- 123
- 1 074 527
Explore Health
Sri Lanka
เข้าร่วมเมื่อ 3 ก.พ. 2020
Know all about your disease !
Tissue Injury
දණහිස ආශ්‍රිතව ඇති වන මෘදු පටක හානි වීම හෙවත් Soft Tissue Ligament Injury පිළිබඳව දැනුවත් වන්න. විකලාංග රෝග පිලිබඳ විශේෂඥය ශල්‍ය වෛද්‍ය හිරාන් අමරසේකර මහතා ඔබට පැහැදිලි කරයි.
มุมมอง: 849
วีดีโอ
Meet Your Doctor Dr Kesara Rathnathunga
มุมมอง 8043 ปีที่แล้ว
Meet Your Doctor Dr Kesara Rathnathunga
ආමාශයේ හා බඩවැල ආශ්‍රිත රෝගී තත්වයක් හඳුනා ගනිමු.
มุมมอง 45K3 ปีที่แล้ว
Dr. Chandima de Mel Consultant Physician explorehealth.lk/lecture.php?id=44
ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය.. #Dementia
มุมมอง 24K4 ปีที่แล้ว
ඩිමෙන්ෂියා රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය අවුරුදු 50 ඉක්මවූවන් අතර සුලභ සහ වර්ධනය වන රෝගී තත්ත්වයකි. මෙම රෝගයෙහි විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ උග්‍ර වීමට පෙර එය හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමයි. #Dementia Senior Prof. Samudra T Kathriarachchi Senior Consultant Psychiatrist
අක්‍රමවත් ඔසප් චක්‍රය ගැන ඔබ දැනගත යුතු දේ...
มุมมอง 1.2K4 ปีที่แล้ว
ඔසප් චක්‍රය අක්‍රමවත් වීමෙන් ශරීරයට බලපෑමක් ඇති වේද? Dr (Mrs.) CHANDRIKA YAPA Consultant Obstetrician & Gynaecologist
ප්‍රජනන පද්ධතියේ ආසාදනයන් හඳුනා ගනිමු #Anatomy_physiology_testosterone
มุมมอง 7964 ปีที่แล้ว
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ගැන ඔබ කනස්සල්ලෙන්ද? හේතු... Dr (Mrs.) CHANDRIKA YAPA Consultant Obstetrician & Gynaecologist
වැඩිහිටි වියට හොඳින් මුහුණ දෙන්නේ කෙසේද ?
มุมมอง 2.6K4 ปีที่แล้ว
වැඩිහිටි වියට හොඳින් මුහුණ දෙන්නේ කෙසේද ?
දරුවෙකු ලැබෙන අවස්තාවේදී මවකගේ මානසිකත්වය කෙසේ විය යුතුද..?
มุมมอง 3984 ปีที่แล้ว
දරුවෙකු ලැබෙන අවස්තාවේදී මවකගේ මානසිකත්වය කෙසේ විය යුතුද..?
මානසික ආතතිය ඇතිවන ආකාරය හා එය වැලක්වීමට ගත යුතු ක්‍රියා මාර්ගයන්..
มุมมอง 68K4 ปีที่แล้ว
මානසික ආතතිය ඇතිවන ආකාරය හා එය වැලක්වීමට ගත යුතු ක්‍රියා මාර්ගයන්..
පෙර දියවැඩියාවට පෝෂණය බලපාන හැටි දැනගන්න #Free_Diabetic
มุมมอง 1244 ปีที่แล้ว
පෙර දියවැඩියාවට පෝෂණය බලපාන හැටි දැනගන්න #Free_Diabetic
දියවැඩියාව රෝගය #දියවැඩියාව_යනු_නිහඬ_ඝාතකයෙක්
มุมมอง 7384 ปีที่แล้ว
දියවැඩියාව රෝගය #දියවැඩියාව_යනු_නිහඬ_ඝාතකයෙක්
දියවැඩියාව සමඟ සටන් කරන පෝෂණීය ආහාර රටාවන්...
มุมมอง 4744 ปีที่แล้ว
දියවැඩියාව සමඟ සටන් කරන පෝෂණීය ආහාර රටාවන්...
වකුගඩු රෝගය හඳුනා ගනු ලබන පරීක්‍ෂණ මොනවාද?
มุมมอง 120K4 ปีที่แล้ว
වකුගඩු රෝගය හඳුනා ගනු ලබන පරීක්‍ෂණ මොනවාද?
වකුගඩු අක්‍රීය වීමෙන් ජීවත් විය හැකි කාලය..?
มุมมอง 89K4 ปีที่แล้ว
වකුගඩු අක්‍රීය වීමෙන් ජීවත් විය හැකි කාලය..?
Ape ammage wakugadu narak wela kiuwa ewata den beheth gannawa ikmanatama suwa wewa😢
ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි
මමනම් කාන්තාවනට කැමතිම නැහැ.... මගේ ආකර්ශනය තියෙන්නෙ පිරිමින් වෙතට..... ඒක මම 20 වගේ ඉඳලා තිබුනා ... ඒත් අත්දැකීමක් ලැබුවෙ 24ක් වෙලා.... අවුරුදු උත්සවයකට සැරසිලි කරද්දී රාත්‍රියක.... එදා ඉඳන් මම ඒකට ආසයිි ... දැනුත් ඉඳහිටලා හරිම ආසාවෙන් කරනවා... එයින් මිදෙනවා කියන එක බොරු කතාවක්... ඒක කරන්නන් බැහැ.... මම ආරාධනා කරනවා 60 ට අඩු නීරෝගිමත් ,පිරිසිදුව ඉන්න ,ශක්තිමත් පිරිමින්ට .....❤❤❤❤❤
Doctor wa chanel kara ganna pls help me
මටත් බස්වල යන්න බෑ. Ac දාලා තියෙන තැනක ඉන්න අමාරුයි. අධික සුවද අමාරුයි. AC දාපු වාහනයක ගියාම වේනාඩි දහයක් යද්දී වමනේ යනවා. ඔලුව කැක්කුම එනවා. ලොකුම දේ තමයි මට මිග්රේන් එනවා කියලා මා හදුන්ගෙන තියෙන දේවල්වල මට නොගැටී ඉන්න බෑ මගේ විවාහ ජීවිතය තුල. ඒ අය තේරුම් ගන්නේ නෑ මට ඒ දේවල් හොද නෑ කියලා. ඒ නිසාම මම ගොඩාක් දුක විදිනවා
Sir thama mage sathkama kare ..thank you sir...me upades godak watinawa
ස්තුතියි ඔබ තුමාට
Please doctor give me your phone number
🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ රෝග ය පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!! ජය ශ්‍රී !!!
වෛද්‍ය තුමනි වකුගඩු රෝගය පිලිබදව සරල ලෙස පහදා දීම අසරණ රෝගින්ට කරන ලොකුම පිනක්... ඔබට නිදුක් නීරෝගි දීර්ගායු සැප ලැබෙන්න ඔනි... බුදුසරණයි. 🙏🙏🙏🙏🙏
ගොඩාක්..ස්තුතියි🌺🌺🌺🌺
සර් ගොඩක් පින් බුදු සරණයි
Doctor වකුගඩු වල බිබිලි ඇති රෝගීන්ට වකුගඩු බද්ද කල හැකිද
මහන්ත්‍ර පිලිකාවක් වර්දනය වන විට esr අගය වෙනස් වෙනවද
Matath kiyannako me doktakoheda kohomada samanda kara ganne
Thank u
Siyalu sathwayo suwapath wewa🙏🙏🙏
තේරෙන්නේ නෑ
මිහිපිට දෙවියෙක් වචනයක් කතා කලත් හිත සුවපත් වෙනවා...
ඉතාම හොද පැහැදිලි කිරීමක්
ඩොක්ටර් මේ ලක්ශන කැන්සර් එකකට ප්‍රතිකාර කරන අතර එන්න පුලුවන්ද.
Doctor hitus harniya oppression karanawada karapu kenek innawada please reply
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි වෛද්‍යතුමනි..
Thank you doctor 🙏🙏
Bohoma wadagaht janatawa danuwat karanawata jesu phitai
ane sir..mn inne rata..ekaparatama mage mulu agama kasanna gaththa 6/22 wage une...ithin mulu agama palu damma...hospital aran giyama mata oluwe kakuma tibba nisa presure check kara...baladdi hodatama vadi ..180/120k kiyala admit karanna kiuvath madam mawa gedara genawa..pahuwada blood wagayak chek kara..eda idan digatama presure beheth denawa sarin sare vadi karanawa beheth..mokada aduwennema na.me weddi 159/104 tiyenne.habai meyala aga kasala palu dana eka ganan ganne na..madam ekata bana bana zyrtec kiyana behetha genath denawa...dan me programme eka baluwama matath hari bayai..mokada matath 39.mn mokakkda mekata karanna oni sir...
Doctar Le report vithrak balala wakugadu hodai kiyanda puluwanda. Mage Le report balala hodai kiuwa namuth may video aka baluwahama muthra balannath oni kiyala hithenawa
ගොඩාක් පිං ඩොක්ටර්..🙏🙏🙏.දැනුවත් කලාට
Great video. Thanks very much for ur presentations like this videos for us to watch.
2:56
Matath me lede thiyenawa mata toilate yanne na dina 5 kata wadiya inna ona
CD 10 Positive B ALL meka gana විස්තරයක්
ඩොක්ට මගේ පියරැ වල ගැටිති අහු වෙනවා අල්ටසවුන් ස්කැන් එකක් කලා පුශ්නයක් නැ කියලා එත් මෙි අහුවෙන ගැටිති මොනවද ඩොක්ට මට පිලිතුරක්දෙන්න මම මානසිකව වැටිලා ඉන්නේ මෙිනිසා
Doctor ගෙ නම මොකද්ද බලලා තියනවා නම මතක නැ
Thanks❤
ඔබ තුමාව මම චැනල් කරලා තියනවා අපේ තාත්තාට ඔබ තුමා ගාවට එද්දි තාත්තාට ගොඩක් අමාරු තත්වෙක හිටියෙ මාස තුනක් ඇතුලත ඔබ තුමා තාත්තාව නෝමල් තත්වෙට ගත්තා ඔබ තුමා ගොඩක් හොද ඩොක්ට කෙනෙක් ❤❤❤❤ගොඩක් පිං ඔබ තුමාට❤බුදු සරනයි ❤
🎉
මුත්‍රා සමඟ proteen පිටවෙනවන්ම් kidney problem da Doctor plz reply me 🙏
මට දන් මාසයක් වෙනව වකුගඩු විස බිජ ගිහින් වමනෙටම ඵනව
Badawela Sambanda pamanak meyata pennanna habai wena leda walata Nam pennanna epa
මේ Doctor ඉන්නේ නවලෝක රෝහලේ
ඔබ තුමා ගොඩක් හොඳට ලෙඩ හදුනා ගන්නවා, ඔබ තුමා ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thuma devi kenek wage. Godak pin oba thumata.
සර් DTPA Scan එකක් කරල තියෙන්නෙ.එක වකුගඩුවක block එකක් තියනව කියනව.ඒකට ඔපරේශන් එකක් කරන්න ඕනී කියනවා.බබාගේ වයස අවු 6.මට කතා කරන්න no එකක් දෙන්න plss.
Isthuthi theruwan sarenai
පලවෙනි එක කොහේද??
ඒක තමයි
ඔබ තුමාට බෝහෝම ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏