"අම්මා", මගේ ජීවිතේ සංවේදීම පරිච්ඡේදයක් ! | Eka Tharuwai Mal 7i Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2024
  • අදටත් මිනිස්සු හොද කියන්නේ අපේ අම්මලා තාත්තලා අපිව හොදට හදලා කියලා ! | Eka Tharuwai Mal 7i Ft. Kavindya Adhikari | EP 35
    Sponsor - F R E L L A - 100% Holistic ayurveda herbal oils and cosmetics
    🌟 Explore the rich musical journey of Kavindya Adikari in this captivating interview! 🎤 Born on June 20, 1996, Kavindya is a renowned Sri Lankan folk singer, celebrated for her soulful melodies like "Guru Paare," "Salsapuna Drama Theme," and "Dawasak Da Rea." 🎶
    🔍 Get to know more about her roots as she hails from a distinguished Sri Lankan artist family, with her mother being the famous Samitha Mudunkotuwa and her father, the talented Athula Adhikari. 🎵
    📀 Dive into the details of her musical journey and discover the magic behind her debut album, "Kirulak," released in 2012. 🎼
    👶 In a unique twist, this video features Kavindya Adikari being interviewed by seven enthusiastic children! Gain insights into her life, career, and artistic inspirations through the lens of these young and curious minds. 🌈
    Don't miss this heartwarming and insightful conversation with Kavindya Adikari, where music meets the innocence of childhood! 🎥✨ Subscribe, like, and share to join us on this delightful musical journey! 🌟
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #ekatharuwaimal7i #kavindyaadikari
  • บันเทิง

ความคิดเห็น • 41

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +11

    ලස්සනයි කවි ❤අම්මාවගේ....🌹

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 หลายเดือนก่อน +12

    කෙට්ටු වෙලා හරීම ලස්සනයි දැන් කෙල්ල ..අත් දිග ලස්සන ගවුම ඔහොම හොදයි, tatu cover වෙලා දැන් cham👌😘

  • @amasha6892
    @amasha6892 5 หลายเดือนก่อน +7

    ආදරේයි කවී අක්කේ හැමදාමත් හිනාවෙලා ඔයවගේම ඉන්න❤❤

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 5 หลายเดือนก่อน +9

    හොදටම කට හඩ ඇවිත් තියෙන්නෙ දෙන්නාගෙම ටො🍬

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 5 หลายเดือนก่อน +12

    කවි දුවටයි දනිදු පුතාට හරරම අාද ෙර්යි ඔය ෙදන්නා ලස්සන සිංදුවක් කරන්න ෙකා් දුව❤❤❤❤❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 5 หลายเดือนก่อน +3

    අනෙ මැණික දැන් හරිම ලස්සනයි ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ආදරේ හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 5 หลายเดือนก่อน +5

    ලස්සනයි පුතේ ..තුනුරුවන් සරණයි ❤❤❤

  • @maheshweerasinghe5821
    @maheshweerasinghe5821 5 หลายเดือนก่อน +5

    හැමදාම ආදරේ කරන දුවෙක් . ලස්සන ගීත කීපයක් කරන්න ඔයානිසාම කවී දුවේ මම සරසර්ප චිත්‍රපට ය 12 වතාවක් හෝල් එකේ බැලුවා.තව නිර්මාණ වලට දායක වෙන්න ❤

    • @FreezyboySLrap
      @FreezyboySLrap 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊

  • @user-yx2sw4bp1i
    @user-yx2sw4bp1i 5 หลายเดือนก่อน +3

    🎉😊❤ ආදරෙයි

  • @rupikapriyadarshani2991
    @rupikapriyadarshani2991 5 หลายเดือนก่อน +1

    Ane kavindiya duwe oyata mama godak adare ❤❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 5 หลายเดือนก่อน +1

    සිංදු කරන්න කවි ..🎉🎉🎉🎉❤❤

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 3 หลายเดือนก่อน

    Tharuwakma Thamayi Harima Nihathamaani Charithayak Aadareyi Godaak

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 5 หลายเดือนก่อน

    මම ගොඩාක් ආස චරිතයක් කවින්දියා ..........❤

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x 5 หลายเดือนก่อน

    Kavi love you so much God bless you 👍❤🙏

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 หลายเดือนก่อน

    So cute gerl love you kavi ❤🙏 bless you both🙏❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 5 หลายเดือนก่อน +2

    Love you❤

  • @thusharanalantha7705
    @thusharanalantha7705 5 หลายเดือนก่อน

    Kavi ඔයා අද හරිම ලස්සනයි

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 5 หลายเดือนก่อน +7

    පුලුවන්නම් ආයේ රගපන්න පුදුම දක්ශයිනේ රග පෑමට අපරාදේ ...අපි බලන් ඉන්නවා ආයේ රගපානකම්

  • @shiromikamani1627
    @shiromikamani1627 5 หลายเดือนก่อน +1

    Lassanei kavi ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน

    Kaveee lassan......yi nangi. Oya frock ekata eetath wada lassanayi

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kpathmini7319
    @kpathmini7319 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤ Adarei

  • @manishadeu6412
    @manishadeu6412 5 หลายเดือนก่อน

    Adari kavi duwe oya harima hoda duwak❤❤❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanishani740
    @shanishani740 5 หลายเดือนก่อน

    Adarei kavi❤❤❤❤

  • @menulimenuli1900
    @menulimenuli1900 5 หลายเดือนก่อน

    ලස්සනයි ...ඒත් පොඩ්ඩක් කෙට්ටු වෙලා නේ ඔයා දෝණි....මම ඔයාව දකින්නේ අම්මා ,තාත්තා දෙන්නා වගේම රුවැති දෝණි කෙනෙක් .ආදරෙයි ආදරෙයි ඔයාට ❤

  • @ramyas19
    @ramyas19 5 หลายเดือนก่อน

    කවී ඔයා හරිම හොදයි.කෙලින් කතා කරනව.කෙලින් උත්තර දෙනව.නිහතමානියි.ලස්සනයි.හුරතල්. මම ඉස්සර ඉදලම ආදරෙයි . අතුල සමිත දෙදෙනාටම මම ආදරෙයි.ඒ දෙදෙනාගේ සුමියුරු සන්කලනයක්.ඔයාට දනිදු හරිම ආදරේ ඇති.මට හිතෙනව. ඔයාට හැම දේම ලස්සනට සිදු උනා.ඔයා වගේ මෙච්චර හොද කෙනෙක්ට ඇයි.ටික කාලෙකට හරි දුකක් දුන්නෙ. ආදරේ කරපු අය.මට අදත් පුදුමයි ඒ වෙච්ච දේ වලට.බලන්න කොච්චර ලස්සන හිත හොද නිහතමානී කෙනෙක්ද.කවී ඔයාට දෙවියො දුන්නෙ පොලියයි ඇරියස් එකයි දෙක එකට එකතු කරලමයි.මට නම් පුදුම සන්තෝශයක් දැනෙන්නේ .මම ඔයාගෙ අම්මි තාත්ති දෙන්නගෙ ගී වලට පුදුම කැමැත්තක් තියෙන්නෙ. මම එයාල දෙන්න සියැසින් ලගටම දැකල තියෙනව miushical show එකකදි ඉස්සර.ඔයාලගෙ පවුලෙ හැමෝටම ලස්සන අනාගතයක්.

  • @sjperera3495
    @sjperera3495 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ekanayakaekanayaka4124
    @ekanayakaekanayaka4124 5 หลายเดือนก่อน

    Kavi..oya.epe.hoda.daruwek.hemadama.oya.hitha.thabaganna

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 5 หลายเดือนก่อน

    කව්❤️❤️❤️❤️❤️😊😊😊😊🌹🌹🌹🌹🌹🌹

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤💜💜💜💜💜💜💥💥💥💥💥💥

  • @pushpa7300
    @pushpa7300 5 หลายเดือนก่อน

    ඔයා තත්ති වගේමයි

  • @ramyas19
    @ramyas19 5 หลายเดือนก่อน

    කවි මම ඔයාට පුදුම ආදරෙයි.ඉස්සර ඉදන්ම.ඒ මොන බැදීමක්ද මන්ද.අදත් ඒ වගේමයි.අතුල සමිතා දෙදෙනාටම මම ආදරෙයි.ඔයා හරිම පින්වන්ත වාසනාවන්ත දරුවෙක්.ඔයාගෙ දැන් ජීවිතේ පුදුම හුරතල්.හැබැයි ඔයා කෙලින් කතා කරන.ආයෙ බොරු ශෝබන නිහතමානි කෙනෙක්.

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 5 หลายเดือนก่อน

    Kettu wunama lassani thawa tikak withara kettu wenna godak lasdani mahath nam wenn epaaaa

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 5 หลายเดือนก่อน +2

    ඔයාලා හොඳට හැදුවට එයා හොඳට හැදුනෙ නැහැනෙ.

    • @ranjaniar3346
      @ranjaniar3346 5 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @maladamayanthi8872
    @maladamayanthi8872 5 หลายเดือนก่อน

    කාවින්ද්‍යා නෙවේ කවින්ද්‍යා කියලා කියන්න

  • @renukakumudini3990
    @renukakumudini3990 5 หลายเดือนก่อน

    Mama harima kamati
    Jeewanthi footwear

  • @SenaliFernando-sq7vk
    @SenaliFernando-sq7vk 5 หลายเดือนก่อน

    Tissa sir, muthugala sir wa gennako