Chat & Music - (2024-08-16) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 หลายเดือนก่อน +31

    ඇග හිරි වැටිලා යනවා මේවා ඇහෙනකොට .❤
    අජිත් මුතුකුමාරණ අයිය නිසා ආවෙ ❤අතීතයේ හැම මතකම එළියට එනවා🥺❤️

  • @danushkasamarakoon6511
    @danushkasamarakoon6511 11 วันที่ผ่านมา +2

    මගේ ජනප්‍රියම ගායකයා අජිත් අයියා හැම සිංදුවක්ම මතකයි...❤️❤️

  • @januxvlog
    @januxvlog 2 หลายเดือนก่อน +26

    අජිත් අයියා නිසා අවා බලන්න live singing නම් ඉතින් ❤❤ දකුණේ අපේ එකා

  • @KavinduChathuranga-el1zd
    @KavinduChathuranga-el1zd 2 หลายเดือนก่อน +13

    ලන්කාවෙ හිත හොදයි කියන ගොඩාක් ගායකයන්ගෙ ඇත්තටම හිත හොද නෑ . Wedding එකකට් එන්න කිව්වම ලක්ශ 4,5ක් ඉල්ලනවා tv එකේ ඇවිල්ලා කිය්න කතා නෑ එයාලා එක්ක පව්ද්ගලිකව කතා කරාම තමයි එයාලගෙ හැටි දන්නෙ ඒකට අජිත් අයියා එයාට් කටාකර ගමන් එයා කටා කරන්නෙම හිත හැදෙන විදිහටමයි. කතා කර ගමන් කිව්වෙ මල්ලි show එකක් නෙවෙයිනෙ බොරුවට මට් සල්ලි ඕනෙ නෑ ඔයාට හිතෙනෙ සාදාරන ගානක් දියන් බන් කියල කිව්වෙ එහෙමත් බැරින්ම් මට transport එක විතරක් දියන් . ඇවිල්ලා නියමෙටම් වැඩෙ කරා සුපිරි චරිතයක් හිත හොද මනුස්සයෙක් .

  • @ryan_gt4721
    @ryan_gt4721 2 หลายเดือนก่อน +30

    අජිත් අයිය,අපේ පාසල් කාලය ලස්සන කරාට ස්තුතියි .

  • @shanakaprasad6364
    @shanakaprasad6364 2 หลายเดือนก่อน +16

    අපේ පාසල් කාලේ ගායකයා තමා අජිත් මුතුකුමාරණ කියන්නේ..ඒ කාලේ යුද විරුවෝ නිතරම ඇහුවෙත් ඔබේ ගීත..හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ, පාසල් බිමේ හමු වු සුර කුමරියේ, සතියකට එක වරක් ඔබ එන්න කියනවා, මා පැළදුව ඔය මංගල මුදුව, ලොකු තාත්තේ හතර මායීමේ , පොත් පිටුවක ඔබ ලියා තිබුණ කවිය ලස්සනයි මේවා අහද්දි අතීතයට යනවා..

    • @sene7250
      @sene7250 2 หลายเดือนก่อน

      ❤😢

  • @senethperera6303
    @senethperera6303 2 หลายเดือนก่อน +20

    අජිත් මුතුකුමාරන live singing කියන්නෙ මේවට ❤❤💞😫

  • @Darshana316
    @Darshana316 2 หลายเดือนก่อน +23

    අජිත් අයියා ඉන්න තැන් විතරයි ස්කිප් කර කර බැලුවෙි...🤍❤️🤍

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 หลายเดือนก่อน +8

    අජිත් අයියයි මංජුලා අක්කියි නිසා බලන්න ආවේ... ඒ දෙන්නගේ කොටස් විතරයි ස්කිප් කර කර බලන්නේ.❤❤❤❤

  • @Minula_Sachinthana
    @Minula_Sachinthana 2 หลายเดือนก่อน +17

    10:05 1:14:55 ❤

  • @Roshan-mn4pj
    @Roshan-mn4pj 2 หลายเดือนก่อน +4

    අජීත් අයියා ඔයා නිහතමානී සොඳුරු කාලාකරුවෙක් මට ආසවක් තියනවා ඔයාට සිංදුවක් කරන්න ❤

  • @lahiruprasad8629
    @lahiruprasad8629 2 หลายเดือนก่อน +9

    මංජුලා දිල්රුක්ෂි කියන්නේ ගුරුවරියක්.එලිමහන් වේදිකාවේ දැවැන්ත චරිත දෙකක් තමයි අජිත් අයියයි මංජුලා අක්කයි❤ කැසැට් ඇඩෙව්වා.

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 หลายเดือนก่อน +12

    හසිනි විමලවීර ලස්සනයි ඔයා ගේ ගායනය ❤🌹

  • @senuraharithapriya
    @senuraharithapriya 2 หลายเดือนก่อน +6

    හිත නිවෙන්න❤️ 23:57

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 2 หลายเดือนก่อน +4

    Ajith Aiya Inna than skip Kara Kara beluwa ajith aiyata MN Asa podikale idala sindu nam aye ajith aiyage Awa withara mai ahanne balanne ajith Aiya aththatama balanna asai kurunegalata awoth kiyanna😊😊😊😊😊😊

  • @InduDi-jf2ho
    @InduDi-jf2ho 2 หลายเดือนก่อน +4

    අජිත් අයියා කතා කරන විදිහ මරු ... කෙලින්ම කියල දානව සාමාන්‍ය විදිහටම😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 หลายเดือนก่อน +11

    ඇත්තටම මාධ්‍යයේ ඉදිරියට එන විට අඩනිරුවත් ව එන්න එපා.නිවසේ ඉදන් TV බලන්නේ දරුවන් සහෝදරයන් වැඩිහිටියන් සමඟ. අපිට ලැජ්ජයි. වැසිය යුතු දේවල් වහ ගෙන එන්න. ලෝකෙට ඇග පෙන්වන්න ලැජ්ජා නැද්ද. ඔහොම ඇග විකුණලා කලා ලෝකයට හඳුන්වා ගන්න. ලැජ්ජයි

  • @NadeeHerath-m7h
    @NadeeHerath-m7h 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ තමා ගායක ගායිකාවො..අජිත්..මංජුලා ..අනිත් අය ❤️❤️💚❤️❤️❤️💚❤️❤️💚💚❤️💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️💚

  • @sanjeevafernando3970
    @sanjeevafernando3970 2 หลายเดือนก่อน +7

    ❤Ajith ayiya love you ❤❤

  • @udararukshan7073
    @udararukshan7073 2 หลายเดือนก่อน +5

    කව්ද මේ සදිසි? ඇත්තටම මම දන්නේ නෑ.... කියන්න හිතෙනවා ගොඩක් ඒ ළමයා ගැන ඒත් අපහාස කරනවා කියලා හිතුවොත් ඒක හරි මදිනේ... ආදරෙයි අජිත් අයියා....

  • @rachithamohotti5950
    @rachithamohotti5950 2 หลายเดือนก่อน +4

    54:30 Best voice 💐

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 หลายเดือนก่อน +2

    ආදරයේ රජ්ජුරුවෝ ❤👑

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 2 หลายเดือนก่อน +4

    Niyamai program eka Ada super gayan udawattha manjula Dilrukshi Ajithe mutukumarana Aiya nisama baluvea

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 หลายเดือนก่อน +1

    Love Hansini’s voice, beautiful singing❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 หลายเดือนก่อน +4

    ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤

  • @PradeepVinethilaka
    @PradeepVinethilaka 2 หลายเดือนก่อน +2

    අජිත් මුතුකුමාරණ live singing beautiful

  • @gehanshashika8631
    @gehanshashika8631 2 หลายเดือนก่อน +2

    අජිත් මුතුකුමාරණ කියන්න අපි පොඩි කාලේ ඉදලා හොයන පිස්සුවක්

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 2 หลายเดือนก่อน +10

    අජිත් අයියා❤❤❤

  • @kapilagihan2801
    @kapilagihan2801 2 หลายเดือนก่อน +8

    Ajith aiya nisamai baluwe👍❤️

  • @NadeeHerath-m7h
    @NadeeHerath-m7h 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ නිවේදකයගෙ නිවේදනය හරි ලස්සනයි ❤️❤️💚❤️❤️❤️💚❤️❤️💚💚❤️💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️💚

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +5

    දුශී .නිශානී ටීචර් නිසාමයි බැලුවේ ආදරෙයි දෙන්නටම ❤❤

  • @AnthonyJayasinghe
    @AnthonyJayasinghe 2 หลายเดือนก่อน +1

    හංසිනිගේ ගීතයෙන් වෙනම ලෝකයකට ගියා.

  • @dhanushkasenanayake1313
    @dhanushkasenanayake1313 2 หลายเดือนก่อน +2

    අජිත් මුතුකුමාරණ හදවතේ ගායකයා ඒ කලේ පංති යන්න දෙන සල්ලි වලින් ඉතුරු සල්ලි එකතු කරන් එන හැම කැසට් එකක්ම එක්තු කරන් තිබ්බ අතීතයක්,හැඩ කඩදාසි වල ලියපු ලියුම් වල පැත්තට හැඩට සින්දු කෑලි ලීව මේ සින්දු.

  • @sarithmaheshmahesh9175
    @sarithmaheshmahesh9175 2 หลายเดือนก่อน +1

    Ajith ❤

  • @savindasandaruwan-nu5pe
    @savindasandaruwan-nu5pe 2 หลายเดือนก่อน +7

    Ajith aiye a katahada adath a wagemai ❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 หลายเดือนก่อน +2

    අජිත් අයියා song මාරම ලස්සනයි ❤❤❤❤❤❤

  • @SaduniSeuwandi-j3z
    @SaduniSeuwandi-j3z 2 หลายเดือนก่อน +5

    Ajith aiya nisa baluwa.godak adarei ajith aiye

  • @Anju78688
    @Anju78688 2 หลายเดือนก่อน +1

    මෙවර ලස්සනම chat and music program එකක්

  • @LakshaniLakshani-u8z
    @LakshaniLakshani-u8z 2 หลายเดือนก่อน +3

    Ane mama asama gayakaya ajith aiya marama lassanai

  • @jayanathbandula5522
    @jayanathbandula5522 หลายเดือนก่อน

    අජිත් මුතුකුමාරණ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්.....අති දක්ෂයෙක්...මා දුටු...ජයවේවා !!

  • @geethanidipika3469
    @geethanidipika3469 2 หลายเดือนก่อน +6

    Ajith ayya❤❤❤

  • @indikasampath2392
    @indikasampath2392 2 หลายเดือนก่อน +2

    අජිත් මුතුකුමාරන අයියා❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයා අජිත් ❤

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 หลายเดือนก่อน +1

    i T N ස්තුතියි ❤නිවේදන ඔබ දෙපලට සංගීතකණ්ඩායම t ස්තුතියි ❤

  • @FITDXBSriLanka
    @FITDXBSriLanka 2 หลายเดือนก่อน +17

    Ma malata kemathi bawa denagena ....oba mla ayen kala natuwen... harima lassanata gethaya gayana kala

  • @PabodyaGalangal
    @PabodyaGalangal 2 หลายเดือนก่อน +2

    Sandasi nangi nisa baluve .
    Harima lassanai oya sindu kiyanava ahagena balagena inna 😍❤️

  • @gayanrasika5821
    @gayanrasika5821 2 หลายเดือนก่อน +2

    ajite aieya patta ❤❤❤

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 2 หลายเดือนก่อน +2

    Ajith aiya nisa baluwe❤

  • @SanathkumaraHendadurage-ix8de
    @SanathkumaraHendadurage-ix8de 2 หลายเดือนก่อน +2

    Ajja Ape Waddek ekenma...jaya! Love❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 หลายเดือนก่อน +2

    Ajith muthukumarana 🎉🎉🎉🎉🎉🎉

  • @KasunNavoda
    @KasunNavoda 2 หลายเดือนก่อน +5

    Ajith ayiya ❤

  • @AsankaJayathilaka-fs9um
    @AsankaJayathilaka-fs9um หลายเดือนก่อน

    පූර්ණ සචින්ත බහිරව කන්දෙ ගීතයේ කොටසක් කියන එක මේ වැඩසටහනෙද තියෙන්නෙ

  • @Balckandwhite
    @Balckandwhite 2 หลายเดือนก่อน +5

    Ajith bro 👊 ❤

  • @erangaherath694
    @erangaherath694 2 หลายเดือนก่อน +2

    Aderai Ajith ayya ❤

  • @NethmiSinethma
    @NethmiSinethma 2 หลายเดือนก่อน +1

    හංසිනී❤

  • @Suriyarachchi
    @Suriyarachchi 16 วันที่ผ่านมา

    අජිත් අයියා හින්දාම බැලුවේ ❤

  • @virajsanjeewa5963
    @virajsanjeewa5963 2 หลายเดือนก่อน +1

    Ajith aiya😊❤❤😊❤❤😊

  • @janakaprasad6618
    @janakaprasad6618 2 หลายเดือนก่อน +1

    54:45
    01:46:18

  • @sachinijanadari1020
    @sachinijanadari1020 2 หลายเดือนก่อน +1

    Hansini❤❤

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 6 วันที่ผ่านมา

    Set ekama super

  • @SandeshChamaraChamara
    @SandeshChamaraChamara 2 หลายเดือนก่อน

    මන්ජුලා අක්කි අපේ පොඩි පුන්චි වගේමයි.දෙන්න නිව්න්නු වගේ

  • @mamapradeep
    @mamapradeep 24 วันที่ผ่านมา

    Niyamay ayye❤❤

  • @srilanka8562
    @srilanka8562 2 หลายเดือนก่อน

    Very beautiful program god bless all of u❤❤❤

  • @ShinaTharu-b3z
    @ShinaTharu-b3z 2 หลายเดือนก่อน +1

    Ammo ajithge sinduwa

  • @mamapradeep
    @mamapradeep 24 วันที่ผ่านมา

    Lassanay Ajith ayye

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 2 หลายเดือนก่อน +2

    Mendaaaa😂😂😂😂😂

  • @ushanikarawita1432
    @ushanikarawita1432 2 หลายเดือนก่อน +4

    ගෙලේ රන්මාල ගායනය කරන ගර්ල්, ශා....හරි ම ලස්සනයි ඒක........

  • @manojk19
    @manojk19 2 หลายเดือนก่อน +1

    කුසල් මෙන්ඩිස් වෙස් වලාගෙන ඇවිල්ලාද?😮😮

  • @sahanvidanage681
    @sahanvidanage681 2 หลายเดือนก่อน +2

    Ajiya❤❤❤

  • @pushpakumarah4328
    @pushpakumarah4328 13 วันที่ผ่านมา

    Mage heenayak.....අජිත් aiya es deken dakinna...api adare lassana karagaththe අජිත් aiya nisa...e lassana geetha

  • @nadeeshadiwakara124
    @nadeeshadiwakara124 2 หลายเดือนก่อน +1

    අජිත් අයියා නිසා බලන්න අවේ❤❤

  • @dushhero2081
    @dushhero2081 2 หลายเดือนก่อน +1

    අජිත් 🔥🔥🔥

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤

  • @nimsaraprasad6335
    @nimsaraprasad6335 2 หลายเดือนก่อน +1

    23:58

  • @Mahe-v8k
    @Mahe-v8k 2 หลายเดือนก่อน +2

    ගයාන් ❤❤❤

  • @SurangaPraboth-x6r
    @SurangaPraboth-x6r 26 วันที่ผ่านมา

    Ajith ayya supiri

  • @pavithrapabasara6540
    @pavithrapabasara6540 2 หลายเดือนก่อน +1

    Ajith pana wage❤❤❤❤❤

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 2 หลายเดือนก่อน

    Ajith aiyage kasat pees okkoma api laga thiyenawa issara wagema Thama kemathi oyage songwalatamai

  • @balasoo8464
    @balasoo8464 2 หลายเดือนก่อน +1

    අජිත් පිස්සු වක් තමයි ඉතින්

  • @persysriyalatha5212
    @persysriyalatha5212 2 หลายเดือนก่อน +2

    Bharain අදික රස්නේ දරා ගන්න බැරි වහින්න ඒක හොදයි ❤❤❤

  • @kalanaPrageethkulathilaka
    @kalanaPrageethkulathilaka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @bandulajaywickrama7658
    @bandulajaywickrama7658 2 หลายเดือนก่อน

    ඒ පොඩි කෙල්ල මරු

  • @harsu5158
    @harsu5158 2 หลายเดือนก่อน +2

    Limit the chat and give us more Songs and Dances,

  • @KanishkaWijesekara
    @KanishkaWijesekara 2 หลายเดือนก่อน

    23:56 Amaradewa reincarnation ❤

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne 2 หลายเดือนก่อน

    හංසිනි නිසා බැලුවා ආදරෙයි හොදේ

  • @malithshalitha7945
    @malithshalitha7945 2 หลายเดือนก่อน +1

    අජිත් නිසා ආසාවෙන් බලනවා❤️❤️

  • @ashika-sk5ty
    @ashika-sk5ty 2 หลายเดือนก่อน +2

    Tekla,thushi ❤

  • @JasonRoye-b9h
    @JasonRoye-b9h หลายเดือนก่อน +1

    Williams Frank White Angela Davis Melissa

  • @TenisonDeSilva
    @TenisonDeSilva 2 หลายเดือนก่อน

    Budu saranai niyamyi loving. Ajith malle

  • @anushanikarunarathna5504
    @anushanikarunarathna5504 2 หลายเดือนก่อน

    Lassanai godak

  • @pubudukumara472
    @pubudukumara472 2 หลายเดือนก่อน +4

    අජිත්

  • @DelopaDelopa
    @DelopaDelopa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @animationexplaination682
    @animationexplaination682 2 หลายเดือนก่อน

    Poorna aiyaaaa ❤

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 2 หลายเดือนก่อน +1

    Adaarei jaya weva

  • @Cricket_feaver444
    @Cricket_feaver444 2 หลายเดือนก่อน +1

    Poorna sachintha waddek thama

  • @ishaniwatsala2954
    @ishaniwatsala2954 2 หลายเดือนก่อน

    Ajith aiya nisa meka balanna awa mama

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 2 หลายเดือนก่อน

    Hitha addara lagata wela adara kawi kiyannada💜

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 2 หลายเดือนก่อน

    Niyamai jaya wewa 👍

  • @SadinSasmina
    @SadinSasmina 2 หลายเดือนก่อน +1

    1:50:27

  • @rajapaksha3419
    @rajapaksha3419 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉