Ane me ahinsaka kella thamath Binarata waraddak kiyanna kamathi ne...eth hamadema dana gaththama mona hitheyda....salli walata ASA wela me de karata Binarata e salli aran sathutin inna puluwan weyi kiyala man nam hithanne ne...eya danmama windawanna patan aran.
Mata hithena widihata dewram weruopi boy kenek newe kiyala samaharu hithai mata pissu kiyala mokada ada looked thaksanaya harima diunuine mee dewram wiruoli naa kiyalamai mata hithenne
අනේ හරි ආසයිදැන් මේ කතාවට.ඔයා කලින් ලිව්ව එකක් උනත් දැන් හරි ලස්සනයි කතාව නැතුවම බෑ❤තව කොටසක් දීලා මේ පෝය දවසේ පිනක් එහෙම කරගත්තොත් නරක නෑ මැනිකේ ❤😂
ඒකනේ මමත් කියන්නෙ❤❤
අනෙ අනේ කොල්ලා කලින්ම කෙල්ලවද දන්නවද..අනේ කොල්ලාට කරදරයක් වෙන්න එපා ලස්සනයි කතාව අක්කියො...
අද මගෙයි බොයිප්‍රෙන්ගෙයි සම්බන්දෙට අවුරුදු 8ක් පිරුනා මාර සතුටින් ඉන්නේ මන්...❤ කතාව කියවලා තව සතුටුයි.
ඉක්මනින් තව කොටසක් ඔනේ බලන් ඉන්නවා ❤❤❤
අක්කා කැමති නැද්ද අද වගේ පෝය දවසක තව කොටසක් දීලා අපේ අහිංසක හිත් සතුටු කරල පින් ලබාගන්න 😊😊😊 අනේ තව කොටසක් දෙන්නකෝ
අක්කේ.. මන් ඔයාගේ හැම කතාවක්ම දෙපාරකට වඩා කියවලා තියෙනවා.. ඔක්කොම හරිම ලස්සනයි ❤ එක කතාවක්වත් එපා වෙන්නෙ නෑ.. කොච්චර වතාවක් කියෙව්වත් කම්මැලි නෑ.. ඒ තරමට ලස්සනයි...❤ මට ප්‍රශ්නයක් ආපු හැමවෙලාවකම ඔයගේ කතාවක් කියවනවා..ඒ වෙලාවට මාර සැනසීමක් දැනෙන්නේ..ඔයාගේ කතාවල ප්‍රශ්න අඩුයි හරිම ආදරණීයයි කතා..
මේ කතාවත් හරිම ලස්සනයි❤ හැමදාම රෑ වෙනකම් ඉන්නෙ කතාව කියවන්න... කතාව නැති දවසට හරි පාලුයි..😢
ඔයාට පින් අක්කේ මේ වගේ කතා ලියලා හිත්වලට සැනසීමක් ගෙනවාට❤
තෑන්ක්ස් නගෝ
දෙව්රම් අසනිපයි කියලා බොරැවක් කරනවා ඇත්තේ..
වාව් හරිම ලස්සනයි කතාව. ආයේ නම් බෝවිටියාව දෙන්න එපා බිනරට ඇහැ ගැටෙන්නටවත්.
හරිම ලස්සන කථාවක්...දෙව්රම්ට කරදරයක් වෙන්නේ නැත්නම්.....ලස්සන වෙයි තවත් කථාව..🎉🎉🎉🎉
දෙව් රම් බොරුවක් කරනවද කියලත් හිතෙනවා තව කොටසක් දුන්නොත් නම් අද පින් තමා
අනේ මාරම ලස්සනයි දැන් කතාව රිතුවෝ .අනේ දෙවියනේ තව කොටසක් අදම දෙන්න හිත පහල කරලා දෙන්න මගේ අක්කට.❤❤
දෙව්රම් දන්නවා ඇති බිනර ගැන
හ්ම් අනිවාරෙන්ම දන්නවා ඇති
සල්ලි ගොඩාක් තියෙන නිසා දෙව්රම පස්සේ කුමාරයෙක් වගේ ලස්සන වෙනවා
Love කරන්න නම් කෙල්ල සුරංගනාවියක් වගේ ලස්සන වෙන්න ඕන
කොල්ලා රජෙක් වගේ පෝසත් වෙලා කුමාරයෙක් වගේ ලස්සන වෙන්න ඕන
😅
❤❤❤❤❤❤හරිම ලස්සන කතාවක් අනිත් කොටස දෙනකමි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤ තෙරැවන් සරණයි දොනියෝ
අනේ රිතුවෝ තව කොටසක් දෙන්න කෝ
රිතු බෝවිටියා ලස්සනයි 'යුග්ම' මම හරිම අාසම චරිතයක්
අනේ දැන් තමයි බැලුවේ අක්කේ ලස්සනයි කතාව දැන් මේකට වහා වැටිලා අනේ ලියලා ඉවර එකක් නන් පුලුවන් නන් කොටස් 2 දෙන්නකෝ අක්කේ ආදරෙයි ගොඩක්
☺ ලස්සනයි අනෙ ආසාවෙන් බලන්නේ හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයී
Ane හරිම හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤ආසාවෙන් kiyavanne
දැන්නම් මාරම ලස්සනයි කතාව ❤❤❤
සුදම්මියා තා කොටස ක් දෙන්න අනෙ ,පලවෙනි කොටස කියවද්දි බිනර නිසා කතා ව එපා වුනා ,කවදාවත් නැතුව මම පිට කවරය කින් කතාව ක් තීන්දු කරන්න හැදුවා .ඒත් මේක පට්ට ලස්සන යි ,සමහර විට මම එහෙම තීන්දු වක් ගත්තේ තිබුන මානසික පීඩනය නිසා වෙන්න ඔින .
ඇයි වස්තුව .. මොකක්ද ප්‍රශ්නෙ .. ප්‍රශ්නෙ මොකක් වුනත් ලොකුවට හිතන්න එපා .. හැම දෙයක්ම හොඳ ම විදිහට වෙයි කියලා හිතන්න .. බුදු සරණයි
@rithunovels8230 මටම තේරුම් යනවා වේලාවකට මනස පාලනයෙන් ගිලිහෙනවා කියලා ,රිතු අවුරුදු විසි තුනක් මම හිතාගෙන හිටියේ ,ගෙදර අය මට ඒත්තු ගැන්නුවෙ මම ආදරය කරපු කෙනා මට බොරු කරා කියලා ,ඒත් ඒක නෙවෙයි වෙලා තියෙන්නේ ගෙදර උන් මට බොරු කියලා මාව බලෙන් ම විවහා කෙරෙව්වා .ඒත් ඒක දැන ගත්ත ඒයා ඇටැක් එකක් යන වෙලා වෙ නැගිටලා ඉස්සරහට ගිහින් පිටිපස්සෙ ඉදලා අනෙක් අය එපා කියද්දි .මොකද එයාට හැම දේම වුනෙ මම .එයාට කවුරුත් හිටියේ නැ මෙි ලෝකෙ .පව් මගෙ අහිංසක යා .එයා army office කෙනෙක් නැති වුනා මගෙ අහිංසක යා .කාලකන්නි එකතු වෙලා මට එයාව නැති කරා .මෙච්චර ලොකු රැවටීම ක් .
මේක නම් මාරම ලස්සනයි .......තව එපියක් දෙන්නකෝ
ලස්සනයි ඒ දෙන්න ආදරෙන් තියන්න ❤❤❤❤❤
අනේ අක්කි තව කොටසක් දෙන්න්කෝ ඔයා කිව්වනී දවසට කොටස් 2ක් දෙන්නම් කියලා 😢😢 ❤
අනේ මේ දෙන්නව එකතු කරන්න අප්පා. බිනරව අයින් කරල දාන්න.
අනෙ මන්ද අක්කි එකෙක විදියට ඔයා අපිව පිස්සු වට්ටනවා හරිම ලස්සනයි
Ane lassana kathawak mechchara kal thiyana hitiye 😢😢ane thawa kotasak dennakoooo akkiyooo ❤❤❤
තව කොටසක් ප්ලීස් මැණික...❤❤❤❤
අම්මෝ මොනවා වෙයිද මන්දා ඉස්සරහට.....🥲❤️
තව කොටසක් දෙන්නකො ❤ ❤
Marama lassanayi dannam kathawa❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි කතාව .තව කොටසක් දෙන්නකො මැණිකෙ ❤❤
Harima lassana katawak. Thawa kotasak dennako
ඇත්තටම ආදරේ කරා නම් කොල්ලෙකුටවත් කෙල්ලෙකුටවත් මෙහෙම කරන්න බෑ😢
කෙල්ල එහෙම කරෙ පුන්චි දරුවා නිසා දරුවා බේර ගන්න .කෙල්ල අසරණයි ඒ වෙලාවෙ.ඒ සේරම බිනරගෙයි කෙල්ලගේ අයියගෙයි ප්ලෑනක් වෙන්න ඕන 😮😮
මාරම ලස්සනයි කතාව 🥰🥰🥰🥰🥰👏👏
Ane me kathawa nam lassanama lassanai.parana kathawak kiuwata ane godaaaaak lassanai.thawa kotasak ikmanata one?❤❤❤
අක්කියෝ තව කොටසක් 😪
Harima lassanai nangi ❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි කෙල්ලට හරි යන්න ඕන❤❤❤
Lassanai akki .wish karanawa oyata
Marama lassanay rithu thawa epiyak dennakooo 😊😊😊
ලස්සනයි ❤❤
Ada pooyane rithuwo thawa kotasak dennako itin hari lassanai manika
Ane hemoma illana nisa thawa ekak dennakooooo
තව කොටසක් දෙන්නකෝ රිතු
Thawa kotasak denna berida wasthu..mokadda appa oyage kata walata wasiyak daalada mnda...hema ekatama wasi weno❤❤❤❤❤❤❤❤
Kella.kohoma hari.kollawa sanipa kara gani❤❤❤❤❤❤❤
❤❤❤❤❤ලස්සනයි❤❤❤❤
Ane akke episode 2 ganewath dawasata dennako plizzzzzzzz ane❤❤❤❤😢
ලස්සනයි කතාව නංගී ❤❤❤
Thawa kotasak 😁
ane thawa episode ekk dennko me kathawa nm maru
ආදරේ හරිම පුදුම දෙයක් .......අමතු විදිහට සමහර වෙලාවට අපිට මවන්නේ ❤❤❤
කතාව හරි ලස්සනයි ඒදෙන්නව ආදරයෙන් එකතු කරලා තියන්න
Lassanai. Bonus episode ekak dennako.
දෙව්රම් ගාමන්ට් එකේ බොස්ද, තව කොටසක් ඕනේ 🙏
අනේ තව කොටසක් දෙන්නකෝඔ❤❤❤❤
අද මේ කතවෙන් තව කොටසක් දෙන්ඩෝ
Oyage parana katha thamai godak lassana. Me kathawath ehemai. Thawa kotasak dennako
Akke thawa kotasak plz
දෙවුරම් අසනීපයි කියලා කරන්නේ බොරුවක්ද කියලා හිතෙනවා.එයා සාවිව කලින් ඉදලාම දන්නවද කොහෙද.
ඒ වගේ නේ😮😮
තව කොටසක්
රිතු අද පිනක් කරගන්න තව කොටසක් දෙන්න
Harima lassanaii katawa ane
Lassanai godak ,denna satthutinma thiyanna rithu
Lassanai akkiyo ❤
Thava kotassk dennako sudu ❤❤❤❤❤❤❤❤❤
dewrumw kathwen ain nokroth hodai ❤❤❤❤
Ane තව කොටසක් dennakoo
hama kathawama vage mekath lassanai rithu🥰🥰😇💗💖💝💓💞💕❤❤❤❤❤💖💝
ලස්සනයි ❤❤❤ thawa kotasak denna බැරිද 😊
Lassanai
Thawa kotasak ❤
Please ada පෝය නේද pin piපිණිස තව කොටසක් දෙන්න please ❤❤❤❤❤❤please ❤❤❤❤❤❤❤
Harima lassani thawa kotasak dennako
Ane thawa kotasak dennako
Me katawa marama lassani manika
Ane me ahinsaka kella thamath Binarata waraddak kiyanna kamathi ne...eth hamadema dana gaththama mona hitheyda....salli walata ASA wela me de karata Binarata e salli aran sathutin inna puluwan weyi kiyala man nam hithanne ne...eya danmama windawanna patan aran.
දෙවුරම් කරන්නේ බොරුවක් කෙල්ලත් දෙවුරම් එක්ක සතුටින් ඉදි කියලා හිතෙනවා ඉස්සරහට
Ane ada kalinn❤️
Ay ane kotas 2 k denne naththe❤
Anee bounes denne nadda suduuu😢😢😢😢❤❤❤
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Ane thawa Eka kotasak dennako please😔😔🥰
Dewram binaragen paliganna boruwak neda karanne muna wirupi karagena mata witharada ahema hithune
රිතු ඔයා කිවුවා කොටස් දෙකක් දෙනවා කයලා
❤️❤️❤️🌹🌹🌹🥰🥰
Mata hithena widihata dewram weruopi boy kenek newe kiyala samaharu hithai mata pissu kiyala mokada ada looked thaksanaya harima diunuine mee dewram wiruoli naa kiyalamai mata hithenne
❤❤❤❤❤🎉🎉🎉
❤❤❤❤
👌👌👌👌👌👌👌
Ane akke thava kotasak denna koo
Samaharawita kollage munata damage ekk nathuw athi.boruwk kranwad dnneth na
Ane thawa kotasak dennko
මට හිතෙන්නෙ දෙව්රම්ට මැරෙන්න තරම් අසනීපයක් නෑ කියලමයි. යාලුවා භාතිය කියපු කතාව මොකක්ද ? 🤔🤔🤔
Tawa kotasak. Denna. Barida
Tawa kotasak danna manika api paune rattaran
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💞💞💞💞
❤❤❤❤❤
tawa kotasak dennaaaaaa
Anith kathawa denne nedda