Glamping By Offtrek, හුන්නස්ගිරිය කදු අතරේ අපූරු නවාතැන
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- before heading back to ship again i went glamping with friends.one of my friends opend a brand new glamping site in the scenic mountains of hunnasgiriya.also the glamping site is right next to the knuckles forest reserve.we were invited to check it out.
this video is about "glamping by offtrek" 🌿🌱 hope you guys will like the video..cheers 🌱🌿✌️
.
contact no 👉 +94 70 528 0000
website 👉 www.offtrek.lk
facebook 👇👇
/ glampingbyofftrek
/ offtrekcamping
instagram 👇👇
/ glamping_by_offtrek
/ offtrekcamping
______________________________________________________________________________________________________________________________
video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way 2.0
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 109 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10
ටික දවසකින් video එකක් දැම්මෙ...
ලගදිම ආයිත් නැවට යන්න වෙනවා .... ඉක්මනටම තව video එකකින් හම්බෙමු ..ජයවේවා 💚💚 ✌️
අයියෝ.........
නැවට යන්න වෙනවද 💔🙄😒
බුදුසරණය් අය්යෙ
නැවෙන් ඇව්ත් එච්චර කල් ගියාද ?
යන්න කලින් කෑම්පින් වීඩියෝ එක්ක ඕනේ.the sailor
මට ලාවට වගේ මතකයි ගිය පාර කිව්වා, නැවෙන් බැස්සට පස්සේ වෙඩින් එක ගන්න හිතාන් ඉන්නේ කියලා😂😂😂😂 දැන් බැන්දද???
සිංහලෙන් කරා නම් වඩාත් කැමතියි මම නම්. එතකොට තමයි පට්ට. ♥️💪
අපි කවදත් sailor ගෙ වීඩියෝ බලනව කෝම වුනත්…
ජය! 💪
ලස්සයි..🙌👍❤ හැම වීඩියෝ එකක්ම බලනවා. Vlog කරන්න ආසාවක් ආවේ ඔයාගෙ වීඩියෝ බලලා..
ඒක දිව්‍ය ලෝකයක් මාරම අමුතු ලස්සනක් තියෙන්නේ ස්විස්ටර්ලන්තෙට වැඩිය ලස්සනයි මගේ රට thank you අයියේ මේවා පෙන්නනවට
Notification එක ආපු ගමන් අවා බ්‍රො, ජය වේවා!!! .❤️❤️❤️🤜🤜🤜
ලස්සන දර්ශන ඇති හොඳ වීඩියෝවක් සතුටුයි.💕💐
Wow! ඒ ඩ්‍රෝන් shots ටිකනම් මරු
Adoo sinhalen dapana machan ,..aulak nee සුපිරි 🤘🤘😊😊
ඉන්ග්‍රීසියෙන් කරන එක නන් නියමයි ඉගන ගන්න අයට ! ඉගෙන ගන්නෙකා ඉගෙන ගනිය් දිගටම කම්බ්නේශන් එක ගෙනියන්න ! පොඩි කාලෙ අපි කරපු වැරැද්ද මොකෙක් හරි කඩ්ඩෙන් ට්‍රයි කරනකොට ඌව බයිට් කරන එක , ඉගෙනගන්නෙක ඉගෙන ගන්නෙ නෑ , ඔයා මේක ඉන්ටනැශනල් රීච් අවුට් එකට හෝ මොකට හෝ කරන වැඩේ නියමයි !!!පටන් ගන්න කොට ඇදන් හිටිය ටී ශර්ට් එක ලස්සනය් ! Bit of a Long Vlog but really enjoying it and without a doubt your English skills are super plus you're doing great !!! You got this Malli !!!! All the Best !!!!
කලින් වගේ English subtitles දැම්මනම් හොදයි කලවම් උනහම ටිකක් අවුල් වගේ මටනම්
Elazz patta machan set ekama innawa niyamai bro tc bs ❤️❤️
සුපිරි video eka ,හැමදාමත් වගේ වැඩෙ සුපිරි ජය වේවා අයියා
offtreck place එක ඉස්සර තිබ්බ විදියයි,දැං තියෙන විදියයි බලද්දි පට්ට,♥️😍🇱🇰 සුපිරි වෙනසක් කරලා තියෙනවා, indrajith අය්යගේ වැඩ සුපිරි…♥️😍😊💯
සුපිරි තැනක් බුදු සරණයි
O.k no problem. I like you channel. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Hunnasgiya petta nam patta ලස්සනයි vloge eka patta සුපිරි 👍👍👍👍👍
Drone shots ටික නම් පට්ට ආ...👌❤️
🙌🏾🙌🏾 නියමයි සහෝදරයා ආසාවෙන් බැලුවා මම
Niyamai malli ..sinhalen karanam hodai ne.hama vidiyo akakma balanawa...budu saranai....
Nice work well done ayya👆👆👆✌️💪💪
ලස්සන ව්ඩියොඑකක්. හොඳයි සුපිරියි එලකිරි🏞️👌👌😃⛰️⛰️ !!
සුපිරි ....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
TH-cam එකේ පැයක vlog දාන එක කලාවක්නම් sailor එහි පිකාසො වෙති 🧡
😂
❤️
The sailor niyamai brooo👍👍👍👍👍👍👍balan hitiya vedio ekk danakam supiri 👍👍👍
සුපිරියි සහෝ 👍👍👍👌👌👌👌
Wow that is very nice place I like this place. Wonderful
Elamachan Mama oyage video balanna kamathi top plays. Oyage kapakirima ela yaluwoth ela
ගිය සැරෙ වැස්සෙ කාපු කට්ට මතක් වුනා..😂😂
පට්ට වෙනසක්නෙ අවුරුද්දකින්... ලංකාවට ආවම එනවා අනිවා.... ඉන්ද්‍රජිත් යමු ඇ...😂
එල එල ජයවේවා...සෙලර්...❤😘
chathuwa
E video ekh mokakda
ඉංග්‍රීසි හොඳයි ජාත්‍යන්තර භාෂාවක් නේ ඒ උනාට මම නම් ආස පුතා සිංහලෙන් කතා කරමින් හිනැහී හිනැහී විස්තර කරනවට ගොඩාක් හදවතට ළඟ මගේ පුතා වගේ දැනෙන්නේ කමක්නැහැ ඔයාට හොඳයි කියලා හිතෙනවානම් මෙහෙම කරන්න තෙරුවන් සරණයි පුතාට සහ යාලුවෝ සැමටම
Niyamai aiye english walin karana eka attatama watinawa ❤️👌
Eka thama eka paratama place eka dekka gaman mathak una kalinuth methanata awa neda kiyla...waiting for another video...parissamata weda tika karagamu brother
අයියගේ විඩියො බලන්නෙ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් මගේ fave vloger වෙනසට නම් සතුටුයි එත් අපිට English තේරෙන්නෙ නැති එකයි අවුල 😥එ කොහොම උනත් අයියා මොන්ව දැම්මත් මම බලනව...ඉස්සර විදිහටම කටනවනම් මම වගේ තව ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා 🥰😘අදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරාගන්න ජය ❤️
මේ වෙනකල් වීඩියො එකක් එනකල් බලන් ඉදලා පට්ට ආසාවෙන් බැලුවේ.ඒත් අද නම් වීඩියො එක හිතට ඇල්ලුවේ නෑ🙂
Keep it up, Bro..........❤
Amme aiyee goda dawasakin ne vidiyo dunne monawa unath paluwe hitiye oyage vidiyo nathiwa maru ada vidiyo aka 😍💪👏👌
ගියපාර යනකොට නිකම්ම තිබ්බෙ... දැන් නම් මාරම ලස්සනයි .... your english is vrey clear brother... i like new your vision .. good luck brother .... keep your smile because we love it,
පට්ට. සිංගිලිෂ් තමයි අවුල
Envy video is good
ඔයාගෙ ඉංග්‍රීසි කතාව මාර පැහැදිලියි 👌🌹
Machan good luck asawen balanawa vidio bn respect machan ✌️✌️✌️
හයියෝ අපිට තෙරෙන්නෙ නෑනෙ ආසාවෙන් නැවු වීඩියෝ බලලත් ඉවරයි 😥😥😥😥 කමක්නෑ අයියේ ජය වෙවා 🙏🙏
Malli English language eka egana ganna try karanna.
English language eka wadagath wenawa loke therum aran jeewath wenna.
@@Travelwith_RSW තව ඉස්සරහට සිංහල නැතිවෙලා ඉංග්‍රීසි ඉස්සරහට එනවා ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න මේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත්...
English hadagganin kolla!
Issrht kela wenwa nattam!
A very different and nice experience with a glamping off-trek group, very nicely prepared 3times meals, and a trekking lead-up to the waterfalls were amazing to watch your vlog.
The Kajan vlogs are to be thankful for introducing you to his channel, otherwise, I would have missed all the nice vlogs you made all these years.
I'm mostly interested in travel vlogs and especially seeing your offshore videos mostly.
Thank you, Puththa👍🇱🇰
Great value video ..great useing two languages great it good malli.nice environment great valueble .
Congratulations 💖🌷💐💐
හලෝ පට්ට 💞
Wideshikayan bohoma denek thamange bashawen you tube chanal karanawa,eth lankawe ayata thamange de agayak ne ,eth video eka maru ,wenasa galapenne ne,aiyata dalada samidu pihitai
වෙනදා වගේම සුපිරිම අදත්.. ඉංග්‍රීසියෙනූත් කතා කරන එක නම් නියමයි. එතකොට අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්.❤😍
Congratulations for ur new beginning 👏 brother......
Patta location 1ka malli supiri
හොදටම කරලා තියෙනවා
Parana set eka gammak ❤️
This is good idea,we can learn about travaling and inpruwar our english knowladge
අම්බෝ කාලෙකින් පට්ටයි හොදේ💕💖😘😘
ගොඩක් කාලෙකින් නේද අයියේ..😁 කොහොමද ඉතින්...✌ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ....💯 notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා..🙏
කලෙකට පස්සෙ video එකක් අපි බලාගෙන හිටියෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊💚❤️
Good job මල්ලි. Good luck
අද තමයි අයියේ Glamping විඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවේ අවුලක් නැහැ English වලින් කියන කොටත් එක වෙනම ආතල් එකක් 😅👌 ආදරෙයි අයියා හැමදාමත් අයියාගේ විඩියෝ වල කියන්න වගේ ජය වේවා 👍❤️ බුදුසරණයි ❤
ඒක මරුනෙ මචන් ... යන්න ඕනි අනිවා දවසක ...
නියමයිනේ 👍👍👍👍👍
sinhalen karanamhodai wenadawage adaraniyabawa danenawa adui english kalawam unama.oyage video harima asawen balanne malliyo... jayawewa.
මම හිතන්නෙ භාශා දෙකෙන්ම කතා කරන එකට වඩා හොදයි සිංහලෙන් video එක කරලා english subtitles දෙන්න පුලුවන්නන්......
Brilliant and excellent videos ❤️🤙🏾
ලස්සනයි අයියෙහ් වීඩීයෝ එක 😘❤️
Sinhala therumath yatin dammanam thawath supiriyak thamai 💛
සුපිරි වෙනසක්..
Wow superb, excellent ,we appreciate your effort nice vlog❤️
Nice video aiya superv .
මම හිතන්නේ අයියගේ වීඩියෝ බලන බහුතරක් කැමති සින්හලන් කරනවට......නැවේ වීඩියෝ ඉංග්‍රීසියෙන් කරාට කමක් නෑ...ඒත් ලංකාවේ ඇවිදින ඒවා සිංහලෙන් කරනවනම් කලින් බලපු ඔක්කොමලා වීඩියෝ බලයි❤❤❤
Video ekanam patta 🔥🔥🔥🤩
Jaya jaya ayya twa video ekakin hmbemu bs 🤘❤️
මේ විදිහට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි වීඩියෝ එක කරන විදිහ මරු අයියා🤘🤘
Very nice camping and scenery..thank you, sailor. හරිම ලෂංඓ
Dn hodida ayye oyge ලෙඩේ😍❤️
i am glad to hear that you start to discribe things in simply english .
නියමයි 🔥🔥
Good idea.keep it up.👍
Nice glamping adventure, so I think you can pass join ship for this time because Russian war, please wait for next time
Thank you aiye me wage lassana places wala videos daanawata. English walin kathaa karana ekath godak hodaii👌👍
Good work aiyeee .nternational fanlaaa Allan as nee yanee hora gadaiyaaa 🌝❤️
English channel එකක් වෙනම හදන්න දෙකම එකෙ නැතුව එක හොදා😍
ඒක හොදගි
Eka hodi
Aka thamai math kiyanne kalawame apa
අනිවා👍
ආහ් dial eka... දැක්ක කල් 😘 ආදරෙයි ඈ 😊
English walin karapu eka godak watinawa ayye 👍.issarahata hoda wadak karanna ayye.good luck ❤️❤️
සුපිරි යක්..❤
ඒ ප්ලේස් එක දැන්නම් පට්ට. සුපිරියක් ❤❤❤
👍👍අයියා අපේ ගෙවල් පැත්තෙත් ආවානේ එහෙනන්😘😘😘
ඒක මරැ ජය වේවා
එල ඇ😍😍
Super Destination..Hunnasgiriya is most beautiful Places..
Please you go from Meemure & Dabana Historical Villege...
Is most beautiful Palaces..
Thanks bro..good luck..Tc
වීඩියෝ එක එනකන් බලන් හිටියෙ සේලර් බ්‍රෝ 👍
1:58 ලස්සනයි 😂😂😂👌👌👌👍👍❤️❤️
1st
නියමයි ආ...👍
Good luck Malli 👏👏👏👏👏🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🌈
Niyamai brother 💙💙
අම්මො අයියේ ගොඩ කාලකින් විඩියෝ එකක් .නියමයි අයියේ 👌 👍 😊
සුපර් 🤘🤘🤘🤘
I chief cook in on board, I learning lot things about vessel in your voice. Thanks for the heads up
ජය වේවා💚🙏
Video එකක් එනකල් බලන් හිටියේ 😍😍😍😍 ❤️🌿🌿🌿🌿
230k ගහන්න තව ටිකයි 😊🖤✌️ ලගදිම නැවේ vlog බලන්න පුලුවන් වගේ 😍🌎✌️ ආදරෙයි සේලර් ජය වේවා ✌️
අම්ම්මෝ ගොඩ කාලේකින් සුපිරියක් දිගටම vlog වීඩියෝ දාමු 👉❤රොටී මමාව බලන්නත් යමු❤🤩
Niyamai bro👍
❤️❤️❤️ ලස්සනයි ayiye