ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි නානා. දිගටම මේ ප්‍රෝග්‍රැම් එක කරමු.චතුරංග කියන්නෙ සැබෑ ශ්‍රී ලාංකික තරුණයෙක්. ඔහු රටට ආදරෙයි. අපි NPP එකට ආදරෙයි. මේ රටේ බලාපොරොත්තුව ඔවුන් පමණයි. ❤
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
IT මොළයක් මේ ඉන්නේ.නොමිලේ දරුවන්ට තමන්ගේ සේවය ලබා දෙන සොදුරැ මනුෂ්‍යයෙක්.මෙවැනි පුද්ගලයන් විද්වත් කතාබහකට ගෙනඒමම ලොකු දෙයක්❤️❤️.ආදරෙයි නානා
ඔයගෙ යලුවා නම් ඔයා දන්නෙ නද්ද් යලුවා ගන
මචන් නානා සාකච්චා වලින් මාර විවෘත විචාරවත් සාකච්චාවක් උබට මේ සිද්දිය හොදටම කරන්න පුලුවන්. දිගටම මේක කරමු set machan එකෙන්ම 👌👌👌
චතුරංග අබේ npp Memory චිප් ❤️❤️ ජයවේවා
පට්ට දැනුමක්.මෙන්න මුන්ට බලය දීලා බලපන්ලා
චතුරංග අබේසිංහ... සුපිරි බුලට් එකක් තමා.
ගැම්මක් තමයි නානා 💪🏼මේ පාර එකෙන්ම NPP තමයි ❤️💪🏼💪🏼
නියම හෘදයාංගම වැඩසටහනක්. චතුරංගත් හරිනි වගේ හොදම සොයා ගැනීමක්. ඔහුගේ හැකියාවන්ගෙන් රටට උපරිම ප්‍රයෝජනය ගැනීමට අවස්ථාව සළසා දිය යුතුයි. දෙදෙනාටම සුබ පැතුම්!
ප්‍රශ්න ඇසීම උත්තර දීම පට්ට පැහැදිලියි,චතු අයියෙ ඔයා අනුර සහෝගෙන් පස්සේ මේ රට බේරාගන්න සුදුසුකම් සපුරමින් ඉන්න කෙනෙක්,💚💙🧡💪💯
මට දැනෙන විදියට ලංකාවේ නායකත්වය භාරගන්න සුදුසුම චරිතයක්❤
චතුරංග සහෝ ❤❤🔥🔥 අනිවා මේ සැරේ මාලිමාවට හැමෝම
අහන්න ඕන ඇහෙන්න ඕනේ කතාවක් මේක NPP දැක්මක් ඇතිව ගොඩ යමු රටම ❤️
ආදරෙයි චතුරංග අයියාඅයියා කියන විදිහට අයියාගේ හිතේ තියෙන විදියටම හැමදේම සාර්ථකවෙනවා බයවෙන්න එපා අයියා අපි එකට උදව් කරනවා ජයවේවා මාලිමාවට
චතුරංග සහෝදරයා දැක්ක මුල් දවසෙම හිතට දැනුන පට්ට චරිතයක් .. රටට තාම බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් NPP නිසා..
නියමයි.නානා.ඔබේ.වැඩසටහන අහන්න.කැමතියි.මොකද.වෙනත්.මාධ්‍ය වේදීන් මෙන්.බහුබූත.ප්‍රශ්න.අසා.රසිකයාට.කේන්තියක්.ඇති.කරනවා ඔබ.ලස්සනට.අවශ්‍ය.ප්රශ්නය.අහනවා.නියමයි.නානා.ස්තුතියි ජයවේවා
මචංලා, උඹල දෙන්නා වෙනස් පාරවල් දෙකක යන සිරා dial දෙකක්. දෙන්නා ගැනම ආඩම්බරයි!!දැනට එච්චරයි! 💪💪
ආඩම්බරයි ඔබලා ගැන අවුරුදු ගානක් මාරුවේ මාරුවට .ඡන්ද දුන්න අපි ඔයාලගේ කතාවල් අහනකොට .ඇගේ නහරවල්වල ලේ සතුටෙන් පිරෙනවා .වෙනස් වීමක් දකී කියලා ලංකාවේ.අනිවාර්යයෙන්ම දකිනවා මිය යන්න පෙර .සතුටුයි මාලිමාවට ජයවේවා.❤❤❤❤👏👏👏
මා එක අනාවැකියක් කියනම් කවදා හෝ රටේ යහපත වෙනුවෙන් හා Npp යේ ලොකු පෙරළික් කරනෙක් වෙනවා දැනටමත් ප්‍රබල චරිතයක්
පට්ට අප්පා .........එක හුස්මට බැලුවා ......හරිම කාලෝචිත සංවාදයක් ......කෝට්ටේ නියත නගරාධිපති ධූරයට චතුරංග සහෝදරයාට සුබ පැතුම් ......අපේ නානා , උඹට ස්තූතී මචං" මේ වගේ වැදගත් මනුස්සයෙක් ඉන්ටවීව් කරපු එකට.....ජය හැමෝටම .........
පොහොට්ටුවේන් ගැලවිච්ච එක මම මේ අව්රුදේ ලබපු විශාල ජයග්‍රහණයක්
ai mama bro
ස්තුතියි නානා චතුරංග අනාගතය දකින කොල්ලො
දැනුමක් උගත් කමක් තිබෙන පාලකයන් රටට අවශ්‍ය බව JVP,NPP එකෙන් දැනුම ලබා ගත්තේ.JVP,NPP ජය.රට වෙනස් කරන්න අපිත් එකතු වෙනවා.❤️❤️
❤❤
ලැජ්ජ උනත් කියනව පොහොට්ටු මානසිකත්වයෙන් නිල් පාට ඕන එකෙකුට චන්දෙ දුන්න එකෙක් උන මං ඇතුලු අපෙ පව්ල දැන් හරි පාරෙ යනව අපි මාලිමාවට මේ පාර ඒ ප්‍රතිපත්ති තමයි මේ රටට ඕන වෙන්නෙ❤❤❤
ලැජ්ජවෙන්න එපා සහොදරයා දැන්.බුද්ධිමත්වහිතලා.මාලිමාවට එකතුඋනානෙ ස්තුුතිය් ඔබට අපි හැමෝම.හරි.දිසාවට යමු මෙිිරටවෙනස්කරමු.මාලිාවට ජයවෙිිවා
ජයවෙිවා මාලිමාවට 💪💪💪💪👍👍❤️❤️❤️
නියමයි මචං දිගටම කරගෙන යමු...
නියමයි නානා....
වෙන්න ඔනෙ දෙයක් නානෝ ❤❤❤❤❤❤❤
මේ වාගේ විඩියෝ වටිනවා දිගටම ඔනේ💖
මන් ආදරේ කරන චතුරන්ග සහොදරයා ගැන හරිම ආඩම්බරයි මන්ද නිහත මානි වචනයේ පරිසමාප්තයෙන් ම පට්ට නිහත මානිම චරිතයක් .ජය වෙවා❤❤❤❤ චතුරන්ග සහොදරයා චිරන් ජයතු ඔබට .💪💪💪💪💪
jayawewa NPP,,,thanks NANA & CHATHURANGA
Thank you නානා...♥️♥️ හරි ම පැත්ත තෝරා ගැනීමට මිනිස්සුන්ට මඟ පෙන්වීම ඉතාමත් විශිෂ්ඨයි...
අරගලයට ජය 😍🎉
Nice to see you two after school days .... very proud to see you guys doing well, in each of your fields.
❤️👍✊👏🧭 ජයවේවා!!!!
ජයවේවා
හිතට සතුටුයි අනාගතයක් මේ රටට තියෙනවා කියලා දැනුනාම. ජයවේවා සහෝදරයා. ආදරෙයි නානා. ❤
Great Chathuranga
එළ..උඹලා දෙන්නම නාලන්දාවේ මගේ පුතා (රුචිකගේ)පංති සගයන්. (RCගේ)නානා ගැන දැනුවත් වී සිටියත් චතුරංග ගැන දැන සිටියේ නැහැ. ඔහොම යං පුතා 👍🙏
Machan nana today Ur programme,very intersting because very important Person interduce for public
කිසිම ලොකු කමක් නැති ....call එකක් ගත්තත්...කවදාවත් answer නොකර ඉන්නේ නැහැ ..පොඩි වෙලාවක් හරි කතා කරන සහෝදරයෙක්....අනාගතය සුභ වෙන්න කියල ප්‍රර්තනා කරනවා සහෝදරයා
Nana brother 👍👍 NPP 👌👌👌👌
මෙන්න දැක්ම.❤❤👌👌✌✌
Thank You Nana,, Harima Watina Program 1k.... ❤❤❤❤.
Great mr.chathuranga. we are proud of you!
පරක්කු වෙලා හරි බලන්න හම්බුනු එක වටිනවා 👍 මන් ආසම චරිතයක් බොක්කෙන්ම කතා කරන අවංකයෙක් ආය ඉතින් එකෙන්ම රටටම එකයි❤ මේ වගේ තව චරිත 10ක් හිටියනන් කියලා හිතෙනවා රටට ආදරේ මිනිස්සු ඉන්නවා ඒත් මේ වගේ මිනිස්සු අඩුයි නැතිම තරම්
ඔබ අපිට ආඩම්බරයක්
❤❤❤ ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp
Good explanation Chathuranga👍
පප්පාගම වීඩියෝ සීරීස් එකෙන් පස්සේ නානා වැඩ්ඩෙක් කියල අඳුර ගත්ත අය මේ කොනට 😊⬇️
මාලිමාවට ජයෙන් ජය
All the best MCWe know your good qualities and genuineness from a long time... You can do this...Nana, Excellent program. You did this really well. We feel that.
Well done great explain. Brather Jayawayvaa N.N.P from Paris
හොද කියව්මක්
greatest ❤
ජයවේවා...npp...👍👍👍
කෝට්ටේ අනාගත නගරාධිපති 💜️ අපේ ලඟම නෑ කෙනෙක් කෝට්ටේ නගර සභාවට ඉල්ලනවා. හැබැයි පොහොට්ටුවෙන්. වෙන පක්ෂ වලින් අම්ම තාත්තා ඉල්ලුවත් අපි මේ සැරෙ දිනවන්නේ ජාතික ජනබලවේගය.අපි අපිට පුලුවන් උපරිමෙන් ස්වේච්ඡාවෙන් NPP එකට උදව් කරනවා 💪 අනිවාර්යයෙන් NPP දිනවනවාමයි. චතුරංග සහෝ මේ සැරේ නගරාධිපති වෙනවා විතරක් නෙවෙයි දවසක parliment එකට යන්නෙත් වැඩිම මනාපෙන්.. NPP team එකෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. මේ රට අපිට හදල දෙන්න
anivarayenma apithath one echarai.apita me rata kohomahari hadala denna....
නානා ❤️
මාළිමාවට ජයවේවා මාළිමාව.ඇරුනුකොට.මේ.රට.ගොඩනෑගීමට.කිසිවෙක්.නැතිබව..අපිවයසක.අය.වශයෙන්.දන්නවා.අනිකුත්.සියලුදෙනාටත්.අපි.ආරාධනා කරනවා.දශක.පහකටවඩා.අත්දැකීම්.ඇති.අය.වශයෙන්.මේ.රට.කොල්ල.කෑ.දේශපාලුවන්.නම්.වශයෙන්.කියා.දිය.හැක.කඩාවැටුන.මේ.රට.දැනුත්.හොරාකද්දී.තවත්.මිනිස්සු.මුන්ට.චන්දය.දියයුත්තේ..රෙදි.අදින්නැතුවයි.ලැජ්ජ.වෙයල්ලා.මුන්.දූෂණය.කරන්නේ.ලක්මාතාව නැමති.උඹලාගේ.අම්මාවයි.
මාලිමාවට ❤️🇱🇰✌️
පාර්ලිමේන්තු යවන්න ඕනෙ මේ වගේ උන්ව
Excelen program 💗💗💗💗💗only one team npp jvp can bilve no more political we bilve God bless 🙏💗🖐🇮🇹🇱🇰
ආසයි මේ රට ලස්සනට තියෙන දවසක් දකින්න..❤❤❤
Well done chaturanga, NEXT Npp jaya,
❤❤ade ape NanaAnd Wish you all the best for your political carreer
Malimawata jayawewa ❤❤
keep up the good work bro....................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජයවේවා මචෝ
මේ මිනිස්සු ඉන්න එක රට ට වාසනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️
මොහු ඉතා දක්ෂ පුද්ගලයෙක් Anura සහෝදරයාට ගැලපෙනවා
Obata puluwn sahodaraya 👍❤️💪❤️🤜
කෙලිං පැහැදිලි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අහගන්න ඕනනං චතුරංග අබේසිංහගෙ කතා වලට ඇහුංකං දෙන්නම ඕන
රට පවාදුන්න,මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය.මහා දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්රමුඛ චෞර වළල්ලම එලවා දැමීමට ජාතික ජන බලවේගය වටා එකතු වෙමු පළමු
Chathuranga Saho...Jaya Wewa..
Apita oyalawa wiswasai. Mama godak asa charitahayak charanga mallı. Oyalata puluwann ratawalwala inna ayata chandaya use karanna online kramayak hadala denna. Oyalata mage rata godadanna awashaya shakthiya dairya nirantarayen labewa. Oya athulu npp samata th rate janathawatath Budusaranai siyalu dewirakawaranai.❤❤
Brother ❤
🔥🔥🔥
Impressive young leader.....hope still alive
ජාතික ජනබල වේගයට ජයවේවා❤❤❤❤❤❤❤❤
You are a great person for our country .
Great 👍
EXCELLENT. ..!@@
Oba tumalage.siyaluma.balaporottu.sarwaprakarayemma.sapala wewa.jayen jaya
saho. obata jaya❤❤❤❤❤❤❤❤❤❤
ජය
CA❤️
All the best.....
Niyamai sagodaraya obathumata mage subapethum mata wiswasai oba rata koda dai kiyala
👍
නියම මීටරයක්
Aththenma anagatha dhiunuwa wenuwen .ratata godaganna puluwan hama kramayakatama awankawa muhuna deela.janatha anduwak hadhamu.adharei sahodharaya malimawata jaya❤❤❤❤❤❤
මෙතුමා ව අගමැති කරත් පාඩු නෑ
🎉
Tq.nana.niyamai...
hoda wadagath sakachchawak
super
NPP ♥️
👍👍
නානා.✔👍
👍👍👍👍👍
නියමයි නානා. දිගටම මේ ප්‍රෝග්‍රැම් එක කරමු.
චතුරංග කියන්නෙ සැබෑ ශ්‍රී ලාංකික තරුණයෙක්. ඔහු රටට ආදරෙයි. අපි NPP එකට ආදරෙයි. මේ රටේ බලාපොරොත්තුව ඔවුන් පමණයි. ❤
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
IT මොළයක් මේ ඉන්නේ.නොමිලේ දරුවන්ට තමන්ගේ සේවය ලබා දෙන සොදුරැ මනුෂ්‍යයෙක්.මෙවැනි පුද්ගලයන් විද්වත් කතාබහකට ගෙනඒමම ලොකු දෙයක්❤️❤️.ආදරෙයි නානා
ඔයගෙ යලුවා නම් ඔයා දන්නෙ නද්ද් යලුවා ගන
මචන් නානා සාකච්චා වලින් මාර විවෘත විචාරවත් සාකච්චාවක් උබට මේ සිද්දිය හොදටම කරන්න පුලුවන්. දිගටම මේක කරමු set machan එකෙන්ම 👌👌👌
චතුරංග අබේ npp Memory චිප් ❤️❤️ ජයවේවා
පට්ට දැනුමක්.මෙන්න මුන්ට බලය දීලා බලපන්ලා
චතුරංග අබේසිංහ... සුපිරි බුලට් එකක් තමා.
ගැම්මක් තමයි නානා 💪🏼
මේ පාර එකෙන්ම NPP තමයි ❤️💪🏼💪🏼
නියම හෘදයාංගම වැඩසටහනක්. චතුරංගත් හරිනි වගේ හොදම සොයා ගැනීමක්. ඔහුගේ හැකියාවන්ගෙන් රටට උපරිම ප්‍රයෝජනය ගැනීමට අවස්ථාව සළසා දිය යුතුයි. දෙදෙනාටම සුබ පැතුම්!
ප්‍රශ්න ඇසීම උත්තර දීම පට්ට පැහැදිලියි,චතු අයියෙ ඔයා අනුර සහෝගෙන් පස්සේ මේ රට බේරාගන්න සුදුසුකම් සපුරමින් ඉන්න කෙනෙක්,💚💙🧡💪💯
මට දැනෙන විදියට ලංකාවේ නායකත්වය භාරගන්න සුදුසුම චරිතයක්❤
චතුරංග සහෝ ❤❤🔥🔥 අනිවා මේ සැරේ මාලිමාවට හැමෝම
අහන්න ඕන ඇහෙන්න ඕනේ කතාවක් මේක NPP දැක්මක් ඇතිව ගොඩ යමු රටම ❤️
ආදරෙයි චතුරංග අයියා
අයියා කියන විදිහට අයියාගේ හිතේ තියෙන විදියටම හැමදේම සාර්ථකවෙනවා බයවෙන්න එපා අයියා අපි එකට උදව් කරනවා ජයවේවා මාලිමාවට
චතුරංග සහෝදරයා දැක්ක මුල් දවසෙම හිතට දැනුන පට්ට චරිතයක් .. රටට තාම බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් NPP නිසා..
නියමයි.නානා.ඔබේ.වැඩසටහන අහන්න.කැමතියි.මොකද.වෙනත්.මාධ්‍ය වේදීන් මෙන්.බහුබූත.ප්‍රශ්න.අසා.රසිකයාට.කේන්තියක්.ඇති.කරනවා ඔබ.ලස්සනට.අවශ්‍ය.ප්රශ්නය.අහනවා.නියමයි.නානා.ස්තුතියි ජයවේවා
මචංලා, උඹල දෙන්නා වෙනස් පාරවල් දෙකක යන සිරා dial දෙකක්. දෙන්නා ගැනම ආඩම්බරයි!!
දැනට එච්චරයි! 💪💪
ආඩම්බරයි ඔබලා ගැන අවුරුදු ගානක් මාරුවේ මාරුවට .ඡන්ද දුන්න අපි ඔයාලගේ කතාවල් අහනකොට .ඇගේ නහරවල්වල ලේ සතුටෙන් පිරෙනවා .වෙනස් වීමක් දකී කියලා ලංකාවේ.අනිවාර්යයෙන්ම දකිනවා මිය යන්න පෙර .සතුටුයි මාලිමාවට ජයවේවා.❤❤❤❤👏👏👏
මා එක අනාවැකියක් කියනම් කවදා හෝ රටේ යහපත වෙනුවෙන් හා Npp යේ ලොකු පෙරළික් කරනෙක් වෙනවා දැනටමත් ප්‍රබල චරිතයක්
පට්ට අප්පා .........එක හුස්මට බැලුවා ......හරිම කාලෝචිත සංවාදයක් ......කෝට්ටේ නියත නගරාධිපති ධූරයට චතුරංග සහෝදරයාට සුබ පැතුම් ......අපේ නානා , උඹට ස්තූතී මචං" මේ වගේ වැදගත් මනුස්සයෙක් ඉන්ටවීව් කරපු එකට.....ජය හැමෝටම .........
පොහොට්ටුවේන් ගැලවිච්ච එක මම මේ අව්රුදේ ලබපු විශාල ජයග්‍රහණයක්
ai mama bro
ස්තුතියි නානා චතුරංග අනාගතය දකින කොල්ලො
දැනුමක් උගත් කමක් තිබෙන පාලකයන් රටට අවශ්‍ය බව JVP,NPP එකෙන් දැනුම ලබා ගත්තේ.JVP,NPP ජය.රට වෙනස් කරන්න අපිත් එකතු වෙනවා.❤️❤️
❤❤
ලැජ්ජ උනත් කියනව පොහොට්ටු මානසිකත්වයෙන් නිල් පාට ඕන එකෙකුට චන්දෙ දුන්න එකෙක් උන මං ඇතුලු අපෙ පව්ල දැන් හරි පාරෙ යනව අපි මාලිමාවට මේ පාර ඒ ප්‍රතිපත්ති තමයි මේ රටට ඕන වෙන්නෙ❤❤❤
ලැජ්ජවෙන්න එපා සහොදරයා දැන්.බුද්ධිමත්වහිතලා.මාලිමාවට එකතුඋනානෙ ස්තුුතිය් ඔබට අපි හැමෝම.හරි.දිසාවට යමු මෙිිරටවෙනස්කරමු.මාලිාවට ජයවෙිිවා
ජයවෙිවා මාලිමාවට 💪💪💪💪👍👍❤️❤️❤️
නියමයි මචං දිගටම කරගෙන යමු...
නියමයි නානා....
වෙන්න ඔනෙ දෙයක් නානෝ ❤❤❤❤❤❤❤
මේ වාගේ විඩියෝ වටිනවා දිගටම ඔනේ💖
මන් ආදරේ කරන චතුරන්ග සහොදරයා ගැන හරිම ආඩම්බරයි මන්ද නිහත මානි වචනයේ පරිසමාප්තයෙන් ම පට්ට නිහත මානිම චරිතයක් .ජය වෙවා❤❤❤❤ චතුරන්ග සහොදරයා චිරන් ජයතු ඔබට .💪💪💪💪💪
jayawewa NPP,,,thanks NANA & CHATHURANGA
Thank you නානා...♥️♥️ හරි ම පැත්ත තෝරා ගැනීමට මිනිස්සුන්ට මඟ පෙන්වීම ඉතාමත් විශිෂ්ඨයි...
අරගලයට ජය 😍🎉
Nice to see you two after school days .... very proud to see you guys doing well, in each of your fields.
❤️👍✊👏🧭 ජයවේවා!!!!
ජයවේවා
හිතට සතුටුයි අනාගතයක් මේ රටට තියෙනවා කියලා දැනුනාම. ජයවේවා සහෝදරයා. ආදරෙයි නානා. ❤
Great Chathuranga
එළ..උඹලා දෙන්නම නාලන්දාවේ මගේ පුතා (රුචිකගේ)පංති සගයන්. (RCගේ)නානා ගැන දැනුවත් වී සිටියත් චතුරංග ගැන දැන සිටියේ නැහැ. ඔහොම යං පුතා 👍🙏
Machan nana today Ur programme,very intersting because very important Person interduce for public
කිසිම ලොකු කමක් නැති ....call එකක් ගත්තත්...කවදාවත් answer නොකර ඉන්නේ නැහැ ..පොඩි වෙලාවක් හරි කතා කරන සහෝදරයෙක්...
.අනාගතය සුභ වෙන්න කියල ප්‍රර්තනා කරනවා සහෝදරයා
Nana brother 👍👍 NPP 👌👌👌👌
මෙන්න දැක්ම.❤❤👌👌✌✌
Thank You Nana,, Harima Watina Program 1k.... ❤❤❤❤.
Great mr.chathuranga. we are proud of you!
පරක්කු වෙලා හරි බලන්න හම්බුනු එක වටිනවා 👍 මන් ආසම චරිතයක් බොක්කෙන්ම කතා කරන අවංකයෙක් ආය ඉතින් එකෙන්ම රටටම එකයි❤ මේ වගේ තව චරිත 10ක් හිටියනන් කියලා හිතෙනවා රටට ආදරේ මිනිස්සු ඉන්නවා ඒත් මේ වගේ මිනිස්සු අඩුයි නැතිම තරම්
ඔබ අපිට ආඩම්බරයක්
❤❤❤ ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp
Good explanation Chathuranga👍
පප්පාගම වීඩියෝ සීරීස් එකෙන් පස්සේ නානා වැඩ්ඩෙක් කියල අඳුර ගත්ත අය මේ කොනට 😊
⬇️
මාලිමාවට ජයෙන් ජය
All the best MC
We know your good qualities and genuineness from a long time... You can do this...
Nana, Excellent program. You did this really well. We feel that.
Well done great explain. Brather
Jayawayvaa N.N.P from Paris
හොද කියව්මක්
greatest ❤
ජයවේවා...npp...👍👍👍
කෝට්ටේ අනාගත නගරාධිපති 💜️ අපේ ලඟම නෑ කෙනෙක් කෝට්ටේ නගර සභාවට ඉල්ලනවා. හැබැයි පොහොට්ටුවෙන්. වෙන පක්ෂ වලින් අම්ම තාත්තා ඉල්ලුවත් අපි මේ සැරෙ දිනවන්නේ ජාතික ජනබලවේගය.අපි අපිට පුලුවන් උපරිමෙන් ස්වේච්ඡාවෙන් NPP එකට උදව් කරනවා 💪 අනිවාර්යයෙන් NPP දිනවනවාමයි. චතුරංග සහෝ මේ සැරේ නගරාධිපති වෙනවා විතරක් නෙවෙයි දවසක parliment එකට යන්නෙත් වැඩිම මනාපෙන්.. NPP team එකෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. මේ රට අපිට හදල දෙන්න
anivarayenma apithath one echarai.apita me rata kohomahari hadala denna....
නානා ❤️
මාළිමාවට ජයවේවා මාළිමාව.ඇරුනුකොට.මේ.රට.ගොඩනෑගීමට.කිසිවෙක්.නැතිබව..අපිවයසක.අය.වශයෙන්.දන්නවා.අනිකුත්.සියලුදෙනාටත්.අපි.ආරාධනා කරනවා.දශක.පහකටවඩා.අත්දැකීම්.ඇති.අය.වශයෙන්.මේ.රට.කොල්ල.කෑ.දේශපාලුවන්.නම්.වශයෙන්.කියා.දිය.හැක.කඩාවැටුන.මේ.රට.දැනුත්.හොරාකද්දී.තවත්.මිනිස්සු.මුන්ට.චන්දය.දියයුත්තේ..රෙදි.අදින්නැතුවයි.ලැජ්ජ.වෙයල්ලා.මුන්.දූෂණය.කරන්නේ.ලක්මාතාව නැමති.උඹලාගේ.අම්මාවයි.
මාලිමාවට ❤️🇱🇰✌️
පාර්ලිමේන්තු යවන්න ඕනෙ මේ වගේ උන්ව
Excelen program 💗💗💗💗💗only one team npp jvp can bilve no more political we bilve God bless 🙏💗🖐🇮🇹🇱🇰
ආසයි මේ රට ලස්සනට තියෙන දවසක් දකින්න..❤❤❤
Well done chaturanga, NEXT Npp jaya,
❤❤ade ape Nana
And Wish you all the best for your political carreer
Malimawata jayawewa ❤❤
keep up the good work bro....................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජයවේවා මචෝ
මේ මිනිස්සු ඉන්න එක රට ට වාසනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️
මොහු ඉතා දක්ෂ පුද්ගලයෙක් Anura සහෝදරයාට ගැලපෙනවා
Obata puluwn sahodaraya 👍❤️💪❤️🤜
කෙලිං පැහැදිලි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අහගන්න ඕනනං චතුරංග අබේසිංහගෙ කතා වලට ඇහුංකං දෙන්නම ඕන
රට පවාදුන්න,
මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය.
මහා දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්රමුඛ චෞර වළල්ලම එලවා දැමීමට ජාතික ජන බලවේගය වටා එකතු වෙමු පළමු