Far Cry 2 Complete Storyline with Timeline | Far Cry 2 Story Analysis (Sinhala) (2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Far Cry 2 (frequently abbreviated FC2) is an open world first person shooter developed by Ubisoft Montreal, and published by Ubisoft. It is the sequel to the original Far Cry, a game produced by developer Crytek. It was released on October 21, 2008, in North America and on October 23, 2008, in Europe and Australia. It was made available on Steam on October 22, 2008. Crytek, the developer of the original Far Cry, was not involved in its development at all as it no longer owns the Far Cry franchise.
    The game takes place in an unnamed war-torn African country. The player assumes the role of a mercenary who is sent to the country to assassinate a notorious arms dealer known as the Jackal. When the mercenary contracts severe malaria and botches the assassination, he is forced into working for the warring factions, all the while battling his disease malaria and going on a quest to track the Jackal down.
    Ubisoft marketed Far Cry 2 as the true sequel to the previous Far Cry, it was a deal so they get to make it the complete absence of any plot connections between the two games. Far Cry 2 instead features completely new characters and settings. It also features a new style of gameplay that allows the player to explore the different African landscapes such as deserts, jungles, and savannas. The map is exactly 50 km² (only 19 km² are actually accessible, though). This is an astoundingly large play environment with amazing vista points. It is speculated to be based on Mali, what with its varied landscape, but also through the heavy use of Dogon architecture; the Dogon being indigenous to Mali. As of January 23, 2009, the game had sold 2.9 million copies.
    Far Cry Complete Storyline with Timeline - • Far Cry Complete Story...
    Planet 361 Storyline Videos - • Game Stories
    Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
    STIpper FB Page - / thestipper
    Follow STIpper on Instergram - / the_stipper
    Official E3 Website for Registration - e3expo.com/
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Stories Group - / httpswww.youtube.comch...
    Planet 361 Telegram Chat - t.me/joinchat/...
    Channel Membership Link - / @planet361
    Join this channel to get access to perks:
    / @planet361

ความคิดเห็น • 602

  • @murder1028
    @murder1028 6 หลายเดือนก่อน +9

    ඒක ගේම් එකක්ම නෙමේ ලෝකේ කවුරුවත් දන්නැති ගනන් ගන්නැති
    අප්‍රිකාව මැද යුද්ධෙක හිරවෙලා තනියෙන් ජීවිතේ බේරගෙන මැලේරියාවෙන් පීඩා විදින ගමන් මෙහෙයුමක් කරන මනුස්සයෙක්ගේ feeling එකක් තනිකරම🖤

    • @Planet361
      @Planet361  6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @sathsindupahan8421
    @sathsindupahan8421 3 ปีที่แล้ว +118

    ඔයා නම් සුපිරිම TH-camr කෙනෙක් . ඔයා කොච්චර මහන් වෙනවද video එකක් හදන්න 🥺 නියමයි අයියේ ඔයාගෙ video බලන්නෙ හරිම ආසාවෙන් . හොදට කරුණු පිලිවෙලට ආසහිතෙන විදිහට ඉදිරිපත් කරනවා. ඔයාට අනිවාරෙන් දවසක ජයගන්න පුලුවන්. Best of Luck අයියේ. ♥♥♥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +30

      ගොඩක් ස්තූතියි සහෝදරයා. කරන වැඩේ හරියට කරන්න ඕන. එහෙම නැත්නම් නොකර නිකන් ඉන්න ඕන. අපේ ගොඩක් contents creatorsල හදන්නෙ "මොනවහරි කරල" channels ගොඩ දාන්න.

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว +1

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @mrkramsoonoob6982
      @mrkramsoonoob6982 3 ปีที่แล้ว +2

      Ba

    • @tkbro5574
      @tkbro5574 3 ปีที่แล้ว +1

      @@Planet361 ඒක ඇත්ත😊

    • @chamodnanayakkara7176
      @chamodnanayakkara7176 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @sahan5242
    @sahan5242 3 ปีที่แล้ว +35

    FARCRY ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තමා ඉතින් කොච්චර පරණ වුනත් FARCRY 1/2 කියන්නේ. සුපිරියට වැඩේ කරලා තියෙනවා.

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว +2

      මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @prageethkavishan1447
    @prageethkavishan1447 3 ปีที่แล้ว +11

    මේ game එකේදි අප්‍රිකානු රටවල් වල තියෙන දුශ්කරත්වය ඒ විදියටම මතු කරන්න උත්සහ අරන් තියෙනව .ඒකත් හේතුවක් වෙන්න් ඇති සමහරු මේකට වැඩිය කැමති නැති වෙන්න. සුපිරිම review එකක්..😍😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. සමහර අවස්ථාවල ඒක අධිතාත්ත්වික බවක් බවට පත්වුණා. Btw this is not a review brother. Just the story

  • @Heyitzme-t1j
    @Heyitzme-t1j 3 ปีที่แล้ว +49

    පට්ටම story යක්, පට්ටම physics තිබ්බ පට්ටම game එකක්. Thanks අයියේ ❤

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +1

      අපෝ නෑ බං, මට නම් ඒකාකාරී ග්‍රැෆික්

    • @Heyitzme-t1j
      @Heyitzme-t1j 3 ปีที่แล้ว +7

      @@broagain363 ඔව් ghrapics නම් අවුල්. ඔය අවුරුද්දේ ආපු GTA iv එකත් ඒ වගේ නේ

    • @xtremetech9003
      @xtremetech9003 3 ปีที่แล้ว +2

      Physics නම් හොඳයි

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +3

      @@xtremetech9003 ඇත්ත

    • @lk_knight
      @lk_knight 3 ปีที่แล้ว +1

      Ammo physics mawa kawa 😅

  • @Planet361
    @Planet361  3 ปีที่แล้ว +24

    මේ video එක බලන්න කලින් මේ comment එක කියවන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. පොඩි කාරණා ටිකක් තියනව කියන්න.
    1. මේකේ පොඩි copyright claim එකක් වැදුණ නිසා විනාඩියක විතර video කෑල්ලක sounds නෑ. ඒකට sorry.
    2. Game එකක කතාව video එකකින් අරගෙන එද්දි මම ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට මූණ දෙනව. ඒ තමයි 'මට game එක ගහද්දි කතාව තේරුණ විදියටමද ඔයාටත් ඒක තේරුණේ' කියන ගැටළුව. අපි සමහර තැන් තේරුම් ගන්න විදිය එකිනෙකාට වෙනස්නෙ. ඒ හරියටම සින්දුවක තේරුම තේරුම් ගන්නව වගේ. ලියපු කෙනාම විතරයි හරිම තේරුම දන්නෙ. Game එකකත් එහෙමමයි. ඒ නිසා මේකෙත් මම සමහර තැන් තේරුම් ගත්ත විදියට නොවෙන්න පුළුවන් ඔයා තේරුම් අරගෙන තියෙන්නෙ. ඒ නිසා ඒක ගැටළුවක් කරගන්න එපා. විවේචන තියනවනම් මිත්‍රශීලිව ඉදිරිපත් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා.
    3. Far Cry 2 වල කතාව හරිම පැටලිලි සහිතයි. ඒ වගේම එකම විදියේ missions කිහිපයක් තියනවා. ඒ නිසා මම කතාව තේරුම් ගැනීමේ පහසුව පිණිස සමහර සිද්ධි සිදුවෙන අණුපිළිවෙලේ පොඩි වෙනස්කම් කරල තියනවා. ඒ වගේම gameplay එකට විතරක් බලපාන, කතාවට බලනොපාන සුළු සිද්ධි කීපයක් ඉවත් කරල තියනවා. ගොඩක් අවධානයෙන් Far Cry 2 ගහපු කෙනෙක්ට ඒ වෙනස තේරේවි. ඒකෙන් එයා කතාව තේරුම් ගත්ත විදිය වැරදී කියල හිතෙන්න පුළුවන්. ඒකයි කලින්ම දැනුවත් කරේ.
    4. කරුණාකරල ප්‍රධාන video එකට යන්න කලින් මම කතා කරන intro කෑල්ල බලන්න. ඒකෙදි මේ video එක ගැන වැදගත් කරුණු මම ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන video එක ඉවරවෙලා යන කොටසත්. ඒ කෑලි දෙක skip කරල, මගේ උපදෙස් පිළිපදින්නෙ නැතුව video එක බලල ඔක්කොම අනාගන්න එපා. ඒ වගේම ඒ ටිකේ මම සදහන් කරන කරුණු ගැන නොදැන ඒවම ප්‍රශ්න විදියට අහන්නත් එපා.
    5. දැන්වත් game එකක කතාවෙ වටිනාකම තේරුම් ගන්න. උනන්දුවෙන් play කරන්න. Gameplay එක ගැන විතරක්ම අවධානය දීල games ගහන්න එපා. Game එක ගහන ගමන් කතාවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. නොතේරෙන තැන් ගැන හොයන්න. ඒකටයි ඉගෙන ගන්නව කියන්නෙ.
    එහෙනම් හැමෝටම ජයවේවා. Far Cry 3 කතාවත් එක්ක ලබන ඉරිදා 7ට මුණගැහෙමු ( "අනේ අයියේ ඉක්මනට Far Cry 3 story එක දාන්නකෝ, Far Cry 3 story එක දාන්නෙ කවදද?, Far Cry 3 එක ඇයි පරක්කු" වගේ comments දාන අය සදහා...)
    ඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.html
    STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/
    STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/
    අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
    Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
    අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න
    facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof
    ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
    th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 3 ปีที่แล้ว

      මම ඉස්සර ගේම් වල ස්ටෝරි තේරුම් ගන්න උත්සාහ කරේවත් නෑ. කොටින්ම කියන්ව නන් මම සිනමටික් ස්කිප් කරන්වා. ඇසසින් ගේම්
      2-3 ක් ප්ලේ කරල්ත් ටෙම්ප්ලා කියන වචනෙවත් මට මතක තිබ්බෙ නෑ. එච්චරටම මම සබ්ස්ටය්ට්ල් ගැනවත් අවදානය යොමු කරේ නෑ. ඔයාගෙන් තමය් දැන ගත්තේ ගේම් වල මෙච්චර ලස්සන ස්ටෝරි තියනව කියලා.දැන්නන් දන්නෙ නෑතු වචනත් ගූගල් කර කර ස්ටෝරි එක තේරුම් ගන්න්ව. Thanks 🙏 අපිට මෙව කියල දෙනවට

  • @malithmadhuranga9892
    @malithmadhuranga9892 3 ปีที่แล้ว +5

    මේක ගහන්න ගත්ත ගමන්ම අතැරල දැම්ම. මෙච්චර හොඳ story එකක් තියනව කියල දන්නෙ නෑනෙ. අනිව ගහන්න ඕනි මේක නම්.❤️❤️
    තෑන්ක්ස් බ්‍රදර්😻😻😻

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😃

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අපරාදෙ. ආයෙ try කරල බලන්න

  • @sahanmanathunga2236
    @sahanmanathunga2236 3 ปีที่แล้ว +6

    අමිමො අයියේ මාස දෙකකට විතර පස්සේ ආවේ යුටිබි එකට මතක ද දන්නේත් නැ තාම මේ නම. ආපු ගමන් ආවා කෙලින්ම අයියගේ වීඩියෝ ටික බලන්න

    • @sahanmanathunga2236
      @sahanmanathunga2236 3 ปีที่แล้ว

      @theYOUNGoutlaw thanks bn a

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඇයි ඔයාගෙ තව acc එකක් තියනවනෙ

  • @malithdilshan3032
    @malithdilshan3032 3 ปีที่แล้ว +6

    ගේම් එක ඉවර කරත් ලොකු තේරුමක් තිබුනෙ නෑ. තෑන්ක්ස්. පට්ට වැඩක්❤❤❤

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome. කල්පනාවෙන් ගහන්න මීට පස්සෙ game එකක් ගහද්දි

  • @tashira_abeysinghe
    @tashira_abeysinghe 3 ปีที่แล้ว +22

    මාත් අවසානෙදි ඔය දියමන්ති පෙට්ටිය දේශසීමාවට ගිහින් දීලා මිනිස්සු බේරගත්තා❤️❤️😁

    • @mrgaming-mm7by
      @mrgaming-mm7by 3 ปีที่แล้ว +1

      math

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      නියමයි. ඒක තමයි හරිම ending එක.

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 3 ปีที่แล้ว +3

      මම ත් ඒකමයි කරේ

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 3 ปีที่แล้ว +2

      කොහෙන් ගියත් අපි මැරෙනවනේ😭

  • @perobeats
    @perobeats 3 ปีที่แล้ว +10

    ඔහොම story එකක් දන්නැතුව ගේම ගැහුවෙ මන්. 😶 අවුල්ක් නෑ දැන් හරි දන්නවනි..😻 ඒම දේවල් සිංහලෙන්ම කියලා දෙන්න ඒකාලෙ කවුරු හරි හිටියනම් දැන් එන ගේම් ගැන උනත් story එක අපි දැන් ගන්න තිබ්බා 🙂
    :: අයියා තමා ඉතින් වැඩ්ඩා. 😏 ජයෙන් ජයම වේවා.. !!

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි. එහෙනම් දැන්වත් ඒ motivation එක හදාගන්න. එතකොට හරි

  • @thisumrochana4364
    @thisumrochana4364 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ මේක නම්. ලබන සතියේ farcry 3 එක බලනකන් ඉවසිල්ලක් නෑ. අයියගේ chanel එක තව තව ඉස්සරහට යන්න සුබ පතනවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

  • @Mr.fantasy123
    @Mr.fantasy123 4 หลายเดือนก่อน +1

    මේ දැං game එක ඉවර කරල අයියගෙ explain එක බලන්න ආවේ. නොතේරුන තැන් අයිය explain කරද්දි මාරම feel එකක් ආව. Thank you.

    • @Planet361
      @Planet361  3 หลายเดือนก่อน

      දෙයක් තේරුණානම් එච්චරයි. Always welcome brother

  • @s.l5285
    @s.l5285 3 ปีที่แล้ว +6

    නියමෙටම කියලා දෙනවා කතාව හොදටම තේරුනා ❤️😍 ඉක්මනින් 1m Sub එන්න කියලා පතනවා ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි සහෝදරයා. ලංකාවෙ මේ වගේ contents වලට 1M එන්නෙ නෑ

  • @sanugapulmeth9225
    @sanugapulmeth9225 3 ปีที่แล้ว +3

    Game eka 2 parak play kara aiye 2016 play kare තේරුම දන්නෙ nathuwa..නියමයි අයියේ..සුපිරි ආපහු ආස හිතුනා play karanna..❤ඉදිරි wada කටයුතු සාර්ථක වේවා.. 🙌

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      කල්පනාවෙන් play කරන්න ආයෙ. දන්නෙ නැති තැන් ඒ වෙලාවෙම විසදගන්න. එතකොට හරි.. ගොඩක් ස්තූතියි

    • @sanugapulmeth9225
      @sanugapulmeth9225 3 ปีที่แล้ว

      @@Planet361 ස්තුතියි අයියෙ 🙌🥰

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +5

    ඒක පට්ට ගේම් එකක් මන් තුන්පාරක්ම ගැහුවා.අයියා සුපිරියටම වැඩේ කරනවා🤙🤙

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @ushanslife4580
    @ushanslife4580 3 ปีที่แล้ว +4

    Thank You aiye..මේකේ ස්ටොරි එක තේරුම් ගන්න අමාරුයි. ❤❤❤ නියමෙට පැහැදිලි කරලා ❤❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother. මේකෙ මුලින්ම කියන ටික තේරුම් ගත්තෙ නැත්නම් ටිකක් අමාරු වෙනවා

  • @slgaminghub130
    @slgaminghub130 3 ปีที่แล้ว +9

    Fc 2 3n පාරක්ම ඉවර කරා ..
    Ending 2කම play kra 😍😍😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      නියමයි

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

  • @Kavindu_Rasanjana
    @Kavindu_Rasanjana 2 ปีที่แล้ว +4

    පට්ට වැඩ්ඩෙක් අයියේ ඔයා ❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @slvideo8679
    @slvideo8679 3 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටපු වීඩියෝ එක.වෙලාවට මම farcry 2 ගහන්ට පටන් ගත්තේ දැන් සති 2කට කලින්.මේක බලපු හින්දා story එක තේරුනා.නැත්නම් ගහන්ට එපා වෙන සීන් එකක් තිබ්බේ ගේම් එක.Thank you❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      හැබැයි game එක ගහන අතරෙම කතාව තේරුම් ගත්තනම් තමයි හොද

    • @slvideo8679
      @slvideo8679 3 ปีที่แล้ว

      @@Planet361 අනිවාර්යයෙන්❤️

  • @TotalTidBits
    @TotalTidBits 2 ปีที่แล้ว +1

    මම මේ අයියගෙ වීඩියෝ එක බලන්න කලින් මේ ගේම් එක ඉවර කලා🙂ඒත් කතාව දන්නෙ නැතුව🤕මම හිතුවේ ගේමර් තමයි හොද කෙනා ජැකල් නරක කෙනා කියල..ඒක තේරුම් කලාට ඔයාට ගොඩක් ස්තූති අයියේ🙂🙂

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome. Game එකක් ගහනකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන

  • @rasikasampath2829
    @rasikasampath2829 2 ปีที่แล้ว +2

    ඔයාගේ රිවිව්ස් පට්ට වටිනවා.. ලංකාවේ මෙච්චර හොදට ගේම් ස්ටෝරිලයින් එක්ස්ප්ලේන් හා ගේම් රිවිව්ස් කරන්නේ ඔයා විතරයි..
    මේ ගේම් එක මම හිතන්නේ හොදම physics කොලිටි එකෙන් හැදුන far cry ගේම් එකකියල.. ගේම් එකේ කලර් එකයි.. රෝඩ් බ්ලොක් සීන් එකයි තමා එපාම වෙන්නේ.. ගේම් එක ප්ලේ කරද්දි ඇස් දෙක මොනාදෝ වෙනවා කැරකිල්ල හැදෙනවා වගේ නිකම් ඒ ග්‍රැෆික්ස් කලර් එක හින්දා.. ඒ ඇරෙන්න ස්ටෝරි ලයින් එක ගොඩක් හොදයි.. මම හිතන්නේ ඕනවට වඩා රියල් බව දෙන්න ගිහින් වැඩේ පොඩ්ඩක් අනාගෙන තියෙන්නේ..

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි. ඇත්තටම මම පෞද්ගලිකව ගොඩක් කැමති game එකක් මේක. හැබැයි ගොඩක් අය මේකට කැමති නෑ. ඒක අපරාදෙ

  • @nikagodanagitha
    @nikagodanagitha 3 ปีที่แล้ว +5

    Great explanation..! I started to play this a long time ago. But I got bored and gave up. The story is really interesting. 😊

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks. So better to try it again

    • @nikagodanagitha
      @nikagodanagitha 3 ปีที่แล้ว

      @@Planet361 Yup. It's worth trying! 🙂

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සිවෙලා තියෙනවා අයියාට ගොඩක් ස්තූතියී

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother

  • @ranhindageekstudio1747
    @ranhindageekstudio1747 3 ปีที่แล้ว +2

    පට්ට අයියෙ.. 😊😊😊

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @pandakolla3873
    @pandakolla3873 3 ปีที่แล้ว +2

    @planet361
    ayye...hugak dewal oya nisa egena gatta bn...thanku hode,

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother

  • @vidhu_777
    @vidhu_777 3 ปีที่แล้ว +21

    මං හිතාගෙන හිටිය කතාවට වඩා එහෙම් පිටින්ම වෙනස් කතාවක් තමයි මේකෙ තියෙන්නෙ 😂😂😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      කොහොමත් ටිකක් තේරුම් ගන්න අමාරුයි

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว +1

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว +1

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

  • @bamashapabasara4956
    @bamashapabasara4956 2 ปีที่แล้ว +1

    aiyage video tika nm patta. aiyat viwes adu venne mewa balanne kollo vithark hinda😂

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks. Views නම් අඩු වුණාට කමක් නෑ බලන අය දෙයක් ඉගෙන ගන්නවනම් ඇති

  • @ManulaMahidharaWijayalathArach
    @ManulaMahidharaWijayalathArach หลายเดือนก่อน +1

    පට්ට review එක අයියෙ

    • @Planet361
      @Planet361  หลายเดือนก่อน

      Thanks buddy

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +3

    නියමයි අයියෙ 😍 outlast game eke story එකත් ගේන්න කො 😁

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks. මම outlast ගහල නෑ brother

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +3

    Keep it up legend..I know මේ වගේ ගොඩක් interested details තියෙන video ekak hadannai , edit karannai කොචිචර වෙලාවක් යනවද කියලා..😏

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      කතාවනම් ඉතින් දන්න එකනේ. ඒක පැහැදිලි කරල දෙන්න උපරිම සරල කරන එකටයි, edit එකටයි තමයි වෙලා යන්නෙ

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😃

  • @harrypotter_999_OC
    @harrypotter_999_OC 3 ปีที่แล้ว +3

    Game එක ගැන විතරක් නෙමේ ඊට එහා ගිය දේවලුත් තේරුන් කරනවා 🔥 good luck ❤️☘️🔥

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 ปีที่แล้ว +4

    ගේම් එක දිහා බලන් ඉන්න තමා එපා වෙන්නෙ... story එක මරු 🤪❤️

  • @techpenguin7784
    @techpenguin7784 2 ปีที่แล้ว +2

    තාම gahanava farcry2,. jackal කියන්නේ ඇත්තටම හිටපු කෙනෙක්ද? මම නම් හිතන්නේ හිටියා කියලා මොකද game eke avasane තොරතුරු ටිකක් danava jackal ගැන, nice story explaining 🤗

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy. ඇත්ත කතාවක්මයි කියල කියන්නනම් දන්නෙ නෑ brother

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 ปีที่แล้ว +6

    මම ගේම් එකට කැමතියි . ඒ උනාට මට ටිකක් ප්ලේ කරට පස්සෙ එපා උනා. ගේම් එකෙ කලර් එක නිසා.

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +1

      Matath ehemai ban

    • @samindarathnayaka1044
      @samindarathnayaka1044 3 ปีที่แล้ว +1

      Graphic mod ekak dagnna

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් අයට ඔය අවුල තිබුණා

  • @ravindramahanama
    @ravindramahanama 3 ปีที่แล้ว +2

    Oyage you tube channel eka nm supiri aiyye niyamai 😍😍😍👍👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @HorizonEchoes1
    @HorizonEchoes1 3 ปีที่แล้ว +3

    මටනම් Far Cry series එකේ හොඳම game එක far cry 2 තමයි. ගොඩක් ඉස්තූති මේ video එකට. ජය වේවා

    • @gayanindika7780
      @gayanindika7780 3 ปีที่แล้ว +1

      Ake bn pare yaddit enimy Lage whana enawa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Welcome. එකේ physics එහෙම සුපිරි. හැබැයි colours තමයි එපා වෙන්නෙ

    • @malishabro8800
      @malishabro8800 2 ปีที่แล้ว +1

      Far cry 3 ekath maru

  • @mriro8451
    @mriro8451 3 ปีที่แล้ว +3

    Interesting brother ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @ssds..4461
    @ssds..4461 2 ปีที่แล้ว +1

    ඔයාගෙ videos වල thumbnail එක නම් මාර attractive ..දකිනකොටම බලන්න හිතෙනවා❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @redjet9211
    @redjet9211 3 ปีที่แล้ว +4

    එකනම් පට්ට ආ🥰✌

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @sandunperara6864
    @sandunperara6864 3 ปีที่แล้ว +2

    Excellent video

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @violet7553
    @violet7553 3 ปีที่แล้ว +2

    Farcry 2 play kalata kathawa dana gaththe dan. Niyamai aiya 😍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක තමයි අවුල. Play කරන ගමන්ම කතාව දැනගනනෙ play කරන්න ඕන

  • @examboy_lk9128
    @examboy_lk9128 3 ปีที่แล้ว +1

    niyamay bro api gameply karata terum danaganta udav venne me channel eka thama ithin best... just cause 1 story ekath genta puluwanda

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      පුළුවන්නම් game එකක් ගහද්දි කල්පනාවෙන් ගහන්න

  • @TMkolla
    @TMkolla 3 ปีที่แล้ว +1

    ඔයා තමයි හොදටම කලෙ ඔයා හින්දා දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගන ගත්තා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එහෙනම් එච්චරයි.ගොඩක් ස්තූතියි

  • @godofgames9669
    @godofgames9669 3 ปีที่แล้ว +1

    Niyamai Aiye Danakammai Hitiye Godak Thanks Ohoma Yan Mata 5 EKa danaganna Oni

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome brother. අන්තිමටම වගේනෙ 5 එන්නෙ

    • @godofgames9669
      @godofgames9669 3 ปีที่แล้ว

      Ow ☺️👍

  • @CeylonGameDev
    @CeylonGameDev 3 ปีที่แล้ว +3

    Awesome content bro! 🎈

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @sanjanajayasooriya5023
    @sanjanajayasooriya5023 3 ปีที่แล้ว +4

    First ❤️

  • @slnero53
    @slnero53 3 ปีที่แล้ว +1

    Mama බලාපොරොත්තු una video ekak .thanks brother.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother

  • @malithajayawardana468
    @malithajayawardana468 3 ปีที่แล้ว +1

    Super...game ek 2paarak ghuwath ada thama kathaawa sampuurnayen theerunee...thanks❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother. කල්පනාවෙන් play කරන්න

  • @ulindu.025
    @ulindu.025 3 ปีที่แล้ว +6

    ඔිිකේ Multiplayer එක සුපිරි.Lan කේබල් එක ගහල ඉස්සර අපි සුපිරි අාතල් ගන්නව farcry 2 ,එකෙන්👍

    • @nethsararavishan9964
      @nethsararavishan9964 3 ปีที่แล้ว +1

      Lan cable eken plvnd

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +1

      Ade එකෙන් පුළුවන් ද

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว

      පුලුවන්..අපි උපරිම pc හතරක් නෙට්වර්ක් කරල ගහනව.👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      මම faculty hospital ඉන්න කාලෙ රෑ තිස්සෙම පාන්දර වෙනකන් ඕක තමයි කරේ

  • @samanamarasiri835
    @samanamarasiri835 3 ปีที่แล้ว +1

    oya nam games gana nodanna deyak naa aiyee ......... oya game vithark forces karanne naa hamakenadama jeewithayata ganna mokak hari deyak oyage hama video wala thiyenawa patta porak goood luck................................/////////

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks.මට ඕන නිකං ඔහේ games ගහනවට වඩා මේකෙ ඊට වඩා ගන්න දෙයක් තියනවා කියල පෙන්නන්න

  • @COMRADEAPG
    @COMRADEAPG 2 ปีที่แล้ว +2

    පුලුවන් නම් මේ comment එක pin කරන්න . මේ ගේම් එක realistic නැහෑ ghraphics වැඩක් නැහැ කියන අය මේක කියවන්න. හොදටම ගේම් එකේ details වලට attention දෙන්නෙ නැතුව ගේම් එකේ සෝටොරිය තේරුම් ගන්නේ නැතුව නිකම් ගහන්නන් වාලේ ගේම් එක ගැහුවම එහෙම වෙනවා . ගොඩක් combat scene වල්දී shootouts මාර realistic ඒකාලේ තිබ්බ gta iv වලට වඩා . Texture quality , tree and fire , fog quality කියලා වැඩක් නැහෑ. Revaluition එකක් කරාපු ගේම් එකක්. පස්සේ ආපු facry ගේම් වල realistic වීමට මූලික අඩිතාලම දැම්මේ මේක. Dunia engine එක ගැන හොයලා බලන්න කස්ටිය . ගේම් එකේ AI එක නම් සාපේක්ෂව මරු. අනික farcry 5 වලට වඩා මේක complicated. Thats a fact 😯 .

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +2

      මම ඔයත් එක්ක 100%ක් එකගයි. මට නම් මේකෙ පොඩි අවුලකට තිබ්බෙ repetitive missions තිබ්බ එක විතරයි

    • @COMRADEAPG
      @COMRADEAPG 2 ปีที่แล้ว +1

      @@Planet361 අන්න ඒකයි. මන් මේකේ remasterd version එකක් ගැහුවා .farcry 5 වගේ පට්ට

  • @brosterrikiroy4975
    @brosterrikiroy4975 3 ปีที่แล้ว +2

    Video eka niyamai🤗❤️❤️❤️ far cry 3 wenakan ghl tynw lassanama story eka tynnenm far cry 3 wala tamai❤️❤️❤️❤️🖐️🖐️🖐️🖐️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother. Far Cry 3 එකේ ලොකු story එකක් නෑ මේකෙ තරම්

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +21

    ඊලගට තියෙන්නේ ගේමින් ඉතිහාසය උඩුයටිකුරු කරමින්,දුෂ්ඨයාට ආදරය කරන්න මිනිස්සු පෙළඹුණු Farcry 3❤..ඉවසිල්ලක් නෑ ඒ කතාව අහනකං

    • @chamathanupamaabeywickrama6260
      @chamathanupamaabeywickrama6260 3 ปีที่แล้ว +2

      Sirwata
      Eka nan agamak farcry 3

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ලබන ඉරිදා

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว +1

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @udula1876
      @udula1876 3 ปีที่แล้ว +1

      Ow oy fc3 patta

  • @sathishettiarachhi6527
    @sathishettiarachhi6527 3 ปีที่แล้ว +1

    Meka gahuwata mechra deyak meke thibuna kiyala dananhitiye na
    Thanks bro

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක තමයි අවුල. කල්පනාවෙන් play කරන්න මීට පස්සෙවත්

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤
    Gdak aya kyno farcry 2 wdak na kyla
    Eth mama nan pttama asai okata ❤
    Supiri video eka 🖤
    Ilagata thamai farcry eke pissuwa
    Farcry 3❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      මාත් ආසම එකක්

  • @exe.4306
    @exe.4306 3 ปีที่แล้ว +5

    අයියේ Halo game storyline ඒක ගෙන්නකො plzzzz බං ❤️❤️👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      බලමුකෝ

  • @ravindushashin2251
    @ravindushashin2251 3 ปีที่แล้ว +4

    Heart of darkness therory එකට ටිකක් බැට්මෑන් එකෙ two face ge story එකත් ලගින් යනවා නෙ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ළගින් යනව. ඒත් ඒකම නෙමේ

  • @malindugaming3079
    @malindugaming3079 3 ปีที่แล้ว +1

    karumeta thama ghala nane storiyath danagena gahan eka watinwa thnks planet brother...

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother. ඒත් කතාව දැනගත්තම interest එක නැතිවෙනවනෙ

  • @chethanakaushalya
    @chethanakaushalya ปีที่แล้ว +1

    මට Story එක නොතේරිල හිටියෙ.. තෑන්ස් අයියේ

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Welcome brother. කල්පනාවෙන් play කරන්න

  • @Dew123.
    @Dew123. 3 ปีที่แล้ว +1

    Ftt bn ela digatama video dapan

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @lasithmenuka9477
    @lasithmenuka9477 3 ปีที่แล้ว +1

    niyama video eka mama kamathima far cry game eka

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @Anil-iz9jm
    @Anil-iz9jm 3 ปีที่แล้ว +1

    සුපිරි ඇ මරු

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @imalsha_sandesh
    @imalsha_sandesh ปีที่แล้ว +2

    supiri ❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Thanks buddy

  • @devilinblack637
    @devilinblack637 3 ปีที่แล้ว +1

    patta ah unique wadak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @nshavinda2349
    @nshavinda2349 3 ปีที่แล้ว +15

    "මතු පිටින් මනින්නට බැහැ මිනිසා" කියන එක නියමට මේ game එකෙන් ඔප්පු වෙනවා.

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      අන්න ඒක තමයි heart of darkness theory එක බලන්න කිව්වෙ. ඒකෙ 'මිනිසා' කියන දේ අර්ථකථනය කරන්නෙ වෙන විදියකට

  • @amanthathisara-ob5rj
    @amanthathisara-ob5rj ปีที่แล้ว +1

    Supiri.farcry 1,2,3 thunama gahuwa

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි buddy

  • @maneshatharindamalalgoda1333
    @maneshatharindamalalgoda1333 3 ปีที่แล้ว +2

    Best farcry game...... Keep it up Kasun අය්යා ❤️

  • @devilinblack637
    @devilinblack637 3 ปีที่แล้ว +1

    Next Sunday Is The best Day😍😍 Waiting For it

  • @KaveenOfficial
    @KaveenOfficial 2 ปีที่แล้ว +2

    nice video 🤩

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @kavidusachintha12b62
    @kavidusachintha12b62 3 ปีที่แล้ว +1

    නියමයි මගේ පොඩි අනුමානයක් තියනව ඒක මට කියන්න වෙන්නේ farcry සම්පූර්න story එකේ අවසානෙට 👍🥰

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      එහෙනම් තව සති 4ක් විතර ඉන්න වෙයි

    • @kavidusachintha12b62
      @kavidusachintha12b62 3 ปีที่แล้ว

      @@Planet361 කමක් නෑ යිවසන් යින්නවා 👍

  • @MK-ww2nj
    @MK-ww2nj 3 ปีที่แล้ว +1

    Niyamai ,jaya veva

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว +2

    Best of Luck Brother!

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @the2knicko911
    @the2knicko911 3 ปีที่แล้ว +2

    Good morning ayye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      දැන්නම් good night කියන වෙලාව

  • @ZigaMusicRemix
    @ZigaMusicRemix 3 ปีที่แล้ว +2

    නියම video එකක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @ranjithgunawardana7642
    @ranjithgunawardana7642 2 ปีที่แล้ว +3

    මේකෙ ඉන්න ජැකල් farcry 1 එකෙ main character ජැක් කියල ubisoft එකෙන් තහවුරු කලාලු නේද අයියෙ 😍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +3

      ඔව්. කොහොමත් ubisoft එකට උවමනාවක් තියනවා මේ හැම far cry game එකම, same universe එකක් ඇතුළේ තියනව කියල කියන්න. ඒකට තමයි ඔය වගේ සම්බන්ධයක් හදන්නෙ

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 3 ปีที่แล้ว +1

    supiri ayye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @pramithjeewantha7678
    @pramithjeewantha7678 3 ปีที่แล้ว +2

    Supiri video eka😍😍😍😍👍👍👍👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @kavindudilshan9347
    @kavindudilshan9347 3 ปีที่แล้ว +3

    පට්ට story එකක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @thirangaming7432
    @thirangaming7432 3 ปีที่แล้ว +1

    පට්ට මාමේ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks පුතේ

  • @අලියා
    @අලියා 3 ปีที่แล้ว +2

    Niyamai krn wade 😘❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @techsnack69
    @techsnack69 3 ปีที่แล้ว +1

    maru... great explanation ayye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @malithperera8446
    @malithperera8446 3 ปีที่แล้ว +1

    game eka gahala aw gnaka ada thama kathawa therune ,thanx bro patta

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome. කල්පනාවෙන් ගහන්න brother

  • @nimuthunethwan424
    @nimuthunethwan424 3 ปีที่แล้ว +10

    ලබන සතියෙ තමයි හොදම එක ❤❤

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      හොදම එක නෙමේ, ගොඩක් අය කැමතිම එක

  • @ChandimaRanaweera-by7vd
    @ChandimaRanaweera-by7vd ปีที่แล้ว +1

    ayye film balanavata vada oyage vedio ekak baladdi aathal 😀

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +1

    සුපිරි ආ ,, හම්මෝහ් ඊලගට 3 නේත ... ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks. ඔව්

  • @ShaDoxLK
    @ShaDoxLK 3 ปีที่แล้ว +2

    නියම video එක❤👌

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @anurakumarasiri9336
    @anurakumarasiri9336 3 ปีที่แล้ว +4

    Far Cry 2 වල graphics & physics & story හොන්දටම තියෙනවා . ඒත් gameplay eka booooring
    story එක explain කලාට thanks
    me game eke story eka start වෙන විදිය ගැන game eke start pennanne nane . eka hinda me video godak watinawa.

    • @chami7305
      @chami7305 3 ปีที่แล้ว

      Matath booring 🙄🙄

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Gameplay එකනම් ටිකක් කම්මැලි තමයි. Environment එක සහ repetitive missions නිසා තමයි එපාවුණේ... Game එක පටන් ගන්නකොට අපිව ජීප් එකේ අරගෙන යන ගමන් කියන්නෙ ඔය ටික තමයි

  • @matclips4226
    @matclips4226 3 ปีที่แล้ว +5

    Far cry 2 දෙපාරක් ගැහුවා දෙපාරෙම හරියට කතාව තේරැම් ගන්න බැරි උනා ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      එහෙනම් game එක ගහන විදියේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා

  • @vidhu_777
    @vidhu_777 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ...❤❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @littleme8867
    @littleme8867 3 ปีที่แล้ว +1

    Supiri

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @rajitha243
    @rajitha243 3 ปีที่แล้ว +6

    JACKAL ❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว

    මං මේ game එකට ගොඩක් ආස කරන කෙනෙක්, ඒත් කතාව දැනගත්තෙ අද. අයියගෙ පැහැදිලි කිරීම නම් මරු 👌.

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. කතාව නොදැන ආස වුනේ කොහොමද ?

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 3 ปีที่แล้ว +8

    ඉකමනට farcry 3 ඕන අනේම්....

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඕක තමයි කියන්නෙ pinned comment එක කියවන්න කියල

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 3 ปีที่แล้ว

      ,මගේ චැනල් එකට සහයක් දීල යනවද😀

    • @Chanthul_saubhagya
      @Chanthul_saubhagya 3 ปีที่แล้ว

      @@user-ks9dn2cn2x apitath sup ekk denna sago😌

  • @SanuxShort
    @SanuxShort 3 ปีที่แล้ว +2

    Tanks ayya✌❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      U r welcome brother

  • @chami7305
    @chami7305 3 ปีที่แล้ว +2

    Matanm farcry serious eka lokuwata set une na. Awulak na සුපිරි gemak 😘😘

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ටිකක් ඒකාකාරී නිසා තමයි අවුල

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 3 ปีที่แล้ว +1

    Very good explanation bro...👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @bhanukabro8861
    @bhanukabro8861 3 ปีที่แล้ว +2

    Bro oya hodama video gaming
    Rasikayake brother gayane Gaya wawa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @VibesOfTechlk
    @VibesOfTechlk 3 ปีที่แล้ว +2

    thank you aiye matath meke story eka therune na

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome brother. Games ගහද්දි කල්පනාවෙන් ගහන්න

  • @chathukachathuranga4426
    @chathukachathuranga4426 3 ปีที่แล้ว +2

    Ayye .operation flashpoint game eke review ekak gennako

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මම games review කරන්නෙ නෑ brother

    • @chathukachathuranga4426
      @chathukachathuranga4426 3 ปีที่แล้ว

      @@Planet361 එකේ කතාව පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද.