Goddess paththini | සත් පත්තිනි පූජාව නිවසේදීම තබමු | sath paththini pujawa | paththini dewa pujawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @pradeepkumara771
    @pradeepkumara771 3 ปีที่แล้ว +8

    ගොඩක් පින්.....🙏🙏🙏🙏 මගේ හැම ප්‍රශ්නයක්ම දුරු කරගන්න සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!!!

  • @thilakdewasurendra1284
    @thilakdewasurendra1284 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +2

    Uthum U Sath Paththini Amma pihitai!!! Sitharageth Anurageth Jewithawalata athi siyaluma duk duruve senasima labadena sekva!!!

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 7 หลายเดือนก่อน

    ස්තුතියි නොදන්නා godak dewal දැනගන්නට ලැබුනා ගොඩක් පින්

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +3

    සත්පත්ති මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🪔🏵️🏵️🏵️🕉️☸️

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා........!

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 5 หลายเดือนก่อน +1

    සත්පත්තිනි දෙවි පිහිටයි

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 3 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පින්

  • @sanduniimasha557
    @sanduniimasha557 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. පින් 🙏🙏🙏 කිරි අම්මා danayak දෙන පිළිවෙල කියලා දෙන්න පුලුවන් නම් හොඳයි. ඔබට තෙරුවන් සරණයි

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx หลายเดือนก่อน

    theruwan saranai

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 3 ปีที่แล้ว +1

    පින් සිදු වේවා

  • @disanayakaisuru5087
    @disanayakaisuru5087 3 ปีที่แล้ว +1

    Pathtini meniyange pihitan mage siyalu patum etu wewa sadu sadu sadu

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 3 ปีที่แล้ว +1

    Godak pin oba thumata daladhasamidu phitai paththini maniyange pihita arakshawa lebewa

  • @rasanjalijayawardana151
    @rasanjalijayawardana151 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @iroshaperera9015
    @iroshaperera9015 3 ปีที่แล้ว +2

    Theruwan saranay obathumata 🙏🙏🌺🌺🙏🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai satha patateni devi yanagama pehitai oba tumatha labawa danumatha karata 🙏💮🙏💮🙏💮

  • @smartexrest5691
    @smartexrest5691 3 ปีที่แล้ว +1

    Thanks. Sadu Sadu

  • @ysupun8749
    @ysupun8749 2 หลายเดือนก่อน

    එතකොට වස් පූජා වල පලතුරු නේද කොමඩු,අන්නාසි ,තියන්න පුලුවන් ද

  • @shiromipushpa5045
    @shiromipushpa5045 ปีที่แล้ว

    සාදු

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +2

    Godak pin denuwath kirimata.

  • @ChaminiChethana-w9i
    @ChaminiChethana-w9i 4 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ට මල් පහන් සුවඳ දුම් pamanak පුජා කරාට කමක් නැද්ද. බුදු පහන තියන තැනම පත්තිනි මෑණියන්ගේ photo එකක් තියලා වන්දනා karat කමක් නැද්ද 🙏🙏🙏🙏

  • @SeenCorn
    @SeenCorn 4 หลายเดือนก่อน

    මේ පිත්තල පිලිමෙ කොහෙද.එලුවන් එක්ක

  • @rashnikandanarachchi9782
    @rashnikandanarachchi9782 3 ปีที่แล้ว

    සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා..! 🙏🙏🙏

  • @kwtkwt5421
    @kwtkwt5421 2 ปีที่แล้ว

    Paththani. Maniyangam. Pehtai. Labawa🙏🙏🙏

  • @nadikumari9484
    @nadikumari9484 3 ปีที่แล้ว

    Sath pattini maniyo piheta leabewa.sadu.sadu.sadu.

  • @sunithaamarasinha7239
    @sunithaamarasinha7239 ปีที่แล้ว

    මzස

  • @prakashkodithuwakku1466
    @prakashkodithuwakku1466 2 ปีที่แล้ว

    Me pujawen passe pujawata thiyapu ewata monawda karanne paththini Devi pihitayi

  • @presannacool2415
    @presannacool2415 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් වේනුවේන් කුටියක් කොයි විදියටද සාදා ගන්නේ කියලා කියලා දේන්නකො පත්තිනි රූපේ තියන දිශාව ගෑන එම කියලා දෙන්නකො

    • @presannacool2415
      @presannacool2415 2 ปีที่แล้ว +1

      එය ඔබ තුමාට ලොකු පිනක් වේයි

  • @nilanthiabesinha9135
    @nilanthiabesinha9135 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ට පහන් තැබීමට විශේෂ දවස් තියනවද

  • @dilshanarunakumara1337
    @dilshanarunakumara1337 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ireshakithulgoda8678
    @ireshakithulgoda8678 ปีที่แล้ว

    භාරයක් නිදහස් කොට නැවත භාරයක් වීම සදහා පලතුරු පූජා වට්ටි වෙන වෙනම තැබිය යුතුද

  • @amandasandamini2119
    @amandasandamini2119 2 ปีที่แล้ว

    API maniyanta pujavak thiyanavanm mula idan karanna ona Gatha tika poddak kiyala dannako 🙏

  • @ChaminiChethana-w9i
    @ChaminiChethana-w9i 4 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ට පිරිමි ලමයෙක් වන්දනා කරාට කමක් නැද්ද 🙏🙏🙏

  • @Chathuranganikorawage-ff8tk
    @Chathuranganikorawage-ff8tk 11 หลายเดือนก่อน

    දරුඵල සදහා පත්තිනි මෑනියන්ට බාර වෙන්නෙ කොහොමද

  • @ishizukadashani883
    @ishizukadashani883 3 ปีที่แล้ว +2

    Pattini maniyange pihiten mage pramada wela tibena liyakiyavili ekmanin genva ganimatat tavada mage vivahaya ekmanin sidu kara ganimata mata pihita wanna

  • @jananigayathri1261
    @jananigayathri1261 3 ปีที่แล้ว +1

    දේවකතා චැනලය කරන ඔබට ගොඩක් පිං.

    • @DraGono5
      @DraGono5 ปีที่แล้ว

      🙏🙏🙏

  • @asiriajith6262
    @asiriajith6262 2 ปีที่แล้ว

    දරුවන් බලාපොරොත්තුවෙන් පත්තිනි දේවියට බාර වෙන්නේ කොහොමද

  • @thanujaperera8225
    @thanujaperera8225 2 ปีที่แล้ว

    Me pehedun kada dewiyanta puja kalata passe aka ai apita denawada?akata api mokadda karanna

  • @dilinijayasekara5728
    @dilinijayasekara5728 2 ปีที่แล้ว

    Elawalu pujawa denne kohomada

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Godak.pin.

  • @surangsampath6459
    @surangsampath6459 3 ปีที่แล้ว +1

    Maga. Siyalu. Apala. Dosa. Ladaroga. Durukaraganna. Sath. Pattini. Maniyanga. Pihita. Labawawa. Sadu. Sadu. Sadu. Godak. Pin

  • @chamika-cd3gs
    @chamika-cd3gs 2 ปีที่แล้ว

    🙏🏻

  • @sharinthawijewardhana9417
    @sharinthawijewardhana9417 3 ปีที่แล้ว

    Kannagi parameshwar kiyl pujwak tiyenwd pathtini maniyange ??
    Puluwnnm pathtini hella dankooo 🙏🙏

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Ehema pujawak nam ne..kannagi parameshvari kiyanne paththini maniyanta kiyana demala namak

  • @AnomaEkanayake-b4v
    @AnomaEkanayake-b4v 6 หลายเดือนก่อน

    ,🙏

  • @amandasandamini2119
    @amandasandamini2119 2 ปีที่แล้ว

    Mona vaga dawasak da pujavata hoda

  • @danushkadilshan1559
    @danushkadilshan1559 3 ปีที่แล้ว +1

    Ge ethule paththini dewiyan wendata kamak nedda hemadama...

  • @prasannaamaradipthi5416
    @prasannaamaradipthi5416 2 ปีที่แล้ว

    ඊශ්වර දෙවියන්ට පූජාවක් කරන හැටි ඉක්මනින් කියා දෙන්න පුලුවන් ද? අග්නි පූජාවක් කරන හැටිත් කියා දෙන්න.

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඉක්මනින් දාන්නම්

  • @surangsampath6459
    @surangsampath6459 3 ปีที่แล้ว

    Pattilmaniyaga. Pihitan. Maga. Muhna. Tiya kaluwana. Rogaya. Suwawa. Sadu. Sadu. Sadu

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 2 ปีที่แล้ว

    Sath Paththini meniyanen hema PAWULAKMA ADREN ARAKSHA KARALA DENA SEKWA

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා.....!

    • @harshaniumayanthi1655
      @harshaniumayanthi1655 2 ปีที่แล้ว +1

      Mulu thun sithinma godak pin demi

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද 3 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ට මාව බාර කරන්න කිව්වා කොහොමද ඒක කරන්නෙ

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      පත්තිනි මෑනියන් වෙනුවෙන් අංග සම්පූර්ණ ලෙස සැකසූ පලතුරු කැවිලි පූජාවක් සමග පැහැදුම් කදක්, කහ සලුවක්, සුදු හා කහ මල් මාලා, කපුරු, හදුන්කූරු ආදිය පුදා භාරයක් ගැටගසා නියමිත කාලසීමාව ල්වසර කීයක්ද යන්න දන්වා භාර වන්න. ඉන්පසු වසරින් වසර එම භාරවූ මාසයේම පලතුරු කැවිලි පූජාවක් තබා භාරය අලුත් කරන්න. පළමුවර භාර ගැටගැසිය යුතු අතර වසරින් වසර අලුත් කිරීමට නැවත භාර ගැටගැසිය යුතු නොවන අතර පලතුරු සහ කැවිලි පූජාවක් තබා භාරය අලුත් කිරීම පමණක් සිදුකල යුතුය. අනිවාර්යයෙන්ම පත්තිනි මෑණියන් වෙනුවෙන් කැපවූ දේවාලයකදී මෙය සිදුකල යුතුය.

  • @shashinilakshika2281
    @shashinilakshika2281 3 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ට කිරිපිඩු පූජාවක් කරාට කමක් නැද්ද .කිරිපිඩු පූජා කරන්නෙ බුදුන්ට පමණක්ද...

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නෑ. පත්තිනි මෑණියන් ඇතුලු ඕනෑම දෙවි කෙනෙක් වෙනුවෙන් තබන්නට හැකි. දෙවියන්ට කිරිබත් තැබීමේදී උක් හකුරු සහ කෙසෙල් තබන්න.

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 ปีที่แล้ว

    Kumbam ekak kiyanne mokakda

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      කලයක් මුදුනේ පොල් ගෙඩියක් තැම්පත් කරලා තවත් සරසිලි කරලා විශේෂයෙන් දේව පූජා සඳහා සකසා ගන්න දෙයක් තමයි කුම්බම් එකක් කියන්නේ

    • @thalagalakumari2280
      @thalagalakumari2280 3 ปีที่แล้ว

      @@dewakatha kumbam gana video ekak karanna puluwanda bhoma pin

  • @sharinthawijewardhana9417
    @sharinthawijewardhana9417 3 ปีที่แล้ว

    Chanal eka mokak hri welad 🤔🤔

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      සමාවෙන්න, ගැටළුව නිවැරදි කරලා තියෙන්නේ.. ආයෙත් කලින් වගේම සියලුම වීඩියෝ බලන්න පුලුවන්..සිදු උන අපහසුතාවයට අපගේ කණගාටුව..

    • @sharinthawijewardhana9417
      @sharinthawijewardhana9417 3 ปีที่แล้ว

      @@dewakatha hmmmm 😊😊

  • @diyansasenoolee395
    @diyansasenoolee395 3 ปีที่แล้ว

    V

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🍒🍒🍅🍅

  • @DraGono5
    @DraGono5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iranganilanka4032
    @iranganilanka4032 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anjalikarajapaksha1195
    @anjalikarajapaksha1195 3 ปีที่แล้ว

    🙏🙏

  • @kanthisilva8548
    @kanthisilva8548 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @tharakasewwadi8044
    @tharakasewwadi8044 2 ปีที่แล้ว

    🙏🙏