Apitath ma prashana ma widiyatama awa..Godak kal balan idala water roofing kara gya sikurada..Ath ma kyana brand akan nam nawai..Api karapu brand aka hari yaida kyala blna ona ithin tika dawasak..Ahama hari gya nathan ma kuwa da karala blna puluwan..Aparada thawa sathiyak hitiya nam ma widiyatama kr thiba ath dn monawa krnada nada akki..Mona da unath godak watina video akak..Bohoma isthuthi akkatai..aiyatai..Bs parisamain ina
+94 (71) 421 2355
Dr. Lesly
වැඩිදුර විස්තර සදහා ඔයලාට ඩොක්ටර් ලෙස්ලි මහතා අමතන්න පුළුවන්.
Is this number working still ?
@@ChishiniSilva We also tried. Not responded. @bhagiskitchen1375 could you please provide a working contact number? Thanks!
බොහොම ස්තුතියි මේ ගැන පැහැදිලි කලාට.අපිටත් මේ ප්‍රශ්නය තියෙනවා.රෑටවත් ගේ ඇතුලෙ ඉන්න බැහැ.
මේකෙන් දැකල ගත්තෙ මචන්. දැනට බාගයක් විතර ගාල තියෙන්නෙ පැහැදිලි වෙනසක් තියනව දැනටම. Thanks brother...
Bro oya wahale sheetwalada slab ekeda gawe ape wahale sheet wahala thiyenne dawal ra kiyala na rathwenawa 😰😰😰
දැන් කොහොමද තත්වය
ගොඩාක්ම ස්තුතියි මේ විස්තර අපට දුන්නාට . ඒවගේම හොඳින් තේරෙන විදියට සරල ව ඉදිරිපත් කිරීමටත් හුඟක් ස්තුතියි .
උළු වහළක් තිබුණත් මගේ ගෙදරත් ඉහළ මාලේ බටහිරට මුහුණ දා තිබෙන කාමරය පෝරණුවක් වගේ..
අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට සහ මේ කමෙන්ට් ❤️🙏
මටත් මෙම ගැටලුව තියනවා. ගොඩක් වටිනවා මේ වගේ product එකක් ගැන අපිව දැනුවත් කලාට.
💐💞 අපිටත් මේ ප්‍රශ්නය තියෙනවා 💞 ගොඩක් වටිනවා මේ කරුණු ටික 💞
බොහොම ස්තූතියි! ❤️
housbound ta හොඳට පැහැදිලි karanna පුළුවන් . Ona kenekta හොඳට thearenawa.thank u very mutch. Bagis kitchen වෙනස් channel එකක් .සල්ලි හම්බ කරන්න newe.මිනිස්සුන්ට wadagath පණිවිඩ දෙන channel එකක් .bye kiwwa විදිහ nam kathayi Aiyya .
අනේ බොහොම ස්තූතියි! ඩාලිං. ඇත්තටම ඩොක්ටර් ලෙස්ලි දන්නෙ නැ අද මේ විඩියෝ එකක් දැම්මා කියලාවත්. ඔහු ගොඩාක් හොද පුද්ගලයෙක් නිසා දැනුන නිසා තමා අපි එයාගේ මේ වැඩෙ දාන්න හිතුවේ ඔහුත් සල්ලී පස්සෙ යන කෙනෙක් නෙමෙයි හරිම වැදගත් මහත්මයෙක්. අනේ මං තමා ඒ විදිහට අයියාට bye 👋 කියන්න කිව්වේ මට ලස්සනයි කියලා හිතුණ නිසා 🥰 😄
Bhagi Oyage husband ge demonstration nam niyamai ..👍
Thank you so much darling ❤️🙏
Oyala dan me product eka use karala godak kal neda ?dan thathwaya kohomada akki apith use karanna inne ekai ahuwe
That's a good one couple.
Proud of our Doctors.keep shining lankans
Thank you so much 😊
වටින කරැණු ගොඩක් දැන ගත්තා. ස්තුති.
Ane godak vatina video ekak.apitath oya prashna hodatama thiyanawa.thank you ayya ,akka oyala dennatama.❤️👍
Hi We also looking for water guard I to reduce sun heat. Could I know still your slab reduce the Sun heat ? Thanks
Matath ganna oni.godak thanx mewage deyak gana kiya dunnata.daru patiya ekka poronuwaka innawa wagei mata danenne.eka manasika pidanayak mata.pin godak
Oyalage gedarata me thintha eka gawada koheda gawe slab ekeda sheetwalada
Ape gedarath hodatama rath wenawa sheet 😰😰😰😨😨
ගොඩක් ස්තුතියි අක්කෙ ,අයියෙ. මටත් මේ ප්‍රශ්නය තියෙනවා. හොඳ පැහැදිලි කිරීමක්❤️🌷
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
nangi ,malli hamada ,hamadama apita watina videos genawa , malli hodinma pahadiliwa kiyala dedenawa ,parissamin inna budu saranai
අනේ බොහොම ස්තුතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️
He is a good presenter.thanks bagi..
Thank you so much ❤️
ඔබ දෙදෙනාට බොහොම පින්
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
ගොඩක් වටින වීඩියෝ එකක් අපිත් ඉස්සරහට ගේ හදන්න බලාපොරොත්තු වෙනවා ♥️♥️♥️♥️👍👍
අනේ බොහොම ස්තූතියි! ❤️
මිල කීයක් වෙනවද? වර්ග අඩි 100ක් සදහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද?
Ane akkiyyooo aiye godak pin 🙏🙏🙏🙏 ape gedarath rasney apith mokakda karanne kiyala hoya hoya hitiye godak pin akkiyoo. Akke biththi themena ekatath meka hodaeyda
බිත්ති වල වතුර කාන්දු විම් ඒ කියන්නේ waterproof වලට මෙක ම පාවිච්චි කරන්න පුළුවන්. වැඩි විස්තර ඔයලා මං දීලා තියෙන අංකයට කතා කරලා දැනගන්න නංගී බොහොම ස්තූතියි! ❤️
great vedio
හරිම වටින වීඩියෝ එකක් නංගෝ..ගොඩක් අයට වැදගත් වෙයි..හරිම පැහැදිළිව සරලව කරුණු ඉදිරිපත් කරනවා..බොහෝම ස්තූතියි ඔයාලට..🙏😘🤗
බොහොම ස්තූතියි! අක්කෙ ❤️
Apitath ma prashana ma widiyatama awa..Godak kal balan idala water roofing kara gya sikurada..Ath ma kyana brand akan nam nawai..Api karapu brand aka hari yaida kyala blna ona ithin tika dawasak..Ahama hari gya nathan ma kuwa da karala blna puluwan..Aparada thawa sathiyak hitiya nam ma widiyatama kr thiba ath dn monawa krnada nada akki..Mona da unath godak watina video akak..Bohoma isthuthi akkatai..aiyatai..Bs parisamain ina
අනේ බොහොම ස්තූතියි! කමෙන්ට් කලාට මගේ විඩියෝ එක බැලුවාට ❤️
Thank you ,loku avashyathavak
ගොඩක් ස්තුතියි ❤ප්
Ane oye prashne apitath thiynwa .inna be.puduma rasayk ,,reta,, thiyenne . nida gannath be.ninda yanne .fan eka demmath puduma රස්නයක් ... thank ,s, oyalata .
Iye tamai akkige anitima video tika beluwe.ammo eka iwara wenawath ekkama tawa ekak godak sathuthui 😘🥰🥰🥰😍
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Ane aiyaa super cute❤️❤️.akkiyat ehema tamai🙈
හා හා බොහොම ස්තූතියි! නිදාගත්තාම තමා ගොඩාක් ම cute 🥰😄😃
Godaak stuti. Oyalata theruwan saranai.
අනේ බොහොම ස්තූතියි! ❤️
Mage gedarath lokuwatama balapama gataluwak akki meka godak sthuthi danuwathkireemata oyala 2natama.Podi deyak danaganna oni akki mata meke cost eka keegak wage yanawada kiyala.
Akki ayya hodata present karanawa 🌸❤️✨
බොහොම ස්තූතියි! ඩාලිං 🙏❤️
Godak watinawa vedio eka 👍👍
Thank you bhagi ♥️♥️
අනේ බොහොම ස්තූතියි! ❤️
ගොඩක් වැදගත් දෙයක් මේක.ඔයාලගෙ ස්ලැබ් එකට මේක කරන්න වියදම කීයක් ගියාද??
දීලා තියෙන නම්බර් එකෙන් ඔයලාට විස්තර දැනගන්න පුළුවන් ඩියර්.
ගොඩක් වැදගත් විඩියෝවක්.
ගොඩක් ස්තුතියි නංගී මල්ලි.🌷
අනේ බොහොම ස්තූතියි! ❤️
අවස්ථාක උනොත් වට්නා ව්ඩ්යෝ එකක් ..ස්තුතියි
බොහොම ස්තූතියි! ❤️🙏
Thank you so much Bhagi.... හරිම වටිනවා මේ vedio එක.....❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
ගොඩක් ස්තුති ❤ වැදගත් වීඩියෝ එකක් 👍
බොහොම ස්තූතියි! ඩියර් ❤️
වටින එකක් 👏 👏 ❤
බොහොම ස්තූතියි! ❤️
Paint eka vitharak apita ganna puluwanda
Thanks lots , I also have the problem, thank you so much, we will hoping another video, God Bless!
Thank you so much darling ❤️🙏
Thanks for the video Sakunda.good job❤️👌
Thank you so much akke ❤️
අක්කි ගොඩාක් වැදගත් video එකක්.thanks අක්කිටයි අයියටයි
Gl
බොහොම ස්තූතියි! ❤️
ගොඩාක් හොදයි මේ gen දැනුවත් කර එක thanks ♥️♥️ good moming 🌸🌸
බොහොම ස්තූතියි! ❤️
Thank you so much about this vedio .I also face this problem mrs bagya.
Thank you so much ❤️🙏
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක නම්...........ඔයාලගෙ ස්ලැබ් එකේ වැහි වතුර බහින්න හදලා තියෙන්නෙ කොහොමද කියන්නකෝ....එක දිගටම වහිද්දි සෙවල බැදෙන්නෙ නැද්ද
ස්ලැබ් එකෙ බට දල නේ තියෙන්නෙ එකෙන වතුර හිටින්නෙ නැ
ඇත්තටම මේ වීඩියෝ එක සුපිරිම සුපිරි
අනේ බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 ❤️
Thanks bhagi akki ❤️❤️❤️
❤️❤️
ගොඩාක් පැහැදිලි ....thanks ...😁❤️❤️
බොහොම ස්තූතියි! ❤️
Akke home tour akak dennako
❤️ tv room එක ගෙනාවාට පස්සේ home tour එක complete වෙනවා ඩාලිං එක ඉක්මනින්ම අරගෙන එන්නම්කො ❤️
Thamath Meka ganna thiyenawada ,kohenda puluwan, dr.lesli ge number aka denna .
Putha meka ganne kohenda?gana keyak vithta veyeda?
ආන්ටී මං මෙ කමෙන්ට් වල නම්බර් එකක් දලා තියෙනවා එකෙන් කොල් කරලා බලන්න වැඩි විස්තර ගන්න පුළුවන්.
Tnk you sooo much .... 🙏🙏🙏
❤️🙏
Room tour ekak ikmanata one akke
දලා නේ තියෙන්නෙ ඩියර්
Important video. good explain and thanks for the shareing
Thank you so much ❤️
Thanks a lot for this..❤
❤️❤️
මේක පාවිච්චි කරපු තව කවුරුත් ඉන්නවද ..plz
Thanks lot ❤❤❤❤❤
❤️❤️
ගොඩක් ස්තුතියි
මේ වීඩියෝව හරිම වැදගත්
අපිට කොළඹින් ගන්නේ කොහේද තියෙන්නේ
අපහසුවක් නැත්නම් ගන්න තැන ලිපිනය දෙන්න
දුරකතන අංකය දීලා තියෙනවා ඩියර් එකෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.
මේ ප්‍රඩක්ට් එක ගන්න විදිය සහ මිලගනන් කොහොමද. ලබාගත හැකි තැනක දුරකථන අංකය සහ ලිපිනය ලබාදෙන්න. ස්තුතිය.
price per square foot????
warranty kohomada
Hodai apith danne nathi deyak ada dana gaththa sthuthi
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Kohenda ganna thiyenne meka
Meka wahaleta gannath puluwan neda
Waterguard I මිලදි ගන්න තියෙන්නෙ කොහෙන්ද
Sakunda ayye tenx apithath me prashne tiyenwa tenx bagi
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Worth watching 😍
Thank you so much darling ❤️
Thank you sir,
Akki oyalai gedara sofa eka gaththe kohenda?
මොරටුවේන් නංගී අපි ගෙදර සාලේ ප්‍රමාණයට කියවලා හදවා ගත්තා ❤️
Thank you
Good topic!! 👍🏻😊😊😊
Thank you so much darling ❤️
Waterguard eke price eka kiyak witharada kiyala kiyanna puluwanda .google search kalata balanna baha .ekai
කමෙන්ට් වල මං නම් එකක් දලා තියෙනවා ඩොක්ටර් ලේස්ලි මහතාගෙ කොල් කරලා ම දැනගන්න පුළුවන් ඩියර්
Hi akki baba❤️✨🌸
❤️❤️
ගාපු වෙන කෙනෙක් ඉන්නවද
Thanx
❤️
Thanksloku sahañà yak labuna
Thank you so much ❤️
Meka aply karana kiyk wiydm unda paint ekta withrak
ඔයාලාට දීලා තියෙන නම්බර් එකෙන් විස්තර බලාගන්න පුළුවන්.
ලොකු ගානක් යනවද?
❤❤❤
❤️❤️
අදහසක් ලබා දෙන්න විතරක් උත්සාහ කරානම් ඔය කරපු පැහැදිලි කිරීම වටිනා අදහසක් අයියා නමුත් මේ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණයි අවසානයේ දී ඒ ගාපු ආලේපනයේ ආරක්ෂාවට එය මත නැවත බදාම අතුරන්න ඕන නැත්නම් ඒක ඩැමේජ් වෙලා වතුර ඇතුලට ගියොත් වියදම් කරපු සල්ලි ඔක්කොම අපරාදේ
නැ මෙක Chemical එක ගැවාට පස්සේ බදාම දාන්න අවශ්‍ය නැ. ඔයාලාට මේ සම්බන්ධ වැඩිදුර තොරතුරැ දැනගන්න මං දීලා තියෙන දුරකතන අංකයෙන් ඩොක්ටර් ලෙස්ලි මහතාට කතා කරන්නකො 🙏
ලංකාවේ නැති උනාට අනෙක් රටවල ඇප්ලිකේෂන් තිබෙනවා බදාම ලේයර් එකක් අනවශ්‍ය. නමුත් ලංකාවේ හැමෝම කියන්නේ බදාම ලේයරයක් ඕනා කියලාමයි.
@@h.m.gaminileelarathna7728 මේ ගැන ලොකු අදහසක් නම් නැ බදාම දාන්න අවශ්‍ය ද නැද්ද කියලා නම් නමුත් ඔබතුමාට ඩොක්ටර් ලෙස්ලි සමග කතා කරන්න පුළුවන් නම්බර් එක කමෙන්ට් වල දලා තියෙනවා
Thanks aiya
❤️
👍👍
🙏
👍👍👍👍
❤️
Very Helpful video ❤️❤️
Thank you so much ❤️
💐💐💐
❤️❤️
ලංකාවේ හැමෝම උඩින් බදාම ලේයරයක් යවනවා. ඔබ මෙය කර වසර 5 ක් නම් මේ වන විට තත්වය පෙන්වන්න හැකිද? කොහේවත් ඩැමේජ් වෙලා නැතිද? ආඅලෙපනයේ ආරක්ෂාව ගැන ආචාර්‍ය ලෙස්ලිගෙන් අසා දැන ගන්න ආසයි.
වරදවා වටහා ගන්න එපා මෙක waterproof එකක්ම විතරක් නම් නෙමෙයි මේ chemical එක රස්නේට ගාන එකක්. එකට නැවතත් බදාම ගැමක් අවශ්‍ය නැ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ product එක හදන ලෙස්ලි මහතාගෙන් අහන්න මොකද? මෙක අපි හදන දෙයක් නෙවෙන නිසා අපෙන් ඇහුවාට වඩා ඔබට යහපත් පිලිතුරක් ලබාගන්න පුළුවන්. බොහොම ස්තූතියි!
@@bhagiskitchen1375 ස්තුතියි...!
Company name එකත් කියන්න භාගී
Video එකෙ කියනවා නේ ඩාලිං ❤️
@@bhagiskitchen1375 එකේ ස්පෙලින් හොයාගන්න බෑ dr
Prices kohomada akki
නංගී මං නම්බර් එක දලා තියෙනවා කොල් කරලා බලන්න ඩාලිං
අක්කේ මෙක වහලේ ශීට් වල ගාන්න පුලුවන්ද?
ඒ ගැන නම් හරියටම දන්නෙ නැ නම්බර් එකට කොල් කරලා බල්න්න ඩියර්
@@bhagiskitchen1375 ❤️
මේ සඳහා කොපමණ වියදමක් යනවද??
ඔයලාට මං දුරකතන අංකය කමෙන්ට් වල දීලා තියෙනවා කොල් කරලා දැනගන්න පුළුවන්.
ලීටර්1ක් කීයද
ඩොක්ටර් ලෙස්ලි මහත්තයාගේ දුරකතන අංක දීලා තියෙනවා කොල් කරලා විස්තර දැනගන්න පුළුවන්.
Meke price kohomada akki
අනේ ඩාලිං දීලා තියෙන නම්බර් එකට කතා කරල බලන්නකෝ ❤️
Mila kohomada mr ?
මිල ගණන් හරියටම කියන්න දන්නෙ නැ ඩියර් ඔයාලා මේ දීලා තියෙන නම්බර් එකට කොල් කරලා බලන්නකෝ
Like 🎀🎀🎀
❤️❤️
Can you update the new contact number of Mr. Lesly
අපිටත් මෙ ප්‍රශ්න තියෙනවා .ගෙ ඇතුලෙ උඩ පොටි ගැලවෙන එකත් හරියනවද
මේ ගැන නම් ඩොක්ටර් ලේස්ලි මහතාගෙන් අහන්න වෙනවා ඩියර් මේ සම්බන්ධව අපට අදහසක් නැති නිසා. පොටි ගැලවෙන්න වහලෙන් වතුර කාන්දුවිමක් හෝ රස්නේ ගතියක් තිබිම වෙන්න පුළුවන්. නමුත් අපට වඩා හොද දැනුමක් ලෙස්ලි මහතාට තිබෙන නිසා මේ සම්බන්ධව ඔහුගෙන් තොරතුරැ විමසන්න බොහොම ස්තූතියි! 🥰
මේ ගෙයම 2018 දී වෝටර් පෲෆ් කල වීඩියෝවක් මම දැක්කා , එතකොට වතුර ලීක් වෙලා ඩැමේජ් වෙලා කියලත් මේ චැනල් එකේ මේ ගෙයම ගියා. එතකොට මෙය සාර්තක නැතිද?
අපිට සාර්ථක නිසා තමයි නැවතත් අපි ඒ විඩියෝවම කරන්නේ ඔබතුමා 2018 විඩියෝ එක දැක්කා නම් සතුටුයි 2018 ටත් කලින් ම තමයි අපි රස්නෙට ගාන Chemical එක ගැවේ. අපිට සාර්ථකයි ඒ විඩියෝ එකෙන් අපි ගොඩාක් දෙනෙක්ව අදුන්වලා දුන්නා. මෙකෙන් අපිට ලැබෙන කිසිම ප්‍රතිලාභයක් නම් නැ. නමුත් හොද දෙයක් අදුන්වා දෙන්න ඔනා කියන පදනමින් තමයි මේ දේ අදුන්වා දෙන්නෙ. ඔබතුමාට ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධව ඩොක්ටර් ලෙස්ලි මහත්තයාගේන් ම අහන්න පුළුවන් බොහොම ස්තූතියි! කමෙන්ට් කලාට 😊
@@bhagiskitchen1375 ස්තුතියි...!
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ........❤️❤️
Thanks a lot for this 👌👌❤️
❤️🙏