ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම තාත්තා කෙනෙක් අම්මා නැතුව ඉන්න මට ආස හිතුනා දරුවාට බාස්මති වලින් බත් හදලා දෙන්න මම හැදුවට බත් එක කැද වගේ ආවේ ....මේ කියපු විදිහට හැදුවා මටයි දරුවාටයි හරිම සතුටුයි ....ඔබ තුමියට ගොඩක් පිං 💯
ගොඩක් ස්තුතියි , ඔබගේ අදහස් වලට ❤
අනේ thnkz,බාස්මති බත් එක උයාගන්න බැරුව හිටියේ❤️
ඔය විදියට උයලා බලන්න, හොදට එනවා❤❤
Thankyou akke..it's super method❤❤❤ ඒ විදියටම ආවා ලස්සනට
Thank you❤️❤️❤️
වැඩි විකාර නැතිව හරියට හැමදේම කියලා දෙනවා , ඔයාගේ විඩියෝ අපි හැමදාම බලනවා,
ගොඩක් ස්තුතියි ❤
Thank you hariyatama hari yanawa.❤
Thank you❤️
නියම 𝘄𝗶𝗳𝗲 කෙනෙක් ❤❤
❤️
Oyage kramaya harima pahadili.lesi.thank you
ගොඩක් ස්තුතියි ❤️❤️
ස්තුතිය ,,හොඳ විඩියෝ එකක් ජයවේවා
ස්තූතියි❤️
බාස්මති හාල් අපි උයන විදිය නිසා වෙන්න ඇති ඔය වගේ ලස්සනට ආවේ නැත්තේ, මන් තෙල් එකතු කරලා හාල් නිකම්මයි හැමදාම ඉව්වේ, ආයේ උයද්දි මෙහෙම උයනවා,මේ රෙසිපිය නියමයි ගොඩක් ස්තුතියි ,
ගොඩක් ස්තුතියි , ඔය විදියට උයලා බලන්නකෝ❤
Thank you very much. This is a very valuable video....❤
❤️❤️Thank you
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤❤👍👍
ස්තුතියි ❤
ගොඩක් ස්තුතියි , මේකනම් ගොඩක් වටිනවා,
මම උයන්නෙ මේ වගේ ..මේ රටේ තමා පුරාදු උනේ .හරි ඉක්මන්..B ඵණූ දිගට කපල බැදල.උඩිනී දාල වහන්න මදගින්නෙ විනාඩී පහක් තියාගන්න .සූවදයේ රසයි👍👍👍👍👍😃😃😃😃
ගොඩක් ස්තුති . ගොඩක් වටිනවා 👍👍
❤❤❤❤
Thank you miss
ස්තුතියි , සුභ අලුත් අවුරුද්දක් වේවා
Thank uu harytm awa 😊
ගොඩක් ස්තුතියි , හදලා කිව්වාට ❤
මමත් හැදුවා නියමෙටම රසට ආවා.
😂❤😂❤
Thank you ❤
❤️❤️❤️
Thanks 👍👍
❤❤
Thanks godak hodai
Thank you
ඔයාගේ ඉල්ලිම නිසා හැදුවේ, ඔය විදියට උයලා බලන්න, ❤️❤️❤️
@@healthykitchendinu6450💙💙💙💜🔝🔝🔝👍
Thanks
❤❤❤
THANKU
වතුර පෙරුවාම බතේ තියෙන පෝෂණ කොටස් ඉවත් වෙන්නේ නැද්ද? වතුර පෙරන්නේ නැතිව බත් උයන්න බැරිද?
Basmathi bath eka ohoma thamai restaurant wala hadanne, lassanata enna ona nisai wathura peranne
Tnx ❤
Thnqqq
🙏🙏🙏
❤️❤️
මිස් කීරි සම්බාවල දැන් මිල කොහොමද?? කියන්න පුලුවන්ද
අනේ සුදු මන් ලංකාවෙ නෙමෙයි මේ දවස්වල ඉන්නේ
Hal tika unu warhura Keats danakota lipa off krlada danna one nane?
lipa off nokara Natana unuwathurata peguna hal danna, dala hal thembunama lipen ayin karala peranna,
Rice cooker eke barida ohoma uyanna
රයිස් කුකර් එකේ වතුර ගානට තියලා කොච්චර ඉවුවත් බත් ඇට ඇලවෙනවා, අනිවාර්යයෙන්ම බත් එකට වතුර වැඩිපුර තියලා පෙරන්න, රයිස් කුකර් එකේ උනත් කමක් නෑ, වැඩි වතුර පෙරන්න
1kg walata kochchara wathura danna onada
වතුර හාල් වගේ දෙගුණයකට වඩා ගන්න, වතුර පෙරන නිසා වතුර වැඩි වෙන්නයි ඕන ❤️
@@healthykitchendinu6450 thank you
හාල් හුන්ඩු තුනකට වතුර කොච්චර තියන්න ඕනෙද
හුන්ඩුවෙන් 10 විතර තියන්න , වතුර වැඩි උනාට කමක් නෑ, අඩු නොවි, වතුර හොදින් නටන කොට විනාඩි 15 පෙගුන හාල් දාන්න, විඩියෝ එකේ විදියට, ලුණු සහ අනිත් දේවල් දාලා ඉන්න, හාල් ටික දැන්මම හාල් ටික හොදට වතුරෙන් වැහෙන්න ඕන, 10 මදිනම් තව ටිකක් දාන්න,
Mn dn iuwa.batha hodata awa.thnq oyta hemadema therena widiyta kyla dunnata ❤️❤️
ගොඩක් ස්තුතියි ,මාත් එක්ක ඉන්නවට , ඕනම දෙයක් අහන්න, මන් කියලා දෙන්නම්, ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
@@healthykitchendinu6450 etakota wathura pramane wagema thel lunu ewath wedi karanawada dr
Ane akkiyo bath eka nikan sevala wage ne
Ehema wenne nee, mee widiyata ivuvama, onama halak lassanata uyaganna puluvan
Basmathi hall kg kiyada dan
Rice cooker එකේ උයන්න බැරි ද
රයිස් කුකර් එකේ වතුර වැඩි පුර තියලා පෙරන්න අමාරුයි නේද? ඕනම බත් එකක් ඇට වෙන් වෙන්න උයා ගන්න නම් පෙරන්න වෙනවා
ඔය කොයි විදිහට ඉවුවත් ජැස්මින් රයිස් එක උයන්න බෑනෙ.බෙරිවෙනව
මේ විදියට උයලා බලන්න, ජැස්මින් රයිස් මාත් ගත්තා එක පාරක් , ඒක කොහොම ඉවුවත් හරි ගියේ නෑ, ඒත් ඔය විදියට ඉව්වාම 95% හොදට තිබ්බා, හැබැයි පෙගෙන්න තියන්න එපා ඒක
@@healthykitchendinu6450 ස්තූතියි .මං බලන්න්ම් එහෙනම්
හුන්ඩු 2 ක් නම් වතුර මැද ඇඟිල්ලේ පුරුකට තිබ්බොත් හරිද?😊
වතුර වැඩිපුර තියලා නටන කොට හාල් ටික දාන්න , බත් ඇට තැම්බුනාම වැඩි වතුර පෙරන්න
බාත් පෙරෙල කනෙවටෙ වඩ හොදයි පිදුරැ කනෙව
හැම හාලක්ම නෙමෙයි, විශේෂය අවස්තා වලට උයන බත් විතරයි ඔහොම උයන්න කිව්වේ, අනික කඩවල, හොටෙල් වල දන්සල් වලපවා බත් උයන්නෙ එහෙම, ස්තුතියි ❤
thank u
Thank,you
thx❤❤
Tnx😊
මම තාත්තා කෙනෙක් අම්මා නැතුව ඉන්න මට ආස හිතුනා දරුවාට බාස්මති වලින් බත් හදලා දෙන්න මම හැදුවට බත් එක කැද වගේ ආවේ ....මේ කියපු විදිහට හැදුවා මටයි දරුවාටයි හරිම සතුටුයි ....
ඔබ තුමියට ගොඩක් පිං 💯
ගොඩක් ස්තුතියි , ඔබගේ අදහස් වලට ❤
අනේ thnkz,බාස්මති බත් එක උයාගන්න බැරුව හිටියේ❤️
ඔය විදියට උයලා බලන්න, හොදට එනවා❤❤
Thankyou akke..it's super method❤❤❤ ඒ විදියටම ආවා ලස්සනට
Thank you❤️❤️❤️
වැඩි විකාර නැතිව හරියට හැමදේම කියලා දෙනවා , ඔයාගේ විඩියෝ අපි හැමදාම බලනවා,
ගොඩක් ස්තුතියි ❤
Thank you hariyatama hari yanawa.❤
Thank you❤️
නියම 𝘄𝗶𝗳𝗲 කෙනෙක් ❤❤
❤️
Oyage kramaya harima pahadili.lesi.thank you
ගොඩක් ස්තුතියි ❤️❤️
ස්තුතිය ,,හොඳ විඩියෝ එකක් ජයවේවා
ස්තූතියි❤️
බාස්මති හාල් අපි උයන විදිය නිසා වෙන්න ඇති ඔය වගේ ලස්සනට ආවේ නැත්තේ, මන් තෙල් එකතු කරලා හාල් නිකම්මයි හැමදාම ඉව්වේ, ආයේ උයද්දි මෙහෙම උයනවා,මේ රෙසිපිය නියමයි ගොඩක් ස්තුතියි ,
ගොඩක් ස්තුතියි , ඔය විදියට උයලා බලන්නකෝ❤
Thank you very much. This is a very valuable video....❤
❤️❤️Thank you
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤❤👍👍
ස්තුතියි ❤
ගොඩක් ස්තුතියි , මේකනම් ගොඩක් වටිනවා,
ස්තුතියි ❤
මම උයන්නෙ මේ වගේ ..මේ රටේ තමා පුරාදු උනේ .හරි ඉක්මන්..B ඵණූ දිගට කපල බැදල.උඩිනී දාල වහන්න මදගින්නෙ විනාඩී පහක් තියාගන්න .සූවදයේ
රසයි👍👍👍👍👍😃😃😃😃