හවස තේ වෙලාවට මේසේ හිස්ව තියන්නෙ මොකටද මෙච්චර රසට ලේසියෙන්ම හදන්න පුලුවන් කෑම තියාන ...😍
ฝัง
- เผยแพร่เมื่อ 21 ต.ค. 2024
- #easycakerecipe #semolinacake #frypancake #deliciously_cook
#polcake_recipe #coconutcakerecipe #cakeideas ##easypolcake #deliciously_cook
• එලවලු එක්ක බතට වගේම කහ...
• උයන්න බෑ වගේ හිතුනා රෑ...
• අත පුරාම පිටි ගාගෙන වර...
• ලොකු ලොකු වියදම් නොකර ...
• හවස තේ වෙලාවට කන්න හාල...
• කුරක්කන් පිටි වලින් පො...
• කඩ කෑමට තිත තියන්න...🤗...
💖 අවශ්‍ය ද්‍රව්‍ය.....
🔹️රුලං 230g
🔹️සීනි 200g
🔹️බිත්තර 1
🔹️පොල් කිරි 150ml
🔹️උනු වතුර 125ml
🔹️වැනිලා 1tsp
🔹️කිරි පිටි 1tbsp
🔹️බේකින් පවුඩර් 1/2tsp
🔹️බේකින් සෝඩා 1/2tsp
🔹️පොල් තෙල් 1 1/2tbsp
🔹️ලුනු
🔹️එනසල්
💖 Ingredients...
🔹️semolina 230g
🔹️sugar 200g
🔹️an egg
🔹️Coconut milk 150ml
🔹️Coconut oil 1 1/2tbsp
🔹️hot water 125ml
🔹️Vanilla 1tsp
🔹️Baking powder 1/2tsp
🔹️Baking soda 1/2tsp
🔹️milk powder 1tbsp
🔹️salt per taste
🔹️cardamom
මමත් දැන් මේක දැක්කේ. අදම හදන්න ඉන්නෙ.ස්තුතියි ඔබට සුභපැතුම් ❣️
♥️♥️
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි රැලං බැදපු නැති එකද ගන්නෙ මට කියනවද හරිම රසපාටයි ❤
Rulan badinna ona na ❤️❤️
අවන්,එකේ හදන්න බැරිද
මේ කේක් එක.මම .හදුවා.හරිම රසයි ස්තුතියි ❤
♥️♥️
මේ cake එක මමත් හැදුවා
හරිම රසයි ❤❤
❤️❤️
Man heduwa hari rasai thank you mis
❤️❤️
අහන්න ඉන්න ආසයි කියලා දන විදිහට ස්තුතියි ගොඩාක් ගොඩාක්
😊❤️❤️
Thank you miss❤
❤️❤️
ආස හිතෙනව දැක්කමත්❤
Thanks dear ❤️❤️
ගොඩක් ස්තුතියි මිස් ❤❤❤
❤️❤️
හරිම raswath ඇති ස්තුතිය mrs ❤❤❤
❤️❤️
Hita gnna bari taram lahesi. Harima rasa paatai. Thank u 💓
❤️❤️❤️
ස්තුතියි ඔබට.
😊😍❤️
Harima lesi recipe ekak adu wiyadamin hadanna puluwan, thank you so much
❤️❤️❤️
Beking powder dannma oned
Ow
ස්තුතියි ❤, පොල්කිරි නැතුව එළකිරි එකත්කරන්න පුළුවන්ද?
Puluwan ❤️
මේක ස්ටීම් කරන්න බැරිද මිස්. හරිම රස පාටයි. ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියා දුන්නට.
Puluwan dear ❤️❤️
මිස්.මේකට fresh milk ගන්න පුළුවන් ද?
Puluwan ❤️
අලුත් recipe එකක් රස ඇති හදන්න ඕන
👍😍❤️
Mama asaiy oyage recipe walata miss. Tks❤
😊😍❤️
රුලං බැදලාද ගන්නේ
Na
Very thank miss ....🙏🙏🙏❤️❤️❤️❤️
😍❤️❤️❤️
බිත්තර අඩුවෙන් දාලා හදන්න පුලුවන් වටලප්පන් රෙසිපියක් ගේන්නකෝ 🙏🙏
👍😍
Thanks,I will try
❤️❤️❤️
හරිම වටිනවා..! 👍
වාෂ්පයෙන් තම්බලත් අපිට ගන්න පුලුවන්ද.. Rply කරන්න..
Ow steam karanna puluwan...❤️❤️
@@Deliciously_COOK බොහොම ස්තූතියි ❤️❤️
Seeni wenuwata peni dammoth pramanaya kiyannako
150ml
Thank you dear respond kalata ikmanin❤❤❤❤❤❤@@Deliciously_COOK
අක්කේ පොල් කිරි වෙනුවට කිරි පැකටි එක දාන්න පුලුවන්ද
Puluwan nangi ♥️♥️
ගොඩක් හොඳ රස කේක් එකක් වගේ හදල බලන්න ඕනේ 🎉
😊😍❤️
Very clear voice
😊❤️
Dekkama asa hituna poll cake eka heduwa thama iwara nehe obathumiyage kema harima rasai ha danna pahasui stuti
Thanks dear 😊❤️❤️
Thanks ❤...very nice
😊😍❤️
Niyamai
♥️♥️
Thanks nice ❤
❤️❤️
Rulan badalada ganna.
Na
Rulan wenuwata pan piti ganna puluwannda
Ganna puluwan..ethakota wenasak nane hamadama kana cake wagene 😊😍❤️
👍 nice tnx
❤️❤️
Mama heduwa sister
Patta rasai
Oven ekay bake Kara
Thanks for your recapi
❤️❤️❤️
හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤ 4:59 4:59
❤️❤️
බිත්තර නැතුව පුලුවන්ද ❤❤❤❤
Puluwan wei ❤️❤️
ස්තූතියි❤🌹🌹
Can I use Kithul honey. If so, what's the quantity? Thanks
Yes ,you can make it with kithul honey 👍😊
@@Deliciously_COOK Please tell me the quantity. Thanks
@dhelenewanigasekera81 please check the description box...♥️♥️
බිත්තර නැතුව හදන්න බැරිද .
Hadala balanna ❤️❤️
Thank you
❤️❤️
Godak watinawa me wage videos
😊❤️❤️
Thank you ❤
❤️❤️❤️
Oven ekenam celcius keeyada kochchara velawatha ?
175'c 25 minutes (heat eka wenas wenna puluwan...)
ඒක හදන්න ආස හිතුනා. හදල කියන්නම්.බොහොම ස්තුතියි ❤
😍❤️❤️
Good job 👏
Thanks ❤️❤️
Rasaathi.hadalabalanna one.sthuthi.
❤️❤️❤️
Yummy 😋😋
❤️❤️
Steam karanna berida
Kamathi nam steam karanna ❤️❤️
Thank you miss
😋😋😋😋
❤️❤️
Eggs nathiwa හදන්න puluwanda
Hadala balanna dear ..puluwan wei ❤️❤️
Rasa patai
Hadala balannam
Hadanna 👍👌❤️
මේවා කල් තබා ගන්න පුළුවන් වෙයිද
Puluwan ❤️
කොපමන වගේ කාලයක් තියා ගන්න පුලුවන්ද@@Deliciously_COOK
බිත්තර නැතිව හදන්න පුළුවනද? බිත්තර වෙනුවට ආදේශකයක් නැද්ද ?
Puluwan wei ❤️❤️
කිතුල් පැනි වියලි පලතුරු දාලා හදන්න පුළුවන්ද .
Puluwan ❤️
❤❤❤❤❤❤❤
❤️❤️
diya vediya akekkevoth mereii
Diabetes tiyena aya mewage sweet kama kanna neda kohomath ..😊😍
බේකින් සොඩා විතරයි ද ඒක ඇහෙන්නෙ නැහැ කියන දේ
Baking soda 1/2tsp
Baking powder 1/2tsp
(Discription dalane tiyenne)
අවන් එකේ හදන්න බැරිද
Puluwan dear ❤️❤️❤️
Try
❤️❤️
❤
❤️❤️
රූලං එකතු කරන්නේ බැදලද නැත්නම් අමුවේන්ද
Badinna ona na 👍❤️❤️
Rulan badalada gatthe
Na badinna ona na ❤️❤️
❤❤🙏
♥️♥️
විනාඩි 15 න් හඩනව කිව්ව එකෙ ඇයි . විනාඩි 15 ක් පිපෙන්න තියෙල විනඩි 15 ක් ලිපෙත් තියලා මුලදි විනඩි 15 න් හඩන්න පුලුවන් කියල දාලා තියෙන්නෙ . අනෙ මන්න මට පිස්සු වගෙ ☹️☹️😯
ලිපේ තියලා හදාගන්න යන්නෙ විනාඩි පහළොවයි 🤭😜
@@Deliciously_COOKඅවශ්‍ය දේවල් description box එකට දාන්න පුළුවන් නම් හොඳයි .
@@Sakunthala-is3oz description danawane dear...
කෑමක් හදාගන්න ඉස්සර වෙලා පිස්සු හදාගන්නෙ ඇයි
@@Deliciously_COOKබේකින් ෂෝඩක් කියල දෙසරයක් කියලා දෙසැරයක් දැම්ම මොනවද මං දන්නෑ? මේකෙන් සෝඩයි බේකින් පෞරුයි දෙකක්ම දැම්මද
වැනිලා දාන්නෙ නැද්ද
Danawa 😍❤️
❤❤❤❤
❤️❤️❤️
බිත්තර නොකන කෙනෙකුට මේක හදන්න ආදේශකයක් නැද්ද 👈 😢
බිත්තර නැතුව හදල බලන්න 😊
🥮🥮🥮🥮👍💖💖
❤️❤️
❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤❤❤
😊😍❤️❤️