වකුගඩු රෝගය හඳුනා ගනු ලබන පරීක්‍ෂණ මොනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අවුරුදු 40ට වැඩි අයෙක්නම් වසර හතරකට වරක්වත් පරීක්‍ෂණයක් කරවා ගන්න..
    Dr. Udana Ratnapala
    MBBS, MD, MRCP(UK) MRCP SCE( Nephrology) DipUKMED( Liverpool) Cert. In. Clinical Nephrooathology( ISN)
    Consultant Nephrologist

ความคิดเห็น • 128

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 ปีที่แล้ว +57

    ⁣මේ තමයි මිහිපිට දෙවිවරැ මෙතරම් සංයමයකි් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වුවද වටහා ගන්න පුලුවන් ලෙස කරැනු ඉදිරිගපත් කල ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ගොඩාක් පින්සිදුවෙනවා .....ඒවගේම දේවදත්තලා කීපදෙනෙක් ඔවුන්ගේ අවජාතක කම පෙන්වල තිබෙනවා ..ඒදෙස බලන්නවත් එපා..

  • @indranisilva6283
    @indranisilva6283 ปีที่แล้ว +11

    ඔබ තුමා ට පින්සිද්ද වෙනවා නිරෝගී සුවය ලැබේවා ....

  • @thushanifernando6750
    @thushanifernando6750 9 วันที่ผ่านมา

    ජේසුගේ පිහිටෙන් ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා, ඔබ තුමාගේ පවුලේ උදවියටත් ජේසුගේ ආශිර්වාදය ලැබේවා, ජෙසුපිහිටයි 👍🏼🫶🏼✨

  • @kawisamaranayaka1703
    @kawisamaranayaka1703 ปีที่แล้ว +7

    ඇත්තටම ඔබතුමාට පිං අහිංසක මිනිස්සු ගේ ජිවිතය බෙරාදිම ගැන ඔබතුමා දෙවිකෙනෙක් නිහතමානීව රෝගින්ට දෙන ඔවදන් දෙමින් කරන මේ උතුම් සත්කාර යට පිං පිං

  • @padmawickrema4597
    @padmawickrema4597 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!!! වෛද්‍ය තුමණි. ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාකලා. අපගේ ගෞරවණීය ප්‍රණාමය ඔබ තුමාට පුද කරන්නෙමු.පින්වත් , උතුම් පුත්‍ර රත්ණයක් දායාද කල එතුමාගේ දෙමවු පියන්ටත් බොහෝම පින්සිදු වේවා.තෙරුවන් සරණයි!!!

  • @chetha6192
    @chetha6192 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්...මමත් දිගු කාලයක් තිස්සෙ වේදනානාශක ගන්නවා....මේ පරීක්ශාව මමත් සිදු කල යුතුයි...ඔබ තුමාට බොහෝම ස්තූති 🙂

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 ปีที่แล้ว +3

    මෙවැනි වැඩසටහන් අනිවාර්යයෙන් බලන්න හැමෝටම sith පහළ වේවා මිනිස්සු palakata නැති bol දේවල් payaganan බලනවා ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා teruwan saranay හරිම වටිනවා

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිමක් .අගය කරමින් ස්තුතිය පුද කරමි .
    👍🙏❤️💐🙏🙏

  • @smsm7679
    @smsm7679 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිිමක්
    ඔබතුමාට නිරෝගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @sujeewafernando3948
    @sujeewafernando3948 ปีที่แล้ว +3

    ගොඩක් වට්න video එකක් .දැනුවත් කලාට බොහොම ස්තූතියි Doctor . නොදන්නා කරුණු රාශියක් දැනගන්න ලැබුනා . දීර්ගායු ලැබේවා ඔබතුමාට .ජේසු පිහිටයි .

  • @ajithwasantha8351
    @ajithwasantha8351 5 วันที่ผ่านมา

    ඔබතුමා මේ කරන මෙහෙවර ඉතා වැදගත් .ඔබතුමාට ස්තුතියි ❤

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහෝම පින් වකුගඩු රෝග ගැන හොඳ විස්තරයක් ලබාදීම ගැන ඔබගේ දැනිම ඉතා අගේ කොට සලකමී ඔබට බුදුන් ගේ සරණින් තවතවත් ඉදිරියට මේ සම්බන්ධයෙන් කටයුතු කර ගෙන යාමට දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .

  • @luciabridget
    @luciabridget 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටීනව ඔබ තඋමාට පින්

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදුසරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @PrabathNuwan-zn1gp
    @PrabathNuwan-zn1gp 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට පින් මේ විදියට පැහැදිලි කිරීම් කරනවට

  • @nalakad7086
    @nalakad7086 2 หลายเดือนก่อน

    Excellent explaining of kidney disease. Rich in content and simple clear explanation. Very well sir. Budusaranai 🙏

  • @IsharaSenadeera
    @IsharaSenadeera 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින් ,බුදුසරණයි

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්. නොදන්න රෝගීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ත් මෙසේ දැනුවත් කිරීම අගේකරමු .සාමාන්‍ය අයෙකුට වකුගඩු පරීක්ෂා ව සදහා අවශ්‍ය මොන පරීක්ෂණ ද? නම් වශයෙන් දාන්න පුලුවන්ද ? ඔබතුමා ට බොහෝම ස්තුතියි .

  • @kumariwimalaratne-zc2yq
    @kumariwimalaratne-zc2yq ปีที่แล้ว

    අහිංසක රෝගීන් සදහා මේ කරන දැනුවත් කිරීම කිව නොහැකි තරම් වටිනා පුණ්‍යකර්මකි.

  • @samasamarakon3556
    @samasamarakon3556 3 หลายเดือนก่อน

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක් . ස්තුති ❤

  • @thilakguruge9272
    @thilakguruge9272 4 หลายเดือนก่อน

    ඔබතුමාට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 3 ปีที่แล้ว +2

    Thank you doctor for this precious explanation.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน +1

    මාර වටිනා වීඩියෝ වක් පින් සිද්ද වෙනවා දොස්තර මහත්තයට

  • @KumuthuHashmi-sk6lw
    @KumuthuHashmi-sk6lw ปีที่แล้ว +1

    ඔබ තූමාට ගොඩක් ස්තුතියි මගේ ජීවිතේ බේරුවාට මම ඒකනායක

    • @hansanipathumika7410
      @hansanipathumika7410 7 หลายเดือนก่อน

      අනේ මෙතුමා කොහේද ඉන්නේ ..සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න්කෝ

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    බෙහෙවින් ම පිං ඔබතුමන් හට සහා හැදු වැඩු දෙමාපියන් හටත්

  • @lilaniperera1105
    @lilaniperera1105 ปีที่แล้ว +1

    ස්තුතියි ,වෛද්‍යතුමනි පින් 🙏🙏🙏

  • @bandusilwa7967
    @bandusilwa7967 3 หลายเดือนก่อน

    මැතිදුනි ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්තයා.ඔබතුමා බොහොම පැහැදිලිව කියන්න.අනේ මගේ අම්මා පව්.

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว

    මනුස් ස යා ට හොඳ ට කියලා දේ න වා ඩොක් ට අප ට හොදයි කියලා දෙන්න ව් දි ය බුදුසරණයි ඔබ‍ට ♥️♥️♥️🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @kumariratnayake3724
    @kumariratnayake3724 2 ปีที่แล้ว +1

    thank you.harima lassana pahadili kirimak

  • @ms-ek3dm
    @ms-ek3dm ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻

  • @pushpadayangani6404
    @pushpadayangani6404 ปีที่แล้ว

    ස්තුතියි වැදගත් වැඩ සටහනක්

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @iew1683
    @iew1683 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @manelpeiris3222
    @manelpeiris3222 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.!

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 26 วันที่ผ่านมา +1

    Thanks Dt ❤

  • @gunarathnegunaratne4368
    @gunarathnegunaratne4368 3 ปีที่แล้ว +1

    Thank you doctor. 🙏🙏🙏🙏

  • @nethmidil8690
    @nethmidil8690 3 ปีที่แล้ว +1

    Thank you doctor.godak wadagath video ekak.

  • @benadictitus5720
    @benadictitus5720 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ❤❤❤

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    Great Advice doctor ❤ thanks

  • @ishadimalsha8418
    @ishadimalsha8418 10 หลายเดือนก่อน +1

    Mgeth protin yanawa eka beth karanne me docta mata salli nathuwa eka prikshanayak karanna ewa nomile karala dunne docta ane godak pin docta🙏🙏🙏🙏🙏🙏

  • @nilushadesilva941
    @nilushadesilva941 ปีที่แล้ว

    THANK U DOCTOR GOD BLESS YOU 👍

  • @thushanthafernando1793
    @thushanthafernando1793 2 ปีที่แล้ว +1

    Thanks Doctor

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 ปีที่แล้ว

    Thanks for your explains

  • @manamperiindrasriya7647
    @manamperiindrasriya7647 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි doctor

  • @S.Perera-l3w
    @S.Perera-l3w 6 หลายเดือนก่อน

    Dr. Godak sthuthi.. 🙏🏻👍😊

  • @MalkaChamari
    @MalkaChamari หลายเดือนก่อน

    Budusaranai Dr

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน

    ඔබතුමා හමුවිය හැකි රොහල් මොනවාද ?එ කොහෙද ? හුගාක් අය දනගන්න උනන්දු යි කරැනා කර දන්න කෙනෙක් හො ඔබතුමා ගෙ න් දනගන්න 🙏

  • @defnimejenta6640
    @defnimejenta6640 ปีที่แล้ว

    Obatumata godak pin mewahodata pahadili kara denawata nirogisuwaya digayusalabewa

  • @ranjaniranjani340
    @ranjaniranjani340 ปีที่แล้ว +1

    Godak.watena.padelekereemak.mamath.deergakalayak.wedana.nasaka.gannawa.obathumata.niroge.suwayath.deerga.ayusath.udawewa.

  • @hamlinsamat7285
    @hamlinsamat7285 ปีที่แล้ว +1

    EGFR පරීක්ෂනය Creatinine පරීක්ෂාව සමගම කරනවනෙ..
    CKD මට්ටමත් එයින් කියවෙන බව සදහන් වුවත්, ඔබතුමා ඒ ගැන කිසිම සදහනක් නොකලේ ඇයි.. කරුනාකර පහදා දෙන්න. ස්තුතියි.

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 ปีที่แล้ว

    Tx doctor good job 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน

    ස්තුති ඩොක්ටර්

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Fernando-cs8nq
    @Fernando-cs8nq 3 ปีที่แล้ว

    Ithama wadagath deyak.. pahadili kireema godak hodai

  • @wga3127
    @wga3127 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Obathumata budu saranai

  • @BhagyaSamarasingh
    @BhagyaSamarasingh 5 หลายเดือนก่อน

    ගොඩක් pin🙏🙏🙏

  • @user-ii5uu1ke5b
    @user-ii5uu1ke5b 6 หลายเดือนก่อน

    Budusaranai

  • @anjusmix7601
    @anjusmix7601 2 ปีที่แล้ว +2

    Doctor godak arakku bona 45 years wage kenekuth me test krnn onida.goverment hospital ekakin karagnna puluwanda. Kohomada kra ganne.

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @liyanablack9142
    @liyanablack9142 ปีที่แล้ว

    Thanku doctor

  • @mohamedrazik1685
    @mohamedrazik1685 ปีที่แล้ว

    Thankyou

  • @ramanisumith6705
    @ramanisumith6705 5 หลายเดือนก่อน

    Godak pin obata 🙏🙏🙏

  • @prasadchaminda683
    @prasadchaminda683 3 ปีที่แล้ว +1

    Good program. Tkx for educating.

  • @SandayaSandaya-bo8vw
    @SandayaSandaya-bo8vw ปีที่แล้ว

    සර් ඔබතුමාට ගොඩක් පිං මගෙත් ඒ රෝග ලක්ෂණ තියෙනවා නිතරම බඩ රිදෙනවා දැන් සතියක් විතර ඉඳලා ඉදිමිමක් වෙලා මොකද කරන්නේ

  • @malithwickramathilaka9185
    @malithwickramathilaka9185 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakajagodage4735
    @janakajagodage4735 3 ปีที่แล้ว +4

    Doctor ge pone namber eka ganne kohomada

  • @welcomehomestay6533
    @welcomehomestay6533 4 หลายเดือนก่อน

    Sirgen thamai mahaththayata beheth gaththe. Eth dan sir bandarawelata ennadda?

  • @peterpan9275
    @peterpan9275 ปีที่แล้ว

    යහපතක් වේවා .

  • @SugathPerera-nh3zn
    @SugathPerera-nh3zn 3 หลายเดือนก่อน

    ඔබතුමා ව හමුවෙන්නේ කෙහොමද මට හමුවෙන්න අත්‍යවශ්‍යය වි තිබෙන වා

  • @AsankaLiyanave-kj4ys
    @AsankaLiyanave-kj4ys ปีที่แล้ว

    Plz docter aurudu 5 daruwanatath wakugadu roga hedanawada

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 6 หลายเดือนก่อน

    Bohoma pinobathumata hamadema hodat phadili

  • @welcomehomestay6533
    @welcomehomestay6533 4 หลายเดือนก่อน

    Sir wenuwata wena doctor kenek baluwa. mahaththayage gal ain kara. Dan bona ekath wadi.sirgen ganna kale biwwe naha.

  • @manelperera6166
    @manelperera6166 3 ปีที่แล้ว +1

    අවුරුදු හතරක් විතර වයස දරුවන්ට වකුගඩු රෝග හැදෙන්නේ කොහොමද

  • @JayanthaKumarasiri-xb7by
    @JayanthaKumarasiri-xb7by 8 หลายเดือนก่อน

    Docter mage mallita breke oill pevila hospital inne cliyatin 20.3ta awilla mokada karanna hodama deya wakugaduwak badda karanna wenawada khomada karanna oona poddak kiyanna

  • @hansanipathumika7410
    @hansanipathumika7410 7 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද ඩොක්ටර් 😢

  • @AsankiPremila
    @AsankiPremila 3 หลายเดือนก่อน

    මම මේතුමාගෙන් තමයි බෙහෙත් කරන්නේ

  • @OsKw-s2w
    @OsKw-s2w 2 หลายเดือนก่อน

    Godak pei oba tumata

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 หลายเดือนก่อน

    මගෙ වකුගඩු පරිකෂා කරගන්න ඹීන ඹබතුමා සම්බන්ද කරගන්නේ කොහොමද

  • @margretabesuriya1427
    @margretabesuriya1427 2 ปีที่แล้ว

    Hodin pehedili kala Kodak thank

  • @lasithasupunna878
    @lasithasupunna878 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sasmithajayasundara7850
    @sasmithajayasundara7850 3 ปีที่แล้ว

    Docter maga babala dennage wakugadu parikshnayak sidu kara ganimata awassai

  • @hasithnuwan7042
    @hasithnuwan7042 3 ปีที่แล้ว +1

    Hye range ekak nam kochcarada ..

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 2 ปีที่แล้ว

    👍💐💐💐

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    ඩොක්ටර් පිං පිං.

  • @KaushalyaWanasingha-s6x
    @KaushalyaWanasingha-s6x 2 หลายเดือนก่อน

    Pena wena hetu walata aenna barida

  • @teclasaparamadu8002
    @teclasaparamadu8002 ปีที่แล้ว

    Oba tumata pin apiwa danuwath kalata

  • @padminiboralugoda6315
    @padminiboralugoda6315 5 หลายเดือนก่อน

    Dr recording eke anthima tika ahennathuea yanawa. Hodama tika

  • @chandanidesilva5600
    @chandanidesilva5600 ปีที่แล้ว

    Can i contact this dr to do newspaper paper article by over the phone

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 3 ปีที่แล้ว

    🌹stuti

  • @hulimakwt834
    @hulimakwt834 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹

  • @SriyaniKumari-p5o
    @SriyaniKumari-p5o 28 วันที่ผ่านมา

    දැන් ඔබතුමා බදුල්ල හොස්පිටල් එකේ නැද්ද.

    • @LisyGreat
      @LisyGreat 22 วันที่ผ่านมา

      Doctor dan Chilaw hospital inne.puttalam valatath enne doctor.mage amma yanne doctorge clinic

  • @edm4303
    @edm4303 11 หลายเดือนก่อน

    Mage creatine 0.85
    GPT 35
    Got 25
    Me results normal da?

  • @asithaasitha7971
    @asithaasitha7971 9 หลายเดือนก่อน

    Me lankawe inna unka1 dr budu wenna oni

  • @amilabuddika8785
    @amilabuddika8785 3 ปีที่แล้ว

    Sr ge nu eka ganna vidihak nadda

  • @kasunmadushank8682
    @kasunmadushank8682 3 ปีที่แล้ว +1

    Any contacts details

  • @rmprathnayake8110
    @rmprathnayake8110 11 หลายเดือนก่อน

    Mihipita dewiwaru thamai me eth oba thumanwa mata hamu une godak parakku wela

  • @hasithnuwan7042
    @hasithnuwan7042 3 ปีที่แล้ว

    Sir kidny test ekakadi normal thiyenna ona khmda ....kochcara pramanayanda ..

  • @shashirathnayake6430
    @shashirathnayake6430 3 ปีที่แล้ว

    Sir, boipsy test eka karalath kidney eka damage wena hethuwak hoyaganna beri una nm mokakda karanna oni..?