අග්බෝට සුව පතා පිරිත් සජ්ඣායනාවක් - ශ්‍රද්ධාව කැමරාවේ සටහන් වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    අග්බෝට සුව පතා පිරිත් සජ්ඣායනාවක් - ශ්‍රද්ධාව කැමරාවේ සටහන් වෙයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 609

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 10 หลายเดือนก่อน +257

    උතුම් සම්බුදු බලයෙන්
    පසේ බුදුගුණ බලයෙන්
    රහතුන්ගේ ද තේජසින්
    සියළු රැකවරණ වේවා

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 10 หลายเดือนก่อน +16

      බුදු ගුණ සත්තයි ඔබට ඉක්මන් නීරෝගි සුවය ලැබේවා ඇත් රජුණි තෙරුවන් සරණයි😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගම්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 10 หลายเดือนก่อน +2

      🐘🐘🐘🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏✝️

    • @pubududhananjaya536
      @pubududhananjaya536 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @upekathero475
      @upekathero475 10 หลายเดือนก่อน


      P

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 10 หลายเดือนก่อน +126

    උතුම් බුදු ගුන බලයෙන් අග්බෝ සුව වේවා

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน +107

    අති උතුම් ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන්....
    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිනා අති උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ පිහිටෙන්...
    අති උතුම් ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ පිහිටෙන්....
    අති උතුම් කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිටෙන් .....
    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන්....
    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා අග්බෝ හස්තියාණනී....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Gagana4899
      @Gagana4899 10 หลายเดือนก่อน +1

      එසේම වේවා සාධු සාධු සාධු

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน

      @@Gagana4899 🙏🙏🙏🙏🙏

  • @HansaniMadumali-dw1sn
    @HansaniMadumali-dw1sn 10 หลายเดือนก่อน +152

    අනන්ත වූ බුදු ගුන බලයෙන් ඉක්මන් සවය ලැබේවා ඇත් රජුනි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

  • @swarnakanthi7648
    @swarnakanthi7648 10 หลายเดือนก่อน +124

    අනන්ත බුදු ගුණ බලායන් මෙි හස්තියාටත් පුතිකාර කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා .🙏🙏🙏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 10 หลายเดือนก่อน +161

    බුදු ගුන බෙලෙන් නිදුක් නිරොගිමත් දිර්ගායුෂ ලැබෙවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

    • @mykitchenlife5122
      @mykitchenlife5122 10 หลายเดือนก่อน

      වස්තු ❤❤❤

  • @ruwasanjaya
    @ruwasanjaya 10 หลายเดือนก่อน +121

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබෙවා..🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 10 หลายเดือนก่อน +84

    මට ඇඩුනා හරිම දුකයි..පිට රටකින් හරි කමක් නැ දොස්තරලා ගෙනල්ලා මේ අහිංසක සතා හොද කරන්න..බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවවේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏

  • @arunideepthi8576
    @arunideepthi8576 10 หลายเดือนก่อน +4

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ සත්‍යය ධර්මය ආනුභාවයක් අග්බෝ ඇතුට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 10 หลายเดือนก่อน +92

    අග්බෝගෙ වේදනාව මට ලැබේවා අග්බෝ සුවෙන් සිටිත්වා🙏ඇස්වලට කදුලු එනව😢

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 10 หลายเดือนก่อน +2

      ඔබට තෙරුවන් සරණයි, ඔබ වැනි සංවෙදි මිනිසුන් මෙ ලොකය තුළ ඉන්නවානම් මෙ ලොකය මොනතරම් නිවිලාද,

  • @kapilaabeysundara919
    @kapilaabeysundara919 10 หลายเดือนก่อน +56

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් අග්බෝ ඇත් රජුට සුවය ලැබෙවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharaprinters6449
    @sitharaprinters6449 10 หลายเดือนก่อน +44

    අග්බෝට ඉක්මන් සුවය ලැබේවා.....
    ප්‍රතිකාර කරන මහත්වරුන්ට දළදා සමිදු පිහිටයි...
    නිදුක් වේවා..... නිරෝගී වේවා.... දීර්ඝායු වේවා...

  • @chandiuduwara9714
    @chandiuduwara9714 10 หลายเดือนก่อน +43

    බුදු.පියානන් ජිිවමානයි, ඒ් ජිිවමාන බලයෙන් පිරිතේ ආනුබාවයෙන් අග්බෝ් ඉක්මනින් සුවපත් වෙත්වා 🙏🙏

    • @Jcbpblx
      @Jcbpblx 10 หลายเดือนก่อน +1

      බුදුන් ජීවමාන නෑ.

  • @sandiyakumare4340
    @sandiyakumare4340 10 หลายเดือนก่อน +76

    අනේක වාරයක් පින් බුදු ගුනබලෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

  • @user-sg1zb9bb2x
    @user-sg1zb9bb2x 10 หลายเดือนก่อน +13

    මිනිසුන්ට නොතේරෙන බුදු ගුණ වටිනාකම , පිරිත් වල බලය , වටිනාකම මේ සත්වයාට තේරෙනවා ...
    ඉක්මනින් අග්බෝ ඇත් රජුට සුවය ලැබේවා.... සාදු... සාදු... සාදු... 🙏🙏🙏 ...

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน +5

    එකනම් ඇත්තෙන්ම උතුම් වැඩක්.බුදු සරණයි.පිරිත් බලයෙන් ඇතාට සුවයක් සැනසුම ක් ලබත්වා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 10 หลายเดือนก่อน +52

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් අග්බෝ ඉක්මනින්ම සුවපත් වේවා ...

  • @dhammikmanel2660
    @dhammikmanel2660 10 หลายเดือนก่อน +12

    බලන්න ඒ සතාටත් තේරැමි යනව බුදු ගුණ සත්තයි කියල❤😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු !!! උතුම් තුනුරුවන සත්‍යයි ,ඒ සත්‍යානුභාවයෙන් අග්බෝට ඉක්මනින්ම සනීප වෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤😭😭🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏

  • @sameerakrishantha4293
    @sameerakrishantha4293 10 หลายเดือนก่อน +26

    උතුම් තෙරුවනේ අනන්ත ගුන බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඇත් රජුනි........

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සම්මාසම්බුදු සරණයි සැමටම අග්බෝ රාජා පිරිත් සහ බෙහෙත් බලයෙන් සුව ලැබේවා

  • @champikachampika9
    @champikachampika9 10 หลายเดือนก่อน +15

    අනේපව් එයාටත් තේරෙනවා ඇතිනේ මොනවද කරන්නෙ කියලා පිරිත්නුල.ඔතාගන්නහැටි අනේ දෙයියනේ උතුම්වු මහාසම්බ්ද්ධ බලමහිමයෙන් ඇත්රජුට ඉක්මන්සුවය ලැබේවා ඒව⁣ගේම මේ අහිංසකයා වෙනුවෙන් සහභාගිවන ස්වාමින්වහන්සේලා දෙනම ඇතුලු සියලුමදෙනාට නිදුක්නිරෝගිභාවයත් තෙරුවන්සරනත් ලැබේවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 10 หลายเดือนก่อน +15

    බුදු ගුන අනන්තයි 🙏ඇත් රජුනේ එ අනන්ත වු බුදු ගුන බලයෙන් ඔබ සුවපත් වෙනවා සත්තයි සාදු🙏සාදු🙏සාදු 🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 10 หลายเดือนก่อน +28

    අනන්ත උ බුදුගුන බලයන් අග්බොට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 10 หลายเดือนก่อน +15

    රැඩිකල් නිරාගමිකයොන්ට නොදැනෙන බුදුගුණ දැනෙන තිරිසනෙක්❤

    • @CHITHRALOGY
      @CHITHRALOGY 9 หลายเดือนก่อน

      ❤️

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 10 หลายเดือนก่อน +7

    සත්ත්වයන් උනත් දන්නවා උතුම් බුදුගුණ,පිරිත් ධර්මයන්ගේ සතයානුභාවය...
    උතුම් සම්බුදු බලයෙන්
    පසේ බුදුගුණ බලයෙන්
    රහතුන්ගේද තේජසින්
    සියලු රැකවරණ වේවා
    සාදු!සාදු!සාදු! ඇත් රජු ඉක්මනින්ම සුවපත් භාවයට පත්වෙත්වා!

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 10 หลายเดือนก่อน +2

    Budu guna sathyayai e budu guna sathyaye ආනුභාවයෙන් අග්බො සුවපත් වෙත්වා agbota prathikaara karana siyluma දෙනාම නිදුක් wewaa නිරෝගී වේවා සුවපත් වෙත්වා ❤❤❤❤❤

  • @chirathbandara6374
    @chirathbandara6374 10 หลายเดือนก่อน +6

    ඇත් රජාටත් දැනුන උතුම් දහම 🌼💕

  • @Cobra385
    @Cobra385 10 หลายเดือนก่อน +5

    සුවපත් වේවා සුවපත් වේවා ...බුදු ගුන බලයෙන් අග්බෝ ඇතු සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnagunarathna8459
    @disnagunarathna8459 10 หลายเดือนก่อน +25

    අනේ බුදුගුණ බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා අග්බෝ රජුට. බලන්න බැ දුකයි. ඇස් දෙකෙන් කඳුළු වැටුනා දෙවියනේ එක බලද්දී

  • @aliya3214
    @aliya3214 10 หลายเดือนก่อน +15

    උතුම් අනන්තවූ බුදුගුන බලයෙන් සියලු සතුන් සුවපත් වේවා 🙏🙏🙏

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 10 หลายเดือนก่อน +5

    බුදු සරණයි මේ බුදු ගුණ බුදු පිරිත බලෙන් අග්බෝ හස්ථියනි ඉක්මන් සුවය ලැබේවා.පින් හාමුදුරුවනේ මේ කරපු ඉතාම ආනිසංස මේ බුදු පිරිත දේශනා කල නිසා.අග්බෝ හස්තියනි සුවපත් වේවා.😢

  • @justinjustin1167
    @justinjustin1167 10 หลายเดือนก่อน +2

    අනන්ත වු බුදු ගුන බලයේන් හස්තියා.....සුව වෙවා.....

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 10 หลายเดือนก่อน +2

    අග්බෝ මැනික ඔයාට ඉක්මනින් සනීප වෙනව😢. බුදුගුන බලය අනන්තයි අප්‍රමානයි අග්බෝ. මේ උතුම් සත්ක්‍රියාව කල සියලූම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .අග්බෝ බුදු සත්තයි . අග්බෝ මැනික ඔයාට ඉක්මන් සුවය ලැබේවා🙏 සියලූම දෙනාට තෙරුවන්සරනයි 🙏

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 10 หลายเดือนก่อน +15

    ඇස් වලට කඳුළුත් ආවා.
    ඉක්මනින් සුවපත් වෙන්න ඇත් රජුනි!

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi 10 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුණ බලයෙන් හැකි ඉක්මනින් සුවය ලැබේවා මැණික 😢😢😢

  • @user-nt7lj3jk1b
    @user-nt7lj3jk1b 10 หลายเดือนก่อน +7

    මේවා මුලු ලෝකෙටම පෙන්නන්න ඕන ඓතිහාසික දේවල් , කොච්චර හොඳ මිනිස්සු මේ ලෝකයේ ඉන්නව ද කියලා , ඇත්තටම ගොඩක් සතුටුයි මට, ඉක්මන් සුව ලැබේවා ! දීර්ඝායු සැප ලැබේවා !

  • @dewmialwis4188
    @dewmialwis4188 10 หลายเดือนก่อน +16

    අනේ අග්බෝ රජුනි නුඹට දැනුන බුදු ගුණයේ මහිමයෙන් නුඹ සුවපත් වනවා මයි... 🙏🏻🙏🏻🙏🏻🙏🏻මයේ අප්පා..😢😢😢😢මිනිස්සු න් ට මේ ගුණ නොදැනෙන කරු මේ මොකද...😢😢😢 කැප වුණු සැමගේම උදව්වෙන් රජුනි නුඹ සුවපත් වෙනවමයි... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘 පිරිත් නූල කකුලේ ඔතන හැටි... පව්.. දුක හිතෙනවා.. 😢😢😢

  • @priyankapushpakumari7828
    @priyankapushpakumari7828 10 หลายเดือนก่อน +2

    මනුස්සයෙකුට පුන්චිම හරි වේදනාවක් දැනුනම විලාප තියනවා අඩනවා මේ අහින්සක සත්තු කාට කියන්නද කොච්චර වේදනාවක් ඇද්ද හැමදාම බුදු බන සත්‍යයි ඉක්මනටම මෙ අහින්සකය නිදුක් නිරොගි වේවා මෙ වගෙ දුස්ට වැඩ කරන අමනුස්සයන් ගැනත් දෙව්යොම බලාගෛත්වා

  • @chinthakaprabath516
    @chinthakaprabath516 10 หลายเดือนก่อน +5

    බුදුගුණ සත්‍යයි.ඒ උතුම් බුදුගුණ බලයෙන් ඇතුණි ඔබ නිදුක් වේවා නිරෝගිවේවා සුවපත්වේවා...🙏🙏🙏

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 10 หลายเดือนก่อน +3

    බුදුගුණ විශ්වාස කරපු පින්වත් ඇත් රජුනි
    ඒ අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏
    සියලු දෙනාට ම බොහොම පින්

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 10 หลายเดือนก่อน +4

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏පතිකාර කරන ඔබ සැමටත් බුදුසරණයි 🙏

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 10 หลายเดือนก่อน +8

    ඇස් වලට කඳුලුත් ආවා ඒකට නම්... කොයි තරම් වේදනාවක් ඇතිද... පවු දෙයියනේ.. අනන්ත වූ බුදුගුණ බලෙන් ඉක්මන් සුව ලැබේවා ඇත් රජුනේ...🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 10 หลายเดือนก่อน

    උතුම් සංගමය රත්නය විසින් සජ්ජායනය කරන්නාවූ ඒ මහා බල සම්පන්න පිත්වල බලයෙන්ද අද දින මගේ පවුලේ දරුවන් විසින් පින්ඩපාත දානය සකසා උතුම් මහසග සතුව පූජා කිරීමේත් ඒ සියලූම පින් කැපකොට ඇත්රජුනි ඔබට පූජා කරමි. පූජා වේවා.ඔබේ පාදය යතා තත්වෙට පත්වේවා.ඔබට වෙදකමි කරන නන් අයුරින් උදවු උපකාර කරන කලණ මිතුරන් හටද නිදුක් නීරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා. සියලුම දෙනාට උතුම් තෙරුවන් ගේ ආශීර්වාද ලැබේවා .🙏🙏🙏

  • @armadushika9152
    @armadushika9152 10 หลายเดือนก่อน +6

    ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 10 หลายเดือนก่อน +4

    එකසාදු සාදු මේ පින්කමේ බලයෙන් සියලු දෙනාම දෙනා ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 10 หลายเดือนก่อน +5

    ඔබ තුමන්ලට ගොඩක් පින් මේ කරන හැම දේටම 🙏

  • @wklpriyankara1787
    @wklpriyankara1787 10 หลายเดือนก่อน +20

    ඇත් රජුනි ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා!

    • @rangasahan
      @rangasahan 10 หลายเดือนก่อน

      Hari.. Thank you.. Meeta eth Raju.. 😂

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน

    ඇස් වලට කඳුළු ආවා හරිම පිංවන්ත ඇත් රාජයෙක් .. අග්බෝ හස්ති රාජයාට අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා .. 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි🙏 බුදු ගුණ අනන්තයි🙏 බුදු ගුණ අනන්තයි🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suduputha659
    @suduputha659 10 หลายเดือนก่อน +13

    එයාට සුව උනාම දළදා කරඩුව වඩම්මන්න වාසානාව තියනව ඉක්මන් සුවය ලැබේවා…🙏

    • @rameshweerathunga3518
      @rameshweerathunga3518 10 หลายเดือนก่อน +2

      oyage චේතනාව hodai 🙏..namuth පෙරහර balanda apu එවුන්ට redda ussan duwanta wei..bro😂

    • @Greenyfilm
      @Greenyfilm 10 หลายเดือนก่อน

      Adahasa hodai, eth ithin bayanakai

    • @thunderixdragon4639
      @thunderixdragon4639 10 หลายเดือนก่อน +2

      ඒකට අවශ්‍ය ලක්ෂණ සම්පුර්ණ නැහැ මේ හස්ති රාජයාගේ ❤️👍

    • @suduputha659
      @suduputha659 10 หลายเดือนก่อน

      @@rameshweerathunga3518 😁😁😁😁😁

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 10 หลายเดือนก่อน +2

    මෙ සතාට අවශ්‍ය බෙහෙත් වර්ග හා කෑම වතුර ලබා දෙන්න
    ඒ සදහා ධනපති අයද මුලිකත්වය ලබා දෙන්න,
    මෙ උතුම් සත්වයින් ආරක්ෂා කිරීමට හැමොම එක් වෙන්න,
    අනන්ත වූ බුදු ගුණ බලෙන් විශ්ව මාතාවගෙ යහපත් වු සියලු ශක්තින් මෙ සතා කරා ඇදි ඇවිත් මෙ ඇත් රජු සුවපත් වෙත්වා
    බෙහෙත් අවුසද දිවිය අවුසද බවට පත් වෙවා , බෙහෙත් පත්තියන් වෙවා,මෙ සත්වයින් ට මෙ අපරාධ ය කරන හැමට නිසි දඩුවම් දිමට ජනතාව එක් විය යුතුයි

  • @karunadasa3732
    @karunadasa3732 10 หลายเดือนก่อน +4

    බුදු ගුන බලයෙන් ඉක්මනින් සුව ලැබේවා අග්බෝ මැණික බුදු සරණයි

  • @SanathChandana-lk6xs
    @SanathChandana-lk6xs 10 หลายเดือนก่อน

    බුදු බණ පදයක් ම සවන වැටෙනවා බුදුගුණ පමණක්ම සිතට නැගෙනවා අනන්ත වූ බුදුගුණ බලයෙන් අග්බෝ හස්තිරාජයාට ඉක්මන් සුවය ලැබේවා. කවදාවත් බුදුගුණ බලය වැරැදිලත් නැහැ වරදින්නෙත් නෑ... හස්ති රාජයාට දැනෙන ඒ වෙනස අපේ අයට තේරෙන්න එකේ එකයි මට තියෙන දුක අනන්ත වූ බුදුගුණ බලයෙන් අග්බෝ හස්තිරාජයාට ඉක්මනින් සුවපත් වේවා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 10 หลายเดือนก่อน +1

    උතුම් වූ අනත්ත බුදු ගුණ බලයෙන් අග්බො ඇත් රජුට ඉක්මනට සුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි බුදුන්ගෙ දෙවියන්ගේ ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! ඝන දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! බලන්න ඒ සතා බුදු දහමට ගරු කරලා පිරිත් කියලා ඉවර වෙනකම් පිරිත් නූල ගෙන නිසොල්මනේ ඉන්න අපූරුව කවුරුත් කියලද නූල අරගෙන අසනීප කකුලෙම ඔතාගෙන ඉන්නෙ ඒ සතා දන්නවා තේරෙනවා මේ සතුන්ගෙ ජීවිත වල වටිනාකම නොදන්න අමන මිනිස්සු නිසා මේ සතා දුක් විදින්නෙ

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w 10 หลายเดือนก่อน +1

    Agbota සුවපත් වේවා. සියලු sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා saadu saadu saa

  • @nandapodimanike1463
    @nandapodimanike1463 10 หลายเดือนก่อน +13

    ඉක්මනින් .සුවය.ලැබේවා ....
    අනන්ත වු.බුදුගුනබලයෙන්.අග්බෝට ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      😜😜😜
      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

  • @udayadissanayake3438
    @udayadissanayake3438 10 หลายเดือนก่อน +8

    කතා කරන්න බැරි උනත් සතා උනත් දන්නවා බුදු ගුන බලය...... ඉක්මන් සුවය පතනවා🙏 ❤

    • @rangasahan
      @rangasahan 10 หลายเดือนก่อน

      Aliya da oya ta kiwwe?

    • @udayadissanayake3438
      @udayadissanayake3438 10 หลายเดือนก่อน +1

      @@rangasahan නැ වනජිවි එකේ මහත්වරු...🙂

  • @roshansujeewa398
    @roshansujeewa398 10 หลายเดือนก่อน +4

    ලෝකවාසී සියලුදෙනාගේ ප්‍රාර්ථනාව අග්බෝ ඉක්මනින් සුව වේවා.. .බුදු සරණයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 หลายเดือนก่อน +2

    අනේ බලන්න එයාට ඒ ගැන තේරුම් ගන්න ලැබිම මේ හස්තියාට බුදු ගුණ පිහිට ලැබේවා පිරිත් සජ්ජානයෙන් අග්බෝට නිදුක් නීරෝගි කායික මානසික සුවය මානූෂීය සත්කාරය ලැබේවා මම නම් හරිම සංවේදී වුනා පිරිත් නූල පාදයේ රදවා ගැනීම සම්බන්ධයෙන් අපි වුනත් පිරිත් කියන කොට පිරිත් නූලට අත තියාගෙන නේ ඉන්නේ අම්මෝ මෙයා ගේ දැනුවත් භාවය 😢😢
    🐘🐘🐘🐘💘💘💘💘🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @JanusandamaliSandamali-gh8ud
    @JanusandamaliSandamali-gh8ud 10 หลายเดือนก่อน +5

    ""මාගේ අමාමෑනී බුදු පියානන්ට පලමුව 🙏මාගේ බුදු පියානන්ගෙ අනත්ත බුදු ගුන බලයෙන් ඉක්මනින් සුවපත් වෙනවා සත්‍යය....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akalankaempire9324
    @akalankaempire9324 10 หลายเดือนก่อน +8

    මිනිසුන්ට වඩා උතුම් ගතියක් ඇති මෙ සතුන් ලොකේට මහා තෘප්තිය ගෙනදෙන්නක්.ඔබර ඇත් රජුනී ඉක්මනින් සුවපත් වෙන්න පාර්තනා කරනවා උතුම් දළදා සමිදු පිහිට ආනුභාවයම ලැබෙවා

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 10 หลายเดือนก่อน +15

    පිංවත් ඇත් රජුනේ නුබට
    බුදුබලෙන් සුව වේවා

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 10 หลายเดือนก่อน +1

    අනන්ත වු බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .අපේ රටේ වටිනා සම්පතක් . තුවාලයට දමන සැම බෙහෙතකින් ඉක්මනින් හොද වේවා . දිර්ඝායු ප්‍රාර්ථනා කරනවා බුදු සරණයී

  • @manjula969
    @manjula969 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 10 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි .පින්වත් ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරනයි .වනජිවී මහතුන් අතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි .අග්බෝ හස්තියාටත් ඉක්මන් සුවය ලැබේවා .

  • @sasifdo3642
    @sasifdo3642 10 หลายเดือนก่อน +11

    අනන්ත බුදු ගුන බලෙන් දලදා සමිදුන්ගෙ පිහිටෙන් අග්බොට ඉක්මනින් සුව වේවා🙏🙏🙏🙏🙏

  • @KRX59
    @KRX59 10 หลายเดือนก่อน +14

    තිරිසන් සතාට තේරෙන බුදුගුණය නොතේරෙන මිනිස්සුන්ට ඇස් වල කටු අනිනව වගේ ඇති මේව දකිද්දි 😂

    • @5ofamazing186
      @5ofamazing186 10 หลายเดือนก่อน

      ඇත්ත

  • @sudeerakelum3258
    @sudeerakelum3258 10 หลายเดือนก่อน +6

    උතුම් බුදු ගුණ සත්‍යයි. අනන්තයි.අනන්ත වූත් සත්‍ය වූත් බුදු ගුණ බලයෙන් අග්බෝ ඇත් රජුනි, ඔබ සුවපත්ම වේවා

  • @useruse567
    @useruse567 10 หลายเดือนก่อน +5

    උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා අග්බෝ ඔයට

  • @adhiproduction
    @adhiproduction 10 หลายเดือนก่อน +4

    ❤️ ❤️ ❤️ තෙරුවන් සරණයි 🙏🏻 🙏🏻 🙏🏻 ඉක්මනට හොඳ වේවා 🙏🏻 🙏🏻 🙏🏻

  • @5ofamazing186
    @5ofamazing186 10 หลายเดือนก่อน +9

    පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ...... සින්දුව මතක් උනා❤❤🥺🙏

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 10 หลายเดือนก่อน +5

    දෑසට කදුලක් එක් වූ අවස්ථාවක් ......අභිමානවත් ඇත් රජු අග්බොට ඉක්මන් සුව

  • @sriyakumari4314
    @sriyakumari4314 10 หลายเดือนก่อน +2

    අනන්ත theruwan ගුණ බෙලෙන් agbo මැණික ඉක්මනින් සුවපත් වේවා ea සඳහා kapa වෙන හැමෝටම theruwan saranai

  • @dilanshanaka8572
    @dilanshanaka8572 10 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබේවා අග්බෝ ඔයාට. ඔහොම ඉන්නවා දැක්කම අපිට ඉන්න බෑ. ආදරෙයි පන වගේ.

  • @PaaramithaaViharana-lc4we
    @PaaramithaaViharana-lc4we 10 หลายเดือนก่อน +1

    තුනුරුවන්ගේ අනන්ත ගුණ ආනුභාවයෙනුත් නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා !

  • @sandiyakumare4340
    @sandiyakumare4340 10 หลายเดือนก่อน +36

    අග්බෝට මේවගෙ අපරාධ කරුවන්ට නීතියෙන් දඩුවම් දෙන්න

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 10 หลายเดือนก่อน +9

    බුදු ගුණ බලයෙන් සගබෝ ඇත් රජු ඉක්මනින්ම සුව වේවා එය රැක බලා ගන්නා සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      😜😜😜
      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

  • @anushasriyani-dl9rw
    @anushasriyani-dl9rw 10 หลายเดือนก่อน +1

    සියලු රෝග දුරු වේවා!!!! මේ සුයලු දෙනාටම බොහොමත්ම පින්🙏🙏🙏

  • @raviprasadkandy
    @raviprasadkandy 10 หลายเดือนก่อน +11

    උතුම් තුනුරුවන් ආනුභාවයෙනුත් සුවපත්වේවා!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 10 หลายเดือนก่อน +9

    උතුම් වු බුදුගුණ සත්‍යනුභාවයෙන් අග්බෝ ඇත්රජුට ඉක්මන්සුවය ලැබේවා .

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 10 หลายเดือนก่อน +1

    තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් ඉක්මන් සුවය සහ දීර්ගායුශ ලැබේවා .සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 💖

  • @adeeshaadikari-jg5nr
    @adeeshaadikari-jg5nr 10 หลายเดือนก่อน +1

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා අග්බෝ හස්තියාණනී🐘🐘🐘🙏🙏🙏
    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshsandakelum2511
    @dineshsandakelum2511 10 หลายเดือนก่อน +1

    හරිම සංවේදී දර්ශනයක් .අග්බෝ ඇත් රජුට උතුම් බුදු ගුන බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤❤

  • @ahinsa2532
    @ahinsa2532 10 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වේවා! නිදුක්, නීරෝගී දීර්ඝායු වේවා! ❤️🙏❤️

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 10 หลายเดือนก่อน +1

    උතුම් බුදු ගුණ බලයෙන් අග්බෝ සුවපත් වේවා.! සුවපත් කරන්නට වෙර දරණ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 10 หลายเดือนก่อน +17

    දකුණු දළදා සමිදු පිහිටයි මිහිපිට දෙවියන්ට...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      😜😜😜
      බොරු වැඩ කරන්ඩ එපා.
      අග්බෝ නෙවෙයි ,බොල.
      සත්තුන්ට හිංසා කරන
      ගඪ්වල කල වැද්දෝ වගේ ජීවත්වෙන
      කකුල් දෙකේ තිරිසන්නුන්ව
      යහ මගට ගනිල්ලා.

    • @rangasahan
      @rangasahan 10 หลายเดือนก่อน

      Left eka vadak na neda? Dakuna thamai watinne..

  • @beetanandani243
    @beetanandani243 10 หลายเดือนก่อน +4

    තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා ඇත් රජානනි❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 10 หลายเดือนก่อน +3

    එ සත්වයාට හොද අවබොදයක් තියෙනවා සමහර මිනිස්සුන්ට වඩා.බොදිසත්ව අතෙක්. 🙏🙏🙏 සුවපත් වෙවා !!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 10 หลายเดือนก่อน +6

    උතුම් වු පිරිත්සංජ්ජායනාවෙන් පසු අග්බෝ හස්තිරාජයාට ඉක්මන්සුවය ලැබේවා .එවගේම වෛද්‍යවරු ඇතිළු සියලුම දෙනාට උතුම් වු දලදාසමිදුගේ පිහිටයි .

  • @udaribhagya8671
    @udaribhagya8671 10 หลายเดือนก่อน +1

    අනන්ත බුදු ගුණ බලයෙන් මේ හස්ති රාජයා ඉක්මනින් සුවපත් වේවා,😢😢❤❤

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 10 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණින් අග්බෝට ඉක්මන් සුවය අත්වේවා

  • @maheshpradeep3020
    @maheshpradeep3020 10 หลายเดือนก่อน +2

    එයා දන්නවා හැමදේම.ඒකයි පිරිත් නූල ඔතා ගත්තෙ.හස්තීන් හරිම බුද්ධිමත්.දළදා සමිදු පිහිටයි ඇත් රජුනි....ඉක්මන් සුව පතනවා නූඹට...

  • @user-dd4lq6vw2q
    @user-dd4lq6vw2q 10 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා අග්බෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @strongwoman946
    @strongwoman946 10 หลายเดือนก่อน +3

    අනේ මෙවැන උතුම් පිනකින් අපේ රටේ හැමෝටම ාසනාවම ලංවේවා

  • @surajonline8197
    @surajonline8197 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනින්,සියලු දෙවි රැකවරනින්,ජේසු සමිදානන්ගේ පිහිටෙන් අග්බෝ ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා...........

  • @thilindamadushanka2183
    @thilindamadushanka2183 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @nimalprasanga8351
    @nimalprasanga8351 10 หลายเดือนก่อน +1

    තෙරුවන් බලයෙන් ඔබට ඉක්මනින් සුවය ලැබේවා ඇත් රජුනි. ඔබට උපකාර කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @anushatulaksi5664
    @anushatulaksi5664 10 หลายเดือนก่อน +1

    බුදු ගුන බලෙන් ඉක්මනින් සුවය ලැබෙවා හස්නි රාජයානි🙏🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 10 หลายเดือนก่อน +4

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් අග්බෝ ඇත් රජු හට ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 10 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු බලයෙන්. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නීරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏🙏පිරිත් සූත්‍රය බලයෙන් සුවපත් වෙත්වා