පසු දැක්ම | 20-20 ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය| Review - SL vs IND 3rd T20I, PICS 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 639

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 2 หลายเดือนก่อน +85

    සූර්‍යයකුමාර් යාදේව් ගේ නායකත්වය සැබැවින්ම අගය කල යුතුය.

  • @sachimadhusanka8641
    @sachimadhusanka8641 2 หลายเดือนก่อน +31

    කමිදු මෙන්ඩිව t20 sqad එකට දැම්මේ බංගලාදේශ් එක්ක ටෙස් මැච් එකේ ලකුනු ගහපු නිසා මරු තේරීම් කමිටුව😂

  • @Hon694
    @Hon694 2 หลายเดือนก่อน +155

    එක බෝලෙකට එක ලකුණක් ගහල මැච් එක දිනන්න තිබ්බ වෙලාවෙ ගොන් ශොට් ගහල wicket යද්දි ගාම්භීර් දාපු කිණ්ඩි හිනාව දැක්කද ? පොලව පලාගෙන යන්න හිතුනා මට නං 😂

    • @raveenphotography3731
      @raveenphotography3731 2 หลายเดือนก่อน +2

      Kiyana taram lesi na ban...

    • @ShehanJayasingha-nt4nn
      @ShehanJayasingha-nt4nn 2 หลายเดือนก่อน

      @@raveenphotography3731 ek thama bn unt padiyak denne ...practice karanne .. game cricket ghnawa wage na thama single ek rotet krnn bri un ithin team eke idl wdkuth n ni ehnm

    • @nisansalanayanajith7710
      @nisansalanayanajith7710 2 หลายเดือนก่อน +12

      ​@@raveenphotography3731 ow ow ehnam cricket nogaha hitapan amaru nam. Gon katha kyn nathuwa hitahan

    • @fazranmohamed3891
      @fazranmohamed3891 2 หลายเดือนก่อน +1

      Ow munta molayak ne

    • @GAMINGpulaYT
      @GAMINGpulaYT 2 หลายเดือนก่อน +3

      ඔව් බන් වැඩක් නෑ බන් අපි එච්චරයි 2කොලේට වැටිලා නෑ බන් කවදාවත්

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 2 หลายเดือนก่อน +109

    මට නම් මුන්ව මරන් කන්න තරම් කේන්තී විදූ,,,,,😢 අපි කොච්චර කාලකන්නියිද මෙහෙම මැච් බලන්න😢

    • @raveenphotography3731
      @raveenphotography3731 2 หลายเดือนก่อน +2

      DUK WENNA EPA ... HITHA SANSUN KARAGANNA

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน +5

      මුන්ව මරන් කන්න පිස්සු ද ලෙඩේ හොයාගන්න වත් බැරිවෙයි.😂😂😂

    • @riyalpathuma5453
      @riyalpathuma5453 2 หลายเดือนก่อน

      ක්‍රිකට් ඉවර නෑ තව මැච් ඉදිරියට තියෙනවා.

    • @tragaryen3036
      @tragaryen3036 2 หลายเดือนก่อน +2

      *අනිවාරේන් මුන්ගේ මැච් බලන්නේ කාලකණ්නිම තමයි 🤣💔*

    • @hashankaveesha8346
      @hashankaveesha8346 2 หลายเดือนก่อน

      ​@@riyalpathuma5453ඉදිරියට match තියෙනවා හැබැයි හරියට ටීම් එක හදාගන්නෙ නැතුව කොහොමද match දිනන්නෙ අර හොර ෂම්ම් එහෙම ඉන්නකන් ආයෙ සෙම් එක්කටවත් සෙට් වෙන්නෙ නැ කියන්න කනගාටුයි😢

  • @ShehanJayasingha-nt4nn
    @ShehanJayasingha-nt4nn 2 หลายเดือนก่อน +49

    ආයේ කාලෙ කාගෙන මැච් බලන් නෑ බලන්නෙ ඒකෙන් සතුටක් හම්බෙයි කියල බලාපොරොත්තුවෙන් නැතුව මැච් බලන අපිට හම්බෙන පිම්පියක් නෑනි අදවත් ගහයි අදවත් හැදෙයි කියලා හිතලා බලනවා ඒත් මුන් හැදෙන දවසකුත් නෑ ගහන දවසකුත් නෑ ...හරි වේදනයි ක්‍රිකට් වලට ආදරෙ හැම මනුස්සයෙක්ටම ..😢

  • @weerasingheb7a457
    @weerasingheb7a457 2 หลายเดือนก่อน +46

    මුන්ගෙ confidence level එකෙයි IQ level එකෙයි තමයි අඩුව තියෙන්නෙ.

  • @Ucjay
    @Ucjay 2 หลายเดือนก่อน +40

    තේරැම් ගන්න ඕන දේවල්
    කොච්චර කිව්වත් වැඩක් නෑ මචං
    වෙන දෙයකට ඒ කාලය යොදාගනින්. 😊

  • @NuvanViduranga
    @NuvanViduranga 2 หลายเดือนก่อน +31

    අපි දනගෙන හිට්‍ යෙ චන්දිමාල් ගත්තෙ බන්කුවට කියල...😂😂😂😂

  • @change1341
    @change1341 2 หลายเดือนก่อน +29

    TH-cam එකේ මැච් එක කිසි ත්‍රිල් එකක් නෑ.. ක්‍රවුඩ් එකේ සද්දෙ ඇහෙන්නනෑ.. අර නාකි තුන් හතර දෙනා බයිලා කියවනවා.. කොරෝනා කාලෙ මැච් වගේ.. යූ ටියුබ් එකේ මැච් බලන එක අප්පිරිය කරනවා උන්..

    • @pumudithaneranja
      @pumudithaneranja 2 หลายเดือนก่อน

      කමෙන්ට්‍රිය අන්තිමයි.

    • @noddydinidu
      @noddydinidu 2 หลายเดือนก่อน +1

      රොෂාන් අබේසිංහ කතා කරන්නේ ගෙදර ගෑණිත් එක්ක කතා කරනවා වගේ, නොදකින් විතරක්, මේ රෙද්දේ Commenrty නැතුව original එක දුන්නා නම් අපිත් සතුටින් මුන්ට ගෙවන සල්ලිත් ඉතුරුයි

    • @change1341
      @change1341 2 หลายเดือนก่อน

      @@noddydinidu ඔව් අර බන්දුවා කරන්නේ දේශපාලනේට කඩේ යන එකමයි..

  • @Chathuwa93
    @Chathuwa93 2 หลายเดือนก่อน +51

    චමිදු සැම්සන්ගේ විකට් එක ගත්තේ ලෙස නිවැරැදි විය යුතුයි

  • @smhs3313
    @smhs3313 2 หลายเดือนก่อน +27

    ඇත්තටම පතරන්ගය තමයි හැමදාම පෙරහැරේ නායකය.නොදකින් ඕකව අන්තිමට එවන්න ඕන.

  • @sajithbandara23420
    @sajithbandara23420 2 หลายเดือนก่อน +20

    චන්දමාල්ලා වගේ උන්ට කරන බලු වැඩ නිසා තමයි මුන්ට වාසනාවක් වත් නැත්තෙ😂😂😂

    • @shakyasewwandi-lo8hg
      @shakyasewwandi-lo8hg 2 หลายเดือนก่อน

      🐃🐃🐃🐃🐃😅😅😅😅😅

    • @silentkiller4009
      @silentkiller4009 2 หลายเดือนก่อน

      Chandimalge stats balala waren 😂

  • @sandharuwanwarnakulasooriy7290
    @sandharuwanwarnakulasooriy7290 2 หลายเดือนก่อน +32

    පන්දු 12 න් 19 නෙමෙයි විදු
    දුකට විදුට කියවුනේ අන්‍තිමේදි පන්දු 12 ට 9
    එක්දින තරගාවලිය ලොකුවට පරදිනවා මේ සංචිතය එක්ක.
    වගකීමක් තියෙන පිතිකරුවන් දෙදෙනක් මන් දකින්නේ ඉන්නේ පැතුම් ,ජනිත් ලියනගේ එච්චරයි

    • @hesandujayathunga6346
      @hesandujayathunga6346 2 หลายเดือนก่อน +2

      Aslankage ODI stat eka hodai habai itin uu form eke naa ne.series eke form ekata awoth hrii

    • @lahirulakshan9495
      @lahirulakshan9495 2 หลายเดือนก่อน

      Odi nam charith Ghanawa pethum wagema

  • @prasanperera7110
    @prasanperera7110 2 หลายเดือนก่อน +18

    RIP Sri Lanka men's Cricket 😢😢😢😢

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 2 หลายเดือนก่อน +30

    රසල් කිව්වෙ ඕක තමා😂

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +11

    ඉන්දියාව පරදින්න මාර ට්‍රයි එකක් දුන්නා ඒත් අපේ කාලකන්නි උන්ව බලෙන් දිනෙවුවා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🔥

  • @HashanMadhushika
    @HashanMadhushika 2 หลายเดือนก่อน +16

    කියන්න දෙවල් කුනුහර්ප ලෙස කියන්නට හිතෙ ඇත...
    එහෙත් මෙ හම්පඩ පක්කුන්ට කුනුහර්පත් වැඩක් නැත 😅

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk 2 หลายเดือนก่อน +17

    තීක්ශන ලොන්තයා තැන රැකගත්ත කට ඇරගෙන ඉන්න ලොම්බ විකට් ගත්ත නිසා ඌ ආයෙ අයින් කරන්න බෑ

    • @Kalid_Ahamed
      @Kalid_Ahamed 2 หลายเดือนก่อน

      Ow bn uwa Eliye dhaannath bariva inne dhan

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 หลายเดือนก่อน +12

    මුන්නම් ලොන්තයොත් නෙවෙයි රියල් ලොන්තයො 😂👍

  • @TACTathsilu
    @TACTathsilu 2 หลายเดือนก่อน +29

    Thumbnail එකේ අපේ කොල්ලො කියල දැම්මෙ ඇයි විදූ..ලොන්තයො කියල දැම්මනම් හරි..ඇත්තටම මාරම දුකයි..හැමදාම මේකනෙ වෙන්නෙ..මුන් කවදවත් හැදෙන උන් ටිකක් නෙමේ..

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน +1

      Aeththamai unta oya wage nambuwakwath denna sudussoda?

    • @riyalpathuma5453
      @riyalpathuma5453 2 หลายเดือนก่อน +1

      උන් ක්‍රීඩකයන් තමයි ඒත් උනුත් මිනිස්සු

    • @TACTathsilu
      @TACTathsilu 2 หลายเดือนก่อน +6

      @@riyalpathuma5453 බෝල් 12ට ලකුණු 9 ගහන්න බැරි උන් ක්‍රීඩාකයොද බන් 😂

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +1

      ​@@riyalpathuma5453 ඉන්දියාව ඔය විදියට පැරදුනානම් උන්ගෙ ගෙවල් ලෙෆ්ට් අපේ මිනිස්සු අපේ මිනිස්සු අපේ ලොන්තයොන්ට හොද වැඩී🤬😡

  • @pushpakumara3658
    @pushpakumara3658 2 หลายเดือนก่อน +7

    බලපු අවසන් මැචඑක එවගේම බලන අවසාන එපිසෝඩ් එක 👍👍👍

    • @nima761
      @nima761 2 หลายเดือนก่อน

      සිරාම unsubscribed 😢

  • @GUNNER22-c4h
    @GUNNER22-c4h 2 หลายเดือนก่อน +12

    කිසි දිනක මෙවන් විපතක් කිසිදු කණ්ඩායමකට සිදු නොවේවා😅

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 2 หลายเดือนก่อน +23

    චරිත් අසලංක සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ පරාජයට , බැටින් ඕඩර් එක වෙනස් කරලා සම්පූර්ණයෙන් අවුල් කරා

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 2 หลายเดือนก่อน +3

      U neme bn siyalla dath sanath serama hawe. Uta management ba. Uta ihalin othna kauruth mkuth krn na respect ekata. Uta coach nodi ara kandambyta coach dunna nm iwrai

    • @Slkguy89
      @Slkguy89 2 หลายเดือนก่อน

      ​@@vidushikamadushani8822
      Captain විදිහට ඌට පුලුවන් coach ට උගේ අදහස කියන්ඩ. ඌ එක කරේ නැ

  • @samare8002
    @samare8002 2 หลายเดือนก่อน +15

    චන්දිට නායකත්වය දුන්නනම් හරී

    • @Ishara_Kulathunga
      @Ishara_Kulathunga 2 หลายเดือนก่อน +2

      Captaincya දෙන්න කලින් ඌ හරියට perform කරනවද බලන්න උට ගහන්න දෙන්න එපැයි බන්. 🙂

    • @nipun555
      @nipun555 2 หลายเดือนก่อน

      Athal denda epa oi 😂😂 dn awrudu 2, 3k wadiya white ball set up eke wath hitiye nthi ekekta team 1ktath genalla, Captaincyth dendalu 😅

    • @silentkiller4009
      @silentkiller4009 2 หลายเดือนก่อน

      Worst T20 player sri lanka has ever produced.

    • @samare8002
      @samare8002 2 หลายเดือนก่อน

      @@silentkiller4009 චන්දිට open දෙන්න ඕන.මේ වෙලාවේ පරන සන්ස්කෘතිය team එකට ගේන්නම් එයා තමා නායකයා.

    • @pathumnimesha4991
      @pathumnimesha4991 2 หลายเดือนก่อน +1

      @@silentkiller4009 but the captian of the 2014 T20 world cup winning team 😹

  • @MJJNamalDias
    @MJJNamalDias 2 หลายเดือนก่อน +34

    විදූ පෙරදැක්මවල්වලදි නොකළ යුතුයි කියලා හිතෙන හැමදේම වගේ කරන අපේ කණ්ඩායම ගැන මෙහෙම වීඩියෝ කරද්දි ඔයාට දැනෙන වේදනාව දරාගනන එකම පුදුම දෙයක්

    • @sampathkumara6940
      @sampathkumara6940 2 หลายเดือนก่อน +1

      Ow ne 😊

    • @MJJNamalDias
      @MJJNamalDias 2 หลายเดือนก่อน

      @@sampathkumara6940 🥺

    • @xmomo9934
      @xmomo9934 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @MJJNamalDias
      @MJJNamalDias 2 หลายเดือนก่อน

      @@xmomo9934 එසේ මෙසේ වේදනාවක්ද විදූ විඳින්නෙත් 🥺

  • @sudhar141
    @sudhar141 2 หลายเดือนก่อน +25

    Charith Akalanka’s team selection. AKALANKA තෝගේ ඇඟ බල පියා වල් හරක පුස්සූරික් වගේ මෙතන ඉඳගෙන, තොපිට බවුන් රිලයින් එක කිය කරලා හයක් ගහන්න ගින්දු නැහැ තොපිට ජින්තු නැහැ. අර කෙල්ලොන්ගේ ටීම් එක පැවිලියන එකටම ගහනවා අර කෙසඟ කෙල්ලෝ ොපි ලැජ්ජ ව්‍යා රේඩිය ඇඳගෙනද ඉන්නේ තොපි මෙතන ඉන්නේ රෙදි ඇඳගෙනද ගිහිල්ලා කුඹුරක් කොටපන් අපිට පව් නොදී කාලකන්නි ෙතන අපේ ආගම වගේ තිබ්බ ක්‍රීඩාව කෑවා . පව් නොදී පල දැන් අශ්වයා ඉල්ලාසයක් කොතොට ඉල්ලා සේවයක් බිංදු ගගහා ඉන්නේ මෙතන කාලකන්නියා

    • @mareenperera7846
      @mareenperera7846 2 หลายเดือนก่อน +1

      Iye eknn 6 ewa ghnn plwn pitch ekk nmene, single dla dinanna thibba match eka, prdinna hethuwa 6 ewa ghnn briwena ek nme

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 2 หลายเดือนก่อน +3

      Sanath thama bn serama krnne.. U maha baka pandithai... U serama dnnwa kyla hithn inne. U cricket ghuwta management ba bn. Eka hodtma penwa

    • @td7768
      @td7768 2 หลายเดือนก่อน

      Sirawata Charith Hasalanka kiyana captain T20 3k gahuwa lakunu kiyak gahuwada uuuuui????

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 หลายเดือนก่อน +37

    මුං කවුරුත් කියනදේ අහන්නෑ කියලා මුරලි කියපු කතාව ඇත්ත ඔකෝටම කලින් මේ ටීම් එකේ ඉන්න විනයක් නැතින් රිච්මන් කතෝලික පකයෝ ටික එලවල දාන්න ඕනේ

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 หลายเดือนก่อน +3

      හරියට හරි

    • @mareenperera7846
      @mareenperera7846 2 หลายเดือนก่อน +6

      Richmond eke catholic koheda, trackda oi 😂

    • @lasithawijendra6350
      @lasithawijendra6350 2 หลายเดือนก่อน +5

      උන් ඔක්කොම ‍යාලුවෝ එහෙම අයින් කරන්ඩ බෑ තරහ වෙනවනේ..😂

    • @dmx3385
      @dmx3385 2 หลายเดือนก่อน +5

      මුරලි said = ඕක තමා hutto මන් කිඋවේ ඕක හදන්න බැ

  • @danukavijendra2864
    @danukavijendra2864 2 หลายเดือนก่อน +4

    ලස්සනට ව්ක්කා..
    ව්දුට හැමදාම පෙන්නෙ kjp ගේ වැරදී😅
    වනිදු එවද්දී අපි දන්නවා වෙන දේ.. ව්කට් ට්ක යද්දී kjp බලන්නෙ ගහලා ඉවර කරන්න.
    නැත්තම් පෙරහැර එක පැත්තකින් යන නිසා. එක තමයී වනිදුට ඔනා උනේ ශම්ම්ගේ තවත් පුතෙක්ද කියලා හිතෙනවා ව්දුත් 😂

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 2 หลายเดือนก่อน +44

    සන්ජු සැම්සන් උඩපන්දුව අතාඇරියත් , සූරියා කලබල උනේ නෑ , ලගට ඇවිත් සන්ජු ට පිටට තට්ටුවක් දාලා දිරිගැන්වීම කරා, මම හිතන්නෙ සූරියා කියන්නේ MSD වගේ නායකයෙක් වෙන්න පුලුවන් ලක්ශන පෙන්නුම් කරා

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 2 หลายเดือนก่อน +13

      Un dnnwa bn ape wicket dekk gya gaman polimata ynwa kyla

    • @JustGood-df3xg
      @JustGood-df3xg 2 หลายเดือนก่อน +7

      ඒකම තමා කියන්න තියෙන්නෙ
      දසුන් ගැහුවෙ නැතත් පොර captaincy කරපු match ලංකාව දින්නා.
      කලින් ඉන්දියාව t-20 series එකේදි දිනෙව්වෙ දසුන්ගේ captaincy එක.
      එයාට capataincy එකේ stable වෙන්න දෙන්නෙ නැත්තෙ ඇයි????

    • @GAVKDilharaWijerathna
      @GAVKDilharaWijerathna 2 หลายเดือนก่อน +2

      @@JustGood-df3xg ane plyn htto ynna

    • @minfernando8519
      @minfernando8519 2 หลายเดือนก่อน +3

      ​@@JustGood-df3xgට්‍රැක්ද යාලු😂

    • @gamesmaster4150
      @gamesmaster4150 2 หลายเดือนก่อน +1

      සූර්‍යයකුමාර් යාදේව් ගේ නායකත්වය සැබැවින්ම අගය කල යුතුය.

  • @pasindubrazil7585
    @pasindubrazil7585 2 หลายเดือนก่อน +5

    කමිදු කියන කැදමන්ඩ් එකේ ඩොට් ලොන්තයා මෙලෝ රහක් නෑ භානුක වගෙ T20 middle order players ලා එළියෙ squad වලවත් නැ ටෙස්ට් ලොන්තයෝ ගූ ගහනවා😂😂

  • @Himaaale
    @Himaaale 2 หลายเดือนก่อน +223

    දැන්වත් තේරෙන්න ඇති කියලා හිතනවා කට්ටියට මෙන්ඩිස් ම නෙවෙයි අපේ ක්‍රිකට් වල ප්‍රශ්නේ😅.උගේ කරුමෙකට ඔක්කම ඒ පිටින් ගියාට.හැමදාම මෙන්ඩිස්ව ඉස්සරහට දාලා තව දෙන්නෙක් තුන්දෙනෙක්ගේ වැරදි වහනවා.අන්තිමට මෙන්ඩිස් හැදුනෙත් නෑ ක්‍රිකට් හැදුනෙත් නැ අනිත් උන් හැදුනෙත් නෑ. අපි හැදෙන්නෙත් නෑ 😀

    • @MilanthaPathirana
      @MilanthaPathirana 2 หลายเดือนก่อน +25

      පලයං පොල් බූරුවා mendis 12,20 di catch dunna u binduwama thamdi

    • @ItsAkibits
      @ItsAkibits 2 หลายเดือนก่อน

      Plyn hutta​@@MilanthaPathirana

    • @gv6071
      @gv6071 2 หลายเดือนก่อน +18

      ​@@MilanthaPathirana
      මේක ජාතික ප්‍රශ්නයක් , පුද්ගලික ප්‍රශ්නයක් නොවේ. ඒනිසා කරුනාකර ල බාෂාව ගැන සැලකිලිමත් වන්න.

    • @MilanthaPathirana
      @MilanthaPathirana 2 หลายเดือนก่อน

      @@gv6071 mokakda kiynne..mendis bola 40 ta 40 k ghndada tyn inne.. එකත් කැච් 2අතෑරපු හන්ද.. ලකුණු 10 ක් ගහන්ඩ බැරි ලොන්තය නලවහල්ල

    • @neelangapushpakumara6760
      @neelangapushpakumara6760 2 หลายเดือนก่อน +12

      Ow machan mendis test odi fail thami eth u t 20 hodata karala thiynawa. Uwa hema format ekatama dala uwath kanawa. Uwa gelapena vidihata heduwa nam hari bn

  • @woowwooowandamazing4073
    @woowwooowandamazing4073 2 หลายเดือนก่อน +7

    පරාද වෙන්න ලොකුම හේතුව වනිදු හසරන්ග. මං නං ඌට පොඩ්ඩක්වත් බනින්නෙ නෑ. එයාගෙ ඔපරේශන් එකෙන් පස්සෙ කලින් හිටපු වනිදු නෙමෙයි ඉන්නේ. එහෙම කාලයක් ක්‍රිකට් වලින් සම්පුර්ණ යෙන් අයින්වෙලා හිටියම ආයෙ බේසික් එකේ ඉදල train වෙලා ආයෙ come බැක් එකක් දෙන්න ඕනෙ. කෝ ඒකට උට කාලයක්. ඩොමෙස්ටික් ගහනව, Franchise ගහනව, නැශනල් ටීම් ගහනව. එයා හිතන දේ එයාට කරන්න බෑ. ඇග හොරවෙලා තියෙන්නෙ. මාස දෙකක් අරන් ආයමුල ඉදන් ප්‍රැක්ටිස් වෙලා හොද කම්බැක් එකක් දෙන්න පුලුවන්. එයා වෙනුවට රිප්ලේස්මෙන්ට් නෑ කියයි. ඒකට මිනිස්සු අහසින් පත්ව්ව්න්නෙ නෑ කාටහරි අවස්තාව දීල බලන්න වෙනවා. සනත්ට ක්‍රිකට් එපා වෙන්නෙ නෑ, සනත් තමයි අපිට ක්‍රිකට් එපා කරවන්නෙ. ඕනෙ එකෙක්ට තේරෙනවා මැදෙපෙල වෙනස්වෙන්න ඕනෙ කියලා. අනික pitch reading අන්තිමයි. මේ මැච් එකටම හයේ ඒව කියද ගැහුවෙ. හිතන්ඩ ඕනෙ නේද හයේ ඒවා ගහන්න සුදුසු pitch එකක් නෙවෙයි කියලා. එහෙනන් ඉන්දියාවෙ එවුන් හයේ හතරක් පහක්වත් නොගහ ඉදියිද? සනත්ලට ඕක තේරෙන්නෙ නැද්ද? මැච් එකේ උන එකම හොද දේ චමිදුව දාල, ටීම් එකේ හොදටම කරපු කොල්ල එයා උන එක. එහෙම ගෙනල්ල අත අරින්න ඕනෙ. එතකොට ෆේල් උනොත් ඒ ක්‍රීඩකය දන්නව ඉන්ට නැශනල් ලෙවල් එක මොකද්දකියන එක. එයාට ඒ මට්ටමට එන්න මහන්සි වෙන්න පුලුවන්. ඒත් ඒ ප්‍රෙශර් එකවත් දරාගන්න බැරුව වැටෙනව කියන්නෙ එයා ක්‍රිකට් වලට සුදුසු කෙනෙක් නෙවෙයි. දසුන්ටත් මාස ගානක් හරි, ඩොමෙස්ටික් ප්‍රෆෝම් කරල ආය කම්බැක් එකක් දෙන්න හරි අවස්තාව දුන්නොත් හොදයි. වෙලාව හම්බෙනව අඩුපාඩු හදාගන්න. දසුන් කියන්නෙත් අත අරින්න පුලුවන් ක්‍රිඩකයෙක් නෙවෙයි. චන්දිමාල්ට ලොකු අසාදාරනයක් වෙනවා ෆෝම් එකේ ඉදලත් අන්තිම කාලෙ වෙලත්, ක්‍රිකට් වලට අච්චර කැපකිරීම් කරලත් අවස්තා හම්බෙන්නෙ නැති එක.😢 සනත්ගෙයි නායකයගෙයි වැඩ අන්තිමයි. මොකට ඕකුන් දෙන්නව ඔය තනතුරු වලට දැම්මද දන්නෑ.

  • @dammikapushpakumara6241
    @dammikapushpakumara6241 2 หลายเดือนก่อน +9

    Sri Lanka cricket niwansuwa lebewa

  • @MaheshKaluarachchi
    @MaheshKaluarachchi 2 หลายเดือนก่อน +60

    සනත් ජයසූරියගෙ ගේම් රීඩින් එක හොඳයි බල්ලන්ට.. එයා පෙන්නුවා යූ ටියුබ් වීඩියෝ කරන එක කොච්චර ලේසිද කියලා..
    New edit: 28න් 28ක් ගහන්න තියෙද්දී ටූ ඩවුන් වනිඳුව එව්වෙ සනත්. ඌ අව්ට් උනාම ලෙෆ්ට් රයිට් මේන්ටේන් කරන්න රමේෂ් එව්වෙත් සනත්. කැප්ටන් කෙනෙක් ඉද්දි සංවේදී වෙලා තමුන්ට ඕන තීරණ ගන්න කෝච්ලා මං දැකලා නෑ. මේවා දැක්කෙ නැත්තං මැච් එක ආයෙ බලන්න.

    • @skorpi5807
      @skorpi5807 2 หลายเดือนก่อน +6

      Uge wrddk na me bllnt cricket ba

    • @forextradebinnerytradesecr3561
      @forextradebinnerytradesecr3561 2 หลายเดือนก่อน

      එ උනත් කන්ඩායමෙ නෑගිටිමක් තියෙනවා කලින්ට වඩා

    • @skorpi5807
      @skorpi5807 2 หลายเดือนก่อน

      Wena mona hrid cricket nm wenn ba

    • @PrasannaThushara
      @PrasannaThushara 2 หลายเดือนก่อน

      ​@@forextradebinnerytradesecr3561එකෙන්ම ඒක ඇත්ත..මුල සුපිරි..මැද අග අවුල

    • @Kaveesha25
      @Kaveesha25 2 หลายเดือนก่อน +7

      ඒක ඇත්ත. බෝල ගානයි ලකුණු ගානයි සමානව තියෙන වෙලාවක, කමිදුටයි අසලංකටයි කලින් වනිදු එව්වේ... අඩු බෝල ගානකින් ගහලා ගේමක් නැතුව ගැහුවා කියලා පෙන්නන්නද දැන්නෑ 😂

  • @jihansilva2109
    @jihansilva2109 2 หลายเดือนก่อน +7

    අපේ උන් ලබ්බෝ බං, දැන්වත් යන්න එපා match බලන්න. මුන්ට sponsor ලා නැති කරන්න ඕන

  • @n.n.8402
    @n.n.8402 2 หลายเดือนก่อน +18

    විදුට නන් අද තද වෙලා. ඇත්ත. ඉතින් ක්‍රිකට් බැරි උන් එක්ක තව මොනවා කරන්න ද

    • @dimuthulakshan9930
      @dimuthulakshan9930 2 หลายเดือนก่อน +3

      විදුවාට විතරක් නෙවෙයි අපිටත් ඒහෙම තාම 😢

    • @Shaun1993ful
      @Shaun1993ful 2 หลายเดือนก่อน +5

      මෙච්චර මේගොල්ලෝ ගැන positive කරනකොට social media වල විදුව troll වෙනකොට, මේගොල්ලෝ ගානක් නැතුව පරදිනකොට විදුට තරහ යන එක සාදාරනයි. කවුරු මොනවා කිව්වත් අපි ඉන්නේ විදු ගේ පැත්තේ

    • @userzafh63sf
      @userzafh63sf 2 หลายเดือนก่อน +1

      😂

    • @shakyasewwandi-lo8hg
      @shakyasewwandi-lo8hg 2 หลายเดือนก่อน +1

      @@Shaun1993ful 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @NIGHTWATCHMAN_YouTube
      @NIGHTWATCHMAN_YouTube 2 หลายเดือนก่อน +1

      විව්ස් ගන්න ඕන උනාම පොඩ්ඩක් තාත්වික වෙන්න ඕන😹

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 หลายเดือนก่อน +5

    හැමදාම පරාද වෙන ඒවා ගැන ම විතරක් කතා කරන්නත් හොඳ හිතේ හයියක් තියෙන්න ඕනෙ 😂 රෙස්පෙක්ට් විදූ 👍😌
    මං එහෙම නම් මෙලහට මේ වීඩියෝ ගේන එකත් නවත්තලා අරුන්ගෙ ඔළුවලට පොල්ලකින් ගහගෙන ගිහිල්ලා, මාත් ඔළුවට පොල්ලෙන් ගහගෙන මැරිලා 😂

  • @yoyo5364
    @yoyo5364 2 หลายเดือนก่อน +10

    නායකයෙක් ඉන්නව ඌ ලකුණු ගන්නෙත් නෑ බැටින් වලට එන්නෙත් නෑ වෙන එවුන් එව එවා හැන්ගෙනව. වගකීමක් නෑ ඌට ඕනෙ එවුන් ටීම් එකට ගන්නව විතරයි

  • @skorpi5807
    @skorpi5807 2 หลายเดือนก่อน +18

    Ape kollo newei bllo mun

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 2 หลายเดือนก่อน +3

    මෙන්ඩිස්ට බැනලා තේරුමක් නෑ ඉඳලා හිටලා හරි ලකුණු ටිකක් ගහන්නේ මෙන්ඩයි පැතුමයි කේජේ.පී මේ තුන්දෙනා තමයි උන් තුන්දෙනා නැත්නම් රෙදිත් නෑ ඒ නිසා මෙන්ඩ අයින් කරන්න නෙමෙයි ඔය පෝලිමේ යන සෙට් එකට මොකක් හරි කරන්න වෙයි😢😢

  • @ShelanNimesh
    @ShelanNimesh 2 หลายเดือนก่อน +1

    හොදට බැලුවනම් දැක්කද සූර්‍යයකුමාර් සහ රින්කූ අතිරේක පන්දු යවන්නන් විදියට පිටියේ ඉදලා අන්තිම ටිකේ උන්ගේ ඔලුවේ දිව්වෙ දග කැවීමක් පෙන්නලා දග නොකැවෙන්න බෝල් කරපු විදිය අපේ උන්ට දුන්නේ දෙන්න හොදම ඉන්ජෙක්ශන් එකක් සූර්‍යයකුමාර් ඔයා😢❤

  • @CricketArena-g2e
    @CricketArena-g2e 2 หลายเดือนก่อน +4

    2021 ඉන්දියා Tour එකෙත් අන්තිම මැච් එකේත් මෙ වගේමයි , එදා ධනංජය නැත්‍තන් ඒකත් මේමම තමයි ,ඉවසීම 0 යි 😢

  • @nivarthanaihalagedara3504
    @nivarthanaihalagedara3504 2 หลายเดือนก่อน +7

    චන්දිට මුන් මහ බලුවැඩ කරන්නේ මරකැපිල්ලක් දන්නේ

  • @GAMINGpulaYT
    @GAMINGpulaYT 2 หลายเดือนก่อน +3

    Batsmen ල හොද pitch අහුවුනොත් ගහන එකයි bowler ලට හොද pitch අහුවුනොත් Wicket's ගන්න එකයි luck එකක් තිබ්බොත් match එකක් දිනන එකයි නෙවෙයි colity cricket එකක් කියන්නේ

  • @champikawasantha8121
    @champikawasantha8121 2 หลายเดือนก่อน +10

    අසලන්ක නායකත්වය ගන්න ඕනේ නිසා, දසුන්ටත්, වනිදුටත් උදව් කලේ නැහැ . දැන් ඒවා ඌටම පල දෙනවා. රට දිනවන්න හැමදාම try කල භානුක , චාමික නැවත teem එකට ගේන්න ඕනේ.

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 2 หลายเดือนก่อน

      දසුන්ව ටනම් විට්ගරයි ලොලු අයියෙ කැපිල්ල තිබ්බෙ වනිදුට නම් කටටත් දුන්න අපි දැක්ක දසුන් ටනම් කැපිල්ල

    • @DEEPTV176
      @DEEPTV176 2 หลายเดือนก่อน

      Anna ekai bn .
      Den waniduwa anith captain lata help karanne nehe ..team eke inna hema ekama captain maruwrn maruwata captain kalama oka wenawa ..hodama de mun okkoma ain karala aluthinma team ekak danna ona

    • @ThisunSeethawke
      @ThisunSeethawke 2 หลายเดือนก่อน +1

      @@Sadeepalakshan-fd8hf dasun perform krada bn itin hitapu match wl

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 2 หลายเดือนก่อน

      @@ThisunSeethawkeanith un peformance karapu eka kiyapanko ballige putga mata 😂😂😂😂🤫🤫🤫🤫🤫

    • @SlCricketStory498
      @SlCricketStory498 2 หลายเดือนก่อน

      Banuka fail yako

  • @jb7947
    @jb7947 2 หลายเดือนก่อน +5

    මෙන්ඩාගෙ නෙවෙයි වැරැද්ද බං මැද පෙල උට බැන්නට උ හෙදයි මෙකද මෙන්ඩා ගැහුවොත් ලකුණු තියෙනවා නැත්තං නැ මෙකක්ද බං මෙ ක්‍රිකට් ⁣මැද පෙලට කුිකටි බැ එච්චරයි දුකයි ඔියි 😢😢😢😢😢

  • @OldStoriesOfficial
    @OldStoriesOfficial 2 หลายเดือนก่อน +2

    මීට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @pahandewmina5642
    @pahandewmina5642 2 หลายเดือนก่อน +2

    Vidu අයියෙ, ඔයාටත් දැන් වෙන sport එකක් තෝරගන්න වෙයි.. 😂💔

  • @bandulaish
    @bandulaish 2 หลายเดือนก่อน

    Yr analysis is superb!

  • @Janindugalagama-h4n
    @Janindugalagama-h4n 2 หลายเดือนก่อน +3

    Best T20 playing xi for Sri Lanka
    1.Kusal Mendis(wk)
    2.Pathum Nissanka
    3.Kusal Janith Perera
    4.Bhanuka Rajapaksa
    5.Angelo Mathews (C)
    6.Kamindu Mendis
    7.Chamindu Wickremesinghe
    8.Wanindu Hasaranga
    9.Ramesh Mendis
    10.Nuwan Thushara
    11.Matheesha Pathirana

  • @lordpakeer7922
    @lordpakeer7922 2 หลายเดือนก่อน +4

    මේකට පැතුම් වගේ හොද බෞද්ධ කොල්ලො ටිකක් දාන්න☸️💪 පල්ලි කාක්කො අයින්කරන්න.
    දසුන් සානක ✝️
    කුසල් මෙන්ඩිස් ✝️
    අසිත ප්‍රනාන්දු ✝️
    බානුක රාජපක්ෂ ✝️
    නිරෝසන් දික්වැල්ල✝️
    කමිදු මෙන්ඩිස් ✝️
    ජෙෆ්රි වැන්ඩසේ✝️
    විස්ව ප්‍රනාන්දු ✝️
    සදීර සමරවික්‍රම ✝️
    අවිස්ක ප්‍රනාන්දු ✝️
    ඇන්ජිලෝ මැතිව්ස්✝️
    මේඔක්කොම් පල්ලි කාක්කො 😂

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 2 หลายเดือนก่อน +1

    චමිදුව ගත්ත තැන දාලා ගැහුවා නම් දිනනවා , දසුන්ගෙ තැනට නෙ ගත්තෙ 6 වෙනි විකට්ටුවට ගත්තෙ , එව්වෙ නැ ගහලා දින්නොත් දසුන්ට ටිම් එක අහිමි වෙන නිසා

  • @pathumnimesha4991
    @pathumnimesha4991 2 หลายเดือนก่อน +2

    අපේ කොල්ලො ❌
    අපේ ලොන්තයෝ ✅

  • @yohansameera6104
    @yohansameera6104 2 หลายเดือนก่อน +4

    බලන්න අපේ අලුත් නායක සූර්‍යගේ කොහොමද නායකත්ව සැලැස්ම

  • @Nimal419
    @Nimal419 2 หลายเดือนก่อน +5

    දිනුවත් පැරදුනත් odi match ටිකත් බලනවා... ඒ තරමට ඉත්තෑවා දරුණුයි👍

  • @harshaabeyrathne9306
    @harshaabeyrathne9306 2 หลายเดือนก่อน +13

    වනිදු ආපු තැන චමිදු ආව නම් ඒ ලමයා - ඔන්න වචන ටික විදුවෝ 😍🤩🤩🤩

    • @rassa2005
      @rassa2005 2 หลายเดือนก่อน +1

      😂Gahai pkk

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 2 หลายเดือนก่อน +2

      @@rassa2005 උබ ගහනවද ගිහින් එහෙනම් 🤣🤣

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 2 หลายเดือนก่อน +1

      @@rassa2005 උබ ගහනවද ගිහින් එහෙනම් 🤣🤣😂😂

  • @GAMINGpulaYT
    @GAMINGpulaYT 2 หลายเดือนก่อน +2

    අපේ cricket එකට ආයේ ගොඩ ඒමක්‌ නම් නෑ මිත්‍රයා කවුරු ආවත් ඒ විදිහම තමයි manngement ඔක්කොම අවුල් ක්‍රීඩකයන්ව හරියට mannge කරන්න දන්නේ නෑ ඒ හින්ද එයාලට ගමනකුත් නෑ මේ ඔක්කොම පටන් ගත්තේ 2015න් පස්සේ
    අපේ legendry cricket එක ඉවර උනෙත් 2015 න් ආයේ එහෙම එකක්‌ නෑ 🫵🏼😕

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +2

    පිරිමි කන්ඩායමනමි තනිකරම ශෝකාන්තයක්.. සුර්යා, රින්කු, රියන් වගේ උන්ටත් අවුට් වෙනව කියන්නෙ ඇත්තටම මුන්ට කිුකටි බැහැ😂😂

  • @chathurasilva4179
    @chathurasilva4179 2 หลายเดือนก่อน +2

    "6 එවායෙන් විතරද ලකුණු එන්නේ " අන්න වාක්‍යය..

  • @yu-yu2324
    @yu-yu2324 2 หลายเดือนก่อน

    Vidu I think you should have a selection position in SL cricket board. The way you analyze every single game prior to every game are super awesome. It’s not only 1 or 2 games. I was watching your skills many years now. Keep it up fo your best buddy. Your day will come soon to change the SL cricket 🏏

  • @Viratkohlii.
    @Viratkohlii. 2 หลายเดือนก่อน +3

    වඩාගෙන ගහන්නේ odi series එකේ...බිමින් තියන්නෙම නෑ❤

  • @aselapriyadarshana9706
    @aselapriyadarshana9706 2 หลายเดือนก่อน +15

    මොලේ තියෙද්දි බලේ නැ බලේ තියෙද්දි මොලෙ නැ සනට

  • @agcarvision359
    @agcarvision359 2 หลายเดือนก่อน +2

    ආයෙම කියන්න තියෙන්නෙ plan හදනවා,..... කනවා.... විදූගේ පසුදැක්ම බලනවා.....හිත හදාගන්නවා

  • @SanjeewaChathuranga-z4d
    @SanjeewaChathuranga-z4d 2 หลายเดือนก่อน +1

    100/100 attha

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +4

    චමිදු වික්‍රමසිංහගෙ පළවෙනි කඩුල්ල ජයිස්වාල් නෙමෙයි සංජු සැම්සන් 😑

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 2 หลายเดือนก่อน +8

    මුන් ගොනා නෙවෙයි ද පුතා 😂😂😂

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน

      ලකුණු 29 ට විකට් 7/8 යන මුන් ලොන්තයම තමයි පුතා😂😂

  • @Scamchuka123
    @Scamchuka123 2 หลายเดือนก่อน +1

    Dinesh Chandimal and Angelo should be add for T20 and Odi squads and Dimuth should add for odi format

  • @birthdaygift-rj8ft
    @birthdaygift-rj8ft 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මුන්ට cricket බැ...නිකමට බලපන් චරිත් අසලංකගේ body shape එකයි SKYගේ body shape එක පාන්ඩයාගේ body shape. අපේ එඋන්ට ෆිට්නස් නැ . රින්කු / SKY බෝල් දාලා WICKETගන්නවා කියන්නේ ඉන්දියාවේ තේ කඩේක එකෙක් ඇවිත් බෝල් කරත් ඌත් WICKETගන්නවා. අපේ එඋන්ට ඉන්දීයාව කියන නම ඇහුවත් කලිසම තෙත් වෙන එකක් තියෙන්නේ. අනික බලපන් අර අලුතෙන් ආපු කොල්ලට පලවෙනි ඕවර් එක දුන්නේ, වෙලාවට ඌ හරියට දා ගත්තා ඔතන ශර්මා එහෙමෙ හිටියා නම් ඕක චමිදුගේ අන්තිම match එක වෙනවා. ආයේ චාන්ස් නැ එහෙනම්.. කමිදු මෙන්හඩිස්රි යන්නේ ටෙස්ට් වලට t20 හරි යන්නේ නැ...ඔන්න බලපන් හූනා කියුවා වගේ කියන්නේ අපේ සෙට් එක ODI එක කනවා හොදම එකෙන් ඊට පස්සේ ලංකික ජනතාවගේ හිත දිනා ගන්න ඕනි නිසා ආයේ සිම්බෝ හරි ඇෆ්ගන් වගේ පොඩි සෙට් එකක් ගෙන්න ගෙන උඩ තියාගෙන ගහන්නේ...
    වනිදු ලකුණු 25ට කඩුලු 5
    වනිදු නොම්බර 3 පවර් හිටර් විදියට ඇවිත් බෝල් 20ට ලකුණු 50 ගහයි
    අසලංක ලකුණු 100
    දසුන් ලකුණු 50
    ඊට පස්සේ ආයෙත් අපේ අයගේ පපුව තෙත් වෙනවා. FB PAGE වලින් ලක් අම්මේ සින්දුව දාලා VIDEO ටිකක් දායි..ඊට පස්සේ අපේ අයට ඔක්කොම අමතකයි. ආයේ WORLD CUP කොලිෆයි ගහද්දි දිමුත් ගනී. ඇන්ජිම තාම වැඩ කියලා FB PAGE වලින් දැම්මට පස්සේ MATHEWS ආයේ ගන්නවා. චමිදු ගෙදර යනවා. ආයේ ලෝන්තයෝ ටික හොදට කනවා . ඔන්න ඕක තමා වෙන්නේ.. කවදාවත් හැදෙන්නේ නැ මේක. ඒ නිසා තමයි සංගා මේකට අත දාන්න එන්නේ නැත්තේ.

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 2 หลายเดือนก่อน +1

    චමිදු ගැන විශ්වාස කරල නෙවෙයි කුජීත කරන්න හිතාගෙන පලවෙනි ඕවරේම දුන්නා චමිදු ඒක සුපිරිම කරා,, ඒත් චමිදු ට බැටින් වල අවස්ථාව දුන්නොත් චමිදු වීරයෙක් වෙන නිසා බැට් කරන්න අවස්ථාව දුන්නෙ නෑ 😢😢ඒක තමයි ඇත්ත

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

      Asalanka belli kale ekama thamai.ithihasagatha wenna thibuna chimiduta baya una thirisannutika

  • @vidmal5010
    @vidmal5010 2 หลายเดือนก่อน +1

    දැන්නම් මේක ඇති😢

  • @j.danishiyan365
    @j.danishiyan365 2 หลายเดือนก่อน

    Vidu Brother,
    Are you going to the media briefing that explains the ODI selections? I have one question about the squad. We are playing this as a home series, but we haven’t given any chances to our best first-class players. Maybe they could give one or two of them a chance, but they only included Nishan Madhuska while the rest of the team is the same old one that has been losing matches. Then what is the purpose of the first-class matches?

  • @binethrupasinghe8279
    @binethrupasinghe8279 2 หลายเดือนก่อน

    Goood video ❤.

  • @harithasamarasingha639
    @harithasamarasingha639 2 หลายเดือนก่อน +1

    Vidu හොඳට analysis karala බලන්න me kiyana de.ape playersla සම්පූර්ණයෙන් එකම shot tikakata කොටු wela enne..ඔවුන්ව out කරන්න හරිම ලේසියි..6,4 gahanna එයාලට thiyenne shot 1 ho 2 witharai..බලන්න me mach 3 එයාල සම්පූර්ණයෙන් gahanne eka පැත්තට witharai off eke shot gahannama be එකම eka drive parak gehuwe nee eye.third man walata gahala runs tikak gaththa..එච්චරයි.mul 3 runs ගත්තට එයාල runs gaththe එයාල danna..ඇබ්බැහි wela inna පාරවල් walin witharai..kusalla denna, පැතුම් , charith,ground eke ඕනෑම පැත්තකින් 6,4 gahanna පුරුදු wenna ona.විශේෂයෙන් off drive,.cover drive, long on වලට.hema boletama slog sweep.mid wicked gahannama බලන enne නැතිව..

  • @athulahemachandra1063
    @athulahemachandra1063 2 หลายเดือนก่อน +1

    අපට ඉතින් ලැජ්ජවක් කියල දේකුත් නැති එකේ ODI එකත් බලමු නේ...

  • @nuwandissanayake8745
    @nuwandissanayake8745 2 หลายเดือนก่อน

    We can hear the pain in your voice bro. It is sad. As fans we do get angry but the pain is real.

  • @C424c424
    @C424c424 2 หลายเดือนก่อน +5

    දුනිත් වෙල්ලාලගේට අවස්ථාව නොදුන්නෙ ඇයි දුනිත් කියන්නේ මැදපෙල හොදටම සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් ..🤔🤔🤔

  • @truestory5766
    @truestory5766 2 หลายเดือนก่อน

    me selection commite eke inna un match balan nadda? promodayawa apahu genne wei wage

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 2 หลายเดือนก่อน +5

    මුන්ට තව ලක්ශ ගනන් ගෙවපල්ල

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත මුන් පරදිනවට ලක්ෂ ගනන් ගෙවනව.මුන්ට ඔය සල්ලි වලින් කන්න බොන්නවත් පුලුවන්ද දන්නැ ලොන්තයොන්ට.

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ දකින්න ඕනෙ සෙල්ලන් කරන අයයි, පුහුනුකරුයි, අපි මේවා දැන් ඔක්කොම දන්නව විදූගෙ වීඩියෝ බලල බලල

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 2 หลายเดือนก่อน +1

    ගාම්භීර් හිනා උනා දැක්කද

  • @samanthiherath4278
    @samanthiherath4278 2 หลายเดือนก่อน +1

    Odi එකේ බය වෙන්න දෙයක් නෑ විදු මල්ලි ලකුණු 600 700ක්‌ විතර ගහල දෙයි ඉන්දියාව 🤣🤣

  • @KCK4536
    @KCK4536 2 หลายเดือนก่อน +1

    මුල් පෙළ, මැද පෙළ, විතරක් හැදුවාම ඔක්කොම හරි. මට වනිදුගෙ, දසුන්ගේ කිසිම වෙනසක් දකිනෙ නෑ. ODI එකත් දකුණු අප්‍රිකාවට වුණ දේ ම වෙනවා. 😂😅😅😅😂

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 2 หลายเดือนก่อน

    Mata nam hitha ganna ba vidu oya kridakayan anlis karana vidiha...100%90 hariyatama kiyana .cricket ostharlata bari dawal kiyana oya ga vidio wath ma aya baln nada?❤ oya vidio balla hitha hada ganna mama thx

  • @dhammikasenevirathna2240
    @dhammikasenevirathna2240 2 หลายเดือนก่อน

    Ape kello mita wada hodata play kala game eka

  • @thiunuwanpriyathilaka1797
    @thiunuwanpriyathilaka1797 2 หลายเดือนก่อน +1

    උන් අපිට දිනන්න ෆුල් සප් එකක් දුන්නේ. Wide බර ගානක් දාලා දුන්නා දිනපන් කියලා. ඒ මදිවට death overs දැම්මේ සූර්‍යා. ඒ කරල දීලත් ලොන්තයන්ට දිනන්න බැරි උනානේ.
    නිකන් හිතන්න මේ ඉන්දියන් ටීම් එකේ බුම්‍රා එහෙම හිටියනම් අපේ ගෝතයෝ 25 ට all out.

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 หลายเดือนก่อน +2

    උඹත් හැමදාම ‌ලොන්තයන්ට සුදුහුණු ගාපු එකනෙ කරේ... දැන් සැප ද...

  • @nngroop
    @nngroop 2 หลายเดือนก่อน +2

    Cricket apa karaaa eyaaaa, oyata wada hodai school cricket

  • @gayanmanjula2380
    @gayanmanjula2380 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @cricketworld3734
    @cricketworld3734 2 หลายเดือนก่อน +1

    මේ මල්ලී බොරු මරිසි එපා. මුන්ට ක්‍රිකට් බෑ. එච්චරයි 😂

  • @tbchathurachathura4564
    @tbchathurachathura4564 2 หลายเดือนก่อน

    පසු දැක්ම පෙර දැක්ම අහන්නත් දැන් නම් ලැජ්ජ හිතෙනවා😢😅😊

  • @priyankaperera5010
    @priyankaperera5010 2 หลายเดือนก่อน

    😮😮😮

  • @chanakaisuru01
    @chanakaisuru01 2 หลายเดือนก่อน

    මම හිතන්නෙ ආයෙනම් සෑගෙන්න කාලෙකට දිනන match එකක් බලන්න වෙන එකක් *නෑ* 🥺
    මොකද *batting තියෙන දාට bowling නෑ.....*
    *bowling තියෙන්නෙ දාට batting නෑ.....*
    *ඒ දෙකම තියෙන දාට fielding නෑ.....*
    *ඒ ඔක්කොම තිබ්බත් දිනන්න වාසනාව නෑ.....*
    *💔🇱🇰💔*

  • @TharakaDhilshan
    @TharakaDhilshan 2 หลายเดือนก่อน

    මැච් තුනේම ගැහුවෙ තුන්දෙනයි😢😢😢😢😢😢

  • @nwmedit25
    @nwmedit25 2 หลายเดือนก่อน

    Waniduge batting nm patta

  • @td7768
    @td7768 2 หลายเดือนก่อน

    Charith hasalanka mach 03 nema lakunu kiyak gahuwada??? 😊😊 Mata mathaka na

  • @Dan-ob8vj
    @Dan-ob8vj 2 หลายเดือนก่อน

    Why Matheesha Pathirana didn't ball yesterday ?

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน

    දුකයි අම්මෝ ඒත් ඊලග ඕඩියි එක බලනෝ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DagayaOnFire
    @DagayaOnFire 2 หลายเดือนก่อน +1

    අපේ උන්ට captain දීපු ගමන් performance අඩු වෙනව වගේ seen එකක් නැද්ද

  • @sathrajithbandara5424
    @sathrajithbandara5424 2 หลายเดือนก่อน

    ⁣අර කතාව හරි

  • @shortsfilm7185
    @shortsfilm7185 2 หลายเดือนก่อน +2

    කොල්ලො කියල දාන්න උබට ලැජ්ජ නැද්ද ? ලොල්ලො කියල දාපං උබත් ලගදිම වෙන ජොබ් එකක් හොයා ගනින් බං නැත්තන් උබටත් අනාගතයක් නැ