See More Beach Villas | මාතර - මඩිහ
ฝัง
- เผยแพร่เมื่อ 2 พ.ย. 2022
- " See more beach villa " මාතර දිස්ත්‍රික්කයේ මඩිහ ප්‍රදේශයේ පිහිටා ඇත.එය ඔබගේ නිවාඩුව ගත කිරීම සඳහා ලස්සන හා මනරම් ස්ථානයකි. විශේෂයෙන්ම " tree house villa " යුවලකට ඉතා සුදුසුයි.වෙරළ ඉදිරිපිට කන්දක් මත ඉදිකර ඇති මෙම විලා එක කුඩා වනාන්තරයකින් සහ පෞද්ගලික වෙරළ උද්‍යානයකින් වටවී ඇත.එමෙන්ම ඔබට මඩිහ වෙරළ, පොල්හේන වෙරළ, හිරිකැටිය වෙරළ සහ තවත් ස්ථාන බොහෝමයක් නැරඹීමට හැකිය
" See more beach villa" is located at Madiha area in Matara district in down south.it is beautiful and calm place for spend your vacation. specially the "tree house villa" is very suitable for a couple.Built on a hill in front of the beach, the villa is surrounded by a small forest and a private beach garden.You can also visit Madiha Beach, Polhena Beach, Hirikatiya Beach and many other places.
-------------------------------------------------------
Music on this video
Track: Ensemble - gbry.svg [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:⚫ Ensemble - gbry.s... Free Download/Stream: alplus.io/ensemble
------------------------------------------------------
Follow our facebook page
/ thenavigation365. .
Follow us instagram
/ thenavi.. .
Thank you for watching this video සංචරණය | The Navigation
#See_More_Beach_Villas #Tree_House #Private_Villas_mathara #Private_Beach_Villas #Mathara_Private_Villas #Madiha
good one
lassanai
Thanks
👍👍👍
ලස්සනයි..
thanks..
Nice video
thanks
❤❤
thanks.. ❤️
❤
Thanks නංගී... ❤️
❤❤❤
thanks
matara group ekakt ynn puluwn 14-15 denkt recommend krnn puluwn villa ekak suggest krnnko
අපි මේ වීඩියෝ එක කරලා තියන විලා එකේම තව Group එකකට සෙටි වෙන pool එකත් එක්කම තියන විලා දෙකක් තියනවා.කතා කරලා බලන්න.නිදහස් තැනක්.
@@sancharanaya-thenavigation9692 call krl bluw eylg uprim 10 puluwn
Safety එක කොහොමද... Staff එක කොහොම ද
හොදයි.Safety එකත් හොදයි.
Prize kohomd
Video එක කරලා ටික කාලයක් වෙනවා.ඒ නිසා දැන් price වෙනස් වෙන්න පුළුවන්.See More Beach villa එකට පොඩ්ඩක් කතා කරලා බලන්න..0719819594.
Methana cantak karaganna number aekak dennako plz
0719819594
ayya meke price kohomada
අපි ගියේ offer එකක් තියන කාලේ.7500ක් one night.ගැන් ගාන නම් එහෙ මෙහේ වෙන්න පුළුවන්.
Location... Eyala danwa da
ඔව් කතාකරලා කියන්න.නැත්නම් See more beach villas " කියාලා G-map දෙන්න.හොයාගන්න ලේසී..
👍👍👍