කැම්පස් කෙල්ලන්ව මුදලට විකුණපු නරුමයින් | Bakasuran 2023 Movie Explanation in Sinhala | Movie Review

แชร์
ฝัง

ความคิดเห็น • 223

  • @KCD000
    @KCD000 ปีที่แล้ว +60

    මෙහෙම film review කරන එකම ලොකු දෙයක් 👍
    මොකද ගොඩාක් අය දේශන වලට වඩා අහන්නේ බලන්නේ film, song වගේ දේවල් නේ.
    ගොඩාක් හොඳට explain කරනවා voice එකත් 🔥..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤❤

    • @SLCricket201
      @SLCricket201 ปีที่แล้ว +3

      හැමදාම video එකක් කරලා දාන්න මන් ඔකට ඇබ්බැහි වෙලා ඉම්නේ ❤

    • @SLCricket201
      @SLCricket201 ปีที่แล้ว +3

      ඔයාගෙ voice එකත් මට dan අහලම හුරු වෙලා බ්‍රෝරෝ

    • @SLCricket201
      @SLCricket201 ปีที่แล้ว +1

      දවසට එක ව්ඩ් යෝ එකක් දාන්න බ්‍රෝරෝ

    • @sudarshanimangalika3466
      @sudarshanimangalika3466 ปีที่แล้ว +1

      T3f

  • @manojikakumari9769
    @manojikakumari9769 ปีที่แล้ว +2

    කතාව ගොඩක් ලස්සනයි,කට හඩත් ලස්සනයි, හරිම ආශාවෙන් බලනවා

  • @yashodharajapaksha47
    @yashodharajapaksha47 ปีที่แล้ว +11

    නියමයි කඩහක් අයියේ ඔයගේ හැම කතාවක්ම මන් බලනවා ආස හිතෙනවා බලන්න.කියන විදියටයි කඩහඩටයි.

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +18

    අද කාලෙට වැදගත්ම
    කතාවක්. ලස්සනට explain කරා . 👍👍❤️❤️

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +25

    හරිම ලස්සන කතාවක් ගොඩක් ආදර්ශමත් කතාවක් ෆෝන් එකක් නිසා කොච්චර අපරාද වෙනවද හිතන්න ගොඩක් දේවල් තියනවා මේ ෆිල්ම් එක ඇතුලේ 👌 ආදරෙයි රූ සිනේමා❤️❤️

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +16

    නියමයි මචං . ඇත්ත ටම වැදගත් ෆිල්ම් එක ක් . ගොඩක් ස්තූතියි . වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා . අපි හැමදාම ත් ඔයා එක්ක. බුදුසරණ යි ❤🙏

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤❤

    • @chamodprasanna7375
      @chamodprasanna7375 ปีที่แล้ว

      ​@@RuuCinema මේ ෆිල්ම් එකේ සබ් එක හොයා ගන්න විදිහක් නැද්ද සබ් එක කොහෙවත් නෑ😢

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +13

    සුපිරි අයියා fillm එක 😌❤
    Thanks ruu cinema 😌❤🎉

  • @nickyalgama9602
    @nickyalgama9602 ปีที่แล้ว +13

    පිටරට යුනිවර්සිට් යන අයටත් මේවගේ දේවල් වෙනබව වැඩසටහනක් දැක්ක. ඊට පස්සෙ ඒ ළමයින්ට ගොඩක් කරදර වෙනව. පිටරටකට ගියාම job හොයල දෙන අය ගැන පරිස්සමෙන්.

  • @amandaperera
    @amandaperera ปีที่แล้ว +22

    නියමයි අයියේ .❤❤ ඔයාගේ කටහඩ නම් 👍

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +10

    ෂා අදත් ෆිල්ම් එක ලස්සනයි #Ruu ..ආදරෙයි ඔයාට ,,ඔය වොයිස් එකට ❤🌸

  • @lokieswelt861
    @lokieswelt861 ปีที่แล้ว +135

    උමාලි එදා පැහැදිලි කරන්න උත්සහා කරේ මෙන්න මේ ගැන...

  • @pasindi7268
    @pasindi7268 ปีที่แล้ว +8

    පහු ගිය දවස්වල exam නිසා බලන්න බැරි උන ඔක්කොම video බැලුවා 🥺💘. ආදරෙයි #Ruu

  • @sdktoycollector
    @sdktoycollector ปีที่แล้ว +8

    සුපිරියි ආ මම ඔයා කරන හැම Review එකක්ම බලනවා

    • @roshancreatives4620
      @roshancreatives4620 ปีที่แล้ว +1

      මමත්

    • @dasuni3304
      @dasuni3304 ปีที่แล้ว +1

      Riviwe nema ane review

    • @sdktoycollector
      @sdktoycollector ปีที่แล้ว

      @@dasuni3304 හරි හරි පොඩ්ඩක් ඩාම් වෙනවා ඩුම් වෙනව

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤❤

  • @SamanPradeep-dv4wj
    @SamanPradeep-dv4wj 7 หลายเดือนก่อน

    මේක දැන් පිස්සුවක් බන් විඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ජයවේවා

  • @himalimadhushani4850
    @himalimadhushani4850 ปีที่แล้ว +1

    ගොඩක අසවෙන් බැලුවෙ ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තිබුනා 👍👍👍

  • @dndanuwa8820
    @dndanuwa8820 ปีที่แล้ว +13

    අදත් ඉතින් සුපිරියක් තමයි ආ 🤜🤛 🤜🤛 🤜🤛 🤜🤛

  • @Hack_12999
    @Hack_12999 ปีที่แล้ว +5

    අද ත් ඉතිම් වෙනදා වගේම සුපිරී... මේ වගේ... විඩියෝ හැම දාම දාන්න අයියේ ... අයියට බුදු සරණයී 🙏❤️‍🩹

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +6

    නියමයි බොසා. 🤓🔥

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +4

    මෙහෙම video photo යවන එක දෙක්ස් කලාටත් වඩා නරකය් breakuo උනොත් ඊගාවට බදින එකාට හරි යාළු වෙන එකටා හරි අව්ල් මොකද ⁣photo video ඕනි කාලයක් තියාගන්න පුළුවන්නේ

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +2

    හැමෝටම ආදර්ශමත් චිත්‍රපටයක් 👍

  • @worry999
    @worry999 ปีที่แล้ว +1

    මේ වගේ ෆිල්ම් තව ගේන්න වටිනවා මේවා ❤

  • @harshachathuranga748
    @harshachathuranga748 ปีที่แล้ว +1

    pt movi eka 👍👌☝️social media hariyata niweradideta hodadeta witharakma bavithakaranna hemoma 😉👍👌☝️

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +7

    සුපිරියක් තමයි අයියේ 😘😘😘

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +7

    මේකෙ බීමරාසුට ඉන්නෙ ධනුෂ්ගෙ අයියා සෙල්වරාඝවන්.

  • @malaperera5105
    @malaperera5105 ปีที่แล้ว +5

    Really good move very good advice for everyone
    Good luck

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +2

    මෙහෙම ආදර්ශයක් තියන කතාවක් දැම්මට ස්තුතියි ❤❤❤❤❤

  • @kumuduniperera3291
    @kumuduniperera3291 9 หลายเดือนก่อน +1

    මේවා මොන තරම් ඇහුවත් දැක්කත් බැලුවත් තේරුම් ගන්නේ නැතුව මෝඩකම් කරන අය ඉන්නවා 🥺🥺🥺🥺🥺🥺

  • @nilushasampath9998
    @nilushasampath9998 5 หลายเดือนก่อน

    නියමයි

  • @HasiniNimansha-j2b
    @HasiniNimansha-j2b ปีที่แล้ว +7

    සන්ගයියා මතකයි... ❤

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว +1

    Good review. Keep it up 😊

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +2

    ඔන්න මචන් අදත් බැලූවෝ👍👍💘

  • @devikajanisham9923
    @devikajanisham9923 ปีที่แล้ว

    Ada kaleta galapena lassana film ekak.film eken therum ganna godak dewal thiyenawa.niyamai.me wage samajayata deyak kiya denna puluwan film review genna hamadamath.❤👌

  • @jayaminirathnayaka
    @jayaminirathnayaka ปีที่แล้ว +8

    පව් දිව්‍යා 🥺... ලස්සනයි කතාව 💝

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

    • @123sudda
      @123sudda ปีที่แล้ว

      එකතමා කොල්ලො කියන උන් ඔම්මමයි

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 ปีที่แล้ว

      @@123sudda oyge tatth ehmd?

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +9

    හායි රූ සිනමා අයියේ ගොඩාක් කාලෙකින් මාත් බලන්න ආවා මූවී එක 😘😘😘😘

    • @kaviduloshana8798
      @kaviduloshana8798 ปีที่แล้ว +1

      ආ මැණිකේ

    • @sitha0.1
      @sitha0.1 ปีที่แล้ว +1

      @@kaviduloshana8798 පිස්සු ද මන්දා 🙄🙄🙄🙄😒😒😒

    • @kaviduloshana8798
      @kaviduloshana8798 ปีที่แล้ว +1

      ඔව් ඉතින් ඔයාට මට පිස්සු හැදිලා තියෙන්නේ ඔයා ලස්සනයි ඔයාගේ ලස්සනටම පිස්සු හැදුනා❤️❤️❤️

    • @sitha0.1
      @sitha0.1 ปีที่แล้ว

      @@kaviduloshana8798 ඈහ් අංගොඩට ගීම් දාන්නත් වෙයිද මන්දා 😳😳😳😳😳😳😕🥺

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤😍

  • @SHANIEDITZ-v8l
    @SHANIEDITZ-v8l ปีที่แล้ว +8

    ධනුෂ්ගේ අයියා ඉන්නවා නේ ❤❤❤❤ අදත් සුපිරියි වීඩියෝ එක

    • @bunom3317
      @bunom3317 ปีที่แล้ว +1

      Selvaraghavan.....

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      😍❤

  • @ChamodDilshan-q7y
    @ChamodDilshan-q7y ปีที่แล้ว

    Me Rate aparada karana ayata honda padamak...dawasin dawasa mewani aparada wadiwenawa.thanks oyata.

  • @rangalathika8104
    @rangalathika8104 ปีที่แล้ว +1

    අයියේ බගීරා (bagheera) Movie එක දෙන්න කෝ

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .❤❤

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 ปีที่แล้ว +1

    Supiri ayye digatama me vage movies ona 👍👍👍

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +2

    Jaya wewaaaaaa😚😚😚😚

  • @NadunBandara-dl1qn
    @NadunBandara-dl1qn ปีที่แล้ว +2

    ඒකනං නියමය්❤

  • @thushidilrukshi
    @thushidilrukshi ปีที่แล้ว +2

    අදත් මරු❤❤❤

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว

    සුපිරියි 🥺

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +1

    රූ 👌👌

  • @anuradhasamarakoon284
    @anuradhasamarakoon284 ปีที่แล้ว +3

    Wow...very nice voice...Good luck❤️

  • @annnipuni173
    @annnipuni173 ปีที่แล้ว +1

    ඒක මරු 🌹

  • @indikadissanayake3644
    @indikadissanayake3644 ปีที่แล้ว +2

    නියමයි brother 💓💓💓

  • @chathumibimasha9610
    @chathumibimasha9610 ปีที่แล้ว +1

    මෙකත් බලන්නෙ ෆොන් එකෙන් කියලා මතක් උනාම 🥲💔

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Supiri no1

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Super bro 👍

  • @imeshaudayangani9082
    @imeshaudayangani9082 ปีที่แล้ว +2

    Supiriyakma thamai

  • @MrKgth
    @MrKgth ปีที่แล้ว +2

    Niyamai ❤❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว

    Ruu cinema maru💜

  • @krishanirajapaksha6547
    @krishanirajapaksha6547 ปีที่แล้ว +1

    Dan lankawe wena me wage dewal walata me wage 1k manussayek idiyanm athi, waradi karayanata daduwam denna 🙏

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +1

    Magen first commet eka😚😚😚😚😚😚

  • @kavibro4206
    @kavibro4206 ปีที่แล้ว +2

    1000weni like eka magen

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว +2

    Super

  • @tishmikashehan598
    @tishmikashehan598 ปีที่แล้ว +2

    Supiri👍💥

  • @vidueditz
    @vidueditz ปีที่แล้ว +3

    සුපිරිම ෆිල්ම් එකක් ❤❤❤

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +1

    ❤🙏 happy to be a part of ur journey

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 ปีที่แล้ว +1

    Excellent Review !

  • @niwanthachamod1392
    @niwanthachamod1392 ปีที่แล้ว +1

    supiriyk boza👌👌

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว +1

    නියමයි හෝද කතවක් 👍💖👌

  • @oshadhinavodya9279
    @oshadhinavodya9279 ปีที่แล้ว +1

    🔥💥❤️

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ ෆිල්ම් එකක්

  • @kasunvlog445
    @kasunvlog445 ปีที่แล้ว

    Ruu Cinema.🙏🤗🤗🤗🤗😥

  • @Baachi_xx
    @Baachi_xx ปีที่แล้ว +6

    ඔය ඇඩ් එක තමයි පේන්න බැරි😂😂කැසිනෝ ගෙම් එක

    • @kanchanamalamaliyadda545
      @kanchanamalamaliyadda545 ปีที่แล้ว +1

      ඒකතමා

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      Auto ads from youtube

    • @SHANIEDITZ-v8l
      @SHANIEDITZ-v8l ปีที่แล้ว +2

      මටත් පේන්න බෑ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ එපා වෙලා තියෙන්නේ

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +4

    එතකොට අරුල්ගේ අයියගේ දුවට මැරෙන්න උන කෙනාට දඩුවමක් නැහැනෙ

  • @Ange-vq8nf
    @Ange-vq8nf ปีที่แล้ว +1

    Lovely story 👌👍🥀🥰

  • @amandaperera
    @amandaperera ปีที่แล้ว +2

    ❤❤❤

  • @Tarukanesha
    @Tarukanesha ปีที่แล้ว

    lassanai😊

  • @dewmishehara4455
    @dewmishehara4455 ปีที่แล้ว +1

    Meka adarshawath kathawak tnq❤️☺️

  • @janani001
    @janani001 ปีที่แล้ว +2

    ❤🔥

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +2

    බීමරාසු❤❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      නියම නමක් නේද බීමසේන වගේ..

  • @sanjayasapumal8538
    @sanjayasapumal8538 ปีที่แล้ว

    Great ❤️‍🔥

  • @rasikaherath4120
    @rasikaherath4120 ปีที่แล้ว +1

    ❤👍👍👍

  • @NirosaNirosa-go5bp
    @NirosaNirosa-go5bp วันที่ผ่านมา

    Anumatha karanna be nemei anumatha karanna ona nithiya ista karanna giyanam varadi karayo niwaradi wela nidalle ganudaruwage charithe iwrai e wage thaththala ammala thama me rateth bihiwenna oni

  • @sumalichandima9822
    @sumalichandima9822 ปีที่แล้ว +1

    🙏

  • @yohanfernando4353
    @yohanfernando4353 ปีที่แล้ว +1

    🎉

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +1

    💞💞💞💞

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +2

    මේ ෆිල්ම්ස් කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නේ? වෙබ්සියිට් එකක් තියෙනවා නම් මෙන්ශන් කරන්න...

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Telegram චැනල් එකෙන් ගන්න
      t.me/ruucinema/239

    • @DaemonTargaryen-lo8op
      @DaemonTargaryen-lo8op ปีที่แล้ว

      @@RuuCinema sub thiyeda

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      තාම නෑ

  • @chamodprasanna7375
    @chamodprasanna7375 ปีที่แล้ว +1

    මේ ෆිල්ම් එකේ සබ් එක කොහෙවත් නෑනේ හොයාගන්න 😢

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      තවම නෑනේද

  • @paramiwijesinghe1346
    @paramiwijesinghe1346 ปีที่แล้ว +1

    💜️

  • @Nbabi1994
    @Nbabi1994 ปีที่แล้ว +1

    Aiya man maya yaluwanta balanna damma mawaga dawal apa ratat wanawa etin tani apita da mawa karanna baha nada

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 ปีที่แล้ว

    Phone tamai Dan karume ammala tattata hoyala balanna oni

  • @harshachathuranga748
    @harshachathuranga748 ปีที่แล้ว

    Movie # ☝️ pt 😉

  • @uvindudissanayake
    @uvindudissanayake ปีที่แล้ว

    Good film review ❤❤

  • @thiwankathathsarani8950
    @thiwankathathsarani8950 ปีที่แล้ว +3

    Me add eka nm dakala dakala athi wela 😂😢

  • @nilakshimadu2663
    @nilakshimadu2663 ปีที่แล้ว

    👍👍👍👍💕💕💕💕

  • @rasikakumara3856
    @rasikakumara3856 ปีที่แล้ว +1

    මේ film එක බලන්නේ කොහොමද සහෝදරයා..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Telegram චැනල් එකෙන් බලන්න පුලුවන්
      t.me/ruucinema/239

  • @amilanuwan8579
    @amilanuwan8579 ปีที่แล้ว +2

    අර නාකියා මිනී මරනවා ජනාධිපති වගේ පොලිසිය අර එල්ලිලා මැරුනු කෙල්ල ගැන හොයනවා.. ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ට වැරදුන තැන් තමයි

  • @rajithanuwan8574
    @rajithanuwan8574 ปีที่แล้ว +1

    😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @malanikalutharage1973
    @malanikalutharage1973 ปีที่แล้ว +1

    Man gawa Dan tiyanna 3mliyan. Oya me dapu akataa man aka denna kamathi. To be wari honest I think this is a great opportunity to life

  • @cidem3308
    @cidem3308 ปีที่แล้ว +1

    Who is sundaree

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +1

    Eka wenna bane thuwakkuwakin wedi thibbanam undaya sirura විනිවිද yanna bane 😮 anika doreth wadila hirawela

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      විනිවිද ගිහින් තියෙනවා මොකද Powerfull gun එකකින් ලග ඉදගෙන වෙඩි තියලා තියෙන්නෙ....මූවි එකේ එහෙම තිබුනත් ඒ සිද්දිය කතාවට අදාල වෙන්නෙ නෑ...ඒම සීන් එකක් දාන්න ඇත්තෙ අරුල් කියන්නෙ මොන වගේ චරිතයත් ද කියන එක බලන කෙනාට අයිඩියා එකක් දෙන්න 😉

    • @Songvibez10146
      @Songvibez10146 ปีที่แล้ว

      @@RuuCinema ow film akak ne samhara kotas tikak wadipura dala

  • @nimeshamadushaninimeshamad7499
    @nimeshamadushaninimeshamad7499 ปีที่แล้ว +8

    මමත් පලි ගන්නව මගේ තාත්තව මරපු එකගෙන්.නීතියෙන් පිහිටක් නෑ..ඒක නිසා මම පලිගන්නව...මගේ ජීවිතේ එකම බලපොරොත්තුව ඒක

    • @sumuduchanu7721
      @sumuduchanu7721 ปีที่แล้ว

      😮😮😮😮

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +5

      😢 varadi thirana ganna epa bro.

    • @dilankaherath1388
      @dilankaherath1388 ปีที่แล้ว +1

      Epa...කාලයට ඉඩදෙන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      එතකොට ඔයත් jail ගියොත් ඔයාගේ අරමුණ ඉශ්ට වෙනවද නැහැ නැහැ නේ..ඉවසලා ඉන්න කල් යද්දී ඔයාටම ප්‍රතිපල එයි..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Meka mulu lokema thiyena prashnayak hama thanama sidu wena deyak

  • @dhananjikaniroshani475
    @dhananjikaniroshani475 ปีที่แล้ว +2

    Mekath ekkama thamai kiyana vachanaya tikak vadi.

  • @sandunigirl.8988
    @sandunigirl.8988 ปีที่แล้ว +1

    Mewage linck nedda

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Telegram 👇
      t.me/ruucinema/239