වස්ති අනුශ්කට පොඩ්ඩක් තරහා ගිහින්...😡😡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ‪@wasthi‬ ‪@Avatar‬

ความคิดเห็น • 223

  • @pasan00
    @pasan00 ปีที่แล้ว +171

    වස්තිලාට වරදක් කියන්නත් බෑ බන්. sound සෙට් නැතුව ගහලා. අපු උන් බනින කොට ඒක අවුල යන්නේ වස්තිලාටනේ. ඉතින් උන්ට සවුන්ඩ් වලට කියලා හරි හදාගන්න වෙනවා 😊

  • @life_of_celebrities_
    @life_of_celebrities_ ปีที่แล้ว +100

    මොනා උනත් Anushka එයාගෙ quality එක maintain කරනවා❤️✌️ මොකද sounds අවුල් තියාගෙන සින්දු කියන්න බෑ නේ

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +47

    මාරම අපහසුතාවකින් sing කරන්නෙ.ආයෙ එන එකක් නෑ ජීවිතේට😂

  • @lakshanpathum7073
    @lakshanpathum7073 ปีที่แล้ว +15

    වස්තිලා වැඩක් කරොත් ඒක සීයට සීයක් සාර්තකව කරනවා ඒ නිසයි පොඩි අඩුපාඩුවකටත් අනුශ්කට තරහා යන්නේ.. එයාලා ගන්න සල්ලි වලට සාදාරණයක් කරනවා... ඔනෙ නම් එයාලටත් තිබුනා සල්ලි අරගෙන ගානක් නැතුව ඔහේ සින්දු කියලා එන්න ඒත් එයාලා එහෙම කරන්නේ නෑ මිනිස්සුන්ට සාදාරනයක් කරනවා.😇❤️

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh ปีที่แล้ว +9

    ඔබලට හැමදාමහරියන්න ඕන bs ❤❤

  • @dineshdammika850
    @dineshdammika850 ปีที่แล้ว +31

    වස්තිලා කියන්නේ වෙනම ලෙවල් එකක්...මේකේ ඉන්න ඔස්තාර්ලා උනාට උන් දන්න පකක් ඇත්තෙත් නෑ...බලපන් අව්රා ලන්කා එකේ වස්තිලගේ ෆපෝමන්ස්...බලපන් උන් එනදාට ඉන්න සෙනග...උන් කුනුහරප කිව්වත් ඉන්න සෙනගට හොද ආතල් එකක් දෙනවා උන්ගේ වෙලාවෙදි....හරියට බැකින් එක නැතුව මොන ගායකයද බන් සින්දු කියන්නේ😂😂

  • @misharamadushani1418
    @misharamadushani1418 ปีที่แล้ว +29

    වස්තිලා කියන්නෙ අධිමාත්‍රාවක් 🔥💪🔥🔥❤️❤️❤️❤️❤️❤️ සවුන්ඩ් සෙට් නැති උනාම අපිටත් තරහ යනවා නේ ශෝ එකක් බලන්න ගියාම 😏😏

  • @sudeshani
    @sudeshani ปีที่แล้ว +14

    ආදරෙයි වස්ති දකින්න ආසායි

  • @LiveBandshow.
    @LiveBandshow. ปีที่แล้ว +54

    තඩියා....❤️❤ උඹ විතරයි පඩ දාන් නැත්තෙ

  • @vimidudineth8316
    @vimidudineth8316 ปีที่แล้ว +39

    මම පෞද්ගලිකව අඳුරන sound setup එකක් තමයි prosound කියන්නෙ.. මෙයාලා තාක්ෂනෙන්, දැනුමෙන් උසස් අය වගේම නිහතමානී පුද්ගලයො. වැරදි කාගෙ අතිනුත් වෙනවා. News flashback මොන බෑන්ඩ් එකේ musical show එකකට ගියත් ඕනම දේක පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්.. මොකද කවුරුවත් 100%ක් perfect නෑනෙ. එතන ගායකයට ඕනි විදිහට එයා sound engineer ට කියලා එයාට ඕනි විදිහට හදාගන්න එක ඇයි කට්ටියට ඔච්චර අවුල්.. සමහරු වස්තිලට බනිනව සමහරු sound engineer ට බනිනව.. එකිනෙකා අතර සන්නිවේදනය වෙනස් වෙන්න පුලුවන්.. කොහොමත් update නැති අය බනිනව රෙකෝඩින් ගහන උං කියලා වස්තිලට. උං මේ යන රටාවට update නැති අය තමා. මෙතන මේ බනින උන්ට තාලෙට ඈනුමක්වත් ඇරගන්නවත්, sound setup එකක වැඩ වෙන්නෙ කොහොමද කියලවත්, instrument එකක්වත් play කරගන්නවත් පුලුවන්ද දන්නෑ.. මේක මගේ අදහස.. ඔස්තාර්ලට Tiper park available 😂

  • @kasunmadusanka8574
    @kasunmadusanka8574 ปีที่แล้ว +8

    එදානම් band එකේ වැරැද්දක් තිබුනත් .එක හොදින් බලන අයට කියන් නැතුව එයාලටත් නොන්ඩිය දදා කියපු එක වැරදියී. වැරදි වෙන්නෙ හැමොටම ඉතින්

  • @Rawindu_Short
    @Rawindu_Short ปีที่แล้ว +29

    වස්තිලා කියන්නෙ බ්‍රෑන් එකක් ❤❤❤ආදරෙයී වස්තී

  • @lahirusayanjana6450
    @lahirusayanjana6450 ปีที่แล้ว +4

    ඔය ශෝ එක ගැහුවෙ අපේ ඉස්කෝලේ.එදා සවුන්ඩ් වල ලොකු අවුලක් ආව එක පාරටම උමාරියා සින්ග් කරද්දි තමයි ඒක ආවෙ.බේස් මුකුත් ඇහෙන්නෙ නැතුව ගියා එක පාරටම.

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว +22

    මොනවා උනත් ඒ performance පට්ට බං❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +4

    WASTHI. &. ANUSHKA ❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @Udayanga1998
    @Udayanga1998 ปีที่แล้ว +27

    ඕනම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්....Shows කරන සංවිධායකයෝ දැන ගන්න ඕනා...පිස්සො නැතුව ඒ ගානට හොද කට්ටියක් ගෙන්නන්න

  • @RuvithRovindu
    @RuvithRovindu ปีที่แล้ว +6

    මේ ගනේමුල්ලෙ ගලහිටියාව ස්කෝලෙ මියුසිකල් එක ..... කියන්න හරි නෑ .... ඒත් බෑන්ඩ් එකේ බැකින් අව්ල්....

    • @lahirusayanjana6450
      @lahirusayanjana6450 ปีที่แล้ว

      බැකින්ග් නෙමෙයි සවුන්ඩ්ස් අවුල් ගියේ

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +11

    ආයි නං එන්නෑ මුං වගෙ එවුන් එක්ක සිංදු කියන්න 🤣 බොක බෑන්ඩ් & sounds

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +6

    මල පනින්නේ නැද්ද qulity නැති උනාම මෙයාලට set වෙන්නේ infinity වගේ බෑන්ඩ් තමා

  • @GihanDasanayaka-gx5fj
    @GihanDasanayaka-gx5fj ปีที่แล้ว +6

    ඔය වගේ පොඩි පොඩි ඒවට යන්නැතුව respect එක තියාගෙන හිටිය නං හරි.
    Wasthi ❤️

  • @rapak8686
    @rapak8686 ปีที่แล้ว +6

    මෙතන බැන්ඩ් එකට බනින උන්ටයි වස්තිලට බනින උන්ටයි කියන්න තියෙන්නේ මෙච්චරයි මෙතන වැරැද්ද In - ears වලට Instrument backing එක හරියට ආවේ නෑ ඒක Control කරන්න ඔනේ Mixer එකෙන් නැතුව බැන්ඩ් එකෙන් නෙමෙයි. අනුශ්කට මලපනින්නේ ඒකයි අනික ඔය Stage එකක් ඔය වගේ crowd එකක් ඉස්සරහ In-ears වලින්වත් තමන්ගේ වොයිස් එක ඇහෙන්නේ නැත්නම් ඕනෙම ආටිස්ට් කෙනෙක්ට මලපනින එක සාදාරණයි. මෙතන ලොකු වරදක් වෙන්නේ නෑ කාගෙන්වත් . Sounds වලට බැනලා වැඩකුත් නෑ මොකද Announcer වස්තිලට Stage එකට එන්න කියනවත් එක්කම සිංදුව පටන් ගත්ත නිසා Sounds කරන අයට මයික් එක Cheak කරන්න ටයිම් එකක් ආවේ නෑ 🙂

  • @chamikaradnn4897
    @chamikaradnn4897 ปีที่แล้ว +29

    ඌ sing කරන එක උන්ට හරියට monitar වෙන්නැති seen එකක් තියෙන්නේ එහෙම උනාම sing කරගන්න අමාරුයි මොකා උනත් 😅

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +29

    වස්තිලට සෙට් වෙන්නෙ ඉන්ෆිනිටි තමා❤

    • @MareenaDeepika-u8e
      @MareenaDeepika-u8e ปีที่แล้ว +2

      Ai sarith surith news band

    • @ranjanimalkanthi914
      @ranjanimalkanthi914 ปีที่แล้ว +1

      Iye wasthila infinity ekath ekka supiri wasthiyak natuwa wennappuwe🤪♥️

  • @katugampalagedonjayasinghe7148
    @katugampalagedonjayasinghe7148 ปีที่แล้ว +41

    අඩුපාඩු කාගෙත් තියනව.අත්වැරදීම කාගෙ අතිනුත් වෙනව.මිනිස්සු කලාකරුවෙකුගෙන් බලාපොරොත්තුවෙන්නෙ චාමර වීරසිංහ වගේ නිහතමානී චරිතයක්. නැතුව ලොකුකම් පෙන්නන ශෝ කාරයො නෙවෙයි.

    • @pathumgunarathna962
      @pathumgunarathna962 ปีที่แล้ว +3

      Ekenma

    • @rv_music96
      @rv_music96 ปีที่แล้ว

      ඒ වගේම තමයි ගායකයෙක් බලාපොරොත්තු වෙන්නෙත් තමන්ට බාධාවක් නොවෙන්න සව්න්ඩ් engineer කෙනෙක්... චාමරයි වස්තියි පටලා ගන්නෙපා ඒ දෙන්නගෙ තියෙන්නෙ ගායන ශෛලීන් දෙකක්... වස්ති කියන්නෙ තාක්ෂණයත් එකතු කරන් සින්ග් කරන සෙට් එකක් චාමරලට වස්තිලට තරම් තාක්ෂණය අවශ්‍ය වෙන්නෙ නෑ 🤍

    • @extremebp8891
      @extremebp8891 ปีที่แล้ว

      ඇමෝ අමෝ චාමර වීරසිංහ යටිබඩේ ගායකයා 😂😂😂

    • @rv_music96
      @rv_music96 ปีที่แล้ว +1

      @@extremebp8891 චාමර අපිටනම් හදවතේ ගායකයෙක් උඹට ඔහොම වෙන්නැති 2000න් පස්සෙ එකෙක් වෙන්නැති සුවර් 🤣

  • @sanjayabandara7412
    @sanjayabandara7412 ปีที่แล้ว +21

    මොකාගෙද බන් මේ සවුන්ඩ්ස්? මොන්ටිසෝරි කොන්සර්ට් එකක් වගේ🤣🤣

  • @ThilindaKalpaSri
    @ThilindaKalpaSri ปีที่แล้ว +1

    AVATAR band. you beauty ❤❤❤

  • @chanakaranasinghe9276
    @chanakaranasinghe9276 ปีที่แล้ว +24

    ඇදයක් හොයන්නම බලන් ඉන්න, තාලෙට සින්දුවක් කියන්න දන්නේ නැති, Music ගැන අවබෝදයක් නැති, sound engineering usa degree තියෙන එකෙක්ට බනින බැනිල්ල comment ඔස්තාර්ලා 😂

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +2

    ඉස්සර marians sirasa කඩ මන්ඩිය gahanakota kelinma band ekatath kiyanava hariyata gahanawko kiyala mic eken.

  • @Isha12357
    @Isha12357 ปีที่แล้ว +2

    වැරදි වෙනව තමයි electric බඩු ඕවා .

    • @Chefbande5319
      @Chefbande5319 ปีที่แล้ว

      එකට තමයි කියන්නේ කොලටි එක කියල අපේ රටේ තියෙන්නෙ වැරදි කරන එකයි සමාව දෙන එකයි විතරයිනේ හරියට වැඩක් කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ

  • @anjuladushsantha5293
    @anjuladushsantha5293 ปีที่แล้ว +7

    Lankawe sama harak hutt....talata me goothayonwa hari lokuy...wedi kal mun dangalanne nahe..mula mathaka nethi balu hettha..

  • @udensudaraka6713
    @udensudaraka6713 ปีที่แล้ว +1

    Sing karna waddekta sound band adala nata

  • @umeshsankalpa9175
    @umeshsankalpa9175 ปีที่แล้ว +6

    මං ඔස්තාර් කෙනෙක් නෙවෙයි ඒත් සව්න්ඩ් අව්ල් වගේ😁

    • @UncommonFireworks85
      @UncommonFireworks85 ปีที่แล้ว +1

      TH-cam balanna avatar kiyala gahala original video ekak.....ෆෝන්‍රෙකොඩිං වලින් සවුන්ඩ් කොලිටි කියන්න යන්න එපා.

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +6

    අරිජිත් සින් ට එක පාරක් ඔය වගේ සව්න්ඩ් එක සෙට් නැති වෙලා එවෙලෙම සින්දුව නවත්තලා බැන්නා බෑන්ඩ් එකට..😂

  • @supulhasanka7868
    @supulhasanka7868 ปีที่แล้ว +1

    Sound kohoma thibbth sinduwk kiyala danna thibba ohe eth ahan inna aya gana hitanna giyama banum thamai

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +3

    💓☺️☺️💓❤️💓

  • @gibro832
    @gibro832 ปีที่แล้ว +7

    ගොඩක් අය හෑලි ලියලා තියෙනවා...මෙතන වැරැද්ද බෑන්ඩ් එකේවත් වස්තිලාගෙවත් නෙමෙයි...sound balance කරන ඩයල් එකට වැරැද්දක් කියන්නත් බෑ...මීට වඩා ලොකු show වල ලොකු තාක්ශනික දෝශ වෙලා තියනවා....මොනා උනත් මේ චැනල් එකේ වීඩියෝ එකට සෙට් වෙන විදිහට caption එක දාලා තියනවා...උඹලත් මේ වීඩියෝ එක බලන්න ආවේ අනුශ්කට මළ පනින විදිහ බලන්න නේද...ඇත්ත කියපල්ලා😂

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 ปีที่แล้ว +1

      Skip කර කරත් බැලුව හලෝ 😅...ඊයා එහෙම මොකුත් නැ වෙලා.

    • @devinya3261
      @devinya3261 ปีที่แล้ว

      😂

  • @dushanjeewantha6337
    @dushanjeewantha6337 ปีที่แล้ว

    Me seen eka Ganemulle une…. Avatar awlakda..? Sound awlakda danne na… - Meerigama News (Sarith Surith) gahuwa.. pattatama gahuwa….

  • @sheranyodasingha
    @sheranyodasingha ปีที่แล้ว +8

    Meke inna moda pakku Band ekath banala.. 🤣🤣 Yako Sound wala aulak hadaganna un. Band eke aulak name..

  • @anjalianjanjana327
    @anjalianjanjana327 ปีที่แล้ว +10

    Karaoke kiyana ayata taraha yana eka sadaranai..😂😂😂😂

    • @tripreviews9124
      @tripreviews9124 ปีที่แล้ว

      Ubta ehemwth kiynna puluwnda...😂😂😂

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +5

    Adoo සනිධප sound එක බන් Pro sounds කියන්නේ.මොකක්ද මේ අවුල ? 🤔🤔🤔

  • @Pubgmobilekillergaming
    @Pubgmobilekillergaming ปีที่แล้ว +4

    මීට වැඩිය සවුන්ඩ් තියෙනවා කොටුවෙන් ගන්න 5000 බෆල් වලත් 😂

  • @madurajayawardana8946
    @madurajayawardana8946 ปีที่แล้ว +2

    ආටිස්ලා උනාම තියෙන විදිහට ප්ලේ කරන්න ඕන ඉතින් අපහසුතා වෙනවා වැරදු වෙනවා පොඩි තැන ඉදන් ආවම එ ආපු ගමනත් හිතන්න ඕන සෞන්ඩ් අයත් දවසක තැනකට එයි ඉදාට මේ ගැනත් හිත කියයි 🙁

    • @lakshanpathum7073
      @lakshanpathum7073 ปีที่แล้ว

      එතකොට සල්ලි වලට ටිකට් අරන් ආව මිනිස්සුන්ට සාදාරනයක් වෙනවාද... අනුශ්කට කොහොම උනත් සල්ලි වැටිලා ඉවරයි එයා බලන්නේ මිනිස්සුන්ට සාදාරණයක් කරන්න

  • @FunnyTravel-je6xi
    @FunnyTravel-je6xi ปีที่แล้ว +7

    මෙහෙමයි
    බෑන්ඩ් එක හොදයි.අව්ල තියෙන්නෙ වස්තිලෑ සින්දු වල.සින්දු සුපිරී එක නෙවෙයි මන් කියන්නෙ එයාලගෙ සින්දු වල තාලෙ ගන්න පුලුවන් එයාලටම විතරයි මෙහෙම ගන්න අමාරුයි මාත් සෑහෙන්න try කරල තියෙනව සින්දු කියද්දි instrument එකක් play කර කර වස්ති සින්දුවක් කියන්න.මටත් බැ අමාරුයි😂

    • @beautifulsrilanka-q1l
      @beautifulsrilanka-q1l ปีที่แล้ว +1

      මට නමි වස්තිලා කියන ඒවා සිංදු නෙවෙයි

  • @KDM123._hea
    @KDM123._hea ปีที่แล้ว +2

    ආශාවරී හොදයි යකෝ මුන්ට වඩා😂😂😂 හානව

  • @kavindarandunu4611
    @kavindarandunu4611 ปีที่แล้ว +1

    Wasthi ❤❤❤🤘🤘🤘

  • @setireeakshala2415
    @setireeakshala2415 ปีที่แล้ว +1

    Ganemulle galahitiyawa school ground eke show eka

  • @sldgaming7835
    @sldgaming7835 ปีที่แล้ว

    Wasthilata set infinity and flash back

  • @nimuthumanith6586
    @nimuthumanith6586 ปีที่แล้ว

    Warakapola eka thibba supiriyta❤

  • @_navidu
    @_navidu ปีที่แล้ว +1

    Me koheda bn

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 ปีที่แล้ว +1

    😢Mona yakaada yakoo sound balance karanne😂😂iiyaa ..bahala yanna thibbe mun ekka innathuva😂😅

  • @green_tech_it_solutions
    @green_tech_it_solutions ปีที่แล้ว +10

    😂 ඒ සින්දුද බන් හොද music දෙන්න වටින්න 😂👍 පින්නයො අහයි එ සින්දු

    • @pewdiepiexp8781
      @pewdiepiexp8781 ปีที่แล้ว +3

      හැම තැනම අමරදේවල ඉන්නද කියන්නෙ ඕයි😂😂😂😂

    • @green_tech_it_solutions
      @green_tech_it_solutions ปีที่แล้ว

      @@pewdiepiexp8781 😂 මං අමරදේවගෙ සිංදු තියා ලංකාවෙ එකෙක්ගෙවත් අහන්නැ oi 😂👍

    • @LakshanMadushanka-tj9yq
      @LakshanMadushanka-tj9yq ปีที่แล้ว

      @@green_tech_it_solutions උබ අහනෙ නෑ කියල අෆි අහන්නත් ඕන නැද්ද බං 😂

    • @green_tech_it_solutions
      @green_tech_it_solutions ปีที่แล้ว

      @@LakshanMadushanka-tj9yq 😂 ඒක තමා කිව්වෙ බූරුවො පින්නයො අහයි කියලා 😂 මම එපා කිව්වෙ නැනෙ 😂

  • @samaraweera77
    @samaraweera77 ปีที่แล้ว +1

    මුංට සජීවීව සින්දු කියන්න බෑ... මුං කියලා තියන සිංදු ප්‍රසංග වේදිකාවට ගැලපෙන්නේ නෑ...මට තේරෙන විදිහට...

    • @ayeshgimantharajapaksha166
      @ayeshgimantharajapaksha166 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා බන්😂

    • @lakshanpathum7073
      @lakshanpathum7073 ปีที่แล้ว

      එහෙනම් උන්ව ශෝ වලට ගෙන්නන්නේ මොකටද හරකෝ.....උන් බලෙන් එනවා නෙමේ උන්ගේ සින්දු වලට ආදරේ නිසා උන්ව ගෙන්නන්නේ

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +1

    ශෝ එකට කලින් ගහන රියසල් එකක් ද බන් මේ 😁

  • @madurajayawardana8946
    @madurajayawardana8946 ปีที่แล้ว

    වස්තිලාගෙ කොලිටි එක තියා ගන්න එක වෙනම දෙයක්

  • @braveffdhanuwa
    @braveffdhanuwa ปีที่แล้ว

    ඔය ⁣show එකේ උමාරියා සින්දු කියද්දි මුලු සව්න්ඩ් එකම නැවතුනා. සේටප් එක මේන් ටේන් කරගන්න බැ ඉන්න sound operatorta

    • @silentvlogs327
      @silentvlogs327 ปีที่แล้ว

      Mokkd band eka

    • @lakshanpathum7073
      @lakshanpathum7073 ปีที่แล้ว

      @@silentvlogs327 awatar

    • @lahirusayanjana6450
      @lahirusayanjana6450 ปีที่แล้ว

      ඔව් සෙටප් එකම ඕෆ් උනා එක පාරටම.බේස් මුකුත් ඇහෙන්නෙ නැතුව ගියා

  • @robbabuskindom264
    @robbabuskindom264 ปีที่แล้ว +3

    අාෂාවරි මිට හටාදයි😂

  • @damithsanjaya7540
    @damithsanjaya7540 ปีที่แล้ว +7

    Pake kalakaruwa 😂😂
    Me wage gobbayanawa form karana unata nam ithin mun hena charitha thamai ,apita nam na

    • @chanakapriyanath7633
      @chanakapriyanath7633 ปีที่แล้ว

      Nathuwa..mula mataka tiyanna ona.munwage un methanata awea minissu hinda,mun hari nam munma bongo genalla gahala sindukiyanna ona.sinhala unta mula mataka naha

    • @devindihansika2006
      @devindihansika2006 ปีที่แล้ว +1

      yko itin hamadama mula matak kara kar a hiti yama hari ynawd....future ekk kiyala nadda...eyala kiwwe na ne minissunta eyalage songs wlt kamathi wenna kiyla.....minissu eyalat kamath ek eyalage labeema...ehema natuwa wena mokut na

    • @yasirusarathchandra8997
      @yasirusarathchandra8997 ปีที่แล้ว

      Hemadama mula mathak kara kara innada? unta unge level eka up karaganna standards hadagnna barida?? dan indian cricketer pandya podi thenakin awa kiyala uu ynwda dan podi minissu ekka inna , e minissunge thathweta watenna?? nihathamanee bambuwak nwei un unge standards maintain karanwa

    • @chanakapriyanath7633
      @chanakapriyanath7633 ปีที่แล้ว

      Podi miniha.podi miniha hinda newai wenna athi mea tatweata awith podi minihagen loku ganan aran hamadema karannea.ane...mea wage un handai oya wage un ohoma inna,pake...kanna tiya ticket ekak wath aduwata denna nathi un mun.labbak kiyonawa

    • @chanakapriyanath7633
      @chanakapriyanath7633 ปีที่แล้ว +1

      Eaka tamai,unn dan inna thanata un awea modayo nisa,modayanta eaka tamath terean nathiwa uda paninawa.minissungea kareama nagala udata awith ungeama idul uda pana pana kana moda harak tamai inna.dakshaya 0wea,mea wagea un raja maligea

  • @udaravithanage1243
    @udaravithanage1243 ปีที่แล้ว +7

    Issara eka newe dan inne

  • @WISH_1_I
    @WISH_1_I ปีที่แล้ว

    Pro sound neda me

  • @chanakrumesh6431
    @chanakrumesh6431 ปีที่แล้ว +1

    8.25
    Pada show munge

  • @Happylife01451
    @Happylife01451 ปีที่แล้ว

    අනුශ්කට voice eka hariyata set wenna oni event wala unath kaa gahanawa sound eka set nath nam

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +2

    Sound aul nee.wasthi ❤️

  • @anushkaprabath210
    @anushkaprabath210 ปีที่แล้ว +1

    ඇත්තටම මේ සිංදු musical show කියලා අහනවානේ........අලුත් පරම්පරාවට හොඳයි ඉතින්..........බටහිර රටවල් වල වගේ beach party එහෙම තියලා රැප් සීන් එක දාපුවම හිතන්නේ......දැන් ඉන්න උන් හිතන්නේ අලුත් විදිහට හිතනවා කියලා....අනේ මන්දා ඉතින්....😅😅😅......... අමරදේව ජෝතිපාලගේ කාලේ ඉදන් අන්තිමට දමිත් අසංක චාමර වීරසිංහ b&s කසුන් කල්හාර ඉන්ද්‍රචාප වගේ අයට එනකල් හොඳයි.....ඊට පස්සෙ උන් නම් තනිකර කනට රෙන ගායකයෝ තමා....😂

  • @BawanthaRenuka-yv7fv
    @BawanthaRenuka-yv7fv ปีที่แล้ว +7

    Flashback hitiyanm mehema wenne ne Sounds and backing prefect ෆැලෑෂ්බෑක්ලගෙ

  • @Sithija-p2w
    @Sithija-p2w ปีที่แล้ว

    Ow ithin un ek ekge pitin nemene goda giye un thniyen hdgththa thana ek eka knn giym mala painava thm

  • @sandunikasenani7777
    @sandunikasenani7777 ปีที่แล้ว +2

    👨‍🎤🎼👨‍🎤

  • @chinthaka_rajapaksha
    @chinthaka_rajapaksha ปีที่แล้ว

    ❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +4

    හැබැයි මෙයිට වඩා කලාකාරයො ඉන්නව...නිහතමානීකම ලොකුයි හැමදේටම වඩා...

    • @apple4838
      @apple4838 ปีที่แล้ว +3

      nihathamani kannada bn. u hadanne salli deela show eka balanna ena minissunta hariyata sindu kiyanna.

    • @supulhasanka7868
      @supulhasanka7868 ปีที่แล้ว +1

      Oii sound kohoma thibbth uta slli hambemawa eth show eka balanna ena minissu unta hodama experience ekk denna one ekai mehema krnne nattm kohomth uta slli hambemawa harima modai ogollonm

    • @supulhasanka7868
      @supulhasanka7868 ปีที่แล้ว

      @@apple4838 ow bn uta sounds mona unath salli hambenawa ne

    • @rv_music96
      @rv_music96 ปีที่แล้ว

      මීට වඩා හොඳ බෑන්ඩ්සුත් තියෙනවා 😂

  • @madurikaalmeida6135
    @madurikaalmeida6135 ปีที่แล้ว

    කළාලේ..❤

  • @chubbyboy8602
    @chubbyboy8602 ปีที่แล้ว +1

    😂😂😂

  • @Peoplebreathe-zk3vo
    @Peoplebreathe-zk3vo ปีที่แล้ว

    Ubala brand 1 weyan machanla eke eke brand 1 kian nathiwa❤🤟

  • @chathurivathsala247
    @chathurivathsala247 ปีที่แล้ว

  • @AnuhasNaveen
    @AnuhasNaveen ปีที่แล้ว

    කොහෙද මේ

  • @vimuwa5905
    @vimuwa5905 ปีที่แล้ว

    Wasthi ❤️❤️

  • @MethuBimandiw
    @MethuBimandiw 11 หลายเดือนก่อน

    Voice hdala nththm ewale katahadt one widiyt taggala hadagnn one eka engineer kenage wagakima thama eth ohoma crowd ekta ahennma banna eka nm mha pajatha wadak mokd un anith ewa hodtm hdal thiyenwane anith unwa kapagena ynn hdn un

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +1

    Sound karana aya eyalage wade hariyata karanna epai.

  • @Ha_Zan
    @Ha_Zan ปีที่แล้ว

    Mobile recording ekak ahala sounds walata band ekata artist lata banina moda harak yako thopi😂😂

  • @HashanPriyanga
    @HashanPriyanga ปีที่แล้ว

    වකේපස්ති... නදකින්...😂😂😂

  • @akilapeiris8220
    @akilapeiris8220 ปีที่แล้ว +1

    Don’t forget your past Wasthi 😊

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว

    Mun newe lankawe pramote wenna ooni machn "charitha attalage" dn nathnm adawath nama ghla a sindu ahnna ptn gnilla. Me gobba rallata yn natiwa....

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว +1

    sound gu godak wela😢

  • @saneeradilshan7868
    @saneeradilshan7868 ปีที่แล้ว +6

    Oya pada show kiyan unt monad thiyen talente..talente ekakwath nathuw anunta dos kiyann ep bn chopane 🤣

    • @supulhasanka7868
      @supulhasanka7868 ปีที่แล้ว

      Sound mokak unath uta mokada uta salli hambenawane oii eth ahan inna aya gana hitanne nadd pisso bn ubala nm

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว +4

    Gayakayo nowenna puluwan ath un unge gena gehuwa sago 😂 sinduwak thalena kiyann beri keriyo gayakayo thoranawa

  • @malindusamarathunga6890
    @malindusamarathunga6890 ปีที่แล้ว

    Galahitiyawa musical eke. 🤦🏻‍♂️

  • @chanakapriyanath7633
    @chanakapriyanath7633 ปีที่แล้ว +3

    Mula mataka nathi pa*e wasthi

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว

    Galahitiyawa 🥲 kalale ❤️

  • @sheranyodasingha
    @sheranyodasingha ปีที่แล้ว +12

    Band eka SUpiri.. ❤

    • @venukaglagoda2285
      @venukaglagoda2285 ปีที่แล้ว +1

      ඔය පණ්ඩිත පයන්නට දෙකක් දීලා එලවන්න තිබ්බේ.

    • @UncommonFireworks85
      @UncommonFireworks85 ปีที่แล้ว +1

      Avatar ❤

    • @xMinez__nef
      @xMinez__nef 8 หลายเดือนก่อน

      @@venukaglagoda2285 band eka awlk na ponnyo eke sound deepu eka thma kawe wasthilge awlkuth na

  • @supulhasanka7868
    @supulhasanka7868 ปีที่แล้ว +1

    Show balala thiyena un dnnwa mewa normal dewal samanyem eth ehema ewa me wage video karala dnne nh eth meka dammama modayo tiper wenawa😂😂

  • @Whadidooo
    @Whadidooo ปีที่แล้ว

    What just happened

  • @aaindiakumara3950
    @aaindiakumara3950 ปีที่แล้ว +3

    Athi pandithai mun

  • @blackboysnn8610
    @blackboysnn8610 ปีที่แล้ว

    කවුද එ පොන්න බැඩි එක

  • @krishangunaratne5001
    @krishangunaratne5001 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dilshanrathnayaka4567
    @dilshanrathnayaka4567 ปีที่แล้ว +2

    muge pake lokukmk thiynne

  • @aselachamikara8143
    @aselachamikara8143 ปีที่แล้ว +2

    ගොන් පක්කු

  • @ranganawithanage3630
    @ranganawithanage3630 ปีที่แล้ว

    බෑන්ඩ් එකේ left side එකේ මයික් එක තියාගෙන ඉන්න එකා very unprofessional .මොකක්ද මේ band එක?

  • @PK2001S
    @PK2001S ปีที่แล้ว

    U hari

  • @travellingengineer1708
    @travellingengineer1708 ปีที่แล้ว +4

    Band බැක් කරනව හොදයි

    • @TrimMath
      @TrimMath ปีที่แล้ว

      😂

    • @rapak8686
      @rapak8686 ปีที่แล้ว

      News ekka band compair krnna tharam gon wenna epa mchn. Un wenama level ekak mun wenama level ekak. Munge backing uda level ekaka thiyenawa. In - ears walata backing out put eka awe nathi nisai aruta mala paninne eka band eke waradak nemei mkda band eke ekek nemei sound balance krnne

  • @pasilakshitha8033
    @pasilakshitha8033 ปีที่แล้ว +1

    Band ek supiri

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ විසාරදලා,😂එක සින්දුවක් නැ රස විඳින්න පුළුවන්.ජොකර්ල විදියට ඇවිත් කුනුහරප ටිකක් දාලා ට්‍රැක් ටිකක් ගහගත්තම සංගීත් නිපුන් කියලා හිතන් ඉන්නේ.මං ඉදියනම් mixer එකෙ කරකවනව රෙද්දෙ රෙවිලා පඩ බහින්න 😂😂

    • @AroshaSithmal
      @AroshaSithmal ปีที่แล้ว +1

      උබ anushkage සින්දු අහලා නෑ එහෙනම් අහලා වරෙන් මන්දාරම් කතාවේ, නුරාවනී, මැරුනු හිතේ
      Anushka සන්ගීතය හදාරලා තියෙනවා

    • @islam_makhachev_00
      @islam_makhachev_00 ปีที่แล้ว

      Ube ammta hukapn huththo

    • @vimidudineth8316
      @vimidudineth8316 ปีที่แล้ว

      ඒකනෙ උඹට mixer එක දුන්නැත්තෙ..😂

    • @lahirusayanjana6450
      @lahirusayanjana6450 ปีที่แล้ว

      ඒකනෙ බන් උබ තාම ඔතන ඉන්නයි.උන් එතන ඉන්නයි හේතුව😂😂😂

  • @pradeepdilanka7928
    @pradeepdilanka7928 ปีที่แล้ว

    නුවරඑළියේ ඇවිත් අනුෂ්ක මේ වගේ කැත වැඩක් කරා 🤮🤮🤮🤮🤮 ෂෝ එකේ ටිකට් 300 කියලා, හරියට නොන්ඩියට කතාකරා