උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගැනීම උදෙසා...Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (උපුටා ගැනීම - සිරස Tv - You tube චැනලයෙන්)
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!

ความคิดเห็น • 64

  • @ashokadharmadasa9520
    @ashokadharmadasa9520 4 ปีที่แล้ว +12

    සාදු...සාදු ....සාදු .අපේ.හමුදුරැවනේ මෙම ධර්ම දානය ලබාදුන් ඹබ වහන්සේට නිවන් සුව ලැබෙිවා.මට විර්‍ය වැඩෙිවා...මෙි භවයේන් ගොඩ යාමට.....

  • @dipadipa4252
    @dipadipa4252 หลายเดือนก่อน +1

    උතුම් ape හාමුදුරුවනේ me උතුම් ධර්මය apata deshana karana pin බලයෙන් obawahase niwan සුවය ලැබේවා me බියකරු sasarin ethara weva oba වහන්සේ theruwan saranai

  • @RmpMihirani
    @RmpMihirani ปีที่แล้ว +2

    උතුම් දර්මය දේශනා කරන ඔබවහන්සේට උතුම් වු නිවනම ලැබෙත්වා!!!!දර්මය අසන මටද නිර්වානාවබෝදය ලැබෙත්වා!!!

  • @dammikadasanayake-df1xy
    @dammikadasanayake-df1xy ปีที่แล้ว +2

    සාදූ....සාදූ.....සාදූ......

  • @chitrakumari1222
    @chitrakumari1222 3 ปีที่แล้ว +3

    B S 🙏🙏🙏👍👍♥♥♥

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Army_Alone17
    @Army_Alone17 4 ปีที่แล้ว +1

    සාදු ..
    සාදු සාදු ☸️☸️☸️👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏buduguna සත්‍යය් බුදුගුණ අනන්තය්

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sugathsilva5271
    @sugathsilva5271 4 ปีที่แล้ว +2

    Sadusadusadu siyalu loka siyaly sathwayom me pin niwan sadaham hethuwasanawethwa.

  • @VidarshanaTv
    @VidarshanaTv 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @harshanigunawansha3372
    @harshanigunawansha3372 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @LalaniSenevirathne-n4b
    @LalaniSenevirathne-n4b 15 วันที่ผ่านมา +1

    Budhusaranai

  • @LalaniSenevirathne-n4b
    @LalaniSenevirathne-n4b 15 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷 තෙරුවන් සරණයි 🌷
    🌷 ස්වාමීන් වහන්ස 🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +3

    sadu saduuu saduu theruwan saranai pinwath swamin wahanselata sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 20 วันที่ผ่านมา

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath shuwaminwahansa deergaausha labewa!!!

  • @bandulaperera1493
    @bandulaperera1493 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j 11 หลายเดือนก่อน +1

    උතුම් තුනුරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව පත් භාවය ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indugthilak6602
    @indugthilak6602 4 ปีที่แล้ว +3

    Sadu saduu saduuu 🙏🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshagamage2965
    @niroshagamage2965 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chinthakamanawaduge298
    @chinthakamanawaduge298 ปีที่แล้ว +1

    Sadu sadu sadu uththama maha munidunta mage namaskaraya wewas sadu sadu sadu

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +1

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @nishanava6702
    @nishanava6702 25 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KumaraJayalal
    @KumaraJayalal 2 หลายเดือนก่อน

    Giwamana budu hamuduruwange Nirmala darmayak sadu sadu

  • @sugathsilva5271
    @sugathsilva5271 4 ปีที่แล้ว +3

    Suwamini ape harim ahensakai.aniccha.anitthiya akamda nethinam megen sithiya
    Yuthunedda.karunawen pehedili karadenna sangarathnye pihetasaran apaweth atthiya awasshayai

    • @sampathsampath8148
      @sampathsampath8148 4 ปีที่แล้ว

      Sugath Silva mahattayo aurudu2600 kta pera budunwahansege nirmala darmaya☘oba soya pemins atha🍀🍀me darmadesana srawanaya kra uthun darmaya awaboda kra obe yahalueantah labadenna☘ me link aka bawitha kranna th-cam.com/channels/6pS7I3PdaMyK4niWuZ-PlQ.html

    • @sampathsampath8148
      @sampathsampath8148 4 ปีที่แล้ว

      Sugath Silva Sugath Silva mahattayo aurudu2600 kta pera budunwahansege nirmala darmaya☘oba soya pemina atha🍀🍀me darmadesana srawanaya kra uthun darmaya awaboda kra obe yahalueantah labadenna☘ me link aka bawitha kranna th-cam.com/channels/6pS7I3PdaMyK4niWuZ-PlQ.html

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว +1

    පිම් වත් අපෙ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 6 หลายเดือนก่อน

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +1

    සාදූ!🌼 සාදූ! 🌼 සාදූ! 🌼

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 11 หลายเดือนก่อน

    Sadu sadu sadu obavhanseta utumvu chaturasryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @GampahaDammasubha
    @GampahaDammasubha หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalsenarathna
    @namalsenarathna 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @ViharagamaSumangala
    @ViharagamaSumangala ปีที่แล้ว +1

    Oba wahanse niduk wewa

  • @tharakamaduranga695
    @tharakamaduranga695 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස..🌷🙏🌷🙏🌷

    • @lalwijesiri8722
      @lalwijesiri8722 7 หลายเดือนก่อน +1

      ඔබවහන්සේ මතු බුදු වේවා

  • @arjunaprabath7924
    @arjunaprabath7924 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dmerandanichampikadissanay1500
    @dmerandanichampikadissanay1500 หลายเดือนก่อน

    🙏🙏🙏 Sadu sadu sadu 🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 หลายเดือนก่อน

    🙏🌸🙏🌸🙏🌸

  • @Nimantha51
    @Nimantha51 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌻🌸🌼🪷🌷

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් අරහත් බාවය ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා

  • @slsounds8562
    @slsounds8562 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indikarathnawardhana1540
    @indikarathnawardhana1540 ปีที่แล้ว

    🙏🙏🙏

  • @PremanathKumarage
    @PremanathKumarage 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranabahulk2492
    @ranabahulk2492 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu......

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!!

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 9 หลายเดือนก่อน

    🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏 Sadhu

  • @Dinushalakmal-m4c
    @Dinushalakmal-m4c ปีที่แล้ว

    🎉🎉🎉බුදු සරණයි සාධු සාධු සාධු 🎉🎉🎉

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 5 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @shyaminiperera357
    @shyaminiperera357 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanikaru7288
    @chandanikaru7288 3 ปีที่แล้ว

    Veg

  • @kumarigalagedara110
    @kumarigalagedara110 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @malaniperera28
    @malaniperera28 ปีที่แล้ว

    Sadu,,,sadu,,,dadu,,

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු........!!!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshmanherath3373
    @lakshmanherath3373 ปีที่แล้ว

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sunandaparanamana8369
    @sunandaparanamana8369 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු හිමියනි ඔබ බුදු වේවා