Adara Gangule | Saranga Disasekara & Dinakshi Priyasad | 7 NOTES | Siyatha TV | 22 - 06 - 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +2

    හරිම මිහිරි ගායනයක් .තෙරැවන්
    සරණයි ❤

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k หลายเดือนก่อน +3

    හරිමලස්සනයි

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 10 หลายเดือนก่อน +3

    බැලුවොත් කමෙන්ට් අනිවාර්යයෙන් මගෙ න් ❤නියමායී ................ කොම්ලෝ තාත්තගෙ ගමන ඇදගෙන යන්න හදවතින්ම ආදරෙයි . කෙල්ලත් නරකම නැහැ . ❤

  • @ashanidafra5053
    @ashanidafra5053 ปีที่แล้ว +1

    Wooow

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 5 ปีที่แล้ว +44

    සියල්ල සිදුවන්නේ සන්සාර පුරුද්දට .පෙර පින් පව් අනුව .ලස්සන අනාගතයක් දෙන්නට .තෙරුවන් සරණයි .මරෙන තුරා එකට ඉන්න

    • @sududhoni8763
      @sududhoni8763 5 ปีที่แล้ว

      හොදම වචනය පෙර කල පවි පිං

    • @shamp1245
      @shamp1245 5 ปีที่แล้ว

      Kalyani Kaluani paw pala denne mehema thama.

    • @harithawaidyaratne172
      @harithawaidyaratne172 2 ปีที่แล้ว

      @@sududhoni8763 Too much of anything is good for nothing - same for religious beliefs (I mean, that is my viewpoint at least).

  • @ukarunarathna8395
    @ukarunarathna8395 ปีที่แล้ว +2

    ❤❤❤. Adarei hemadamath...lassana Copple ekak

  • @lakiperera1068
    @lakiperera1068 11 หลายเดือนก่อน +1

    Aiyo sindu Kanda epooooo

  • @devikasadaruwani1698
    @devikasadaruwani1698 5 ปีที่แล้ว +12

    Palaweni kasaden inn kiyla kohevath liyala ne...gelapenne nathnam widava widava innavata vada hodai wen wena eka...dan saranga aluth life ekak patan ganna hdnne...eka uruma de wenna athi...hema kenatana nivaradi kena hamba wenne ne..👍👍

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว +4

    lassana anagathayak oya dennata. upadina hama athmedima ekathuwenna suba pathum.❤❤❤❤❤💕💕💕💕

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    මම ආසම සෝන්ග් ake

  • @anuskaanuska3623
    @anuskaanuska3623 5 ปีที่แล้ว +27

    Mannam harima asawen hitiya sarangata dennam ammo asamane me nettichchi yanne koheda athana ane ara ahinsaka waif umali pauu

  • @tituswijesinghe9257
    @tituswijesinghe9257 3 ปีที่แล้ว +4

    Wonderfully Romantic.Surpassing Hindi actors.

  • @janakafernando9838
    @janakafernando9838 ปีที่แล้ว +1

    oba depalata budusarani .devipihitath labewa.sapawath pawlgeewithayak labewa pathami

  • @pererakanchana7532
    @pererakanchana7532 2 วันที่ผ่านมา

    ❤💕💐🇨🇾

  • @maduchandana544
    @maduchandana544 5 ปีที่แล้ว +30

    Umali laginwath tiyanna ba mea ganiwanam. Umali ea taram rathtaran kallak.

  • @roshinishamila9423
    @roshinishamila9423 5 ปีที่แล้ว +34

    dinakshi oyage hoda friend kenak neda saranga...itin oyata puluana umaliwai sarangawai aye ekatua karane oyata loku pinak..

  • @noyelinanoma1262
    @noyelinanoma1262 5 ปีที่แล้ว +115

    උමාලි ගේ තැන ගන්න නමි බැහැ ඒයාට ලස්සන කටහඩක් තියෙනවා මෙි කටුස්සි පුලුවන්ද උමාලි ගේ තැන ගන්න

    • @tharuweerasinghe2027
      @tharuweerasinghe2027 5 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @queenaimee8654
      @queenaimee8654 5 ปีที่แล้ว +3

      Aniwa

    • @bhuiiooohajyabhk7158
      @bhuiiooohajyabhk7158 5 ปีที่แล้ว +7

      ඒක ඇත්ත .මෙයාලා ප්‍රසිද්ධියේ නටනවා.උමාලි හොරෙන් නටනවා .ඒකයි වෙනස.

    • @inokapaddiyapperuma3454
      @inokapaddiyapperuma3454 2 ปีที่แล้ว

      Ane atthamai🤩🤩🤩🤩

    • @nisharamuthukudaarachchi511
      @nisharamuthukudaarachchi511 8 หลายเดือนก่อน +1

      Eya aran iwarai.

  • @ashanidafra5053
    @ashanidafra5053 ปีที่แล้ว

  • @pradeepakumari4328
    @pradeepakumari4328 5 ปีที่แล้ว +43

    Sinduwa balanna newei mun dennata banala thiyanawa balanna awe 😁😁

  • @shiromimathu1754
    @shiromimathu1754 5 ปีที่แล้ว +3

    Oye dennata suba pathanawa.oyalage paudgalika jiwithe apita wadak na.lassanai oyala denna

  • @dilrukshidissanayake4917
    @dilrukshidissanayake4917 5 ปีที่แล้ว +28

    Saranga aiye api oyata thiyena adhareth nethiuna. Meyawa marry karanna kalin siyawathawak hithanna. Mokadha prekshakayange adharaya dhinaganna hema kalakaruwektama be.

  • @nilankasubashini687
    @nilankasubashini687 5 ปีที่แล้ว +67

    සාරංගයි දිනක්ෂියි කොහොම ජිවත් උනත් මටනම් වැඩක්ම නැ. ඒ උනාට උමාලි පව්.උමාලිව දෙවියන් ලස්සන තැනක තියයි

  • @marymaryam6498
    @marymaryam6498 5 ปีที่แล้ว +22

    No Dakin weesi

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 5 ปีที่แล้ว +56

    මුන්ට කිසිම ගානක් නතිව ඉන්නවානේ. ලජ්ජාවක් නතිකම.තොපි අදුම් ගලවලා හිටපල්ලා.. එක හොදයි ..පවුල් කඩාකප්පල් කරලා...

  • @ukarunarathna8395
    @ukarunarathna8395 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +2

    M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    F: මල් වැල් වන විල් පිරී ගියේ
    සෙව​ණ​ දෙවන්නලූ
    බිඟු නද විහඟුන් ඉගිල්ලුනේ
    මිහිරෙ රැඳෙන්නලූ
    M: පුන්සඳ නැඟුණෙත් අහස් තලේ
    අපට බලන්නලූ
    දෙනෙතට කඳුළැලි තුරුල් කළේ
    පෙමට අඬන්නලූ
    F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    F: මී වද මී පැණි පිරී ගියේ
    දෙතොල රඳන්නලූ
    දේදුනු ඕවිලි මැවී ගියේ
    නුවන පිනන්නලූ
    M: මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ
    ඔබව ලබන්නලූ
    ඒ හැර ලැබුණත් පලක් නැතේ
    ඉසුරු මැණික් මලූ//
    F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී
    ලොවම දැකුම්කලූ
    පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස්
    Lyrics:- Premakeerthi de Alwis
    තනුව හා සංගීතය:- වික්ටර් රත්නායක
    Melody, Music:- Victor Rathnayake
    යුග ගායනය:- ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක
    Artists:- Victor Rathnayake, Srimathi Thilakarathne

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +45

    සාරංගයටත් වැලක් නැතුවනෙ උන්නෙ දැන් ඒකත් හරි නොදකින් කටුස්සි මේවට ගෙන්නලා මුන්ව ප්‍රසිද්ධ කරන්නෙ තොපි තමයි ඔක්කොටම මුල .උමාළිට සින්දු කියන්න ලස්සන voice එකක් තියෙනවා මේකිට ඒ මොකුත් නැහැ හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියලාද?.තොපේ ඉතින් පුරුද්දනේ අනුන්ගේ පවුල් කඩලා ප්‍රසිද්ධියේ රඟන එක.Comment එකක් දාලා යන්න ආව මිසක ඔය රූකඩ කටුස්සි රිලා මොටා සාරංගයගේ නාඩගම් අපි බලන්නෙ නැහැ උමාළි හිටියනම් අනිවා බලනවා.🤪🤭🤭😉😉😉😂😂😂😂

    • @anushanuha174
      @anushanuha174 5 ปีที่แล้ว +1

      Sadamini sithu akenma aththa

    • @apnabandara3564
      @apnabandara3564 5 ปีที่แล้ว +1

      Sadamini sithu eka thamai umali pau

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

    • @pawaniudeshika6051
      @pawaniudeshika6051 ปีที่แล้ว

      ඉතින් ඇයි කමෙන්ට් එකක් දාන්න ආවේ ඇන්ටි ඔයා 😂 අමො අමෝ තියෙන උනන්දුව. හරි ලස්සන ඇති ඔයා අපරාදේ ඔයාව ගෙන්නන්න තිබ්බෙ මේකට

    • @cjcj-jy9it
      @cjcj-jy9it 11 หลายเดือนก่อน

      mamanam saranga gawa inne umali vitharamai kiyala hithana baluwa.

  • @amayanugawela7903
    @amayanugawela7903 5 ปีที่แล้ว +77

    මට විතරද දිනක්ශි පේන්න බැරි..පව්ලක් කඩලා ඉන්න ලස්සන..පව් උමාලි

    • @nishanijayathilake4204
      @nishanijayathilake4204 5 ปีที่แล้ว +1

      Apo nae api kauruth kamathi nae dinakshita

    • @නිරෝෂානිරෝෂනී
      @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +3

      මට ත් පේන්නම බැරි ගෑනියෙක් ගෑනියෙකුට කරන්න පුලුවන් පහත්ම වැඩේ තමය් පව්ලක් කඩන එක ඒක මෙයා කරා.

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว

      උමාලිගෙ අහලකින්වත් තියන්න බෑ සාරංගගෙත් සිංදු එපා උනා

    • @nayanapremachandra7801
      @nayanapremachandra7801 ปีที่แล้ว

      Umali බැදලා ඉද්දිද දිනක්ශි සාරන්ගත් එක්ක යාලු උනේ මම දන්නේ නෑ මොකුත්ම ඒකයි අහන්නෙ

  • @siriynisiriyani5921
    @siriynisiriyani5921 5 ปีที่แล้ว +28

    නොදකින් කාඩාකප්පල්කාරි පවුල්

  • @manjanafernando9714
    @manjanafernando9714 5 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් 👍👍👍👍

  • @renukaFernando-y5g
    @renukaFernando-y5g ปีที่แล้ว

    ❤🎉

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว +1

    Not bad

  • @donaperera7594
    @donaperera7594 2 ปีที่แล้ว +3

    👌👌👌🌹🌹❤🙏

  • @dianahysinth7788
    @dianahysinth7788 5 ปีที่แล้ว +3

    Harima ලස්සනයි , god bless both of u

  • @priyangakumari3338
    @priyangakumari3338 5 ปีที่แล้ว +4

    ලස්සනයි .

  • @wathsalamanamperi9191
    @wathsalamanamperi9191 2 ปีที่แล้ว +1

    👍

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 5 ปีที่แล้ว +12

    Nodakin me kotuchchiii sarangage Age elluna...saranga oya hoda dakshai eth...

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว +58

    අනේ නෙදකි න් මෙි බැල්ලි

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 5 ปีที่แล้ว +3

    Leave him...you will be soon added to the group of family breakers like chaturika nehara poornika and many more. Please leave him alone without ruining saranga's future. We still love him until you are not together.

  • @darshanikadimingo6287
    @darshanikadimingo6287 5 ปีที่แล้ว +3

    Saranga "sina pipena me wasantaya" kiyannako.umali ekka kiuva wage.adum adalada?

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +3

    ලස්සනයි 💓

  • @bhuiiooohajyabhk7158
    @bhuiiooohajyabhk7158 5 ปีที่แล้ว +15

    දිනක්ශි සහ සාරංග හරිම ලස්සනට ගායනා කලා.පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ .අපි 100%ක් නිවැරැදි වෙලා ඉන්න ඕනෙ අනුන්ට බලු විදියට බනින්න කලින් .

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว +43

    අපෝ උමාලී හිටියා නම් ශොක්

    • @lalithairangani5630
      @lalithairangani5630 5 ปีที่แล้ว +1

      denakshe obata kawadawath hoda paulak kanna bha

  • @vasiliseresha1577
    @vasiliseresha1577 5 ปีที่แล้ว +13

    Lassanai dennama! Good luck!!

  • @udaracool6586
    @udaracool6586 5 ปีที่แล้ว +15

    ඊර්ෂ්‍යාවට කියන කතා නෙමෙයි ඇත්ත කතා කරන්න ඒ දෙන්නම ලස්සනට කිව්වා අනික දිනක්ශි කියන්නෙ පාඩුවෙ ඉන්න කෙනෙක් අහින්සකයි good luck දෙන්නට

  • @kgsnethshan4521
    @kgsnethshan4521 5 ปีที่แล้ว +1

    Nice 👌

  • @darshanikarunaratne9911
    @darshanikarunaratne9911 5 ปีที่แล้ว +1

    dennatama suba pathanawa.. lassanai

  • @kashuikumari8506
    @kashuikumari8506 5 ปีที่แล้ว +26

    I don't like dinakshi😬😬,i like umali & saranga💕

  • @sujathakumari1755
    @sujathakumari1755 5 ปีที่แล้ว +17

    ලස්සනයි 💝💝💝💝 ඔයලා දෙන්නාටම මමනමි හරිම ආදරේයි..............

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 5 ปีที่แล้ว +3

    Harima lassana geethayak..lassanata gayanawa..b.s samatama

  • @sakithrock6090
    @sakithrock6090 5 ปีที่แล้ว +2

    Good matching couple

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +3

    Lassana sinduwa dennama lassanata kiwwa..😍💕😍💕😍💕😍💕sinduwe anthima wachana tika 👍👍👍isuruta da kiwwee😄😄😄

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +29

    උන්ට හොඳ නං අපිට මොකද අනේ කොහොමත් ඔය නළු නිළියන්ට කසාද බදින ව කියන්නේ දික්කසාදය වෙනවා කියන්නේ ඇදුං මාරු කරන ව වගේ ටික කාලයක් එකට ඉඳලා වෙන තාක් බලා ගනී දෙන්න ම... සල්ලි තියෙනව නම් මොන ද මුන්ට කරන්න බැරි

  • @sanjuruwan6153
    @sanjuruwan6153 5 ปีที่แล้ว +16

    ane saranga oya widihitayatama neda umali ekka hitiyeth. lajjai paw ara ahinsaka kella. oya kotu kithaiyata wadiya mona tharam jodada

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p ปีที่แล้ว

    Yoko kiyanna berinam nikan hitapiya umalige duwillakwath watinawada

  • @niroshachandani3995
    @niroshachandani3995 5 ปีที่แล้ว +19

    සාරංග wifeta duka athi නේද

  • @sudukumarisudukumari405
    @sudukumarisudukumari405 5 ปีที่แล้ว +22

    Sarangata galapenne umali me holman newe komala huttak dnaksi

  • @sanjubandara305
    @sanjubandara305 5 ปีที่แล้ว +30

    හොඳ matching couple එකක් සාරංග & උමාලි....ඒත් දයිවය මේකිව වෙන්න ඇති සාරංග ට උරුම කරන්න ඇත්තේ... මුන් නම් පට්ට වේසියෝ ...බැදපු එවුන් අල්ලගන්නවද හරි කෙල්ලෝ...මුන්ට මේවා ශාප වෙනකොට දෙකොනින් යයි...අර ශේශාද්‍රිත් මිනිහෙක් ඉදලා අතටම අහූ උනේ...ඒ වගේ ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවි ...උමාලි වැරදි නම් එයාටත් එච්චරයි ....මුන්ට විවාහ ජීවිතය සෙල්ලමක්...

    • @nishanthifernando6748
      @nishanthifernando6748 ปีที่แล้ว

      Ai oyada me kello wesakam karana kota laga hitiye gon kata kiyanna aepa

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      @@nishanthifernando6748 මම ඉන්න ඕන නෑ අනේ මුලු රටක්ම දන්න එකේ ඔයා දන්නේ නැත්තේ ඔයාගේ ඔලුවෙ අවුලක්...ශේශාද්‍රි room එකක කොල්ලෙක් එක්ක හිටපු එක එයාගේ husband ගේ අතටම අහු වෙලා එයා තමයි social midia දාලා තිබුනේ .පස්සේ ඌ ඩිවෝස් කලා...ඔය ක්‍රිශාන්තට කලින් marrage ,එකේ ලස්සන දුවෙක් ඉන්නවා ...එයා හොද family life එකක් ගෙවපු අහිංසක මනුස්සයෙක් ..ඒ පවුලත් කැඩුවා ..වේ****** යෝ නෙවෙයි ද ඉතිං ...

  • @shamp1245
    @shamp1245 5 ปีที่แล้ว +19

    Dinakshige voice eka eeeya. Good to flush down a toilet 💩 💩 💩

  • @emeshilakshani6031
    @emeshilakshani6031 5 ปีที่แล้ว +12

    Mona hethuekde mnda mate me dinakshiwa penna be

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 3 ปีที่แล้ว

    V.nice

  • @sakithrock6090
    @sakithrock6090 5 ปีที่แล้ว +3

    Harima lassanai

  • @kamanireeta9882
    @kamanireeta9882 5 ปีที่แล้ว +11

    Lowama dakum kalu wen na eatharam pawak saranga oya kara gaththe umali paw

  • @sritha9738
    @sritha9738 5 ปีที่แล้ว +30

    thuk belli PAUL KADANA HARI LASSANAI KIYALA HITHAN ETHI JIWITHA KALETAMA VIDAWA VIDAWA THAMA INNE WENNE

  • @amashamcy2446
    @amashamcy2446 5 ปีที่แล้ว +5

    harima lassanai. dennatama aadarei. Good luck dennatama.

  • @ransiransi8087
    @ransiransi8087 5 ปีที่แล้ว +11

    mun dennata lajjawak naa.munge de
    mawpiyanuth mewa balanawane.

  • @marymaryam6498
    @marymaryam6498 5 ปีที่แล้ว +17

    Mata mun denawa peenna be

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 5 ปีที่แล้ว +4

    Lassanai

  • @inokasanjeewaniewedasudude3202
    @inokasanjeewaniewedasudude3202 5 ปีที่แล้ว +4

    woow Lassanai 😍😘😘😘

  • @anuanoma6206
    @anuanoma6206 5 ปีที่แล้ว +10

    Meki kanawa Ara sarangayawa. Henama gahanawa umalita dunna dukata

  • @anjuanju9825
    @anjuanju9825 5 ปีที่แล้ว +5

    Maradane , badu 3ta hoda polulak ahuwela
    thatthage sindu walatath HU. Kanawa

  • @ramanie4758
    @ramanie4758 5 ปีที่แล้ว +7

    AdArei dennatama harima lassanai

  • @shanikaperera4435
    @shanikaperera4435 5 ปีที่แล้ว +8

    Beautiful ❤❤

  • @chandimafernando820
    @chandimafernando820 3 ปีที่แล้ว +1

    Anunge jeewitha thamange karagannathuwa thamange wedak balagena hitiyanam honday hamoma. Kagewath jeewitha mokatada api hithata ganne. Pissu minissu comment dana oyala

  • @marymaryam6498
    @marymaryam6498 5 ปีที่แล้ว +6

    Katu belali

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว +1

    umaali paw

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว +3

    dennama lassani budusarani

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 5 ปีที่แล้ว +7

    Harima lassanai puthae oyala danatama tharuvan saranaei

  • @Pathumvishwajith822
    @Pathumvishwajith822 5 ปีที่แล้ว +9

    Umali lassani godak

  • @kanthinawarthana3112
    @kanthinawarthana3112 5 ปีที่แล้ว +1

    sarnga malli umali nngi pu newata aya oya lgata ganna apita kohethma wedak nehe ath oyatath umli nngitath mamanam harima kematii

  • @piumapeiris2672
    @piumapeiris2672 5 ปีที่แล้ว +1

    Lassanai 😍😍😍

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 5 ปีที่แล้ว +13

    අම්මපා සාරංග තොට ලැජ්ජාවක් නැද්ද... කාලෙකට කලින් උමාලි එක්කත් ඔහොම හිටියා මතකද උඹට

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 5 ปีที่แล้ว +9

    ඊයා........

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +8

    ඊයා අප්පා මුන්..😁😁😁

  • @සුපුන්-ජ4ඝ
    @සුපුන්-ජ4ඝ 4 ปีที่แล้ว +1

    දිනක්ෂි වේස ගෑනී ට ලැජ්ජ නැතුව ඉන්න විදිය විතරක් තු තු තු තු තු තු තු විතරක් පරිස්සමින් ඉන්න කල කල දේ පල පල විපාක ලැබේයි

  • @slheart3426
    @slheart3426 5 ปีที่แล้ว +3

    Godak unta ridila ambooo😂😂😂maru comment tika👌👌👌

    • @gloomreal6351
      @gloomreal6351 5 ปีที่แล้ว

      Eththatama mamath kemethi nh dinakshita but api hariyatama nodena katawath banina eka weradi. Godak ahinsakai wage inna 2 ganinna beri genuth hora weda karanawa. Eyala game ahanne samaje hoda namak thiyan. Othana 1st wife dinakshi wela. Umali 2 gf unanam ada umalita bani palu yanna. Ape rate minissu harima wenas.. hoda welawata mama pita rata inne. Ay minissu mechchara mooda.. eyalage life eka eyala balagani. Neethiyak thiyenne rate e deeta... neththam ethin miniha mreuwath gehuwath police nogihin usavi nogohin kata wahan palu kapan kiyala inna ona. E nisa oyala tikak hoda manasakin hitanna.mee loke pawai pinai kiyala deyak thiyanawa. Eka therum ganna. Budusaranai

  • @subodhasenarathne3431
    @subodhasenarathne3431 5 ปีที่แล้ว

    Niyamai..

  • @nandapathirana4893
    @nandapathirana4893 5 ปีที่แล้ว +10

    Ponna saranaga dan mekith pota yai kiya bauata passenmai porawl kiyala hithanne

  • @ayoniweeraman8396
    @ayoniweeraman8396 5 ปีที่แล้ว +1

    godak lassanai suba pathum

  • @kljpathirana1992
    @kljpathirana1992 5 ปีที่แล้ว +8

    Kawadawath badinna aepa mokda hriynne umlita dipu gindarata

  • @desilva2429
    @desilva2429 5 ปีที่แล้ว +5

    මන් න්ම් මුකුත් කියන්නෙ නැ

  • @MohammedMohammed-de5wz
    @MohammedMohammed-de5wz 5 ปีที่แล้ว +4

    nalu nelei keyanne toyilat katawal wage tuuùuùuuuu

  • @kusalpayagala8021
    @kusalpayagala8021 5 ปีที่แล้ว +3

    Hrima lassanai

  • @සුපුන්-ජ4ඝ
    @සුපුන්-ජ4ඝ 4 ปีที่แล้ว +10

    උමලි අක්කියා කරන දේවල් මේයාලාත් කරනවා උමලි අක්කියා නම් මාර ලස්සනයි අහන් ඉන්න ආසම ආසයි

  • @sadalisudarshika1884
    @sadalisudarshika1884 5 ปีที่แล้ว

    Ane lassanai hemadama oya danna sathutin enna jesu pihitai

  • @gayaniRanasingheslanka
    @gayaniRanasingheslanka 5 ปีที่แล้ว +5

    Sarangeya nathiwa no toilet
    Sobaneeta kichi kichiya nam dannawa matanam appiriyai me ganiela maddaya kawruth nathiwa nee inne ..

  • @judykulathunga591
    @judykulathunga591 5 ปีที่แล้ว +2

    Wiwahayak kadenakal balagena innawa age ellenna.ane munge demawpiyo mewa balagena innawane.kasada badapu minihek ekka duwa natana nadagama.

  • @flysky8283
    @flysky8283 5 ปีที่แล้ว +3

    ලස්සනයි 👍👍👍👍👍👍