ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks
Malli aharayata ganna thilapi fish Fram video eka k karannako....
Wikunanne katada
ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බලනව.මටත් ආසයි මාලු හදල විකුණන්න.මම කොහොමද මාලු දෙන්න මාකට් එක හදා ගන්නෙ
ටෙට්‍රා මාලු ජොඩුවක් අපහු ගන්නෙ කියකටද
Niyamyi ayya ❤️
වටිනවා බං 💕🫵☺️
හදල විකුණන්නෙ කාටද
මාලුන්ට ගොඩ්ක් ඇක්වේරියම් වල ඉල්ලුම තියෙනවා ඒ හින්දා ඇක්වේරියම් එකකට දෙන්න
තිලාපියා මත්ස්‍ය වගාව මේ විදියට ටැංකි ගහල කරන්න පුළුවන්ද
Be dr
Supiri ❤️
දිග 8 පලල 4 ගැබුර 2 හමාර ටැංකියකට කාෆ් ජෝඩු කියක් වගේ දාන්න පුළුවන් ද. දිගු කාලයක් ඇති කරන්න නම්
ජොඩු 25 ක් විතර දානවා නම් ..ලොකු වෙනකල් ම ඇති කරන්න පුළුවන් ..ගැටලුවක් නැ
@@chamathaquarium ස්තූතියි ,. ඔයාගේ ෆාම් එකේ වේල් ටේල් කාෆ් ඉන්නවද. ෆාම් එක කොහේද තියෙන්නෙ .
❤️🙏❤
මල්ලි අපිට ඔයාගේ. මාළු ටැංකිය බලන්න එන්න පුලුවන් ද අපිත් අලුතින් පටන් ගන්න ඉන්නේ
මේ දිනවල අප ආයතනයෙන් ලබා ගත හැකි මසුන් සහ විස්තර සඳහා මෙතුමාව අමතන්න .Tel 0740560207Auto Generated Message ..
👌🏻
❤✌️💪❤️
10යි 10 ටැන්කියකට ගප්පි මාලු ජෝඩු කීයක් දාන්න පුලුවන්ද
1000 k පුළුවන්
Simenti gal walin hadanna barida tank
Puluwan
❤️
Ayye kubure hadnn puluwnd
Ow
Pataw dana malu kohenda gnna one
පැටව් ගන්න දෙන්න පුළුවන් කොහොම ද
Call ekak denna sir
Chamath Aquarium Matale 0773500494
දැන් පොඩියට පටන් ගත්තම ඒ පැට්ටු ගන්න කට්ටිය ඉන්නවද? මාලු විකුනන කඩවලට ගන්නවද ?කියන්නකො😊
Ow කඩ වලට දෙන්න පුළුවන්
අනේ මන්දා බං උබේ යූටියුබ් නාලිකාව පොමෝඩ් වෙයි..!මාලු කාටද දෙන්නේ
ඉස්සර නම් මාලු දෙන්න ගොඩක් කට්ටිය හිටියා මචන් ..දැන් බොරු කියන්න ඔනෙ නැනෙ ..ඇත්තටම දැන් මාලු මිල දී ගන්න කට්ටිය අඩුයි..
course තියනවද..??
මෙ දවස්වල නම් නැ sir
Delivery thiyenavada
Ne
Ayage no ekk denn puluwand
0773500494
🙊❤️🩹😊
ගම්පහ නැද්ද මාලු පැටව් අරන්ලොකුකරල ආයෙ එතනටම දෙන්න පුලුවන් තැනක්🤔
Gampaha දන්න තැනක් නම් නැ
ඉන්නව
Thanks
Malli aharayata ganna thilapi fish Fram video eka k karannako....
Wikunanne katada
ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බලනව.මටත් ආසයි මාලු හදල විකුණන්න.මම කොහොමද මාලු දෙන්න මාකට් එක හදා ගන්නෙ
ටෙට්‍රා මාලු ජොඩුවක් අපහු ගන්නෙ කියකටද
Niyamyi ayya ❤️
වටිනවා බං 💕🫵☺️
හදල විකුණන්නෙ කාටද
මාලුන්ට ගොඩ්ක් ඇක්වේරියම් වල ඉල්ලුම තියෙනවා ඒ හින්දා ඇක්වේරියම් එකකට දෙන්න
තිලාපියා මත්ස්‍ය වගාව මේ විදියට ටැංකි ගහල කරන්න පුළුවන්ද
Be dr
Supiri ❤️
දිග 8 පලල 4 ගැබුර 2 හමාර ටැංකියකට කාෆ් ජෝඩු කියක් වගේ දාන්න පුළුවන් ද. දිගු කාලයක් ඇති කරන්න නම්
ජොඩු 25 ක් විතර දානවා නම් ..ලොකු වෙනකල් ම ඇති කරන්න පුළුවන් ..ගැටලුවක් නැ
@@chamathaquarium ස්තූතියි ,. ඔයාගේ ෆාම් එකේ වේල් ටේල් කාෆ් ඉන්නවද. ෆාම් එක කොහේද තියෙන්නෙ .
❤️🙏❤
මල්ලි අපිට ඔයාගේ. මාළු ටැංකිය බලන්න එන්න පුලුවන් ද අපිත් අලුතින් පටන් ගන්න ඉන්නේ
මේ දිනවල අප ආයතනයෙන් ලබා ගත හැකි මසුන් සහ විස්තර සඳහා මෙතුමාව අමතන්න .
Tel 0740560207
Auto Generated Message ..
👌🏻
❤✌️💪❤️
10යි 10 ටැන්කියකට ගප්පි මාලු ජෝඩු කීයක් දාන්න පුලුවන්ද
1000 k පුළුවන්
Simenti gal walin hadanna barida tank
Puluwan
❤️
Ayye kubure hadnn puluwnd
Ow
Pataw dana malu kohenda gnna one
පැටව් ගන්න දෙන්න පුළුවන් කොහොම ද
Call ekak denna sir
Chamath Aquarium Matale 0773500494
දැන් පොඩියට පටන් ගත්තම ඒ පැට්ටු ගන්න කට්ටිය ඉන්නවද?
මාලු විකුනන කඩවලට ගන්නවද ?
කියන්නකො😊