How To Add Background Music with Keyframes | Premiere Pro in Sinhala EP03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 269

  • @akiladilan3560
    @akiladilan3560 5 ปีที่แล้ว +130

    කිසිම ලෝබ කමක් නැතිව කියල දෙනවා පට්ටයි ලංකාව දියුණු වෙන්න නම් අපේ රටේ ඉන්න වැඩ්ඩො වැඩි වෙන්න ඕන. අයියේ ඔයා මේ දේ කරන එකට ඒක ලොකු උදව්වක් වෙනවා මේ දේ ලොකු සේවයක් දිගටම කරගෙන යන්න

    • @creativeartlk
      @creativeartlk  4 ปีที่แล้ว +13

      Thank you malliii ❤️❤️❤️❤️

    • @MRNStudios
      @MRNStudios 2 ปีที่แล้ว

      @@creativeartlk ayye youtube eke presentation ekak karaddi volume level eka kiyak waged kiynn puluwand?

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 ปีที่แล้ว +21

    සුපිරිම වැඩක්. ගොඩක් අගය කරනවා මේ වගේ දේවල් නොමිලේම දැනුම ලබා දෙන එක ගැන.දිගටම මෙවැනි දේවල් කියා දෙන්න.අලුත් වෙන දේවල් ගැන කියලා දෙන්න.බුදු සරණයි ඔබට.ජය

  • @akilafernando3487
    @akilafernando3487 3 ปีที่แล้ว

    Primer pro, after effects, photo shops මේ සියලු දේ ඉගෙන ගන්න එක මට ලොකු ආසාවක් තිබ්බත්. ඒ දේ මට ඉගෙන ගන්න ලොකු අභියෝගක් වෙලා තිබුනා නමුත් ඔයාගේ චැනල් එක වාසනවකට වගේ අහම්බෙන් සෙට් උනා... ඔයා ගොඩක් හොදට කියලා දෙනවා අයියා හරිම පැහැදිලි. ඔයා ඇත්තටම කරන්නේ ලොකු සේවයක්. ඒකට ඔයාට ගොඩක් පින්.. Photo shop සහ after efect වල play list ekak දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්. එතකොට premier pro වගේ ගොඩක් පැහැදිලිව A to Z ඉගෙනගන්න පුලුවන්. Thank you...

  • @roserose7411
    @roserose7411 4 ปีที่แล้ว

    මම කිසිම tutorial එකක් මේ තරම් interest එකෙන් බලන් ඉදල නැ. ඇත්තටම මම මේ tutorials වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Software එකක් මුල ඉදල මේ තරම් හොදට කියල දෙන TH-cam channel එකක් දැක්කේ first time. එකට ගොඩක් thanks. තවත් මේ වගේ tutorials බලන්න කැමති.

  • @SKHeroWithSaman
    @SKHeroWithSaman 2 ปีที่แล้ว

    සුපිරි aiye vedio eka oyat jaya wewa...

  • @stanleyearnest
    @stanleyearnest 5 ปีที่แล้ว

    ඇත්තටම අවසානයේ කීව වාගෙ හරිම interesting තමයි.මම වීඩියෝ හදද්දි අමාරුවේ වැටුන තැනක් අද හරියටම නිරාකරණය උනා.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.මම හිතනවා ඉදිරියටත් අපේ අඩුපාඩු හදාගන්න ඔබතුමාගෙ දැනුවත් කිරීම් උපකාරි වේවි.නැවතත් ඉල්ලීමක් ...මෙය නොකඩවා කරගෙන යන්න.ස්තුතියි....

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +8

    සුපිරියටම කියලා දෙනවා තෙරෙන සිංහලෙන් ජය වේවා.. SD 🤘

  • @charithravihara1151
    @charithravihara1151 4 ปีที่แล้ว +1

    Supar 👍👍👍 niyamtam tharuna 👍👍👍 Ft🔥🔥

  • @ABLK_STUDIOS
    @ABLK_STUDIOS 2 ปีที่แล้ว +1

    😋🥰thank ayya danata oyage me playlist eka first video 3 baluwa ayye danata me tika karnwa mn niyameta thernwa ayya thank digatama ayya ekka api innwa ❤❤❤

  • @asithasampath2873
    @asithasampath2873 4 ปีที่แล้ว +5

    "අ" ඉදලා කියලා දෙනවා නියමයි 🏆️💯 මුල ඉදලා ඉගන ගත්තා

  • @mrgladiator3449
    @mrgladiator3449 4 ปีที่แล้ว

    Niyamai ayye patta දිගටම කරගෙන යන්න. මට තාම 14 . හැබැයි ඔයා කියන දේ හොඳට තේරුනා. Channel එක දිගටම කරගෙන යන්න සුබ පතනවා

  • @kavidudananjana4223
    @kavidudananjana4223 3 ปีที่แล้ว +2

    අඩෙ අයියා ඔයා කියලා දෙන විදියට නිකම් premiere pro easy වගෙ හේ හේ thank අයියා 🤩❤

  • @scandinavia_diaries
    @scandinavia_diaries 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියේ ඔයා දාපු මේ වීඩියෝ නිසා දැන් මම Photoshop වලින් තනියම TH-cam Thumbanil හදනවා එ් ඔයාගේ මේ වීඩියෝස් නිසා Priemiere වීඩියෝස් නිසා දැන් මට තනියම වීඩියෝ Edit කරන්න පුළුවන්.එ් ඔයාගේ මේ වීඩියෝස් නිසා Thank You අයියේ

  • @mandakiniyanews
    @mandakiniyanews 4 ปีที่แล้ว

    **This Comment Only For MY HELP (Don't Delete!!, Dude)**
    Sound Handling----- 13:16
    Increase TL ----15:16
    LIVE Sound Handling----- 29:00

  • @thushanthapushpakumara1390
    @thushanthapushpakumara1390 4 ปีที่แล้ว +1

    Niyamai bro hodata therenawa. Graphic cause ekak kala wage thama meh video tika baluwa kiyanne. 👍

  • @chathuwa8795
    @chathuwa8795 5 ปีที่แล้ว +13

    ගොඩක් හොදයි❤ ගොඩක් අය ආසයි premiere වලින් intro එකක් හදා ගන්න විදිය ඉගෙන ගන්න text intro එකක් හෝ Logo intro එකක් නරකද ඒවගේ දෙයක් කරොත් ඊලග episode එකට..

  • @slbikegallery9292
    @slbikegallery9292 4 ปีที่แล้ว +1

    Thanks aiye me lessons walata. Mge aluth channel eke weda okkoma oya nisa computer ekenma karanna igena gattha.

  • @Rocky-fire99
    @Rocky-fire99 3 ปีที่แล้ว +2

    නියමයි අයියා, වටිනවා. මුල ඉදලා ඉගෙනගන්න අපිට.

  • @jhm2956
    @jhm2956 4 ปีที่แล้ว +1

    👌 අැත්තටම ඔබගේ දැනුම අප වෙත ලබාදිම වෙනුවෙන් මගේ හද පිරි ස්තුතිය.

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +2

    ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු සුපිරි වීඩියෝ එකක්..මාර දේවල් ටිකක් ඉගෙන ගත්තේ..තව පොඩි දෙයක්.කොහොමද Lower thirds එකතු කරගන්නේ.ඒවගේම කොහොමද වීඩියෝ එකක් උඩ තව පොඩි Clip එකක් Add කරන්නේ කියලා අපිට කියලා දෙන්න... ♥️

  • @darshanathilina7678
    @darshanathilina7678 4 ปีที่แล้ว +1

    Aththatama me videos mata godak watinawa aiye. oyata hugak thanks!

  • @pradeepkaushalya8022
    @pradeepkaushalya8022 3 ปีที่แล้ว

    niyamayi ayiye godk adrei jaya wewa..

  • @dimu_liyanage
    @dimu_liyanage 4 ปีที่แล้ว

    පට්ට. සුපිරියටම කියලා දෙනවා

  • @gtsupun
    @gtsupun 4 ปีที่แล้ว

    Premiere pro amarui kiyala hituwe mulinma. Eth eka digata balagena yaddi api unanndu wela weda karana taramata meka godak lesi kiyala terenawa. Oya kiyala dena vidiya nisa apita hondata terenawa. ❤️🙏👌 Thanks

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 5 ปีที่แล้ว +3

    හරිම සරලව ඔක්කොම කියල දෙනවා.. නියම වැඩක් මචන්... වීඩියෝ එකේ කොලිටි එක අඩු වෙන්නේ නැතුව size එක අඩු කරගන්න විදියත් කියල දෙන්න..

  • @kavithmuthumal4790
    @kavithmuthumal4790 4 ปีที่แล้ว +1

    Episode 3 eka ada iwarai ❤️👍 niyamai hodatama theruna

  • @madushanlahiru129
    @madushanlahiru129 3 ปีที่แล้ว

    Wooowww...Niyamai brother. Puchi de pawa kiyala denwa. Godak pin..

  • @udayabandara824
    @udayabandara824 4 ปีที่แล้ว

    Saralawama wena de kiyala dunnata sthuthiy...

  • @easybiology4737
    @easybiology4737 2 ปีที่แล้ว +1

    සුපිරි 😍😍😍😍😍

  • @dollerdilukshan9194
    @dollerdilukshan9194 2 ปีที่แล้ว +1

    Best tutorial vedio I ever seen in my life . clean and clear explanation. Thany you aiye for your vedio♥✨

  • @warunat
    @warunat 4 ปีที่แล้ว +2

    So Impressive thanks ,Keep it up

  • @nimsarabanula7189
    @nimsarabanula7189 3 ปีที่แล้ว

    ඇත්තටම නියමයි අයියේ දිගටම කරගෙන යන්න ජය වේව

  • @surangajeevan7221
    @surangajeevan7221 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා..දිගටම කරගන යන්න.... ස්තුතියි...

  • @evanthaharshana5535
    @evanthaharshana5535 5 ปีที่แล้ว

    Niyamai Ayya , oyage okkoma Videoes Balanva. Godak watinva hama ekakma. Thanks Godak

  • @anjanadilshan667
    @anjanadilshan667 2 ปีที่แล้ว +1

    hodatama theruna

  • @කැළණියේපේමජිනහිමි
    @කැළණියේපේමජිනහිමි 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්මයා...

  • @tharindu071
    @tharindu071 5 ปีที่แล้ว +1

    Premiere ඉගෙන ගන්න ආසවෙන් හිටියේ. මුල ඉදන් බැලුවා. Video effects දාන හැටි කියලා දෙන්න

  • @cookwithdilu9862
    @cookwithdilu9862 5 ปีที่แล้ว +2

    Niyameta kiyala denawa brother.. Thank you!

  • @abcx377
    @abcx377 ปีที่แล้ว

    ගොඩාක් හොඳට තේරුනා.... Thank you අයියා...❤

  • @pamodkarunathilaka9156
    @pamodkarunathilaka9156 4 ปีที่แล้ว

    නියමයි. කියල දෙන ඔක්කොම තේරෙනවා.

  • @skullface1020
    @skullface1020 4 ปีที่แล้ว

    supiri aiye

  • @creativetv3411
    @creativetv3411 3 ปีที่แล้ว

    ithama watinawa. digatama karagena yanna shakthiya labewa

  • @nira411
    @nira411 2 ปีที่แล้ว

    MAAMA..OYA GODAK HODHATA KIYALADHENAWA...MAMA WDITING KARANNA HARI ASAY.. MAGE EDITING DHANUMA WARDHANAYA KARAGANIMATA MAMAGE VEDIO UDHAW WENAWA...GODAK THANKS..

  • @nuwansurangakodikara1016
    @nuwansurangakodikara1016 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video එකක්. go aheda

  • @sasinduchinthana6831
    @sasinduchinthana6831 4 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @rmkrimac9364
    @rmkrimac9364 4 ปีที่แล้ว +1

    Niyamai aiye kiyala dena okkoma therenawa

  • @Manshani-r4i
    @Manshani-r4i 3 ปีที่แล้ว

    niyamai.kiyala denawa hodata therenawa

  • @chamisoftanimalexplore6926
    @chamisoftanimalexplore6926 3 ปีที่แล้ว

    patta aiya niyamayi niyamata pahadili karala denawa

  • @kanishkahettiarachchi7291
    @kanishkahettiarachchi7291 4 ปีที่แล้ว +1

    ඒක නියමයි අයියේ.❤️

  • @ANUKAMANUK
    @ANUKAMANUK 3 ปีที่แล้ว

    මරේ මරු

  • @piumalpathirana5877
    @piumalpathirana5877 2 ปีที่แล้ว

    Ithama hodai video eka....hodatama kiyala denawa

  • @isharamadushanka9061
    @isharamadushanka9061 4 ปีที่แล้ว

    සුපිරි 👌👌👌👌👌

  • @samithalakshith3992
    @samithalakshith3992 3 ปีที่แล้ว

    Supiriyatama terenawa. Wena ewa baluwata noteruna ewa. Meken alla gatta. Supiri wadak. Digatama karamu.

  • @prasannasiriwardana7703
    @prasannasiriwardana7703 3 ปีที่แล้ว

    Niyamai SG.....harima pahadili
    ..thanx lot....

  • @asiridewthilina8312
    @asiridewthilina8312 4 ปีที่แล้ว +2

    loke tiyana hodatama tutorials kiyala dena channel aka

  • @achinthaliyanage1239
    @achinthaliyanage1239 2 ปีที่แล้ว

    Superb video ayya❤️❤️

  • @sathilsilva2703
    @sathilsilva2703 3 ปีที่แล้ว

    MAMA PHOTO SHOP ALLLAWATH NA PREMIRE PRO DAKIDDITH BAYAI OYA HINDA THAMA DAN EDIT KARANN ADANNE LOVE YOU SO MUCH BROO

  • @niroshamenaka485
    @niroshamenaka485 4 ปีที่แล้ว

    අයියා ගොඩාක් ස්තුතියි කියලා දෙනවට.

  • @PasinduPixel3
    @PasinduPixel3 5 หลายเดือนก่อน

    🎉 නියමයි 👏

  • @sawariya
    @sawariya 4 ปีที่แล้ว

    තෑන්ක්ස් අයියෙ මාර විදිහට වැඩේ තේරුනා 💕💕

  • @ZO_YouGaming
    @ZO_YouGaming 6 หลายเดือนก่อน

    vidio editing jobs tiyenawada lankawe. aiyage vidioes supiri😍💗

  • @bawanthamadhuranga
    @bawanthamadhuranga 4 ปีที่แล้ว

    සුපිරියටම කියල දෙනව... 😍 ආයෙ අමතක නොවෙන්නම.. ❤

  • @sakurainstitute1
    @sakurainstitute1 5 ปีที่แล้ว +2

    මියුසික් එකේ වොලියුම් අඩු වැඩි කරන්න කියා දීපු ක්‍රමය පට්ටම ලේසියිනෙ , මම මෙච්චර කල් කලේ කී ෆ්‍රේම් දාල ඒක වෙලා යන වැඩක් .

  • @beautyoffunnydata5129
    @beautyoffunnydata5129 4 ปีที่แล้ว

    tutorial ekanam patta aiye

  • @rajaratadigitalprinters6558
    @rajaratadigitalprinters6558 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි ගොඩක් ස්තූතියි

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    😊❤️

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +1

    Superb broh thanks ahh ❤️🌝🔥

  • @මධුෂ්වීරසිංහ
    @මධුෂ්වීරසිංහ 4 ปีที่แล้ว

    thnks boss...
    patttama therenawa.
    godak ewa balanne nathiwa nathra kala.
    eth oya kiya dena ewa ganata moleta wadinawa

  • @pramodmihiranga5748
    @pramodmihiranga5748 3 ปีที่แล้ว

    Thanks ayye...episode okkom blnw.

  • @shanpt2610
    @shanpt2610 ปีที่แล้ว

    Great job dear…

  • @wtilakshitha647
    @wtilakshitha647 2 ปีที่แล้ว

    එල හොදේ

  • @damithrukshan542
    @damithrukshan542 3 ปีที่แล้ว

    Nice Brother Jaya wewa

  • @hashanalawathupitiya1937
    @hashanalawathupitiya1937 4 ปีที่แล้ว +13

    School teachers la wenna oni oya la wage aya..

  • @Diamond_Official
    @Diamond_Official 3 ปีที่แล้ว +1

    Thank you so much.I learnt lot.👌❤🙌

  • @theicreation5945
    @theicreation5945 5 ปีที่แล้ว

    Supiri thanks jayen jaya

  • @chethanadhananjaya3369
    @chethanadhananjaya3369 2 ปีที่แล้ว

    Thanks Bro 💕.I watching your all videos ✌️

  • @HarshanaFernando-cx3sm
    @HarshanaFernando-cx3sm 9 หลายเดือนก่อน

    thankz aiye, superiyak. godak pin 😍

  • @prasadrathnayake9676
    @prasadrathnayake9676 4 ปีที่แล้ว

    සුපිරිම වැඩක් ❤

  • @nickyskitchen5856
    @nickyskitchen5856 4 ปีที่แล้ว +1

    Thanks. well explained.👍

  • @dsstutorialmaster9533
    @dsstutorialmaster9533 3 ปีที่แล้ว

    ada kare nan pattama vatina deyak godak ma sthuthi thank q

  • @nowtv8739
    @nowtv8739 4 ปีที่แล้ว +1

    Hello there...i love your tutorials and learning from it...just wanted to inform you about wrong spelling of the word LEARN in your intro..thank you once again for teaching and clear explanation..Best of luck..

  • @pramukajayalath700
    @pramukajayalath700 4 ปีที่แล้ว +1

    eka maru....!!!

  • @GeekLab
    @GeekLab 5 ปีที่แล้ว +1

    Superb Ayya 😍❤️

  • @thanujalakminidesilva6396
    @thanujalakminidesilva6396 4 ปีที่แล้ว

    සුපිරි

  • @udayavlogs7303
    @udayavlogs7303 10 หลายเดือนก่อน

    Clearly understood. Thanks❤

  • @shsl05
    @shsl05 4 ปีที่แล้ว +1

    Thank You very much.

  • @dumindah7955
    @dumindah7955 4 ปีที่แล้ว

    Good 👍👍👍👍

  • @lifestylechanel402
    @lifestylechanel402 4 ปีที่แล้ว

    thanks aiye mama aluth kenek mata udaw karanna hamadema egena ganna.

  • @rosavlogs9729
    @rosavlogs9729 3 ปีที่แล้ว

    සුපිරි 🌹❤

  • @speedgraphics3212
    @speedgraphics3212 3 ปีที่แล้ว

    supiriyatama theruna. Thank You aiye.

  • @dilukabeylk
    @dilukabeylk 4 ปีที่แล้ว +2

    hi, why there are two audio clips as right and left and you did the volume settings for left audio clip. please explain. thanks.

  • @hasanthaweerasinghe5649
    @hasanthaweerasinghe5649 3 ปีที่แล้ว

    Eka supiriyatama kiyaladunna

  • @SinhalaBassBoosted
    @SinhalaBassBoosted ปีที่แล้ว +1

  • @rsproductions5144
    @rsproductions5144 3 ปีที่แล้ว

    superb aiya

  • @Malinduthanushka
    @Malinduthanushka 5 หลายเดือนก่อน

    thank you aiye ada 3n weni dws 😍

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 ปีที่แล้ว

    Thanks aiye..godak pin...❤️❤️❤️

  • @prasannasanjeewa9179
    @prasannasanjeewa9179 4 ปีที่แล้ว

    ගොඩාක් හොදයි 👍👍👍

  • @damithacreations3166
    @damithacreations3166 4 ปีที่แล้ว +5

    Tanks 💪👌🔥

  • @dewminiabeywardana8268
    @dewminiabeywardana8268 2 ปีที่แล้ว

    Thank you for sharing ♥

  • @silerzlk8360
    @silerzlk8360 4 ปีที่แล้ว +1

    Thanks