Tharuka Pelin Eha | Kavindya Adikari & Danidu Perera | Tharu Piri Re | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 11 - 11 | Siyatha TV
    Watch Now 👉 • 🔴 Live | Siyatha Tharu...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    #SiyathaTV #SriLanka #7NOTES
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 176

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 9 หลายเดือนก่อน +54

    හරිම සරල ⁣නිහතමානී ස්වාමිපුරුෂයෙක් හොයාගන ඉන්නෙ.අපි හදවතින්ම සුභ පතනවා ඔයාල දෙන්නටම....❤❤❤

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 9 หลายเดือนก่อน +3

      පුහු ආටෝප නැති නිවුනු මනුස්සයෙක්

    • @sithaginimnaya
      @sithaginimnaya 9 หลายเดือนก่อน

      @@deepikadamayanthi4246 ඇත්තෙන්ම .......

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 9 หลายเดือนก่อน +108

    හරිම ලස්සන ගායනය👍 කවි... ඔයාට හොද ගායකයෙක් මේ ඉන්නේ... යුග ගායනයට😂👍❤️💐 ජීවිතේට ගැලපෙනම කෙනා හුමුවෙලා...❤❤ සුභ පැතුම්.. දුවේ❤❤🎉❤ දෙන්නටම. බුදු සරණයි🙏

  • @kumarilka5653
    @kumarilka5653 9 หลายเดือนก่อน +22

    කවිගේ මහත්තයා හරිම ලස්සනයි හිනා වෙන්මයි ඉන්නෙ හරිම ආදර නිය මහත්තයෙක් ❤❤❤😊

  • @sadamali46
    @sadamali46 9 หลายเดือนก่อน +27

    කවීට අම්මාගේ කට හඩමයි තියෙන්නේ ....කවී ඇත්තටම මාර ලස්සනයි ...ඇස් ලස්සනයි ගොඩාක් 🥰🥰💐💐💐❤❤

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน +49

    කවි දනිදු ඔයාට හොදින්ම ගැලපෙන කෙනෙක් ඉතින් ඔයා කල්පනා කරන්න ඉදිරි අනාගතයේ ලස්සන කරගන සතුටින්ම ඉන්න මම හරිම ආදරෙන් කියන්නෙ කවි ඔයා හරිම හොද කෙනෙක් මගෙ සුබවාදී පතුම
    ..........

  • @damai4603
    @damai4603 9 หลายเดือนก่อน +44

    හරිම ලස්සනයි කව්ගෙ මහත්තය ගෙ කටහඩ 😘😍❤️ සුබ අනාගතයක් 🌹🌹😍

  • @sadunkumara8184
    @sadunkumara8184 9 หลายเดือนก่อน +18

    Waaaaaaaw ආසයි කවි මෙහෙම ඉන්නවා දකින්න .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි !!!! Oyala දෙන්නාටම

  • @madumadi2655
    @madumadi2655 9 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි..පණ වගේ ආදරෙයි හැමදාටම ඔයාලට කවි දුව..පූජනි ඔයත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ආදරෙයි හැමදාටම

  • @DineshaPathiraja-jt2gy
    @DineshaPathiraja-jt2gy 9 หลายเดือนก่อน +10

    මාර සතුටක්.මෙහෙම සමගියෙන් ඉන්න එකට.❤️❤️

  • @menulimenuli1900
    @menulimenuli1900 9 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම සතුටුයි ඔයාලා දෙන්නා ලස්සනට කිව්වා .ඒ වගේම ඔයාලා හතර දෙනා එකට එකතු වෙලා අන්තිමට ගීතය ගායනා කළේ .හොඳ යහළුවන් ඔහොම තමයි ඉන්න ඕනි .බුදු සරණයි ඔයාලා හතර දෙනා ට ම.❤️❤️❤️❤️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 9 หลายเดือนก่อน +25

    හරි ලස්සනයි සතුටින් ඉන්න දුවේ පුතේ බුදුසරණයි ❤️

  • @nilanthiladdu6889
    @nilanthiladdu6889 9 หลายเดือนก่อน +7

    කව් ට හොඳ මහත්තයෙක් ලැබ්ලා සතුට්න් ඉන්න පුතෙ තෙරුවන්සරනයි

  • @sam12346
    @sam12346 9 หลายเดือนก่อน +5

    කවිටත් දිනිදුටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 9 หลายเดือนก่อน +11

    ලස්සනයි එයාට සින්දු ලස්සනට කියන්න පුළුවන් නේ ❤️❤️

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 9 หลายเดือนก่อน +9

    Matching Couple❤❤❤ good Luck Kavindya❤❤❤

  • @travelwithjeena9566
    @travelwithjeena9566 9 หลายเดือนก่อน +17

    e එකමුතු ekama lankawata හරිම ආදර්ශයක් congratulations ❤❤🙏🙏🤲🤲

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 9 หลายเดือนก่อน +14

    මං ආසා ම ගීතයක්. ලස්සනයි .❤🌹

  • @nilanthikumari5651
    @nilanthikumari5651 9 หลายเดือนก่อน +6

    හරිම.. ලස්සනයි.. දුවෙි..තෙරැවන්.. සරනයි මැනික.. ඔයාලා.. දෙන්නාටම❤❤❤❤❤

  • @thilokavinodani2094
    @thilokavinodani2094 9 หลายเดือนก่อน +7

    ඒ මිත්‍රත්වයත් නියමයි අනේ ❤❤

  • @rohitharohitha2626
    @rohitharohitha2626 9 หลายเดือนก่อน +26

    සතුටින් ඉන්න හැමදාම හතර දෙනාම...ආදරනීයයි....

  • @aranthig
    @aranthig 9 หลายเดือนก่อน +4

    Mother & daughter beautiful 💜inside & out😓🌿💕💕Happy wedded life to u both “Kavindya,”you r adorable🥰Greetings fan from Canada

  • @user-uf9wb9gk2w
    @user-uf9wb9gk2w 9 หลายเดือนก่อน +15

    Kavi. And. Danidu ❤❤❤

  • @gayaanu7848
    @gayaanu7848 9 หลายเดือนก่อน +1

    Akke hamadama sathutin paul jeewithayak aran yanna suba pathanawa.digatama suba dewal ahanna labenna kiyala..godak aya tika kalayai mehema inne...oyala dennata hamadama hodin inna suba pathanawa

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 9 หลายเดือนก่อน +1

    Harima Lassanayi Denna Lassana Waasanaawantha Pawul Jiwithayak Gatha Karana Weriya ShakthiyaLebewaa!!Budu Saranayi❤❤

  • @shanikafanando2877
    @shanikafanando2877 9 หลายเดือนก่อน +1

    ආදරෙයි කවි නංගී ❤❤❤ බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න නංගී ❤❤❤❤🙏🙏🙏

  • @buddhikawijewardena316
    @buddhikawijewardena316 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ඔය දෙන්නට සුභ පතනවා ❤❤❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 9 หลายเดือนก่อน +6

    කවීගෙ කටහඩ මාරම ලස්සනයි ,

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 9 หลายเดือนก่อน +8

    අනේ හරිම සතුටු යා අම්මා තාත්තා විදියට හිනා වෙන්න

  • @duleejayasundara
    @duleejayasundara 9 หลายเดือนก่อน +20

    Me and my brother went to Danidu's family institution (MGP kalayathanaya )for music lessons .Danidu's father was my ayyas violin master. Happy wedded life to both of you young love birds ! Theruwansaranai ! Kavi is a well mannered girl .

    • @user-re8nu1ce1e
      @user-re8nu1ce1e 9 หลายเดือนก่อน +2

      Is he Ananda’s son

    • @user-76rme
      @user-76rme 9 หลายเดือนก่อน +1

      @@user-re8nu1ce1eNo he is Ashoka Perrera’s son. Tharaka is Ananda Perrera’s son.

    • @user-re8nu1ce1e
      @user-re8nu1ce1e 9 หลายเดือนก่อน

      @@user-76rme oh really thank you

    • @user-se7sz3cp4h
      @user-se7sz3cp4h 9 หลายเดือนก่อน

      Ananda perera & Ashoka PERERA are brothers

  • @chamilakumari7637
    @chamilakumari7637 9 หลายเดือนก่อน +2

    කවි ඔයාට ත් දනිදු පුතා ට ත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 9 หลายเดือนก่อน +13

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashaniirangani529
    @ashaniirangani529 9 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි
    ජීවිත ගීතයත් ඔය වගේ ලස්සසනට ගයන්න

  • @kushanharsha2530
    @kushanharsha2530 9 หลายเดือนก่อน +12

    ලස්සනයි ❤❤❤

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤

  • @roshinimendies2097
    @roshinimendies2097 9 หลายเดือนก่อน +1

    ආදරෙයි කවී ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @premilvitinten
    @premilvitinten 9 หลายเดือนก่อน

    Harima lassani song eka kavi oyatA hoda samiyek labila dennatama wiwaha diviyata suba patanawa

  • @buddhimathijayawardene3940
    @buddhimathijayawardene3940 9 หลายเดือนก่อน

    Thank yare excellent thanks God bless you ou so much.I listen many times both voices are very interesting .Kavi Duwa and Danidu Puthe both

  • @jesskodofficial789
    @jesskodofficial789 9 หลายเดือนก่อน +1

    Wow eyala denna superb matching ❤ singers wdhata duet ynnath maxaaa 🎉 ayyage harmonising 😮

  • @balrogjunior7329
    @balrogjunior7329 9 หลายเดือนก่อน

    Harima lassanai oyala denna .

  • @punchisamanali8738
    @punchisamanali8738 9 หลายเดือนก่อน +14

    Kavige Voice eka.Eyage amma wagemai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 9 หลายเดือนก่อน +3

    Wow wow wow wow wow wow wow wow wooooooow super nice ❤️❤️

  • @rajithamd8310
    @rajithamd8310 9 หลายเดือนก่อน +3

    Kawe නංගී hri ලස්සනයි ❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 9 หลายเดือนก่อน +8

    ලස්සනයි .තෙරුවන් සරණයි !!ඔබ දෙනාට ❤❤

  • @renukananayakkara2467
    @renukananayakkara2467 9 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි nangi ammage katahadamai tiyenne

  • @Wasantha-io3zt
    @Wasantha-io3zt 9 หลายเดือนก่อน

    ආදරෙයි මැණික සියළුම දේව් අඅසිර්වාදය lebewa 🙏🙏❤️🌹🙏

  • @user-mt9nw1mv3x
    @user-mt9nw1mv3x 9 หลายเดือนก่อน +1

    Kavi akkiyoo.. oya gdak lassssssanai.. ❤❤❤❤❤ adarei ..

  • @saloonwarangana
    @saloonwarangana 9 หลายเดือนก่อน +6

    Kavige husband handsome ❤

  • @lalithasilva8482
    @lalithasilva8482 9 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි ❤

  • @sachinikoshila5963
    @sachinikoshila5963 6 หลายเดือนก่อน

    Lassanai dennama sathutin inna bs❤❤❤❤❤

  • @Ritalumadas
    @Ritalumadas 9 หลายเดือนก่อน

    Hi i love all ur movies and drama...everyday i watch them😍😍

  • @Ritalumadas
    @Ritalumadas 9 หลายเดือนก่อน

    Shout out watching from kuwait but im from sri lanka😊❤

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 9 หลายเดือนก่อน +1

    ලස්සනයි කවි ❤❤❤❤

  • @nilufaarafath3485
    @nilufaarafath3485 9 หลายเดือนก่อน +3

    Beautiful❤❤❤❤

  • @eshruhansa4168
    @eshruhansa4168 9 หลายเดือนก่อน +1

    hamadama sathutin inna labenna oni budusaranai ❤❤

  • @ashanilmini4239
    @ashanilmini4239 9 หลายเดือนก่อน +6

    ලස්සනයි

  • @englishpanadura3338
    @englishpanadura3338 9 หลายเดือนก่อน +3

    So sweet Kavi

  • @wimalasri7065
    @wimalasri7065 9 หลายเดือนก่อน

    Harima. Lassanai. Thanks. For. To

  • @gaminggodyt2807
    @gaminggodyt2807 9 หลายเดือนก่อน +1

    Wow denna lassanata kiyanava❤❤❤❤aiyo me kollo 2nna monakaranavad 🎉🎉🎉❤❤❤❤❤

  • @user-mt9nw1mv3x
    @user-mt9nw1mv3x 9 หลายเดือนก่อน +1

    Kawi akki... Adarei..❤❤❤❤

  • @user-gh4ld2om6r
    @user-gh4ld2om6r 9 หลายเดือนก่อน

    Woow❤❤❤❤

  • @hashiniperera3713
    @hashiniperera3713 9 หลายเดือนก่อน +1

    God bless both of you 😊

  • @shenuperera7155
    @shenuperera7155 9 หลายเดือนก่อน +3

    Wow ❤

  • @nilukapiyadarshani4957
    @nilukapiyadarshani4957 9 หลายเดือนก่อน

    අපි පොඩිකාලේ භාවනක් වගේ අහපු ගීතයක් ❤❤❤❤❤❤❤❤

  • @sampathbandara1788
    @sampathbandara1788 9 หลายเดือนก่อน +1

    Kawada hari ammae , thththae wage wei. Voice👍❤

  • @user-se7sz3cp4h
    @user-se7sz3cp4h 9 หลายเดือนก่อน +5

    KAWINDYA DANINDU ❤️❤️❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 9 หลายเดือนก่อน +3

    Favorite 💑

  • @xsxs7822
    @xsxs7822 9 หลายเดือนก่อน +1

    Harima lassanai kavi ❤❤❤❤❤❤

  • @Kanchana3619
    @Kanchana3619 9 หลายเดือนก่อน +1

    Lassanai.Budu saranai

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 9 หลายเดือนก่อน

    Harima lassanai nangooooooo

  • @user-jz5di3ic7u
    @user-jz5di3ic7u 9 หลายเดือนก่อน

    Godak lassanai

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +3

    So Cute .....💑

  • @user-gh4ld2om6r
    @user-gh4ld2om6r 8 หลายเดือนก่อน

    Woow ane❤❤❤

  • @inokakumari1243
    @inokakumari1243 9 หลายเดือนก่อน +1

    Good luck both of you

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 8 หลายเดือนก่อน

    ෙදන්නම අහිංසකයි ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 9 หลายเดือนก่อน +1

    Kavi Niyamaii Husband Patta

  • @dilhanikumari3954
    @dilhanikumari3954 9 หลายเดือนก่อน +1

    Ekamuthu kamamm harima lassanai

  • @chandrikamanel6706
    @chandrikamanel6706 9 หลายเดือนก่อน +4

    Very good family adareyi 🥰❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 9 หลายเดือนก่อน +1

    Thats so sweet

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 9 หลายเดือนก่อน +10

    ඒ ලමයටවත් පාඩුවේ පවුල් කන්න ඉඩ දුන්නොත් හොඳයි මේ සමාජේ කවුරුහරි පවුලක් උනාම ඒකෙම ගිහින් ඇඟිලි ගහලා පවුල කඩලා පස්සේ සමාජෙම දොස් කියනව ඒ මිනිස්සුන්ට
    ඒත් මනුෂ්‍යයෝ ඒගොල්ලන්ටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා ඒ මිනිස්සුන්ගෙ නිර්මාණ ගැන විතරයි කතා කරන්න අයිතියක් තියෙන්නේ කියන එක තේරුම් ගන්නෙ නෑ මිනිස්සු

  • @sewwandifernando1996
    @sewwandifernando1996 9 หลายเดือนก่อน +1

    ආදරෙයි කවි පුතේ ❤❤❤❤❤❤❤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න හැමෝම

  • @newtonfernando4424
    @newtonfernando4424 9 หลายเดือนก่อน +1

    Kavi,Daniel ❤❤❤

  • @naninalika5158
    @naninalika5158 9 หลายเดือนก่อน +1

    Anea lassanai godak

  • @priyangisltb8702
    @priyangisltb8702 9 หลายเดือนก่อน

    Kavi marena tura oya denna adaren inna.lassana givitayak gewanna.vidinna.dalada samidu pihitai.

  • @tharukajayalath8389
    @tharukajayalath8389 9 หลายเดือนก่อน +3

    මම ගොඩක් ආදරෙයි කවි

  • @user-ml3wi2oo1r
    @user-ml3wi2oo1r 9 หลายเดือนก่อน +1

    ❤lassanai.

  • @user-ld1xq9ci1b
    @user-ld1xq9ci1b 9 หลายเดือนก่อน +2

    Godak lassani ❤

  • @jesusistheanswer7437
    @jesusistheanswer7437 9 หลายเดือนก่อน +1

  • @depthiweersilva4020
    @depthiweersilva4020 9 หลายเดือนก่อน

    Superb👌👌💗

  • @XLachy_69
    @XLachy_69 9 หลายเดือนก่อน +1

    Very nice

  • @ThusharaAthapaththu-hq8du
    @ThusharaAthapaththu-hq8du 9 หลายเดือนก่อน

    harima lassanay ❤❤❤❤❤ good Luck mama godakma kamati kawita husband oyata galapenawa

  • @user-vg4le2qq4u
    @user-vg4le2qq4u 9 หลายเดือนก่อน

    Harima lassanai

  • @DhammikaKumari-wc8ve
    @DhammikaKumari-wc8ve 9 หลายเดือนก่อน +3

    Athula samitha dennama oyage mune penawa❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 9 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤

  • @user-qo8cr8jz1g
    @user-qo8cr8jz1g 9 หลายเดือนก่อน +1

    කවි ඔයා හරිම ලස්සනයි නංගි

  • @niroshaniweerasinghe5189
    @niroshaniweerasinghe5189 9 หลายเดือนก่อน

    මේ සුන්දර යාලුකම් හරිම වටිනවා. ඔයාලා හතර දෙනාටම මේ වගේ හැමදාම ලස්සනට ජීවිත ගෙවන්නට සුබ පතනවා.

  • @sunithafdndo1089
    @sunithafdndo1089 9 หลายเดือนก่อน

    lassanai kavi

  • @mariperera4616
    @mariperera4616 9 หลายเดือนก่อน

    God .bless .too.🙏🙏👍✝️✝️

  • @pperera906
    @pperera906 9 หลายเดือนก่อน +1

    Tikak athula mahathage voice eka vagei. Lassanae

  • @dammiperera9065
    @dammiperera9065 9 หลายเดือนก่อน +2

    සුපර්