අනාගත කෘෂිකර්මය modern agriculture 4000ft ,100% ක් සාර්ථක ආරක්ෂිත ගෘහය 0716028824 - 0719775775

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 215

  • @devindagayandharmasena2463
    @devindagayandharmasena2463 3 ปีที่แล้ว +8

    මම ඉන්නෙ ඊශ්‍රායල් වල දැනට සේවය කරමින්.සුපිරි ම කෘෂිකාර්මික රටාවක් මෙහි තියෙන්නේ .ආසයි මේ වැඩේට සම්බන්ධ වෙන්න

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 ปีที่แล้ว +12

    මටත් ආසයි මේ වගේ වගාවක් පටන් ගන්න..මට ඒකට අවශ්‍ය මුදල් තියනව.උපදෙස් පමණයි අවශ්‍ය

  • @manjulanigambo1809
    @manjulanigambo1809 3 ปีที่แล้ว +12

    මමත් පිටරක ඉන්නේ ලංකාවට එනවා ලගදීම. මේවගේ දෙයක් තමා පටන් ගන්න ඉන්නේ. ගැමියා සමග 🙏🙏🙏

  • @buddikapk4452
    @buddikapk4452 3 ปีที่แล้ว +2

    හරිම වටිනා පැහැදිලි කිරීමක් මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවේ ඇවිත් මේ විදියට වගාකරන්න.ජයවේවා

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +3

    ගැමියා යූ ටියුබ් චැනල් එකට බෙහෙවින්ම ස්තුතියි මෙවන් වැඩසටහන් කරනවට තව තවත් මෙවන් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කැලුම් මහත්මයා 🙏❤️❤️❤️

  • @hshewyey1629
    @hshewyey1629 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍 දවසක එකම බලාපොරොත්තුව ඔබලාගේන් උපදෙස් අනුව 🌹🌹🌹🌷

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +4

    ආසාවෙන් බැලුව ස්කිප් නොකර...විශිෂ්ඨ වැඩක්...ගැමියා චැ..එකට ස්තුති

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 3 ปีที่แล้ว +1

    මමත් ආසායි වගා කරන්න.ඔබතුමාගේ පැහැදිලි කිරිමත් එක්ක තවත් ඒ ගැන පැහැදුනා.තෙරැවන් සරනයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +3

    ඔබලාට පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි බෝසත් මිනිසුන් උතුම්ය

  • @AgriexpertSB
    @AgriexpertSB 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හොදට පැහැදිලි කරා

  • @isurusampath5652
    @isurusampath5652 2 ปีที่แล้ว

    100% agree.last one day i did harvesting by my polytunnel.
    These vedioes most usefull.
    Thankyou verymuch gemiya for your instructions
    Good luck!!!

  • @ranganaprabath2617
    @ranganaprabath2617 3 ปีที่แล้ว +8

    හදවතින්ම් සුබපැතුම් හර්ශ ට සහ කැලුම් දෙන්නටම.

  • @chandanithotawaththa2917
    @chandanithotawaththa2917 9 หลายเดือนก่อน

    රටට සම්පතක් ඔබ සැම ..තෙරුවන් සරණයි ..

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +2

    🙏ස්තුතියි මටත් ආසයි ගොවිතැන් කරන්න ලංකාවට ආවම කරන්න බලාපොරොත්තු වෙනවා ගැමියා ගෙන් අදහස් අරන් 🌞🌞🌞🌞

  • @manjulabandara4442
    @manjulabandara4442 3 ปีที่แล้ว +2

    ස්තූතියි ... සම්බන්ධ වෙන්න ඕන

  • @jassranasinghe1
    @jassranasinghe1 3 ปีที่แล้ว +4

    We are so proud of you. Theruwan Saranai!

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +2

    👍👍👍🇸🇦🤲🤲🤲, ,දියුණු,,වටපත්වෙිවා, ,බුදුසරණඉ

  • @arowana0094
    @arowana0094 ปีที่แล้ว

    Excellent work this is what Sri Lanka needs in the future. Wish you all the best

  • @jeewakasumith8989
    @jeewakasumith8989 3 ปีที่แล้ว +1

    ආසයි මේ වගේ වගාවක් කරන්න

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +5

    Well done ගැමියා👏

  • @SAMAproductions3300
    @SAMAproductions3300 2 ปีที่แล้ว +1

    මම ඔයාලාගේ විඩියෝ හැම එකක්ම බැලුවා ❤️ මටත් ආසයි මේ වගේ වගා කරන්න

  • @serisaranna
    @serisaranna 3 ปีที่แล้ว +2

    වටිනවා ❤

  • @ganeskumara1661
    @ganeskumara1661 3 ปีที่แล้ว +1

    ගැමියා ඔබට ගොඩක් ස්තුතියි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +13

    “ගැමියා“ අප රටට ඉතාමත්ම වටිනා සම්පතකි.

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว +2

    Rate vena may venasa gana bohoma sathutui . Oba samata theruwan saranai 💐🙏💐🙏💐🙏💐🙏 💐💐 dinen dina diunuven diunuvatama pathwewa .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @slsparrow1746
    @slsparrow1746 3 ปีที่แล้ว +2

    Harima sathutui harasha ayya digatama karagana yanne shakthiya labewa 💪🏻💪🏻💪🏻👍⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @hirushirishanthi8296
    @hirushirishanthi8296 3 ปีที่แล้ว +5

    Proud!

  • @tyronedevadhas2319
    @tyronedevadhas2319 3 ปีที่แล้ว +3

    Worthy and good job. Thank you gamia.

  • @devindagayandharmasena2463
    @devindagayandharmasena2463 3 ปีที่แล้ว +2

    විශිෂ්ට වැඩසටහනක්

  • @aleddavies680
    @aleddavies680 3 ปีที่แล้ว +4

    Congratulations, Brother!!!!!!!! When I can, I will fly over and taste these fine peppers.

  • @chinthaka3239
    @chinthaka3239 3 ปีที่แล้ว +10

    මහත්මයා වසර 5,-6පමණ දිගු කාලයක් පොලිටනල් වගා කරන ගොවි මහතුන් සමග වීඩියෝවක් කරන්න

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว

    දියුණු වේවා..!!!!

  • @view3604
    @view3604 3 ปีที่แล้ว +1

    ඉදිරියෙදී කරන වීඩියෝ වල ලැබෙන ආදායම ගැනත් සදහන් කරනවා නම් අපිට තවත් වැදගත්

  • @razvymueen2962
    @razvymueen2962 2 ปีที่แล้ว

    Congratulations Mr. Harsha and team Gamiya 🇱🇰❤

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    කරුණාකරලා මට සඳහන් කරන්න පුළුවන් දෙයක් ඉඩම නැතුව අවශ්‍ය කරන greenhouse එක ගහන්ඩ වගේ දේවල් වලට කොපමණ මුදලක් අතේ තිබුනොත් හොඳයි දැකලා thank you very much

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Hari asai budusaranai niyamai

  • @lasithaamila7431
    @lasithaamila7431 2 ปีที่แล้ว

    Athtatama gamiya wadak karoth supiri thamai man hama video ekakma balanawa man pita rataka inne lankawata awa gaman gamiya hamuwenna enawa aniwaren matath one me wage wiyasayakayek wenna bs hamotama

  • @sumithmatara2113
    @sumithmatara2113 3 ปีที่แล้ว

    Lankawatha niyama sistam aka good lak

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +19

    අපිටත් ඉතා සතුටුයි 🙏❤️මේ වගේ සාර්තකව වස විස නොමැතිව වගා කරණව දැක්කම. නමුත් මට පොඩි ගැටළුවක් තියනව මේක ඇතුලත පරාගනය වෙන්නේ කොහොමද? ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 3 ปีที่แล้ว +1

    Asay dakkam Jaya wewa

  • @kasundarshana2885
    @kasundarshana2885 2 ปีที่แล้ว

    Pattama watina video ekak

  • @madurangashrihan9690
    @madurangashrihan9690 3 ปีที่แล้ว +1

    Oyaye videos maru. Asama wadak💖😍😍😍

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว

    Theruwan saranai

  • @swarnasene6002
    @swarnasene6002 3 ปีที่แล้ว +1

    හරිම සතුටක් දැනෙනවා දැක්කම....🌷🌷🌷🌷

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    Very nice , very nice , thank you

  • @sadunnalaka930
    @sadunnalaka930 3 ปีที่แล้ว +1

    Oyalanam niyamai gamiya mageth asawa okamai lankawata apugaman gamiya ekka loku gamanak yannawa

  • @shammisenevirathna9203
    @shammisenevirathna9203 3 ปีที่แล้ว

    Wow great work

  • @suriyabandara74
    @suriyabandara74 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @Glofar5183
    @Glofar5183 3 ปีที่แล้ว +1

    Super

  • @rajithaishfa4898
    @rajithaishfa4898 3 ปีที่แล้ว +9

    මේ මගේ මාමා 😘

  • @priyadarshanigamage9601
    @priyadarshanigamage9601 3 ปีที่แล้ว +1

    Godak Hodai gemiya

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    gamiyata jaya wewa

  • @priyadarshanigamage9601
    @priyadarshanigamage9601 3 ปีที่แล้ว +1

    Godak sathutui dekkm 🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว

    Ana.harema.hodaei.tharuwansaranaei

  • @leelavijerathna7616
    @leelavijerathna7616 3 ปีที่แล้ว

    Thanks you so much

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว

    Harima hodaei sathutuei ageth adahasak thiyanawa lankawata awama mawage wagawak karanna lsrael

  • @romeocappry
    @romeocappry 3 ปีที่แล้ว +11

    පැල 1000 කින් කිලෝ කීයක් කඩන්න පුළුවන් ද ?

  • @medhanandakesbawa565
    @medhanandakesbawa565 3 ปีที่แล้ว

    Good idea

  • @nishanrangana83921
    @nishanrangana83921 3 ปีที่แล้ว +3

    කාබනිකව වගා කරන්න පුරුදු වෙන්න.. වස කවන එක දැන්වත් නවත්තමු.. ඔබට ජය

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    godakma wadagath api hamotama mageth loku adahasak thiyenawa lankawata apu dawasaka patan ganna obathumalata bohomathma sthuti,,,

  • @asankasooriya9417
    @asankasooriya9417 3 ปีที่แล้ว

    Apit lankawata avit..karanna hadanne..oya wage ..gamiyata gaya vewa...❤🇱🇰❤

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Super gud

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว

    Matah harima asai podiyata gahak dekak thiyenawa..loku mudal pramanayak na ..Mokada karanne kiyala hitanawa ..

  • @ronaldherman9018
    @ronaldherman9018 3 ปีที่แล้ว

    Mr.gamya poly tunnel agriculture
    Congrete slab uda karana puluvandha.. nuwaraelya vage pethata hariyanavada

  • @kannangarakannangara4304
    @kannangarakannangara4304 3 ปีที่แล้ว

    Aiya drip irrigation aken pohora dan aka pilibada pahadii karala video akak danna godak watinawa aka

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 3 ปีที่แล้ว +4

    I am very interested in starting a agricultural project with poli tunnels, what would be the cost and what is the approximate income per month with 4000sq:ft

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 3 ปีที่แล้ว +1

    Obathumaga viedos mama balanawa mama 🇮🇱lankawata awith mamath wagawakata yanna inna 🙏

  • @ajithkumara5362
    @ajithkumara5362 3 ปีที่แล้ว

    සුපිරි

  • @HarshaUdayangani-y5u
    @HarshaUdayangani-y5u ปีที่แล้ว

    Harithagarayak hadanna kiyak yanawada sir

  • @wasanthakumara1734
    @wasanthakumara1734 3 ปีที่แล้ว

    Mema wagawa suluwen patanganna ape laha mudal kocarak withatara thiyenna onada kabanika wagawata

  • @abeyrathnebanda1805
    @abeyrathnebanda1805 ปีที่แล้ว

    How to rotate plant

  • @amayacool8848
    @amayacool8848 ปีที่แล้ว

    Mamath inne videsa gatha wela marathon asai apu dawasaka me wage deyak karanna

  • @hiruproducts8791
    @hiruproducts8791 3 ปีที่แล้ว +1

    kalum aiye oya ape ratata Sampathak...

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Super br how prese br

  • @sjsjsjsjzjzjzkz7179
    @sjsjsjsjzjzjzkz7179 2 ปีที่แล้ว

    Mamath godak asawen inne tanal ekaka wagawak patan ganna pls help me

  • @ekhemapala
    @ekhemapala ปีที่แล้ว

    mata udaw karanna. mahogani ata pala karana hati pahadili karanna.

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว

    Aneewa mamath sambanda wenava gamiya wagaawata

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 ปีที่แล้ว +12

    මෙම ටනල් එකේ වරකට කිලෝ කීයක් ගන්න පුළුවන්ද

  • @harshibinance9329
    @harshibinance9329 2 ปีที่แล้ว

    පොලි ටනල් වල වගා කරන අස්වැන්න විකිණීම සිදු කර ගන්නා ආකාරය දැනගත හැකිද

  • @pradeepsampath9117
    @pradeepsampath9117 3 ปีที่แล้ว

    aswaha wadhinnanam apa wagawata lssanayi wagawa

  • @198409021
    @198409021 2 ปีที่แล้ว

    Waga Karanna ona mila ganan kohomada

  • @DilanHarshana
    @DilanHarshana 3 ปีที่แล้ว +8

    මූලික වියදම් කීයක් විතර යනවද අඩි 2000 එකකට වගේ

    • @slvillageboy8622
      @slvillageboy8622 ปีที่แล้ว

      2023 11 23 me wenakota laksha 20 wage yai. ( hariyatama kiyanna amarui wenas wenna puluwan.) mamath ahuwa ayatha kihipayakin eka eka ganan. 18-20-25 laksha eka eka ganan,

  • @susanthaganithage9097
    @susanthaganithage9097 3 ปีที่แล้ว

    Warga adi 1000 ppli tanal akka hadanna kiyak withara yanawada with irigasn nad grobag

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว

    මෙච්චර පුමානයක් කරන්න මුදලින් කිියක් විනර යනවද දැන ගන්න කැමති 👍👍

  • @kumarafernando7470
    @kumarafernando7470 3 ปีที่แล้ว

    Attatama hodai mara piliwalai

  • @jayanthawejewardana2235
    @jayanthawejewardana2235 3 ปีที่แล้ว

    Me wage වැඩ සටහන් ediriyata අපට වැදගත් we

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 3 ปีที่แล้ว

    Godak satutui...

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    Warga adi 1000ka thiyana pela walata wathura litter kiyak withara onada

  • @thissakarunanayaka2504
    @thissakarunanayaka2504 3 ปีที่แล้ว

    Gsmiyasaha.gowimahathata.juawewa🌾🌾

  • @chanukaathukorala8687
    @chanukaathukorala8687 3 ปีที่แล้ว

    Eka grow bag ekaka , pala 2k dala thiyenawada

  • @kamaniudeni8465
    @kamaniudeni8465 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් හංගගෙන දෙන්නේ

  • @withanagegreshansuranga3337
    @withanagegreshansuranga3337 3 ปีที่แล้ว

    mekata pala walatath ekkama viyadama keeyak yanawada.?

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 3 ปีที่แล้ว

    Grow bag kohenda gannapuluwa?

  • @ranjithsiriwardena359
    @ranjithsiriwardena359 2 ปีที่แล้ว

    මට කියන්න grow bag වල life time කොහොමද ?

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว

    Me podi bag ganne kohomada..

  • @disanayaka1242
    @disanayaka1242 3 ปีที่แล้ว

    Teruwansaranai

  • @renukaperamuna8252
    @renukaperamuna8252 3 ปีที่แล้ว +2

    වර්ග අඩි 200 ටැනල් එකකට කොපමන වියදම්ද මම කුරුණෑගල ඇවිත් හදල දෙන්න පුලුවනිද ඊට පසු උපදෙස් ලැබෙනවාද කරුණා කර විස්තර එවන්න

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    පරාගනය කොහොමද වෙන්නේ

  • @sajithrathnayaka4028
    @sajithrathnayaka4028 3 ปีที่แล้ว +4

    ස්ල්බ් එකක වර්ග අඩි 1000 විතර පොලිටනල් එකක් හදන්න සම්පුර්ණ වියදම කියක් විතර යයිද.