නොර්වීජීයානුවෙකුට සංඛ්යාණය ( ගණන් ) ඉගැන්වූ හැටි ( මගේ නෝර්වීජියානු ටියුෂන් පංතිය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@KeerthiKulasekara‬ අද කතාකරන්නේ නෝර්වේ රටේ දී මම කරපු ටියුෂන් පංතියක් ගැන, අපේ නෝර්වේ අත්දැකීම් වල හයවෙනි කොටස තමයි අද ඔබ වෙත ගෙන එන්නේ ... . සතියකට වතාවක් දෙවතාවක් කරපු මේ පංතියෙන් පස්සේ අවුරුදු හැට පහක් පමණ වූ නෝර්වීජියානු ජාතික වෛද්‍යවරයෙක් වූ මගේ ශිෂ්‍යයා ඒ විෂය සමත් වුණා .. ඒ වෙනුවෙන් අපට පෙපිස්ට් පීට්සා සහිත රාත්‍රී භෝජන සංග්‍රහයකුත් ලැබුණා .. අද කතාව ඒ පංතිය සහ ගුරු ගෝල සම්බන්ධතාවය ගැනයි

ความคิดเห็น • 7

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 หลายเดือนก่อน +1

    කොහේ හිටියත් අන් අයට අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් හොද දක්ෂයෙකුට විතරයි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 หลายเดือนก่อน

      ස්තුතියි ඕනෙම කෙනෙකුට , ඕනෙම ජාතිකයෙකුට සහය දෙන්න හිතෙන එකත් පුද්ගලයෙකුට හරි වටිනවා

  • @uniturbonet
    @uniturbonet 2 หลายเดือนก่อน +2

    Sir, Medical Physicist කෙනෙක්ට Australiaවල මොන වගේ demand එකක් ද
    තියෙන්නෙ, ඒ වගේම certified Medical Physicist කෙනෙක් වෙන්න Australia තුලම study කරන්න ඕනද? ....plz reply sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 หลายเดือนก่อน +1

      I am not sure about this , you have to check with the skill migration list

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 หลายเดือนก่อน +1

    dr waddek thamai ithin 😲😯

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  2 หลายเดือนก่อน

    www.visitnorway.com/listings/peppes-pizza/3872/