පැරණි මතක 01, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ඉහල මළුවේ වැලි ඇතිරීමේ පින් කටයුත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ඉහල මළුවේ වැලි ඇතිරීමේ කටයුත්ත 2020.12.20 දින “සසුන් කෙත අස්වද්දමු”සංවිධානයේ තරුණ දරුවන්ගේ පින්බර සුරතින් සහ ඔවුන්ගේ මූල්‍යමය දායකත්වයෙන් සිදු කරන්නට යෙදුණි. එහි සොඳුරු දසුන් සත්පුරුෂයෝ හැමදෙනාම දැකබලා අනුමෝදන් වෙත්වා!!!
    පැරණි මතකයන් නැවත සත්පුරුෂ ඔබ වෙතට අප ගෙන එන්නේ තුන් සිත පහදවාගෙන සතුටු සිතින් පින් අනුමොදන් කර ගැනීමටයි.
    ලොවක් විනාශ වෙන මේ උවදුරෙන් අපේ රටේ අපේ මිනිසුන් සියලු දෙනාම රැකී නිදුක් නිරෝගිය ලැබේවායි නෙල්ලිගල අපි ප්‍රාර්ථනා කරමු.
    #nelligalatv #nelligala #nelligala_loku_hamuduruwo

ความคิดเห็น • 6

  • @samanbandara4699
    @samanbandara4699 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dammikaathukorala1591
    @dammikaathukorala1591 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 Sadu....sadu...sadu

  • @samanbandara4699
    @samanbandara4699 3 ปีที่แล้ว +3

    රටෙ යහපත් තත්වයක් ඇති උන ගමන් මම එනවා කුරගලට පිංරැස් කරගන්න

  • @imashawadugodapitiya1174
    @imashawadugodapitiya1174 2 ปีที่แล้ว +1

    🙏🙏🙏