ඉසුරුගේ 31 | ආවින් එක්ක සමරපු පළවෙනි birthday එක | අක්කි එවපු gift එක | Sachini N Isuru Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @maleegamage6631
    @maleegamage6631 ปีที่แล้ว +250

    ඔබ දෙපලගෙ ව්වහා උත්සවයෙ සිට මෙ දක්වාම අසරන අය වෙනුවෙන් ආහාර දුන්නා .ගොඩාක් උතුම් ක්‍රියාවන් කරන සිය පවුලට තෙරුවන්සරනයි .සුබ උපන්දිනයක් වෙවා.💐

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +39

    අර ළමයි ටික දැක්කහම පුදුම දුකක් ඇති උනේ මොනව තිබුණත් දෙමව්පියන්ගෙ ආදරේ නැතිව හැදෙන දරැවන්ට මුළු ජීවිතේම යම් හිස් බවක් තියෙනවා පව් 😢

  • @tinula
    @tinula ปีที่แล้ว +80

    සුභ උපන් දිනයක් වේවා! ගොඩක්ම අගය කරන්නේ ළමා නිවාසයට ගිහිල්ලා හොද කෑම වේලක් දීමට සිතක් පහළ වීම. ලබන ආත්මයේදීත් මෙවන් සැපවත් ජීවිතයක් ගිහිවනු නොඅනුමානයි.

  • @ramyagamage7065
    @ramyagamage7065 ปีที่แล้ว +13

    අනේ හරිම වටිනව පලමුවෙන් පන්සලට ගිය එක,ඊට පස්සෙ අනික් වැඩ කටයුතු කරලා දවස වටින විදියට ගෙවපු විදිය ආදර්ශයක් අනිත් අයට,බුදු සරණයි ඔබ සියලු දෙනාටම!!!!!!🎂

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +71

    අක්කා වගේමයි බබා .. සුබ උපන්දිනයක් අයියේ ...... තුන්දෙනාටම බුදු සරණයි ❤

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว +18

    මුලින්ම විශ් කරනවා හිතන පතන හැමදේම සාර්ථක වෙලා නිදුක් නිරෝගී.වාසනාවන්ත උපන් දිනයක් වේවා කියලා .❤🙏
    ලොකු දේවල් ඕනි නැහැ . අපිට පුළුවන් විදියට කාට හරි උදව්වක් කරන්න පුළුවන් . ඒකෙන් ලැබෙන සතුට මානසික සුවය කිසි දේකින් ලැබෙන්නෙ නැහැ . සහභාගි වුන හැමෝටම ගොඩක් පිං .🙏

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +39

    සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා ඉසුරු මල්ලිට.මේ වගේ දේවල් කරන එක අද කාලේ හැටියට ගොඩක් වටිනවා.සුබ පැතුම් ❤❤

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +509

    අක්කි මේ වීඩියෝ එක පුරාවට HAPPY BIRTHDAY කියූ වාර ගණන සදහන් කර වටිනා දොර දෙකේ වොෂින් මැෂින් එකක් දිනාගන්න.😂😂😂😂

  • @asharakarunathilake
    @asharakarunathilake ปีที่แล้ว +13

    ඒ වුණාට ඔයාලා දෙන්නටම 30ගානක් කියලා කියන්න බෑ අනේ. දෙන්නම ලස්සනයි 😍😍❤️

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +54

    මාත් ඔහොමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් ට එයාගේ බත්ඩේ දවස පුරාම "හැපි බර්ත්ඩේ " , " හැපි බර්ත්ඩේ " කිය කිය ඉන්නේ. ❤❤

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว +18

    Happy birthday ඉසුරු අයියා ..ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ..ආවින් පැටියා හරි ශෝක් අනේ..❤️❤️❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +13

    මේ කාලයේ මෙහෙම husband ලා ලැබීම අහන්න ආසයි ජය වේවා හැමදාම මෙහෙම ඉන්න Happy B day isuru🎈💐

  • @nmjayarathna
    @nmjayarathna ปีที่แล้ว +5

    ඔයාට ඇත්තටම මම ගොඩක් ආදරේයි. ඒ ඔයාගේ Overacting නැති නිසායි . අනික ඔයාගේ Family life එකට හරි ආසයි. දෙයක් කියන්නම්. බාබාට නම කියන්න එපා. පුතා කියලා කතා කරන්න. එය හරි ආදරණියයි. අනික ඒ වචනේ හැමෝටම දැනේන්න කථා කරන්න බැහැ. අම්මායි, තාත්තායි පුතා කියලා කථා කරනකොට ඒ හැගිම හරි අමුතුයි. Plz පුළුවන්නම් මේක බලන්න.

    • @Jehan696
      @Jehan696 ปีที่แล้ว +1

      😂😂😂 oynm over acting vgee

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +41

    Happy birthday isuru aiya
    අනේ චුටි පුතා හරිම ලස්සනයි, සචිනි අක්කි ge photo copy eka, අප්පච්චිගේ පාට, අම්මගෙ පෙනුම, ආදරෙයි family ekata ❤️❤️

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 ปีที่แล้ว +4

    Sachi වගේමයි kolu pancha....ඉසුරු ta happy happy happy birthday ❤..sachi natiwa mulu deranama paalui 😢

  • @raveeshashehani2710
    @raveeshashehani2710 2 หลายเดือนก่อน

    ඇත්තටම ඉසුරු අයියා ආදරනීය තාත්තා කෙනෙක්.හොද hubby කෙනෙක් .sachini akki harima wasanawanthai .isuru aiya wage handsome good boy kenek labana .wish you long life both of you and happy birthday isuru aiya...❤❤❤❤

  • @as_ras8354
    @as_ras8354 7 หลายเดือนก่อน +1

    Isuru is a real gentleman l have seen ❤

  • @madhukawahumpurage9888
    @madhukawahumpurage9888 ปีที่แล้ว +7

    සචිනි හරිම වැදගත් ❤

  • @YoganRasan
    @YoganRasan ปีที่แล้ว +27

    Happy birthday 🎈 Isuru looks very innocent ❤ Sachini😅

  • @skularathne138
    @skularathne138 ปีที่แล้ว +1

    Ane දුවේ ඔයාla හොඳට lassana ta ආදරයෙන් සතුටින් ඉන්නව oni . A මොකද ඔයා හොඳ දරුවෙක් අපරde ඔයාගෙ lassana ජීවිතය ta නරක නාමයක් වෙන්නට ඉඩ තියන්න ta epa මොකද punchi කෙල්ල ta අපි හරිම ආදරෙයි .ගෞරවනීය ලෙස ජීවිතය ලස්සනට වැදගත්කම ta ගත කරන්න දුවේ ගැහැනිය kata වටිනා ආභරණයක් තමා චරිතය .ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා පතමි . 🙏 🌹 🙏 🌹 .

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +1

    බොරු කියන්න ඕන්නෑනේ ඇත්තටම ඉස්සා අයියට වයස පේන්නෑ එච්චරයි කියලා...❤❤

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +28

    Happy birthday ayya...
    one of my crush 🤭...ඒත් මේ සචිනි අක්කා කේස් දානවනේ😂..anyway love u sudu nona (sachini akki )❤

  • @Viduni1985
    @Viduni1985 ปีที่แล้ว +16

    Happy Birthday Malli... 🎉 ඉසුරු හරිම calm කෙනෙක් වගේ..

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 26 วันที่ผ่านมา

    දකිද්දි ආස හිතෙන ආදරනීය පවුලක් ❤❤ සතුටින් ඉන්න.මෙහෙම ආදරනීය ජීවිතයක් මටත් ලැබේවා 😊😊

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +3

    man dakapu maarama wadagath vidihat haduna kollek tama Isuru… ea eage puthawath e vidihatama hadai kiala hithanawa…
    me awruddath subhama subha wewa!!! 👍👍🎉🍀

  • @SSK376
    @SSK376 ปีที่แล้ว +5

    කී සැරයක් happy birthday කිව්වද 😂 ශෝයි ඔය දෙන්න නම් 😂❤ Happy birthday Isuru aiyee ❤❤

  • @madushishashikala8809
    @madushishashikala8809 ปีที่แล้ว +10

    අයියට අනෙ වයස පේන්නේ නෑ අප්පා 26 ක් වගේ පේන්නේ

  • @padmaweerawanni444
    @padmaweerawanni444 ปีที่แล้ว +16

    අපේ සුබ උපන් දිනයක් වේවා !ඔයාලට ආදරෙයි

  • @dulakshividushani5996
    @dulakshividushani5996 ปีที่แล้ว +3

    සචිනි අක්කගෙම photocopy යක් ආවින් බබා .happy birthday aiyya

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +14

    Happy birthday to you 🎂🎂🎂🎂🎂 malli ,ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +1

    The way issuru telling thanks 🥰so cute❤❤he is very genuine ❤

  • @lifejourneywithanu6218
    @lifejourneywithanu6218 ปีที่แล้ว +25

    අනේ මන් වගේමයි අක්කි 😅 husband ගේ birthday එක දවසට සියපාරකට වඩා එයාව දකින දකින හැම සැරේම happy birthdayyyyy කියනවා 😂❤

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs ปีที่แล้ว

      Man hithuwe man witarai kiyala.oyat ehemane😂❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +3

    31 kiyanne wayasak neme ane 45 kiyanne getting man successful... still young couple 💑

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +1

    සචිනි නම් වීඩියෝ එකේ කොන්ඩේ හදන්නෙත් නෑ කට උල්කරන්නෙත් නෑ හොද නිවේදිකාවක්

  • @jayanisaubhagya7358
    @jayanisaubhagya7358 ปีที่แล้ว +1

    happy birthday... e lamaita lunch ekak dipu eka eththatama watinawa.. good job. e unath kisima welawaka ohoma kema welak dila oya lamaige munu oya wage pennanna epa. oyalata onenam dipu kema gift serama pennanna. dena kenage muna dannepa. e minissu asarana wenawane ethakota. oya lamai akamethi wenna puluwn oya deta. kawadahari loku unama apahasuthawayata path wenna puluwa. api unath kemathi nene ape asaranakama hemoma dakinwt loketa pennanna. one deyak denna 4tos ganna video krnn. eth muna dannepa dena kenage. oya oya thena hitiyanam denei asaranakama...

  • @pasindubhupathi3025
    @pasindubhupathi3025 ปีที่แล้ว

    ගොඩාක් පින් සචිනි අක්කා&ඉසුරු අයියා ඔය දෙන්නටම,

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +2

    Man asama family ekak . Any way Happy Birthday to ur husband..he is look very humble and lovely husband..May God will bless to all

  • @NoName-cb4qy
    @NoName-cb4qy ปีที่แล้ว +2

    Happy birthday aiye.. shoi chutikkath..sachini akka dn gdk kettuinee 😊.. baby bag ek gaththa thana mention karannako

  • @naturegirly1
    @naturegirly1 ปีที่แล้ว +4

    Sachini akka maru ane ayyawa dakina dakina sareta happy birthday😂😂😂

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +1

    E frame krpu 4to eke tibba loku pic ek lassni gdk ❤

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 ปีที่แล้ว +2

    Happy birthday to you Isuru aiye. ඔයාලා දෙන්නයි බබයි හරිම ලස්සන family එකක්. Good luck.

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා !!!❤️❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    සචිනි එයාගේ මහත්තයි ගොඩාක් පින් කරන්න කැමති නේ..

  • @piyumiayesha
    @piyumiayesha ปีที่แล้ว +7

    Happy Birthday aiya 👍👍 ටී ශර්ට් එකක් දාගෙන එන්න ද 😂😂😅❤

    • @sandunipamodak2720
      @sandunipamodak2720 ปีที่แล้ว +2

      ඔව් අනේ... ඒකත් අහන හැටි හරිම අහිංසකයි... 😊😊

    • @piyumiayesha
      @piyumiayesha ปีที่แล้ว

      @@sandunipamodak2720ඒ තරම් ලැජ්ජාව 😅👍

  • @commenter1111
    @commenter1111 ปีที่แล้ว +2

    ආහාර වේලක් ලබා දීම ඉතාමත් වටිනවා...නමුත්අපි නොතේරුන්කමට ලමයි අරන් මේ ලමා නිවාස වලට ගියාට ඒකෙන් එතන ඉන්න ලමයින්ට දැනෙන හැගීම ගොඩාක් දුකක් වෙන්න පුලුවන්.....ඇත්තටම ඒ තැන් වල ඉන්න ලමයින්ට ඕනේ කේක් කෑල්ලක් රස කෑම වේලක් නෙමේ වෙන්න පුලුවන්...ඒ ලමයින්ටත් ඕනෙ පවුලක් අම්මා තාත්තා කෙනෙක් ආ‍දරයක් සෙනෙහසක් වෙන්න පුලුවන්...පුන්චි ලමයි අරන් අපි එතනට ගියාම එතන ඉන්න ලමයින්ට අපි දෙන කෑම වේලේ රස නොදැනෙන්න තරන් මහා දුකක් දැනෙනවා වෙන්න පුලුවන්...තමන්ට මේම අම්මා තාත්තා නෑ නේද කියලත් දැනෙනවා ඇති...ඉතින් අපිට දෙන්න පුලුවන් දෙයක් දීලා ඒ ලමයින්ගේ හිත් වලට නොදැනුවත්වවත් දුකක් නොදී එන්න තියෙනව නම් හොදයි...
    😢

  • @supunchathuranga577
    @supunchathuranga577 ปีที่แล้ว

    අම්මා වගේමයි පුතා...❤️❤️

  • @sparklethoughts5023
    @sparklethoughts5023 ปีที่แล้ว +35

    Happy birthday 🎉 මම හැම අවුරුද්දේම මගේ දුවගේ birthday එකට මේ ළමා නිවාසෙට කෑම දෙනවා දවසම. 😊 keep up your good work 😊

    • @Saheli_Sharanya_
      @Saheli_Sharanya_ ปีที่แล้ว

      Ra kama witharak denna puluwanda

    • @Saheli_Sharanya_
      @Saheli_Sharanya_ ปีที่แล้ว

      Lama niwase nama
      Place eka kiyannako
      Contact karaganna widiyak thiyenawanm kiyanna

  • @pabasaramalisha11
    @pabasaramalisha11 ปีที่แล้ว +1

    Happy birthday....දෙන තරමට ම ලැබෙන්න ඕනි

  • @chaminilashika8117
    @chaminilashika8117 8 หลายเดือนก่อน

    අක්කි පැපිලියානේ කොහෙද ඒ පොඩි අය ඉන්න තැන.......

  • @sureniprashadi
    @sureniprashadi ปีที่แล้ว +4

    Paw ara ahinsakyage kakulA patalunma ektath hina una 😂❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    subama suba upan dinak wewa isuru!..ane ehema deyak krapu ekanan godaak pin.eth e laminge munu nopenna hitiyanan godak hodai neda.e thena nama details tika dammanan thawa watinawa.ethakota thawat knk danayak bara ganine.dadunu thawath deyak, baby carriers ekak thaththa knk dagena innawa mn oya dakkamai.e athin oya harima lucky.eya athtatama hoda huby knk wagema hoda thaththa knk

  • @dilrukgayan9053
    @dilrukgayan9053 ปีที่แล้ว +1

    Harima adaraniya family 1..budu saranai .oya adare oya vidihatama hamadamath tiyaganna .happy birthday ❤❤❤❤

  • @achishri7565
    @achishri7565 ปีที่แล้ว

    අර කෑම වෙල දුන්න ඒ නිවාසේ කොයිද තියෙන්නේ කියලා කියන්නකො& happy birthday ❤️

  • @aewerasinha8973
    @aewerasinha8973 ปีที่แล้ว +1

    🎉happybirthdaybrothergodblessyou

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +1

    Akki nethi nisa program eka balanneth nh. Love you sachini akki .aiya ❤baba

  • @supunchathuranga577
    @supunchathuranga577 ปีที่แล้ว

    ශෝක් අනේ..හැමදාම සතුටින් ඉන්න...❤️

  • @chamindapremarathne1752
    @chamindapremarathne1752 ปีที่แล้ว

    මේ ආදරේ දවසින් දවස ලස්සන වෙන්න ඕන❤

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +1

    සුභ .උපන් දිනයක් වෙිවා පුතා සියලුම කටයුතු සාර්ථක වෙිවා සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +1

    Aww! Baby is so cute. Happy Belated Birthday Isuru.

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩

  • @pavihalgodage2288
    @pavihalgodage2288 ปีที่แล้ว

    ඒ පොඩි බබාලගේ place එක කවුරුහරි කියනවද? Plzz 🙏🏻

  • @NilanganiPerera-c4n
    @NilanganiPerera-c4n ปีที่แล้ว +1

    ඔයාල තුන්දෙනාටම බුදු සරනයි

  • @DisnaSandeepani-z2q
    @DisnaSandeepani-z2q ปีที่แล้ว +2

    Chuti menika shoiii ane akki wagemai🥰🥰🥰🥰

  • @chathu4474
    @chathu4474 ปีที่แล้ว

    Ane akke aththatama api harima adrei oyata ... ❤❤❤ ... Oya marama nihathamani charithayak saha aiyath emaii.. aththatama wena niliyo wage salli hamba karaganna clz karanne wath boruwata channel dagena husband ekka boru hurathal kara kara ine naha .. Boru suprice den na loketa penna ... Harima ආදර්ශමත් charithayak oya ❤❤❤❤❤❤❤❤❤❤

  • @TodayMapwithKaushi
    @TodayMapwithKaushi ปีที่แล้ว

    ❤❤ මේ නිවාසේ කොහෙද තියෙන්නේ

  • @manjula-hq2dl
    @manjula-hq2dl ปีที่แล้ว

    මගෙත් ඒ දවසෙම උපන්දිනේ මට දැන් අවරුදු 35 මල්ලිට සුබ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    Happy birthday aiya ජයවේවා oyage paulata

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    Happy birthday .🎂🎂🎉️🎉️ලස්සන වැඩක්.ලමයි.වෙනුවෙන් කෑම.ටිකක්.දුන්නටපින්.ඔයාලට❤❤

  • @හේමන්තසචී
    @හේමන්තසචී ปีที่แล้ว

    ලොකුකම නැති ආසම කෙනෙක් ❤

  • @chamathkasrimathi2437
    @chamathkasrimathi2437 ปีที่แล้ว +1

    Chuti putha godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai budusaranai manika

  • @ThimiraSandas-2008
    @ThimiraSandas-2008 11 หลายเดือนก่อน

    31 kyl pennane Isuru t❤

  • @Lucky_Musicgirl67
    @Lucky_Musicgirl67 ปีที่แล้ว

    Isuru brother is a good husband and Sachini sister is a good mother and a good wife. Sachini sister has got a good husband. You are a very good family. How much love can be said Happy Birthday many times. Also, the work done on the birthday was very good.May you always be happy.
    Go ahead !
    🙂❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වෙවා ඉසුරු අයියා අක්කී video හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @p.mpathirana5216
    @p.mpathirana5216 ปีที่แล้ว

    Harima lasanai hamadama sathutin ena baba ta wagama oyala danatath budu saranai duwa❤

  • @asithasilva9031
    @asithasilva9031 ปีที่แล้ว

    පේෂල අයිය වගේමයි

  • @wmrangana4432
    @wmrangana4432 ปีที่แล้ว

    ජයවේවා 😊

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 ปีที่แล้ว +1

    ❤❤ Happy birthday ❤❤ hamadama sathutin inna .lassana family ekak. බුදුසරණයි hamotama 💝💝

  • @sune367
    @sune367 ปีที่แล้ว +2

    Mage husband he birthday ekath 8.6... eyath 31k

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා ඔයාට පුතේ දිර්ඝායුෂ 🎂🎂🎂🎂 ❤❤❤🍰🍰🍰🍰🍰 ❤❤❤❤💯💯💯💯

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Isuriu wage thamai math..me dawaswala babala nalawanawa...Happy birthday isuru..

  • @renukakapugamage4221
    @renukakapugamage4221 ปีที่แล้ว

    Godak hoda deyak oyaala karee...harima sathutui ..theruvan saranai oyala 3 denaatama ❤

  • @ireshadilhani9763
    @ireshadilhani9763 ปีที่แล้ว

    Pepiliyane me tana koheda kiyanna puluwanda

  • @nimeshanipeiris6690
    @nimeshanipeiris6690 ปีที่แล้ว

    Happy birthday malli...🎉thundenatam theruwan saranai 🙏....chuty puthat godak adarei ❤️💐

  • @asharakarunathilake
    @asharakarunathilake ปีที่แล้ว

    Akki me thena kiyannako koheda kiyala..pepiliyana koheda me??😍❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +6

    Happy birthday ayya ඔයාලා ඔක්කොලාටම බුදු සරණයි

  • @sayuriuththara9249
    @sayuriuththara9249 ปีที่แล้ว

    අනේ trending tag එක දාන්නකෝ අක්කේ ❤

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs ปีที่แล้ว

    Man wage oyat akka.dawasama oka kiynwa birth day ekta 😂
    Ane ei champain star enne nette

  • @purnimahemamali4581
    @purnimahemamali4581 ปีที่แล้ว

    Wish your Happy Eeturn of the day isuru aiya...Mata ma lama niwase gana wisthara ewannako...Mahet puthage b,day ekata mamat karanna inne lama niwasekata danayak denna...

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว +3

    Happy Birthday Isuru Aiya. 🎂❤
    Lv u akka,aiya & baby😍

  • @sachinitharaka
    @sachinitharaka ปีที่แล้ว

    ලස්සන පව්ලක්

  • @vimukthisilva6480
    @vimukthisilva6480 ปีที่แล้ว +2

    ane oya aye derana champion star enne nadda? oya ain vuna dawase idan baluwe na..asawak awe na ane blnna oya nathuwa..attamai sachini..

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว

    අනේ මාත් ගිහින් තියෙනවා මේ ළමා නිවාසෙට..ඔයාලට ගොඩක් පින්..🥺❤️

    • @sashiperera4586
      @sashiperera4586 ปีที่แล้ว

      ලමා නිවාසෙ තියෙන්නෙ කොහෙද .මට විස්තර ටිකක් කියනවද

    • @sanalisannara3059
      @sanalisannara3059 ปีที่แล้ว

      Ane matath kiyannko

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +1

    Happy Birthday Aiya 🎉 sathutin parissamen inn ❤😊

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +1

    Shooooook babek anee....❤

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 ปีที่แล้ว

    E place eka kheda tyeneh?? Podi lamai htya place eka?? 🙂🙂

  • @OshaniFernando-ep2wx
    @OshaniFernando-ep2wx ปีที่แล้ว

    Awe…. Happy birthday

  • @prabashaninayanananda6489
    @prabashaninayanananda6489 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා මල්ලී !

  • @thilankakumari5736
    @thilankakumari5736 ปีที่แล้ว

    Happy birthday aiye. All the best oyala thundenatama

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා පුංචි පව්ලට තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว

    Apo aurudu 30 kiyanne wayasakda malli... Wayasa kiyanne ilakkamak vitarai...Happy Birthday...