අස්වැසුම පළමු අදියරේ නැවත සමීක්ෂණය ජුලි මාසයේ දී ඇරඹේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අස්වැසුම පළමු අදියරේ නැවත සමීක්ෂණය ජුලි මාසයේ දී ඇරඹේ...

ความคิดเห็น • 59

  • @GayanMadushanka-v3c
    @GayanMadushanka-v3c 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් පින්. මමත් දුප්පත් කෙනෙක්. මගේ මහත්තය නැහැ. දරුව පාසැල් යනව. මටත් කුලී වැඩක් වත් කරගන්න බැහැ. ඉන්නෙත් ලෑලි ගහපු ගෙදරක. අස්වැසුම සංගණනයට එනකොට මං හිටියෙ අසනීප වෙලා මගේ මහ ගෙදර .ඒක නිසා තමයි මට අස්වැසුම දුන්නෙ නැත්තේ .සමෘද්ධි පොරොත්තු ලේඛනේ ඉදල රුපියල් 5000 මට හමිබ වුණා .දැන් ඒකත් නැහැ. මහජනාධාර රුපියල් 300 මුදල මට ලැබෙනව. මන් ගොඩක් අසරණවෙලා ඉන්නෙ. පිං සිද්ධවෙයි මටත් අස්වැසුම හදල දෙන්න.

  • @DisnaMallkanthi
    @DisnaMallkanthi 2 หลายเดือนก่อน +1

    Newatha samiksanaya karana eka godak hodai aththa kiyapu ayata wadaboru kiyapu aya thama aswesuma salli ganne

    • @nalaniramayalatha8398
      @nalaniramayalatha8398 หลายเดือนก่อน

      Bmama godak asrani MMA abiyahana dama Mata Tama labuana

    • @nalaniramayalatha8398
      @nalaniramayalatha8398 หลายเดือนก่อน

      G m nalani Ramyalatha Walasena Galgamuwa monnkulama wasama

  • @tharushikadilrukshi7419
    @tharushikadilrukshi7419 5 หลายเดือนก่อน +2

    හිග මුදල් දම්මට ගොඩක් පින් සර්❤

  • @MonikaShamali-kq8fz
    @MonikaShamali-kq8fz 4 หลายเดือนก่อน

    Man Inna tenakwath neti kuli niwasaka daruwath ekka jeewath wenne Mage mahathtaya mawa dala gihin man kuli weda karala jeewath wenne Mata jeewath wenna kisuma wena adayam margayak ne harima asaranai Mata aswesuma hadala denna obatumalata pin

  • @LakmaliSiriwardhana-g2l
    @LakmaliSiriwardhana-g2l 5 หลายเดือนก่อน +5

    අනේ අපිට අවුරුදු වලට කලින් මුදල් ලබාදෙන්න ,,,1වටයෙ විරෝධතා තිබුන නිසා මට සල්ලි හම්බ වුනේ නෑ ,අපිට අවුරුදු වලට කලින් ලබාදෙන්න

  • @kumudunimalakanthi9562
    @kumudunimalakanthi9562 5 หลายเดือนก่อน +2

    අපි ඉන්නේ කුලියට , අස්වැසුම අනුමත වී නොමැති අය මොකද කරන්නෙ , ලමයි තවම ඉගෙන ගන්නවා

  • @HAChandrika
    @HAChandrika 5 หลายเดือนก่อน +2

    ඔයලට ගොඩක් පිං මගේ මහත්තය නැ මිය ගිහින් මට දරුවෝ 2 ඉන්නවා මට රස්සාවක් නැ කුලී වැඩ කරන්නේ හැමදාම නැ ළමයි ඉගෙනගන්න කන් උදව් කරන්න හොදට හොයල බලන්න අපි අසරණයිඋදව් කරන්න

  • @YamunaSenevirathna
    @YamunaSenevirathna 5 หลายเดือนก่อน +1

    මට කලින් 2500 ලැබුන කෙනෙක්. එ්ත් එ්ක නතර කලා. එත් සර් අපි හරි අසරනයි සර්. මට දරැවෝ තුන් දෙනෙක් ඉන්නවා. ජීවත් වෙන්නේ හරි අමාරැවෙන් සර්. හරි රස්සාවක් නැහැ. මට මේ සහනාදාරය නැවත පුලුවන්කමක් තියෙනවනම් ලබාදෙන්න සර්. ලොකු පිනක්.

  • @asithanalinda65
    @asithanalinda65 5 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා නැති වෙලා දැනට අවුරුදු දෙකක්. සමෘද්ධියෙන් රුපියල් 5000 හම්බවුනා. අස්වැසුමෙන් ඒක 2500 අඩුකරලා. මට දරුවෝ දෙන්නක් ඉන්නවා. මම ගෙදරක වැඩකරලා ජීවත් වෙන්නේ. මට වෙච්ච අසාධාරනය ඔබතුමා සොයා බලන්න.

  • @lahirudissanayaka880
    @lahirudissanayaka880 5 หลายเดือนก่อน +1

    අපට කිසි දෙයක් නෑ අසරන අයට හැමදාම අසාදාරනේ

  • @Muthuranathunga
    @Muthuranathunga 2 หลายเดือนก่อน

    2500/-දීමනාව වැඩි කරන ලෙස අභියාචනා දැම්මා.එ්ත් අස්වැසුම කැපුවා.සමීක්ෂණ යට ගෙදරට අාවෙ නැහැ.

  • @PremalathaBaddage
    @PremalathaBaddage 5 หลายเดือนก่อน +1

    මට අස්වැසුම නැහැ මොකද මට පෙත්සම ගහලා තරහකාරයේක් ඒත් මට කිසිම ආදායමක් නැහැ මම හරිම අසරණ යි මට වකුගඩු රෝගය තියෙනවා මම මාතර මහ රොහලේන් බේත් ගන්න ව

  • @VijeVijekumara
    @VijeVijekumara 4 หลายเดือนก่อน

    Obathumanta boho pin apita higa mudal lbuna😊

  • @PremalathaBaddage
    @PremalathaBaddage 5 หลายเดือนก่อน +1

    මට අවුරුදු 70වයි කිසිම ආදායමක් නැහැ රජයෙන්

  • @S.L.Thenulagaming
    @S.L.Thenulagaming 3 หลายเดือนก่อน

    තනි පවුලක දරැවෙක් ඉන්න අම්මෙකුට 5000 ලැබෙන්නෑනෙ 2500මනෙ ...පවුලෙ සාමාජිකයො ගාන අනුව දෙන එක වැරදියි ආදායමක් නැති පවුලක සුදුසු ප්‍රතිලාභ කාණ්ඩයකට නොදැමිමත් වැරදියි...😢...

  • @wancnishachouty4260
    @wancnishachouty4260 3 หลายเดือนก่อน

    හොයන්න බැරි වෙන්න මූ බොරැ කියන ලස්සන 😊😊

  • @saduni-wz2vw
    @saduni-wz2vw 5 หลายเดือนก่อน

    😮

  • @user-cc9hf4yh4g
    @user-cc9hf4yh4g 4 หลายเดือนก่อน

    May mase aswasuma nathara karalada

  • @SarojaniK-ew2oj
    @SarojaniK-ew2oj 4 หลายเดือนก่อน

    අපිට රස්සාවක් නැහැ කිසිදු ආධාරයක් නැතිව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ මමයි mahaththayay dennama ගෙදර ඉන්නේ දුව තමයි කුලී වැඩ කරලා අපිට සලකන්නේ ethin ඔබ තුමාගේ අවධානය යොමු කරලා අපිටත් aswasuma ලබා දෙන්න සියලුම westhara pradeshiya කාර්යාලය wetha bara දුන්නා

  • @SapumalKumara-w1k
    @SapumalKumara-w1k 5 หลายเดือนก่อน +1

    අපෙ නම තියෙනවා අප්‍රේල් මුල් සතියෙ දෙනවා කීවා ඒත් තාම එක මාසෙකවත් ලැබුනෙ නැ

  • @RamyaNilmini
    @RamyaNilmini 5 หลายเดือนก่อน

    මම බණ්ඩාරවෙලප වටගමු ග්‍රාම සෙවක වසමෙ පදිිංචි අයෙක් මම මුල් වටයේ අස්වැසු ඉල්වත් මට එය ලැබුනේ මාර්තු මාසයේ සිටයි මට හිග මුදල ලැබුනේ නැ

  • @Sayuri_Dhanodya
    @Sayuri_Dhanodya 5 หลายเดือนก่อน +1

    මම අභියාචනා දැම්ම මුල් වටේ කෙනෙක් මට මුදල් දාලද

  • @shiromisudu5073
    @shiromisudu5073 5 หลายเดือนก่อน

    Mata babala 4 ennawa matat aswasumana magama hamadama tiyanaayata aswasuma tiyanawa mamahrima amaruwan babalata kannadanna

  • @MSPriyantha-sg3wt
    @MSPriyantha-sg3wt 2 หลายเดือนก่อน

    Dennena kiyanawa vitarai

  • @SmilingCurling-pv7by
    @SmilingCurling-pv7by 5 หลายเดือนก่อน

    Apita.monawawath.denne.neha.hodata.hoyala.balanna.

  • @krishnajeevakrishna
    @krishnajeevakrishna 5 หลายเดือนก่อน +2

    Higa mudala go

  • @user-bz2em9dj5g
    @user-bz2em9dj5g 4 หลายเดือนก่อน

    මට ඡනවාරි මාසේ සිට ලැබුනේ නැ අනේ මට එය ලබා ගන්න මොනවද කරන්න පුලවන් ?

  • @NelumLakmal-jk3dm
    @NelumLakmal-jk3dm 5 หลายเดือนก่อน +1

    Apita rajayen kiyala hal witharai hamba une.chandenam ganna enna epa.... 4:18

  • @UpaliLiyanarachchi-bw7we
    @UpaliLiyanarachchi-bw7we 4 หลายเดือนก่อน

    NATHE AKATA NA...THEYAN AUNTA DUNNA ...MUN BAYLA KALINAWA 😅

  • @dnatapaththu2093
    @dnatapaththu2093 4 หลายเดือนก่อน

    Athapaya hodat thiyana monaw ho deyak karann puluwan ayat aswesuma denn onne wayasaka abaditha antha diludu ayat dunnanm hari rate bagayakm aswesumad eka thama me rata wetenne

  • @wancnishachouty4260
    @wancnishachouty4260 4 หลายเดือนก่อน

    විපරම කරපම් සල්ලී තියෙන උන්ට දීපං ඉන්න ගෙයක් වත් නැති උන්ට ලැබුන 5000ත් නැති කරපම් හොරා කාලා

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y 5 หลายเดือนก่อน +1

    Oya kiyana vidiyata sadaranayak wenawa nam monawa karanna barida. Boru begal thama kiyawanne

  • @ErandaSenarathna
    @ErandaSenarathna 5 หลายเดือนก่อน

    පලමු අදියරේ අපිට ලැබුණේ මාස දෙකක මුදල් පමණයි ..අනිත් මාසවලට අදාල හිග මුදල් වලට මොකද වෙන්නේ...

  • @KaadarMohomad
    @KaadarMohomad 5 หลายเดือนก่อน

    2500k dunna mata ekath kapala dan masa 4ka idan.aya eka denne nadda

  • @PiyumiNishidika
    @PiyumiNishidika 4 หลายเดือนก่อน

    List eke nama thyenwa . Eth ghin ahuwama salli watila ne kiynne ... samurdiya thibna ayage samurdiya thibna nam ekk ... dan ekath ne mkuth ne salli thyena minisunta 15000 hamba wenwa dupth ayata mkuth ne ...

  • @ajithkumra728
    @ajithkumra728 5 หลายเดือนก่อน +2

    Ko higa muda mu boru ada banna

  • @user-gh3ld4bu4s
    @user-gh3ld4bu4s 4 หลายเดือนก่อน

    April masaye salle dunna. Apita inna geyak na. hareiyata rassawak na. Kuli wada karanne.

  • @NelumLakmal-jk3dm
    @NelumLakmal-jk3dm 5 หลายเดือนก่อน

    Apita rajayen kiyala hal witharai hamba une.chandenam ganna enna epa....

  • @kanthiperera7047
    @kanthiperera7047 5 หลายเดือนก่อน

    Palamu wataye nam thiyena ayata eka warika yak wath thawama labune na. Kawada deida.

  • @Samalijayasekara
    @Samalijayasekara 5 หลายเดือนก่อน

    මම අබියාචනා දැම්මා මුල් වටේ එකෙන් නෑ කිව්වා මේ කියන අවස්ථාව වත් ලැබේවිද මට

  • @KavishmaSarangi
    @KavishmaSarangi 5 หลายเดือนก่อน

    විරෝදතා දාපුඅයගෙ නැවත සමීක්ෂණයක් කරන්නේ නැද්ද .කිසිම නිලධාරීයෙක් හරි උත්තරයක් දෙන්නෙ නෑනෙ.

  • @DilaniWasana-pf6ym
    @DilaniWasana-pf6ym 4 หลายเดือนก่อน

    Mata daruvo dennek innava loku daruva me sare hishshathvaya liyanava podi daruvathi esikole yanava 5000 hamiba una athi marthuvala edala akathi na mata mahaththyathi na inna gedarakvathi na inne thathithage gedara harima asadaranaii salli thiyana ayata aka thama hamiba venava apita na

  • @dnatapaththu2093
    @dnatapaththu2093 4 หลายเดือนก่อน

    Mona samikshana karath wedakne kom hari boru kiyal gannaw oya aswesuma nethikarann ona antha asaran minissunt denna ona me pethiwal rata gim inna un aswesuma gannaw mona niladari pathkalath asadarane nawthann be

  • @ajithkumra728
    @ajithkumra728 5 หลายเดือนก่อน

    Biyla apa Loddon ko abiyachana higa salli bolata uththara chandadi dannam

  • @TharushaGihan-si9uo
    @TharushaGihan-si9uo 5 หลายเดือนก่อน

    Higa mudala ko ape

  • @user-kd6kk5xb8i
    @user-kd6kk5xb8i 5 หลายเดือนก่อน

    Maga 5000 dan danna na maga maha aka tana awurufu 13k wanawa

  • @SunethraNilmini-pu5or
    @SunethraNilmini-pu5or 5 หลายเดือนก่อน

    5000 afitA na na

  • @ChethanaChamika
    @ChethanaChamika 5 หลายเดือนก่อน

    Matth mokawath naa..hodata salli tyena un prathilaba gannee

  • @iteltyu565
    @iteltyu565 5 หลายเดือนก่อน

    Hamadama boru kiynneeeee.tawamat ne

  • @NelumLakmal-jk3dm
    @NelumLakmal-jk3dm 5 หลายเดือนก่อน

    Apita rajayen kiyala hal witharai hamba une.chandenam ganna enna epa.... 4:18