වෙඩි බෙහෙත් මිශ්‍රණ වල රසායනය (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින්) - Science With Ruchira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 318

  • @osandachanith1578
    @osandachanith1578 2 ปีที่แล้ว +153

    මේ හැමදේම මට මගේ තාත්තා කියා දීලා තියෙනවා මම පොඩි කාලේ.. මගේ තාත්තා science teacher කෙනෙක්..ඒත් අද තමයි විද්‍යාත්මක පසුබිම තේරුනේ.. ඒ වගේම තාත්තගේ අගේ තේරුනෙත්.. සර් ට පිං..

  • @H100R-w8n
    @H100R-w8n 2 ปีที่แล้ว +18

    පොඩි කාලෙ මේ වගේ එක්ස්පරිමන්ට්ස් කරල ඇතිවෙන ආසාව හින්දා විද්‍යාව හරිම ආසාවෙන් එපා නොවී ඉගෙනගන්න පුලුවන් වෙනවා කියල මම හිතනවා...🙂❤️

  • @pathumnwickramasinghe2661
    @pathumnwickramasinghe2661 2 ปีที่แล้ว +42

    A/l වලින් උගන්වන දේවල් ප්‍රායෝගිකව භාවිතා වන අයුරු පහදාදෙනවට බොහොම ස්තූතියි!

  • @MadujithSagara
    @MadujithSagara 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක සම්පූර්ණයෙන් ම මුල ඉදන් අගටම බැලුවා. ආයෙමත් AL කාලේ කරපු practical මතක් උනා.
    ඒකමත් නෙමේ මට තියන විශ්මය. වෙන content creator කෙනෙක් කලානම් action camera සෙට් එකක් දාගෙන දවස් ගානක් කරන massive project එකක් රුචිර ගේමක් නැතිව smart phone එකකින් මාරම productive විදිහට excellent knowledge delevary එකක් එක්කම කරලා තියනවා. ඒක නම් මාරම production එකක්.
    Hats off Dr Ruchira ❤️❤️🙏🙏

    • @konarasampath5822
      @konarasampath5822 2 ปีที่แล้ว +1

      මෙයයි වියයුත්ත, educational youtyber කෙනෙක් තවත් educational youtuber කෙනෙක්ව අගයන එක විරල දෙයක්. ඒ දේ කරන ඔබ ඇත්තටම සොදුරු youtuber කෙනෙක්. මම මධුජිත් සග රුචිර ගුරුතුමන්ලාගේ රසිකයෙක් වීම ගැන මටම ආඩම්බරයි ❤️

    • @pahanmihiranga957
      @pahanmihiranga957 2 ปีที่แล้ว

      Madujith Sir ඔබතුමා එක්ක මම 100% ක් එකගයි ❤️.

    • @tushanlalitha1873
      @tushanlalitha1873 2 ปีที่แล้ว

      Madujith sir & Ruchira sir මගේ ප්‍රියතම ගුරුවරු දෙදෙනා. ඔබතුමන්ලාගෙන් ඉගෙනගන්න සිසුන් ඇත්තටම මාරම වාසනාවන්තයි.

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      Amother mastermind youtuber

  • @ridiculousvoice1
    @ridiculousvoice1 2 ปีที่แล้ว +12

    රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යමක් එකතු කිරීමට ඔබ කරන මේ මහඟු මෙහෙවර ඉතාමත් ප්‍රශංසනීයයි

  • @shashikadilshan6611
    @shashikadilshan6611 2 ปีที่แล้ว +4

    ඕනැම කෙනෙකුට තේරෙන පරිදි මේ විද්‍යාත්මක සංකල්ප කියාදීම පිලිබදව මම මාගෙ හදවතින්ම ඔබ්තුමාට ස්තූතිවන්ත වෙමි 🙏🙏

  • @Panda_baba
    @Panda_baba ปีที่แล้ว +1

    16:45 මේ වෙලාවේ සර් කියන පොඩි රොකට් එක අනිවාර්යයෙන් ගොඩක් අය දන්නවා ඒ කියන දේට සමාන දෙයක් අපි පොඩි කාලේ කටල තීනවා. බෝල්පොයින්ට් පෑනේ ලෝහමය තුඩට ගිනිකූරු කුඩු පුරවලා රත් කරන එක. භයානකයි ඒත් පරිස්සමින් කරලා බලන්න පුලුවන් දෙයක්. මේ සර් කියන හැම දේම අපි කරලා තීනවා ගෙදරට හොරා වගේ 😂 වටින පාඩම් මේවා. චූටි සෙල්ලම් කාර් වලට ඇන්ටනා බට ගැට ගහලා වෙඩි බෙහෙත් පුරවලා යවලා තීනවා අපි. 🖤

  • @vegaremix5121
    @vegaremix5121 2 ปีที่แล้ว +9

    ඉතාමත් වැදගත් වීඩියෝවක් 🌏, පුංචි ඉල්ලීමක් තියනව මට කරන්න, "විකිරණ වලින් මිනිසුන් හා සතුන්ට වන බලපෑම්" ගැන වීඩියෝවක් කරන්න. ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ස්තූතියි ❤️

  • @foodieworld..
    @foodieworld.. 2 ปีที่แล้ว +4

    ආසම කරම චරිතයක් අයියේ ඔයා.ඔයාගෙ දැනුම නිහතමානීකම❤.දෝනි මැනිකගේ හිනාව❤🤗

  • @curiousbotanist
    @curiousbotanist 2 ปีที่แล้ว +33

    දැහැමි නම් ගොඩක් වාසනාවන්තයි 🙂❤️

    • @abctoz9409
      @abctoz9409 2 ปีที่แล้ว +2

      අපිත් වාසනාවන්ත යි නේද සහෝ

    • @abctoz9409
      @abctoz9409 2 ปีที่แล้ว +1

      සර් නම් අපට මාරම මාර කෙනෙක්

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +8

    Thumbnail එක නියමයි සර් 😎❤️❤️

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 ปีที่แล้ว +1

    ,ඇත්තටම මෙවැනි දැනුමක් ලබාදෙන එක චැනල් එක මේක හරි වැදගත් හැමෝටම

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් වීඩියෝවක්... අද කාලේ දරුවන් මේවැනි ප්‍රායෝගික දේ ගැන අවදානය යොමූ කරනවා අඩුයි.. අපි පොඩි කාලේ මෙ වැනි දේ බොහෝ කරා..මම රතිඤ්ඤා තුවක්කුවක් හැදුවා මතකයි.. 😊

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +1

    වටිනා අදහසක් ඉගෙන ගන්නා දරුවන්ටත් වැඩිහිටියන්ටත්. දැහැමි දූගෙ හිනාවත් වැඩසටහනේ අගය වඩන විශේෂ සටහනක්.

  • @melissaperera7032
    @melissaperera7032 2 ปีที่แล้ว +5

    දැහැමි බලන්නත් එක්ක තමයි video 1 play කරන්නේ 🌷🌷,
    thanks Mr.Ruchira

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +35

    දුව නම් හරි වාසනාවන්තයි දැන් කාලේ තාත්තලා ළමයි එක්ක කාලය ගත කරනවා අඩුයි.ඒ හිටියත් මෙහෙම දැනුම දෙන්න පුලුවන් අය අඩුයි.තෙරුවන් සරණයි.....!!!

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Pala Pala Gon Katha nokiya .

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ ปีที่แล้ว

      @@groundzero5708 dan mokakda gon katawa

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +1

      @@සුමිතුරුමිතුරෝ-ශ7ඛ මානසික රෝගීන් ගැන අනුකම්පා කරන්න

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว

      @@groundzero5708 තාත්තා ලග නැති ලමයෙක්... අල්ලපු ගෙදර එකා රිංගනව ඇති පෙනි පෙනී අම්මට කෙලින්න... හූ හූ

  • @ruwanhettiarachchi8250
    @ruwanhettiarachchi8250 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්. හැමදාම දකින දේවල නොදකින විද්‍යාත්මක පැත්තක් වෙනදා වගේම. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    සුභ පැතුම් දුව..දුව කවදා හරි දවසක සර්ටත් වඩා ලොකු scientist කෙනෙක් වෙයි සර්ගෙ ආභාෂයත් එක්ක.

  • @harshiluvis3821
    @harshiluvis3821 2 ปีที่แล้ว +4

    ආදරෙයි දැහැමි මැණික❤️😘 ඔයා නැත්නම් වීඩියෝ එක පාලුයි.

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +5

    ❤️😍මේවා o/l කාලෙ රසවත්ව උගන්නන්න තිබ්බා පොත් පුරවනැතුව

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      එකඟයි මමත්

    • @abctoz9409
      @abctoz9409 2 ปีที่แล้ว +1

      මාත් එකගයි අනිවාරෙන්

  • @naveensampath-y2r
    @naveensampath-y2r 2 ปีที่แล้ว +2

    දැහැමි දුවගේ ලස්සන ... බුදුසරණයි

  • @chanakapieris3919
    @chanakapieris3919 2 ปีที่แล้ว

    ඹබතුමා බෙහෙවින් පින් මෙම කරුණු ඉතා පැහැදිලිව කියා දිම සම්බන්ධයෙන් ඔබට නිදුක් නිරෝීගිීබව ලැබේවා ..

  • @chamikalakith3599
    @chamikalakith3599 2 ปีที่แล้ว +7

    රතිඤ්ඤා වලින් වෙඩිබෙහෙත් අරන් රොකට් හදලා තියනවා මං 😁 , අවුරුදු කාලේ එනකන් බලන් ඉන්නේ ආයෙත් හදන්න 😋

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +1

      ආයිනම් හදන්න එපා පුතේ NASA එකෙන් අරන් යයි ඔයාව 😜

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว +1

    ගොඩක්ම කැමති හිනාවට ..එතකොට නිකන්ම විඩියෝ එක බලන්න හිතෙනවා..🔥👌💐🙏

  • @hasthikaappuhamy2729
    @hasthikaappuhamy2729 ปีที่แล้ว

    ඇත්තටම සර් කරන මේ වෙනස් වැඩේ වටිනාකම උපරිමයි, ආකර්ශනීයයි. තවත් මේ වගේ විද්‍යාවේ භාවිත, යෙදීම්, දැනුම බෙදා දෙන්න.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතියි. එදිනෙදා ක්‍රියාකාරකම් විද්‍යාත්මකව අවබෝද කර දීම ඉතාම වටිනවා. 👍👍👍👍

  • @kirulumonarawila977
    @kirulumonarawila977 ปีที่แล้ว

    මෙම වටිනා වීඩියෝව සදහා ඔබතුමාට ස්තුතියි. 🙏😇

  • @thushann
    @thushann 2 ปีที่แล้ว +8

    පෑනක් ඉවර උනාම ඒකෙ තුඩ අරන් ගිනි කූරැ වෙඩිබෙහෙත් දාල හැට්ට කට්ටෙ ගහල යවපු එක මතක් උනා ගුටිත් කෑව ඕක කරල 🙂💔

  • @padmasiriwickramanayaka6287
    @padmasiriwickramanayaka6287 ปีที่แล้ว

    ඔබතුමා මේ රටට සම්පතක්.

  • @bandusilwa7967
    @bandusilwa7967 5 หลายเดือนก่อน

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @imalshapathirana4899
    @imalshapathirana4899 2 ปีที่แล้ว +44

    Thank you very much for presenting practical tests for learning equations and facts in A/L chemistry🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +17

      It's my pleasure

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira it’s your happiness ❤sir❤

    • @click4644
      @click4644 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira Sir Ni Cr plated metal ekakin Ni ho Cr wen karala adura gannee komada

    • @harshathmohomad1301
      @harshathmohomad1301 2 ปีที่แล้ว

      @@click4644 තනුක අම්ලයක දිය කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් දැම්මම Cr හයිඩ්‍රොක්සයිඩය විදිහට කොළපාට අවක්ෂේපයක් ලැබෙනවා ඒක පෙරලා ගත්තම ද්‍රාවණයේ නිකල් අයන ඉතුරු වෙනවා ඕනෙනම හයිඩ්‍රජන් සල්ෆයිඩ් බුබුලනය කරලා නිකල් සල්ෆයිඩ් අවක්ෂේප කරගන්නත් පුළුවන් ඊට පස්සේ විද්‍යුත් ක්‍රමයකින් තමයි ආයෙ ලෝහය ලබා ගන්න වෙන්නේ

    • @rohanaudayakumara
      @rohanaudayakumara 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira match box ivara karala guti kapu mama . Thanks you sir

  • @dinesh1st809
    @dinesh1st809 2 ปีที่แล้ว +1

    Sir පිරමිඩ ව්‍යාපාර පිළිබඳව වීඩියෝ එකක් කරන්න ඒක මේ කාලෙ ගොඩක් වැදගත් මාතෘකාවක්

  • @prabashfernando7542
    @prabashfernando7542 ปีที่แล้ว

    දැනුම බෙදා දීම සම්බන්ධව ගොඩක් සතුටුයි. ඔබගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා .ස්තුතියි

  • @ThimilaChanilka
    @ThimilaChanilka 2 ปีที่แล้ว +63

    ඉස්සර අපි පෑන් තුඩ ඇතුලෙ ගිනිකූරු වෙඩි බෙහෙත් දාලා, කට්ටක රදවලා රොකට් යවනවා මතක් උනා 😂😂❤️🎯 #2011

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว +4

      ඇත්ත දැන් ඉන්න ලමයි දන්නෙ නැ ඔවා

    • @ThimilaChanilka
      @ThimilaChanilka 2 ปีที่แล้ว

      @@bestworld-yu2iv 💯

    • @Infinity_777-IN
      @Infinity_777-IN 2 ปีที่แล้ว +13

      @@bestworld-yu2iv නෑ උන් දන්නෑ උබ ඔස්තාර්නෙ උබ විතරයි දන්නෙ 😹. දන්නෑ නෙවෙ උබ දැකලා නෑ

    • @abctoz9409
      @abctoz9409 2 ปีที่แล้ว

      @@bestworld-yu2iv අම්ම්බෝ ඕක කරලා ටීච කෙනෙක්ටත් වැදුනා.
      කොරෝනා කාලෙ.
      පට්ට ආතල් හැබැයි

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว

      @@Infinity_777-IN උබ දෙන්නැතුව ඉදහන්කො 😂😂😂😂

  • @slphysics7076
    @slphysics7076 2 ปีที่แล้ว

    පොතට සීමා නොවී විද්‍යාව එපා නොවී ඉගෙන ගන්න හොද ක්‍රමයක් මේක...

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +1

    පොඩි කාලෙදි පෑන් තුඩට ගිනිකූරු කුඩු පුරවලා ඒවට ගිනි තියලා උණ්ඩ යවල තියෙයි...ඒක ටිකක් ප්‍රභලයි...තුවාල වෙන්නත් පුළුවන්...සූත්‍රිකා විදුලි පහන්වල ඇති වීදුරු බටයට ගිනිකූරු කුඩු පුරවලා පොඩි කාලතුවක්කුවක් හැදුවැහැකි...

  • @zk3113
    @zk3113 2 ปีที่แล้ว +8

    හැකිනම් රොකට් තාක්ෂණය සරලව කියල දෙන වීඩියෝ එකක් කරන්නකො 🙂

  • @lakshitharuwan6982
    @lakshitharuwan6982 2 ปีที่แล้ว +5

    1.සර්,එතකොට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගල් පුපුරවනකොට අපි සේවා නූලට සේෆ්ටි ෆියුස් එකක් සම්බන්ද කරලා,ඒක වෝටර් ජෙල් එකකට දාලා(video එකට අනුව ඒ තියෙන්නෙ ෆ්ලෑෂ් පවුඩර්) විදපු හෝල් එකට ඒක දාලා ඇමෝනියා වලින් බෝර් එක පුරවනවා...ඒකේ chemistry එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පූලුවන්ද?
    2.අපි තව සුදු පාට කෙමිකල් එකක් පාවිච්චි කරලා smooth blast එකක් කරලා කලු ගල් crack කරලා අයින් කරනවා ඒකෙ chemistry එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි ❤️

  • @diskablast5737
    @diskablast5737 2 ปีที่แล้ว +5

    මාගේ ආසම subject එකක්....
    ❤❤❤

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 2 ปีที่แล้ว +1

    දැහැමි චූටි දුවේ.......❤❤❤❤❤

  • @thamizx
    @thamizx 2 ปีที่แล้ว

    සමාජීය මාතෘකා එක්ක මෙහෙම ඒවත් කරද්දි හොඳයි සර්
    ඉස්සර වගේ

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 ปีที่แล้ว +1

    Absolutely one of the mysteries from my childhood, now has been figured out delightfully !
    God bless you master ! 🙏

  • @ruchirarasanga942
    @ruchirarasanga942 2 ปีที่แล้ว

    Sir, පසු අස්වනු තාක්ෂණය පිළිබද video එකක් කරන්නකෝ යන්න පුලුවන් රැකියා එහෙම සහ යන්න පුලුවන් රටවල් ගැන ,video එකක් ඕනී 🙏🙏🙏🙏

  • @maxbro9044
    @maxbro9044 2 ปีที่แล้ว +2

    අදත් නියමයි සර් 👌 😁 👍

  • @akilakaveesha2514
    @akilakaveesha2514 ปีที่แล้ว

    මන් කරල තියනව. ඉටි හැන්දකට දාල රත් කරල. ඒකට වතුර බින්දුවක් දානව🙃
    (මූන හේම ලග තියන් කරන්න එපා අඩි දෙහෙක විතර දැල්ලක් එකපාට්ට උඩ එනව)

  • @isuruvithanage1851
    @isuruvithanage1851 2 ปีที่แล้ว +2

    Sir විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන video එකක් ඕනේ..❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +1

    අර සූට්‍රිකා බල්බ් ඇතුලෙ තියෙන වීදුරු බටය (පිලමන්ට් එක සම්බන්ද වෙලා තියන ලොකු වීදුරු බටය ඇතුලෙ තියන පොඩි බටය) අරගෙන ඒක ඇතුලට ගිනි කූරු වල වෙඩි බෙහෙත් ටිකක් අරන් කොටල කොටල තද කරල ( ඒ වීදුරු බටය පරීක්ශන නලයක් වගේ එක පැත්තක් වැහිලබ්තියෙන්නෙ) පස්සෙ ඒ වෙඩි බෙහෙත් කොටපු පැත්තට දැල්ලක් අල්ලනකොට කාල තුවක්කුවකින් වගේ අර වෙඩි බෙහෙත් වේගෙන් ගමන් කරනව.

  • @viyasariyatv6023
    @viyasariyatv6023 2 ปีที่แล้ว +1

    අනාගතය අලුතින් නිර්මාණය වන රටක වර්තමන කියවීම...

  • @NalakaNugapola
    @NalakaNugapola 2 ปีที่แล้ว +6

    ගිනි ත්‍රිකෝණය (Fire Triangle) සහ ජ්වලන උෂ්ණත්වය (Ignition temperature/Activation energy) ගැන තව ටිකක් විස්තර කරානම් හොඳයි සර්..
    DIY Rocket Propellent ගැන වෙනම වීඩියෝවක් පුලුවන්නම් කරන්න සර්.
    👍👍

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 2 ปีที่แล้ว

    මෙවැනි විඩියෝ දිගටම කරගෙන යන්න ❤️

  • @youme8278
    @youme8278 2 ปีที่แล้ว

    ගොඩාක්ම වැදගත් පාඩමක් හොද වගේම වැරදි දේටත්.....

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว

    Danuvath weema vagema aasai huruthal diyanige muune siriyava 🌹♥️🙏

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +2

    සේර් එහා ගෙදර තාප්පෙ හිල් කොරන් යන්න රොකෙට් එකක් හදන්න බෑ. තාප්පෙ හිල්
    කරාගත්තොත් අපට එයාලගෙ කතා අහන් ඉන්න ඇහැකිනේ. ඒකටත් ක්‍රමයක් කියා දෙන්නෙ සේර්. 🙏

  • @dineshjayawardana2381
    @dineshjayawardana2381 2 ปีที่แล้ว

    මම අන්තුරියම් වගකරුවෙක් .මම කැමතියි නැනෝ තක්ශ්නය යොදාගෙන
    ජන්ඩ එක පවිචි කරලා අලුත් වැරයටි
    නිශ්පන්ද කරන මුලික දැනුම ඇති video එකක් කරවම්...thanks .

  • @maryammahal9799
    @maryammahal9799 ปีที่แล้ว

    Godak Sthuthi Sir...😊👍👌

  • @janakaprasanga713
    @janakaprasanga713 2 ปีที่แล้ว +1

    Earthquake gena program eaka karana Eay wagema 🌍 eaka map karanney kohomada kiyal.. sir

  • @hussainhazari1519
    @hussainhazari1519 ปีที่แล้ว +1

    Your videos are very informative and educational. God be with you Sir.

  • @බයිසිකලේසවාරියක්

    අපේ රට ගොඩ යන්න පුලුවන් .ඒත් මේ වගේ වැදගත් දෙවල් බලන්නේ නෑ.😥😥😥

  • @kavindudushyantha
    @kavindudushyantha 2 ปีที่แล้ว +1

    මන් පොඩිකාලෙ පෑන් බටයකට ගිනිකූරු කුඩු පුරවලා දෙපැත්ත ටේප් කරලා පත්තු කරා මතකයි.අදටත් මතක් වෙද්දි කන් දෙක රිදෙනවා🤣🤣

  • @-sobadahamewismaya2853
    @-sobadahamewismaya2853 2 ปีที่แล้ว +1

    wedi beheth walata suurya shakthiya athul wennee kohomada

  • @tthilakarathna4795
    @tthilakarathna4795 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.high explosive වල රසායනික විද්‍යත්මක ව්ග්‍රයක් පුලුවන්නම් දෙන්න අන්තර්ගත රසායනික ද්‍රව්‍ය පිලිබද විග්‍රහයක් දෙන්න පුලුවන්ද නීත්‍යානුකූලව දෙන්න බැරිනම් අවුලක් නෑ

  • @OsadaVimukthi
    @OsadaVimukthi 2 ปีที่แล้ว

    මාරම content එකක් 💙🔥

  • @ammjwijesiriwardene7730
    @ammjwijesiriwardene7730 2 ปีที่แล้ว +3

    Very Interesting Video. Especially the Working of the match box. I remember when we were kids we used to wrap match heads in cigarette box aluminum foils to watch the explosion. IF possible could you please explain The Quantum entanglement in relation to 2022 physics Nobel prize.😀

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 2 ปีที่แล้ว

    තාප න්‍යශ්ටික හා න්‍යශ්ටික බෝම්බ වල ක්‍රියාකාරිත්වය ගැන වැඩසටහනක් කරන්න සර්...

  • @bhanu19
    @bhanu19 ปีที่แล้ว

    බීපු ගමන්ම කිසිම වේදනාවක් නැතුව ක්ෂණිකව මැරෙන කෙමිකල් එකක්තියෙනවනම් කියන්න.මට දැං හිටිය හොඳටම ඇති.පිං සිද්ධවෙන වැඩක්...

  • @sandarueartic4215
    @sandarueartic4215 2 ปีที่แล้ว

    This lesson is Excellent . Thank You Professor 👌👌

  • @sithumsiriwardhana2668
    @sithumsiriwardhana2668 ปีที่แล้ว

    Sir මිසයිල වර්ග හා ඒවා ක්‍රියාත්මක වෙන විදිහ ලොකු දුරක් නිවැරැදි ඉලක්කයට යන විදිහ හා එච්චර ලොකු විනාශයක් සිදු වෙන හැටි පැහැදිලි කරන්නකෝ

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว

    සුන්දර සිනහව....

  • @diskablast5737
    @diskablast5737 2 ปีที่แล้ว +6

    Sir ( RDX/HMX /C4 මේවා ගැනත් කරන්නකො නයිට්‍රෙට් කාන්ඩයෙ Explosive metirial තවත් තිබෙන වෙනත් කාන්ඩ ගැනත් කරන්නකො මේවා හදුන ගැනීම පිලිබදවත් එක්කම

  • @creativethings260
    @creativethings260 2 ปีที่แล้ว +1

    මම ඉස්සර පෑන් තුඩ කට ගිනිකූරු වෙඩිබේත් කුඩු දාලා පෑන් තුඩ රත් කරා

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว

    සුරතල් දූව.

  • @kavinkavin4016
    @kavinkavin4016 2 ปีที่แล้ว +1

    මම ඉස්සර ගිනි කූරු වලින් එක එක අත්හදා බෑලීම් කරල තියෙනව
    රතු පොස්පරස් ටික ගිනිපෙට්ටියෙන් හූරල අරන් සිමෙන්ති පොලොවක තියල ඒටිකට ගිනි තියල ඉතිරි වෙන අලු ටික අහක්කරල බලනකොට අඩියෙ තෙත ද්‍රව්‍යක් තියෙයි එටික ඇගිල්ලෙ ගාගෙන ඇගිලි දෙකකින් අතුල්ලද්දි දුන් දානව

    • @diskablast5737
      @diskablast5737 2 ปีที่แล้ว

      ගිනි පෙට්ටියෙ තියෙන්නෙ red පොස්පරස් ඒවා ගිනි තිබ්බාම white පොස්පෙරස් බවට හැරෙනවා... සුදු පොස්පරස් වාතයේ... oxygen එක්ක්ක reaction කරලා... posphorus වල gas එක පිට කරනවා... මේ වායුව ටිකක් විසයි

  • @procrew2623
    @procrew2623 ปีที่แล้ว

    Thank you sir
    mata grade 1 wala idan thibba loku prashnayakata solution hambuna

  • @solsticestudios23
    @solsticestudios23 2 ปีที่แล้ว

    සර් මේක කියලා දෙන්නකො වීඩියෝ එකකින්. ගොඩක් දෙනෙක් මුලාවෙනවා මහාසෑය ළඟදි එහෙම චූඩා මාණික්‍යයෙන් එන ආලෝක ධාරාවන් ඊට වඩා දෙයක් කියලා හිතන්. අපි එකේ විද්‍යාත්මක පැත්ත තේරුම් කරමුද සර්. ගොඩක් දෙනෙක්ට වැදගත්වෙයි❤️

  • @navodkodikara2306
    @navodkodikara2306 2 ปีที่แล้ว +5

    සර්ට පුලුවන් නම් A/L Chemistry,physics ඉලක්ක කරගෙන හැම පාඩමකටම මේ වගේ ප්‍රායෝගිකව පැහැදිලි කිරීමක් දෙන්න හුගක් ලමයින්ට chemistry,physics එපාවෙන එකක් නෑ...හුගාක් ලමයි ඉගෙනගන්න ආසයි..හැබැයි එයාලට විශය එපාවෙන්නෙ කිසිම රසයක් නැතුව ඔහේ කියන්නන්වාලේ theory කියලා දීලා ගනන් හදන්න කියන නිසා...මේ වගේ රසවත්ව ප්‍රායෝගික භාවිතා එක්ක විශය කරුනු ඔලුවට යනවානම් ලමයි ආසාවෙන් ඉගෙනගන්න පෙලෙඹෙනවා..අලුත් අලුත් පරික්ෂණ එක්ක..එක අතකින් එතකොට උසස්පෙල විද්‍යා විශය ධාරාව ඉගෙනගෙන බිහිවෙන වෛද්‍යවරු,ඉංජිනේරුවො,විද්‍යඥයො වගේ වෘත්තිකයන් ප්‍රමානයත් වැඩිවේවි...ඒ වගේම ඉදිරි පරම්පරාව පරීක්ෂණ කරමින් අලුතෙන් හිතන්න,අලුත් දේ සොයාගන්න පෙලඹේවි..🔥❤️

    • @uthpalaranmuthu7706
      @uthpalaranmuthu7706 2 ปีที่แล้ว

      මාත් ඒකට එකඟ වෙනවා.අනික මීට වඩා විද්‍යාව ,තාක්ෂණය පැත්තෙන් ළමයි ඉස්සරහට යන්න පෙළඹෙයි.

  • @johnmohanmendis3653
    @johnmohanmendis3653 ปีที่แล้ว

    Thanks for sharing your knowledge

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    Me gini pettiyee rathuposparas bhawitha karala naight wisan ekak hadana hAti kiyala denna ....

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว

    Thank you so much it's interesting. Budusarani

  • @SLCitizen
    @SLCitizen ปีที่แล้ว

    සර්, පුළුවන්නම් සුවඳ හෝ ගඳ ලෙස දැනෙන්නෙ කුමක්ද යන්න පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝවක් කරන්න.

  • @NirangaPerera-l5r
    @NirangaPerera-l5r 2 ปีที่แล้ว +2

    thank you for sharing your knowledge.😍

  • @nimbuskka
    @nimbuskka 2 ปีที่แล้ว

    පුපුරණ දව්‍ය ගැනත් දවසක මෙහෙම කියලා දෙන්න සර්

  • @virajgeekshow1000
    @virajgeekshow1000 ปีที่แล้ว

    අපේ පුතා දැන් 6 වසරට යන්න ඉන්නෙ.. ඉතාමත් ආසාවෙන් නරබා දැනුම ගත්ත... මේ වගේ සුවිශේෂ වීඩියෝ මාලාවක් ඕනි සර්... දරුවන් වෙනුවෙන්ම. වැදගත්ම දේ සිංහල භාෂාවෙන් මේ විද්‍යාත්මක කරුනු ඇතුලත් වීඩියෝ අති දුර්ලබයි... ඔබ තුමාට පිං මේ දෙන දැනුමට... මං විතරක් නෙවෙයි ඔන්න පුතත් දැන් ඔබේ දැනුම ලබන්න සූදානම්...

  • @keerthiekanayake1640
    @keerthiekanayake1640 ปีที่แล้ว

    Oba thuma harima pahapath yahapath prasansaneeya mahathmayek mage nigamanaya mata danena hati.......

  • @suramyamsk2055
    @suramyamsk2055 2 ปีที่แล้ว +2

    අපි ඉස්සර පෑන් ටික්කන්ට (පෑන් තුඩට) වෙඩ් බෙහෙත් (ගිණි කූරු කුඩු)කොටලා පොඩි රොකට් යවපු හැටි මතක් වුනා.හැබැයි මේවා බොහොම පරිස්සමෙන් කරන්න ඕන.

    • @abctoz9409
      @abctoz9409 2 ปีที่แล้ว +2

      Ow bn 100%

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 2 ปีที่แล้ว +1

      එහෙම අපේ එකෙක් යවපු එකක් තාම මගේ ඇගිල්ලක තියනවා😹😹😹

    • @suramyamsk2055
      @suramyamsk2055 ปีที่แล้ว +1

      @@rameshabeywickrama9147 so sad bro.කොහොම නමුත් දැන් ළමයි දන්නෙ නෑ ඒ කාලේ අපි විනෝද වුණු කිසිම දෙයක්.අපි බැහැපු බැටරි කෑල්ලක්වත් අහක දැම්මේ නෑ ඒවයේ තිබ්බ සුදු පාට රෝදයක් වගේ කොටස් අරං ඒවා පෑන් බටයකට ගහලා රබර් බෑන්ඩ්,ඉරටු කැබැල්ලක්, ඉටිපන්දම් කෑල්ලක් අරගෙන මේව එකලස් කරලා හෙමින් ගොඩක් දුර යන වයිං කරත්ත පැද්දා,එඬරු ගෙඩි වලින් කරත්ත හැදුවා,අතට අහුවෙන මොනම දෙයකින් හරි සෙල්ලම් කරන්න නිර්මාණයක් කර ගත්තා. දැන් ඉන්න ළමයි පව් කියලත් හිතෙනවා.computer,phone ...මේ දෙක මැද්දේ virtual ලෝකෙක අතරමං වෙලා දැන් ඉන්න බහුතරය.

  • @RisinduRansen
    @RisinduRansen 2 ปีที่แล้ว

    අම්මෝ සර්ගේ AI Art එක මරු😁 (Midjourney නේද?), Thumbnail එකේ

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 ปีที่แล้ว +1

    සර් භූ කම්පන ගැන දැනුවත් කරන්නකො.
    ඉස්සරහට අපට සුනාමි අවදානමක් තියෙයිද?

  • @arunakrishantha8244
    @arunakrishantha8244 2 ปีที่แล้ว

    ගිනිකූරෙ තියන වෙඩිබේත් එක්ක රෙඩ් පොස්පරස් කවලම් කරල හැදුවොත් ඒක ඕනම මතුපිටක ඇතිල්ලුවම ගිනිගන්නවද 🤔

  • @u.k.p.dulminda
    @u.k.p.dulminda ปีที่แล้ว

    ai rathinya vala pas mishranayak thiyenne sir

  • @EmiYaSL
    @EmiYaSL 2 ปีที่แล้ว +1

    It's a valuable content, Sir

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 2 ปีที่แล้ว

    පොඩි කාලේ ගිනි කූරු පෙට්ටියේ ගිනිකූර ගහන තැන කපලා ඒකේ ගිනි කූරක් ඔතලා පාරේ තියලා ගලකින් ගැහුවේ අපි😁 ඩෝං ගලා පුපුරලා යනව..

  • @priyantharajapaksha5515
    @priyantharajapaksha5515 ปีที่แล้ว

    නියමයි සර්❤️

  • @SnapshotS2U
    @SnapshotS2U ปีที่แล้ว

    Amazingly explained Sir, very interesting and love the way u explain, I love chemistry and always end up blasting things around when I was young

    • @roshenfernando3348
      @roshenfernando3348 ปีที่แล้ว

      Sir gun powder wala duma adukaraganna mokada karanna onna

  • @dananjayapushpakumara8379
    @dananjayapushpakumara8379 2 ปีที่แล้ว

    Very interested and very valuable sir. Thanks

  • @thilakdissanayaka2330
    @thilakdissanayaka2330 ปีที่แล้ว

    sir, piezoelectric effect ek gana video ekak karanna...

  • @chathurangaamal2841
    @chathurangaamal2841 2 ปีที่แล้ว

    Under water welding... and cutting...
    Gena video ekak denna puluwanda....

  • @anurawithanage7121
    @anurawithanage7121 2 ปีที่แล้ว

    විවිධ ලෝහ වර්ග නිසා චමත්කාර වර්ණ රටා විහිදුවන ගිනිකෙලි ගැන දෙවන කොටසක් කරමු..ගිනි නිවන හැටිත් කියල දෙන්ඩ.

  • @secondeye3927
    @secondeye3927 2 ปีที่แล้ว

    Thank you very much for this video..sir me wagema biogas gana video ekak karanawanm watinawa..godak aya biogas walin electricity hadanna puluwan kiyanna..api kamathi eka aththama practically applicable da kiyala sirgen hadiyatama danaganna..

  • @kavishkasuraweera
    @kavishkasuraweera 2 ปีที่แล้ว

    Thank you. This is very interesting.

  • @Yasith_Vimukthi
    @Yasith_Vimukthi 8 หลายเดือนก่อน

    සුපිරි 👌👌👌😘❤

  • @SherangaPerera
    @SherangaPerera ปีที่แล้ว

    nice work 👍

  • @kusalperera8839
    @kusalperera8839 ปีที่แล้ว

    Thank you dr for educating all of us. We exploded match heads to using bicycle spokes