මාසෙට ලක්ෂ 2 1/2 ක් දෙන හරිතාගාරය scotch bonnet - nai miris Green house sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +8

    ගොඩාක් වටින වීඩියෝවක්, කෙනෙක්ට බය නැතිව වගා කරලා ආදායමක් ගන්න පුලුවන් වගාවක් නයිමිරිස් කියන්නෙ ...

  • @welgamageirangani417
    @welgamageirangani417 3 ปีที่แล้ว +32

    දිනෙන් දිනම දියුණු වේවා .කැලුම් මහත්තයගෙ වියාපාරයත් තව තවත් දියුණු වේවා !!!තෙරුවන් සරණයි !!!

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว +4

    ගැමියා youtube channel එක හරි අර්ථවත් දේවල් තමා ඉදිරිපත්. ඔබතුමාට බොහොම ස්තූතියි(පුළුවන්නම් මහත්මයානෙනි වීඩියෝ එකේ කාල සීමාව චුට්ටක් අඩු කරල දාන්න)

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 2 ปีที่แล้ว +2

    NY මිරිස්. My favorite. ජයවේවා!!!

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +7

    SAma දෙ .සර්තකව.. කර. ගැනිමටසැම.විට සක්තිය දෛරිය ලැබෙවස් තෙරැවන්සරනයි

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว +6

    දියුණු වේවා...!!!(ළිඳ නම් ආරක්ෂිත නැ)

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 3 ปีที่แล้ว +2

    බොහොමත් ස්තුතියි මෙවැනි දේවල් මගින් අපිව දැනුවත් කලාට .....මම දැනට විදේශ රටක රැකියාවක් කරනවා ලංකාවට ආව සැනින් මෙවැනි වගාවක් ආරම්භ කරන්න ආසාවෙන් ඉන්නෙ මට මෙි ගැන දැනුවත් නම් නෑ ඔබතුමා ට උදව් කල හැකිද

  • @joachim3562
    @joachim3562 4 หลายเดือนก่อน

    1. What is the height of the poly tunnel in the middle as well as the sides.
    What are the dimensions of a standard poly tunnel and it's construction costs?

  • @wpkwaji5791
    @wpkwaji5791 3 ปีที่แล้ว +1

    Mn kandy walin.poly tonel onamad.grow bag saha pala ganne kohomad.eawage mila ganan kiyanawad

  • @janithamadushan242
    @janithamadushan242 3 ปีที่แล้ว +9

    පස් මාද්‍ය වෙනුවට කොහු මගින් වගා මලු පුරවාගන්නා ආකාරය පැහැදිලි කරල දෙන්න පුලුවන් ද ? ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක්.

  • @thusharaudesh6134
    @thusharaudesh6134 2 ปีที่แล้ว

    Aiya net houses ake wateta dana dale diga, palala kohomada, mila kohomada,
    Uv polithin eketh diga, palala, mila kohomada

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 3 ปีที่แล้ว +5

    What is the cost of the structure and cultivation? ????

  • @poduseason3fans166
    @poduseason3fans166 3 ปีที่แล้ว +1

    thanks❤️❤️

  • @chamindachaminda5342
    @chamindachaminda5342 3 ปีที่แล้ว

    Ginigathena wage palat wala hadanta puluwanda

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว

    Super 👍👍👍👍

  • @ishgun6262
    @ishgun6262 3 ปีที่แล้ว

    Maru Artist , just saying

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 3 ปีที่แล้ว +2

    My congratulations...

  • @rohithukumar4508
    @rohithukumar4508 2 ปีที่แล้ว

    Wagawa supiri.

  • @DineshAsanka1815
    @DineshAsanka1815 2 ปีที่แล้ว

    Niyamai.

  • @nishanthakumara3533
    @nishanthakumara3533 2 ปีที่แล้ว

    Jaya wewa

  • @travelbro8689
    @travelbro8689 2 ปีที่แล้ว

    Export karana kenekwa sambanda karala denna puluwanda mama danata wagawa karanawa

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 3 ปีที่แล้ว

    God bless apee taruna parapurata mee wagee dunuwewaa

  • @sameeraloshana2452
    @sameeraloshana2452 2 ปีที่แล้ว

    Upades labaganna kramayak thiyanawada

  • @panthakadaynishrockbungalo8408
    @panthakadaynishrockbungalo8408 2 ปีที่แล้ว

    Obathumage pohora laba ganne kohomada

  • @sandunisithara674
    @sandunisithara674 2 ปีที่แล้ว

    1800 ta kohede ganne kiyla kiynna puluwanda ...apeth thiyenwa

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Tharuwan saranai

  • @sehasacademy
    @sehasacademy 2 ปีที่แล้ว

    Mata naimiris beeja ganna puluwanda

  • @jayalath9806
    @jayalath9806 3 ปีที่แล้ว +2

    Hoda hoda

  • @samudikadilrukshi7834
    @samudikadilrukshi7834 3 ปีที่แล้ว

    API gamiya vidio hama ekakma balanawa thanks e labadena danumata.apith dilco plant ekka ekathu una elimahan wagawakata.

  • @udayangajayaruwan2973
    @udayangajayaruwan2973 2 ปีที่แล้ว +1

    Green house 1k hadanda kiyak විතර yanawada

    • @gemiya
      @gemiya  2 ปีที่แล้ว

      0719775775

  • @Hima44597
    @Hima44597 3 ปีที่แล้ว

    Super

  • @anushaadikari3725
    @anushaadikari3725 3 ปีที่แล้ว +10

    දිනෙන් දින දියුණුවට පත්
    වෙන්න ඕන 🙏❤️

  • @ashenwijewardana3759
    @ashenwijewardana3759 2 ปีที่แล้ว

    Where can i buy scotch bonnet seeds ?

  • @hewageanura6473
    @hewageanura6473 3 ปีที่แล้ว

    Lankawe tanal gini ganan ne kohomada karanne

  • @chamilagajanayake4270
    @chamilagajanayake4270 2 ปีที่แล้ว

    Matath wagawak aramba kirimata upades labagath haki kramayak danwanna

  • @anushamaharambe2946
    @anushamaharambe2946 2 ปีที่แล้ว

    me kale gruhastha wagawak patan ganna keeyak withara wiyadam weida mahathmaya

  • @lakshikamaduwanthi2166
    @lakshikamaduwanthi2166 2 ปีที่แล้ว +1

    බීජ ලබා ගන්න පුලුවන් ද

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 ปีที่แล้ว

    bhoma isthutii

  • @sugathbandara6680
    @sugathbandara6680 3 ปีที่แล้ว

    Budu saranay
    Kalum mahatthayo oya karana wade lankawe kisima desapalakayekwath karanda hitalawath nathi deyak .
    Obata suba anagathayakma wewa

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      0719775775

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    Hoda video akak

  • @silajlakmal9812
    @silajlakmal9812 ปีที่แล้ว

    ගැමියා පොහොර wala price kohomda

  • @cookboy8671
    @cookboy8671 2 ปีที่แล้ว +2

    ගැමියා හැම දේම කකා වෙනදා වීඩියෝ දාන්නෙ .කරල් දෙකතුනක් කාල කතාකරන්නකො ...

  • @nandudanuka2519
    @nandudanuka2519 3 ปีที่แล้ว +5

    කැලුම් මහත්තයා මම හැමදාම ඔයාගේ අලුත් videos බලනවා. මම දැනට කුවේට් ඉන්නේ මටත් ඔබ තුමාගේ Green house akak කරගන්න මිල ගණන් පැහැදිලි කරන්න පුළුවන්ද.

  • @poornikagunawardhana2763
    @poornikagunawardhana2763 2 ปีที่แล้ว

    Math kemathii wawanna. Matath wisthara denna.

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @pabamanbahasurukuruppunana2742
    @pabamanbahasurukuruppunana2742 3 ปีที่แล้ว

    Kohomade contact kera ganna. Matara koheda

  • @oshithadilhara1562
    @oshithadilhara1562 2 ปีที่แล้ว

    Kohomada sell kraganne oyalath ekka join venne kohomada 🥺❤️

  • @manulaabeyrathne
    @manulaabeyrathne 3 ปีที่แล้ว +3

    අඩි තුනෙන් තුනට හදල කොහොමද වර්ග අඩි 2000ක පැල 500ක් හදන්නේ.කියල දෙනවද

    • @hellokitchen2240
      @hellokitchen2240 2 ปีที่แล้ว +1

      Hm ඒක ඇත්ත.උත්තර නෑනේ

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 2 ปีที่แล้ว

      ow neda

    • @Andrewsenanayake
      @Andrewsenanayake 2 ปีที่แล้ว

      දැවෙන ප්‍රශ්න තමයි🤣🤣🤣

  • @agnijaala5948
    @agnijaala5948 3 ปีที่แล้ว +2

    කොහෙද මේක තියෙන්නේ බලන්න පුලුවන් ද?

  • @harisgamage4917
    @harisgamage4917 2 ปีที่แล้ว

    Miris denna puluwan tanak hoyala dennako

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +3

    කරගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 3 ปีที่แล้ว

    Gamiyoo aii mee vidio eka cover karannee

  • @Life_with_NimDanu
    @Life_with_NimDanu 3 ปีที่แล้ว +2

    Green house eka roof top ekakath karanna puluwanda mahathmaya?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Puluwan

  • @anandahettiarachchi6721
    @anandahettiarachchi6721 3 ปีที่แล้ว +1

    Harithagara walata rilawun hanikaranne nadda?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Nehe

    • @manjularukshan1176
      @manjularukshan1176 4 หลายเดือนก่อน

      Wate gas Tika kapapan bn ananda

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 ปีที่แล้ว +1

    මාතර පුරවරේ මොන ගමේද මට බලන්න එන්න ඕන ගමකියන්න

  • @rohithukumar4508
    @rohithukumar4508 2 ปีที่แล้ว

    වගාව කරලා තියන kenage n.eka ewannko gamiya aiy..

  • @priyankarathnayakapriyanka9079
    @priyankarathnayakapriyanka9079 2 ปีที่แล้ว +1

    👍😉😉

  • @chinthaka6137
    @chinthaka6137 2 ปีที่แล้ว

    තට්ටු දෙක හදාපූ සැකිල්ල තේයන ගෙදරක උඩ යට දෙකේම මේ වගාව පටන් ගන්න බැරිද?
    යට තත්ටුවට bright LED light හයි කළොත් මී වගේ වගාවක් කරන්න බැරිද ගමියෝ?

  • @iqwithsanju5893
    @iqwithsanju5893 2 ปีที่แล้ว

    ගොඩාක් issara නයි මිරිස් the වතුවල wage hadenawa..dan තමයි විකාර

  • @dollars614
    @dollars614 3 ปีที่แล้ว +6

    එතකොට ඔබතුමා Dilco plantation එකට ගිහින් video එකක් කලේ එළියෙ වගා කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල.දැන් කියනවා එළියේ වගා කරන්න බෑ කියල.අපි රැවටෙනවා මෙහෙම වචන දෙකේ කතා කියද්දි .

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Eliye waga kranna puluwan.wasa nawa nawa inna one😄😄labe adui👍🙏

    • @dollars614
      @dollars614 3 ปีที่แล้ว +5

      එහෙනම් dilco එකෙන් වස නාවන්න උපදෙස් දෙනවානම් ඇයි ඒවගේ තැන් promote කරන්නේ ?

    • @dilshanpeiris5749
      @dilshanpeiris5749 3 ปีที่แล้ว +5

      ඔව් අපි ඔනම කෙනෙක්ට කියනවා රාසායනික දේවල් මේ වගාව එලි මහනේ කරනකොට යොදාගන්න වෙන්ව කියලා. කැලුම් මහත්තයා අනුගමනය කරන්නෙ කාබනික ක්‍රම ගොඩක්ම. එකයි කැලුම් මහත්මය එහෙම කියන්නේ. එයා කියන කතාව වැරදිත් නැ මම කියන එක වැරදිත් නා.හැම කෙනෙක්ටම ටනල් එකකට යන්න සල්ලි නැති වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට රසායනික දෙයක් යොදාගෙන එලි මහනේ වගා කරලා ආදායමක් ගන්නවට ගැටලුවක් නැ මම දකින විදිහට.

  • @kasunbuddhi
    @kasunbuddhi 3 ปีที่แล้ว

    Mama galle, mata me gAna igena ganna ha wagawata asai

  • @nrspvtlimited712
    @nrspvtlimited712 2 ปีที่แล้ว

    Seeds gnn thenk nedda

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 3 ปีที่แล้ว +2

    වර්ග අඩි 2000 ට අවශ්‍ය බූමි ප්‍රමාණය කොපමනද.දිග සහ පලල

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 3 ปีที่แล้ว +7

    මාතර කොහේද ටෙලි අංකය එවන්න කරැනාකර

    • @ihalageabayapala9328
      @ihalageabayapala9328 3 ปีที่แล้ว +5

      මාතර කොහේද ඔය නයි මිරිස් වගාව තියෙන්නෙ අන්න ඒක කරන ගොවි මහත්තයගෙ ටෙලි අංකය එවන්න මටත් එයාගෙන් විස්තර දැනගන්න

  • @samansaman6748
    @samansaman6748 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @hashan9112
    @hashan9112 3 ปีที่แล้ว +5

    වර්ග අඩි දෙදහසක පොලිටැනල් එකක් හදන්න යන වියදම කීයද

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +3

      0719775775

    • @chandrarathnabandara9325
      @chandrarathnabandara9325 2 ปีที่แล้ว

      Matah poddak kiyannako kiyak wage yanawada karana aya innawada

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว

    දිනෙන් දින දියුණු වේවා.......... කැලුම් මහත්තයා මෙ පැල ඔබ තුමාගෙන් ද ලබාගෙන තියෙන්නෙ තෙරුවන්සරණයි

  • @sriyalathaaththotage1134
    @sriyalathaaththotage1134 3 ปีที่แล้ว

    Mathara kohada

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว

    වර්ග අඩි 2000 tunnel එකට ගිය මුදල හොයන්න අවුරුදු කීයක් යනවද?

  • @mohanranganath6768
    @mohanranganath6768 2 ปีที่แล้ว

    මට කියන්න නාවලපිටිය හැට්න් වගේ පැත්තේ එලියේ වවන්න පුලුවන්ද කියලා මෙහේ වැස්ස වැඩි නිසා පැල කුනුවෙලා යනවනේ

  • @nipunsenalsenal6567
    @nipunsenalsenal6567 4 หลายเดือนก่อน

    Green house ekk hdnna kiyk wiydm wnwd

  • @malkafashon...4553
    @malkafashon...4553 2 ปีที่แล้ว

    වගා මලු මිලදි ගන්නේ කොහොමද

  • @kaushalyasewwandi3603
    @kaushalyasewwandi3603 3 ปีที่แล้ว

    බීජ ලබාගන්න පුළුවන්ද

  • @shehanfernando8727
    @shehanfernando8727 3 ปีที่แล้ว

    Gamiya pohora dana vidiya one

  • @birdslife139
    @birdslife139 3 ปีที่แล้ว

    Mahaththaya oba thumage no denna puluwan da

  • @ishanudarabatagoda8912
    @ishanudarabatagoda8912 2 ปีที่แล้ว +1

    Gemiya kapatiyek wage

  • @slagrifishing
    @slagrifishing ปีที่แล้ว

    Me balla thamai muge chanel eka promot kara ganna minissunwa mulawe dala nai miris malu miris nattatama natthi karapu modaya

  • @jinolanka7390
    @jinolanka7390 2 ปีที่แล้ว

    ස්කොච් බොනට් ඉදුණු කරල් 10KG ගන්න පුළුවන්ද

  • @erandabuddika9800
    @erandabuddika9800 3 ปีที่แล้ว

    👍👍👍👍👍💕💕

  • @kakshikakshi2711
    @kakshikakshi2711 2 ปีที่แล้ว

    Ai ayye video issara wage pahadiliwa danne naththe.😠

  • @rohithukumar4508
    @rohithukumar4508 2 ปีที่แล้ว

    Wagawa balann gihin adahasak gann n.eka ewann

  • @supunthilina1309
    @supunthilina1309 3 ปีที่แล้ว +1

    Mata gemiya group eke 4n no ekak ewanna puluwanda wtsup walin sambanda krgnna

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      0719775775

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 3 ปีที่แล้ว

      වට්ස්ඇප් නම්බර් එකත් මේකමද

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 3 ปีที่แล้ว

      @@gemiya මම දැනට මැදපෙරදිග කලාපයේ රටක ඉන්නේ... මගෙ පර්චස් 91 ක තැනිතලා ඉඩමක් තියනවා... හොඳින් ජලය තියෙනවා... මට ආරක්ෂිත ගෘහය නොමැතිව වගා කරන්න බැරිද මේ වගාව...

    • @wpkwaji5791
      @wpkwaji5791 3 ปีที่แล้ว

      Mn kandy wala.poly tonel onamada.pala saha grow bag laba ganne kohomada.ewage price kiyanna puluwannda

  • @samadijayathunga7406
    @samadijayathunga7406 3 ปีที่แล้ว +1

    1800 ට කොහාටද දෙන්නෙ, ගැමියා ඉක්මනින් සම්බන්ධ කරගන්න අදහස් කරනවා

    • @charithamanaram3181
      @charithamanaram3181 2 ปีที่แล้ว +2

      කහ වලට කරපු දේ මෙකටත් කරන්න හදන්නෙ.

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 2 ปีที่แล้ว

      1800ta denna thenak ne 6ya 700ta thama apen illannr

  • @e-1537
    @e-1537 2 ปีที่แล้ว

    වගා මලු කොහෙන්ද ගන්න පුලුවන් ??

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว

      Badulla.bandarewela.kappitipola.me than walin waga malu tanal dal one deyak ganne puluwn

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว

    🌹🌹🌹🌷🌷🌷🙏🙏

  • @aw4360
    @aw4360 2 ปีที่แล้ว

    වර්ග අඩි 2000 යි

  • @melkajanith3795
    @melkajanith3795 2 ปีที่แล้ว

    oylge nuber akka awanana

  • @realmr5370
    @realmr5370 3 ปีที่แล้ว +1

    එක පාරකින් කොච්චර කල් පලදාව ගන්න පුලුවන් ද?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      6month

  • @dharshanadanoch4244
    @dharshanadanoch4244 2 ปีที่แล้ว

    මේ වගාව කරන සහන් මහත්තයාගේ පොන් නම්බර් එක එවන්න පුළුවන්ද

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +4

    වර්ග අඩි 1000 ක එකක් හදා ගන්න පුළුවන් ද පර්චස් 10 ක..

  • @savanmaduranga2891
    @savanmaduranga2891 2 ปีที่แล้ว

    Mata oyage nambre dendako

  • @sahandilshan9181
    @sahandilshan9181 2 ปีที่แล้ว

    මට ගැමියා චැනල් එකෙ නම්බරෙ දෙන්නකො

  • @softwavebuildingsolutionsp4584
    @softwavebuildingsolutionsp4584 3 ปีที่แล้ว

    decorations nathuwa, dammanam honadi. otherwise not clear

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 ปีที่แล้ว

    Gamiya ki mewata rip one

  • @donmadusanka5247
    @donmadusanka5247 ปีที่แล้ว

    මේ ගොවි මහත්තය හොරණ ඉන්නෙ

  • @h.k.kapilakumara5985
    @h.k.kapilakumara5985 2 ปีที่แล้ว

    මටත් මේ ගැන විස්තර ඔනි පටන් ගන්න ආසයි

  • @kasunchamara6066
    @kasunchamara6066 3 ปีที่แล้ว

    ඇයි නයි මිරිස් හැමෝටම වවන්න බැරි?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Puluwan green house wala

    • @harisgamage4917
      @harisgamage4917 2 ปีที่แล้ว

      Phone number eka danawada

  • @nilangamohan1995
    @nilangamohan1995 3 ปีที่แล้ว

    ඔයිට වැඩිය කරල් එනවා රසායනික ගැහුවොත්.

  • @asirislshow3868
    @asirislshow3868 2 ปีที่แล้ว

    Matara koheda kiyala kiyanna . Contact number ekath ewanna

  • @zadok.shemaya2882
    @zadok.shemaya2882 2 ปีที่แล้ว

    Can I get that person's number please