හෙට බිනර පෝය දවසේ රෑ 11.38න් පස්සේ සියල්ල වෙනස් වෙනවා! - නව ජනාධිපති අනුරද? හෙටින් පස්සේ වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • සැප්තැම්බර් 21 වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා මෙන්න |
    September Lagna Palapala | සැප්තැම්බර් මාසයේ ලග්න | September | Sinhala Lagna Palapala
    දුක් ගිණි ඉවරයි මේ ලග්න කෝටි ගාණක් අතට එනවා! Lagna Palapala 2024 September
    පුජ්‍ය පුසියන්කුලමේ සුමනරතන හිමි
    077 270 7818 - 076 223 9905
    සැප්තැම්බර් 21 රට භාරගන්න නායකයා| එදාට කලින් අවසන් ගමන් යන රටේ ප්‍රභලයා| අද රාත්‍රි මේ ලග්න 4ට ධනය
    "හෙට රෑ 08.08න් පස්සේ මේ ලග්න හිමියෝ 4 දෙනාට සුපිරි ධන වරුෂාවක්!" - අගෝස්තු ඉරණම උඩු යටිකුරු වෙනවා!
    Our Social Media:
    LIKE Us : / welawalk
    වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
    Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!
    #welawa #trending #lagnapalapalasinhala

ความคิดเห็น • 85

  • @user-jh7nz2mi7r
    @user-jh7nz2mi7r 2 วันที่ผ่านมา +5

    පිං සිද්ද වෙන්වා අපේ හාමුදුරුවන් වහන්සේට දුකට පත් මිනිසුන් වෙනුවෙන් මේ කරන උපකාරයට. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @upkingff-mj9ob
    @upkingff-mj9ob 2 วันที่ผ่านมา +3

    ඔබවහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sonunigam5736
    @sonunigam5736 2 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි මට හිතෙන්නේ ඔබ වහන්සේ දේශනා කල විදියට පාන්දරම නැගිටල ජය පිරිත කියල මෛත්‍රී භාවනාව කරල වැඩ පටන් ගත්ත නම් හොඳයි කියල ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒවගේම ඉක්මණින්ම ධර්මය අවබෝධ වේවා

  • @23nilminisalgadu28
    @23nilminisalgadu28 2 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @malikajayalath3036
    @malikajayalath3036 2 วันที่ผ่านมา

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @BkRawat-sl4hm
    @BkRawat-sl4hm 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @MangalikaMapa
    @MangalikaMapa 2 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන.මම තුලා ලග්නය 🙏🙏🙏

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට දළදාසමීදුගේම පිහිටයි

  • @RenukavirajaniRidma
    @RenukavirajaniRidma วันที่ผ่านมา

    බුදු සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏

  • @SatyamYadav-ul5sn
    @SatyamYadav-ul5sn 2 วันที่ผ่านมา +1

    මේ. වැඩ සටහන ගොඩක් වටින වා ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @padumawanigartne4316
    @padumawanigartne4316 วันที่ผ่านมา

    බුදුසරණයි සාදු සාදු

  • @NethraKeshava
    @NethraKeshava 2 วันที่ผ่านมา +4

    ඇත්තටම ඔබ වහාන්සෙගේ සැම වචනයකම ඉතාමත් වටිනා කරැනුකාරනා බොහොමයි

  • @SunilKumar-nl7rq
    @SunilKumar-nl7rq 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා

  • @AYUSBARAI
    @AYUSBARAI 2 วันที่ผ่านมา +1

    තෙරුවන්,සරණයි අපෙ හාමුදුරුවනේ..

  • @Vikashbaghel-f5f
    @Vikashbaghel-f5f 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ගොඩක් පින් ...

  • @RajeshVerma-ez1qn
    @RajeshVerma-ez1qn 2 วันที่ผ่านมา +2

    බුදු දහමට නැකැත් තියනවද බුදු රජානන්වහන්සේගේ දේසනාවනමි හොදමනැකතනමි මෙි මොහොත තමයි හොදම නැකත තෙරවන් සරණයි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 วันที่ผ่านมา +1

    Bohoma pin oba vahanseta mama mesha lagne theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samudewasi2854
    @samudewasi2854 2 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය කියලා පළුමුවෙන් ඒ දවස පටන් ගන්න. සියලු දොස් දුරුවේ.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 วันที่ผ่านมา

    ඔබ වහන්සෙ හරි, මම හිතුනා උන දේවල් හරි, අමනුස්ස මිනිස්සු හරියට වැඩ ගන්නවා අපෝ paw සසරේ අපි වගේ ආපු මිනිස්සු, මිනිස්සු මොනවා කරනවා ද මන්දා,

  • @ArchanaShriwastava
    @ArchanaShriwastava 2 วันที่ผ่านมา

    ඉතා සුපැහිදිලී.. බොහොම පිං...

  • @indranibamunuge667
    @indranibamunuge667 2 วันที่ผ่านมา +1

    Theruwan saranai obawahanseta

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 วันที่ผ่านมา +2

    අපේ හාාන්දුරුවනේ දේශපාලුවොන්ට නැතුව මේ රට ගම්භාර දෙයියෙක්ට බාර දෙන්න බැරිද. එතකොට හොරකම් නැතිවෙයි නේද? එහෙම නැති නම් රටේපාලකයට වශියක් දිල හොදට රට පාලකය කරන තැනට ගන්න බැරිද?

  • @danapalakarunasena
    @danapalakarunasena 2 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ කීයක් ගන්නවද.
    නිවන් දකින්න ද බුදුන් වහන්සේ දේශනා කලේ .නැත්නම් මුදලාලි කෙනෙක් වෙන්නද.

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      ඔයා කියන විදියට ගෑනු වසී කරලා දෙන්න බෑ මට

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r วันที่ผ่านมา

      ඔයා කියන විදියට ගෑනු ඔයාට වසී කරලා දෙන්න බෑ මට

    • @danapalakarunasena
      @danapalakarunasena 22 ชั่วโมงที่ผ่านมา +1

      @@Sumanarathana-e6r බුදුන් වහන්සේ දේශනා කරන්නෙ ගෑනු වෂී කරගන්න නෙවෙයි නකුල මාතාවක් වෙන්න නකුල පියෙකු වෙන්න සද්ධාව, ශීලය,පරිත්‍යාගය ,ඉවසීම ,ප්‍රඥාව ,වඩා වර්ධනය කරගන්න තමා වපුරණ දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ .එනිසා ධර්මයෙන් අනුශාසනා කරන්න මිනිස්සුන්ගෙ ජීව්ත ලස්සන කරගන්න .සිවුරු දාගෙන පවුකාර වැඩ කරන්න එපා.🙏

  • @Malimangalika-z2h
    @Malimangalika-z2h 2 วันที่ผ่านมา

    ඔබහන්සේට.තුනූරුවන්සරනයි.

  • @teambodoyt6406
    @teambodoyt6406 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි..! ඔබවහන්සේ ට

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @milamila6109
    @milamila6109 2 วันที่ผ่านมา

    obawahanseta theruwan saranai.

  • @SriyaniKanthiMadurupperu-xk2il
    @SriyaniKanthiMadurupperu-xk2il 2 วันที่ผ่านมา

    theruwan saranai ape hamuduruwane

  • @nirdoshshende9034
    @nirdoshshende9034 2 วันที่ผ่านมา

    Theruwan sarani ape hamuduruwane .niduknirogi dergau labewa 🇦🇪🇱🇰

  • @KaliniHettithantha
    @KaliniHettithantha 2 วันที่ผ่านมา

    Bohoma wadagath vadasatahanak.swameen wahanse Siyalla hodin pahadili karadunna. Pinsidu weva.

  • @23nilminisalgadu28
    @23nilminisalgadu28 2 วันที่ผ่านมา

    Theruwan saranai oba wahanseta

  • @jashancheema7916
    @jashancheema7916 2 วันที่ผ่านมา

    වටිනා පැහැදිලි කිරීමක්

  • @dumindakarunarathna-n5g
    @dumindakarunarathna-n5g 2 วันที่ผ่านมา

    Budusaranai obawahanseta

  • @RacikaTilak
    @RacikaTilak วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @razbirrazgoyary8094
    @razbirrazgoyary8094 2 วันที่ผ่านมา

    Uthum deshanawak .theruwan saranai ape hamuduruwane.

  • @fadilgame4113
    @fadilgame4113 2 วันที่ผ่านมา

    Theruwan saranai oba whanseta.

  • @pathudasam1302
    @pathudasam1302 2 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ........

  • @NarsimhaNarsimha-ni6rz
    @NarsimhaNarsimha-ni6rz 2 วันที่ผ่านมา

    ඇත්ත කතාව සාදූ.සාදූ........

  • @ViaZain
    @ViaZain 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!!!!!!!

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 2 วันที่ผ่านมา

    Pinwath swamin wahanseta theruwan saranai

  • @Rupavathirupi
    @Rupavathirupi 2 วันที่ผ่านมา +1

    මමඅනිවාරයෙඑනවාහාමුරැවෝහමබවෙනන

  • @user-up2ib7st3r
    @user-up2ib7st3r 2 วันที่ผ่านมา

    Taruwansaranai

  • @Kumudunigamunurathna
    @Kumudunigamunurathna 2 วันที่ผ่านมา

    Oba wahanseta bs 🙏🙏🙏

    • @shiranifernando2157
      @shiranifernando2157 วันที่ผ่านมา

      HamuduruwNa.obawahansata.katakaranda.widihak.nadda.cal.aka.ganna.wena.keknak

  • @aslambagwan2709
    @aslambagwan2709 2 วันที่ผ่านมา +1

    යක්කු ගස් නගින බහින එක නෙවෙයි හාමුදුරුවනේ ප්‍රරස්නෙ. ලමා ලපටින්ට හොදට නින්ද ගිහින් ඉන්න වෙලාවනේ. ගෑනිත් එක්ක තමයි මිනියට ගනුදෙනු කරන වෙන්නෙ

  • @SriyaniKanthiMadurupperu-xk2il
    @SriyaniKanthiMadurupperu-xk2il 2 วันที่ผ่านมา

    mamath mesa mahathaya kataka ahuwath sathutui oba wahanseta uthum u nirwanayama ath wewa theruwan saranai ape hamuduruwane

  • @Seetha-un9xp
    @Seetha-un9xp 2 วันที่ผ่านมา

    Oba wanseta budusarany

  • @HhhHhh-hk1ki
    @HhhHhh-hk1ki 2 วันที่ผ่านมา

    🙏🙏🙏 AKD NPP

  • @priyankanilmini16
    @priyankanilmini16 2 วันที่ผ่านมา +1

    Ane apith giya wadak naha

  • @sisirakumara866
    @sisirakumara866 2 วันที่ผ่านมา +4

    දිනනවා රනිල්

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 วันที่ผ่านมา

    මාලිමාවට අපි

  • @princepatel-pq5bq
    @princepatel-pq5bq 2 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ හමුවිය හැක්කේ කෙසේද

  • @dileepachandimal566
    @dileepachandimal566 2 วันที่ผ่านมา +1

    මෙතනට ගියපු අයනැද්ද..

  • @senricollections838
    @senricollections838 วันที่ผ่านมา

    තැපෑලෙන් වැඩ කරගන්න බැරිද

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sikuruliya77
    @sikuruliya77 2 วันที่ผ่านมา

    💐🙏 ඔන්න නියම ගුණගරුකම බුදුන්ගේ ගරුත්වයත් රකින සිවුර ගරුත්වයත් රකින ස්වාමීන් වහන්සේ නමක් ොනවා නැතත් ඇත්ත කිව්ව ඇත්ත කියන්න බය වෙන්න අවශ්‍ය නෑ ඒක ඇත්ත හොරුන්ට කඩේ යන්න එපා . හොරුන්ට රැවටෙන්න එපා

  • @PathumThilakarathna
    @PathumThilakarathna 2 วันที่ผ่านมา

    Jeppek😊

  • @monalishaemb4020
    @monalishaemb4020 2 วันที่ผ่านมา

    apo mata nuwarata anna kiyala pon ansa kare naha mama nikanma apahu awa pon ansar karannaha

  • @NadeekaSubashini-t5g
    @NadeekaSubashini-t5g 2 วันที่ผ่านมา

    Bs

  • @catoontv421
    @catoontv421 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌹🌹

    • @Welawa
      @Welawa  2 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AAHIL___Boos___786
    @AAHIL___Boos___786 2 วันที่ผ่านมา

    ඇයි.ග්‍රහයො මාරුවෙනකොට අවරුදු .බවුද්ද අපේ අවුරුද්ද වෙසක්.

  • @AmaraKumuduni
    @AmaraKumuduni 2 วันที่ผ่านมา

    Hamuduruwane mage gedara ganay daruwoganay pudumadukak,pihitay wenna barida.yahapathak karadenna.mayamak labunadainaka nowaradawa enawa pansalats.

  • @sameerarathnayake8285
    @sameerarathnayake8285 2 วันที่ผ่านมา

    21 senasurada oba wahansee weda karanawada.

  • @asiriranaweera4711
    @asiriranaweera4711 2 วันที่ผ่านมา

    ලග්න 3ක් ගැනනෙ කියන්නෙ .කෝ 4 වෙනි එක?

  • @badaburul4252
    @badaburul4252 วันที่ผ่านมา

    Me hamuduruwo eththada me kiyanne, ko game minissu, wisthara kiyanna

  • @malinduarosh5184
    @malinduarosh5184 2 วันที่ผ่านมา

    Oba wahansege phon number walata call gaththata wada nane

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 วันที่ผ่านมา +1

    අනුර තමයි

  • @zongmobile5521
    @zongmobile5521 2 วันที่ผ่านมา

    Heta rata kotanocpunchita kasada bandapan ubalawa kali kapuwa dancuba anuratada paw ban.😊😊😅😅😮😮😮😢😢😮😅😅😊

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 2 วันที่ผ่านมา

    මෙයා ගෙදරක ද ඉන්නෙ

  • @Gayani-ym1bi
    @Gayani-ym1bi 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @rohittzrajbongshi7364
    @rohittzrajbongshi7364 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ගොඩක් පින් ...

  • @dammika7526
    @dammika7526 2 วันที่ผ่านมา

    Theruwan saranai obawahanseta

  • @tharindushehan3705
    @tharindushehan3705 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @RajendramMalini
    @RajendramMalini 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @pathmaherath5036
    @pathmaherath5036 2 วันที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane