ඇත්තටම අලුත් ජනාධිපති කවුද...ඉන්දික තොටවත්ත කට අරී | Chandana Kariyawasam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #wayama #sajithpremadasa #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumara #dilithjayaweera #sannavlogs

ความคิดเห็น • 792

  • @SachiniPerers
    @SachiniPerers 10 วันที่ผ่านมา +21

    අනුර..සහෝදරයා..ජනාධ්පති.වෙනවාමයි...ජයම.වේවා.🎉🎉❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🕑🕑🕑

  • @sathya5296
    @sathya5296 27 วันที่ผ่านมา +156

    ඉන්දික කියන්නෙ අසාමාන්‍ය දැනුමක් , බුද්ධියක් ඇති පුද්ගලයෙක්... හැමදෙයක්ම නොවුනත් , ඔහුගෙන් බොහෝ දේවල් අපේ දැනුමට එකතු කරගන්න පුළුවන්...

    • @JayalalLihinigama
      @JayalalLihinigama 27 วันที่ผ่านมา

      ..cxff

    • @sarathfernando5862
      @sarathfernando5862 25 วันที่ผ่านมา

      ඉන්දික කියන්නේ අසාමාන්‍ය දැනුමක් තියන උග්තෙක් බුද්මතෙක් නොවේ

    • @jennypathmaperuma135
      @jennypathmaperuma135 23 วันที่ผ่านมา +8

      Ane kiyana tharam kiyanne pacha.

    • @KumariSenavirathna-j7c
      @KumariSenavirathna-j7c 20 วันที่ผ่านมา +1

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 17 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

  • @ThushariThalagalage
    @ThushariThalagalage 12 วันที่ผ่านมา +4

    ඉන්දික මට මතකයි අවුරුදු තුනකට කලින් ප්‍රකාශ කලා 2024 රතු බලයක් රජයක් කිව්වා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 24 วันที่ผ่านมา +58

    එකෙන්ම ජනාධිපති අනුර...❤❤❤

  • @pubuduchamara5611
    @pubuduchamara5611 24 วันที่ผ่านมา +59

    කලින් මූට බැනපු ජෙප්පො දැන් මූට හොද කියනවා මරු ලොජික්

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 24 วันที่ผ่านมา +3

      Kiyala wadak na Mae miniha kohomath edumunu minihark oluva

    • @VishwaManthilaka
      @VishwaManthilaka 22 วันที่ผ่านมา +2

      😂

    • @Ashee_Music
      @Ashee_Music 21 วันที่ผ่านมา +3

      මුන්ට ඕවා කියලා වැඩක් නෑ බන් 😂😂

    • @uditfernando3115
      @uditfernando3115 21 วันที่ผ่านมา +1

      e kalin banne jeppo neme ubala wage gon baiyo.

    • @Shiwantha-ep8ee
      @Shiwantha-ep8ee 19 วันที่ผ่านมา

      පිස්සුනෙහ්

  • @user-ti9ny3cc2c
    @user-ti9ny3cc2c 23 วันที่ผ่านมา +4

    MALIMAWATA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @gaminiranjithmahinda2358
    @gaminiranjithmahinda2358 17 วันที่ผ่านมา +2

    මෙයා දන්නෙත් 39 යෙන් එක්කෙනෙක් දිනවා කියන්න විතරයි

  • @allmixtv7121
    @allmixtv7121 17 วันที่ผ่านมา +7

    මේ වෙලාවේ කවුරු මොනවා පුරෝකථනය කළත් හැඳින්වීම් කරත් මීළඟ ජනාධිපති අනුරු කුමාර දිසානායක මීළඟ ආණ්ඩුව මාලිමාව ආණ්ඩුව මාළිමාව ආණ්ඩුව යටතේ අපි රටට සෞභාග්‍යය උදාවෙනවා ඒක සත්‍යයි නියතයි

    • @sandaruwana5691
      @sandaruwana5691 15 วันที่ผ่านมา +1

      මිනීමරුවෝ ටිකද😂

  • @dild3732
    @dild3732 27 วันที่ผ่านมา +55

    මේ වගේ තක්කඩියෙක්ගෙන් අනාවැකි ඇහීමට තරම් අපි මෝඩයෝ නොවෙමු....
    රාජපක්ෂලගේ බල්ලෙක්වත් රටේ නායකත්වයට එන්නේ නෑ කිව්වා ගෝඨා ජනාධිපති වුණා..😮😅

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 27 วันที่ผ่านมา +10

      ඉතින් හරිනේ නායකයා බලු උනානේ

    • @Gamini-n9h
      @Gamini-n9h 25 วันที่ผ่านมา +5

      Yes..මු බොරු කියන්නේ 😢😢😢

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 25 วันที่ผ่านมา +1

      මටත් මතකයි එහෙමම කීවිව වෙන දක්ෂ තා ඇති නමූත් කියන සැම දෙයක්ම ඇත්ත නොවෙයි

    • @thushara196633
      @thushara196633 24 วันที่ผ่านมา +5

      මේයා දේශපාලන මතය තමයි කියන්නෙ . ගොන්කම පෙන්නනවා ජොතිෂ මතය පමනක් මේ යකා කියන්නෙ නැ හරිම පිස්සෙක් 😂

    • @sirimewan8324
      @sirimewan8324 24 วันที่ผ่านมา +2

      කේන්දරේ-පලාපළේ-හස්ත රේඛා-ජෝතිශය-යන්ත්‍රමන්ත්‍ර- හදිහූනියම්-අංජනම්,මේ ඔක්කොම අනංමනං බොරු බේගල්.

  • @user-nt8ik8ks2f
    @user-nt8ik8ks2f 17 วันที่ผ่านมา +2

    කැට තියල කියන්නෙ.. සජබ දිනනව.... ලියලම තියාගනිල්ල..

  • @maheshthushara241
    @maheshthushara241 21 วันที่ผ่านมา +7

    පොට්ට අනාවැකි, රාජපක්ෂ ලාගෙ බල්ලෙක් රජ වෙන් නෑ කියපූ එකා නෙද මෙ,

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 27 วันที่ผ่านมา +9

    මේ පොට්ටසිමා ගෙන් අනාවැකි අහන මී හරකා මොකාද බන් ? නොදකින් රටකට ගිය කලක් 🤮🤮🤮🤮🤮🤮🤮

    • @user-rl6db4lo2d
      @user-rl6db4lo2d 7 วันที่ผ่านมา

      බූරූ හැත්ත

  • @mihiran74
    @mihiran74 21 วันที่ผ่านมา +63

    මාලිමාව දිනන එක වළක්වන්න බෑ. අද තලතා පාර්ලිමේන්තුවෙදි ඒකට උදාහරණ සැපෙව්වා.
    මාලිමාවට ජය වේවා!!! ❤❤❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 17 วันที่ผ่านมา +1

      දැන් තලතා හොඳයි ද බන් 😁🤮

    • @sandaruwana5691
      @sandaruwana5691 15 วันที่ผ่านมา

      අනේ පල යකෝ යන්න.අරූට පුළුවන් ද විදේශ සබදතා ගොඩනගන්න පක තමයි.උන් ආවොත් තිබුනටත් වඩා රට වැටෙනවා.

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 14 วันที่ผ่านมา

      වීදේශ සම්බන්ධතා කියන්නේ මැජික් එකක් නෙමේ පකෝ.
      මාලිමාවෙ සුපිරි උගත් බුලට් ටිකක් ඉන්නවා. ඒ අය රටවලමයි ඉන්නෙ.
      මාලිමාවට විදේශ සබදතා නතින් පකෝ.රනිල්ලා කැලේ​@@sandaruwana5691

  • @KithsiriHewa
    @KithsiriHewa 15 วันที่ผ่านมา +3

    එකෙන්ම අනුර සහෝදරයා තමයි පොදු ජනතා පැතුම මාලිමාවට කෝටියක් සුබපැතුම්

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 24 วันที่ผ่านมา +5

    මරු පොරක්ගෙන් අහන්නේ..😂 මාලිමාවත් මෙයාලා කියක ඒවා අහ අහ ආණ්ඩු කරන්න ගත්තොත් බඩුම තමයි

  • @sarathraveendra3080
    @sarathraveendra3080 27 วันที่ผ่านมา +42

    තොටවත්තට කියල හෙට අදින සුවිප් එකේ අංක ටික ගන්ටබැරිද?

    • @wimalasenaruwanpathirana
      @wimalasenaruwanpathirana 18 วันที่ผ่านมา +2

      Answering Tonawanda oyawekiwedaknehe 22wenidata ethth denaganna puwan oya wekiwalin balaporothuwenne kumakda?

    • @user-em1qz3mt5r
      @user-em1qz3mt5r 11 วันที่ผ่านมา

      Neymi

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 4 วันที่ผ่านมา

      එක්තරා ජාතියක මොංගල්,,අහන ප්‍රශ්නය ලිස්සල යවනවා ,මෙවගෙ අය ඈතින් තියන්න ,ජාති ආගම් බේද expert,,,ammo

  • @janakakasthuri3850
    @janakakasthuri3850 23 วันที่ผ่านมา +9

    යකෝ කියහංකො කවුද දිනන්නෙ කියල..මරු කියවන්නෙ........🤮

  • @Nandanaranarathna
    @Nandanaranarathna 12 วันที่ผ่านมา +1

    මෙහෙමත් පිස්සෝ ඉන්න රටක් අන්දයෙක්ගෙන් අහනවා අනාගතය .මන් හිටියනම් අහනවා අනගතය නෙවෙයි පුලුවන්නම් එක්කෝ එපා.......

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 22 วันที่ผ่านมา +43

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය මෙවර මාලිමාවට.....👍💐💯👊🇱🇰👍👍👍

    • @ConfusedFox-ub7nq
      @ConfusedFox-ub7nq 20 วันที่ผ่านมา +1

    • @MaheshDasanayake
      @MaheshDasanayake 19 วันที่ผ่านมา +1

      සජිත්ටත් යම් ප්‍රමාණයක් එයි අනුර 70% ආසන්න ප්‍රමාණයක ඡන්ද ගනියි

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 8 วันที่ผ่านมา

      මාලිමාව දිනවනකම් කට්ටියට දැන් උණ වගෙ අනුර දිනලා ගොඨාට හපන් රට විනාස කරනවා මිනිස්සු බඩගින්නෙ දුක් විදිනකොට තෙරෙයි මාලිමාව දිනවන්න උඩ පනින උන්ට 😂😂😂 ඔය එකෙක් වත් රටට ආදරෙ ඇති එවුන් නෙවෙයි රටට ආදරෙ ඇති එකම හෙළයා අනෝජ් සිල්වා මැතිතුමා විතරයි එතුමා ආවොත් රට ලස්සනට හදයි අනිත් උන් ඔක්කොම තමන්ගෙ පරපුරට හම්බ කරන එක විතරයි කරන්නෙ 😅😅😅

    • @MaheshDasanayake
      @MaheshDasanayake 8 วันที่ผ่านมา

      පේන බලන්ඩ ඕන නෑ අනුර හරියට කෙරුවෙ නැත්තන් එයත් එලවනව රට කාපු අයටම ඡන්දෙ දාල වැඩක් නෑ ඒ හින්ද අනුරට අවස්ථාව ලැබෙන්ඩ ඕන

  • @anilcoonghe824
    @anilcoonghe824 14 วันที่ผ่านมา +1

    අනුර දිනන එක ඇත්ත මේ පොට්ට ප#$%&ට, අහුවෙන්න එපා. ඇස් තියෙන උන්ව රවට්ටන් කන එකෙක්

  • @jeewanthisandika2919
    @jeewanthisandika2919 25 วันที่ผ่านมา +47

    ඔහුගේ ඇස් නොපෙනුනත් ඔහු ලොකු දැනුමක් ඇති පුද්ගලයෙක් ..ඇස් ඇති අයට වඩා ඔහුට ලොකු බුද්දියක් තියෙනවා

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 21 วันที่ผ่านมา +1

      😂😂😂 ඊටපස්සෙ කෙල උනාම බනිනවා 😂😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 17 วันที่ผ่านมา

      අනුර එනව කිව්වම ජෙප්පොන්ට මූ දෙයියා 🤣

    • @anilcoonghe824
      @anilcoonghe824 14 วันที่ผ่านมา

      ​@@samanaleejayasingha5357 මට නම් වූ පට්ට පොකෙක්🤣

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 14 วันที่ผ่านมา

      ​@@samanaleejayasingha5357ජෙප්පො න්ට මූ දෙයියෙක් නෙමේ බොල.උබ හිතුවද ජේවීපී එකේ ඉන්නෙ උබල වගේ හරක් කියල.
      ඉන්දික තොටවත්ත කියන්න ඕනි නෑ බන් අනුර කොහොමත් ජනාධිපතිවරනය දිනනවා..මේ ජෝතිශ ගොබ්බයන් කියන ගොබ්බ කතා වැඩක් නෑ.

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 27 วันที่ผ่านมา +96

    මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 27 วันที่ผ่านมา +72

    ජ්‍යෝතිෂය අනවශ්‍යයි.
    අනුර 9 වැනි ජනාධිපති.

    • @TissaBandara-yj5qz
      @TissaBandara-yj5qz 25 วันที่ผ่านมา

      ජාතියක් ජන්මයක් සංස්කෘතිය ක්‌ නැති මාලිමාව. ජෝතිෂ්‍ය ත් තමන්ට ඕන විධියට නවන්න හදනවා. ඒක තමයි දිනන්න නැත්තේ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 วันที่ผ่านมา +1

      100 15 K ARAGENA KOHOMADA BAN MINI MARU LAPAYA JANADE PATI WAENNAE 😁😁😁

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 25 วันที่ผ่านมา +2

    පට්ට ම බොරැ කිවට ස්තුතියි

  • @Skzworld646
    @Skzworld646 24 วันที่ผ่านมา +21

    අපේ එවුන් හැමදාම අනාගතයේ ඇහුවේ ඇස් පේන්නැති කන්න ඇහෙන්නේ නැති උන්ගෙන් තමා😮😮😮😮😮

    • @manelperera5336
      @manelperera5336 22 วันที่ผ่านมา +1

      නොපෙනෙන ඇහෙන් නැති අයට ඔහොම දැනුනනමි.කන්ඇහෙන පෙන අයට කොහොම දැනේවිද.

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 21 วันที่ผ่านมา +2

      ඇස් පේන උන්ට වඩා ඇස් නොපෙනෙන මනුස්සයන්ගෙ පංච ඉංද්‍රියන් සාමන්‍ය පුද්ගලයන් ට වඩා තියුණුයි

  • @bihanliyanage9385
    @bihanliyanage9385 27 วันที่ผ่านมา +7

    9th president definitely sajith

    • @BandaraWickramathilake
      @BandaraWickramathilake 26 วันที่ผ่านมา

      Sajith wage gonek kisidaka janadipathi wenna.

    • @pubuduchamara5611
      @pubuduchamara5611 24 วันที่ผ่านมา

      ​@@BandaraWickramathilakeආවම බලපන් එලවන්න බැරිවෙයි 😅

    • @user-ss6yf7ks6y
      @user-ss6yf7ks6y 14 วันที่ผ่านมา

      Sahodharaya rawatenna epa.

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 27 วันที่ผ่านมา +18

    අද කතා කල මාතෘකාව හරි වටිනවා….

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 14 วันที่ผ่านมา +4

    අනුරට. ජය

  • @chamindajanaka7760
    @chamindajanaka7760 27 วันที่ผ่านมา +22

    ❤❤❤ sajith ❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️ sajith ❤️❤️❤️❤️

    • @pgwssantha6188
      @pgwssantha6188 27 วันที่ผ่านมา +1

      Anura anura anura anura anura anura anura anura anura ❤❤❤❤❤

    • @AnuAnu-n3r
      @AnuAnu-n3r 24 วันที่ผ่านมา +1

      ජයවේවා ♥️සජිත්

    • @ShanilSilva-pm7dg
      @ShanilSilva-pm7dg 17 วันที่ผ่านมา

      Hukapn hutta

    • @KumarKumar-mx3xv
      @KumarKumar-mx3xv 17 วันที่ผ่านมา +1

      Hi

  • @sujathalarsen
    @sujathalarsen 26 วันที่ผ่านมา +26

    ඉන්දික තොට වත්ත ජේවීපී ඒනිසා මෙයා ජේවීපි පැත්ත ගන්නව. ඒත් මෙයා කියපු ගොඩක් දේවල් අසාර්ථකයි.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 24 วันที่ผ่านมา +5

      කියපු දේවල් අසාර්ථකයි

    • @ramanisirijayalath2095
      @ramanisirijayalath2095 22 วันที่ผ่านมา +4

      මූ කිව්වත් නැතත් බහුතර ජනතා කැත්ත අනුර සහෝදරයාට කියලා ටක්කෙට කියන්න පුළුවන් 😅😅

    • @shanmusicvlog169
      @shanmusicvlog169 21 วันที่ผ่านมา

      මේ පාර හරියනවා

    • @sujathalarsen
      @sujathalarsen 21 วันที่ผ่านมา +1

      @@ramanisirijayalath2095 ඇත්ත ජනතාවගේ කැත්ත ඔයාල ලඟ ඇති. කැමැත්ත තමයි ප්‍රශ්නෙ. මොනා උනත් මම කියන්නෙ ඉන්දික තොටවත්ත කියන දේවල් එතරම් සාර්ථක වෙල නෑ කියල කියන එකයි.

    • @sujathalarsen
      @sujathalarsen 21 วันที่ผ่านมา +2

      @@shanmusicvlog169 ඔයාගෙ මතේ ඔයා ඉන්න එක හරි, මම කියන්නෙ ඉන්දික තොට වත්ත හොඳ මනුස්සයෙක් ඒත් එයා කියන දේවල් වැඩිය සාර්ථක වෙල නෑ.

  • @BandarraPrabath
    @BandarraPrabath 24 วันที่ผ่านมา +20

    මෙපර් ජනාධිපති අනුර කුමාර දිසානායක එක්නාන් අනිවාර්යම ෂුවර් සුවර්ම සුවර්

  • @arunadissanayaka5335
    @arunadissanayaka5335 21 วันที่ผ่านมา +3

    මමත් මාලිමාවට තමයි ඒත් මම මුං වගේ එවුන්ගෙන් රටේ ජනාධිපති වෙන්නේ කවුද කියලා අහන මෝඩ රැල්ල ඉන්නවද.

  • @slelakirikandy9538
    @slelakirikandy9538 21 วันที่ผ่านมา +21

    ලක්දිව බිහිවන රටට ආදරය කරන සැබෑ නායකයා අනුර සහෝදරයා

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 27 วันที่ผ่านมา +21

    Npp ❤

  • @ranwalathero791
    @ranwalathero791 26 วันที่ผ่านมา +15

    යකො වටෙ යන්නෙ නැතුව කෙලින්ම කියපන්කො කවුද දිනන්නෙ කවුද කියලා

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 19 วันที่ผ่านมา +2

    මුගේ අනාගතය ගැන වත් හිතා ගන්න බැරි උන එකෙක් අනුන් ගැන කියන්නේ කොහොමද බං.

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 16 วันที่ผ่านมา +1

    අපේ ජනාධිපති අනුර කුමාර මාලිමාවට ජයවේවා !!!

  • @ranjithginige6979
    @ranjithginige6979 26 วันที่ผ่านมา +23

    එදා සීයට තුනක් ලැබූ අය ඉහළ යනවා.එයට සාපේක්ෂව නාමල්ගේ පරාජය අනිවාර්යයි.

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 23 วันที่ผ่านมา +3

      අනිවාරයෙන්ම නාමල්ට කවුද බං චන්දෙ දෙන්න

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 21 วันที่ผ่านมา +1

      නෙද්කින් මන්දබුද්දිකයා

  • @kanthifashion7758
    @kanthifashion7758 12 วันที่ผ่านมา +1

    මේකා වෙනදා මොකෙන්ද කතා කලේ දෙකොනෙන්ම කතාකරනබව දන්නව ,මේපර කටින්..

  • @indranisenevirathna8088
    @indranisenevirathna8088 24 วันที่ผ่านมา +12

    Sajith ජනාධිපති

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 18 วันที่ผ่านมา +2

    උතුම් තෙරුවන් බලෙන් 33කෝටියක් දෙවියන් ගේ බලයෙන් දරුවන් ට අපට
    ,රටට ආදරණීය පාලකයා
    ලැබේවා !

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 15 วันที่ผ่านมา

      අනුර කුමාර දිසානායක මහතාට ජය ලැබේවා🎉❤🎉❤🎉❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 17 วันที่ผ่านมา +2

    මෙයා හැංගිලා ඉඳලා එලි බැහැලා.බොරු කාරයා 😁😁

  • @dayanandabasnayaka8480
    @dayanandabasnayaka8480 10 วันที่ผ่านมา +1

    මේක කියන්නේ බොරු මේක
    මෙයාගෙ ජීවන wurthiya කියපු දේවල් තව poddakin නැහැ කියනවා

  • @sandunjayathilaka
    @sandunjayathilaka 18 วันที่ผ่านมา +1

    ඔය යෝදයා රවුම් කරනවා විතරයි හරියටම කියන්නේ නැහැ .

  • @indraekanayake8811
    @indraekanayake8811 27 วันที่ผ่านมา +28

    ඉන්දික තොට වත්ත මහත්මයා ස්තුතියි ...🤝
    වායාම වැඩ සටහන අති විශිෂ්ඨයි..💐

  • @wilfulexposure5891
    @wilfulexposure5891 วันที่ผ่านมา

    මොන ලබ්බේ ⁣යෝග තිබ්බත් අනුර ඒකාන්තයෙන් පරදිනවා.

  • @miyasiarana4559
    @miyasiarana4559 26 วันที่ผ่านมา +32

    අපේ අහිංසක දරුවන්ට ජීවත් විය හැකි රටක් හදන්නට නම් අපි මෙවර වෙනස් විය යුතුයි. රටේ සිදුවන මහා පරිමාන නාස්තිය අවම කරගනිමින් මේ රට පරිපාලනයට අපි මාලිමාවට රට බාරදිය යුතුයි. ඒක මගේ මතය. මගේ ආරාධනය මගේ රටේ සියලු වැසියන්ට. මේ වෙලාවේ තමන්ගේ යුතුකම හරියට කරන්න. අපේ රටේ දරුවන්ගේ අනාගතය මේ රැවටිලිකාරයන්ගෙන් බේරා දීම ඔබේ යුතුකමයි. මගේ රටට ජයවේවා. මගේ රටේ දරුවන්ට ජයවේවා යන්න මගේ පරම ප්‍රාර්ථනයයි

    • @kusummenike5688
      @kusummenike5688 19 วันที่ผ่านมา +4

      ❤විය යුතු. එයමය

    • @padmininayankkara4904
      @padmininayankkara4904 18 วันที่ผ่านมา

      Dan Gini tiyala minimarala winasa Kare mahalumawe ballo neweida hena gahanawa Kalakanni kuhakayo

    • @nipunikanavodani
      @nipunikanavodani 9 วันที่ผ่านมา

      උඅනුරක්

  • @sanathbandara9219
    @sanathbandara9219 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙවා ❤

  • @user-jd4qi8tb2d
    @user-jd4qi8tb2d 27 วันที่ผ่านมา +50

    Npp ජයවේවා 🎉🎉🎉🎉

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 27 วันที่ผ่านมา +25

    මේකා බොරු කියන්නෙ .මු කියපු අනාවැකි ඔක්කොම බොරු .මට එකින් එක කියන්න පුළුවන් .ජෝතිෂ්‍ය කියන්නෙ පට්ටපල් බොරුවක් .විද්‍යාවට මුල්තැන දීපල්ලා .

    • @DRvlogs19
      @DRvlogs19 27 วันที่ผ่านมา +1

      😂

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 27 วันที่ผ่านมา +3

      Jeppo dinanawa kiyala kiwwa nam me manussaya hati hodai kiyai me rate inna okkoma jeppanta kade yanawanam okkoma hodai ane yako jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo.

    • @mangalathennakoon7516
      @mangalathennakoon7516 26 วันที่ผ่านมา +2

      @@marvingamarasinghe6151 මොකද්ද බන් උබ ඔය කියන මුල්තැනුන්න කියන විද්‍යාව ?

    • @illuminatisatan5551
      @illuminatisatan5551 26 วันที่ผ่านมา +2

      කවුරැ මොන බයිලා ගැහුවත් JVP එක පැහැදිලිවම මේ මැතිවරණයෙන් දිනනවා දිනනවාමයි.

    • @karubandara1836
      @karubandara1836 25 วันที่ผ่านมา

      ......q

  • @deepakumari4502
    @deepakumari4502 5 วันที่ผ่านมา

    ඔන්න එක ජ්‍යොතිෂ කාරයෙක් නම් එලියට පැනලා...😅😅

  • @sirimewan8324
    @sirimewan8324 27 วันที่ผ่านมา +18

    මව් බස ව්‍යක්ත ලෙස භාවිතා කිරීමට තොටවත්ත මහතාට තිබෙන සුමට හැකියාව අගය කළ යුතුමයි.මමත් වසර 30 සරසවියක පුස්කාල නිලධාරියෙකු ලෙස සේවය කළා.සිංහල ගෞරව උපාධාරීන් බහුතරයකට මේ හැකියාව නෑ.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 27 วันที่ผ่านมา +4

    Sri lankawata dewa belmak aetha eka ada eye dawasaka una deyak nowe....anurawa janadipathi karanna dewa ashirwadaya lebewa❤❤❤

  • @manelseneviratne7845
    @manelseneviratne7845 12 วันที่ผ่านมา +1

    ඇස් පෙන්නෙත් නැතුව මොන සාස්තර කියනවද බොරු කරන්නෙ 😂😢😅

  • @priyanthapeirisgallage5507
    @priyanthapeirisgallage5507 16 วันที่ผ่านมา +1

    මේ වගේ ගොන් පොට්ටයන්ගෙ මේ වගෙ ගොන් ප්‍රර්ශන අහන තොට ගහාලා පන්නන්න බොලව් මේ වෙලේ පොඩි එකෙක් උනත් දන්නවා දිනන්නෙ කව්ද කියලා A.k.d කියලා

  • @NuwanMuthukumarana
    @NuwanMuthukumarana 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤Anura❤❤❤❤❤anura❤❤❤❤❤❤anura❤❤❤❤

  • @user-gt2lz9eo9w
    @user-gt2lz9eo9w 18 วันที่ผ่านมา +1

    කියන දෙයක් කෙලින් කෙටියෙන් අන්න වැඩිඩො හැමදාම පස්සේ බොරුවනේ

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 27 วันที่ผ่านมา +6

    හිරෙත් ගියා නේද් මේ මනුස්සයා.ඒක පෙනුනෙ නැද්ද කලින්😂

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 21 วันที่ผ่านมา +16

    69 අපි, රැවටුනා ඇති.
    01 අනුරට 🧭🧭🧭
    02 අනෝජ්ට 🦅🦅
    ❤🙏

  • @user-qe5yw6dv9f
    @user-qe5yw6dv9f 21 วันที่ผ่านมา +3

    වැල් වටාරන් වැඩක්නැ අනුර එනවා ජයවෙවා😅😅

  • @seniorslexpat6903
    @seniorslexpat6903 27 วันที่ผ่านมา +38

    කුඩු මුදලාලිලාගෙන් පෝෂණය වෙන, සංස්කෘතික අරමුදල වංචාකල Sajith, බටලන්ද වදකාගාරයේ සොම්බි Ranil සහ සුදු වැන් සංස්කෘතියට පණදුන් Tripoli කදවුරේ නිර්මාතෘ Gota ඇතුළු රට විනාස කල Rajapaksa හැතිකරය 2024 ලංකා දේශපාලනයෙන් තුරන් කරන්නට ජනතාවාදී NPP❤ රජයක් ගොඩනගන්නට #මාලිමාවටකෝටියක් 🙏 #AnuraKumaraජනාධිපති 🙏

    • @ShiranMadhushanka-tl7tn
      @ShiranMadhushanka-tl7tn 27 วันที่ผ่านมา +1

      😂😂😂

    • @creations245
      @creations245 27 วันที่ผ่านมา

      😂😂😂ha

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 27 วันที่ผ่านมา

      Jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo thopi hari Hodai kiyalada kiyanne ane yako 71/88/89 amatakda?thopi Mahindai Chandrikai ekka pawul kala mulu ratama winasa karapuwa amatakda? Mun Dan upasakala wela .API mun nisa nimari beruna minissu.

    • @autofltr
      @autofltr 27 วันที่ผ่านมา

      😂😂😂

    • @TissaBandara-yj5qz
      @TissaBandara-yj5qz 25 วันที่ผ่านมา

      රනිල් කොහොමද සොම්බියක්‌ වෙන්නේ. අනුර වගේ පෞරුෂයක් නැති අගුටුමිට්ටෙක් නොවෙඉනෙ

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 19 วันที่ผ่านมา +3

    මූ කියන්නෙ බොරු ඇත්තක් නෑ

  • @Sathyalakshmee
    @Sathyalakshmee 15 วันที่ผ่านมา +8

    ගෞරවණීය ඉන්දික තොටවත්ත ශ්‍රීමතාණන් ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💖💖💖👩‍👧🙅‍♀️🌟

  • @kariyawasamnarigamagamaget7614
    @kariyawasamnarigamagamaget7614 27 วันที่ผ่านมา +32

    අනුර කුමාර දිසානායක මහතාට මේපාර අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලැබෙන බව ඉර හද වගේ විශ්වාසයි.❤❤❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 วันที่ผ่านมา +1

      OW BAN MANTIRI KAMATA U ANIWAREN JAYA LABANAWA EIRA HDA WAGAE 😁😁😁

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 19 วันที่ผ่านมา +2

    වටතොට්ට කරුබොරයෙක් ?😅

  • @user-te7kd8je8o
    @user-te7kd8je8o 22 วันที่ผ่านมา +17

    සජිත් ජනාධිපති ජනාධිපති සමඟ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 27 วันที่ผ่านมา +53

    මාලිමාවට කෝටියක්

  • @ranjithrathna5690
    @ranjithrathna5690 27 วันที่ผ่านมา +17

    ❤❤❤ malimawata jayaweva akd npp jvp all'the best 👑💖

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 24 วันที่ผ่านมา +3

    ඔය තරම් වැල්වටාරම් කියන්න ඕනෙ නෑ තොටවත්ත මහත්තයො මේ පාර NPP එක දිනලා අනුර කුමාර සහෝදරයා ජනාධ්පති වෙනවා කියලා අද ඉපදුනු දරුවටත් තෙරෙනවා.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 วันที่ผ่านมา

      KAUDA BAN OY MODA KATAWA KIUWAE U MANTIRI TAMAE KOLLO 😁😁😁

  • @thilinaasanka5692
    @thilinaasanka5692 20 วันที่ผ่านมา +1

    මොන්ගල් උන් ගෙනත් මාධ්‍ය ට කීයක් හරි හොයගන්නදගලන එවුන් ඊය

  • @mudulakkanadassanayake866
    @mudulakkanadassanayake866 22 วันที่ผ่านมา +7

    ඉන්දික මහතා අගය කළ යුතු මිනිසෙක්.
    මාලිමාවට ජයවේවා

  • @harisongamini3613
    @harisongamini3613 8 วันที่ผ่านมา +6

    අටුවා ටිකා.රාජයෝග.සාස්තර.උවමනානැහැ දෙවනි.පංතියෙ.ලමයෙක්උනත්.දන්නව.දිනන්නේ මාලිමාව.

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 4 วันที่ผ่านมา

    කොහෙන් ගියත් ර්‍එයා දෙවියන් ඇදල ගන්න මොංගල් ,,,,, මෙයා නිසා AkD ගෙ කතිර අඩු නොවේ වා

  • @lasithaindunil4598
    @lasithaindunil4598 23 วันที่ผ่านมา +3

    අදතමයි චැනල් එක සෙට්වුනේ❤❤❤

  • @arunaroshel
    @arunaroshel 20 วันที่ผ่านมา +1

    මොනවද මේ වල් පල් පැය ගනම් කියවන්නෙ මේව හොදයි මළ ගෙවල් වල නිදි මරන උන්ට පිස්සු හු වල් 😂😂😂

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 22 วันที่ผ่านมา +13

    පහුගිය කාලයේ මොහු තමයි කිව්වේ රනිල් බලයට නැවත එනවා කියලා සමහර මිනිසුන් කිව්වේ මොහුට පිස්සු කියලා මන්ත්‍රී ධූරයක් විතරක් තියාගෙන කොහොමද රනිල් ජනාධිපති වෙන්නේ කියලා අන්තිමට මොකද වුනේ ඊළඟ මැතිවරණයෙන් අනුර අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා කියලා මොහු කියනවා

    • @VindikaJayasekara
      @VindikaJayasekara 19 วันที่ผ่านมา +1

      Kcj රත්නායක මහත්තයා තමයි කිව්වේ රනිල් ජාත්‍යන්තර තලයකට යනවා කියලා

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 19 วันที่ผ่านมา +1

      @@VindikaJayasekara ඔබ හරි මුළු ලෝකයම දන්නවා ඔහු බලයේ හිටපු කාලයේ මහ බැංකුවේ සල්ලි අතුරුදන් වුණා කියලා 😂😂😂😂😂😂

  • @jsttv8667
    @jsttv8667 23 วันที่ผ่านมา +6

    AKD දිනනව ආයුබෝවන්ඩ

  • @asfibarcoyalanka3185
    @asfibarcoyalanka3185 10 วันที่ผ่านมา

    අනුරට ජය

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 27 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද කෝටියක් චන්ද කෝටියක් චන්ද මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද

    • @srimadeepani2321
      @srimadeepani2321 27 วันที่ผ่านมา +1

      කොහොම හැරීම හොඳට gum දැනුවත් කරමු ....malimawata 3/2 බලය අවශ්‍ය ...නැත්නම් හොරු රැළක් පසෙන් නැවතත් යන්න වෙනවා ...

  • @VimLasiriAbesinghe
    @VimLasiriAbesinghe 4 วันที่ผ่านมา

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 27 วันที่ผ่านมา +26

    ස්තුතියි වායාම❤❤❤

  • @YasminSilva-zr2zk
    @YasminSilva-zr2zk 23 วันที่ผ่านมา +9

    AKD ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bt9wk3lb9g
    @user-bt9wk3lb9g 2 ชั่วโมงที่ผ่านมา +1

    නියත ජනාධිපති අතිගරු සජිත් පේමදාස මැතිතුමාට ජය වේවා බුදු සරණයි සැප්තැම්බර් 21 ඉරහඳ වගේ විස්වාසයි එතුමාගේ ජයග්‍රහණය ❤❤❤

  • @NishalChamika
    @NishalChamika 10 วันที่ผ่านมา

    මාලිමාවට ජය ❤

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 วันที่ผ่านมา

    Janadipathi ranil wikramasinha ❤️💕

  • @warushavithana2287
    @warushavithana2287 27 วันที่ผ่านมา +2

    මෙහෙමයි මිනිහෙක් විවේචනය කරන එක අවශ්‍ය වෙලාවෙදි කරන්න ඔනී නිසා කියන්නෙ.. මේ හාදයා ගැබ ලිපියක් පල උනා පත්තරයක ඒජෙ හැටියට රටේ දේවල් කියන මෙයාට මෙයා වටෙ ඉන,අය කවුද කියල අදුර ගන්න බෑ ...

  • @ajithfernando4343
    @ajithfernando4343 25 วันที่ผ่านมา +1

    දේශපාලනයට කවදාවත් ජෝතිසය හා ආගම එකතු නොකල යුතුයි.

  • @dianadissanayake764
    @dianadissanayake764 26 วันที่ผ่านมา +19

    මේ රට 1992 පමණ වන විට ආසියාවේ. 6 වැනි තැන් තිබුණේ.
    එකට හේතුව
    ජේ. ආ ර්. බිලියන 4
    ප්‍රේමදාස බිලි. 2
    විජේතුංග බිලි 1
    මේ බිලියන 7 න්
    ගර්මෙන්ට 200 ක්
    මහවැලිය
    පාසැල් පෙළ පොත්
    නිල ඇදුම්
    මහපොළ ශිෂ්‍යත්ව
    නිවාස දස ලක්ෂය
    ගෝවියන්ට විශාල වරප්‍රසාද
    ආදී බොහෝ දේවල් කළ නිසා.
    මහින්ද තමා බිලියන. 31 ක් අරන් රටම ණය කරලා, හිඟමනට දැම්මේ.
    යූඇන්පී එයාට පාලි නෑ.

    • @desilvachandima3750
      @desilvachandima3750 26 วันที่ผ่านมา +3

      Unp මේ රටට කරපු අපරාධ 83 කලු ජූලිය යාපනයේ පුස්තකාලය ගිනිතියල අවු 30 යුද්දෙ 88/89 පාස්කු ප්‍රහාරය තව ඕන තරම් ..

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 24 วันที่ผ่านมา +4

      1948 ආසියාවේ 2
      මේ රට විනාශ කරන්න මූලික වුනේ UNP .
      විශේෂයෙන්ම JR
      1983 කලු ජූලිය
      මහමැතිවරණය ජනමත විචාරණයකින් වලක්වා උතුරේත් දකුණේත් තරුණයින්ට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබූ අවස්ථාව නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කලේ JR
      අවසානයේ උතුරේත්, දකුණේත් යුද්ධ ඇතිවෙන්න ආසන්න හේතුවුනේ මේ කරුණ
      යාපනය පුස්තකාලය ගිනිතැබීම
      ඕනෑම දූෂිතයෙකුට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි ලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
      ඉහත කරුණු නිසා රට සීග්‍රයෙන් පිරිහුණා.
      ඇතැම් භෞතික වර්ධනයක් තාවකාලික සිදුවූ බව පිලිගන්නව.
      නමුත් අවසානයේ රටත් සමාජයත් අන්ත පරිහානියකට ලක්වුනා.
      මේකට පසුව මහින්දගේ බලපෑමත් සෘජුව බලපෑව.

    • @shanmusicvlog169
      @shanmusicvlog169 21 วันที่ผ่านมา

      JR ගේ බිලියන 7 ඒ කාලේ වටිනාකම නොදන්න මෝඩයා ඕකා තමයි මේ රට විනාස කල පරයා..යුද්ධේ ඇතිකලෙත් ඕකා

    • @lanilkashakila7874
      @lanilkashakila7874 20 วันที่ผ่านมา

      Unp roll karala gahaganim puke modaya

  • @Asanka.61
    @Asanka.61 26 วันที่ผ่านมา +3

    94 සමාන දූශිත දේශපාලුවන් පිලක් නෙවෙයි 2024 NPP පසුබිමේ ඉන්නේ..ඒ නිසා බයිලා කියවන්න එපා..ලොකු වෙනසක් වෙනවා..ලියලා තියාගන්න👍

  • @upulmanavadu5057
    @upulmanavadu5057 27 วันที่ผ่านมา +25

    මු රාජපක්සලගෙ බල්ලෙක්වත් ආයෙ එන්නෙ නහැ කියල හැරෙනකොට ආයෙත් ගෝටා රජවෙච්චි..😅😅😅😅😅

    • @sahasdulmina4783
      @sahasdulmina4783 27 วันที่ผ่านมา

      මහජනයා නෙවෙයි ගූ...ටා

    • @madanagunawardana9078
      @madanagunawardana9078 27 วันที่ผ่านมา +2

      Rajapaksala Hedilagiya...Eya Kiyapudey Hari......Anawakiyakata...Kalayak yANAWA...Kriyathmakawenna.....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 27 วันที่ผ่านมา

      @@sahasdulmina4783 ඔවු...ඔවු.මහින්දය නෙවෙයි ගෝට.ඔබ හරි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 27 วันที่ผ่านมา

      @@madanagunawardana9078 ආනාවැකියක් නම් කිව්ව එක වෙන්ඩ එපැයි.ගෝට එන්ඩ පෙරනෙ ඕක කිව්වෙ

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 27 วันที่ผ่านมา +1

      එයාට නායකයා වෙලා ඉන්න බැරි උනා

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 14 วันที่ผ่านมา +1

    මේ මනුස්සයට පොට්ටය කියලා බනින්න තරම් තිරිසන් වෙන්න එපා අපි මේ පාර චන්දේ දෙන්නේ අනුර කුමාරට රාජපක්ෂ කියන කාලකන්නි පව්ලට අපි චන්දේ දුන්න ආයේ දෙන්නේ නැ චන්දේ මේ රට කෑවේ ඔය පරන් පරාව

  • @jayarathnaliyanage-cq2oj
    @jayarathnaliyanage-cq2oj 18 วันที่ผ่านมา +2

    ඔකා ජේ වි පි එකට.කඩෙි යනවා

  • @Gamini-n9h
    @Gamini-n9h 25 วันที่ผ่านมา +15

    අනුර ජනාධිපති වෙන්නේ නැ😢😢😢😂😂😂

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 24 วันที่ผ่านมา

      Balamu anura janadhpathi

    • @rangakumara2592
      @rangakumara2592 23 วันที่ผ่านมา

      Pala yanna higanna, anura niyatha janadipathi

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 17 วันที่ผ่านมา

    මාලිමාවෙ හැතිකරය කවදාවත් බලය ගන්නෙ නැහැ .මුගෙ අනාවැකි ය වැරැදි යි මම ත් අනාවැකි කියන ව සජිත් ජනාධිපති වෙනවා මයි.

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 24 วันที่ผ่านมา +1

    මුං කියන්නේම බොරු රැවටෙන්න එපා.

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 16 วันที่ผ่านมา

    රොටියා තරුණයි අපි අත දරුවෝ කාලේ.. 😂😂😂😂
    #මාලිමාවටඅපි...
    #jvp

  • @allmixtv7121
    @allmixtv7121 17 วันที่ผ่านมา

    අපෝ සජියනම් එපා awoth අපේ රටේ ඉතුරු ටිකත් හප කරලා දානවා එක aniwaren අපේ රටට දෙවිවරු බැල්මක් තියෙනවනම් සජියටනම් එන්න දෙන්න එපා ඊට වඩා හොඳයි රනිල්... එකෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තව දින කීපයයි ජයවේවා

  • @hadachinthaka4714
    @hadachinthaka4714 14 วันที่ผ่านมา

    අනේ ඕකා කියන ඇත්ත

  • @dilumdamayantha879
    @dilumdamayantha879 27 วันที่ผ่านมา +24

    මේයා පච මල්ල. දිනන්නෙ මාලිමාව

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 วันที่ผ่านมา

      KAKKUSSI MOLAE TARAMA TAMAE OY TOGAE 😁😁😁

  • @SanathBandara-zl2fd
    @SanathBandara-zl2fd 22 วันที่ผ่านมา +1

    Anura ❤❤❤❤❤❤❤❤