sanidhapa with pali bagra kuliyapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • sanidhapa live show kuliyapitiya pali bagra. bimbaraksenaga. ahasa usata

ความคิดเห็น • 138

  • @M_K_D056
    @M_K_D056 2 ปีที่แล้ว +37

    අලුත් කොල්ලනේ..බලගනිල්ලා..ඔය ඉන්නේ..live ..ගුණදාස කපුගේ ට ..backing කරපු සුපිරි පෑඩෙක් තමා..අපේ අජිත් අයියා ..❤

    • @ලක්මාල්කුමාර-ඩ3ෂ
      @ලක්මාල්කුමාර-ඩ3ෂ 2 ปีที่แล้ว +3

      එකෙන්ම..

    • @alphaking_org
      @alphaking_org 11 หลายเดือนก่อน

      ඇත්තද ❤ 2000 හේ සෙට් එකේ උනත් ගැම්මෙන් අහන සින්දු තමා අපි 😊

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 7 หลายเดือนก่อน +1

      E wage gayakayekta backing sounds denndat pin karanna Oni...amaraniya gayakayo gunadasa kapuge❤❤❤

    • @yasindusathsara6585
      @yasindusathsara6585 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @sehan794
    @sehan794 2 ปีที่แล้ว +12

    පෑඩ් නම් අජිත් මාමා ඩ්‍රම් නම් ප්‍රසංක මාමා ලීඩ් ගිටාර් නම් ශාන් මාමා තුන් පත් රෑන සමග මියුසිකල් බෑන්ඩ් නම් සනිධප තමා 😍😘

  • @palibagra
    @palibagra 2 ปีที่แล้ว +20

    බොහොම ස්තුති බුදුසරනයි ආදරෙයි 😍❤❤❤❤❤🙏

  • @yttharuwa541
    @yttharuwa541 ปีที่แล้ว +6

    ඇත්තටම එදා ගුණදාාස කපුගේ සූරීන්ට බැකින් කරා වගේ මයි අජිත් අයියේ පට්ට හොඳේ 💝☺️

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +9

    සනිධප ❤️❤️❤️❤ බලන්න ඕන නෑ ටික වෙලාවක් අහනකොට කියන්න පුළුවන් සංගීතය දෙන්නෙ කවුද කියලා ♥️♥️♥️♥️💪💪💪💪💪💪

  • @YKINGTRAVEL
    @YKINGTRAVEL 2 ปีที่แล้ว +7

    කණට මී පැණි වක්කරනවා වගෙ මාරම වාදනයක්
    සනිධප හරියටම සනිධපම තමා ❤️

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +11

    😍සනිධප😍 පාලි බග්‍රා 😍💚පැඩා අජිත් මහතා😍💚 පිස්සුවක් 🔥🤗😘

  • @indikaruwan3816
    @indikaruwan3816 2 ปีที่แล้ว +7

    ලංකාවෙම band පිස්සො.කොපිකරෙ .අජිත් අයියා .ප්‍රසන්ග අය්ය.ශාන් අයියා .ඩික්සන් අයියා ඔයාලව තමා.ගැහිල්ලක් තමා.බුදු සරණයි bro

  • @krishanthasranaraja5607
    @krishanthasranaraja5607 2 ปีที่แล้ว +6

    Mr ; Prasanga thisera and you best perforemers in sri lanka ❤
    God bless

  • @kbuwana5406
    @kbuwana5406 2 ปีที่แล้ว +6

    අජිත් අයියෙ අයෙ වචන නැහැ ඉවර වෙනකන් ම බැලුවා සුපිරි අන්තිමටන පට්ට හොදටම නැටුව ගැම්මටම තියෙනවා සනිදප ආදරෙයි ❤️❤️😈😍

  • @krishnamahesh2892
    @krishnamahesh2892 2 ปีที่แล้ว +7

    අය ඉතින් කියන්න වචන නෑ.. දැන් ඉන්න පඩයෝ වගේ නෙවේ අපේ අජිත් අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 ปีที่แล้ว +8

    මරු..❤
    හැබැයි මේකම 2013 දි ගොඩගමදි මිත්‍ර කපුගේට දුන්න සනිධපම බැකිං එකක්.
    ආන්න ඒක තමා perfect ම බැකිං එක හැබැයි.

  • @sahanjayamal128
    @sahanjayamal128 2 ปีที่แล้ว +14

    great playing pad is breaking… dream backing … wow 🤩

  • @dmsproduction1098
    @dmsproduction1098 2 ปีที่แล้ว +7

    අලුත් එකක් දානකන් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව..සුපිරි තමා❤️❤️❤️

  • @thanujathivanka5751
    @thanujathivanka5751 2 ปีที่แล้ว +6

    පහරක් තමා අජිත් මාමා. 😘😍☺️😘සනිධපනම් අජිත් මාමා තමා😗😉ඔහොම යන් 😍😘

  • @sithummendis8944
    @sithummendis8944 2 ปีที่แล้ว +4

    Wow... ajith brother super playing...👌🤙👏👏

  • @tharindukrishantha7827
    @tharindukrishantha7827 2 ปีที่แล้ว +3

    එක දිල ඇඩෙන්නම එල කිරි සනිදප 😘💝

  • @djsudeshanaremix
    @djsudeshanaremix 2 ปีที่แล้ว +9

    අජීගෙ පාට් එක එයා හැමදාම සුපිරියක් කරනවා ❤️😎

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +16

    *ගාල කඩාගෙන නොයන සංගීතය*

  • @kelumchaminda6607
    @kelumchaminda6607 2 ปีที่แล้ว +4

    සුපිරි අජිත් අයියේ ..ela ela ..

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 ปีที่แล้ว +2

    Supiri aiye tawa video ona adarei 🥰❤❤💥🤘👍

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ
    @ලක්මාල්කුමාර-ඩ3ෂ 2 ปีที่แล้ว +3

    අජිත් අයියගේ දෑතට බුදුසරණයි

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 2 ปีที่แล้ว +11

    Prasanga අයියා නැති අඩුව පුරවන්න බෑරි උනාට චූලා උපරිම සාදාරණයක් කරනවා ❤️❤️ Ajith අයියා ගැන ඉතින් කියන්න දෙයක් නෑ ඉස්සර ගැහිල්ල මතක් උනා 😊❤️❤️

    • @dimalff4995
      @dimalff4995 2 ปีที่แล้ว +3

      Prasanga ayyata mkd une😕

    • @KasunFernando-69
      @KasunFernando-69 2 ปีที่แล้ว +1

      @@dimalff4995 prasanga ayyata injury ekak band eken ain una 😞

  • @c.sstudiogroup1449
    @c.sstudiogroup1449 2 ปีที่แล้ว +3

    නියමයි අජිත් අයියේ. ❤❤❤❤සනිධප ජයවේවා ❤❤❤❤

  • @DEWIL66
    @DEWIL66 10 หลายเดือนก่อน +1

    Ape game gammak rajarata bro

  • @hirushanawodya8458
    @hirushanawodya8458 2 ปีที่แล้ว +9

    දැන්නම් සැපයි සනිදප ❤ ඉස්සර වගෙ අයේ 🙂

  • @legendstimes5941
    @legendstimes5941 11 หลายเดือนก่อน

    ❤️❤️ආදරෙයි අජී සුපිරි වැඩ්ඩෙක් 👌👌👌

  • @rukshan9166
    @rukshan9166 2 ปีที่แล้ว +5

    දැන්නම් සනිදප හොදයි ,,සුපිරි ඩ්‍රමෙක් සෙට් වෙලා ඉන්නව. ඉස්සරට වඩා හොදයි දැන් සනිදප.. ජය වේවා...

  • @Mrdila4423
    @Mrdila4423 ปีที่แล้ว +1

    ගුනදාස කපුගෙ ❤️පාලි බාග්‍රා❤️😘🎸

  • @Hadata_Danena_Geetha
    @Hadata_Danena_Geetha 2 ปีที่แล้ว +4

    ආස පෑඩා අජිත් අයියා ජය වේවා ❤️

  • @thilakshanaperera5470
    @thilakshanaperera5470 2 ปีที่แล้ว +2

    Edath adath ajith 💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️Mage Asama octapad wadakaya 2006 idala...mihirima dole para💪🇱🇰🤘✌️

  • @tharindudeshapriya3562
    @tharindudeshapriya3562 2 ปีที่แล้ว +1

    patta ajith aiya

  • @markstephen7516
    @markstephen7516 2 ปีที่แล้ว

    Ape jeewithe hondama kale gathawune ogalan ekka.hemamat adarei ajith aiye.shan aiya.chandana aiya.

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว +4

    කොච්චර ආසාවෙන් pad play kranwada kiyala muna dakkahama kiyanna pluwan . E ena හැඟීම salli walata ganna ba . Music wdinagaman play kranwa .ජයවේවා අජිත් aiye . ❤️

    • @piyalchamara2409
      @piyalchamara2409 2 ปีที่แล้ว +1

      @@AGMusicAjith Anna ekai watinne aiye . Nikanma agata enawa ghanna ona wdiha එතකොට . Eka apith wdinawa aiyala play krana diha balala .😊

  • @kelumchaminda6607
    @kelumchaminda6607 2 ปีที่แล้ว +1

    original ටෝන් ..ලස්සනයි ela ela

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 ปีที่แล้ว +28

    1 tone වල ඇති පැහැදිලි හඩ...
    2 out නැතුව හරියටම පිච් එකෙ play කිරීම....
    3 rolling සහ beat එක ගැලපීම
    4 තමන්ටම කියා අනින්‍ය තාවයක් ඇති tone තිබීම ( pad පාරක් ඇහෙන කොට මෙ අපේ අජියා ගේ හඩ නේද කියා මතක් වීමට තරම් ඒ හඩ මනසට කිදාබැස තිබීම. )
    5 බොරු පඩ නැති රගපාන්නේ නැති වාදකයකු වීම.
    6 කන්ඩායමේ අනෙකුත් සංගීත බාණ්ඩ වල හඩට කිසිම හානියක් නොකර වාදනය කිරීම.
    මාගේ සංගීත දැනුමට අනුව ඒ අජිත් අයියා නම් විය....

  • @deshantharanga7500
    @deshantharanga7500 2 ปีที่แล้ว

    Ft aiye oyage weda mata pissu wage adarei ajitha aiye😍😍😍😍

  • @shanthakumara2969
    @shanthakumara2969 ปีที่แล้ว

    Fantastic pad ajith brother

  • @sameerashiwantha9162
    @sameerashiwantha9162 ปีที่แล้ว +2

    ගාල කඩාගෙන නොයන සංගීතය supiri ekemma

  • @wonderfulceylon4360
    @wonderfulceylon4360 ปีที่แล้ว +2

    බෙර සද්දේ 🤩✌️🤩🤗🤗🤗🤩🤩🤩🤩🤩🤩🤩

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    Supere aijth aiyya👍👍👍🎶🎵🎵

  • @jagadeeswaran6810
    @jagadeeswaran6810 2 ปีที่แล้ว +1

    Patta.🤩🤩.gammak.,💪💪.ne.👍👍

  • @malithpasidu2977
    @malithpasidu2977 2 ปีที่แล้ว

    Apiwa pissu wattuwe oya tone thamaa aiye😘😘

  • @dulshankokila5853
    @dulshankokila5853 2 ปีที่แล้ว +4

    Legend ❤️❤️❤️..
    Ammoo maruu 🤟😍

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 2 ปีที่แล้ว +1

    Role ekak gahala ganna bari tone gahana unata penewaaas supiri ayya

  • @gihanpushpakumara7612
    @gihanpushpakumara7612 2 ปีที่แล้ว +1

    Maru ajith aiya...💐❤️❤️

  • @isharagayashri6150
    @isharagayashri6150 2 ปีที่แล้ว +3

    නියමයි අයියා ❤️❤️

  • @rajithalakshan6985
    @rajithalakshan6985 2 ปีที่แล้ว +3

    හෙන ගහන ගැහිල්ලක්❤❤❤❤❤❤

  • @aelgee2126
    @aelgee2126 2 ปีที่แล้ว +5

    Lovely backing sndp 😍

  • @dasindugimhana2350
    @dasindugimhana2350 2 ปีที่แล้ว

    ammo pad eke kotu tika thiyanawada danna palanawa ela patta tone jayawewa

  • @kanchanasvillagekitchen1713
    @kanchanasvillagekitchen1713 2 ปีที่แล้ว

    Kohoma gahanawada manda hithaganna ba ❤❤❤

  • @dilshanjanith2037
    @dilshanjanith2037 2 ปีที่แล้ว

    supiri ajith ayye patta

  • @dimuthusadaruwansadaruwan2211
    @dimuthusadaruwansadaruwan2211 2 ปีที่แล้ว

    Ajith aiya supiri

  • @prabhathpriyashantha2508
    @prabhathpriyashantha2508 2 ปีที่แล้ว +4

    Excellent backing 🖤

  • @MusicFamilySL
    @MusicFamilySL 2 ปีที่แล้ว +2

    නියමයි ❤️❤️❤️❤️❤️

  • @nimsarasachith2662
    @nimsarasachith2662 2 ปีที่แล้ว +1

    අපිත් අාවා එදා සනිධප බලන්න කුලියාපිටිය

  • @AU_aup
    @AU_aup 2 ปีที่แล้ว +2

    අජිත් මාර සතුටකින් තෘප්තියකින් ප්ලේ කරන්නෙ පරන සිංදු වලට. ඒක ඇත්ත නම් රිප්ලයි කරයි

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +1

    Voice e wage unata pita kiuanne qualityata kiuanwa suran jayaweera playing itin sanidapa kawadath marune ❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +2

    අම්බෝ එ අත් දෙක 🙏😍🇱🇰

  • @randujazz
    @randujazz ปีที่แล้ว

    අජිත් අයියේ ❤❤❤❤❤❤❤

  • @isurulakshan9674
    @isurulakshan9674 2 ปีที่แล้ว +1

    එදානම් සුපිරි ❤️

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +4

    ආදරෙයි අජිත් අයියේ.❤️🌍

  • @ishuuchamika6190
    @ishuuchamika6190 2 ปีที่แล้ว +4

    අජිත් අයිය කියන්නෙ ඉතින් උපතින් ඔක්ටර් පෑඩ් එකක් අතේ තියන් ආපු කෙනෙක්

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 ปีที่แล้ว +2

    පට්ට්ට ❤️❤️❤️

  • @SLLaki-o4j
    @SLLaki-o4j 2 ปีที่แล้ว

    ආදරෙයි අජිත් අයියෙ බුදුසරණයි ❤️

  • @yasindusathsara6585
    @yasindusathsara6585 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rishangamage2675
    @rishangamage2675 2 ปีที่แล้ว +4

    සුපිරි ❤❤❤

  • @shanthakumara2969
    @shanthakumara2969 ปีที่แล้ว

    වැඩ්ඩෙක් අඡී

  • @SandunC320
    @SandunC320 ปีที่แล้ว

    Percussion වල තව ටිකක් sound වැඩි කරා නම් මරු..

  • @prasannadissanayaka5061
    @prasannadissanayaka5061 2 ปีที่แล้ว

    Supiri backing Sanidapa 👍👍👍👍

  • @raitaa7027
    @raitaa7027 2 ปีที่แล้ว +2

    අම්මෝ අජි අයියා 😍👌💖

  • @chathurakmc
    @chathurakmc 2 ปีที่แล้ว

    Ayya playing maru but poddak witara tempo wadi nathda

  • @udithakumara4858
    @udithakumara4858 2 ปีที่แล้ว +1

    පහරක් ❤❤❤

  • @sahasrasamuditha499
    @sahasrasamuditha499 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️Ehenakotat sanepai ❤️❤️❤️❤️❤️ supiriyak

  • @sasindunawamal2976
    @sasindunawamal2976 2 ปีที่แล้ว

    Ela ajith aiye

  • @rush6335
    @rush6335 2 ปีที่แล้ว +1

    පෑඩ් කින්ග් 😈❤️

  • @hasithaeranda408
    @hasithaeranda408 2 ปีที่แล้ว +1

    Apo u nm wadak na ajith ayya

  • @chamikaridmal7477
    @chamikaridmal7477 2 ปีที่แล้ว +2

    ගින්දර ❤️

  • @sanjanavihanga103
    @sanjanavihanga103 2 ปีที่แล้ว +4

    මගේ ලොකේ එකම විරයා 🖤😛

  • @shanthasrinath6751
    @shanthasrinath6751 2 ปีที่แล้ว

    niyamai ajith sir

  • @dilipsadaruwan5527
    @dilipsadaruwan5527 2 ปีที่แล้ว +1

    Ammo ajith aiya mokadda a gahilla.adarei palenna.❤❤❤❤❤❤❤❤❤

  • @ruwanmanjula1798
    @ruwanmanjula1798 2 ปีที่แล้ว

    බේස් පාර නියමයි…..

  • @isuruudayangana9877
    @isuruudayangana9877 2 ปีที่แล้ว

    Supiri aiya..

  • @Janakasri
    @Janakasri 2 ปีที่แล้ว

    මරුනේ....

  • @mylifemusic9642
    @mylifemusic9642 2 ปีที่แล้ว +2

    පට්ට පට්ට ❤❤❤❤

    • @mylifemusic9642
      @mylifemusic9642 2 ปีที่แล้ว +1

      @@AGMusicAjith බෙර පාරක් ඔනෙ 😁😁😁❤️

  • @charithowenz4940
    @charithowenz4940 2 ปีที่แล้ว

    Ajith aiye DTX eken wada tikak onii😅🧡

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 ปีที่แล้ว

    Ela aji ❤

  • @Alienssanjudrums
    @Alienssanjudrums 2 ปีที่แล้ว

    jayawewa aiye

  • @jundapress2266
    @jundapress2266 2 ปีที่แล้ว

    Adarei....

  • @savindusankalpa864
    @savindusankalpa864 2 ปีที่แล้ว +1

    Superb❤️

  • @sanjuravishka6274
    @sanjuravishka6274 2 ปีที่แล้ว

    නියමයී

  • @hashanshammika1501
    @hashanshammika1501 5 หลายเดือนก่อน

    👌👌👌👌

  • @haritharasanga4895
    @haritharasanga4895 2 ปีที่แล้ว +1

    දැං සනිදප Drums ගහන්නෙ කවුද?😕

    • @sadeepawimarshana3932
      @sadeepawimarshana3932 2 ปีที่แล้ว

      Prasanga aiyageth sahaya aragena idiriyatama yamu bohoma sathutui ❤️

  • @chanikasusanthi6524
    @chanikasusanthi6524 2 ปีที่แล้ว

    Mawena gihle😍😍😍😍😍😍

  • @musicachcharu2854
    @musicachcharu2854 ปีที่แล้ว

    🥰🥰💪🏻💪🏻🙏🏻🙏🏻

  • @sadunuwan248
    @sadunuwan248 2 ปีที่แล้ว

    👌

  • @roshanna9357
    @roshanna9357 2 ปีที่แล้ว +1

    ❤️❤️💪💪🥁🥁🎵🎵

  • @dinukadl
    @dinukadl 2 ปีที่แล้ว

    අම්මෝ අජී අය්යා ❤️

  • @octapadsampleworld3457
    @octapadsampleworld3457 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @joyya958
    @joyya958 2 ปีที่แล้ว

    Chuula drums go go