sanidhapa with manjula warnakula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2022
  • เพลง

ความคิดเห็น • 177

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +23

    විජය පනපිටින් ආයෙත් ආව වගේ...... හරිම ලස්සනයි මංජූ... නම නොදැම්මනම්.... විජය අයියා කියලමයි හිතෙන්නෙ.... එයාගෙ කටහඩ..... ඔයාව ජිවත් කරවනව..... පටන් ගන්න ඉස්සරවෙලා.... ඒ රං කදට උපහාරවේවා... කියල පින් දෙන්න ...ජයවේවා....මන්ජු...

  • @masithvitharana7870
    @masithvitharana7870 ปีที่แล้ว +6

    බලලා දාඩිය දැම්මා අජ්ජො. 🔥😍😍

  • @musicart5182
    @musicart5182 ปีที่แล้ว +5

    සනිධප ,,,,🔥🔥🔥🔥👑❤️🎶🎶🎶🎶🎶
    ගැමිමක් තමයි .......

  • @statusworld.4777
    @statusworld.4777 ปีที่แล้ว +11

    මී පිරුණු සුවද මල් වනෙ..💙
    ආදරය සිනා සෙනුපෙනෙ..😔😔

  • @tharangakalupahana4148
    @tharangakalupahana4148 2 หลายเดือนก่อน +3

    බෑන්ඩ් එකත් හැරිලා බලනවා අජිත් අය්යා දිහා❤❤❤❤❤❤❤❤❤

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +18

    සනිධප අජිත් අයියා මී පිරුණු සුවද මල් වනේ පිස්සුවක් කරා දෙයියෝ ❤️ සුපිරි සුපිරි සුපිරි ❤️

    • @dineshkulathunga8749
      @dineshkulathunga8749 ปีที่แล้ว

      Kawada මල්ලි 1 play kare

    • @ishuuchamika6190
      @ishuuchamika6190 ปีที่แล้ว

      @@dineshkulathunga8749 තේරුනේ නෑ අයියේ??

  • @tharushaweerakkodi4590
    @tharushaweerakkodi4590 ปีที่แล้ว +16

    ලංකාවටම එකයි ඉතිං එදත් අදත් හෙටත් අජිත් අයිය විතරයි ❤️

  • @nirmaljayasooriya1877
    @nirmaljayasooriya1877 ปีที่แล้ว +30

    බලපන්කො අර නන්ස්පොප් මේ නන්ස්පොප් කියාගෙන ඉන්න band වගේද කියලා ගායකයා පාඩුවේ සිංදුව කියනවා band එකේ අය වැඩදාලා ගහනවා කොලිටිය ගහන❤️‍🙏 අජිත් අයියා ගැන කියන්න දෙයක් na ඉතින් ❤️‍🤩

    • @sanidhapaajith
      @sanidhapaajith  ปีที่แล้ว +3

      Thanks malli❤️🧡💛💚❤️‍🔥💓💪💪

    • @nirmaljayasooriya1877
      @nirmaljayasooriya1877 ปีที่แล้ว +2

      @@sanidhapaajith ❤️‍🙏

    • @CHATHU970
      @CHATHU970 ปีที่แล้ว +1

      අනිවා

    • @ninduwaramethunija2262
      @ninduwaramethunija2262 ปีที่แล้ว +8

      Flashback නැත්නම් වෙන මොකුත් එපා කියන ලොන්තයන්ට මේව පෙන්නන්න ඕන ....

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 ปีที่แล้ว +4

    Excellent අජ්ජා with සනිධප 😍😍😍

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +7

    අම්මෝ කියන්න වදන නෑ ඉතින් legend කෙනෙක් තමයි💜️

  • @max-zq6ge
    @max-zq6ge ปีที่แล้ว +6

    jahunga මේ තුජේ සාග සවි රේ.. සිංදුව ඩොල්කි පාරට අල්ලලා සුපිරි වීඩියෝ එකක් ඉක්මනට ඕන ❤️❤️❤️💪💪💪💪🙏🙏🙏🙏

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +11

    දැන් සනිධප..ජයවෙිවා ✌තිසරණ.සරණයි ...අජිත් සහොදරයා හා..සියලුම දෙනාට

  • @rajuprasad4622
    @rajuprasad4622 ปีที่แล้ว +5

    Ajith..shan..chandana aiyalata budu saranin thawth digu kalak wajabewa..ajiya nam sapatama denawa hamadama minissunta sapak..

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +10

    සුපිරියටම දෙනව අජිත් අයියෙ .දැගලිලි ඇඹරිලි නෑ.ලෙසටම තියනව.❤️🙏👊👊

  • @user-kb7ku7hf2i
    @user-kb7ku7hf2i ปีที่แล้ว +6

    ඩොල්කියට උපරිම සාදාරනයක් කරන්වා..❤️

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +3

    SANIDAPA ❤️😍🇱🇰💥
    Supiri sindu tika ❤️😘🙏

  • @bnimy
    @bnimy ปีที่แล้ว +12

    අජිත් අයියා සහ නාලක අයියා කියන්නේ මගේ හදවතේ වාදකයෝ දෙන්නා... සුපිරි අජිත් අයියේ .... 👌🎵🎵🎼🎵🎼🎵🎼🎼🎼🎵🎼🎼📯📯🎼📯📯📯🎼📯

  • @kassa3257
    @kassa3257 ปีที่แล้ว +8

    මේකට තමයි කියන්නේ Experience එක කියලා ❤ මෙහෙම නීට් ගැහිල්ලක් වෙන කොහෙන් අහන්නද අජිත් අයියගෙන් ඇරෙන්න 😊❤

  • @slmusiclife6146
    @slmusiclife6146 ปีที่แล้ว +7

    පෑඩ්නම් අජිත් ගමගේ තමයි 😘❤️‍🔥

  • @kusalsumanasekara8624
    @kusalsumanasekara8624 ปีที่แล้ว +2

    අම්මෙ අජිත් අයියා පැඩ්එක පලනවා එල අදරෙඉ♥️

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 2 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ ඩොල්කියේ බර මාර වේට් ඔය වගෙ බරට ඩොල්කි වදින එක බෑන්ඩ් එකක්වත් මන්නම් දැකලා නෑ මාරෙට ඇගට වදිනවා ඔරිජිනල් ඩොල්කියක් වගෙ ඇහෙන්නෙ🙂🙂🙏🙏🙏නියමයි පෑඩ් කින්ග් අජිත් අයියා😍😍😍

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +8

    අම්මෝ අජිත් අය්යේ බුදුසරණයි හොදේ 😁❤️ හෙල්ලෙන එක තමයි පොඩි කොස්සක් තියෙන්නෙ 😁

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka ปีที่แล้ว +19

    ලංකාවේ octapad සද්දෙ හරියටම දෙන එකම වාදකයා. ජයවේවා අජිත් අයියා🥰

  • @janathnamal2260
    @janathnamal2260 ปีที่แล้ว +3

    සුපිරි අජිත් අයියේ ❤❤❤ ආදරේයි සනිධප ❤️❤️❤️❤️

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +8

    කනට මී පැණි වගේ රහයි 😘🖤🙏

  • @sameeraruwandika6203
    @sameeraruwandika6203 ปีที่แล้ว +4

    දෙනවා පෑඩ් පාරනම්.👌👌

  • @piyalchamara2409
    @piyalchamara2409 ปีที่แล้ว +2

    Good luck අජිත් aiye . Apith deyak danagannwa.deyak igena gannawa oyage playing balala . ❤️🙏

  • @dilshanjanith2037
    @dilshanjanith2037 ปีที่แล้ว +2

    supiri ajith ayye.sanidapata jaya wewa

  • @MalithGayeahan
    @MalithGayeahan หลายเดือนก่อน

    Sinduwanam hodai aiye oya paad eka flashback eka nalaka aiya gahuwwanam

  • @geethanthisara438
    @geethanthisara438 6 หลายเดือนก่อน +1

    Kohomada off TIkA dena hati...super...

  • @user-qd3hh1dw3z
    @user-qd3hh1dw3z ปีที่แล้ว +4

    අජියා කවදා හරි ලංකාව හොල්ලංවා... දැන් හරිම පරිනතයි ..
    සුභ ගමනක් අයියෙ..
    හැම වෙලෙම අලුත් දෙයක් තමන්ගෙ දෙයක්ම දෙන්න ..
    ගොලයෝ හදන්න
    ඉස්සර කැහුටු කොලුවා දැන්නම් පට්ට පරිනත දක්ෂයෙක් හරි අසයි ඔයාගෙ ගැහිල්ලට ..තෙරැවන්සරනයි දෙවිපිහිටයි
    සින්දු ටිකකුත් ගහමු අජියො ..ඉස්සරාට..🙏

  • @max-zq6ge
    @max-zq6ge ปีที่แล้ว +4

    නියමයි අජිත් අයියෙ ❤️❤️❤️❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +4

    කනට මීපැණි වගේ 💯❤ අජිත් අයියා SNDP 💪

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha3857 ปีที่แล้ว +3

    අජීයා ❤️😀

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha3857 ปีที่แล้ว +2

    කාලෙකින් අහම්බෙන් ඇහුනෙ කරඹයායෙ ❤️

  • @sameeraindika4363
    @sameeraindika4363 ปีที่แล้ว +4

    paad ekata wadayak nodi niyama taalaya denne lankwe band walin ajith aiya vitaramai.aadarei aiyandi

  • @priyankaindunil3856
    @priyankaindunil3856 ปีที่แล้ว +2

    Patta bakin sanidapa

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 2 หลายเดือนก่อน +3

    Ajith aiya ekka prasangath set unanam mitath wada rahata thiyei සනිදප ❤️ ආසම එකක් තමයි සුපිරි, ජයවේවා.. 👌👊💯🎤🖤

  • @isharakoswatta1475
    @isharakoswatta1475 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලා කොමන්ට් එක මගෙන් සුපිරි අයියේ ❤️❤️

  • @udithakumara4903
    @udithakumara4903 ปีที่แล้ว +1

    ❤️🔥😍ගින්දර,පහර,ඔක්කොම ❤️🔥😍

  • @tharangakalupahana4148
    @tharangakalupahana4148 ปีที่แล้ว +2

    Adarei sanidhapa ❤❤❤

  • @sureshKumara-nh5of
    @sureshKumara-nh5of 3 หลายเดือนก่อน

    මැරිලත් පැයක් ආදරෙයි සනිදප ❤❤❤❤

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 ปีที่แล้ว +1

    mewata gahanna backing thawa koheda ithin

  • @nadeesh7681
    @nadeesh7681 ปีที่แล้ว +3

    One and only🥶

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว +1

    සුපිරිම තමා 😊😊❤️

  • @janakagunarathne8223
    @janakagunarathne8223 ปีที่แล้ว +1

    නියමයි අජියා.....❤️❤️❤️💜️💜️💜️💜️

  • @ireshachandimal6163
    @ireshachandimal6163 ปีที่แล้ว +1

    Ajith aiye kawadath ithin tone tikath kanata sanipai. Gahilla gana nam katha karanna deyak na kshesthraye inna godak aya kiyannema follow karanne ajith aiya kiyala mama athuluwa prasidda band wala pawa jayawewa thawa kalayak oyage becking apita dakinna labewa❤️❤️

    • @sanidhapaajith
      @sanidhapaajith  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimalaki2004
    @chandimalaki2004 ปีที่แล้ว +3

    Monava kiyannada ajith ayye aurudu 30 ka idan oya play karanava balnava octapad king 💝💝💝💝💝💝💯👍🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @chamarapathum4539
    @chamarapathum4539 ปีที่แล้ว

    2004 kadamandiyen passe dakke ayye supiri parak adarei❤❤❤

  • @udarachathuranga2732
    @udarachathuranga2732 ปีที่แล้ว +2

    Niyamai 😍

  • @deemanthatissera2844
    @deemanthatissera2844 ปีที่แล้ว +3

    ඉස්සර කැමරා අල්ලන්න දෙන්නේ නැති අජියා

  • @harshanajanz9239
    @harshanajanz9239 ปีที่แล้ว +1

    Niyamayyyne sha marune

  • @danuskadanuska6857
    @danuskadanuska6857 2 หลายเดือนก่อน +1

    Ajith aiyya❤❤❤

  • @hirunadeshan4556
    @hirunadeshan4556 ปีที่แล้ว +2

    Aji aiyaa

  • @tharushinayanahansi5409
    @tharushinayanahansi5409 ปีที่แล้ว +9

    Best performance ⭐⭐⭐

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว +3

    පට්ට ❤️😍😍😊

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 10 หลายเดือนก่อน

    Beautiful ❤❤❤❤

  • @roshansanjeewa4331
    @roshansanjeewa4331 ปีที่แล้ว +4

    Pad 👑

  • @PradeepKumara-fu4vr
    @PradeepKumara-fu4vr 3 หลายเดือนก่อน +1

    Ajith aiya akka nam happanna thawama lankawa kauruwath neha akai aththa.

  • @Wonderofasia1
    @Wonderofasia1 11 หลายเดือนก่อน +1

    Api igenagththe sanidapa sindu dala

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 6 หลายเดือนก่อน +1

    අජිත් අයියාගේ පෑඩ් ටෝන් වෙන බෑන්ඩ් වලින් ඇහෙන්නේ නෑ. බ්‍රේකින් සුපිරි. ඩෝල්කි ජිල් ටෝන් බා එකේ ඕපන් ගහන ටෝන් කියලා වැඩක් නෑ. අන්න ඒකයි වෙනස ජය වේවා❤

  • @udithakumara4903
    @udithakumara4903 ปีที่แล้ว +3

    එල අජිත් අයියා...ආදරෙයි 😘😍

    • @udithakumara4903
      @udithakumara4903 ปีที่แล้ว

      මන් කලිනුත් කමෙන්ට් කරලා නේ 😂😂

  • @mudithamadusankak.m.k9290
    @mudithamadusankak.m.k9290 ปีที่แล้ว +2

    ❤❤❤ ajith ayya….sanidapa❤❤❤

  • @user-py4cm1uk8x
    @user-py4cm1uk8x 5 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @milannavoth1607
    @milannavoth1607 ปีที่แล้ว

    😥😘❤️

  • @vijja6465
    @vijja6465 ปีที่แล้ว +3

    Patta lassanai ❤️‍🔥❤️❣️

  • @chanakaamarakoone8575
    @chanakaamarakoone8575 4 หลายเดือนก่อน

    මොනා කියන්නද තව ඔනි ඔය වගේ එවා❤❤❤❤

  • @rumeshsachintha
    @rumeshsachintha ปีที่แล้ว

    Best aiya❤❤❤👌👌👌

  • @sanjeevachthuranga2859
    @sanjeevachthuranga2859 4 หลายเดือนก่อน

    👌❤️❤️

  • @dulankamadushanka2919
    @dulankamadushanka2919 ปีที่แล้ว +2

    ❤ sanidapa ajith 💚

  • @laksirigayashan1039
    @laksirigayashan1039 ปีที่แล้ว +1

    super ajith aiye

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +2

    අම්බෝහ් ❤❤❤❤❤

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 ปีที่แล้ว +2

    Ajith aiyata set wennema prasanga aiya thamai😔😔❤️❤️

  • @lakmaludayanga6989
    @lakmaludayanga6989 4 หลายเดือนก่อน

    ❤🎉❤❤

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 ปีที่แล้ว

    ❤💎❤️

  • @ttlk1872
    @ttlk1872 ปีที่แล้ว

    🎉🎉❤❤❤❤🎉🎉🎉

  • @anandamayadunne5024
    @anandamayadunne5024 ปีที่แล้ว

    congratulations aiya🎉

  • @JCBDrums557
    @JCBDrums557 ปีที่แล้ว +3

    ajith ayya gama ghanwa supriytama.presanga ayya hitiyanm othana.ada pissuwak ithin

  • @jayamalpriyashantha3752
    @jayamalpriyashantha3752 หลายเดือนก่อน +1

    3:16

  • @nohan_manoj3270
    @nohan_manoj3270 ปีที่แล้ว +1

    Niyamai ajith aiya

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +15

    අයියගෙ අත්දෙක ඉඹල ආචාරකරන්න ආසයි , ඒ අත්දෙකට දෙවිපිහිටයි 🙏 💪

  • @user-xs5yd6tl6y
    @user-xs5yd6tl6y หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rameshwannigama3177
    @rameshwannigama3177 ปีที่แล้ว +2

    Ammo paad eke backing nam ajith aiya tamai ..nihal nelson /ruwan sirilal e denna sakshi 🤩♥️solo nam supiri sapata kiyanna wachana na ajith aiye adarei ithin jayawewa♥️♥️

    • @sanidhapaajith
      @sanidhapaajith  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilrukshipathiraja7910
    @dilrukshipathiraja7910 ปีที่แล้ว +2

    ලංකාවේ ඔර්ජිනල් ඩොල්කිය ඇහුනෙ අජිත් අංකල් ඔයාගෙන් විතරයි❤

  • @pola8052
    @pola8052 ปีที่แล้ว +5

    අජිත් අයියා සංජු අයියා අහපහු රිදම් ගහන්න ආවද?

  • @anuraanura627
    @anuraanura627 5 หลายเดือนก่อน

    👌👌👌

  • @anuraanura627
    @anuraanura627 5 หลายเดือนก่อน

    පටිට👌👌👌

  • @buddikaallepola3649
    @buddikaallepola3649 ปีที่แล้ว

    Wow.. pad ridam good 👍👍👍

  • @trackout_music_2008
    @trackout_music_2008 หลายเดือนก่อน

    😍

  • @damithprasanna1187
    @damithprasanna1187 ปีที่แล้ว

    සුපිරි අජිත් අයියා.

  • @user-qn3wx3tj2o
    @user-qn3wx3tj2o 6 หลายเดือนก่อน

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 ปีที่แล้ว +1

    සුපිරි

  • @tharangakalupahana4148
    @tharangakalupahana4148 ปีที่แล้ว +1

    ❤🙏👍👍❤❤🎧🎧❤️❤️

  • @madusankalakamal4188
    @madusankalakamal4188 ปีที่แล้ว +1

    ලේජන්ඩි පැඩි අජිත් No.1👌❤️

  • @Suresh-lx8jy
    @Suresh-lx8jy ปีที่แล้ว +1

    රොලින් ටික නම් එතින් 👌

  • @upalijayalal4201
    @upalijayalal4201 ปีที่แล้ว +4

    ලන්කාවෙ අන්ක එකේ ඔක්ට පෙඩ් වාදකයා

  • @tharindudilshan2708
    @tharindudilshan2708 ปีที่แล้ว +1

    Super

  • @ishannishshanka8309
    @ishannishshanka8309 6 หลายเดือนก่อน

    Supiri❤

  • @sakkaralanka383
    @sakkaralanka383 10 หลายเดือนก่อน

    Superb

  • @ajethhh2225
    @ajethhh2225 6 หลายเดือนก่อน

    ❤❤