Abandoned Nuwaraeliya - Udupussellawa Railway Line in Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • #Udupussallawa #Railway #Srilanka
    අකාලයේ මියැදුණු නුවරඑළිය , උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය.
    සුදු ජාතිකයින් ලංකාවට තිලිණ කල දුම්රිය මාර්ග පද්ධතිය නිදහස දිනාගැනීමෙන් පසුව වර්තමානය දක්වාත් පැවතුණද සුදු ජාතිකයින් ඉතිරිකර ගිය දේ හැරෙන්නට අප ලබා ඇත්තේ ඉතාම සුලු සංවර්ධනයක් පමණි. සුදු ජාතිකයින්ට පසු දුම්රිය මාර්ගය අපට දීර්ඝ කිරීමට හැකිවුයේ තවමත් කිලෝමීටර් කීයද...? නමුත් අප අලුතෙන් දීර්ඝ කරගත් කිලෝමීටර් ගණට වඩා සුදු ජාතිකයින් ඉතිරිකර ගිය කිලෝමීටර් ගණනෙනුත් කොටසක් වර්තමානය වන විට වසා දමා තිබෙනවා .
    මේ වීඩියෝවෙන් තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ එසේ වසා දැමුණු අපේ රටේ පිහිටි වර්තමානයේ තිබුණා නම් අාසියාවේ සුන්දරම දුම්රිය මාර්ගයක් වන්නට තිබූ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පිළිබදවයි.
    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පිහිටා තිබුණේ පටු අාමාන දුම්රිය මාර්ගයක් ලෙසයි. මෙය නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දක්වා දුම්රිය මාර්ගය පිහිටා තිබුණා . අතීතයේ නම් නානුඔය දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ දුම්රිය මංසන්ධි අතරින් ප්‍රධාන දුම්රිය මංසන්ධියක්. එක් අන්තයක් බදුල්ලට දෙසටත් තවත් මාර්ගයක් පටු ආමාන දුම්රිය මාර්ගයක් ලෙස නුවරඑළිය සහ රාගල දක්වා විහිදී තිබුණා. නානුඔය සිට රාගල දක්වා දුම්රිය මාර්ගය කිලෝමීටර් 30ක පමණ දුරකින් යුක්ත වුනා. 1900 වර්ෂයේ මෙම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කල අතර වසර හතරක් තුලදී එය නිමකොට 1904 දී මෙම දුම්රිය මාර්ගය විවෘත වනවා.
    මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මූලික අරමුණ වෙලා තිබුණේ කඳුකරයේ වතු ආශ්‍රිතව වතු භෝග සහ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය , භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහායි. කඳුකර මාවතක් සහ ඉතා තියුණු වංගු සහිත දුම්රිය මාර්ගයක් වීම හේතුවෙන් මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වුනේ ඉතාම සෙමින්.
    1940-48 කාල වනවිට විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් යොදාගැනීමත් මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් ලාභදායි හා කාර්‍යක්ෂම නොවන ක්‍රියාවක් බවත් සැලකිල්ලට ගෙන 1948 වර්ෂයේ අගෝස්තු මස දෙවෙනි දින මෙම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනු ලබනවා.
    වර්තමානයේ මෙම දුම්රිය මාර්ගය සක්‍රීයව පැවතුණා නම් සංචාරක කර්මාන්තය ඔස්සේ විශාල පිරිවැයක් ලබන්නට තිබූ ශ්‍රීලංකාවේ මෙන්ම ආසියාවේම සුන්දර දුම්රිය මාර්ගයක් වන බව නොඅනුමානයි . ඒ වගේම අතීතයේ ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය මෙය වන අතර ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය ලෙස වර්තමානයේ පට්ටිපොල දුම්රිය ස්ථානය සැලකුණත් අතීතයේ මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය පිහිටා තිබුණේ මේ වසා දැමුණු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේයි... ඒ මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක උසින් පිහිටා තිබුණු " කඳපොල දුම්රිය ස්ථානයයි"
    මෙම දුම්රිය මාර්ගය නානුඔය සිට රාගල දක්වා පැවතුණද මෙය හැදින්වූයේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ලෙසයි. මෙම දුම්රිය මාර්ගයේ නානුඔය සිට රාගල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන පහක් සහ කුඩා දුම්රිය ස්ථාන පහක් පිහිටා තිබුණි. මෙම දුම්රිය ස්ථාන සියල්ල ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ සහ හේතුව වුනේ වතු ආශ්‍රිත බෝග විශේෂයෙන්ම තේ ප්‍රවාහනය සඳහා වුවත් මෙහි මගී ප්‍රවාහනයද සිදු කෙරිණි.
    🚫 උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ නානුඔය සිට රාගල දක්වා විශේෂ මං සලකුණු පිළිවෙලින් මෙසේයි
    🔴 නානුඔය ( මෙහිදී දුම්රිය මාර්ගය බදුල්ල දෙසටත් නුවරඑළිය සහ රාගල දෙසටත් බෙදී වෙන්වේ)
    🔴 බ්ලැක් ෆූල්
    🔴 නුවරඑළිය
    🔴 පිඩ්රෝ
    🔴 සමර්හිල්
    🔴 පෝර්ට්ස්වුඩ්
    🔴 කඳපොළ
    🔴 12:40*
    🔴 st. ජෝන්ස්
    🔴 බෘක්සයිඩ්
    🔴 රාගල
    1948 උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමඟම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරනු ලැබුවා.. නමුත් එම දුම්රිය මාර්ගයේ නටඹුන් අදටත් ඒ ආශ්‍රිත කලාපය තුල දැකගත හැකි වනවා. විශේෂයෙන්ම වර්තමානයේ නුවරඑළිය ලංගම ඩිපෝව පිහිටා තිබෙන්නේ පැරණි නුවරඑළිය දුම්රිය ස්ථානය තිබු ස්ථානයේයි. එවැනි ගොඩනැගිලි නටඹුන් රාශියක් අදටත් දැකගත හැකිවනවා .
    සටහන :ශශින් විජේතුංග
  • บันเทิง

ความคิดเห็น • 34

  • @Hi-ci2dw
    @Hi-ci2dw ปีที่แล้ว +7

    රටට නිදහස ලැබිලා මාස 6 යි ගියේ. මේ රේල් පාර ගලවලා දැම්මා. දුර දක්නා නුවණ හොඳටම තිබිලා තියෙනවා අපේ එවුන්ට.

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +23

    මේක තිබ්බනම් ලන්කාවෙ වැඩිම සන්චාරක ආකර්ශනයක්,වැඩිම ආදායමක් ගන්න තිබ්බ 😒😍🤩
    මොනව හරි කරලා ආයි හදන්න පුලුවන් උනානම් 😥

    • @Shashiyasw
      @Shashiyasw  3 ปีที่แล้ว +1

      ඔව්.ඒත් දැන් නම් එහෙම හදයි කියලා හිතන්නවත් බෑ .හීනයක් 😒

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +1

      @@Shashiyasw ඒක ඇත්ත..,සිරි ලම්කා railway 🤣

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว +5

    Sudda hitiyanam ada apith suddo wage quality life ekak gewanna thibba. 👍👍👍

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +1

    ඇත්⁣තටම මේ ගැන අහලවත් තිබුණේ නැ. ඉතාමත්ම වටිනා උත්සාහයක් . ඔබට ගොඩාක් ස්තුතියි 😍

  • @kusumherath2091
    @kusumherath2091 2 ปีที่แล้ว +4

    Aya hadanawanam godak hodai ...

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +5

    Noa Nuwara Eliya part ekawath thibbanam

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 6 หลายเดือนก่อน +1

    Me wahapu kochchi parawal okkoma apahu sadanna ona.e okkoma kochchi parawal wala kochchi yannata ona aniwarrenma.👍👍👍👍😭

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว

    Informative. Good video 👍

  • @panoramablue9191
    @panoramablue9191 5 หลายเดือนก่อน +2

    1976 ශිුලංකා නිදහස් පක්ෂ අාණ්ඩුව පාදුක්ක සිට ඹපනායක අතර දුමිරිය පාර වසා දැමිම 1948 නිදහසලැබිලමාස 6ත් යන ෙනාට උඩු පුස්සැල්ලාව දුමිරිය මාර්ගය වසා දැමිම සුද්ද හදල ගියා අෙප් ස්ව ෙද්ශිය බුරැ ෙවා ෙමව වහල ගල් යුගයට අපව අරන්ගියා සුද්ද හිටිය නමි ලංකාව අද අාසියා ෙව දියුනිම රට බවට ලත් ෙවනව විතරක් ෙනා ෙවි අපරාධ නැතිෙවන්න තිබුන

  • @prasannaajith4736
    @prasannaajith4736 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක්

    • @Shashiyasw
      @Shashiyasw  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @muthushkarupasinghe869
    @muthushkarupasinghe869 3 ปีที่แล้ว

    thanku mn n.eliya ගෙවල් gavin tama oke railway k gihin tiyenne man nanuoya idan udupussallawat oya para hoyagena yanne hitan inne🥺

  • @binurajapaksa2711
    @binurajapaksa2711 3 ปีที่แล้ว +4

    😍😍

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +2

    Nuwara eliyata haduwa nam Hari....

  • @pattanea1022
    @pattanea1022 3 ปีที่แล้ว

    Me kanam maru wedak 🥰🥰

  • @kusalansaranyabatuwanthuda2423
    @kusalansaranyabatuwanthuda2423 ปีที่แล้ว

    Kalani veli line ekath wahala thibba opanayaka station eka dakwa mewa nawatha aramba unoth hodai

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว +1

    Mokata nam suddagen rata beragatte eaida lokuma aparadayak karagatte...

  • @prasadidunil4884
    @prasadidunil4884 ปีที่แล้ว +1

    Ada waga thamaii adath hitapuu kalakanii dasapaluwo hanama gahapiya

  • @rumeshjayawardhane3045
    @rumeshjayawardhane3045 3 ปีที่แล้ว +2

    නියමයි බන් 😍

    • @Shashiyasw
      @Shashiyasw  3 ปีที่แล้ว

      තෑන්ක්ස් අයියා 😍😍😍

  • @senarathna8406
    @senarathna8406 2 ปีที่แล้ว

    Aya aluth wadiya karala gathanan kochchara watinawada.haiwe nawaththala hari meka hadanna tiyenne

  • @ShihamSaheed-jm1nb
    @ShihamSaheed-jm1nb 2 หลายเดือนก่อน

    Rebuilt again

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 4 หลายเดือนก่อน

    Wimale - Koheda uba .

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 หลายเดือนก่อน

    කාලයේ මැරෙයි මැරිලා උපදින්න වෙන්නෙ ඔය බෝක්කුව යට තමා...මුගෙ නම සිසිර වීරකෝං...මුගෙ වල්ලෙ පුස්..මුනුගොම හැමින්ත පයිය ලොවපං තොපි දැං තොපෙ ගොනෝරියා ගෑන්න්ගෙ හුත්තෙ පුස් ගැලවෙන්ඩ. අප්පෙ ලොකු දුව නං උඩ පුස් කාලා නෑ....එයා යටිගල ශාප් කරනව එයා හරී නිදහස්.....දැං පත දං ලබ්බ ඇද ඇද හතරගාතෙං පල

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 2 ปีที่แล้ว +2

    kasikabal kaalakanni BUDDHAGAMA lankawe tiyenakal lankawata BADUMA tamai😠😕😨

    • @shihamsaheed2250
      @shihamsaheed2250 ปีที่แล้ว +2

      Dear bro...dont scold the religion...people of the community who beleive the religion is to be blame..please... religions are used to purify the human...but here in sl people use the religion for their purposes...we should respect all the religion.
      There is nothing wrong in the religion

    • @zahrans
      @zahrans ปีที่แล้ว +1

      This isn't Buddhagama's fault.

    • @chamindathushara9795
      @chamindathushara9795 ปีที่แล้ว +4

      Yanne koheda? Malle pol....😂😂😂

    • @anilbandara2082
      @anilbandara2082 ปีที่แล้ว

      මොනවද බං මේ ගෑනි කියවන්නෙ.

    • @AW-ld8yq
      @AW-ld8yq ปีที่แล้ว

      A bola moda gono buddagame meke sambandaya mokkada?meka galuweb sudoo thota saha thoge pawle hamitama kate pilikawak hadila marenna ona