Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ) | CHANNEL ONE | FULLL SONG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @yasaschandira
    @yasaschandira 9 หลายเดือนก่อน +41

    යන්නෙමි පියඹලා නිල්වන් අහස පුරා සොයනෙමි මගේ දින පොතේ සිටි ඒ කුමාරිකා ඈ ගායනා ඒ ගායනා මුව තුල ඇති සුන්දර සිනා ඇය වෙසෙනා පෙදෙස කියයි සුලගින් ඇය එවනා පෙම් හසුන් හිරි පොද වැස්සෙන් එන පෙම උණුසුම් තරු මෙන් මග පෙන්වයි..
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා එක දිනයෙන් දිනයෙන් ලංවෙමි මගේ ලොව කරා....
    ඔබ මා ලග නැති වූ දවසක් මා හට මෙලෙසින් හැගුනා ඔබ මට ජීවිතයේ හමු වූ එක නවාතැනක් පමණයි තවත් විටක මට සිතුනා මෙසේ ඒ දැන් ඔබ මගෙ ජිවිතයයි...
    එක රෑනින් රෑනින් රෑනින් එන්නෙමි... එ
    ආදරී කියන්න ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ ඇයි මම ආදරේ ඇයි මම ආදරේ ඔබ මා ලග නැති වු දවසක් මා හට මෙලෙසින් හැගුනා...
    එක රෑනින් රෑනින් එන්නෙමී... Yasas Lyrics...😩💗

  • @user-eb9hg9zn4s
    @user-eb9hg9zn4s 3 หลายเดือนก่อน +11

    Whooooo better than original, we are from THAILAND 🇹🇭

  • @ChethanaPrasadOfficial
    @ChethanaPrasadOfficial 9 หลายเดือนก่อน +10

    යන්නෙමී පියඹලා නිල්වන් අහස පුරා
    සොයනෙමී මගෙ දින පොතේ සිටි ඒ කුමාරිකා
    ඈ ගායනා ඒ ගායනා
    මුව තුරුල ඇති සුන්දර සිනා
    ඇය වෙසෙනා පෙදෙස කියයි
    සුලගින් ඇය එවනා පෙම් හසුන්
    හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
    තරු මෙන් මග පෙන්වයි
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ඔබ මා ලග නැති වූ දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    ඔබ මට ජීවිතයේ හමුවූ
    එක නවාතැනක් පමණයි
    තවත් විටක මට සිතුනා මෙසේ
    ඒ දැන් ඔබ මගෙ ජීවිතයයි
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
    ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ...
    ඔබ මා ලග නැති වූ දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
    ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ

  • @gayashini_fernando
    @gayashini_fernando 3 หลายเดือนก่อน +1

    වචන ටිකකින් කටහඬකින් හිත රිදෙන්න තරං මිනිස්සු කොච්චර ආදරෙන් පිරිලද..😢❤

  • @dilinivihanga9445
    @dilinivihanga9445 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි.🥺😍

  • @mpmahanama2551
    @mpmahanama2551 8 หลายเดือนก่อน +1

    පියත් මරු මල්ලි 😍😍😍😍😍👌👌👌👌👌👌Amazing 😍😍

  • @HeshanNarampitiya
    @HeshanNarampitiya 9 หลายเดือนก่อน +3

    Asam ekk❤

  • @jayvloginjapan4871
    @jayvloginjapan4871 9 หลายเดือนก่อน +6

    වෙනම vibe එකක් ❤🎉😮

  • @vishviarunodani477
    @vishviarunodani477 9 หลายเดือนก่อน +4

    Excellent ❤❤❤

  • @RukshiFernandez
    @RukshiFernandez 9 หลายเดือนก่อน +3

    Love this song ❤❤

  • @nethrakeeosathya4236
    @nethrakeeosathya4236 9 หลายเดือนก่อน +2

    excellent aiye .

  • @beemyhope5847
    @beemyhope5847 4 หลายเดือนก่อน +1

    The real one ❤

  • @thamalisenevirathna2755
    @thamalisenevirathna2755 5 หลายเดือนก่อน

    Super Combination ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @AdeshUmayangana
    @AdeshUmayangana 7 หลายเดือนก่อน

    Mama asama song eka ❤❤❤❤

  • @peshalaperera8660
    @peshalaperera8660 9 หลายเดือนก่อน +1

    Awwsh..💗

  • @sihina4169
    @sihina4169 4 หลายเดือนก่อน

    ❤ fell in love with this

  • @tharindulakshan9952
    @tharindulakshan9952 9 หลายเดือนก่อน +24

    Better than original ✌️

  • @dhulakshikarajapaksha6946
    @dhulakshikarajapaksha6946 10 หลายเดือนก่อน +3

    Wow ❤️

  • @Veesh_a
    @Veesh_a 5 หลายเดือนก่อน

    Love thiz version ! ❤️

  • @nethmiperera-qu1ym
    @nethmiperera-qu1ym 7 หลายเดือนก่อน

    My favorite song ❤💐

  • @shameenmadusha3795
    @shameenmadusha3795 4 หลายเดือนก่อน

    Best ❤️❤️❤️

  • @sunandabandara1
    @sunandabandara1 5 หลายเดือนก่อน +4

    Better than the original one 😮😮😮

  • @lakmaljayarathne
    @lakmaljayarathne 8 หลายเดือนก่อน +3

    oya katahada thawath lassana wenna kiya pathanawa ...thawath loku wenakanma .....hamawelema kisima anthurak wenna epa kiyala prarthana karanawa hadawathinma oya katahandata .....dirgayoo jaya

  • @Cloudy-xz8pg
    @Cloudy-xz8pg 6 หลายเดือนก่อน

    this is 👌

  • @swarnakanthi5748
    @swarnakanthi5748 6 หลายเดือนก่อน

    Wooowwwwwww❤

  • @chamalashen6486
    @chamalashen6486 8 หลายเดือนก่อน

    Great voice dynamics.. 😍😍

  • @edmblackshan5766
    @edmblackshan5766 10 หลายเดือนก่อน +3

    ❤️🤗💘

  • @Ishanudara-hm
    @Ishanudara-hm 9 หลายเดือนก่อน +3

    Ammoo eka😍❤️

  • @lahiruvijelakshman6967
    @lahiruvijelakshman6967 9 หลายเดือนก่อน +1

    Woh..🎧🤍😩

  • @Isuru_Kaushalya
    @Isuru_Kaushalya 10 หลายเดือนก่อน +7

    Lead guitarist nam paharak 🔥

  • @Kalindhu_Music
    @Kalindhu_Music 10 หลายเดือนก่อน +4

    This Song 🔥🔥🔥

  • @Batt_u
    @Batt_u 10 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥🔥🔥❤️

  • @drathnayake
    @drathnayake 7 หลายเดือนก่อน +2

    Much better than the original❤️

  • @malshahewavitharana399
    @malshahewavitharana399 10 หลายเดือนก่อน +3

    ❤🥺🍃

  • @aypfilms
    @aypfilms 9 หลายเดือนก่อน +2

    🎉

  • @nimodsathsarakausalya9322
    @nimodsathsarakausalya9322 9 หลายเดือนก่อน +2

    Voice ❤🤍

  • @kasun_ranjana
    @kasun_ranjana 6 หลายเดือนก่อน

    Original ekata wada meka athal 🥵❤️

  • @BLOOMTEES
    @BLOOMTEES 10 หลายเดือนก่อน +3

    👍👍

  • @ruvinipriyanka9376
    @ruvinipriyanka9376 8 หลายเดือนก่อน +1

    Yes better than original ❤

  • @HiruniNilukshika-zw6qx
    @HiruniNilukshika-zw6qx 6 หลายเดือนก่อน

    කොච්චර ahuwwath ep wenne ne❤

  • @ashangallage8535
    @ashangallage8535 10 หลายเดือนก่อน +5

  • @KavisDailyDiary
    @KavisDailyDiary 10 หลายเดือนก่อน +3

    marama lasni🤗

  • @niroshaninelum2972
    @niroshaninelum2972 5 หลายเดือนก่อน

    දෛ

  • @ashanweerakonge5435
    @ashanweerakonge5435 5 หลายเดือนก่อน +2

    Yannemii... Piyambala....
    E A
    Nilwan ahasa puraaha...
    E A
    Soyanemi....Mage dina pothe...
    E A
    Siti ea kumaari kaa..
    B
    Ae gayana ea gayana
    A E
    Muwa thurula athi sundara sinaha
    B A
    Aya wesana pedesa kiyai..
    B
    Sulangin aya ewana pem hasun
    A
    Hiri poda wassen ena pem unusum
    B A
    Tharu men maga penn wai...
    [Inter]
    -----------------------------------------------
    |E |- |A |- |
    |E |- |A |- |
    |B |C#m |B |A |

  • @priyangaprathibha6724
    @priyangaprathibha6724 4 หลายเดือนก่อน

    Better than the original

  • @mevanperera6171
    @mevanperera6171 3 หลายเดือนก่อน +1

    Ranil dinnoth ratata suba kese wethath sagalai ballo hukapu anshu latai podujana ekw horu tikata nm subai 😂😂

  • @R_icky.19
    @R_icky.19 10 หลายเดือนก่อน +10

    Live kiwotnm redde rewenew 😅

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 10 หลายเดือนก่อน +7

      oka live kiyanna amarui kohomath.

    • @R_icky.19
      @R_icky.19 10 หลายเดือนก่อน

      @@user-dn2yr4zu5imeya oka live kiyn link ekk dnnko

    • @pragathipriyankara1167
      @pragathipriyankara1167 10 หลายเดือนก่อน +4

      ඔව් බං ඕක හෙන high යන්නේ

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 10 หลายเดือนก่อน

      @@R_icky.19 th-cam.com/video/mR66KGc2lqE/w-d-xo.htmlsi=wC54sc2BwEm80JNL

    • @PasinduAshen-fj6eh
      @PasinduAshen-fj6eh 10 หลายเดือนก่อน +3

      U lassanata kiynawa bn

  • @thanushkairesh6488
    @thanushkairesh6488 10 หลายเดือนก่อน +2

    ❤️🥲

  • @sunandabandara1
    @sunandabandara1 5 หลายเดือนก่อน +1

    Wow ❤

  • @Lovequotes-sl
    @Lovequotes-sl 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @udaratheekshana6026
    @udaratheekshana6026 10 หลายเดือนก่อน +3

  • @sanurymaleesha28
    @sanurymaleesha28 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @user-luminousmoonyoga
    @user-luminousmoonyoga 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @chamodyamadhushani7724
    @chamodyamadhushani7724 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @himanshi3909
    @himanshi3909 8 หลายเดือนก่อน +1

    💛

  • @dulminiweerasinghe2107
    @dulminiweerasinghe2107 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Kundazz
    @Kundazz 10 หลายเดือนก่อน +3

  • @himanshadishan4151
    @himanshadishan4151 9 หลายเดือนก่อน +2

  • @sithuminidesilva9198
    @sithuminidesilva9198 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @KaveenDilhara.
    @KaveenDilhara. 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @isurika6808
    @isurika6808 9 หลายเดือนก่อน +3

  • @chamilaprathapasinghe3440
    @chamilaprathapasinghe3440 7 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @PiyumiAthapaththu-mh1wo
    @PiyumiAthapaththu-mh1wo หลายเดือนก่อน