ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආයේ දෙකක් නෑ. තාරක තමයි අපරාධ කාරය.මිනිහා IT Professional කෙනෙක්
මේ කතාව එක පාරක් බැලුවා. අනිත් කොටස් ටිකත් හොයාගෙනම බලන්න හිතිල බැලුවේ.පට්ට
th-cam.com/play/PLD_KmFh9ODd-bRG-QyWmzeIZ3G4aH-lSP.html&si=-1xubQDngGTlsJpj
අද කතාව පටන් ගන්නකොටම තනියම හිටියෙත් බය උනා අම්මෝ
සිරා ඇ
ඇත්තමයි මටත් බය හිතුනා. තාත්වික නිර්මාණයක්
කුමකින් කුමක් සිදුවේද නොසිතෙන අපූරු නිර්මායක් 👊🫶
අද කතාව ලස්සනයි.. හෙට මොනවා වෙයිද 😢.. දෙකේම එකම voice එකක් නේද ඇහුනෙ??කොහොමහරි කාලෙකින් පස්සේ teledrama එකක් බලන්නේ!! ලංකාවේ crime mystery type කතාවක් කාලෙකින් දැක්කේ!! ❤ Thank you ITN!!
Jackson anthony හිටපු ජයන්ත චන්ද්‍රසිරි ගෙ ' ඝර සරප' බලපු අය ඉන්නවද?
ඒ ඇයි ඒකත් මේ වගේ එකද්ද
මල් මල් කතා දිගටම බලපු අපිට කාලෙකට පස්සේ කුතුහලය දනවන කතාවක්! 😮👏
තනියම ඉන්න මම කතාව පටන් ගැන්මෙදිම බය උන තරමක් .....😮😮
Baya wenn mokuth tyedaa math thniyama inne blnna patan aran aya nwaththala cmnts blnn awe 🥲
ඔබ සන්වෙදි නම් රාත්‍රියෙහි මෙය බලන්න එපා.
@@wasanthakatukurunda5949 heta blnn newaththuwa 🥲
Maath 😂
අම්මෝ මමත් බය උනා
මේක වෙනස්ම විදියේ වැඩක් 👍👍👍
ගොඩක් කතාවල වෙන්නෙ මොකක්ද ප්‍රේක්ෂක අපිට විනිවිද පේනව, මෙහි රචකයා එය සඟවාගෙන කතාව නිර්මාණය කරනව හොදයි පරන පෙන්නපු එකක් ද තරින්දි ගෙ ස්වභාවය නිසා හිතුවෙ
කතාපොත් කියවලා ඒ පොතේ චරිත මනසට වැටුණාම මානසිකව හිත බිදිලා මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ
🧐 ඒක වෙන්නත් පුළුවන්
mokadda e pote nama
මාරම ලස්සන කතාවක්..❤ මට නම හිතෙන්නේ සංගීත් හොද කෙනෙක්...
ITN එකේ ගියපු සුපිරි කතාවක්..❤ තාරක සර්ද කොහෙද මේ වැඩෙ කරන්නේ.. සංගීත් ඇත්තටම ආදරේ ඇතී කෙල්ලට..
meka kalin giyapu ekakda?
අප්පච්චි නාමෙන්...කාතාව බලන්නත් බයයි වගේ
මරු කවිය,දකුණු අතේ සරම් කෙටිය මිරිකා අරගෙන,දකුණු උරේ තද පාටට කොටියා කොටාගෙනවිය යුත්තක් හොඳ යුත්තෙන් වෙන්න හිතාගෙනඅප්පච්චි මගේ පිහිටට පොළවට වැඳගෙන :D :D :D
දකුණු රටේ මෛන්ද මාත්තය ගැන කියන්නෙ 😂😂😂
Its beautiful . Well done ❤❤❤
මුලින්ම ගිය අසෙනිගෙ සීන් එකේ යාකාගෙ කටහඩට හීන් දාඩිය දම්ම...
ඔව් ඇ
තාරකගේ වයිෆ්ට ආපු කෝල් එකේ කට හඩයි බුතයගේ කට හඩයි එක වගේනේ😮😮
එක ඇත්ත
ඩ්‍රයිවර් තමයි මටනම් සැක. (ජගත් චමිල)
@@TheVnv23 කවුරු උනත් ඔක්කොමගෙ නම් නම්බර දන්න කෙනෙක්
කතාව ලස්සනයි. අනික් ඒවට වඩා වෙනස් එකක්.
අමුතු කතාවක් වගේ , කාලෙකට පස්සෙ drama එකක් බලන්න හිතුන .....
Kalekin aai sinhala teledrama ekk balann gtte.. Meka blddinm issarahata godak interesting dewal weyi kiyla hithenwa..Appachchi naamen me kthawawath supiriyakma wewa 🛐👏
සර් කාරයා හොල්මන් පොත් දීලා ඒව ඔලුවට දාලා අරවගේ මෑණිලා එක්ක එකතු වෙලා කරන වැඩක් වගේ
මුල් ටික සද්දේ නැතිව බැලුවේ 🥲
කෝල් කරන කෙනා ගේ ගේමක් වෙන්න ඕන , ඒ වොයිස් ,
Thank ❤
ලස්සනයි. නියෙමෙට තියෙනව වැඩේ.
❤❤
තාරක සර්ගෙ ඩ්‍රයිවර් සැක මටනම්. (ජගත් චමිලගෙ කැරැක්ටර් එක)
ලස්සනයි කතාව❤❤
කලු කුමාර දිෂ්ටිය ගැන කියවෙන කතාවක් වගේ පේන්නේ
so nice❤
හොඳ යුත්තෙන්ම වෙනවා...
මේ කතාවේ වෙන්නේ මොකද්ද කියලා ඔයාලගේ අදහස කියන් යන්නකෝ 🤔😊
අර මැරිච්ච ගෑනු ළමයටයි, මේ ලෙඩ වෙලා ඉන්න ළමයටයි දෙන්නටම එකම දේවල් වෙන්නේ නේද? ඒක නම් මාරම කතාවක්
ඒ ගොල්ලන්ට කතා කරනවා ඇහුනු කටහඩින්මයි තාරකගේ වයිෆ්ට අද කෝල් එක ආවෙ
@@NimeshaMaduwanthi-m2pඔව් ඒ කටහඩ වගේ තමයි
ඒත් ඒ දෙන්නව සූරන්නේ කවුද එතකොට
සරාගේ අම්මා , සුපිරි පිරි , 👍 ඇත්ත නම මොකක්ද ??
රූපා පතිරණ❤
කතාව ලස්සනයි
මේකේ මීයා කවුද ??😅
Nice drama❤
කාලෙකට පට්ට ටෙලිනාට්‍ය වoශකතාවේ අළුත්ම වෙනසක් ඇතිකරන නාට්‍යයක් මෙය වනවාමයි. සුනෙත් අනුරාධ කොග්ගලහේවාගේ නියම වැඩක් 🎉
මෑණියො ලෑස්තිකරපු කටයුත්ත අර සංගීත් කොල්ල ගැනම වෙන්න ඕන. එරන්ද්ගෙ අම්මා එක්ක දේවාලෙට ගිය ගෑනිත් මෑණියන්ගෙම ප්ලාන්ට් එකක්. මෑනියො කතා කරන මඟුලෙ කොල්ලයි කොල්ලගෙ පවුල ගැනයිත් දන්නවා කිව්වෙ ඒ ගැණි. ඒ කොල්ලා සංගීත් වෙන්න ඕන.
Ammooo bahath hethanawa a kathawa balanna😢
එතකොට අර ඉස්සරගගෙදර සංගීත්ද නශෝමීට කේලම් කියන්නේ...😳😳
කාලෙකින් දැක්ක ලස්සන tele drama එකක්
Ammo kalumahaththaya😂
Man dakkamai meena kumari wasa charitayak act කරනවා
Me katawa stand by action neda kiyana eka meka balanakota amataka wenawane rata balanna baya nisa ude balanne.😂😂😂
Ane manda blannath bayay..puduma kuthuhalayakManasika prashnayak wageee
Tale drama wala dakka hoda kathawak rat episode 5 kuthuhalaya laga lagama aussanawa akai drama aka wanas kiuwa hoda kathawak Jaya seyalu danata
.මේ කතාව තේරේන්නේ නැහැ
Appachchi namen maru drama eka..
Who is doing these horrible things to young girls. Is this a horror drama? Will find out in time. Please don't stop the drama. I'm looking forward to seeing all the episodes.
කලු කුමාරයා කියන දිෂ්ටිය
හැප්පැච්චි නාමෙන් 😂😂😂
E voice eka neda room eken enne
අද කොහොමද තනියම කමරේ ඉන්නෙ 😢😢😢😢
අප්පච්චි දෙයියො කියන්නෙ මෛන්ද මාත්තය වෙන්න බැයිද? සාටකෙත් තියෙන්නේ 😂
😂😂😂
Mata hithenne me katahada am mamage wage mama me ayata karadar karanne
Tharakada game karaya
RAT තේරුම මොකක්ද
මීයා
තාරක sir wenama gemak ගහනවා
නෑ නේද
@shandi-l9q ow බලන්නකෝ
Maath baya una
Hodatama therenawa , ara katahada adala kisima boothayekata nemei, manussayek tamai mee hamadema karnne
Sangeeth sambandai wage
අර ඉස්සරහ ගෙදර කොල්ලා නෙමේ මන් හිතන්නේ අප්පච්චී නාමෙන් විකාර කරලා ඔය..
allapu gadaraaka hari .maniyohari gahana gamaka
එරන්දියි අරකෙල්ලයි දෙන්නටම මෙහෙම කරේ අර කොල්ල.ඌ කලින් ඉන්න ඇත්තෙ අර කෙල්ලගෙ ගමේ
කලින් කොල්ලා බැදලලුනේ දැන්
ade meka balanna baya hithenawane
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢😢😢
Koheda me dewale thiyenne ? 🤣🤣🤣🤣🤣😂😂😂
Kathawa lassanai 😊
call karana eka ghana gamak sir nam gama gahanna wife ta cl karanna ne ne
කටයුත්ත කරන්නෙත්, අපලෙටද, ???😂😂😂😂😂
ekama voice neda room ekenui 4n ekenui enne
ලංකාවේ නළුවෝ නැද්ද.. සාරංග ඇරෙන්න. එකෙන් වෙන්නේ කතාව නොබලා අතාරින එක. මොකෙක්ද මේ 😂😂
ඔයා අතාරින්න අපි අතාරින්නෙ නැ 😂😂
Meka balala iwara wenakota apitath pissu weteida manda😂😂
😂
ආයේ දෙකක් නෑ. තාරක තමයි අපරාධ කාරය.මිනිහා IT Professional කෙනෙක්
මේ කතාව එක පාරක් බැලුවා. අනිත් කොටස් ටිකත් හොයාගෙනම බලන්න හිතිල බැලුවේ.පට්ට
th-cam.com/play/PLD_KmFh9ODd-bRG-QyWmzeIZ3G4aH-lSP.html&si=-1xubQDngGTlsJpj
අද කතාව පටන් ගන්නකොටම තනියම හිටියෙත් බය උනා අම්මෝ
සිරා ඇ
ඇත්තමයි මටත් බය හිතුනා. තාත්වික නිර්මාණයක්
කුමකින් කුමක් සිදුවේද නොසිතෙන අපූරු නිර්මායක් 👊🫶
අද කතාව ලස්සනයි.. හෙට මොනවා වෙයිද 😢.. දෙකේම එකම voice එකක් නේද ඇහුනෙ??කොහොමහරි කාලෙකින් පස්සේ teledrama එකක් බලන්නේ!! ලංකාවේ crime mystery type කතාවක් කාලෙකින් දැක්කේ!! ❤ Thank you ITN!!
Jackson anthony හිටපු ජයන්ත චන්ද්‍රසිරි ගෙ ' ඝර සරප' බලපු අය ඉන්නවද?
ඒ ඇයි ඒකත් මේ වගේ එකද්ද
මල් මල් කතා දිගටම බලපු අපිට කාලෙකට පස්සේ කුතුහලය දනවන කතාවක්! 😮👏
තනියම ඉන්න මම කතාව පටන් ගැන්මෙදිම බය උන තරමක් .....😮😮
Baya wenn mokuth tyedaa math thniyama inne blnna patan aran aya nwaththala cmnts blnn awe 🥲
ඔබ සන්වෙදි නම් රාත්‍රියෙහි මෙය බලන්න එපා.
@@wasanthakatukurunda5949 heta blnn newaththuwa 🥲
Maath 😂
අම්මෝ මමත් බය උනා
මේක වෙනස්ම විදියේ වැඩක් 👍👍👍
ගොඩක් කතාවල වෙන්නෙ මොකක්ද ප්‍රේක්ෂක අපිට විනිවිද පේනව, මෙහි රචකයා එය සඟවාගෙන කතාව නිර්මාණය කරනව හොදයි
පරන පෙන්නපු එකක් ද තරින්දි ගෙ ස්වභාවය නිසා හිතුවෙ
කතාපොත් කියවලා ඒ පොතේ චරිත මනසට වැටුණාම මානසිකව හිත බිදිලා මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ
🧐 ඒක වෙන්නත් පුළුවන්
mokadda e pote nama
මාරම ලස්සන කතාවක්..❤ මට නම හිතෙන්නේ සංගීත් හොද කෙනෙක්...
ITN එකේ ගියපු සුපිරි කතාවක්..❤ තාරක සර්ද කොහෙද මේ වැඩෙ කරන්නේ.. සංගීත් ඇත්තටම ආදරේ ඇතී කෙල්ලට..
meka kalin giyapu ekakda?
අප්පච්චි නාමෙන්...කාතාව බලන්නත් බයයි වගේ
මරු කවිය,
දකුණු අතේ සරම් කෙටිය මිරිකා අරගෙන,
දකුණු උරේ තද පාටට කොටියා කොටාගෙන
විය යුත්තක් හොඳ යුත්තෙන් වෙන්න හිතාගෙන
අප්පච්චි මගේ පිහිටට පොළවට වැඳගෙන :D :D :D
දකුණු රටේ මෛන්ද මාත්තය ගැන කියන්නෙ 😂😂😂
Its beautiful . Well done ❤❤❤
මුලින්ම ගිය අසෙනිගෙ සීන් එකේ යාකාගෙ කටහඩට හීන් දාඩිය දම්ම...
ඔව් ඇ
තාරකගේ වයිෆ්ට ආපු කෝල් එකේ කට හඩයි බුතයගේ කට හඩයි එක වගේනේ😮😮
එක ඇත්ත
ඩ්‍රයිවර් තමයි මටනම් සැක. (ජගත් චමිල)
@@TheVnv23 කවුරු උනත් ඔක්කොමගෙ නම් නම්බර දන්න කෙනෙක්
කතාව ලස්සනයි. අනික් ඒවට වඩා වෙනස් එකක්.
අමුතු කතාවක් වගේ , කාලෙකට පස්සෙ drama එකක් බලන්න හිතුන .....
Kalekin aai sinhala teledrama ekk balann gtte.. Meka blddinm issarahata godak interesting dewal weyi kiyla hithenwa..
Appachchi naamen me kthawawath supiriyakma wewa 🛐👏
සර් කාරයා හොල්මන් පොත් දීලා ඒව ඔලුවට දාලා අරවගේ මෑණිලා එක්ක එකතු වෙලා කරන වැඩක් වගේ
මුල් ටික සද්දේ නැතිව බැලුවේ 🥲
කෝල් කරන කෙනා ගේ ගේමක් වෙන්න ඕන , ඒ වොයිස් ,
Thank ❤
ලස්සනයි. නියෙමෙට තියෙනව වැඩේ.
❤❤
තාරක සර්ගෙ ඩ්‍රයිවර් සැක මටනම්. (ජගත් චමිලගෙ කැරැක්ටර් එක)
ලස්සනයි කතාව❤❤
කලු කුමාර දිෂ්ටිය ගැන කියවෙන කතාවක් වගේ පේන්නේ
so nice❤
හොඳ යුත්තෙන්ම වෙනවා...
මේ කතාවේ වෙන්නේ මොකද්ද කියලා ඔයාලගේ අදහස කියන් යන්නකෝ 🤔😊
අර මැරිච්ච ගෑනු ළමයටයි, මේ ලෙඩ වෙලා ඉන්න ළමයටයි දෙන්නටම එකම දේවල් වෙන්නේ නේද? ඒක නම් මාරම කතාවක්
ඒ ගොල්ලන්ට කතා කරනවා ඇහුනු කටහඩින්මයි තාරකගේ වයිෆ්ට අද කෝල් එක ආවෙ
@@NimeshaMaduwanthi-m2pඔව් ඒ කටහඩ වගේ තමයි
ඒත් ඒ දෙන්නව සූරන්නේ කවුද එතකොට
සරාගේ අම්මා , සුපිරි පිරි , 👍 ඇත්ත නම මොකක්ද ??
රූපා පතිරණ❤
කතාව ලස්සනයි
මේකේ මීයා කවුද ??😅
Nice drama❤
කාලෙකට පට්ට ටෙලිනාට්‍ය වoශකතාවේ අළුත්ම වෙනසක් ඇතිකරන නාට්‍යයක් මෙය වනවාමයි.
සුනෙත් අනුරාධ කොග්ගලහේවාගේ නියම වැඩක් 🎉
මෑණියො ලෑස්තිකරපු කටයුත්ත අර සංගීත් කොල්ල ගැනම වෙන්න ඕන.
එරන්ද්ගෙ අම්මා එක්ක දේවාලෙට ගිය ගෑනිත් මෑණියන්ගෙම ප්ලාන්ට් එකක්.
මෑනියො කතා කරන මඟුලෙ කොල්ලයි කොල්ලගෙ පවුල ගැනයිත් දන්නවා කිව්වෙ ඒ ගැණි.
ඒ කොල්ලා සංගීත් වෙන්න ඕන.
Ammooo bahath hethanawa a kathawa balanna😢
එතකොට අර ඉස්සරගගෙදර සංගීත්ද නශෝමීට කේලම් කියන්නේ...😳😳
කාලෙකින් දැක්ක ලස්සන tele drama එකක්
Ammo kalumahaththaya😂
Man dakkamai meena kumari wasa charitayak act කරනවා
Me katawa stand by action neda kiyana eka meka balanakota amataka wenawane rata balanna baya nisa ude balanne.😂😂😂
Ane manda blannath bayay..puduma kuthuhalayak
Manasika prashnayak wageee