epai 🥺🥺🥺🥺❤

  • @janakapethum7150
    @janakapethum7150 ปีที่แล้ว +2

    Giya awrudde August 3 🥺❤️

  • @kawyathathsarani452
    @kawyathathsarani452 ปีที่แล้ว +2

    ✨️❤

  • @hashi4160
    @hashi4160 ปีที่แล้ว +10

    Oyage voice eka harima lassanai...ahao inna asa hithenawa..hariyata bawanawak wage...❤️❤️❤️mao marama asai...

  • @liyanagamahindatissakumara113
    @liyanagamahindatissakumara113 9 หลายเดือนก่อน

    මම ආදරෙයි මැනිකෙ ❤️❤️

  • @newsderanacricket
    @newsderanacricket ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @RatnaShinga
    @RatnaShinga หลายเดือนก่อน

    Ran niyamai

  • @nisansalawickramasinghe2631
    @nisansalawickramasinghe2631 ปีที่แล้ว +1

    ❤❤

  • @SH-bp5km
    @SH-bp5km ปีที่แล้ว

    Lassana kellekne ithin ❤️

  • @shehani5287
    @shehani5287 ปีที่แล้ว

    My fv 😘😘😘😘😘😘😘😘❤️❤️❤️

  • @chilanpesh
    @chilanpesh ปีที่แล้ว

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @gaminduchinthaka803
    @gaminduchinthaka803 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shounranasinghe1987
    @shounranasinghe1987 ปีที่แล้ว

    😍❤️

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 ปีที่แล้ว

    ❤️🔥

  • @savindifernando2843
    @savindifernando2843 ปีที่แล้ว +1

    ❤️🥺

  • @kawyathathsarani452
    @kawyathathsarani452 ปีที่แล้ว +1

    Me wge voice thiyena aya hamathanama na 💫👤💝

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily ปีที่แล้ว

    මම කැමතියි පට්ට සතුටුයි ඒ ප්‍රෝග්‍රම් එක ඉවර උනාට..😏

  • @dinethrangahettiarachchi7343
    @dinethrangahettiarachchi7343 ปีที่แล้ว

    oyage kata hada Patta lassanai nangiyo ❤❤❤❤❤❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว

    💞💞💞

  • @nethu636
    @nethu636 ปีที่แล้ว +2

    Marama lassani.

  • @priyanthasandakelum3520
    @priyanthasandakelum3520 11 หลายเดือนก่อน

    නැවතත් ආදරෙන් සුපුරුදු තැන නැවතිලා ඉන්නවනි..ඒ ඇති 🥺❤️🥰🎧

  • @dilrukshi9168
    @dilrukshi9168 ปีที่แล้ว +2

    Vishal ayyth pennnaaaaa

  • @sasankimendis4447
    @sasankimendis4447 ปีที่แล้ว

    😍😍

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว

    😊❤👍👌

  • @user-pv8he5mz4i
    @user-pv8he5mz4i 2 หลายเดือนก่อน

    Me punchi rate kohe hari thanaka aye api hamu wewi ....😮lassanai wachana tika❤

  • @vihangasathsara596
    @vihangasathsara596 ปีที่แล้ว +1

    😮

  • @jazeemamanas5382
    @jazeemamanas5382 ปีที่แล้ว

    No Need for a partner , 🍫

  • @kosithadilantha5706
    @kosithadilantha5706 ปีที่แล้ว

    ඇත්තටම අහම්බෙන් සාශව මගෙ ජීවිතේට මුණගැහුනෙ.. ඒත් දැන් ඒ ආදරේ මට පිස්සුවක් වෙලා.. පිංවන්ත චරිතයක් ඔයා සජී 😔❤️💔