Nuwaraeliya | Snowing in srilanka | Mal thuhina | ඇස් පිං කරන්න ඕනි නුවරඑළියෙ මේ සුන්දරත්වය දකින්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #nuwaraeliya #srilanka #mal_thuhina #snow #ice #rain
    This happens between December and January season because of low temperature in climate in srilanka. There was 8C° temperature in this day. In some days it falls to 7C° too. It was a freezy climate for me. We were lucky to see this amazing climate in this season. Hope you also enjoy this video too.
    This is srilanka guys! Watch that beauty of the nature.
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
    ************************************************

ความคิดเห็น • 547

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +337

    අපි පාන්දර 4.00ට නුවරඑළියට ආවා.. 5.30 වගේ වෙද්දි gregory වැවට එහා පැත්තෙන් ඉර එලිය වැටීගෙන ආවා.. Phone එකේ වැටිලා තිබ්බේ 8C° වගේ බොහොම අඩු උෂ්ණත්වයක්.. Walking path එකේ තිබුන කළුපැහැති ලී පාලම් අයිස් නිසා සුදු වෙලා තිබ්බේ.. ඒ අයිස් වල මං සරන්නා කියලා නමත් ලිව්වා.. කොහොමහරි මෙන්න මේ කෑලි ටික වීඩියෝ එකේ record වෙලා තිබ්බේ නෑ..😅💙
    ඒ ටික හිතින් මවාගන්න Prends 😁💙
    තව දෙයක්, මේ ගමන ගියේ 2021.12.28
    ඔයාලටත් මල් තුහින බලන්න යන්න ඕනි නම්.. නුවරඑළියට location දාලා Google weather එකේ Temperature Check කරලා බලන්න.. 9C° වලට වඩා අඩුවෙන් තියෙනවා නම්.. මල් තුහින බලාගන්න පුළුවන්. ❄️🥳

    • @thejanirajawardhana4538
      @thejanirajawardhana4538 2 ปีที่แล้ว

      Phone eka hambunada?

    • @CeylonCapture
      @CeylonCapture 2 ปีที่แล้ว +1

      ඒ Feeling එක 🥰🇱🇰

    • @slbota5631
      @slbota5631 2 ปีที่แล้ว

      මරු අයියේ

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +2

      නියමයි සරා මල්ලි මාර කට්ටක් කාල තියෙනවා උදේ පාන්දර 😀

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว +2

      ,සුපිරි මල්ලී මාර ලස්සනයි ..නුවරඑළිය මෙච්චර ලස්සනට දැක්කේ ඔයාගෙ වීඩියෝ වලින් ..ජයවේවා පරෙස්සමින් ..👍🔥🔥

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +490

    වාසනාවන්ත කොල්ලෙක්.. නියමයි මල්ලි

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว +4

      Dinesh aiy🤩

    • @deshandesilva4510
      @deshandesilva4510 2 ปีที่แล้ว +4

      Oyat aiye❤❤❤

    • @nsg6582
      @nsg6582 2 ปีที่แล้ว +2

      Ayyath yanna welawaka

    • @rashmika5096
      @rashmika5096 2 ปีที่แล้ว +2

      Aiya oyage vidio nadda lagadi

    • @nilanthakumara9617
      @nilanthakumara9617 2 ปีที่แล้ว +3

      අයියන්ඩි ❤️🤘

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +274

    නුවරඑළිය පැත්තෙ යන්න ඕන 🌿❤💙

    • @wihagasathsara5850
      @wihagasathsara5850 2 ปีที่แล้ว +8

      ආසම චරිත දෙකක් එකම තැන.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 ปีที่แล้ว +7

      @@wihagasathsara5850 💙🌿❤

    • @amashigunarathna6324
      @amashigunarathna6324 2 ปีที่แล้ว +2

      මන්දාරම්නුවර එන් නැතෙයී..😌🤭

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 ปีที่แล้ว +6

      @@amashigunarathna6324 list එකේ තියෙනවා එන්නම් ❤🌿💙

    • @KESAH0
      @KESAH0 2 ปีที่แล้ว +4

      solo kolla 🌚❤

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +47

    ඒ feeling සුපිරි ආ 😍❄
    ලංකාවට ආදරේ අය 👍

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +21

    මන් සරන්නා අයියගේ වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super 💯❤‍🔥 .ජය වේවා ! .

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ආදරෙයි 💙💪

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +47

    මේ දවස් වල තමයි නුවර එළිය මරු🥺🥺 විඩියෝ එක හැමදාම වගේ මරු brother❤️💪

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      යනවනම් මේ තමයි හොඳම කාලේ ❄️🇱🇰

  • @atulsinghyadav718
    @atulsinghyadav718 2 ปีที่แล้ว +24

    beautiful place love from your neighbor country🇮🇳

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +30

    ගිහින් නොතිබ්බත් නුවර එළියේ මෙහෙම හරි දැක ගන්න ලැබීමත් සතුට හරිම ලස්සනයි .... 👍👍👍👍👍👍👍👍👍👍bs parissamin inna hamoma 👍🖐️🖐️🖐️🖐️🖐️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් දවසක යන්න 😍🥳🙏🏼

    • @tmgirl.6245
      @tmgirl.6245 2 ปีที่แล้ว +1

      Apitnm eha ptte nuwara eliya thiyenne

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +26

    ඔයා නම් ගොඩක් පින් කරලා තියෙනවා .... ඊටවඩා පින් අපිට මේවා පෙන්නන එකට... 💗💗... බුදුසරණයි අයියේ 🙏🙏🙏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙

  • @teran7237
    @teran7237 2 ปีที่แล้ว +21

    තාත්තට වටිනාකමක් දුන්න එක නම් මරු ❤️😍

  • @dunethchadeera5838
    @dunethchadeera5838 2 ปีที่แล้ว +27

    ආසම නගරය නුවර එලිය ❤️😍🌟 මල් තුහින දැක්කම තවත් ඒ ආසාව වැඩි උනා 🥶🧊

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      Norway yannako hima balanna ona nam Canada,Russia,Scandinavia e kalape e kiwwe planet eke udinma thiyena hama ratakatama masa 5k ho 5-7 athara pramanayak hima wateno.-40 celcius ganan..patta athal!🥶🥶🥶❄❄❄🌨🌨🌨

    • @dunethchadeera5838
      @dunethchadeera5838 ปีที่แล้ว

      @@gamithawanasinghe4096 ithin oka nodann deyk nweine 😁

  • @user8-ANIMAN_LK
    @user8-ANIMAN_LK 2 ปีที่แล้ว +11

    තාත්තයි පුතයි දෙන්නම එකට ඉන්න camping වීඩියෝ එකක් ඕන 🥰🥰

  • @santhakaprabath8216
    @santhakaprabath8216 2 ปีที่แล้ว +9

    අහලා තිබ්බට දැනුයි දැක්කෙ මල් තුහින❄️❄️❄️❄️❄️

  • @user-sz5xm8gl1z
    @user-sz5xm8gl1z 2 ปีที่แล้ว +18

    මෙච්චර නුවරඑළියේ ගිහින් තීනව මේම ලස්සනක් දැක්කේ නෑ නේ ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      උදේම යන්න ඕනි

  • @shashikavilochana
    @shashikavilochana 2 ปีที่แล้ว +5

    මං මේක ලියන වෙලාවෙත් එලියෙ හිම වැටෙනවා. දැන් -12* උශ්නත්වය . ඒ අතින් ලංකාව මාර වාසනාවන්තයි. මාර කට්ටක් තියෙන්නේ යුරෝපයේ සීත කාලෙට. ඔයා මල් තුහින දැකලා මාර සතුටක් ලබනවා මම දැක්කා. Good luck මල්ලී. ඉක්මනටම හිමේ ඉදනුත් විඩීයෝ එකක් දාන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා. ❤️❤️❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +8

    නියමයි කොම්ලෝ... තාත්තලා තමා දරුවන්ගේ දේවල් වලට support කරන්නෙ ගොඩක්ම🖤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම 💙

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 ปีที่แล้ว +10

    පුංචි නුවරඑළියත් ඔය වගේ මල් තුහිණ නම් නැ හැබයි පට්ට සිතලයි 😘😘 දෙණියාය

  • @tharudarshika3210
    @tharudarshika3210 2 ปีที่แล้ว +18

    අපිත් නුවරඑලියෙ තමයි 😍😍😍

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว

      එහෙ ඇපල් තියේද

    • @humairah_shanzz
      @humairah_shanzz ปีที่แล้ว

      @@lostofmagic996 තියෙනවා හැබැයි පොඩියි😪

  • @nawwatravels2831
    @nawwatravels2831 2 ปีที่แล้ว +6

    දෙසැම්බර් කියන්නේ නුවරඑළියේ යන්න සුපිරිම කාලයක් ❤️😍

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว +9

    තවත් සොදුරු ගමනාන්තයක් ජය වේවා සහෝදරයා නිරෝගි සුව 👃

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +3

      ආදරෙයි 💙🙏🏼

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියේ, මන් ආසම තැනක් තමයි නුවර එළිය කියන්නේ, ඉතින් මන් යන්න ආසම තැන මේ වගේ ලස්සනම ලස්සන vidio එකක්‌ දැම්මට අයිය ට godaaak thanks aiye.... 🤗❤️
    LOVE YOU SO MUCH.... 😘😘😘💕💕

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378 3 หลายเดือนก่อน +1

    ආසම නගරය නුවරඑළිය 😊❤️‍🩹

  • @sewwandifernando2144
    @sewwandifernando2144 2 ปีที่แล้ว +2

    Nice😍😍 man oyage videos balanna patan gaththe lagadi.. harima lassanai💖💖💖👍 👍 balanna asa hithenawa digatama me wage lassana videos Danna👍

  • @sujeewapriyadarshani4171
    @sujeewapriyadarshani4171 2 ปีที่แล้ว +7

    නුවරඑළිය ඉදන් මේ අත්දැකීම් හැම දෙසැම්බර් මාසෙකම විදිනවා 🤗

  • @anandawijekoon9229
    @anandawijekoon9229 2 ปีที่แล้ว +1

    Lankawe lassana pennala parisarya arksha kireeme wadagath kama penva deemata mahansi wena aya inna eka gana adambarai good luckin

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +13

    මීට සති 2කට කලින් මමත් ගියා නුවර එලියේ..හැබැයි එදා නම් මල් තුහින තිබුනේ නෑ...නුවර එලියට යනකොට හරියටම රෑ 12...ජර්සියක් වත් අදින්නේ නැතුව ඒ සීතලේ හොටෙල් එකක් හෙව්වා.රේස් කෝස් එක ඉස්සරහම තියෙන හොටෙල් එකක නතර වුනා.රෑ එලි වෙනකන්ම නිදාගත්තේ නෑ...උදේම වට පිට බලාගෙන තවත් ලස්සන හොටෙල් එකක් හොයාගෙන පහු වෙනිදා දවසෙ නතර වුනා.සදතැන්න තමයි අමතක නොවෙන තැන.. ඒ දවස් දෙක නම් පිස්සුවක්. එක විනාඩි 5ක් වත් ඇස් පියෙව්වේ නෑ.උස්සගෙන ගියාට නිකන්වත් ජර්සිය ඇන්දේ නෑ..රස්නෙට ඉන්න නම් නුවර එලි යන්න ඕන නෑනේ...පුලුවන් තරම් ඒ සීතල වින්දා.කොච්චර සීතල වුනත් මතක් වෙන වාරයක් ගානේ මුලු හිතම උනුසුම් කරන අරුම පුදුම නගරය..... නුවර එලිය....

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน

      hypothermia hadagena marennada hadanne

    • @MJanaChathu
      @MJanaChathu 11 หลายเดือนก่อน

      @@skipper2594 2013 ඉදලා 2023 වෙනකන් 8 වතාවක් නුවර එලි ගිහින් තියෙනවා ඒ විදියට.හැබැයි ඔය කියන විදිහේ ලෙඩක් නම් හැදුනේ නෑ....😎😎

  • @nuwannuwan8832
    @nuwannuwan8832 2 ปีที่แล้ว +8

    එහෙ සීතලයි මෙහෙ රස්නෙයි 😅❤

  • @sewmigayathri8803
    @sewmigayathri8803 2 ปีที่แล้ว +6

    මේ පාරත් ලස්සනයි සුපිරි. මල්ලි එක්ක වීඩියෝ එකට ආපු පෝනියා නිසා වීඩියෝ එක තවත් ලස්සන වුනා..🤠👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ඔව් අනේ ගෙදර ගෙනියන්න හිතුනා

  • @SANAA_OFFICIAL
    @SANAA_OFFICIAL 2 ปีที่แล้ว +8

    අදත් ලස්සන තැනකට ගියපු ගමනක්🌏💞🥀

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      🇱🇰❄️💙

  • @malithalakshan9937
    @malithalakshan9937 2 ปีที่แล้ว +16

    wow ඒක නම් සුපිරියක් ❤️😍🥶 england ගියා වගේ feeling එකක් ආවා ❄️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      පුංචි එංගලන්තය ❄️🌿

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +6

    අනේ නුවරඑළිය යන ආසාව තවත් වැඩි වුනා..❤ .. ඔයාගෙත් සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . Best of luck man sarannooo... ඉස්සරහට තව තවත් ලස්සන වීඩියෝ කරන්න ලැබේ වා ❤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි 💙

  • @pinindu427
    @pinindu427 2 ปีที่แล้ว +7

    කාලෙකින් රවුමක් දැන්මේ නෑ..😍❤️ මේක දැක්ක නිසා යන්නම හිතෙනවා දැන් නන්..🙄 Video එක මරු..😇😇

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +7

    මේ අත්දැකීමත් අනිවාර්යෙන් විදගන්න ඕනි එකක් ❤️❤️❤️ නියමයි මචං

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම 💙💪

  • @hasharagunathilaka1398
    @hasharagunathilaka1398 2 ปีที่แล้ว +5

    අදත් video එක නියමයි.අපිත් ඉන්නෙ නුවරඑළියේ 😍😍😍

  • @ruvimadush3413
    @ruvimadush3413 2 ปีที่แล้ว +1

    ape peththa kohomath lassanineda aiyeeeeeeea...adarei parissamin hode😍😍😍😍😍😍😘😘😘😘😘😘😘

  • @heshanmadushanka1610
    @heshanmadushanka1610 2 ปีที่แล้ว +2

    ඔයා ඕන තැනක ගියත් නියමයි.
    ඔයාගේ වීඩියෝ බලන එකටම ටයිම් එකක් දාලා තියෙන්නේ.
    ඔයාට මාරම ආදරෙයි.
    හැමදාම ඔයත් එක්ක ඉන්නවා.

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙

  • @vihangafernando4999
    @vihangafernando4999 2 ปีที่แล้ว +6

    පුංචි එංගලන්තයේ සුන්දරත්වය අපිට පෙන්නුවට ස්තූති අය්යේ 💙💙 මල් තුහින ❄️❄️පට්ට ලස්සනක්. ආදරෙයි මං සරන්නා💙👊

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว +2

    Shook thaththai puthai ❤
    A thawa chuti hadaya🤗
    2022 awrudda Oyageth hama balaporoththuwakma ishta wenna kiyala suba pathanawa aiye🙏🙏🙏
    Ad vedio eka lassani.😍❄☃️
    Palwenidath senasurada nisa aluth vedio ekak dammata kamak na hodee😊

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 2 ปีที่แล้ว +3

    සිරාවට අයියේ ඇස් පිං කරන්න ඕනා තමා ඔයිවා ඇස් දෙකටම බලන්න.අපිටත් ඒ ඇත්දැකීම මේම හරි ගෙනාවට තෑම්ස් අයියා ❤️‍🔥

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      😍🇱🇰💙❄️

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 2 ปีที่แล้ว +2

    දැක්ක සුපිරිම ට්‍රැවලින් චැනල් එක.... 🔥🔥❤️❤️ හරි ආකර්ශනීය 🔥💚

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 ปีที่แล้ว +2

    මරු මචන්..වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ..❤️😍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    සුපිරි ma vloge ekk kollo සුපිරි ah නුවරඑළිය ඇත්තටම apita ආඩම්බරයක් ඇත්තටම ape ratedavkiyath hitenawa jaya wewa මල්ලි bs

  • @hewagegunapala2613
    @hewagegunapala2613 2 ปีที่แล้ว +2

    ජිවිතේ විදින දරුවෙක්

  • @prageethnavodya867
    @prageethnavodya867 2 ปีที่แล้ว +4

    අයියේ දෙයක් කියන්නම්, මම ආසාවෙන් බලපු ලස්සනම හොදම වීඩියෝ එක ,ඉගෙනගන්න අපි වගේ ළමයින්ට භූගෝල විද්‍යා පාඩම් වලදි ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ,ඇත්තටම අපි හිම ගැන විස්තර දන්නෙ පොත් වලින්නෙ, ඒත් අද තමා දැක්කෙ හරියටම මල් තුහීන , පුදුම ලස්සනයි ,ඔයා ඒ ගැන කරන විස්තරය හරි අපූරුයි , ඇත්තටම ඉස්කෝලෙ හිම ගැන තියෙන පාඩම ඉගෙනගන්නව වගේ ,ඔයා විඩියෝස් වල විස්තර කිරිම උසස් පෙළ විභාගය කරන මට වගේම පුංචි ළමයෙක්ට උනත් ඇත්තටම වටිනවා ,අහගෙන ඉන්න ආසයි , කියන්න වචන නැහැ ,ඔයා එෆ්බී ගෲප් එකට දාපු ෆොටෝස් ඔක්කොම මම whatsapp status දැම්මා යාලුවන්ට බලන්න ,ඒකෙ අපිට ගන්න දෙයක් තියෙනවා ඇත්තටම සතුටුයි ,බොහොම ස්තුති ඔයාට මේ වගේ දේවල් ගැන නිහතමානීව අපිට කියලා දෙනවට පෙන්නනවට ,ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි අයියේ ,පරිස්සමෙන් ඉන්න හැමදාම අනාගතයට ජය වේවා, ඔබට සහ පවුලේ සැමට ලැබන්නාවූ නව වසර සාමය සතුට සපිරි යහපත් නිදුක් නිරෝගී නව වසරක් වේවා .🥰🥰🤩🤩☺️☺️😇😇❤️🧡💚💙💛❤️‍🔥💜️🖤

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      හිතට වදින Commet එකක් 💙🙏🏼

    • @prageethnavodya867
      @prageethnavodya867 2 ปีที่แล้ว +1

      අයියේ මගේ කොම්මෙන්ට් එක එෆ්බී එකේ ස්ටේටස් දාලා ඔයා , 🥰🥰🥰

    • @prageethnavodya867
      @prageethnavodya867 2 ปีที่แล้ว

      @@mansaranna අයියේ මාව ඔයාගෙ එෆ්බී යාලුවෙක් කරගන්නකො, මම ගොඩාක් ආසයි ඔයාගෙ යාලුවෙක් වෙන්න , Prageeth jayalath මගේ අකවුන්ට් එක ☺️

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +2

    අම්මෝ........ කීයටද මේක දාන්නේ කියලා බලාගෙන හිටියේ ❤️❤️❤️❤️😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗

  • @PinnaclePulse833
    @PinnaclePulse833 7 หลายเดือนก่อน +1

    කෙටියෙන් කිව්වොත් සොබාදහමට ආදරේ කරන ලස්සන කොල්ලෙක්❤

  • @reverselanka875
    @reverselanka875 ปีที่แล้ว

    patta sathutui.thawa tika kalekin oya wagema hima suttakuth watenna gattanm kiyala hithenne mata witharada😍

  • @slmechanicboy6467
    @slmechanicboy6467 2 ปีที่แล้ว +8

    සන්තොසයි අයියේ මේ වගේ කාලෙකිම් දකින දෙයක් පෙන්නුවාට 🥰

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ආදරෙයි 💙

    • @slmechanicboy6467
      @slmechanicboy6467 2 ปีที่แล้ว +1

      තවත් ලස්සන තැනක් අපිට බලන්න ගෙන්න අයියා ❤️

  • @komarikomari5098
    @komarikomari5098 2 ปีที่แล้ว +1

    මම ඩුබායි මගේ දුවබැදලාඉනනේ වැලිමඩ අපි ඒහේගිහියාම අපි යනවා නුවර ඒලියේබුදුසරනයි.ඔයාටත් ලබන අලුත් අවුරුද්ද ,සුබමසුබවේවා

  • @ashan9300
    @ashan9300 2 ปีที่แล้ว +4

    තාත්තා😊❤

  • @isurumethmal3516
    @isurumethmal3516 2 ปีที่แล้ว +2

    වෙනස්ම අත්දැකීමක් නම් ඉතිං මංසරන්නා තමයි.💙

  • @Macclewsvlogs
    @Macclewsvlogs 2 ปีที่แล้ว +1

    මේ වගේ අලුත්ම අත්දැකීම් අරන් එනවට බොහොම ස්තූතී . සුබ නව වසරක් වේවා❤🤗👣

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ආදරෙයි 💙💪

  • @vinodsandeepa5829
    @vinodsandeepa5829 2 ปีที่แล้ว +2

    අදත් සුපිරිම විඩියෝ එකක් 🤗

  • @user-ub1ri3lj2t
    @user-ub1ri3lj2t 2 ปีที่แล้ว +5

    දැනට දවස් තුනකට විතර කලින් ඒ කියන්නේ january 23 නුවරඑළියේ temperature එක උදේ 6 ට වගේ 4°C ට අඩු වෙලා තිබ්බා. එදා නං පුදුම සිතලක් තිබ්බේ 🥶

  • @_thathsarani_
    @_thathsarani_ 2 ปีที่แล้ว +7

    Is the fever okay now? Nature is so beautiful. In fact, Sri Lanka is a very lucky country. Unfortunately, the situation in the country is deteriorating. But I am very proud to have been born in Sri Lanka. What a beautiful country we have. I can go anywhere and say without fear that my country is Sri Lanka. I sincerely wish you all the best for making more beautiful videos.Happy New Year.Be careful.බුදු සරණයි 🍃❤️🌸✨️

  • @nilanjanarusarani8622
    @nilanjanarusarani8622 2 ปีที่แล้ว +4

    A very beautiful video. A great experience. It's like we were taken to Nuwara Eliya too. Thank you for giving us that experience. Keep up the good work. God bless.💙😍❄️

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +1

    දත කට පූට්ටුවෙන්න සීතලයි වගේ 😍 💙💙

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +9

    මන් සරන්නා කියන්නෙ ස්වාභාධර්මයට ආදරය කරන කෙනෙක් 🌍🌱 .ඒ වගේ ම ඒවා ආරක්ෂා කරන කෙකෙක් .ජය වේවා ! .ආදරෙයි .

  • @sinharaweeragesubasiri7927
    @sinharaweeragesubasiri7927 2 ปีที่แล้ว +2

    Ada vidiyo ekath lassanai 😍😍😍😍

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว

    නුවරඑළිය ගියාම හිතට දැනෙන්නේ හරි අමුතු සතුටක්.ලස්සනට සරලව වීඩියෝ එක කරනවා ඔයා 😇

  • @kristinaroshani919
    @kristinaroshani919 2 ปีที่แล้ว +1

    Wow😍මාරම ලස්සනයි අයියේ 😊
    මං බලපු ලස්සනම වීඩියෝ එක.
    ඉස්සරහට මීටත් වඩා ලස්සන වීඩියෝ ඕනි

  • @Vindya65786
    @Vindya65786 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එන්න එන්නම ගොඩක් ලස්සන වෙන්වා... ❤️❤️❤️🔥🔥🔥🔥🔥 සුපිරියක් ඒකත්... 🔥❤️ මං සරන්නා 🤘🔥❤️

  • @lilinduamadara2215
    @lilinduamadara2215 2 ปีที่แล้ว +2

    lede hoda wechcha gaman sithala peththakata gihin aapahu wedi une nedd ayye☺

  • @thinuriamasha3259
    @thinuriamasha3259 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි නුවරඑළිය ලස්සන අපිට පෙන්නපු උබට බුදු සරණයි 🙏❤❤❤❤

  • @sasmishehana
    @sasmishehana 11 หลายเดือนก่อน

    පහන්තුඩාව විඩියෝ එක තමා මුළුන්ම බැලුවෙ .... ♥️♥️ දැන් හැම විිඩියෝ එකක්ම එක දිගට බලනො ... ❤❤ 😊 සුපිරි අයියේ

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +1

    Hithagannawath bari tharan lassanai 🤩

  • @UsinAustralia
    @UsinAustralia 2 ปีที่แล้ว +1

    We have been to Nuwaraeliya so many times but we have never Nuwaraeliya like this . Amazing video 👍

  • @deshandesilva4510
    @deshandesilva4510 2 ปีที่แล้ว +1

    Patta broo ..breeze aka apitat danuna 🤓😇👲

  • @vfxguru9360
    @vfxguru9360 2 ปีที่แล้ว +1

    Look like Europe

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සුබ ගමනාන්තයක් පරිස්සමෙන් බුදු සරණයි 🌷💙

  • @kalanainduwara8328
    @kalanainduwara8328 2 ปีที่แล้ว +3

    Wow 😍❤️

  • @samanthimalika9644
    @samanthimalika9644 2 ปีที่แล้ว +1

    බඹර ගිරි අැල්ලෙ තව අලුත් වීඩියෝ එකක් අනිවාරෙන් ඕනේ😳😍😍

  • @hansanaranawaka4590
    @hansanaranawaka4590 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අද video එකත් නියමයි අයියා😍♥️

  • @sathsaraviduranga5689
    @sathsaraviduranga5689 2 ปีที่แล้ว +1

    Suba aluth avruddak aiyeee🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunwanasinghe
    @dasunwanasinghe 2 ปีที่แล้ว +2

    නියමයි කොල්ලො😍🔥 තුහින වාෂ්ප වෙන විදිහෙ Timelapse එකකුර්ත් තිබ්බනං ගති🤩

  • @Sl_Wild_Traveller
    @Sl_Wild_Traveller 2 ปีที่แล้ว +80

    කෑම්පිං කරන තැනක ඉඳලා ලයිවු එකක් ඉල්ලන අය මේ කොනට ❤️

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว +3

      👍👌

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      👍👍

    • @copyrightfreemusic4347
      @copyrightfreemusic4347 2 ปีที่แล้ว +3

      ඔව් කන්දක් උඩ ඉදන් 👍👍😁

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +9

      එන්නම් දවසක සිග්නල් තමයි ප්‍රශ්නය

    • @Sl_Wild_Traveller
      @Sl_Wild_Traveller 2 ปีที่แล้ว +2

      @@mansaranna ඔය ඩයලොග් සිම් එක අයින් කරලා වෙන සිම් එකක් ගන්න 🤭🤫😂 එතකොට සිග්නල් එයි

  • @sasikapriyadarshani9704
    @sasikapriyadarshani9704 2 ปีที่แล้ว

    Oyage video balala apith giye oya giya than wisthara kala hodata apita gamana yanakota videos mathak una budusaranai

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 2 ปีที่แล้ว +6

    නොටිෆිකේෂන් එක එනකල් බලන් හිටියේ.හැමදාම දකින නුවරඑළිය වෙනස් විදිහකට.මල් තුහිනත් දැක්කා සරන්නා නිසා..ඔය ඇස් දකින ඒ සුන්දරත්වය තවත් දහස් ගානකට වීඩියෝ එකක් හරහා විඳගන්න සලස්වන එකත් එක්තරා විදිහක පිනක් ඔයාට.අයියා හරි අපේ රට පිංබිමක්.ගොඩක් මිනිස්සුන්ට නොතේරෙන ඇත්තත් ඒකයි..අපේ රට ගැන ආඩම්බර වෙන්න අපිට තියෙන එකම හේතුවත් මේ ස්වභාවධර්මය පමණයි..වෙනදා වගේම සාර්ථක වීඩියෝ එකක්..වීඩියෝ එක ඉවර නොවුනනම් කියලා හිතුනා..ඉතින් අලුත් අවුරුද්ද සරන්නට සුභම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා මං සරන්නා..බුදු සරණයි..💙🌱🔥🙏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      List එකේ ආසම කමෙන්ට් එකක් 😍💙

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +11

    හම්මො මේ දවස්වලනම් අපිට මල් තුහින නෙවෙයි හිම එපා වෙලා ඉන්නෙ..😁😁🙈🙈

  • @hirubeats_official
    @hirubeats_official 2 ปีที่แล้ว +3

    අපිත් නුවරඑලියෙ😁😁❤️‍🩹

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +10

    අයියටයි , අයියගෙ තාත්තාටයි thanks! 😊🙏❤️🔥

  • @chathubhashanabandara9129
    @chathubhashanabandara9129 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අයියේ 🙏

  • @hasinimaduwanthi2746
    @hasinimaduwanthi2746 2 ปีที่แล้ว +2

    වෙනස්ම අද්දැකීමක් නියමයි ඇ 👍
    නුවර එළියෙ ගිහින්ද අසනීප වුණේ .

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ඊට කලින් අසනීපෙන් දැන් හොඳයි

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +1

    අවම වශයෙන් ධන 3°c හෝ 4°c වගේ තියෙන්න ඕනේ රියල් හිම දකින්න.. නුවර එලිය තව ටිකක් සීතල උනානම් මරු

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 ปีที่แล้ว

    ,harima karunawanti satunta,budusaranai beautiful video

  • @user-vw8ug8sx5o
    @user-vw8ug8sx5o 9 หลายเดือนก่อน

    Math නුවරඑළියේ .athtama apith ගිහින් nathi than godak thiyenawa

  • @sketchmart5277
    @sketchmart5277 2 ปีที่แล้ว +1

    ammo හීතල😅💙❤️

  • @thashmiumanga6021
    @thashmiumanga6021 2 ปีที่แล้ว +1

    විඩියෝ එක ගොඩක්ම ලස්සනයි 🥺🥺❤️❤️,යන්න ආසා හිතුනා

  • @sansalasenawirathna122
    @sansalasenawirathna122 2 ปีที่แล้ว +1

    lassana place ekk... good luck... oyatath subama suba nawa wasarak wewa aiye...

  • @mr.observer8411
    @mr.observer8411 2 ปีที่แล้ว +4

    සීත සුළං අවට හමන්නේ🥶🥶

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      වටින් පිටින් සෙනග ඇදෙන්නේ

  • @GangasEasyFood
    @GangasEasyFood 2 ปีที่แล้ว

    machan gegary වැව ගාව අපේ boats, jetskey ගොඩක් තියෙනවා , මමත් නුවරඑලි නිතර එනවා යනවා , මේ yesterday දවස් 3ක් ඉදලා අාවේ , උබේ video එක හොදයි machan , දැනුත් නියම cool එක

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +1

    අඩේ මරු බන් ආදරෙයි ❤ ජය වේවා

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +4

    ආදරෙයි හොඳේ පරිස්සමෙන් ඉන්න man saranna ❤❤🇱🇰😁😁👍👍👍🎅

    • @Yamuko__
      @Yamuko__ 2 ปีที่แล้ว

      ජයවේවා 🥰🥰

  • @ravinduakalanka7730
    @ravinduakalanka7730 2 ปีที่แล้ว +1

    Video eka nam patta 😁😍

  • @naadan_productions_
    @naadan_productions_ 2 ปีที่แล้ว +1

    උවේ ගැම්මක් තමයි ජයබෝ 😁✌️

  • @moshu721
    @moshu721 ปีที่แล้ว

    Wow♥️🥰

  • @visalthejana673
    @visalthejana673 2 ปีที่แล้ว +1

    marama marama marama lassanai bro .

  • @vihangagalhena5679
    @vihangagalhena5679 2 ปีที่แล้ว

    හැමදාම වගේ සුපිරි කියලා තමයි කියන්න තියෙන්නේ පට්ට 🔥💪🤩

  • @Harindutechshow
    @Harindutechshow 2 ปีที่แล้ว

    මාරම ගේමක් දීලා තියනවා ඉස්සරහටත් කරගෙන යන්න් ජය වේවා. ❤❤

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +1

    Niyamai malli 💪💪💪