You have a golden brain. I think youtube must give 4 gold medals to you. I studied your video clip. I think you uploaded all the tutorial videos you made most good & valuable. My studies included 50% of video tutorials are your videos on youtube. I always gave to you all credits through my subscribed, likes & comments. good luck & god bless.🍇🌹
Thanks, godak hodata kiyala denawa oya. Aiye mage eke source file eka drag karala time line ekata daganna be. Eka enne ne. Eka hadaganna vidiyak mata kiyala denawada plz
be patiEnt learn every day love your work avoid competition you can do it professtionals also learn new things everyday AND THANKS FOR MAKING THIS VIDEO BRO
අලුතෙන් වීඩියෝ එඩිට්න් ගැන ඉගෙන ගන්න කෙනෙක්ට ලේසියෙන්ම හොඳට ඉගෙන ගන්න පුලුවන් මේ විදියට සරළව කියලා දුන්නම..ඇත්තටම කියලා දෙන හැම දේම හොඳට තේරෙනවා..♥️
මම මේ විෂයට අලුත් කෙනෙක්. ඔබගේ පැහැදිලි කිරීම් ඉතා ඉහලයි. ඔබට ගොඩාක් ස්තුතියි. ජයවේවා 🙏🙏🙏🙏
අයියට ගොඩාරියක් පින් ❤️🙏 අයියා හින්දා තමා මම TH-cam CHANNEL එක්ක පටන් ගත්තේ මොකද මම ඉස්සර edit කියන වච්නේවත් දන්නේ නෑ ඉස්සර මම හිතුවේ photoshop කියන්නේ කඩයක් කියලා අයියා ගේ වීඩියෝ බලලා තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්තේ ඔයාට ගොඩක් පින්❤️🔥🙏🥰
Pr videos okikam tika Supiriyatam kiyaladanwa niyamatam tharuna videos digatama danda aiya ජයවේවා 👍👍👍👍 ela
අයියේ ඔයාට ගොඩක් පින් premire pro photoshop කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මට ඔයාගේ videos බලලම දැන් නියෙමෙට පුලුවන් thank u very much ජය ම වේව
හොදම වීඩියෝ එකක් මල්ලි.. දිගටම කරගෙන යන්න...
1st view and 1st comment from Top Fan ❤️
බලාපොරොත්තුවෙන් හිටපු video එක
1st comment
තෝරලා තෝරලා ඉගෙන ගන්න කෙනෙක් තෝරගත්තා තෑන්ක්ස් අයියේ පැහැදිලිව සරලව
නියමයි.. කියන දේ පැහැදිලිව තේරෙනවා. දිගටම Premire videos දාන්න.. video එකක් එනකම් ඉන්නෙ බලන්න 😊 ජය වේවා... ❤️
Sirwtm aaa
කියන දේවල් හොදට තේරෙනවා.ඇත්තටම හුගක් හොදයි. තෑන්ක්ස් අයියෙ
Thank you malli
වටිනවා වීඩීයෝ Set එකම
Aiyh digatama karanna 💟
👌🙏 ගොඩක් වටින වීඩියෝ එකක්
මම මේ pr ගැන ඔක්කොම දේවල් මුලම ඉදලා මේදක්වා ඉගෙනගත්තේ ඔයාගෙන් thank you createiveartlk 😊
Video එක නියමයි.හොඳට කියන දේවල් තේරෙනව.
හැම තත්පරයක්ම වටිනවා Thank u Brother
Aththatama oya kiyala dena ewa marama pehedili...niyamai ayye..digatama mewa kiyala denda
මම ඉස්සර හිතන් හිටියේ ඔය සුදු පාට Transition එක ටීවී වල දාද්දින්, ඒ වෙලාවට කැමරා කරන කෙනෙක් ෆොටෝ එකක් ගහලා , ඒ කැමරාවේ එලියට ඔය සුදු පාට වෙන්නෙ කියලා 🥰
godak paehadli oya karana video kiyana hamadema ithama pahedli jayawewa
❤️
කියලා වැඩක් නෑමචන්... සුපිරි ඈ...
එල කිරි....
thank you machan
welcome back කියලා වැටෙන intro video එක හදන හැටි කියලා දෙන්නකෝ bro ගොඩක් වටිනවා අලුත් youtubersලාට
මාර ආසාවෙන් ඉගනගනෙ මේ ගැන ❤️ඔයා නම් මාරයි 😊❤️
Thank you comment ekata
සුපිරයක් අයියා ඔයාගෙ විඩියො එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත 😒
වටිනවා 👌🙏 තෑන්ක්ස් අයියේ
ඔබගේ පැහැදිලි කිරීම් ඉතා ඉහලයි. ඔබට ගොඩාක් ස්තුතියි!.....
Editing Cors Left Sirge Video tutorials walata...👍❤️ Thank you so much...
Video එක පට්ට මචං
harima pahadili ayye... thanks
Thank you So Much! Mama me series eka Download karagenamay igenaganne. Godak watinawa.
Most important for beginners......good job.....go on.....
Best vedio aiye
series ekama mama balana gaman inne patta hodanatama kiyala denawa,thank you oyata
best things from best place.... well done sir...👌
සුපිරියි!! දිගටම කරගෙන යමු
ඇඩෝබි ප්රිමියර් මගෙත් ෆේවරිට්
මාරම සුපිරී අයියේ
Supiri ❤ slideshow එකක් ලෙසියෙන්ම හදාගන්න පුලුවන් video එකකුත් ඕනෙ
සුපිරිම video එකවීඩියෝ එක
❤
සුපිරි ගොඩාක් වටිනවා.....
Me Video eka nam niyamai...
Thank You SG
digatama karan yan aiye supiri
godaak dewal igena gaththa. thanks sir
Thank you for providing such a simple and clear explanation. It was very helpful..
තැන්ක් යූ අයියා 😍❤
Eknan supiriiytma understanding 😍😍
Godak dewal igena gatta. digatama me dewal karan yanna puluwan wenna kiyala parthana karanawa
ඇත්තටම නියමයි. හොඳට තේරෙනවා..♥
ගොඩක් ස්තූතියි හොදින් පැහැදිලි කරලා තියෙනවාග
හරි හරි අයියේ.. වැඩේ හරි ගියා..thanks a lot...! !!!!
You have a golden brain. I think youtube must give 4 gold medals to you. I studied your video clip. I think you uploaded all the tutorial videos you made most good & valuable. My studies included 50% of video tutorials are your videos on youtube. I always gave to you all credits through my subscribed, likes & comments. good luck & god bless.🍇🌹
thanks ayye patta watinwa ada mn vide 4 eka baluwa mekanu deyak gaththa patta asai pr use karnna ayya nisa thama good luck ayya brow 🥰
niyamai thanks brother🙏
Goodluck bro.good job .digatama karagena yaman .man serama vedios download kara.himita purudu wenawa.thanks bokka.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai episode 5 iwarai ❤️👍
supiri mchn.... best explanation ever...❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much! Loku sewayak! Great work!
Thank you bro! It’s helpful for my Job 🙏🙏🙏
aiya pack ekta thnks eka godak watinawa..
trasitions walta maru weddin sound ek add karanna puluwanda ?
Thank you, ආයෙම බලන්ව මම
Supiri Tutorial ekak. kiyala dena dewal godak pahadili. Thank you
superb aiye
oya kiyana ewa hodata therenawa aiye. niyamai. digatama videos danda oyagen godak dewal igena gatta adobe pre pro gena
wade atha arinna epa digatama karagenayamu.......
jayawewa..!
ela
supri ❤
aththatama godak watina video ekak
හොඳයි නියමයි ස්තුතියි - thank you
Ela ela ayiye.
Excellent teacher 🤩🤩
niyamai thanks
Thank you ayye godak pahadiliy
Thanks, godak hodata kiyala denawa oya. Aiye mage eke source file eka drag karala time line ekata daganna be. Eka enne ne. Eka hadaganna vidiyak mata kiyala denawada plz
superb..thank you so much
thawa oneee
10:57 ethatama mama kailn hituwe e wetenne cam ekaka flash light eka kiyala
අයියෙ ඕන lap එකකට nvidia graphic card එකක් install කරන්න පුලුවන්ද?
godak watino thanks aiya
Adoo man mechchra kaalayak me channel eka dekke nette ai mn...😭😭😭❤️❤️❤️😘😘😘
Thanks aiye.godak pin...❤️❤️❤️❤️
Supri machn great job bro 😍 thanks
the best channel
be patiEnt
learn every day
love your work
avoid competition
you can do it
professtionals also learn new things everyday
AND THANKS FOR MAKING THIS VIDEO BRO
Niyamai 😍
Lyrics daganna widiha tikak widhata samana tutorial ekak karanam mata eke link eka danwada?
Video transitions nene😍😍
Patta ❤
ඔයා ගේ මැශින් එකේ පිචස් ගැන ටිකක් කියන්න කෝ😜❤️
pissu hadenava aiye oya thamai hodatama kare
thanks bro...godak watinwa
This video is very Informative!
නියමයි
Lap eken wada karanakota Timeline eka zoom karana widiya kiyanawada. Scroll wheel eka nathi nisa.
logo eka sarin sare roll effect ekak wenawa danne kohomada aiye
දිගටම කරන්න
niyamai❤
Ayye obs eke scen to scen trasition theme ekak hadana widiya video ekak danna puluwanda...
Aiye මට මාර සින් එකනෙ උනෙ
මගෙ scurce monitor akan time lne akata gathama preview monitor ake crop welane penne
patta
mage adjestment layer eke awe width-1920 height-1080
නියමයි 👌 tnx...... 🖤🖤🖤