Wild glamping gal oya by Thema Collection | අපේ ගල් ඔය ගමන | සුඛෝපභෝගී Campaign Experience | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #luxury #luxuryhotel #srilanka #dayinthelife #travel #travelvlog

ความคิดเห็น • 153

  • @user-bj5sq8ul7s
    @user-bj5sq8ul7s 6 หลายเดือนก่อน +4

    ඇත්තමයි භාගි නංගියෝ ඔයා නිසා ලංකාවේ මේවගේ ලස්සන බලාගන්න පුලුවන් අපිටත්, යන්න බැරි උනත් මේ වගේ බලලා හරි සතුටු වෙන්න පුලුවන්නේ, ගොඩාක් පිං ඔයාට මේ දේවල් අපිට බලන්න ගෙනාවට, හැමදාමත් සතුටින් ඉන්න❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි අක්කේ ❤️

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 4 หลายเดือนก่อน

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම හොඳට කරනවා මේ හොටෙල් එක ගැන මම වීඩියෝ කීපයක් බැලුවා මම මේ ෆීල්ඩ් එක ගැන උනන්දු නිසා .ඔයාගේ වීඩියෝ එක තමයි බෙස්ට්.

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි .ඔයා ගොඩාක් හොදට ඉදිරිපත් කරනවා ....කරුණු ත් එක්ක......අනික ඔයාගේ voice එකත් හරිම මිහිරියි dear..💛💛💜️💜️ඔයාගේ පැන්ඩා බෝලෙගේ කෝලනුත් ගොඩයි දැන්...💝💝 thank you එකේ y අකුර අනිත් පැත්ත තියලා නේ...කෝමෙන් හරි ලස්සන videos ගේනවට දෙන්නටම ගොඩාක් ස්තූතියි .......ආදරෙයි නංගා පැටියෝ ....💝💝💝💝

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @HelaTwist
    @HelaTwist 28 วันที่ผ่านมา

    Glad, this video popped up on my feed - thank you. I really want to visit this wonderful place. I was looking for accommodation closer to Ampara and looks like Gal Oya is very close to Ampara. Thanka again.

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 6 หลายเดือนก่อน

    දැක්කම හිත නිවෙන සොඳුරු පරිසරයක් ඒක.ලංකාවේ කොයි තරම් ලස්සන තැන් තියෙනවද කියලා හිතෙනවා මෙහෙම දකිද්දි.බොහොම ස්තුතියි අක්කි ඔයාගේ අත්දැකීම හුවමාරු කර ගත්තට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් මාරම ලස්සනයි වචනයෙන් විස්තර කරන්න අමාරැයි ඒ ලස්සන දිව්‍යලොකේට ගියා වගේ නිකන් දැනුනේ. විඩියෝ එකෙන් හරියට ම පෙන්නෙ නැ එතන ලස්සන බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @shanu914
    @shanu914 6 หลายเดือนก่อน +1

    වෙන travel vlog වලට වඩා හරිම ලස්සන නිස්කලංක වීඩියෝ එකක් අක්කී වෙනදා වගේම ඔයත් හරිම ලස්සනයි ❤❤❤❤❤ ඔයාලා දෙන්නම හරි ලස්සනට ජීවිතේ විදිනවා ඒක හරිම ශෝක් අනේ ❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න අක්කියෝ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාම මගේ විඩියෝ බලනවාට❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน

    මන් හිතන්නේ මන් ඔයාගේ hotel වීඩියෝ වලින් දැකපු ලස්සනම hotel එක ද කියලා ත් හිතුනා නංගෝ..😍💚 කොළපාට තමයි වැඩිපුර පෙනුණේ මට අනේ..ඒ වගේ ම අර ගමේ විදියට meti වලන් වල කෑම ටික , කෙසෙල් කොලේ බත් මේ ඔක්කොම එක්ක හරි ආස හිතුනා මෙතන නම් මට..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏❤️ ඔයත් අද hugsk ලස්සනයි 💜 kit එකට මාර ම ලස්සනයි කෙල්ල..හැමදාම සතුටින් ඉන්න නංගා පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් අක්කේ මාත් ගිය හොටෙල් වලින් මේ හොටෙල් එකටත් ගොඩාක් ආසයි. ඔව් බලන බලන හැමතැනම කොලපාට විතරයි තියෙන්නෙ. කෑමත් ගොඩාක් රසයි අක්කේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @bhagyasl225
    @bhagyasl225 2 หลายเดือนก่อน

    Harima Asawen balana channel ekak mama...

  • @induradhini9992
    @induradhini9992 5 หลายเดือนก่อน

    මේ හොටෙල් එක මං කලින් දැකලා තියෙනවා, travel with chathura චැනල් එකෙන්, මාරම් vibe එකක් අනික චතුර ගේ describe එක 👍 හොටෙල් එක ගැන ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අහ්! එහෙමද? වෙන්න ඇති ගොඩාක් ලස්සනයි මෙතැන. අපි thema collection group ගොඩාක් hotels cover කරලා තියෙන්නෙ තව කිපයකට වගේ තමා යන්න තියෙන්නෙ. මේ වගෙම ලස්සනයි wild Glamping knuckles ආපු යන්න ආස හිතෙනවා ❤️

  • @snowwhite587
    @snowwhite587 6 หลายเดือนก่อน +1

    නංගී ඒ ට්‍රිප් එක නම් සුපිරි එකක් 😂 අද ඔයා ගොඩාක් ලස්සනයි .හැමදාම වගේ වීඩියෝ එකත් හරිම ලස්සනයි .ඔයාල යන හොටෙල් ටිකත් හැමදාම ලස්සන ම ලස්සනයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! අක්කේ හැමදම විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ගොඩාක් ආදරෙයි අක්කේ ❤️

  • @sansadias6281
    @sansadias6281 5 หลายเดือนก่อน

    Nicely presented super video. Well done !

  • @outofhome99
    @outofhome99 6 หลายเดือนก่อน

    අදත් වෙනස්ම විදියේ වීඩියො එකක් අක්කේ.හොටෙල් එකත් මාරම ලස්සනයි .අක්කිගේ මේ කටහඩට තමා වැඩියෙන්ම් ආස.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න .බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! Sis බුදුසරණයි ❤️🙏

  • @melishaanthony3910
    @melishaanthony3910 6 หลายเดือนก่อน +1

    Me hotel ek nm hrima lassani ❤video ekath lassani bhagi akke❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 6 หลายเดือนก่อน

    මන් කවදාවත් හොටෙල් එකකට ගිහින් නෑ ... ගොඩක් ආසයි යන්න... හැබැයි අක්කගෙ වීඩියෝ බලද්දී මට හිතෙන්නෙ හොටෙල් එකකට ගියා වගේ හැගීමක්... හරිම ලස්සනයි අක්කෙ .....💗💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Godak lassana trip ekak.ape rate koitharam lassana than tiyanawa da.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      එක ඇත්ත තාමත් ගියපු නැති ලස්සන තැන් ගොඩාක් තියෙනවා ❤️

  • @thanujarathnayaka3598
    @thanujarathnayaka3598 6 หลายเดือนก่อน

    හැමදාමත් වගේ ලස්සන වීඩියෝවක්,දිගටම මේ වාගෙ vlogs කරන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน

    අනේ දෙයියනේ ලංකාවේ ද කියලා හිතුනා නංගෝ මාර ම ලස්සනයි ඒ හෝටල් ඒක..💚 දැක්ක ම තවත් ආස හිතුනා..ඔයා නිසා අපිත් මේ වගේ ලස්සන තැන් දකිනවා මෙහෙම හරි තාම වීඩියෝ එක බලන ගමන් ඉන්නේ නංගා ඉවර වෙනකම් වත් ඉන්න බැරි වුණා ඒ view එක දැකලා..😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට බුදුසරණයි ❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน

    වෙනස්ම ලස්සන විඩ්යො එකක් මාරම ලස්සනයි. ❤බුදුසරණයි. ස්තූතියි මේ වගේ ලස්සන තැන් පෙන්වනවට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලා විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 6 หลายเดือนก่อน

    සූටි අදත් මම කුරුදු හන්දි කරන ගමන් වීඩියෝ එක බැලුවා හොදේ . පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරනයි අක්කෙ 🥰🥺❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඉතින් මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට නංගී ආදරෙයි ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน

    ලස්සනයි නංගි වීඩියෝ ❤එක 💚💚

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    Woooooooow නියමයි නංගි ඒ හොටෙල් එකේ වීව් එකනම් මාරම ලස්සනයි ❤❤❤ ඔයානම් හරිම වාසනාවන්තයි ❤❤❤❤ අද ඔයත් හරිම ලස්සනයි ❤❤❤❤ අර හොටෙල් එකෙන් එද්දි ඇදන් හිටපු ඇදුම හරිම ලස්සනයි ❤❤❤❤❤ තෑන්ක්ස් සුදු ඒ දේවල් බලන්න අපිවත් එක්ක ගියාට ආදරෙයි හැමදාමත් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍😍😍😍😍👍❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ඔව් අක්කේ මාරම ලස්සන තැනක් දිව්‍යලොකේ වගේ නිකන් එතනට ගියම බොහොම ස්තූතියි! ඉතින් හෑමදාම මගේ විඩියෝ බලනවාට අක්කේ ❤️

  • @luneartz5250
    @luneartz5250 6 หลายเดือนก่อน

    Aththatama kiyanne monada kiyala hitha ganna bh mata, Etharam hareema lassana video ekk. Hamadaama kiyanawa wage api nodakina dewal, rasa kaama, oyage lassana, man haree asiii sathutuii me dewal genawata. Pahuwenida ude breakfirst ganna eliyata enakota oyawa dakke udee pipuna rosa malak wage.❤ Thank you duwa,love u.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී හැමදාම වගේ ම අදත් මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ගොඩාක් ආදරෙයි ❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 หลายเดือนก่อน

    Wow sudu niyamai kiyanana vachana na lasasanai. Bagiya vasanavanatha kelala nithara aluthe deval dakina apitathe penanana adarei manika ❤❤hamadama sathutama labeva manika

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️

  • @sithumidemini8763
    @sithumidemini8763 6 หลายเดือนก่อน

    Wow akka අදත් man kemathima vlog ekak genella ❤❤🥰🥰 thanks akki 😘😘😘 harima ආසාවෙන් beluwa aneee 😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤️

  • @umeshamiyami8546
    @umeshamiyami8546 6 หลายเดือนก่อน

    අයියා බොලේ ශොයි අනේ...

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 6 หลายเดือนก่อน

    Kanna kanna bada adenawa wageama ඇගත් ඇදෙනවා මැණිකේ.... 😂😂😂😂 ව්‍යායාම ටිකකුත් කරන්න. ඔයාගෙ panda boleth dan footbalayak wage.❤❤❤. Thank u..bhagi lassana vedio ekak. Apith giya wage danune

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ඔව් එක නම් ඇත්ත තමා එත් මොනා කරන්නද? අප්පා 🥹🥹

  • @pradeepkumara813
    @pradeepkumara813 6 หลายเดือนก่อน

    Ane akki apith giya wage,godak pin akki apiwa mehema hari ekkan giyata aaaaaaaaaaaaaaadarei akki aiya ayeth ikmaninma lassana video ekakin enna akki aiya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි!❤️

  • @induradhini9992
    @induradhini9992 5 หลายเดือนก่อน

    ඔයා හරි, අපේ ලංකාවේ තමා රසම කෑම තියෙන්නේ, 😢,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      එක නේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 6 หลายเดือนก่อน

    Wow, beautiful views😊

  • @kamaldesilva9379
    @kamaldesilva9379 6 หลายเดือนก่อน

    Wow Superb vlog!!! Thanks Bhagi and Sakunda.

  • @user-gf7zr9dy7t
    @user-gf7zr9dy7t 5 หลายเดือนก่อน

    Harima lassanai akki

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 5 หลายเดือนก่อน

    මාරම ලස්සන හොටෙල් එකක් ඒක. මං හස්බන්ඩ්ටත් පෙන්නුවා අක්කේ හූනගේ decor එක දැක්කම බෑ ලු 😅😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Haha ඒ උනාට යන්න ලස්සන තැනක් අනේ ❤️

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 5 หลายเดือนก่อน

    This is a unique experience indeed ❤❤❤ Should visit one day 🥰 And love the sceneries too ♥️♥️♥️

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d 6 หลายเดือนก่อน

    Beautiful.Thanks for sharing your lovely experience.❤❤❤

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 6 หลายเดือนก่อน

    Beautiful view nangi😊

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 6 หลายเดือนก่อน

    ශා......ශෝක් අනේ....🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @imanthavisha9021
    @imanthavisha9021 6 หลายเดือนก่อน

    Ane akki oya ada harimaaaaw lassanai.
    Ane hotel eka harima lassanaiiiii😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @jayanathroha4726
    @jayanathroha4726 6 หลายเดือนก่อน

    මං නම් ඉතිං අයියට තමයි ආදරේ සෝ කියුට් ❤ ගුඩ් ලක් අක්කි ලස්සන වොල්ග් කරන්න 🎉❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! නංගී 😊

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 6 หลายเดือนก่อน

    ඇත්ත භගි ලංකාවේ කෑම කොච්චර කෑවත් එපාවෙන්නැහැ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ඔව් මං පුදුම ආසයි ❤️

  • @ImalshaUdayangani
    @ImalshaUdayangani 6 หลายเดือนก่อน

    අපේ ගෙවල් ලගටම ඇවිත් නේ අක්කි 😁 anyway your videos are very nice akki not only that you also very pretty ❤️🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      Thank you so much nangi dal ❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 6 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක්ම ස්තූතියි මේ වගේ සුන්දර දේවල් අපට බලන්න අවස්ථාව ලබා දෙනවට.....🙏🙏
    හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි දෙන්නටම....❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 5 หลายเดือนก่อน

    From where u bought your last outfit..? It's sooo beautiful

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 6 หลายเดือนก่อน

    harima lassana thanak . camping tikak matath rough wadii.methana eta wada shok ne da

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      මෙතන නම් මරැ Experience එකක් ගන්න පුළුවන්. ❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 6 หลายเดือนก่อน

    Beautiful as always akkiii ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      Thank you so much nangi darling ❤️

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 6 หลายเดือนก่อน

    Oyage videos nam godak lassanai,oyage friend ge vlogs tikak clear madi wage

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලා මං එයාටත් කියන්නම්කෝ ❤️

  • @DiliniFdo-uh9tf
    @DiliniFdo-uh9tf 6 หลายเดือนก่อน

    Lassana moovie ekak baluwa wage😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ හරි ලස්සන කමෙන්ට් එකක් ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 6 หลายเดือนก่อน

    අක්කී.....❤

  • @UdayanganiNirmalau-dr6wz
    @UdayanganiNirmalau-dr6wz 6 หลายเดือนก่อน

    Wenada wagema adath lassanai akkiyo❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Peshani297
    @Peshani297 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @ChanakaPriyantha
    @ChanakaPriyantha 6 หลายเดือนก่อน

    Akki pana❤❤❤ adarei

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ආදරෙයි නංගී මාත් ❤️

  • @madhavirasangi103
    @madhavirasangi103 6 หลายเดือนก่อน

    Ane harima lassanai akke ❤

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 6 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤
    Nangi oyage රූලං වලින් හදන රොටියක් ගැන පෙන්නපු වීඩියෝ එක හොයාගන්න බෑ මට එවන්න පුලුවන්ද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! අක්කේ හා මං දාන්නම්කෝ ❤️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 6 หลายเดือนก่อน

    ඔයාල ආස නැද්ද භාගි , එකම හොටෙල් එකක දවස් දෙකතුනක් ඉන්න? මම නම් ආස එහෙම . ❤❤❤කොහොමත් ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน +1

      අපි දෙන්නාට වෙල තියෙන්නෙ එකම හොටෙල් එකක ඉන්න කොට කෑම ටික නේ කන්න වෙන්නෙ එතකොට upset එතකොට අප්පිරිය වෙනවා. එකයි තැන් තැන් වලට යන්නෙ ඩලා ❤️

  • @roshanithakshila7934
    @roshanithakshila7934 5 หลายเดือนก่อน

    ඔයාගේ skincare routine ekk dannako akka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      කලින් දලා තියෙනවා ඩාලිං ❤️

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 6 หลายเดือนก่อน

    Amparata kittuwatama awithoya❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      ඔව් නේ ඔයලා ඒ පැත්තේ ද?

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 අම්පාරේ අක්කා

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน

    Nice

  • @lifewithudani
    @lifewithudani 6 หลายเดือนก่อน

    akki driving purudu wenna, ai dannawada issara api trip yaddi ape thaththa ammata kiynawa ane oya purudu wenko driving atha ridenawa godk dura yaddi lu😂😂matath tikak nidhase nidagena yanna one lu😂itapasse tama ape amma driving purudu une, dn math ehemai😂♥️♥️Akki purdu unoth Sakunda aiya hodata nidagena yai gorawa gorawa♥️♥️adath lassni sudu akki video eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Driving කියන්නේ මං පොඩ්ඩක්වත් ආස දෙයක් නෙමෙයි නංගී. මේ ආත්මෙක මං Driving කරන කෙනෙක් නෙමෙයි. ගෙදර වාහන 2ක් තියෙද්දීවත් මට කිසිම ආසාවක් ඇවිල්ලා නැ. මගේ යාලුවාත් driving කරනවා නේ එත් එහෙම කවදාවත් මට ආසවක් ඇවිත් නැ එක හස්බන්ඩ්න් දන්නවා එක නිසා එයා බල කරන්නේ නැ. අනික මට driving පුළුවන් උනත් එයා පදින වාහනෙ මට දෙන්නෙත් නැ කියලා මං දන්නවා එ තරම් එයා වාහනයට ආදරෙයි 😃❤️

    • @lifewithudani
      @lifewithudani 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 hahahahh🤣 Ape Thathth ammata wahane dunnata akamathen denne, eyala apita wada wahaneta adrei

  • @pradeepkumara813
    @pradeepkumara813 6 หลายเดือนก่อน

    Akki චූටි aiya gameda ayeth ikmaninma enna akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් ඒ දවස්වල ගමේ හිටියේ

  • @akilactkmd
    @akilactkmd 6 หลายเดือนก่อน

    machoo. AC unit 7 used karalath unit 250 kin manage karanne kohomada . api ekak thibilath (invert ac) , 350 unit paninawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน +1

      ගෙදර තියෙන A/c ඔක්කොම inverter එවා electric items තියෙන්නෙත් inverter

  • @nilukajayalath7727
    @nilukajayalath7727 6 หลายเดือนก่อน

    Yummy 😋😋❤️❤️🌹🌹

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @LKR467hellaw
    @LKR467hellaw 6 หลายเดือนก่อน

    14.50 fast forward daala balannako akke 😴

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ❤️ එහෙමද? හා බලන්නම්කෝ
      ❤️

  • @user-qk9wo2mx7q
    @user-qk9wo2mx7q 6 หลายเดือนก่อน

    ❤❤

  • @nileekadewindi4270
    @nileekadewindi4270 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @thilinashiran8563
    @thilinashiran8563 6 หลายเดือนก่อน

    Ane dewitane ape gewal kittuwata awit oyla. Api inginiyagala

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน +1

      අනේ එහෙමද? හරි ලස්සන පැත්තක නේ ඔයාලා ඉන්නේ ❤️

    • @thilinashiran8563
      @thilinashiran8563 6 หลายเดือนก่อน

      ​@@bhagiskitchen1375❤

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 6 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 6 หลายเดือนก่อน +1

    අම්පාර ❤️ කොළඹින් Highway ඇවිත් හම්බන්තොට මොනරාගල සියබලාන්ඩුව අම්පාර ලේසිම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඔයාට ❤️

  • @roshinirandika6907
    @roshinirandika6907 6 หลายเดือนก่อน

    wooow bhagiyo kohenda ane oyala mechchara lassana than hoyaganne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      නිතරම මේ වගේ ලස්සන තැන් ගැන බල බල ඉන්නෙ අපි දෙන්නා අපි හරි ආසයි නේ travel කරන්න ඩාලිං ❤️

  • @user-nq5sp3eb2n
    @user-nq5sp3eb2n 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 6 หลายเดือนก่อน

    Akke oya godaak Wasana wanthai....mata agana harima sathutui...mama Godaak Loku prashneka inne Oyata puluwanda mta Tikak ahumkandenna..ane pin siddawei plz reply

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔනා දෙයක් කියන්න නංගී ❤️

    • @ayeshamadushani8600
      @ayeshamadushani8600 6 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 mehema kiyanawata Wada Akke mge no eka thiyannm tikk kathakaramudakaradarayak nethnam ane plz oyata Godaak pin sidda wei ane...0768586502 mama Ayesha

  • @chandani7598
    @chandani7598 6 หลายเดือนก่อน

    Oya paththe ali nadda nangi?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      මේ පැත්තේ අලි ඉන්නවා අක්කේ එත් අපි යන වෙලාවෙ දැක්කෙ නම්
      නැ

  • @dhammikeR
    @dhammikeR 6 หลายเดือนก่อน

    🤝👍💪✌️❤️🎉🎉🎉

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    Good luck ❤❤❤❤❤❤❤❤❤

  • @dinithikoshi2859
    @dinithikoshi2859 6 หลายเดือนก่อน

    Channel eka aiyata demuko.. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      Job එක නවත්තන්න කැමති නැ නේ එයා මේ විඩියෝ එකත් කලේ මාව surprise කරන්න නේ ප්‍රශ්නයක් වෙලාවට අරගෙන එන්නම්කො

  • @achinimalsha3928
    @achinimalsha3928 6 หลายเดือนก่อน

    Akki price kiyada kiynnko..🥺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      විඩියෝ එක බැලුවේ නැද්ද? නංගී හැම විස්තරයක් ම දලා නේ තියෙන්නෙ

  • @Dilani605
    @Dilani605 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤