HRM Courses in Sri Lanka | ලංකාවේ සියලුම HRM පාඨමාලාවන් එක වීඩියෝවකින්| HRM Degree | Online Course

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Today I talking about HRM Courses
    Thank for watching this video.
    SL GADGETS.
    Like our facebook page - / oshiya123
    Follow Instargram - / e_oshan__
    Our telegram group - t.me/+m03rD_Ly...
    SUBSCRIBE SLGADGETS TH-cam CHANNEL
    #HRM
    #education
    #sinhala
    #slgadgets
    #motivation
    cipm sri lanka
    hrm jobs in sri lanka
    hrm course details
    hr manager salary in sri lanka
    cipm lectures
    ihra colombo university
    open university human resource management
    hrm sri lanka
    human resource management functions
    human resource management
    free courses online with certificates
    free course
    free course with certificate
    free courses online with certificates 2022
    free courses online
    free course in sri lanka
    free courses online with certificates 2021
    free courses sinhala
    free coupon aliexpress
    free couple stock footage nature
    free courses 2022
    free course website
    free country
    free course with certificate 2022

ความคิดเห็น • 312

  • @vinodlanka824
    @vinodlanka824 2 ปีที่แล้ว +21

    ඔන්න අයියේ good video ❤❤❤❤❤ අයියේ ඔයාට පින් මේවගේ video ගේනවාට අපේ අනාගතේ සකස් කරන්න ලොකු දැනුමක් ලබා දෙනවා... අයියේ අර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් video එක ඉක්මනට ඕනා ... සතුටින් ඉන්න හැමදාම👍

    • @vinodlanka824
      @vinodlanka824 2 ปีที่แล้ว +3

      ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඩිග්රි ගැනත් ඕනේ.....

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +3

      aniwren malli... Details hoyla tynne mn video dnnm🦾❤️

    • @vinodlanka824
      @vinodlanka824 2 ปีที่แล้ว +2

      @@SLGADGETS hari අයියේ good ලක් ❤ අයියගේ video දානකම් මග බලාගෙන ඉන්නේ...

  • @yasinnabi
    @yasinnabi 2 ปีที่แล้ว +17

    A very informative channel and great contens I enjoyed watching most of your videos Thanks for sharing .

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว

      thanks ❤️

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว +6

    Superb, hrm degree ekak karana kenek vidaihata godak watinwa,digatama vedios balaporoththu wenwa 👍👍👍

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      Aniwren

    • @mithiyaff2904
      @mithiyaff2904 ปีที่แล้ว +1

      Ayye A/L onida.. O/L pass.. after O/L mn A/L nathiwa join una kida??? Plz kiyana

    • @iwonisenarathna9955
      @iwonisenarathna9955 ปีที่แล้ว

      Alawal onid rislt ek karnna...oya moked karnne plzzz riply

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +18

    Thank you අයියා 😊, මේ ගැන දැන ගත්තෙත් අද

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว

      ❤️❤️

  • @wellwisher1219
    @wellwisher1219 2 ปีที่แล้ว +30

    මල්ලි , ඔය හඳුන්වා දුන් පළමු දෙකම HRM ඉගෙන ගන්න අයට වැදගත් . අවිවාදයෙන් පිළිගත යුතු කරුනක් . හැබැයි හතු පිපෙන්න වගේ පටන් ගත්ත HR උගන්වන කඩ තිබෙනවා . ඒවායේ කරන්නේ " garana courses " විතරයි . HR විෂය Advance ලෙවෙල් එක මස 3කින් කරන්නේ කොහොමද ? ඔව් ඇත්ත තමයි . හරියට කරනවා නම් මුළු HRM විශ්‍යම මාස 6 කින් ඉගෙන ගන්න පුළුවනි .
    නමුත් තවත් ලෙවල් 3- 4 ඈන්දා ගනිමින් විෂය පථයට නොවැටෙන විෂයන් ඇතුලත් කර කළු කඩයක් ලෙස හෝ වෙනත් මුදල් ගරා ගැනීමේ ජාවාරමක් සිද්ද වෙනවා . එනිසා පරිස්සමින් තමාගේ අද්යාපන කටයුතු කරන තැන තෝරාගන්න . ඔතන එක ආයතනයක් තිබෙනවා සහතික ගහල තම තමන් අතරේ බෙදා ගනිමින් අන් අයට මෙය මහමෙරක් සේ පෙන්වමින් ගෙන යන ව්‍යාපාරයන් ද තිබෙනවා . ඒ වගේ ආයතන වලින් පරිස්සම් වෙන්න . ඔය කියන විධිහට HR අංශයේ ලංකාවේ සහතික වලට job ලැබෙන්නේ මද පෙරදිග රට වල විතරමයි.
    එම ආයතන වලින්ම අ හල බලලා දැනගන්න ඒ අයගේ සාමාජිකයන් අතරේ බටහිර රටවල ලංකාවේ Diploma ගහල ජොබ් එකක් ගත්ත එකෙක් ඉන්නවද කියල ? පච තමයි කෙලින්නේ . හේතුව තමයි ඒ ඒ රටවල culture වෙනස් කම් තිබෙන නිසා ලංකාවේ අයට එම Cultures කොහෙත්ම පාලනය කරන්න බැහැ. ලංකාවේ Doctors , engineers , Architects ලා පවා බටහිර රටවලට ගියහම ලංකාවේ සහතිකයෙන් වැඩ කරන්න බැහැ . එකට එහෙ තිබෙන Equalization board එකක නියමිත විභාගය සම්පූර්ණ කල යුතු මයි . එහෙම ලංකාවේ කළුකඩ ඩිප්ලෝම එකෙන් පුළුවන් කියනවා නම් අපේ ශිෂ්‍ය පරපුර තනිකරම මුලාව දැමීමක් . මේ කරන්නේ පට්ට පල් බොරුවක් . විශේෂයෙන්ම වෙනත් රටවල HRM ලංකාවට අදාළ වෙන්නෙම නැ හැ. එය හේතුව තමය් අපේ කම්කරු නීති ඕනිම රටකLabour Laws වලට කිසිසේත් ගැලපෙන්නේ නැති එක . Example - වැඩිම නිවාඩු , වැඩිම ප්‍රසූත නිවාඩු , ,සේවා යෝජකයාට සේවකයෙකු සේවයන් පහ කිරීමට් නොහකි බව සහ ඒ සඳහා අවුරුදු 5-6 නදු කියමින් කම්කරු උසාවි ගානේ රස්ත්යදු වීමට සිදු වීම වැනි කරුණු බටහිර රටවල හෝ ආසියාවේ දියුණු රටවල කොහෙත්ම නැහැ . වැඩිම පාරිතෝෂික ගෙවීම් , double standard Labour Laws - කට්ටියකට EPF, ETF , පාරිතෝෂික සහ Pension යන සියල්ල ගෙවීම . කොහොමද අපේ ඩිප්ලෝම කාරයෙක් එහෙ ගිහිල්ල මේ ඔක්කොම දෙන්න කියල එහෙ සේඅව යෝජකයාට කීවොත් ? පයින් ගහල එලවයි . ඔබට මතක ඇති 2020 දී පකිස්ථානයේ Sialkoat වල අපේ රටේ කෙනෙක් පිරිස් පාලනයට ගිහිල්ල පන පිටින් ඇඟේ කපලා පන පිටින් පුච්චාල මැරුවා ????? . මේ වගේ Diploma අරන් යන්න පුළුවන් ඉතියෝපියාවට , පැපුව නිව්ගිනි , පකිස්තාන්, බංගල්දේශ් , හයිටි වගේ රටවල් සමග සමබන්ධතා පවත්වාගෙන ආයතන වලින් . හැබැ යි එන්නේ පෙට්ටියේ .

  • @yasiruhansitha4865
    @yasiruhansitha4865 2 ปีที่แล้ว +8

    ආදරෙයි අයියා❤️💋 ගැම්මක්

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @tharushakavishan6448
    @tharushakavishan6448 3 หลายเดือนก่อน +1

    ගාමන්ට් එකක සුපවයිසර් යන්න මොකහ්ද කරන්න ඔනි අනෙ මෙක කියන්න අයියෙ ලොකු උදව්වක්❤️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 8 วันที่ผ่านมา

    ❤ ගොඩක් ස්තුතියි ❤

  • @rukshappylife7646
    @rukshappylife7646 6 หลายเดือนก่อน +1

    අධ්යේ IHRM ආයතනයේ පවත්වන HRM course එක හොදයිද . අනේ කරුනාකරලා මට මේ පිළිබඳව විස්තර කින්නකෝ❤😢😢

  • @tiuriparindya9005
    @tiuriparindya9005 2 ปีที่แล้ว +1

    Thank You so much , mn HR karana gamn inne , Mn me Vedio eka Hoya Hoya Hitiye ❤

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 ปีที่แล้ว +7

    Next Time I Need Google Project Management Review.

  • @kaushalyabandara8312
    @kaushalyabandara8312 2 ปีที่แล้ว +7

    Thank you ayya😊❤

  • @Sawo-500
    @Sawo-500 ปีที่แล้ว +4

    Cipm එකෙ charted කරපු කෙනෙකුට mba hrm කැම්පස් එකකින් කරන්න පුළුවන් ද

  • @hk-vj3vc
    @hk-vj3vc ปีที่แล้ว +1

    Aiye mekt reply ekak oni aniwren.... het lpec campus eke hrm ekt mn register wenna inne...godak aya hodai kiynawa lpec eke aththtma eka hodaida valued da ??????

  • @savindhyanethranjali4279
    @savindhyanethranjali4279 2 ปีที่แล้ว +10

    A/L වලට bio science කරපු කෙනෙක්ට කරන්න හොඳ course එකක් ගැනත් video එකක් කරන්නකෝ අයියේ

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      Aniwren gennm

  • @user-gq8zc4ko8d
    @user-gq8zc4ko8d ปีที่แล้ว +2

    Aiye. Reply plz
    Sri lanka පදනම් අයතනය hrm diploma එක හොදයිද.

  • @suharigunamunige8593
    @suharigunamunige8593 7 หลายเดือนก่อน +1

    මම student nurse කෙනෙක්,
    ලන්කාවේ HRM diploma එකක් වෙනත් country එකකට valied වෙනවද?අය්යේ

  • @pwilesingha6085
    @pwilesingha6085 2 ปีที่แล้ว +2

    අය්යේ IPSL ආයතනයේ පවත්වන hrm course එක හොදයිද . අනේ කරුනාකරලා මට මේ පිළිබඳව විස්තර කිය්න්නකෝ

  • @malithmalith4111
    @malithmalith4111 ปีที่แล้ว +12

    NIBM එකේ හොඳයිද

  • @arnnaaruna
    @arnnaaruna ปีที่แล้ว

    Aiye Hrm degrees gana video ekk karannko 🙏godak wadagath wei

  • @charuniweerasingha7286
    @charuniweerasingha7286 2 ปีที่แล้ว +3

    Aiye තරුණ සේවා සභාව මගින් කරන HRM course eka hodai da.

  • @nuwanthikasubhashini6977
    @nuwanthikasubhashini6977 ปีที่แล้ว +1

    Aiye IBS ayathanen karana HR diploma eka hodaida, eka rajaye piliganimk thiyna ekkda aiye, eka Hoda couse ekkda kiyla kiynnko.

  • @usharagamage1968
    @usharagamage1968 ปีที่แล้ว +1

    Aiye Man danata NSBM eke Accounting and Finance degree ekk karanawa. Mn colombo University eke HRM diploma ekak karna ekada hoda Marketing diploma ekak karana ekada hoda?

  • @janithkchathuranga5711
    @janithkchathuranga5711 2 ปีที่แล้ว +12

    After A/L නම් foundation කරන්න ඕනෙ නෑ cipm එකේ.. හරියට Entry qualifications කියවන්න

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      ❤️🎓

    • @Senushie
      @Senushie ปีที่แล้ว +1

      A.l subjects 3nma pass nm kelinma ACHRM krnn puluwn CIPM eke

    • @sachinwijenayakam.c.7510
      @sachinwijenayakam.c.7510 ปีที่แล้ว +1

      @@Senushie cipm eke piligenima kohomada.

    • @chamod4799
      @chamod4799 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Senushie cipm eke පිළිගැනීම කොහොමද ??

  • @lahirumadushan7210
    @lahirumadushan7210 ปีที่แล้ว +1

    HRM kiyanne professional qulification ekakda?

  • @udeshikaliyanapathirana8548
    @udeshikaliyanapathirana8548 2 ปีที่แล้ว +3

    HRM degryk krna gmn thw krnn hoda course thiyna ewa gen kiynnko

  • @PasinduLakshan-ut9lv
    @PasinduLakshan-ut9lv 9 หลายเดือนก่อน +1

    Cipm eke course eka patan ganna nm english onada aniwarenma

  • @sinhalaiskole12-13
    @sinhalaiskole12-13 9 หลายเดือนก่อน

    මන් සිංහල ඩිග්‍රි එකක් කරන්නෙ. HRM course එක මට වැදගත් වෙයිද? Please කියන්න

  • @randikaudayasena3265
    @randikaudayasena3265 2 ปีที่แล้ว +3

    thank you 😍😍😍😍

  • @subomrdissanayaka5897
    @subomrdissanayaka5897 2 ปีที่แล้ว +1

    Advanced Setificate course eka karala job ekakta yanna barida aiya

  • @nadeeshakarunarathne2555
    @nadeeshakarunarathne2555 2 ปีที่แล้ว +3

    අයියෙ මන් CIPM එකේ diploma එක කරන ගමන් ඉන්නෙ. Councelling course එකක් කරොත් හොදයිද

    • @_r_d9752
      @_r_d9752 ปีที่แล้ว

      full course period ek keeyada fees ekkm

  • @fitzoneusa
    @fitzoneusa 2 ปีที่แล้ว +1

    good❤️❤️

  • @kavijasehas9718
    @kavijasehas9718 3 หลายเดือนก่อน

    Aiye CIPM eke cours eka karanonam apita degree ekak neweda hambenne

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +2

    👍👍

  • @shaminikavindya6377
    @shaminikavindya6377 ปีที่แล้ว +1

    4:23 අනේ මන් මේ පාර ඒලෙවල් කරලා ගෙදර ඉන්නේ . මට ඉක්මනින්ම කෝස් එකක් කරන්න ඕන. HRM කරන්න හොද කොහෙද කියන්නකෝ . ගොඩාක් රට යන්න ටාකට් කරලා තමා කරන්නේ

    • @NadeeNadee-qr8me
      @NadeeNadee-qr8me 6 หลายเดือนก่อน

      මොන වගේ ජොබ් එකක්ද රට ගිහින් කරන්න පුලුවන් මේ HR course එකෙන් campus යන්න ඕනේ නැද්ද 👀

  • @kavindyarasanjali3037
    @kavindyarasanjali3037 ปีที่แล้ว +2

    Aiye lpec campus eke hrm course ek hondaid

  • @HeshaniKaushalya-vd2js
    @HeshaniKaushalya-vd2js 2 หลายเดือนก่อน

    Ayye CIHRM (Charted institute of human resource management ) me diploma course eka hodai da ayye

  • @rukshappylife7646
    @rukshappylife7646 6 หลายเดือนก่อน

    Institute of Human Resources management
    IHRM campus ekka hodayii daa

  • @akashdewmina4591
    @akashdewmina4591 ปีที่แล้ว +1

    Colombo university eke hrm diploma eka after o/l ayata karanda puluvan da?

  • @kavindyahimashi7102
    @kavindyahimashi7102 ปีที่แล้ว +1

    Ayye HND eke HRM Diploma ekak kaloth eken job ekakata ynna puluwand?

  • @user-bg5zv8ko2x
    @user-bg5zv8ko2x 4 หลายเดือนก่อน

    Ane mata danaganna puluwan da HR walata course walata NVQ thiyena institute ekk ndd

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +8

    මාත් HRM course එකක් කරන්න ඉන්නෙ.ගොඩාක් වැදගත් වුනා මේක.අයියෙ SDTI campus එක හොද නැද්ද HRM කරන්න..

  • @chanakalakshan6614
    @chanakalakshan6614 2 ปีที่แล้ว +2

    Nsbm ekke illanee three passes da naththam 'c'passes da

  • @thihashasenani6165
    @thihashasenani6165 ปีที่แล้ว

    A/L karanneh nathuwa meh course walata join wenda puuwanda....ita passe meh course eka iwara unta passe job walata aply karaddi A/L resalt s blanwad

  • @skerandi9295
    @skerandi9295 ปีที่แล้ว

    Youth ekakin business management course eka karapu aya innawada visthara tikak kiyan yannako

  • @samadhisathsarani8346
    @samadhisathsarani8346 ปีที่แล้ว +4

    LPEC campus ek hodaida.cetificate ek piligenimak thiyed

  • @sithmipabasara6983
    @sithmipabasara6983 3 หลายเดือนก่อน

    Aiye certificate course da value diploma coruse da?

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 8 หลายเดือนก่อน

    Peradeniya univercity eke management and development diploma eka hodaida kiyannako

  • @sandamailanuththara365
    @sandamailanuththara365 ปีที่แล้ว

    Sir man me may wala tharuna sewaeke hr courseekaak karanna enne.eka hodaida.job ekat yaadi piligenimak thinawada

  • @IsuriImasha-en9rw
    @IsuriImasha-en9rw ปีที่แล้ว

    Ane mata deyak danaganna oni imbs campus eke hr ekada hoda lpec campus eke hr deploma ekada lankawe piligaththa hodama deploma course eka mokakda plz mata comment karanna

  • @pradeepikasewwandi3205
    @pradeepikasewwandi3205 6 หลายเดือนก่อน

    Nikso eke HRM certificate eka piligannwda, job ekak ganna puluwanda

  • @manjulakulathungakulathu-yr1ii
    @manjulakulathungakulathu-yr1ii ปีที่แล้ว +1

    2015 MN a l kale.wayasak tiyenwada HRM courses ek krnn.

  • @mihirimaleesha380
    @mihirimaleesha380 ปีที่แล้ว

    Aiye hrm walata den job tiynwd.hrm walata cipm eka hodaid professional qualification ekak ned denne..eka hodid

  • @shashini.
    @shashini. ปีที่แล้ว +1

    Aiye cps campus eka hdaida hrm ekat plz reply

  • @maleeshashamali3936
    @maleeshashamali3936 ปีที่แล้ว

    Colombo university ekata apply karanna qualifications monada onee ..A/l 3 passe da onee ...plz reply

  • @buddhinitharushika6048
    @buddhinitharushika6048 7 หลายเดือนก่อน

    Ayye Open University eke hodaida ane ayye reply ekk dnnko

  • @user-wp2fk3gm3g
    @user-wp2fk3gm3g ปีที่แล้ว

    HR manager kenekge salary khmd...dnn kenek kiynnko...ane plzz

  • @Padmashali252
    @Padmashali252 11 หลายเดือนก่อน

    LPEC eke ict deploma eka hodaida kiyannako plzzz🥺💗🥺💗

  • @dilinikanchana6282
    @dilinikanchana6282 ปีที่แล้ว

    Aiye a/ l wlt bio science karapu kenekta karanna hoda course ekk kiyannako j

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 ปีที่แล้ว

    Ayye.. INPM eke hrm diploma eka hodai neda... mn eke karanne

  • @dilkamalruwan3651
    @dilkamalruwan3651 2 หลายเดือนก่อน

    Colombo campus ek course ek iwara krm HRM degree apply krnn puluwn d

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 ปีที่แล้ว +3

    Aiye A/L kare nathi unata kamak nadda me HRM course eka karanna rep karanna

    • @mithiyaff2904
      @mithiyaff2904 ปีที่แล้ว +2

      A/L onida..matath dana ganna one.

  • @erandihansika5919
    @erandihansika5919 2 ปีที่แล้ว +1

    Aiye mn government university ekaka HRM degree ekak karnva mn councaling course ekak karothda hoda godak HRM course ekak karothda job opportunities godak thiyenne

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว

      Counselling wlata godak foreign country wlata job opportunity tynwa

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว

    Aiye o/l mathts english down una kenakta bacik idan karanna hrm course tiyanavada aiyee

  • @gamingmadza3718
    @gamingmadza3718 2 ปีที่แล้ว

    Aiye english course nadda online cetificat dena free.plz riply

  • @shehankavinda448
    @shehankavinda448 ปีที่แล้ว

    Hrm corse ekata setificate eka denne nvq level walinda

  • @vishakamadhu6078
    @vishakamadhu6078 3 หลายเดือนก่อน

    HRM Course eka karanna puluwan hoda koheda kiyannako❤

  • @ireshasandamali3516
    @ireshasandamali3516 2 ปีที่แล้ว +1

    Lpec academy eke HR course eka hodaida aiye

  • @shyamalishyamali4157
    @shyamalishyamali4157 2 หลายเดือนก่อน

    hnd agri karala inna kenek hrm digree ekk karot wadk weida

  • @nimashichathurangika
    @nimashichathurangika ปีที่แล้ว +1

    Institute of hrm ayathanya hodaida kauru hri kiynnko

  • @MyStudyVlog-ue3yq
    @MyStudyVlog-ue3yq 8 หลายเดือนก่อน

    Hr manager kenekta samanyen salary kohomda kiynnko please . 😢

  • @nisansalaranathunga7092
    @nisansalaranathunga7092 ปีที่แล้ว +4

    HRM degree එකක් කරන්න හොද private university එකක් කියන්නකො අයියේ

  • @wthema8798
    @wthema8798 2 ปีที่แล้ว +3

    Ayiya al pending result walin puluwnda foundation eka cipm

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      puluwn

    • @wthema8798
      @wthema8798 2 ปีที่แล้ว

      @@SLGADGETS thank you

  • @slrider431
    @slrider431 2 ปีที่แล้ว +3

    Palticle science A,meediaA,geography A

  • @pawi9996
    @pawi9996 ปีที่แล้ว +1

    Math A/l kra. Commerce walin.. exm krpu gmn mn HRM foundation corse ekk kra dn mn dip eka ynne... mn krnne nm IBS eke.. foundation ekak krl thmai dip krnn wenne mn dnn vidiyt. Mn kre ehema

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว

      Good luck❤️🎓

    • @sethminisaranga8411
      @sethminisaranga8411 ปีที่แล้ว

      IBS eke course eka hodaida?

    • @pawi9996
      @pawi9996 ปีที่แล้ว

      @@sethminisaranga8411 ow. Hodai.

  • @sandhunihansika2526
    @sandhunihansika2526 ปีที่แล้ว +1

    Aiyee , ibsc campus eke HRM course eka hodaida. eke certificate eka piligannawada .. plz reaply 🙏

    • @SLGADGETS
      @SLGADGETS  ปีที่แล้ว

      hodai malli local qualifications ekak

    • @sandalimadushika3470
      @sandalimadushika3470 ปีที่แล้ว

      @@SLGADGETS aiye lpec eke hrm diploma ek value d

  • @thilinipraveena7945
    @thilinipraveena7945 6 หลายเดือนก่อน

    IMD cempas eke HRM course eka hodaida

  • @shaniherath-
    @shaniherath- ปีที่แล้ว

    Sitc campus eke hrm diploma eka hodyida aiya

  • @dilrukshiherath8423
    @dilrukshiherath8423 2 ปีที่แล้ว

    Goverment campus ekk inn kenektth eke inn gaman krahakida hrm cousre

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว

    Rata yanna hoda course tikk kiyanna puluwnda aiye.වයිද්‍යා, හොටෙල්, එහෙම වගේ.

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว

      aniwren gennm

  • @prarthanasewwandi868
    @prarthanasewwandi868 2 ปีที่แล้ว +3

    මම bachelor of management studies honours degree ඒක කරනවා open university එකේ.. මට CIPM එකේ දැනට කරන්න පුළුවන්.. advance certificate එක.. මම ඒකත් කරොත් මට වැඩක් වෙයිද.. පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න පුළුවන් ද?

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      Ow wadagth.. Oya degree ekn education qualifications + Cipm ekn professional qualifications = best job opportunity

    • @prarthanasewwandi868
      @prarthanasewwandi868 2 ปีที่แล้ว

      @@SLGADGETS ස්තූතියි.. පිළිතුරු ලබා දුන්නට

    • @Bike_Hub1016
      @Bike_Hub1016 ปีที่แล้ว

      Udawwak karanna puluwanda

  • @gihanmaduka9862
    @gihanmaduka9862 ปีที่แล้ว +2

    SITC campus hodaida karanna

  • @shashini.
    @shashini. ปีที่แล้ว +1

    Aiye cipm eke hr deploma ekk krnn fees ehm khmd......open uni eke deploma ek tynwd hr... Plz reply🙄🥺

    • @chamod4799
      @chamod4799 12 ชั่วโมงที่ผ่านมา

      AL 3pass nn ACHRM krnn puluwan ekat masa 3.5ta 65,000k ynwa

  • @ayunikuruppu4682
    @ayunikuruppu4682 7 หลายเดือนก่อน

    Ayye HRM wlt hoda CIPM da NIBM da

  • @tharushikumarasinha2607
    @tharushikumarasinha2607 ปีที่แล้ว

    Aiye mata kiyannako HRM eka karann godak hoda kokada kiyala

  • @heshaandsenu8547
    @heshaandsenu8547 3 หลายเดือนก่อน

    IMD camps ek hodai d aiyye HR ekt

  • @irunimalshani400
    @irunimalshani400 ปีที่แล้ว +1

    English medium wlinda karanne

  • @benjiandbenja
    @benjiandbenja 6 หลายเดือนก่อน

    LPEC campus ek hodaid ayya HRM diploma ekak krnna

  • @tharindusandakalum2628
    @tharindusandakalum2628 2 ปีที่แล้ว +1

    ❤❤

  • @perera3377
    @perera3377 2 ปีที่แล้ว +2

    HR cose eka karnn mokkd AL karnn oni subjects 🙄🙄🙄🙄

    • @SLGADGETS
      @SLGADGETS  2 ปีที่แล้ว +1

      onima subject ekak krla puluwn

  • @tharushikalakmali7789
    @tharushikalakmali7789 ปีที่แล้ว

    අයියෙ uk හරි USA හරි HR manager kenek වෙන්න ඕනි qualification මොනාද කියල කියන්නකො

    • @NadeeNadee-qr8me
      @NadeeNadee-qr8me 5 หลายเดือนก่อน

      Details හම්බුනාද 👀

  • @ameershamiha4229
    @ameershamiha4229 10 หลายเดือนก่อน

    LPEC campus ekei degree eka hodaida

  • @dilsharachathumini105
    @dilsharachathumini105 11 หลายเดือนก่อน

    INPM Eke HRM course eka hodaida

  • @ChamikaLakshan2003
    @ChamikaLakshan2003 7 หลายเดือนก่อน

    Sliate eka හොඳයි නේද

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +2

    I Recommend LPEC Campus

  • @motivation_to_your_life
    @motivation_to_your_life 4 หลายเดือนก่อน

    Imbs eka hodai d aiye

  • @sachanidisanayake5253
    @sachanidisanayake5253 ปีที่แล้ว

    Ayye man innee kandy .ehe nedda HRM course

  • @malupaniya277
    @malupaniya277 ปีที่แล้ว

    CIHRM මේ කෝස් එක හොදයිද අයියේ

  • @madumaliruhunage9504
    @madumaliruhunage9504 2 ปีที่แล้ว +29

    LPEC campus eka hondada HRM karanna

  • @FoodloversSL
    @FoodloversSL 2 ปีที่แล้ว

    Nice