Twenty minutes of the week where I travel to Sri Lanka, enjoy, fill my heart & soul with happiness. No matter how long I have been away, will always call Sri Lanka home. Thank you for keeping your word and letting us us see your show in a timely manner. Nicely done. Loved todays background music.
Lol... Too funny.... The world has changed since the time when we said anything, everything to anyone and everyone. Boy or girl. Man or woman. Now we have to watch our words in fear of being generalized by sexual orientation. Sadly that's the reality of today's world.
ලංකාවේ නොදුටු සුන්දරත්වය හොයල දුන්න වැඩසටහන තමයි මේ. මමනම් ගොඩක් දේවල් ඉගෙනගත්තා. Thank You
බොහොම ස්තූතියි චතුර. මහමෙව්නාව ගැන වැරදි මත පළ වෙලා තියනකොට ඇතුලට ගිහිල්ලා එහි යථා ස්වභාවය පෙන්නපු එක හොඳයි.
හායි චතූර මහත්මයාණනි. මමත් මාතර උඩ අපරැක්කේ ඉපදූනෙ.ලස්සන පූංචි සූන්දර ගම්මාන යක්.🇱🇰😟😫 අවාසනාවට අද එම ගමිමානය අපේ ගෙවල් දොරවල් වනසා දමා රාජපක්ෂ නැමති අධිවේගී බළවෙගයෙන් කාන්තාර යක් බිහි කර ඇති බව ඉතාම කනගාටුවෙන් වෙදනාවෙන් පවසමි.🇱🇰😟😫😭 🇩🇪
සුපිරි 👍The best travel programme in srilanka 🇱🇰
මතකයි ඔයාගේ තවත් එක වැඩ සටහනකදි පොඩි පිරිමි ළමයි දෙන්නෙක් මුහුදට ගහගෙන ගියා ඇත්තටම ඒ වෙලාවේ ගොඩක් දූක හිතුනා ඒ වගේම මිනිස්සු තාමත් ජීවිතේ වටිනාකම නොසලකා හරිනවා දුකයි ගොඩක් . නමුත් ඔයාගේ වැඩසටහන Beautiful chathura aiya ☺☺☺ keep it up 👉👉👉👌 . I am Very Interest your programme 😘😘😘😘 ඔහ්හ්හ්හ්හ් කියන්නම ඕනී ඇත්තටම ඔයාගේ නිහතමානි කමට ගොඩක් කැමති ඒ නිහතමානි කම සමග ඔයාගේ ඉදිරිපත් කිරීම අපේ රටේ සුන්දරත්වය බලන්න අපේ ඇස්දෙක වැඩියෙන් ආසකරනවා .ඒ වගේම තව ලස්සන ස්ථාන බලන්න අපිව එක්ක යන්න . thank you Bro
ගල්කිස්සේ බිච් එකෙ නෙද එ ගහගෙන ගියේ
Twenty minutes of the week where I travel to Sri Lanka, enjoy, fill my heart & soul with happiness. No matter how long I have been away, will always call Sri Lanka home. Thank you for keeping your word and letting us us see your show in a timely manner. Nicely done. Loved todays background music.
නියමයි චතුර අයියා. අපේ ගමට ආපු එක 👍
Awesome village and beach. Wonderful Vlog. Appreciate you Chatura.
Namobuddhaya!!!
Chathura malli.!!!!!
""MAHAMEUNAWAGANA,""
Pennapu Akanam godak Watinawa. Wiyaligiya Budusasuna Babeleuwe, mahameunawa kiyana punna Bumiyen. Berihandena Aya gihinma Balanna ona.
Theruwansaranai🙏
Ape Matharata awith 😁😄😍 tnx aiye......
අපිත් ගියා මේ බීච් එකට.👊🔥❤️❤️
ආසම චැනල් එකක් 🤪❤
ඉතාම වටිනවා
asama karana wadasatahanak.dan dan pennana dewal adu wela hotel ekata mul thana denawa wage danenawa.api travel with chathura vadasatahanata godak adarei.tikak hithala balala apita issarahatath lassana vadasatahan hadanna.jaya wewa chathura aiye!!!
අපරැක්කටත් අාවානේ.❤️
චතුර අයියා නියමයි
Good luck chathura aiyye
මටනම් හැඳි gereppuwalainam kanda be
Good luck
අපේ පැත්තටත් ආව එහෙනම්❤️🤟
Machn polhene camping karann plwanda
Akila Athukorala polhena nm forest line ekk nam naha oyt beach side tamai krna deyak
බොහොම ස්තූතියි චතුර......!
නියමයි ....
Very nice video. I wish the music is a little less loud. Thank you.
Sthuthi godak, Chathura&Derana👌👍💐💐💐💐💐💐💐💐💐💐
2020 කවුද බලන්නෙ ❤️❤️
🤮🤮
Chathura aiye balanawata monawa hari one
KNR Bro eka dawasak yanna enna
@@TravelWithChatura oya athatamada kiuwe aiye..
Lankawata apu gaman aniwa dawasak enawa.
Chathura aiyage issara wage active gathiya adu wela. Wayasata gihinda ?
අපේ ගමටත් ආවා එහෙනම්...
Apitath danayak denna asai no ho sambanda karaganna puluwa khomada?
chathura alwis... oya hari kathai anee dan... kalin programms nm maru , dan hari na
Mm danna hodama travel weda satahana
මාතර❤️
Aurudu 10 kata vithara kalin aawa asapuwata daanayak denna
Pansal Yana eka hondai... Waradi thanin Alla ganna epa... Oya nidahas minihekne chathura... Waharakata yanna, yaluwek ekka. Nayaka himi ekka Katha karanna, ..... Ingiriyata yanna, niwathapa himi ekka Katha karanna. Abhaya himi,..sudassana himi.. mahamewunawa... Yanna, sowan wenna deshanawak karanna kiyanna , prashna ahanna ,,,, ethakam katha karanna epa...hungak pawu karaganne dharmaya thiyana kale..theruwan saranai....
Api sikurada yanawa
මෙචචර බීච් එකේම ඉදලත් දැක්කේ නෑනේ
😍😍✌️
Me.dawas wala kohomada thaththwe hodaida holiday akata
Thank you
ammapa meh chathurayawa ahu unoth ibagena ibagena yanawa..adarey bro..api samanallu nemey.adareta
Lol... Too funny.... The world has changed since the time when we said anything, everything to anyone and everyone. Boy or girl. Man or woman. Now we have to watch our words in fear of being generalized by sexual orientation. Sadly that's the reality of today's world.
Hmm ape gama
Niyamai ayye 😍😍
ලංකාවේදී Speed Boat (Jet Ski) වලින් සුද්දො ගන්න ආතල් Drone Video Mirissa Beach Sri Lanka - th-cam.com/video/uuL0flZhsSE/w-d-xo.html
such amazing program.....keep it up..
👍👍👍
❤❤❤
🌺🌺
Maha sanga Rathnayata pitupa hitha genima apa Maha budunta pitupa sitima samanai
අම
මහෙ
මහෙම
2023 ❤❤❤
අපෙ දෙ රැකගෙන අලුත් දෙ අරගෙන..TV දෙරන
😊
Chatura umbe video hondai poddak gotha gathiya adu kraganin gu 70i
Niyamaiii aiyee
චතුර අය්යේ ඔයා හරි වාසනාවන්තයි
Lassanai
අපේ ගමටත් ගිහින් නේද..
Rino Rino a
මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා
සපෝට් එකක් දෙන්න යාලුවනේ
මාව සබ් කරන අයව මමත් සබ් කරනවා..
සබ් කරා කියලා මේකට යටින් කමෙන්ට් එකක් දාපන් මචං යාලු නැත්තන් මට හොයාගන්න
බෑ
👍👍👍👍
oooo ape geval patte aveth
Supiri
Offline acess dennakoo
Nice Video
Maha meunawa !!!!!puuuuuf
maru maru
Ela..
Mathara නෙමෙයි Matara bro
Nice Video XD
th-cam.com/video/6g4k_xjs_fE/w-d-xo.html චතුර අය්ය මෙහෙ ගියාද
2023 ❤