ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ane Akke a mini cake tika nam harima lassanai 😍😍😘... Ekaka bara kochcharak vithara thiyanavada akke akke
150 g වගේ දාන්න පුලුවන් ස්පොන්ච් කේක් එක නංගී
Hondata kiyala denawa. Thank you.Oya 4.5" cake try gatta shop 1 details kiyanna puluwanda.
මේව මම ගත්තෙ නම් ඉන්දියාවෙන් ..ඒත් මේව නිට්ට්ඹුව sayu cake එකේ තියෙනව කිව්ව
❤ හරි පැහැදිලිව කියල දෙනවා අක්කෙ
බොහොම ස්තූතියි නංගී ❤❤
Thanks a lots miss. Pls teach us mirror glass cake
Ready to upload stay with tuned 👍
මිස් කොච්චර වේලාවක් බේක් කරන්න ඕනිද ? ,සෙල්සියස් අංශක කීයද උෂ්ණත්වය plz kiyannako
Thank you❤️
You’re welcome 😊
Me tray ekata cake batter kochchara pramanayak dammada????
Thank you 🤩😇
You are welcome dear
Miss me eka try eheka hadana ingredients pramanayan dannako
@@lakminiperera7435 වෙනම vedio එකක් තියෙනව නංගී sorry reply පරක්කු උනාට
Miss cake kudu icing wala gawenawata dana syrup monawada kiyann puluwanda
ඔයා අගන්නෙ මේ වීඩියෝ එකේ මම පාවිච්චි කළ ඒවද dear .
@@DINESHIAMARAKOON na miss..normally cake ekak hadanakota use karana ewa..icing wlin covering karanakota cake kudu gawenawane ekata ganna ewa
ස්පොන්ච් කේක් නම් අපිට සාමාන්‍යය පිරිසිදු වතුර හෝ සිරප් වර්ග පුළුවන් ..බටර් කේක් නම් එහෙම ද්‍රව ජාති පාවිච්චි කරන එක එක එච්චර සුදුසු නෑ...කේක් එක බේක් කරද්දි ගොඩක් වේලෙන ලෙස බේක් කරන්න එපා...බටර් ක්‍රීම් එක සොෆ්ට් එකට හදාගෙන crumb එක cover කර ගන්න
@@DINESHIAMARAKOON thank you miss.❤
Akka temperature ekai, oven eke tiyana time ekai kiyanna puluwanda?
මීට කලින් mini cake එකේ tray size එක ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ..මේ vedio එකෙන් එක දැන ගත්තා..එකට ගොඩක් ස්තුතියි මිස්.. මම මිස්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා..බොහොම ස්තූතියි නැවතත්...Mini කේක් වල මට තියෙන ප්‍රශ්නය එක ribbon or chocolate කේක් එකක් ඉල්ලුවම පොඩි cake බැටර් එකක් හදන්න අමාරුයිනේ ඒක නිසා මම මිනී cake කරන්න අරන් නැහැ තාම..
Ow ඒක නම් ඇත්ත ...50g වගේ ingredients අරන් මිනි කේක් 2 ක් wagee hadgagann වෙනව එහෙම උනොත්
Miss 100g aran mini cake hadanakota selsius kiyk tiynna onada kochara welada?
Me mini cake ekaka price kiyada danna puluwan? 350g ka mini cake ekaka price kiyak danna puluwanda
Me cake eka hadann hariyatama....ona dewal koccr wge gann onada kiyannko mis.....mn hadalama na you tub eke sach karama enne oyage vidio eka....ane kiyannko hariyatama ❤
@@NethuniTaruka මේ gateau එකට අදාල sponge cake recipe එක තවත් වීඩියෝ එකක දාල තියනව
Akka mini cake hadagann බැට ekata kochchra premana gann onada piti Sini ehma biththra
ඒක බලන්න වෙන්නෙ මිනි කේක් එකේ බර ප්‍රමාණය අනුව ...grams කීයක මිනි කේක් එකද
@@DINESHIAMARAKOON 250g nam
Ane matat danagnn ona
Miss eka cake tray ekakta ingredient kochchara vithara ganna veida. Cake eka gram kiyaka wage cake ekakda
ගන්න ප්‍රමාණය තීරණය කරන්න වෙන්නෙ ඔයා ගාව තියෙන කේක් පෑන් එකේ සයිස් එක අනුව නංගී ..එක බිත්තර ක් පිටි,සීනි,බටර් 50 ග් බේකිං පවුඩර් 1/4 tsp වගේ අරන් බටර් කේක් එක හදාගන්න පුළුවන් මගෙ මේ පෑන් එකට
Mis eka mini cake ekaka gram pramanaya kohomada
Nice 🏆️
Thank you ❤
Akki me tray gaththe kohenda
මේව මම ඉන්දියාවෙන් ගෙනාපුව නංගී
Hi 👋 how many grams did you put in each cake pan?
150g
අනේ ඒ කේක් එක හදන වීඩියෝ එක තියේද
Tray size eka mokakda ?
වීඩියෝ එක තුල ඒ විස්තර පෙන්වා තියෙනව
Mis me cake tray ganna page ekk kiysnnko
R's gift කියල දෙහිවල ...Sayu cake creations නිට්ට්ඹුව තියෙනව කියල කිව්ව නංගී
Mini cakes wala gram pramane kohomada
Icing kalaata passe 350 G wagee
@@DINESHIAMARAKOON thank you mis
Miss oya mini cake trays tika kohenda gaththe kynko 😊
මේ ටින් ටික නම් ඉන්දියාවෙන් ගත්ත ඒව...මෙ කේක් ට්‍රේ විකුනන තැන් වලින් නම් බැලුවෙ නෑ dear ❤
@@DINESHIAMARAKOON මේව්ව විකුනන්න තියනවද
👍👍
Thank you brother 👍👍
Geto cake recipe ekkuth genna dr😍
Strawbery ,chocolate pineapple gateau දාල ඇති විඩියෝ dear
Thank you😘😘😘
Mini cakes walatamada bento cake kiyanneth
ජපානෙ Lunch box cake,කොරියාවෙ .bento cake කියන්න මේ mini cake වලටම තමයි ඒ රටවල රෙසිපි පාවිච්චි කරනව
❤❤❤
ස්තූතියි
❤👍
❤❤👍
Eka tey ekakata kochchara premanayak dammada mis
150g කේක් මිස්‍රණය දැම්ම...ස්පොන්ච් කේක් නිසා කට මට්මට පොඩ්ඩක් අඩුවෙන් දැම්මෙ..butter cake නම් එච්චර දාන්නෙ නෑ
Akka oya tray eka gaththe kohend
මම ගෙනාවෙ නම් ඉන්දියාවෙන් ..නිට්ට්ඹුව සයූ කේක් ක්‍රියේශන් එකේ තියෙනව කිව්ව +94 77 837 8599
e strawberry jam ekakda mis
අපි ගාව තියෙන tray එකට අවශ්‍ය ingredient ප්‍රමාණය දැනගන්නෙ කොහොමද මිස්
ඔයා ගාව තියන try siz කොහොමද
5*2.5 inch
Thanks for the video. ඇයි strawberry clear jell වල දවටන්නෙ
නැවුම් බව රැකෙන්න..අනිත් කාරනය cutfruits කේක් මත තබනව නම් ඒත් clear jell wala දවටනව කහට මතුවීම් වලක්වා ඒ වර්ණ ය එලෙසෙම් පවත්වාගන්න් සහ නැවුම් බව ආරකෂා වීමට
බටර් කේක් වලිනුත් හදන්න පුලුවන් නේද මිනි කේක් ?
ඔව් ඕනම කේක් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්
Cake recepie ek
මම කලින් දාල තියෙනව sponge cake recipe එක ඉන්න මම ලින්ක් එක දාන්නම් මෙතනට
th-cam.com/video/aLO-LPNJYsg/w-d-xo.html
මෙහෙම මෙච්චර උසට හදන්නෙ කොහොමද
mini cake tray ගන්න තියෙන්නේ කොහෙද? කියන්න number එක දානවද?
Miss me 500g cake akakda
නෑ මෙතන icing එකත් එක්කම ග්‍රෑම් 350Vedio eka බලන්න
මිස්,මිනි කේක් එකකට බටර් කේක් මිශ්‍රනයෙන් කොච්චර ග්‍රෑම් ප්‍රමානයක් දාන්න ඕනෙද?මගේ ට්‍රේ එක 4" යි
200g cake batter ...150 g උනත් පුලුවන් ඒත් කේක් එක උස මදි වෙයි
@@DINESHIAMARAKOON බොහොම පිං ඔයාට
Price Kohomada dr sooo delicious cakes ❤️😍
Price නම් අපිට යන වියදම් බලල ගානක් හදාගන්න වෙනව..කේක් එහෙක මිල නියම කරන මගෙ වීඩියෝ එකක් තියෙනව ඒක බලන්න ඒකෙන් අදහස් ගන්න පුලුවන් නංගී
මෙ try ekat දාන්නෙ කොච්චර ප්‍රමාණයක්ද මිශ්‍රණය
ඒක tray size එක අනුව වෙනස් වෙනව dear ..100 g 150 g
අනෙ ම්ස් පුළුවන් නම් කෙක් toppers කියලා දෙන්නකො.....
හරි ....මම පාඩමක් අරන් එන්නම්
1kg premanayakda haduve mis
මේ කේක් ටින් 6 ට 1kg Sponge කේක් රෙසිපි එකම අරන් චූට්ටක් ඉතිරි උනා..(.2cup cakes ප්‍රමාණය වගේ )
❤️❤️
Ane Akke a mini cake tika nam harima lassanai 😍😍😘... Ekaka bara kochcharak vithara thiyanavada akke akke
150 g වගේ දාන්න පුලුවන් ස්පොන්ච් කේක් එක නංගී
Hondata kiyala denawa. Thank you.
Oya 4.5" cake try gatta shop 1 details kiyanna puluwanda.
මේව මම ගත්තෙ නම් ඉන්දියාවෙන් ..ඒත් මේව නිට්ට්ඹුව sayu cake එකේ තියෙනව කිව්ව
❤ හරි පැහැදිලිව කියල දෙනවා අක්කෙ
බොහොම ස්තූතියි නංගී ❤❤
Thanks a lots miss. Pls teach us mirror glass cake
Ready to upload stay with tuned 👍
මිස් කොච්චර වේලාවක් බේක් කරන්න ඕනිද ? ,සෙල්සියස් අංශක කීයද උෂ්ණත්වය plz kiyannako
Thank you❤️
You’re welcome 😊
Me tray ekata cake batter kochchara pramanayak dammada????
Thank you 🤩😇
You are welcome dear
Miss me eka try eheka hadana ingredients pramanayan dannako
@@lakminiperera7435 වෙනම vedio එකක් තියෙනව නංගී sorry reply පරක්කු උනාට
Miss cake kudu icing wala gawenawata dana syrup monawada kiyann puluwanda
ඔයා අගන්නෙ මේ වීඩියෝ එකේ මම පාවිච්චි කළ ඒවද dear .
@@DINESHIAMARAKOON na miss..normally cake ekak hadanakota use karana ewa..icing wlin covering karanakota cake kudu gawenawane ekata ganna ewa
ස්පොන්ච් කේක් නම් අපිට සාමාන්‍යය පිරිසිදු වතුර හෝ සිරප් වර්ග පුළුවන් ..
බටර් කේක් නම් එහෙම ද්‍රව ජාති පාවිච්චි කරන එක එක එච්චර සුදුසු නෑ...
කේක් එක බේක් කරද්දි ගොඩක් වේලෙන ලෙස බේක් කරන්න එපා...
බටර් ක්‍රීම් එක සොෆ්ට් එකට හදාගෙන crumb එක cover කර ගන්න
@@DINESHIAMARAKOON thank you miss.❤
Akka temperature ekai, oven eke tiyana time ekai kiyanna puluwanda?
මීට කලින් mini cake එකේ tray size එක ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ..මේ vedio එකෙන් එක දැන ගත්තා..එකට ගොඩක් ස්තුතියි මිස්.. මම මිස්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා..බොහොම ස්තූතියි නැවතත්...
Mini කේක් වල මට තියෙන ප්‍රශ්නය එක ribbon or chocolate කේක් එකක් ඉල්ලුවම පොඩි cake බැටර් එකක් හදන්න අමාරුයිනේ ඒක නිසා මම මිනී cake කරන්න අරන් නැහැ තාම..
Ow ඒක නම් ඇත්ත ...
50g වගේ ingredients අරන් මිනි කේක් 2 ක් wagee hadgagann වෙනව එහෙම උනොත්
Miss 100g aran mini cake hadanakota selsius kiyk tiynna onada kochara welada?
Me mini cake ekaka price kiyada danna puluwan? 350g ka mini cake ekaka price kiyak danna puluwanda
Me cake eka hadann hariyatama....ona dewal koccr wge gann onada kiyannko mis.....mn hadalama na you tub eke sach karama enne oyage vidio eka....ane kiyannko hariyatama ❤
@@NethuniTaruka මේ gateau එකට අදාල sponge cake recipe එක තවත් වීඩියෝ එකක දාල තියනව
Akka mini cake hadagann බැට ekata kochchra premana gann onada piti Sini ehma biththra
ඒක බලන්න වෙන්නෙ මිනි කේක් එකේ බර ප්‍රමාණය අනුව ...grams කීයක මිනි කේක් එකද
@@DINESHIAMARAKOON 250g nam
Ane matat danagnn ona
Miss eka cake tray ekakta ingredient kochchara vithara ganna veida. Cake eka gram kiyaka wage cake ekakda
ගන්න ප්‍රමාණය තීරණය කරන්න වෙන්නෙ ඔයා ගාව තියෙන කේක් පෑන් එකේ සයිස් එක අනුව නංගී ..
එක බිත්තර ක් පිටි,සීනි,බටර් 50 ග් බේකිං පවුඩර් 1/4 tsp වගේ අරන් බටර් කේක් එක හදාගන්න පුළුවන් මගෙ මේ පෑන් එකට
Mis eka mini cake ekaka gram pramanaya kohomada
Nice 🏆️
Thank you ❤
Akki me tray gaththe kohenda
මේව මම ඉන්දියාවෙන් ගෙනාපුව නංගී
Hi 👋 how many grams did you put in each cake pan?
150g
අනේ ඒ කේක් එක හදන වීඩියෝ එක තියේද
Tray size eka mokakda ?
වීඩියෝ එක තුල ඒ විස්තර පෙන්වා තියෙනව
Mis me cake tray ganna page ekk kiysnnko
R's gift කියල දෙහිවල ...
Sayu cake creations නිට්ට්ඹුව තියෙනව කියල කිව්ව නංගී
Mini cakes wala gram pramane kohomada
Icing kalaata passe 350 G wagee
@@DINESHIAMARAKOON thank you mis
Miss oya mini cake trays tika kohenda gaththe kynko 😊
මේ ටින් ටික නම් ඉන්දියාවෙන් ගත්ත ඒව...මෙ කේක් ට්‍රේ විකුනන තැන් වලින් නම් බැලුවෙ නෑ dear ❤
@@DINESHIAMARAKOON මේව්ව විකුනන්න තියනවද
👍👍
Thank you brother 👍👍
Geto cake recipe ekkuth genna dr😍
Strawbery ,chocolate pineapple gateau දාල ඇති විඩියෝ dear
Thank you😘😘😘
Mini cakes walatamada bento cake kiyanneth
ජපානෙ Lunch box cake,කොරියාවෙ .bento cake කියන්න මේ mini cake වලටම තමයි ඒ රටවල රෙසිපි පාවිච්චි කරනව
❤❤❤
ස්තූතියි
❤👍
❤❤👍
Eka tey ekakata kochchara premanayak dammada mis
150g කේක් මිස්‍රණය දැම්ම...ස්පොන්ච් කේක් නිසා කට මට්මට පොඩ්ඩක් අඩුවෙන් දැම්මෙ..butter cake නම් එච්චර දාන්නෙ නෑ
Akka oya tray eka gaththe kohend
මම ගෙනාවෙ නම් ඉන්දියාවෙන් ..
නිට්ට්ඹුව සයූ කේක් ක්‍රියේශන් එකේ තියෙනව කිව්ව +94 77 837 8599
e strawberry jam ekakda mis
අපි ගාව තියෙන tray එකට අවශ්‍ය ingredient ප්‍රමාණය දැනගන්නෙ කොහොමද මිස්
ඔයා ගාව තියන try siz කොහොමද
5*2.5 inch
Thanks for the video. ඇයි strawberry clear jell වල දවටන්නෙ
නැවුම් බව රැකෙන්න..
අනිත් කාරනය cutfruits කේක් මත තබනව නම් ඒත් clear jell wala දවටනව කහට මතුවීම් වලක්වා ඒ වර්ණ ය එලෙසෙම් පවත්වාගන්න් සහ නැවුම් බව ආරකෂා වීමට
බටර් කේක් වලිනුත් හදන්න පුලුවන් නේද මිනි කේක් ?
ඔව් ඕනම කේක් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්
Cake recepie ek
මම කලින් දාල තියෙනව sponge cake recipe එක ඉන්න මම ලින්ක් එක දාන්නම් මෙතනට
th-cam.com/video/aLO-LPNJYsg/w-d-xo.html
මෙහෙම මෙච්චර උසට හදන්නෙ කොහොමද
mini cake tray ගන්න තියෙන්නේ කොහෙද? කියන්න number එක දානවද?
Miss me 500g cake akakda
නෑ මෙතන icing එකත් එක්කම ග්‍රෑම් 350
Vedio eka බලන්න
මිස්,
මිනි කේක් එකකට බටර් කේක් මිශ්‍රනයෙන් කොච්චර ග්‍රෑම් ප්‍රමානයක් දාන්න ඕනෙද?
මගේ ට්‍රේ එක 4" යි
200g cake batter ...
150 g උනත් පුලුවන් ඒත් කේක් එක උස මදි වෙයි
@@DINESHIAMARAKOON බොහොම පිං ඔයාට
Price Kohomada dr sooo delicious cakes ❤️😍
Price නම් අපිට යන වියදම් බලල ගානක් හදාගන්න වෙනව..
කේක් එහෙක මිල නියම කරන මගෙ වීඩියෝ එකක් තියෙනව ඒක බලන්න ඒකෙන් අදහස් ගන්න පුලුවන් නංගී
මෙ try ekat දාන්නෙ කොච්චර ප්‍රමාණයක්ද මිශ්‍රණය
ඒක tray size එක අනුව වෙනස් වෙනව dear ..
100 g 150 g