Dont get discouraged by people's comments. All are replaceable no matter how talented a one is. I am positive that Bruno and Hasalaka are also thankful for your efforts to continue the daily dose. I listen to your insights and analysis on current events with so much enthusiasm. Each of you brings so much value in your own unique way. I am not a person who turns on the TV to watch news because most news channels are biased. I learn a lot about SL politics, other interesting non-political topics, and various fun facts coming from other parts of the world, thanks to you guys! Keep going strong!
Grab Your Tickets
LA MAKALO KAY: bit.ly/la-makalo-kay
2epq
තිවංක හරි වටින චරිතයක් . සෑහෙන්න දැනුමෙන් සන්නද්ධ ඔළුවක්. ඒ වගේම පහර දිය යතු තැන නොබියව පහර දෙනව. ආදරෙයි කොල්ලෝ.. සුබ පැතුම් ..ජය ජයම ..
අභිෂේකාට ඇගේ අදහස අවසන් කිරීමට ඉඩ දෙන්න🙏
නිසි ඉඩ ලබාදෙනු🙏 29:01
හ්ම් …… අනිවාර්යයෙන් ම 👍 තිවංක කොලුවා ඇවිදින පුස්ථකාලයක් . සතුටුයි 💐💐💐
❤❤
ඇත්ත ඇත්ත.. අද තිවංක දිවාකර වෙලා 😂😂😂 මැද්දෙන් පයිනවා..😁😁 ඒ ඩීටේල් වැදගත් ඉතින් ඒත්..
මමත් ඒක පිලිගන්නවා
එක දිගට කරපු daily dose 47 ම බැලුවා. ඊට කලින් pod talk ටිකත් සේරම බැලුවා. news බුලටිං ටිකත් සේරම බැලුවා. i am abhisheka එකේ සැලකිය යුතු ප්‍රමාණයක් බලලා. හසලක නෑ කියලා කිසිම අවුලක් නෑ. ඔයගොල්ලෝ සේරම එක වගේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න පුදුම වැඩ කොටසක් කරනවා. digatama ohoma කරගෙන යමු. ඔයාලට සුබ පතනවා.❤
🙏🏻👏
හසාගෙ ප්ලෙස් එකට තිවංක හැදීගෙන එනවා ආයෙ බලන්නෙ නැතුව ඉන්නෙ නෑ...ඩිටෙල් කතා කරනවා ඔක්කොම ❤️
❤❤❤
තිවා අන්නමලේ කියන්නේ ඕන දේක ඉතිහාසෙ අදිනවා සැපටම
ඔයි තිවංක
කතා කරපන් පුලුවන් තරම් , ආසයි උබ කතා කරද්දී අහන් ඉන්න ❤ පට්ට personality එකක්.
මචං...අභිශේකාට එයාගේ Point එක කියනකොට disturb කරන්න එපා යාලුවනේ...She is a rising star...❤️
කෙල්ල ඉන්න හින්දා තමයි කොල්ලෝ ඔක්කොම motivate වෙලා අලුත් News ගේන්නේ... අභී ඉන්නකොට News Room එකම හරිම සිරියාවයි...හා නැද්ද ? 😎
හසා නෑ කියකියා අඬඅඬා comments දාන අයට දාපු කිච පාර නම් නියමයි. ඒක තමයි ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගේ තියන මානසිකත්වය. Persona worshipping. Politicians ලව පුම්බන්නෙත් ඔය අයම තමයි. සාකච්චා කරන දේවලට වඩා ඒ අයට වැදගත් කතා කරන අය. Condemn කරන්නෙත් හරිම කැත විදියට. මානසිකව වැටෙන විදියට. කාව හරි දාල කරවනවා වෙන්නත් පුලුවන් මේ program එක popular නිසා. ඔයාලා එකට ඉන්න, ඒක ලොකු හයියක් අපිට. හසා නියමයි, ඒකෙ කතා දෙකක් නැහැ. නමුත් ඔයාල එකතු වුනාම විශිෂ්ටයි! Truly colourful and very informative, thanks.
කවුරු නැති උනත් කමක් නෑ.. Daily dose daily ගේන එක වටිනවා මැද්දෙන් කඩන්නේ නැතුව.. ❤❤ නියමයි ජය ❤❤
සාගරයත් අද නෑ..මට පේන්නේ ඉරිදා හසයි බෲනොයි එක්ක සෙට්වෙලා වගේ....තුන්දෙනාටම Punishment දෙන්න වෙනවා.. Anyway තිවංක,අභී,සුජිත් ලස්සනට Program එක කරනවා..කවුරු හිටියත් නැතත් Daily Dose එක බලනවා....All the Best Guys🎉
හසා නැති නිසා බලන් නෑ කියන්නෙ උබලා හොද නෑ කියන එක නෙවෙයි හසා වෙන කොලිටියක් උබලා වෙනම කොලිටියක් උබලා සෙට් එකම එකතු උනහම තමයි මෙක බලන අපිට සුපිරිම අතල් එකක් තියෙන්නෙ හැමද උබලා ඔක්කොම ඉන්නවනම් මරෙ මරු එච්චරයි . හසා නැති නිසා ප්‍රොග්‍රෑම් එක කොලිටිය වෙනස් කියන එක කිව්වා කියලා හැමදාම හින්ට් දෙන්න එපා මචන් උබලා සෙට් එකටම අපි අදරෙයි සෙට් එකම හිටියොත් මරු එදාට
කවුරු අඩු උනත් වැඩේ කරගෙන යන එක තමා වැදගත් ...ඒකට බොහොම ස්තුතියි ...
හැමදාම එක්කෙනෙක් මත යැපෙනවට වඩා අනිත් අයත් ඉදිරියට ගැනීම වැදගත් ...දෙවරක් නොසිතා වගකීම තිදෙනාට බාරදීමත්, එය නොබියව බාරගැනීමත්, පැසසිය යුතුය.පේනවා නේද දීපු අවස්ථාවෙන් තිවංකගේ පිබිදීම...
බොහොම සන්තෝෂයි සහෝදර සහෝදරියනි---------
ලස්සනට කරගෙන ගියා ඔය තුන් දෙනා.. congratulations 🎉
ඇත්තටම 💪💪
තිවන්ක සුපිරී කොල්ලේක් 👍අද වටේටම හොදට බේදුවා.
0:41 අතිවිශිෂ්ඨයි
17:55 මගේ සහය පලස්තීනයට
38:40 සමාජීය ඛේදවාචකයක්
50:48 Hot line
51:08 දිලිත් දැන් බබා
59:35 Copyright Derana
1:00:38 අසංවේදී වාර්තාකරනයක්
1:02:58 අත බලා සාස්තර
1:04:49 CD නැවතත්
1:06:10 Cricket updates
1:12:00 හිනායන රහසක්
1:13:38 to be continues ......
තිවංක නියම 👌
දක්ෂ කොල්ලෙක් ❤️
බුද්ධිමත් කොල්ලෙක් 🌟
හසා නෑ කියල යන්නයි හැදුවෙ හැබැයි තිවංක පලවෙනි පවර් ප්ලේ එකේ තාඹුගලට හොදට බැට් කරා ඒකෙන් දිගටම අල්ලගෙන ගියා.😂
69 ලස්සේ බයියන්ගේ හොදම නියෝජනය තක්කඩි තාඹුගලය..මේ දගලන්නේ මයිනගේ කපුටගේ හොරාකාපු සල්ලි තමා..ඔබලා මේවා සමාජ ගත කරන එකට ගොඩක් ස්තූතියි..
දෙන්නම නැතිවුනත් අපි බලනවා අනේ , ඔයාලා පස් දෙනාම අපිට වටිනවා ❤️❤️❤️
එහෙම නෑ බොසා බලනවා..හසාට ඉතින් අපි පොඩ්ඩක් ලව්..ඒකයි..බලන් නෑ කිව්වට බලනවා අපි❤😊
තිවංක දැනුම ගොඩාක් දෙනවා. හසා සිනා රසය දෙනවා. දෙන්නා දෙකම බැලන්ස් කරාම සුපිරි වැඩසටහන.
හසා නිකන් program එකට එන්නෙ අපිට ඕනෑවට වගේ. මම නම් කියන්නෙ මාසෙක පඩි කැපුවනම් උවමනාවෙන් එයි පහුවදා ඉඳන්😂
මං නම් කියන්නෙ අපි එකතු වෙලා හසාට පඩියක් එකතු කරලා ගෙවමුද? එතකොට දවස ගානෙ සතුටින් අපිට වැඩ කලහැකි. මං වැඩ කරන්නෙ මෙක අහ අහ.
@@KavindaMapalagama-vf4ym මාත් මේක අහන ගමන් වැඩ කරන්නෙ බන්. හැබැයි පොඩි අව්ලක් තියනව. හසා මෙහෙම අයිස් ගහද්දින් සල්ලිත් එකතු කරල දුන්නොත් "යකෝ මෙහෙම අයිස් ගහනකොට සල්ලි දෙනව නම් මම එන්නෙම නෑ" කියල නිකන් ඉඳීද දන්නෙ නෑ එහෙව් ඩයල් එක. හසා මේක කියවනම් වැදිය ඩෝං ගාල 💥
ඔව් අනිවාර්යයෙන්ම 😡😡
ඔව් ඇත්තෙන්ම
අභිෂේකාට ඇගේ අදහස අවසන් කිරීමට ඉඩ දෙන්න🙏
නිසි ඉඩ ලබාදෙනු🙏 29:01
මමනම් කවුරු හිටියත් නැතත් මොකක් හරි වීඩියෝ එකක් දානවා නම් බලනවා. ❤❤😊
I too agree with you. Always this program is an eye opening one. ❤❤❤❤
පුළුවන් වෙලාවට බලනවා මොකද අපි කුවේට් ගෙවල් වල වැඩක් කරන නිසා හැමෝම දක්ෂයි ගොඩාක් හීනයනවා හසා ගේ කතා වලට මරු හැමෝටම බුදුසරණයි ❤️
හසා නැති එකට අපි අනුවර්තනය වෙන ගමන්,😂 අවුලක් නෑ වැඩේ කරගෙන යං අපි බලන ගමන්
හසා නැත්තං බලන්නෑ කියල හිටියම බෲනො හොඳට conduct කරනව. බෲනොත් නැති උනාම upset කියල හිතද්දි අභී හොඳට play කරනව. එක්කො අභී නැති උනාම අවුල් කියල හිතෙන්න පටන් ගන්නකොටම සතීෂ් ඇවිත් ගේමක් ගහනව. දැන් මේ ඔක්කොටම එහා තිවංකයා. දැන් මේක නොබලම ඉන්න වෙන්නෑ. විසාල කරදරයක් උනානෙ මේක!
ජිල්ලබගිටියාවෙත් ඉන්නවලු හසා කියල එකෙක්..... හැමදාම වැඩට එන්නෙත් නෑ.... වැඩ වල පිලිවෙලකුත් නෑ.... ඒ මදිවට අර ටෙඩී බෙයාර් වගේ ඉන්න අහිංසක බෲනොවත් නරක්කරල.....බලන්න දෙයියනේ....අපේ හසාටනම් ඔහොම හැදෙන්න එපා කියන්න අභී .... 🙂
තිවංක සුපිරි දැන්නම්.හොඳ දැනුමක් තියන කොල්ලෙක්😇😇
හසා නැ බෲනො නැ..බලන්න කම්මැලියි,ජොලි නැ වගෙ දේවල් mind එකෙ තියන audience එකක් නම් slvlog එකෙ ඉන්නෙ ඒක අවුල්.හසා බෲනො තමයි main character දෙක ඒක පිලිගන්නවා.අපිටත් මේක බලන්න influence වුනෙ හසාගෙ skill එකෙන් තමයි.ඒක පිලිගන්නවා.හැබැයි පුද්ගලයන්ට නැතුව අදහස් වලට information වලට,facts වලට,ප්‍රධාන වශයෙන්ම focus කරන audience එකක් තමයි මේකට වටින්නෙ.නැත්නම් මේ කරන වැඩෙන් තේරුමක් නැ ❤️
දැං දැං තිවංක කියන්නෙ අයිකන් එකත් වේගෙන එන්නෙ ❤
ඉන්ඩීටේල් කතා කරනව. මරු ආහ්.
හසා නැති උනාට කමන්නෑ , මම බලන්නෙ තිවා ඉන්න දවසට.
තිවංක හොද මට්ටමකට එනවා.. විටින් විට හසා එන්නැති එකත් හොදයි එක වෙලාවකට... නැත්තම් තිවංකගේ නියම knowledge එක එලියට එන්නේ නෑ
හොඳයි හොඳයි පොඩිවුන් නියමෙටම ඇදගෙන යනවා .හරිම සතුටුයි .
අභීගෙ කතාව මං සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. එ් වගෙම අපයෝජනයට ලක් උන බාලවයස්කාර දරුවො සමාජයට අායෙ බහින්න බයයි.. එ් පවුලෙ දෙමව්පියන්ට වගෙම එ් දරුවන්ගෙ මුලු ජීවිතයම U turn එකක් වගෙ රිනාත්මකව වෙනස් වෙනවා... මට මුණ ගැහුනා එහෙම අපචාරයක් සිද්ද උන කෙනක්.. මම සම්බන්ධ උන motivation page එකක් මාර්ගයෙන්....Fake account එකකින් වුනත් මට එ් හිතේ තිබ්බ මුලු කතාවම කිව්වා, එ් දේ සිද්ද වෙලා තිබ්බෙ අැයට වයස අවුරුදු 8දි.. එ්ත් වයස 32 වෙද්දිත් අැය එ්ක නිසා විඳවමින් හිටියෙ.. මට පුලුවන් උනා කියලා හිතනවා එ් මනස හදන්න.. අද ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා.. දැන් අැයත් අැගේ ස්වාමිපුරුෂයාත් මං එක්ක හරිම හිතවත්.. එ්ත් අැය පිරිමින්ට හරිම බය මට්ටමක හිටියෙ කලින්... මං නම් කියන්නෙ දූෂණ අපචාර කරන උන්ට නීතිය අපිම ක්‍රියාත්මක කලයුතු තැනට එයි කියලා හිතනවා..
අඩෝ අඩෝ එහෙම නෑ තිවංකයා අපි උබලවත් බලනව,උබයි සුජියයිත් දන්න දේවල් එලියට දාන විදියත් මරු ඕවර් ඇක්ටින් නැතුව කැරැක්ටර් එකට සෙට් වෙන්න.ඒක මරු මචං අරුං දෙන්න නැති වෙලාවට උබල පැහැදිලි යම්කිසි සාදාරනයක් කරනව එකෙන්ම😊❤ අභීනං ටිකක් විතර පරිනත මදි වගේ එකක් තියෙන්නෙ😊 සොරි අභී.. ආදරෙයි🎉.
කෙනා නෙවෙයි වැඩපිලිවලයි වැදගත් තිවන්ක , අපේ රටට කෙලෞන තවත් එක point එකක් ඔක y❤️👍👽🌎
මට නම් වටින්නෙ content එක.... තව ඉතින් තිවංක මරු ❤
අභී.. ස්තූතියි අපයෝජනයට ලක්වෙන දරුදැරියන් වෙනුවෙන් කථා කිරීම ගැන.. ඒක අපි වගකීම් සහගතව හැසිරෙන්න ක්‍රියා කරන්න ඕන කාරණයක් ❤❤❤
තිවංක වැඩ්ඩෙක් තමා බොසා දිගටම එන්ඩ ✌️
මං බලන්නේ තිවා නිසා🙂
බලන්නේ නැත්තේ නෑ, අනිත් අය වගේම තිවංක කියන්නේ විශ්ව කෝෂයක්❤❤❤❤
අපේ රටේ පාලකයන්ම තමයි ජාතීන් අතර බෙදීම කාලයෙන් කාලයට පාවිච්චි කලේ ඒ අයට අවශ්‍ය බලය ලබා ගැනීම හෝ පවත්වා ගෙන යැම වෙනුවෙන්. එවැනි රටක වෙන රටවල් දෙකක ප්‍රශ්නයක් වෙනුවෙන් මැදහත් මාවතක් ගනීවියි කියන එක මාර විහිලුවක්.
තිවංක ලස්සනට සම්පූර්ණ podcast එක පුරාම play කරා. හසා බෲනො නැති අඩුව දැනුනෙ නෑ. සුපිරි ❤❤
බෘ හසා නෑ කියලා කිසි අඩුවක් නෑ. ජය.
ගොඩක් සතුටුයි. අනිත් අය නැහැ කියලා නැහැ. හොදට වැඩසටහන කලා.
හසා නැති එක අවුල් වගේ තමා.ඒත් ඒ මනුස්සයාටත් නිදහසක් එපැයි.අපිව එන්ටර්ටෙන් කරන එකම නෙවෙයිනේ ජීවිතේ.
ඔයා ල කවුරු කලත් වැඩ්‍රේ
නියමයි.👍👍👍❤️
කවුරු නැතත් තිවංක ඉන්නවනේ. ඒ හින්දා බලනවා😂
මොකද්ද වෙන්නේ මේ 🤕 හසා අයියේ ඉරිදට බොනවද 😂බෘනො අයියා එක්ක 😂 ඔයාලා අපේ හිත රිද්දනවා ❤
තිවංක මරු❤️
මොක උණත් අපි බලනව.. මොකද අපිට ප්‍රසිද්ධ මාධ්‍යයෙේ කිව යුතු ගොඩක් දේවල් ඔයාලගෙන් කියවෙනව❤
Abhisheka is almost NEVER allowed to FINISH her point without someone rudely interrupting the flow .
Following Bruno 😂
Let abisheka finish her point
අභිෂේකාට ඇගේ අදහස අවසන් කිරීමට ඉඩ දෙන්න🙏
නිසි ඉඩ ලබාදෙනු🙏 29:01
I have noticed it million times...It is so rude. Abhisheka you should not let them to do that. come forward,,,,,Male dominancy. .ha ha
අභිශේකාට කතාකරන්න ඉඩ දෙන්න. මේ එපිසෝඩ් එකේ විතරක් නෙමේ බොහෝ විට එය සිදුවෙනවා.ඒක පැනල් එකේ අය ඕන කමින් කරන වැඩක් නෙමේ වෙන්න පුලුවන්, ඒත් බලන අයට මේක පේනවා.
හ්ම්ම්.. වස්තුලා දෙන්නාම නැහැ.. කමක් නැහැ අභී ඔයා හරි ඉන්නවනෙ..
වැඩසටහනක් බලන්නෙ ඒකෙ හරය මත. අද පේන්න නැති යාලුවො දෙන්නගෙන් සහ ඔබ හැමගෙන් ලැබෙන්නෙ value addition එකක්. 🫡
තිවංක දැන් ගානට සෙට් වෙනව 😂❤ ඔහොම යං
Hasa ඉරිදා බොන්න ඇති උදේ සියත පුවත් වලත් නෑ .....බෙබා බැන්නා කියහල්ලා
හසා කියන්නේ පිස්සුවක් ❤❤එකයි ඔයාල සියලුම දෙනා කරන මෙ කර්තව්‍යයට ඉස්තුතියි 🙏🙏🙏
ehma kiyanna epa yako matanam Hasa & Bruno ❤❤❤❤nam ubala 3ndenath ❤❤❤❤❤❤. Thiwanka maru ada....
Bruno & Hasa නෑ කියල අඩුවක් නෑ, ලස්සනට වැඩේ කරා අදත්
බලන්නෙ නැතූව ඉන්න හැදුවෙ.හැබැයි බලනව මොකද නිව්ස් බලන්න මේක නැතුව වෙන එකක් නෑනෙ
තිවංක අද ලීඩ් කරා❤️
හසා නැත්නම් වැඩක් නෑ නෙවේ...තිවංකයානේ ඩයල් එක..
තිවංක ❤️
හොඳ ටම කරන වා ❤.දිගටම ඔහොම යන්න ❤
හසා ඇයි හලෝ මෙහෙම කරන්නේ..
ගිය සතියෙත් මිස් කලා.. දැන් මේ සතියෙත් . මේකට ඇඩික්ට් වෙලා ඉන්න අපි අනාත වෙලා යනෝ හලෝ .. 😢සෑහෙන්න හිත රිදිලා ඉන්නේ අප්පා 😢😢😢😢
මෙහෙම ගියොත් අන්තිම වැඩටහනෙ කැමරමනුත් නැතිවෙන්න පුලුවන්😂😂😂
Very true
හසෝ weekend එකේ ඔහොම බොන්න එපා බන්,.. Btw තිවන්ක, පොඩි එකා ජාතික වස්තුවක්
උඹලට ඉන්නේ සුපිරි Team එකක්...ආදරෙයි මචන්...උඹලා political news වලට අලුත් Flavour එකක් Add කලා...
හසාට කියන්ටෝන අනිවාරෙන්ම ඉරිදට ගොඩක් බොන්නෙපා කියල..සඳුදට ඉසේ කැක්කුම එනා ඒම උනාම..😊😊ඔයාල ඔක්කොම හොදයි ..අපි බලනව ඉතින්..
හසා එපා අපිට ඕනේ "අපේ අම්මා"...😂 හසාට වඩා එයා දැන් හරි විහිලුකාරි.."විඩාබර සෑස් වලට ඒ දසුනත් දැන් හරි සෝක්..."
Case එකක් නැ අදත් වෙනම Line එකක් තියෙනවා 😊 තිවංක අයියා හිතනවට වඩා අනිත් දෙවල් ගැන වෙනස් විදිහට දකින චරිතයක් එක වෙනම Level එකක් ❤ එක නිකන් කාසියක දෙපැත්තකට වඩා තව විදිහක් තියෙනවා වගේ එකක් , ගැමිිමක් තමයි keep it up ❤
News ගැන, දැනුමට daily dose of internet පට්ට.❤
ආදරෙයි පැලෙන්න හොදේ😊❤
Dont get discouraged by people's comments. All are replaceable no matter how talented a one is. I am positive that Bruno and Hasalaka are also thankful for your efforts to continue the daily dose. I listen to your insights and analysis on current events with so much enthusiasm. Each of you brings so much value in your own unique way. I am not a person who turns on the TV to watch news because most news channels are biased. I learn a lot about SL politics, other interesting non-political topics, and various fun facts coming from other parts of the world, thanks to you guys! Keep going strong!
හසා ඉන්නව නම් හොඳයි. හැබැයි කවුරු හිටියත් නැතත් මං හැමදාම බලනවා.
සඳුදාට හසා කොහොමත් නෑ. ඒ පාර අද bruno ත් නැ. 😂
කමක් නෑ කමක් නෑ . අපි බලනවා. 😊
නෑ නෑ අපි බලනවා හොදේ...❤❤❤
තිවංක ඉන්න දවසට අනිත් අය ඉතින් පට් පට් ගාලා කියාගත්තොත් තමයි වචනයක් දෙකක්. 😂
අභිෂේකාට ඇගේ අදහස අවසන් කිරීමට ඉඩ දෙන්න🙏
නිසි ඉඩ ලබාදෙනු🙏 29:01
😂😂😂
හසා බෲනෝ නෑ කියල අවුලක් නෑ තිවංක සුපිරියි❤
ජෝතිපාලට මයික් එක හම්බ උනා වගේනේ අද තිවංක ...අත අරින්නෙම නෑ මයික් එක...සුපිරි සුපිරි අදත් වෙනදා වගේම
අද dose එක sirious. Hasa broono නැති එක අඩුවක් මන් කියන්නේ අපිට sirious හිතන්න පොළොඹවනwa අද. හාස්‍යය adui මම නම් කැමති......
අයියෝ ඩිලීට්😂😂😂 තිවංක තාඹුගල ගැන කියනකොට මට මතක් උනෙ ඩිලීට්...😂😂😂 තිවංක සුපිරි ❤❤❤
හසා හිටියොත් රහයි බෲනෝ ගෙදර එකා ඔය කවුරු හිටියා හෝ නැතා ඩේලි ඩොස් අහනවාමයි හැමෝම වෙනම රහක් උබලා හැමෝටම වෙන වෙන්ස් රහකට මන් ලවු
දියව් දියව් හසා දියව්....අපිට ඕනෙ හසා හසා..
දිලීප්ගේ තාත්තා තාඹුගලගේ ගෙදර ගිහින් තියෙනවා, නැත්නම් තාඹුගලගේ තාත්තා දිලිප් ලගේ ගෙදර ගිහින් තියෙනවා..ඔය දෙකම නැත්නම් අපේ තාත්තා ඔය දෙන්නගෙම ගෙදර ගිහින් තියෙනවා ..🌹🌹🌹
Hasa na කියලා na bun api බලනවා ubalat pau apit paune bun 🐇
මේ තුන්දෙනාට මේක කාලයක් කරන්න දීලා බෲනෝ,හසලක උඹලදෙන්නා ප්‍රසූත නිවාඩු ගනිල්ලා 😂😂
😂😂😂😂
🤣🤣
අදත් මරු❤
ඔන්න ඔිගොල්න්ගේ වාරෙ...අද දෙන්න නියම වැඩක්
කො අරු අදත් නැ.....ආච්චිට හාල් ගරන්න😁😁😁
ඔයාලට සුබ පැතුම් 💐💐
Guys dont undervalue yourselves... Don't let the typical sri lankans de value you... You are a treasurer to us🎉❤
Well said😊
අබි තිවන්ක ඔයාලා කියපු දේ සත්‍යයක් මොකද මගේ නෑදෑ වෙන දුවෙන් ඔය විදියට පොඩි වයසකදි දුෂනය කලා අල්ලපු ගෙදර විවාහය පුද්ගලයෙක් විෂේෂ හේතුව කියන්නේ ඒ දරුවා ගොලුයි ඒක නිසා කවුරුවත්ම ඒ වෙන දේ දැන හිටියේ නැ එහෙම කරයි කියලා හිතලත් නැ ඒ දරුවව කිහිප වතාවක් දුෂනය වෙලා ඒක නෙමෙයි කාරනය ඒ දරුවා අවුරුදු ගානකර පස්සේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවා අවුරුදු 6 මේ ලගකදි තමයි උසාවියෙන් නඩුවට කැදවලා තියෙන්නේ දැන් අර මනුස්සයාගේ දරුවෝ ලොකුයි උන්ගේ මුන බලා නඩුවට නොයා හිටියා ඒකෙන් උනේ කතා කරන්න බැරි අහිංසක දරුවෙකුට අසාධාරණයක් උනා මේ නිති වල තිය අවුල හින්දා
මෙවැනි නින්දිත ක්‍රියා වලට එරෙහිව එක්ව නැගී සිටිමු.අර විද්‍යා දැරිය ගැන කලා වගේ,පසුබසින්න හොඳ නැහැ
When Bruno is not there no worries. But Hasa must be there.
එහෙම අවුලක් නෑ මචංලා.. අපි බලනවා..❤❤
ආදරෙයි sis & brothers 👍👌බලන්න ලමයින්ගේ ඔලු කාලා උන්ගේ ගමන හදාගන්න හැටි.. මේවාට නීතිය නැද්ද..... ..ආදරෙයි තිවන්ක මල්ලී ඔන්න ඕවටයි නීති ඕනි..රටේ අනාගතේ කනවා..තක්කඩිම තමයි..සාටකේ නිසා තමයි ඔය බලය..
Bruno and Hasa top my list but it doesn’t mean you three guys are not good. You did great today.
අභිෂේකාට ඇගේ අදහස අවසන් කිරීමට ඉඩ දෙන්න🙏
නිසි ඉඩ ලබාදෙනු🙏 29:01and 35:37
ඇත්තටම ඉරිදා ට හසා බොනවඩ
අම්මොබෝඕ අද සැනසීමෙන් ඇහැවා ..මැදින් පනින එකා නැති හින්දා 😂😂😂😂😂😂 බූනෝ😅
හසාගෙ ප්ලෙස් එකට තිවංක හැදීගෙන එනවා ආයෙ බලන්නෙ නැතුව ඉන්නෙ නෑ(2)
Really appreciate the stance of SL Vlog team reg; war . All human should stand with innocent ppl who are suffering bez of power struggles.. egos of individuals .. and not to take sides .
සාධාරණ මනසකින් බැලුවොත්,
ගාසා වැසියන්ගේ ඉරනම , ඔව්න්ගේ දුක් පීඩා ගැන බලවත් ලෙස පෙනීසිටින ලාංකිකයන් ( එසේ කිරීමේ යුක්ති සහගත බව ගැන ව්වාදයක් නෑ) ලංකාවේ යුද්ධය පවතින කාලයේ , යාපන අර්ධද්වීපය තුල සිරවී දුක්විදි අපේම රට වැසියන් වෙනුවෙන් කොතෙක් දුරට පෙනී සිටියාද ?හමාස් ද එල්.ටී.එල්.ටී ලෙසම සිවිල් වැසියන් පලිහක් කරගෙන පවතින සංවිධානයක් . දෙගොල්ලම වෙනම රටක් වෙනුවෙන් සටන් කල හා කරන්නේ. පීඩා විදින්නේ හා වින්දේ අසරන මිනිසුන් .
ඔයාලාව අපේ අම්මා මතක් කරලා ඉරිදා දාපු live එකේ 😂 හසා ඇල්ගො රිදම් මැල්ලුමක් හදලා😂
මේක කොරන්න බෑ 🙂
අපිට එපා බෲනෝ !
අපිට එපා හසා ! 🗿
😢😢😢😢😢😢😢😢😢😢හසාව හදන්න බෑ,ඉස්කෝලේ යනවා වගේ මෙයා program එකට එන්නේ,ඕනෑවට එපාවට,ඔහොමනම් බෑ හසා උවමනාව උනන්දුවක් ඇති කර ගන්න,😢😢😢😢😢😢