පෙර දැක්ම | ශතක 3ක්වත් නැතුව බැරි තරඟාවලිය| Preview - SL vs WI,1st ODI 2024 , PICS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • එක්දින පිටියේ පසුබෑමක ඉන්න කොදෙව් පිල හමුවේ ශ්‍රී ලංකාව තරඟ ජයග්‍රහණයන් ගැන වගේම පුද්ගලික ඉලක්ක ගැනත් වැඩි අවධානයක් දිය යුතුයි. ශ්‍රී ලංකා රෑන්ක් එක ඉහලට ගෙන යාමයි මූලික ඉලක්කය විය යුත්තේ.
    #crickvidu #crickvlog

ความคิดเห็น • 217

  • @kavindusachintha386
    @kavindusachintha386 17 ชั่วโมงที่ผ่านมา +178

    අද දිනිනව කියන අය කොනට🇱🇰🤍

    • @GAMEOVER-hw8vr
      @GAMEOVER-hw8vr 17 ชั่วโมงที่ผ่านมา +4

      ODI nm kohomath win karai West Indian la ODI weak country ekak

    • @dkwalker6699
      @dkwalker6699 17 ชั่วโมงที่ผ่านมา +3

      ​@@GAMEOVER-hw8vreka nm aththa, WI la t20 masters la, ithin ehema eke t20 series ek dinna kiynne loku deyk

    • @LgmbinushaRandika-z9t
      @LgmbinushaRandika-z9t 17 ชั่วโมงที่ผ่านมา +3

      කිසිම ටීම් එකක් weak නෑ .

    • @thamindutheshan2425
      @thamindutheshan2425 17 ชั่วโมงที่ผ่านมา +3

      ​@@LgmbinushaRandika-z9tSirwtma..loku team wlt kochchara podi team ghla thiyeda..ape aya bulak keliyoth wi lata dinanna pulwn ithin bt api win krai 😝

    • @dunith305
      @dunith305 16 ชั่วโมงที่ผ่านมา +2

      මොන කොනටද

  • @nimalkumara5675
    @nimalkumara5675 15 ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා අපේ කොල්ලන්ට ❤❤❤
    Vidu❤❤❤
    ❤️🇱🇰🇱🇰🇱🇰❤️

  • @JanithNiroshan-x8c
    @JanithNiroshan-x8c 15 ชั่วโมงที่ผ่านมา +11

    විදූවා උබෙ එළවූන්ස් පාර මරු බන්,, හොදින් අවබෝධ කරගත හැකි වෙනවා ❤

  • @isurujanith817
    @isurujanith817 15 ชั่วโมงที่ผ่านมา +19

    විදු Sri lankan team එකේ analyst කරමූ.....විදු කියපු දෙයක් වැරදිලා නෑ 🫡

  • @no-name731
    @no-name731 16 ชั่วโมงที่ผ่านมา +26

    දිල්ෂාන් ගේ පලවෙනි බෝලෙන් ම brandon king out 😎

    • @NirumMadusanka
      @NirumMadusanka 14 ชั่วโมงที่ผ่านมา +1

      @@no-name731 ගැම්මක් 🇱🇰💙

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 16 ชั่วโมงที่ผ่านมา +35

    මේ බන්දුලයා අද ඉර බස්නාහිරින් පැව්වේ කිව්වොත් එකට ඔව් ඔව් ඒහෙම තාම උනේ කියලා පාඩුවේ ඉන්ඩ ඌ ඒක්ක කතා කරලා දිනන්ට බෑ 😂😂😂

    • @tharushabaddage
      @tharushabaddage 15 ชั่วโมงที่ผ่านมา

      😁😅

    • @NirumMadusanka
      @NirumMadusanka 14 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @animebottomline96
      @animebottomline96 11 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @d70Rc
      @d70Rc 7 ชั่วโมงที่ผ่านมา

      කතා කරලා දිනන්න කෙසෙ වෙතත් කතා කරලා තෙරුමක් නෑ

  • @NirumMadusanka
    @NirumMadusanka 17 ชั่วโมงที่ผ่านมา +97

    Viduuuu අර බන්දුලයා අදත් කියවයි...ඔයා ඔයාගේ නිහතමානීක නිසා ඌට ඕන දෙයක් කියන්න දෙන්න...අපි දන්නවා ඌ වගේ නෙමේ ...ඔයා දත්ත පදනම් කරගෙන නිවේදනය කරන්නෙ...අර නාකියා ඕහේ කියෝනවා....මන් වැරැදි දෙයක් කිව්වෙ නෑ ...ඕනම කෙනෙක් ඕක තමා කියන්නේ ❤

    • @Memeland-s7x
      @Memeland-s7x 17 ชั่วโมงที่ผ่านมา +20

      ඇත්ත බන්. ඌ හිතන් ඉන්නෙ ඌ තමා සේරම දන්නෙ කියලා.

    • @NirumMadusanka
      @NirumMadusanka 17 ชั่วโมงที่ผ่านมา +12

      @@Memeland-s7x ඔව් මචන් හරි පන්ඩිතයි...ඔහේ කියෝනවා

    • @sandunmadushan5694
      @sandunmadushan5694 17 ชั่วโมงที่ผ่านมา +10

      Bandulaya shammita kade yana ekek

    • @NirumMadusanka
      @NirumMadusanka 16 ชั่วโมงที่ผ่านมา +6

      @@sandunmadushan5694 ඔව් බන් ඒකනම් හරි...මුන් වගේ නාකි නිසා බන් තරුණයට ඉස්සරහට එන්න bee...උන් එන්න දෙන්නෙ නෑ ....අරු වගේ වාචාලයෙක් නෙමේ විදූ කියන්නේ දත්ත විශ්ලේෂණය කරලා නිගමන වලට එන කෙනෙක්...

    • @Kalindu_Dewmina
      @Kalindu_Dewmina 16 ชั่วโมงที่ผ่านมา +13

      ඌ ක්‍රිකට් ගැන ඇර අනිත් හැමදෙම කියොනවා😂

  • @n.n.8402
    @n.n.8402 15 ชั่วโมงที่ผ่านมา +18

    කමිදුගෙන් ශතකයක් බලාපොරොත්තු වෙන මම 😊

    • @NirumMadusanka
      @NirumMadusanka 14 ชั่วโมงที่ผ่านมา

      @@n.n.8402 අනිවාර්යයෙන් 🇱🇰

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ชั่วโมงที่ผ่านมา

    අද සතුටුයි ජයවෙිවා අපේ 🇱🇰 සිංහ පැටවුන්ට හැමදාමත් ❤❤❤❤

  • @TACTathsilu
    @TACTathsilu 13 ชั่วโมงที่ผ่านมา +11

    Sri Lanka Cricket එකෙ live chat එක දුන්නනම් බන්දුලය comentry කරන්න එන්නෑ 😂

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 16 ชั่วโมงที่ผ่านมา +9

    Gd morning vidu & everyone !
    ජයග්‍රාහී දවසක් !

    • @NirumMadusanka
      @NirumMadusanka 14 ชั่วโมงที่ผ่านมา

      @@STRENGTHOFLIFE149 morning brother ....jaya 🇱🇰💙

  • @sasirugimha551
    @sasirugimha551 17 ชั่วโมงที่ผ่านมา +10

    Good morning vidu & ඉත්තෑවො ටික ❤

  • @alokaabaya6352
    @alokaabaya6352 14 ชั่วโมงที่ผ่านมา +5

    මෙ match එක Sri Lanka ගහන්න ඔනෙ සැමී ගෙ කට වැහෙන්න ☠️🔥🌪️❤️

  • @ShanM-q8q
    @ShanM-q8q 17 ชั่วโมงที่ผ่านมา +9

    අදවත් ලකුණු 300න් ගැහුවොත් හොද මැච් එකක් බලන් පුළුවන්

  • @යථාර්ථය
    @යථාර්ථය 17 ชั่วโมงที่ผ่านมา +44

    අර බන්දුල පිස්සා එක්ක විස්තර විචාර නම් දෙන්න යන්න නම් එපා

    • @tharilakshan3032
      @tharilakshan3032 17 ชั่วโมงที่ผ่านมา +1

    • @DimuthWijegunasekara
      @DimuthWijegunasekara 15 ชั่วโมงที่ผ่านมา +2

      Ai jaliya

    • @nethumnethum-l9y
      @nethumnethum-l9y 13 ชั่วโมงที่ผ่านมา

      sira 💯

    • @samanbasnayake628
      @samanbasnayake628 13 ชั่วโมงที่ผ่านมา

      ඌ නිතරම ඒ අයුරින් ගත්කල කියන්නෙ ඇයි බන් 😂

  • @Boralu_Goda
    @Boralu_Goda 15 ชั่วโมงที่ผ่านมา +7

    අද ඉස්සරෝම ගහලා 350 + වත් ගහන්ඩ ඕන අපි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 15 ชั่วโมงที่ผ่านมา +4

    ✌ ජය වේවා 🇱🇰 🇱🇰 ❤ 🇱🇰 🇱🇰 🙏🙏

  • @comingsoon...5576
    @comingsoon...5576 5 ชั่วโมงที่ผ่านมา +2

    විදූ කුමාර ධර්මසේනට මොකද උනේ.ගොඩ කාලෙකින් match එකක දැක්කේ නෑ 🥺

    • @JanithThilanka-v7r
      @JanithThilanka-v7r 50 นาทีที่ผ่านมา

      Pakistan england match wala me tike innawa dakka.

  • @KGLalith
    @KGLalith 14 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්

  • @fathimafathima504
    @fathimafathima504 14 ชั่วโมงที่ผ่านมา +1

    ජය ප්‍රාර්ථනා කරනවා අපේ කොල්ලන්ට 💯💯💯💯👍

  • @niwarthana4402
    @niwarthana4402 17 ชั่วโมงที่ผ่านมา +11

    අද දිනන්නවා

  • @izza_vip
    @izza_vip 11 ชั่วโมงที่ผ่านมา +1

    you have nicely cleared my doubt about chandimal

    • @CRICKVIDU
      @CRICKVIDU  9 ชั่วโมงที่ผ่านมา

      Happy to help!

  • @shaanthiahinsa7030
    @shaanthiahinsa7030 11 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤️❤️❤️❤️

  • @muralishanker-wv1rg
    @muralishanker-wv1rg 15 ชั่วโมงที่ผ่านมา +2

    All the best srilanka

  • @vinithadesilva4333
    @vinithadesilva4333 12 ชั่วโมงที่ผ่านมา

    අද දිනනවා ශුවර්❤❤❤
    සනත් අයියා ගේම දෙනවා

  • @AmithaKumara-q5d
    @AmithaKumara-q5d 11 ชั่วโมงที่ผ่านมา

    අද ලංකාව දිනනවා👍👍🙏🙏🌻🌻

  • @rajucool4721
    @rajucool4721 17 ชั่วโมงที่ผ่านมา +8

    🇱🇰 dinanawa

  • @padminijayarathne30
    @padminijayarathne30 17 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰 ගැම්මක් 🔥🔥🔥🔥

  • @gaveesharanatunga
    @gaveesharanatunga 17 ชั่วโมงที่ผ่านมา +3

    වනිදුයි මහියයි වෙල්ලයි ගැස්සුවොත් හොද නැද්ද මොකද වෙල්ලත් Left-arm orthodox එකක් හින්ද wi ලගේ left hand බැට්මන්⁣ලා 4 ක් 5 ක් ඉන්න හින්දත් ❤

  • @SenuuEditz
    @SenuuEditz 14 ชั่วโมงที่ผ่านมา +16

    පැතුම් නැති මැච් එකක් බලන එක ගැන තමා හිතා ගන්න බැරි..ඒ වුනාට පැතුම්ට විවේකයක් දෙනවනම් ඒක හොඳයි නේද විදූ..මොකද එයාව නැති කර ගන්න බෑනෙ අපිට..එයාලගෙත් ලොකු ප්ලේයස්ලා නැති එකේ පැතුම්ට විවේකයක් වෙන එක හොඳයි..😢❤

    • @Thusithanuwan-g8c
      @Thusithanuwan-g8c 12 ชั่วโมงที่ผ่านมา

      Pathum thama 200k gahanawanam aye

    • @n.n.8402
      @n.n.8402 12 ชั่วโมงที่ผ่านมา

      @@SenuuEditz පැතුම් හිටියා නම් මල් වෙඩි සංදර්ශනයක් බලන්න තිබුණා 😌

  • @NirumMadusanka
    @NirumMadusanka 17 ชั่วโมงที่ผ่านมา +6

    ජය 🇱🇰

  • @dinushkalakruwan3785
    @dinushkalakruwan3785 17 ชั่วโมงที่ผ่านมา +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍💯

  • @subagatv
    @subagatv 16 ชั่วโมงที่ผ่านมา +2

    ❤ 🌞

  • @NirumMadusanka
    @NirumMadusanka 17 ชั่วโมงที่ผ่านมา +3

    විදූ💙

  • @yanjana5815
    @yanjana5815 16 ชั่วโมงที่ผ่านมา +3

    බන්දුලා දැන් ඉන්න ප්ලේයර්ලාගෙ ස්ටැට්ස් ගැන මෙලෝ අවබෝදයක් නැතුව කියවනවා 😂. හරිහමන් තරජයක් ගෙනාවම ඒකට කැපිල්ල දානවා

  • @amilaanuruddha
    @amilaanuruddha 11 ชั่วโมงที่ผ่านมา

    👌👌

  • @kushalithamadunada4583
    @kushalithamadunada4583 15 ชั่วโมงที่ผ่านมา +2

    12:58 2022 ඔස්ට්‍රේලියාවට එරෙහිව වනියයි වැන්ඩසෙයි දෙන්නම සෙල්ලම් කරා

  • @GameLoreSL
    @GameLoreSL 5 ชั่วโมงที่ผ่านมา

    Good luck kollane ❤🎉🎉

  • @NirumMadusanka
    @NirumMadusanka 17 ชั่วโมงที่ผ่านมา +10

    නුවනිදු හොද තාක්ෂණයක් තියෙන පිතිකරුවෙක් ....අනිවාර්යයෙන් අවස්ථාවක් හිමිවිය යුතුයි .....ඒ නිසනේ නායකත්වය ලබා දීලා තියෙන්නේ .....කුසල් pethum open හොදයි ....නුවනිදු අනිවාර්යයෙන් 3ගහන්න ඕනා...ඉන්පසු කමිදු....ඉස්සර වගේ පට්ට ටීම් එකක් hedei...🇱🇰💙

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 16 ชั่วโมงที่ผ่านมา +2

      නුවනිඳු හැමදාම තමන් ගැන විතරයි හිතන්නේ.50 ගැහුවා ගියා. අනික ටීම් එකේ 11 ගහන්නේ.

    • @NirumMadusanka
      @NirumMadusanka 16 ชั่วโมงที่ผ่านมา

      @@w.r.w.creations0399 හ්ම්ම් එයාගේ ටිකක් හදන්න තියෙනවා .....සනත් ලගට දුන්නා නම් ඕවා හදයි..උසත් එක්ක බෝලේ එන විදියට ටයිම් කරලා ගහන්න පුලුවන් ...ලකුණු තියෙන කෙනක්...

    • @s.d8828
      @s.d8828 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@w.r.w.creations0399 ehm kiynna ba. Eda runout ekk. Ekath strickerge call ek.

    • @n.n.8402
      @n.n.8402 15 ชั่วโมงที่ผ่านมา +1

      නුවනිදු ලංකාවේ නෑ.

    • @darshikanimanthi3444
      @darshikanimanthi3444 15 ชั่วโมงที่ผ่านมา +1

      පැතුම් නෑ අයියෝ එයා injured

  • @express6468
    @express6468 17 ชั่วโมงที่ผ่านมา +5

    සදීරයව පැත්තකින් තියන්න ඕනේ. ඒ වගේම මේ මැච් එකෙත් දඟ පන්දු යවන්නන්ගේ බල ඇනිය ක්‍රියාත්මක කරන්න ඕනේ උපරිම 😂😂

    • @s.d8828
      @s.d8828 15 ชั่วโมงที่ผ่านมา +1

      Asia cup eke top order ek hamadama kanakota match dinanna puluwan lakunu ganakata genw kauda kiyala ublt mathaka na neda.
      1 series ekai fail une. (Wcc ek nm hama player kenekma failne)

    • @alexalock452
      @alexalock452 14 ชั่วโมงที่ผ่านมา +1

      @@s.d8828 series 3k fail bn sadheera.

    • @s.d8828
      @s.d8828 13 ชั่วโมงที่ผ่านมา

      @@alexalock452 India & wcc wena mkkd

    • @express6468
      @express6468 12 ชั่วโมงที่ผ่านมา

      @@s.d8828 ground එකෙන් එලියට යන්න 6 k ගහගන්න ජින්තු නැති එකෙක්ගෙන් මොන ක්‍රිකට් ද බන්. පැනලා ගැහුවොත් ටිකක් යයි. නැත්තම් අතට දීලා යනවා

    • @alexalock452
      @alexalock452 11 ชั่วโมงที่ผ่านมา +1

      anthima innig 15tma eka 50i ghl thiyenne

  • @sasiththarusha1753
    @sasiththarusha1753 16 ชั่วโมงที่ผ่านมา +1

    Aiya ada sri lanka cricket chanal aeken aenawada .aenakan balan innawa adarei vidu aiye❤❤❤❤❤❤❤

  • @SumithNilanka
    @SumithNilanka 14 ชั่วโมงที่ผ่านมา

    ❤අද දිනනවා🎉🎉🎉🎉❤❤❤

  • @achinthawijekoon4876
    @achinthawijekoon4876 16 ชั่วโมงที่ผ่านมา +1

    Rutherford wi වල odi වල ලොකු දෙයක් කරන්න පුලුවන් තව චාන්ස් දෙන්න ඔනේ

  • @GaminiPriyantha123
    @GaminiPriyantha123 16 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChamaraDissanayake-m2p
    @ChamaraDissanayake-m2p 17 ชั่วโมงที่ผ่านมา +3

    ඉයේ ☔ නෑ මෙහෙට අදත් 🌞 පායලා හොදටම

    • @CinemaDiwayina
      @CinemaDiwayina 7 ชั่วโมงที่ผ่านมา

      දැන් වහිනවනෙ යකෝ😂💔

  • @Kavinduprabath-o8g
    @Kavinduprabath-o8g 17 ชั่วโมงที่ผ่านมา +8

    අදත් පිබුරුකුච් කියයිද දන්නේ නෑ 🌝

    • @Llk7887
      @Llk7887 17 ชั่วโมงที่ผ่านมา

      🙂

  • @cricketstar6692
    @cricketstar6692 15 ชั่วโมงที่ผ่านมา +3

    මෙන්ඩිස් සාපෙ අදින් ඉවර වේවා

    • @kolla-ii6bm
      @kolla-ii6bm 13 ชั่วโมงที่ผ่านมา

      Ubl puduma wadayak bn

  • @shegiofficial7939
    @shegiofficial7939 17 ชั่วโมงที่ผ่านมา +12

    පැතුම් 100+,මෙන්ඩා 50+,චරියා 50 ,ජනිත් 50,කමිදු 50+ වෙල්ලා 50
    වනී 3, ජෙෆී 2 අසිත 2
    මෙහෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරමු ❤️🌝

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 16 ชั่วโมงที่ผ่านมา +4

      පැතුම් අද නැතිවෙයි.

    • @Bhanukarajith26
      @Bhanukarajith26 16 ชั่วโมงที่ผ่านมา +2

      Pathuma na bn 😢

    • @Prami_D
      @Prami_D 16 ชั่วโมงที่ผ่านมา

      අසිත පකා ඉන්නවද 😂😅

    • @shegiofficial7939
      @shegiofficial7939 16 ชั่วโมงที่ผ่านมา +5

      @@Prami_D අසිත නරක නෑ ඌ t20 දාන්න හොද නැ

    • @Sportshort-dp5vy
      @Sportshort-dp5vy 15 ชั่วโมงที่ผ่านมา

      West india walata hodatama nelanne avishka

  • @kithsiriamarasekara9467
    @kithsiriamarasekara9467 15 ชั่วโมงที่ผ่านมา +1

    good malli

  • @NirushaPriyangika
    @NirushaPriyangika 17 ชั่วโมงที่ผ่านมา +2

  • @SamantaChamind-qc4vb
    @SamantaChamind-qc4vb 17 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉

  • @hansaraperera744
    @hansaraperera744 15 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥

  • @nalakarathnayake1051
    @nalakarathnayake1051 15 ชั่วโมงที่ผ่านมา +2

    ඔය කියන විදියට වැන්ඩසේට 34ක්.එයත් දිගුකාලීන සැලසුම් වල තියා ගන්න බෑනෙ.ඊට වඩා දුෂාන් ගේන්නෙ නැත්තෙ ඇයි 🤔

    • @lahirulakshan9495
      @lahirulakshan9495 14 ชั่วโมงที่ผ่านมา +1

      Spinners kenek Loku aulak ne from eke innawanam

    • @nalakarathnayake1051
      @nalakarathnayake1051 11 ชั่วโมงที่ผ่านมา +1

      @@lahirulakshan9495 spinner කෙනෙක් කියලා අළුත් කොල්ලෙක්ගෙ වයසනෙ යන්නෙ

    • @lahirulakshan9495
      @lahirulakshan9495 7 ชั่วโมงที่ผ่านมา

      @@nalakarathnayake1051 ow Eka hari

  • @chanakakularathna8653
    @chanakakularathna8653 14 ชั่วโมงที่ผ่านมา +1

    Ou viduta tiyana danuma ekektawath na ara gothayoo monawa kiyanawada manda boru kiyanawa katata ena viduge nihathamani kamata kata wahan innawa ekai wadihitiyonisa garuthwaya..❤❤

  • @erandalakmal64
    @erandalakmal64 14 ชั่วโมงที่ผ่านมา

    Vidu පොඩ්ඩක් dushan හේමන්ත ganath mathak karanna..hoda form akaka inna player kenek ..

  • @prabhashsajeewa2284
    @prabhashsajeewa2284 17 ชั่วโมงที่ผ่านมา +4

    Dinanawamai

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 11 ชั่วโมงที่ผ่านมา

    වැන්ඩා, වනී, වෙල්ලා 😊
    කොදෙව්වො Left

  • @Respect-epic
    @Respect-epic 16 ชั่วโมงที่ผ่านมา +4

    15:19 K.mendis 4000 runs?
    2009න් පස්සෙ debut වුන බැටාලගෙන් odi 4000ක් ගහලනෑ අවුරුදු 14කින්😢

    • @pathumikalakshan4790
      @pathumikalakshan4790 16 ชั่วโมงที่ผ่านมา +1

      After A.Mathews 😊

    • @pathumikalakshan4790
      @pathumikalakshan4790 16 ชั่วโมงที่ผ่านมา +3

      After 2025😌KM13
      Test 5000+
      Odi 5000+
      T20 2500+
      🔥🔥

    • @s.d8828
      @s.d8828 15 ชั่วโมงที่ผ่านมา +2

      ​@@pathumikalakshan4790 kamidu oya kiyana widihatama success wei kiyala hithanna amarui.
      Mkd Dan godak aya dnnw eyage weekness gana.
      Issarahata score karana eka Amaru wenw misak lesi wennh.
      E nisa boruwata hipe karannepa.
      Anthimata ratata Hoda player kenek nathi wenw.
      Awurudu ganak thisse ehm thama une. (Ex :- roshen Silva, Dilshan munaweera, kusal mendis )

    • @pathumikalakshan4790
      @pathumikalakshan4790 15 ชั่วโมงที่ผ่านมา +1

      KM13/kusal mendis
      Test 4362
      Odi 3962
      T20 1840
      After 2025👊😊

    • @ick2336
      @ick2336 15 ชั่วโมงที่ผ่านมา

      ​@@pathumikalakshan4790Pension ydddi
      test 8500
      Odi 10000
      T 20 4500

  • @asankabk1
    @asankabk1 9 ชั่วโมงที่ผ่านมา

    බන්දුලට තියෙන්නෙ,වාචාල කමයි,නාකි කමයි විතරය, ෆිගර්ස් නෑ,ඒකට ජෙල...😂

  • @nimeshzov
    @nimeshzov 16 ชั่วโมงที่ผ่านมา +1

    මමනම් කියන්නේ පැතුම්ව රෙස්ට් කරානම් හොදයි ඉස්සරහාට තමා අමාරු තරගාවලි තියෙන්නේ

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 15 ชั่วโมงที่ผ่านมา +1

    පැතුම්ට තරගය නැල්ලු නෙ විදු

  • @danujamihiranga6156
    @danujamihiranga6156 14 ชั่วโมงที่ผ่านมา +1

    Ada pethum sellam karanawada nedda kiyala thama hari thiranayak nedda

  • @achinthawijekoon4876
    @achinthawijekoon4876 16 ชั่วโมงที่ผ่านมา +2

    Nissanka rest krnwnm madushkta awasthawak denna one opening

  • @TeshanKavindu-jk3rt
    @TeshanKavindu-jk3rt 13 ชั่วโมงที่ผ่านมา

    විදූ ඉතින් ඕක නෙවෙයි නෙ වෙන්නෙ වර්ලඩ් කප් ලන් උනාම මැච් ගහපු නැති දිමුත් / ඇන්ජුලො නෙ එක්කන් යම්නෙ

  • @darshikanimanthi3444
    @darshikanimanthi3444 15 ชั่วโมงที่ผ่านมา

    chandimal ,kusal janith wayasai, injured nm Chamika karunarathna?
    Eyata thiyena fitness team eke katawath nh . Eyawa ey kapala thiyenne
    Mona hethuwalatada vidu eka dakinne kohomada

  • @Cryptosana168
    @Cryptosana168 17 ชั่วโมงที่ผ่านมา

    2022 ausi ekka 4 වෙනි odi match එකෙදිත් වනියයි වැන්ඩයි එකම මැච් එකෙ ගැහුවා

  • @Positive_life_for_you
    @Positive_life_for_you 16 ชั่วโมงที่ผ่านมา

    උඩින් කවුරුත් නොගැහුවොත් series එක පරදිනවා..😢

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 13 ชั่วโมงที่ผ่านมา +1

    අද මැච් එකට පැතුම් නෑ කියන්නෙ ඇත්තද 🤔

  • @SamantaChamind-qc4vb
    @SamantaChamind-qc4vb 17 ชั่วโมงที่ผ่านมา +1

    Niyami

  • @chamarasithum8437
    @chamarasithum8437 13 ชั่วโมงที่ผ่านมา

    Sadeera nan hariyanne ne e wenuwata chandiwa demma nam hodai

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 17 ชั่วโมงที่ผ่านมา +2

    Ada PATHUM na confirm

    • @GAMEOVER-hw8vr
      @GAMEOVER-hw8vr 17 ชั่วโมงที่ผ่านมา

      Nishan Madushka replace karai ee wenuwata

  • @akilagayashan4519
    @akilagayashan4519 13 ชั่วโมงที่ผ่านมา

    පැතුම්ගෙ ඉන්ජරි එක මොකද්ද?හැමෝම ඉන්ජර්ඩ් ඉන්ජර්ඩ් කියනවා විතරයිනෙ මොකද්ද ඉන්ජරිය කියලා කියන්නෑනෙ

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 15 ชั่วโมงที่ผ่านมา

    අපි මේක 0-3 හරි 1-2 ට හරි පැරදුනොත් අපි රෑන්කින් වල 9ට බහිනවද 🙄

  • @PrabodhPerera
    @PrabodhPerera 15 ชั่วโมงที่ผ่านมา +1

    පැතුම් සෙල්ලම් කරන්නෙ නෑ කිව්වා නේද?

  • @GCTRMUSIC.2
    @GCTRMUSIC.2 17 ชั่วโมงที่ผ่านมา +1

    galle pathatanm wahino mn parthana krno match ekt wahinna epa kiyla💜🙏☝☝

  • @slwarrior4192
    @slwarrior4192 16 ชั่วโมงที่ผ่านมา +1

    අර බංදුලයාට කනට දෙකක් ගහලා කට වහ්න් ඉන්න කියන්න ක්‍රිකට් එපා කරවනවා

  • @RushithMalshan-of9fl
    @RushithMalshan-of9fl 12 ชั่วโมงที่ผ่านมา

    Wahinoo

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 17 ชั่วโมงที่ผ่านมา +1

    Aiye ai pallakale batting walatai, bowling walatai samabara pitch ekak nam spin friendly track ekak karanna yanne.... Thawa competition athi wenawa neh ethakota dekatama Honda wicket thibunahama....

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 16 ชั่วโมงที่ผ่านมา +1

      Charith කිව්වා අපේ Strength එකට අනුව Pitch හදන්නේ. පිටරටවල් වලත් අපිට දෙන පිච් ඒ ඒ රටවල්වල Strength එකටනේ හදන්නේ කියලා.

  • @ed_universe-x5f
    @ed_universe-x5f 16 ชั่วโมงที่ผ่านมา +1

    පැතුම් නෑ කියනවා නේද?

  • @TeshanKavindu-jk3rt
    @TeshanKavindu-jk3rt 13 ชั่วโมงที่ผ่านมา

    Jeffry yko indiawa danagasuwe u squad ekehitiya

  • @sachithrajay7965
    @sachithrajay7965 16 ชั่วโมงที่ผ่านมา

    Milanwa ODI try krnnoni

  • @kushalithamadunada4583
    @kushalithamadunada4583 16 ชั่วโมงที่ผ่านมา

    අපි ඉන්දියාවට ගහලා odi වල 6ආවානෙද

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 11 ชั่วโมงที่ผ่านมา

    අදත් කුඹුරකද ගහන්නේ ?

  • @Agaz_ff
    @Agaz_ff 11 ชั่วโมงที่ผ่านมา

    අද පැතුම් නැද්ද ?😢

  • @dilshanudara183
    @dilshanudara183 14 ชั่วโมงที่ผ่านมา

    Pathuma nathi unoth athal ekak na 🙁

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 16 ชั่วโมงที่ผ่านมา

    අද ගිනිගහන්න පායනො යකො...අද බිංදුවක්වත් වහින් නැ

    • @CinemaDiwayina
      @CinemaDiwayina 7 ชั่วโมงที่ผ่านมา

      දැන් වහිනවනෙ බූරුවො😂💔

  • @gayangamage7358
    @gayangamage7358 15 ชั่วโมงที่ผ่านมา

    බන්දු ඇයි ඔයා එක්ක ඇරියස්

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 13 ชั่วโมงที่ผ่านมา

    Ada hena gahala wahinawa kiyana aya ko balanna.

  • @nadeeshanchathuranga1912
    @nadeeshanchathuranga1912 12 ชั่วโมงที่ผ่านมา

    Viduu ara kari bandulayawa ain karanna barida. Apita uwa penna bane

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 7 ชั่วโมงที่ผ่านมา

    30°C ... 27°C ... not 30c XXXX

  • @Deshan-v8q
    @Deshan-v8q 14 ชั่วโมงที่ผ่านมา

    Pathum injed ne😢

  • @SHEHAN19-qg4tz
    @SHEHAN19-qg4tz 17 ชั่วโมงที่ผ่านมา

    Vidu bandula ekka commentators karanne kohomada ochchara iwasimen

  • @20Y234
    @20Y234 17 ชั่วโมงที่ผ่านมา

    Api 6ne khmth

  • @pathumikalakshan4790
    @pathumikalakshan4790 17 ชั่วโมงที่ผ่านมา +2

    KM13/-4000?

    • @ick2336
      @ick2336 15 ชั่วโมงที่ผ่านมา +1

      Ai 🤔

    • @pathumikalakshan4790
      @pathumikalakshan4790 15 ชั่วโมงที่ผ่านมา +1

      Odi 3962(+38)

  • @madawajayasinghe-t2l
    @madawajayasinghe-t2l 17 ชั่วโมงที่ผ่านมา

    Pitch eka mokak deida kiyala uba danne nane bn. Anika dambull nemei pallekale, pinna sure. Pitch eka gana nodana kohomada bn kiyanne

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 16 ชั่วโมงที่ผ่านมา

      Spin Friendly පිච් දෙන්නේ. චරිත් කිව්වා.

  • @Akash-ug1fn
    @Akash-ug1fn 17 ชั่วโมงที่ผ่านมา

    Pramod madushanw dn hoygnnwth nane

  • @benifitx
    @benifitx 16 ชั่วโมงที่ผ่านมา

    ODI easy ghnw

  • @achinthawijekoon4876
    @achinthawijekoon4876 16 ชั่วโมงที่ผ่านมา

    Thusara ankya kiynne mkdda

  • @dasunkavinda3387
    @dasunkavinda3387 17 ชั่วโมงที่ผ่านมา

    no 3 ta kamidu mendis hoda nadda aiya

    • @Boralu_Goda
      @Boralu_Goda 16 ชั่วโมงที่ผ่านมา

      කමිඳු ටෙස්ට් ලොන්තයෙක් 😂 කුසල් හොඳයි

    • @ick2336
      @ick2336 15 ชั่วโมงที่ผ่านมา

      ​@@Boralu_Godae unata menda pathum open krnwnm hodi
      Habbi ada pathuma nalu 😢

  • @supunthiwanka
    @supunthiwanka 16 ชั่วโมงที่ผ่านมา +6

    බිංදු පොංඩිස් වස්තිය හැදි ගෑවෙන තරගාවලියක් වේවා...

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 16 ชั่วโมงที่ผ่านมา +2

      බිංදු පොන්ඩිස් ~ පොංදු බින්ඩිස්😅😅
      කව්ද බන් ඒ😂😂

    • @kiviya9762
      @kiviya9762 16 ชั่วโมงที่ผ่านมา +3

      ඒ වෙනුවට තෝ පලයන්

    • @dinsararajapaksha3585
      @dinsararajapaksha3585 16 ชั่วโมงที่ผ่านมา +1

      @@hashilasudaraka9115 Kusal mendis 😂

    • @sunethlakshan3013
      @sunethlakshan3013 15 ชั่วโมงที่ผ่านมา

      U newe thotama vewa

    • @funnyshortswide
      @funnyshortswide 15 ชั่วโมงที่ผ่านมา

      මේ තරගාවලිය ඉවර වෙද්දි උබේ පවුලම හැදි ගෑවේවා