Dear Madam. This is a one of the very Great program for our young generation. I am highly appreciated your commitment. It’s a Huge help for our young children’s. Please keep it up. Try to give a right directions and let them to generate right speed of life. Let them to give a chance and energy to make good country for all of us. Budusaranai . Jaya wewa. Bohoma pin.
I wish one day you could be a member of parliament of SL. And you could be served to the our mother country. more creatively to all of young generation. You could be able to teach them to develop positive thinking skills and method also encourage them to Rebuild our mother land as a one of the develop country’s of the world. Jaya Wewa. Budusaranai,Devi pihitai
Thank you very much for your valuable advice ma'am❤️, but I have a question ma'am, why a u resigned from the Army. is there a special reason for that...??
අති සාර්ථක ජීවිතයක සැනසීම ඉක්මණින් ලඟා කරගන්න පුළුවන් සරළ මාර්ගයකට ඉක්මණින් අවතීර්ණ වෙන්න. දුප්පත්කමේ අගතිගාමී සිතිවිලි වලින් මිදී සාර්ථකත්වයේ ක්‍රම ශිල්ප හරියට නිවැරදිව හදාරන්න. මායා දොරටුව online වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඔබ ආදරය කරන අයව සම්බන්ධ කරන්න.
Call or WhatsApp 0772 795 304
visit nadeepa.com/mayadoratuwa/
Api army eka ayath madamge weda සටහන් බලනවා ඒවා (100)real .
Thaks madam
ජිවිතේ වැටුනු අවස්ථාවක ඔබගේ වීඩියෝ බලල තමයි නැවතත් සිත ශක්තිමත් කරගත්තේ. විශ්ව ශක්තිය ගැන දැනගත්තේ ඒ හරහා.. දැන් මම මගේ අරමුණ කොහොම හරි ජයගන්නවා. ඔව් මට පුළුවන්. ජය වේවා. ඔබට බොහොම ස්තූතියි 😊💪
👍
දන්නවද නදීපා මිස් අවුරුද්දක් පුරාම මං මිස්ගෙ video බලන්නවා. දැන් මං ගොඩක් ශක්තිමත්. මට විෂ්ව ශක්තිය දැනෙනවා මං ඒක ගොඩක් විශ්වාස කරනවා. මං මාසයක් අැර මාසයක් Stress එකට බෙහෙත් බීපු කෙනෙක් මං හැමදේකටම බයයි.... ඒ බය මට දැන් නෑ මං දැන් බෙහෙත් බොන්නෙ නෑ 😊🤗 මං දවසක ඒ බය වුනු හැමදේම දිනනවා. මිස්ට ඇහුන්කම් දුන්නත් ඇති මට මගේ ආත්ම ශක්තිය ලියලන්න ........ මිස්ගෙ හිතේ තියන හැමදේම ඉෂ්ට වෙන්න කියලා මං wish කරනවා ❤️❤️❤️
ඔබේ හිත සතුටින් ම තියාගන්න. අනාගතයට බය වෙන්න එපා. අපි හොඳින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නවනම්. ප්‍රතිපත්තිගරුක නම්, කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔයාගේ නරකට. හැමදේම වෙන්නේ හොඳට. අපි තමයි සිද්දවෙන දේවල් වලට හොඳ නරක කියල අර්ථකථනය ක් දෙන්නේ. ඔබ ගැන සතුටුයි. ඔබට ඉතා ඉහල ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඔබට යහපතක්ම වේවා. හැමදේම සාර්ථක වේවා
@@NadeepaRanasinghe ❤️
මැඩම් මම හැමදාම මැඩම් දෙන උපදෙස් පිළිපදින්න උත්සාහ කරනවා. මම විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මට විශ්ව ශක්තිය ගොඩාක් උදව් කරනවා. අපේ ගෙදර ශීතකරණය ක් තිබුණෙ නෑ. මට job එක ලැබුණෙත් මේ ළඟ දි. තාම පුහුණුව. ඒත් මම කොහොම හරි ලැබුණ වැටුප එකතු කරලා ශීතකරණයක් ගත්තා ඊයෙ. මට ඒකට උදව් කළේ මගේ ආදරණීය විශ්වාස ශක්තිය. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය විශ්වාස ශක්තියට. මැඩම්ටත් ගොඩාක් ස්තුතියි. 💐💐💐
All the best 🥰🥰 oyate thawe godak Dura yanne puluwan 👸👸
🥰🥰❤️👍
@@workforyourdreams4634 Thankyou. 💐💐💐
@@nishadijayasooriya9197 Thankyou. 💐💐💐
All the best
ගොඩාක් ස්තූතියී මැඩම් ඇත්තමට ඉන්නෙ විභාගෙ මානසිකත්වයෙන් මේක මං වෙනුවෙන්ම කරපු දෙයක් වගේ 🥺❤️
Mtath🤗
ඔබතුමියගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා.
මගේ ජීවිතයට ඔබතුමිය මීට කලින් හමු වුනානම් මම ගොඩක් success person කෙනෙක් වෙන්න තිබුනා. අපරාදේ මගේ කාලය කියල හිතෙනවා. නමුත් මේ මොහොතේ ඉදන් මම හිතන්නේ මගේ සාර්ථකත්වය ගැන. ඒ ඔබතුමිය දුන් positive concepts අපෙ රටේ අනාගත පරපුරට ලබාදෙන්න ඔබතුමියට පුලුවන්. I faithfully respect you mam.. 🙏🙏
හිතින් වැටුණු හැම වෙලාවකම මිස් ගෙ vidos බැලුවා. ගොඩක් mind relax උනා. Thanks mis
ගොඩක් ස්තූතිය හැම වචනයකටම❤️
බොහොම ස්තුතියි ඔබතුමියට ......!🙏🙏🙏 අවශ්‍යම වෙලාවක අවශ්‍යම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට තෙරුවන් සරනයි .......!👍..👏..👌...🤗..🙏🙏🙏
බොහොම ස්තුතියි....ඔබතුමියට...
ගොඩක්ම ස්තූතියි.නංගි .ඔයාට . විශ්වයට ස්තුතිවන්ත වේවා ඔයා මුණ ගැස්සුවා ට .❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ වටිනා කාලය යොදවා අසරණ වු ජීවිත නැවත ශක්තිමත් කර ජීවිත ජය ගැනීමට මෙි දෙන වටිනා දිව්‍යයමය ගතිගුණ ඇති ස්වභාවධර්මයේ ලස්සන වචනවලට. ඔබ දෙවිද්‍රන් ඔබට දී තිබෙන තලෙන්තු වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා.ස්තුතියි ඔබතුමියට.ජයෙන් ජය.ජේසු පිහිටයි .!✝️❤☸️🙏🙏👍👍
ගොඩාක් ස්තුති මිස් . සාර්ථකත්වයට යන අපිට වට පිටාවේ එන්නේම ඍනාත්මක දෙවල්මයි. ඉතින් මටත් ඔය වගේම දෙවල් මගේ ජිවිතයට ගොඩාක් එනවා.එත් මම මගේ ගමන යනවා.තෙරුවන් සරණායි මිස් ඔයාට
හරිම ලස්සනයි programs ටික. බොහොම ස්තූතියි, ජීවිතේ ජීවත් කරවන්න දෙන දේවල් වලට. Queen of LOA. Thank you.
Kattiya kiynawa LoA kiyanne atta nemei kiyla...... මම සාර්ථකයි කියන බලවත් සිතුවිල්ල හිතේ තියාගෙන 0 ඉන්දගෙන හරි නැගිටින්න පටන් ගන්න එකත් ලොකු පියවරක්... ඒ නිසා තමන්ගේ හීනේ විශ්වාස කරන්න හැම වෙලේම ඒ හීනේ විශ්වාස කරන හෙතු විතරක් තියාගන්න අනිවා දිනන්න පුලුවන්...LoA walin kiyanne mokakda kiyala hariyata terum gnna just believe your self.. Thank youu.
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල vlog එකක් තිබේ.
ගොඩාක් සතුටුයි අදත් මැඩම්ගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුන එකට. ගොඩාක් ස්තූතී මැඩම්ට අපි වෙනුවෙන් කාලය අරගෙන අලුත් දෙයක් කියලා දෙනවාට.
ඔබට ගොඩාක් ස්තූතියි 🧡🧡🧡
බොහෝම ස්තුති ඔබ සිතන පතන සැම යහපත් දෙයක්ම එ ආකාරයෙන්ම ඉටුවෙවා👍👍👍👍
ගොඩක් ස්තූති මිස් ජීවිතේ ගැන මේ තරන් හොදට පැහැදිලි කරනවාට.මන් ස්වභාවදහම ගැන ගොඩක් විස්වාස කරන ස්වභාවදහම එක්ක බැදිලා ජීවත් වෙන කෙනෙක්.මට අවුරුදු 20යි.මට තව දවස් 5කින් exam එකක් තියෙනවා.මන් ස්වභාවදහම විස්වාස කරලා ඉන්නවා මට හොදට exam එක කරගන්න පුළුවන් වෙයි කියලා.පාඩම් කරන්න ගත්තත් පාඩම් නොකර ඉන්නවා මට හොදටම විස්වාසයි ස්වභාවදහම මට exam එක පාස් වෙන්න උදවු කරනවා කියලා.අඩුම මම වෙනදට බයට හරි පාඩම් කරනවා.ඒත් මේ exam එකට එහෙමවත් බයක් දැනෙන් නෑ.එහෙම හිතන එක වැරදිද මිස්.
බොහොම ස්තුතිය මැඩම්.. මේක ඇත්තටම ගොඩක් වටිනවා 🙂❤️
තෙරුවන් සරණයි මැඩම් ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏
මිස් පුළුවන් නම් ආකර්ෂණීය නීතිය හා බුදු දහම අතර සම්බන්ධය ගැන කියලා දෙන්නකෝ🧡
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල volg එකක් තිබේ.
ස්තුතිවන්ත වෙමි ඔබට සහ විශ්වයට 🙏
Hodatama kiyl denawa ✨😍
ස්තුතියි මිස්..ඔබතුමිය ඇත්තටම ජයග්‍රාහී කෙනෙක් ..🌹🌹🌹👍👍👍❤️❤️🇱🇰🇱🇰
හැමෝටම ජයවේවා ..
Ahamben dakke oba thumiyage chanal eka. Mulinma man kamathiy une obage muhunata.nadeepa ranasingha kiyana namata.godak sthuthiy obata. Jeewithaya wenas karanna puluwan kiyana wishwasayak athi una. 🌹🌹🌹🌹🌹
🙏ස්තුතියි මැඩම් ඉතාමත් වැදගත් වීඩියෝවක් 🌞🌞🌞🌞🌞
බොහොම ස්තූතියි මිස්❤️💖
වටිනා video එකක් . ස්තුතියි
ගොඩාක් ස්තූතියි මිස්..මේක ගොඩාක් වටින වීඩියෝ එකක්..❤
Dear Madam. This is a one of the very Great program for our young generation. I am highly appreciated your commitment. It’s a Huge help for our young children’s. Please keep it up. Try to give a right directions and let them to generate right speed of life. Let them to give a chance and energy to make good country for all of us. Budusaranai . Jaya wewa. Bohoma pin.
Jiwithe apita sidda wena narkama dewal tamai hodama dewal walata para kiynne❤
So true ....thank you for making mr strong ...❤💯
ගොඩක් ස්තූති ඔබතුමියට,
බොහොම ස්තූතියි 🤗ආදරෙයි, හැම වචනයකටම තෙරුවන් සරණයි ❤️❤️
සෑම විටම මං ඔබගේ videos නරඔනවා..බොහොම ස්තුතියි මේ කරන සේවයට...
බොහොම ස්තූතියි මිස් ඔයාට👍👍👍
Thank you nadeepa mis..❤❤
Man misge hama video ekakma balanava.. Ewa balala mage jivithayata deval ekathu karagannava.. Godak watinava misge wachna ❤❤❤❤
Thank you madam. Mage degree ekata psychology karanawa. Obe vedios godak wadagath mage adyana katayathu walata. 👍💖💖💖
❤❤❤❤ස්තුති හදවතින්ම
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ....!
Thanks Nadeepa. Love you always. 😍
ජීවිතේ වැටිලා ඉන්න වෙලාවක ඔබේ වීඩියෝ දැක්කෙ .ගොඩාක් බැලුවා ඒත් තේරුම් ගන්න බෑ.කොහෙන්ද පටන්ගන්න ඕන කියලා .පුලුවන්නම් උදව්වක් දෙන්න ..පින් ...
ස්තූතියි ඔබට
Oya number ekata ganna call ekak
බොහොම ස්තුතියි ඔබතුමියට🙏
Thank you mis..jivitheta godak watina deyak ❤️❤️❤️
Thank you Nadeepa ❤️
I wish one day you could be a member of parliament of SL. And you could be served to the our mother country. more creatively to all of young generation. You could be able to teach them to develop positive thinking skills and method also encourage them to Rebuild our mother land as a one of the develop country’s of the world. Jaya Wewa. Budusaranai,Devi pihitai
Thank you universe🙏🌍 thank you madam 🙏
Thank you Nadeepa Ranasinghe ❤️
You are the best Nadeepa ma'am !!! A FAIRY LADY ....
9,10,11 wasara lamayinta hithata wadinna deshanayak denna miss. budusaranayi
Godak sthuthy madam. Budusaranai obata
Excellent
ස්තූතියි ඔබතුමියට...
Obathumiyata thanks kiyala kiyana wachanaya madi pin oba thumiyata jathi jathi❤
Oba thumiyath ekka katha karanna puluwanda
නියමයි miss මටම හදපු vedio එකක්
මම හැමදාම කමෙන්ට් කරනවා misswa කන්ටැක්ට් කරගන්න.. but මට පිළිතුරක් නැහැ missgen..
Thank you Mrs.Nadeepa 💗
ගොඩක් ස්තූතියි මිස්🙏🙏🙏
thank you mis. thank you verymuch.
Thank you miss mamath law of Attraction viswasa karanakenek nodenuwathva kalath mamahitanawa me magin hondadeyak karanna puluwan kiyala
Do great services like a fairy. Wonderful. Great. Positive. Thanks. ✨🌷👍🌺🎖️💐
Thank you miss❤️❤️budusarani
You are awesome. I wish you very best in your future endeavors
Thank you very much 💕🥰 thank you very much for the universe 🌻💕
Bohoma sthuthi oba thumiyata
බොහොම ස්තූතියි මිස්
Thank you Nadeepa Mis 🙏🙏🙏
ගොඩක් ස්තූතියි!
Love u miss love u soooo much.. U shed da light for da ones who are in dark! Its an enormous merit, May dis merit helps u attain Nibbana as u wish..
Good advice thanks
ආදරෙයි ❤
Thank you Miss
Thank you Universe 🙏🙏🙏
Thank you very much madam for your motivation..❤
ස්තුති ❤️
ස්තූතියි❤❤
Pawul jeewithe ath harapu palaweni kena mama neme
Best ideas,👍👍👍
ස්තුතියි ම්ස්👍
ගොඩක් ස්තූති ❤️❤️
Math exam fail unu kenek madam.but.nursing thamath mama hodin karanawa.i hope to sucess oneday.thanks madam
Oba thumiyata godak sthuthi
Hemadaamat wage. Adarei akka. Watina adahas godak.
Godhak dewal kiylla denawata thanks 🙏🌸
Obathumiyage voice 1 mara lassanai
Congratulations madam. 😍😍😍
Sthuthi Obathumiyata🙇❤
මම ධනාත්මකව හිතන්න උත්සාහ කරනකොට මට රිනාත්මක දේවල් හිතට එනවා ඒක නතර කර ගන්න බැරිවෙයිද 😪
Akke man nam hithanne meka army traning eka wage nam.naraka naha...army traning amarui neda
Akke mata oya akka katha karanaa puluvand
ස්තුතියි ගොඩක් 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි
Mm me hira wela enna thenin eliyt enna ona miss mt missge help ekm lebei kiyla wiswas krnw miss mama
Lassana wenna wishwayen udaw ganna barida ?
Thank you very much for your valuable advice ma'am❤️, but I have a question ma'am, why a u resigned from the Army. is there a special reason for that...??
I think she just joined the army for a training
Thank you so much miss💗❤🦋
Thank you so much
Thank you very much madam 💕
Anxiety walayi depression walayi wenasa mokakda madam..