This is our cuntry support them..... Good luck and one's again tnq very much .mis warld 2nd time this trophi in sri lanka....and after 35 y . Tnq Derana .
We must have a policy as a country to support every national, international competition. Who has control over Visa in embassies are so questionable. Pathetic foreign influences ? Anyway, so happy to wish you Mrs World. You somehow brought a title which you can represent Sri Lanka in the world map as an ambassador. Wow❤😊🥰✌ every soul has a good luck wish for you with so much blessings! Shine Sri Lanka
Wish you all the best Winning a gold is a hard target, But being a Sri Lankan and winning is incredible, with our leg pullers I have this experience as an athlete in 1994 my 800 meter timing 2'08 sec in western province, but they didn't give me a chance to participate in national athlete meet.
කුහක වෙන්නෙ නැතුව හදවතින්ම ඇයට සුභ පතන්න..මොකද ඇය නියෝජනය කරේ අපේ රට..
Aniwa
Niyandhathale😂
ලෝකයේ ලොකු බලවත් ධනවත් රටවල කතුන් සමග තරඟයක් දී සටනක් දී මේ පුංච් අපේ දිවයිනේ උපන් කාන්තාවක් ගෙන ආ මේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අප අතිශය ආඩම්බර විය යුතු වගේම ඇය ගැන සැවොම ආඩම්බර විය යුතුය තවද එය ඇයට කරන ගෞරවයක් වශයෙන් පමණක්ම නොව ලොව දිනා අප මව් බිමට ජයග්‍රහණ ගෙනැවිත් ශ්‍රී ලංකාවේ නම රන්දන සැමටම කරන ගෞරවයක් වශයෙනි.
🌹❤️🇱🇰
Saran De Alwis 🌟🌟🌟🌟🌟Very good💕💕💕💕💕Thanks for your
කාගෙන්වත් රජයෙන් වත් උදව් නෑතිව රටටම කීර්තියක් ගෙනාපු ඔයාලට ගොඩාක් පිං ..දිනුවට පස්සෙනම් ඕනෙ තරම් ලගින් ඉන්න කට්ටිය ඉන්නව නේද ...😂😂😂😂
ඔව් බං ...මාර මිනිස්සු ඉන්න රටක් මේක.ලස්සනම රට මිනිස්සු නිසා අවලස්සන වෙනව.හොද මිනිස්සුන්ට ඉඩක් නෑ
උත්සහාවන්තයා ජය ගනියි... 2 පාරක් try කරලා තුන් වෙනි පාර කිරුලම අරන් ආව😍
ආඩම්භරයි හදවතින්ම🌹🌹🌹
Attha kathawa. Obata suba pehum.. Oyage kepaweema agaya karanawa. Thank you so much
කිසියම් තරගයකට රටක් වෙනුවෙන් ජයක් ලබන්න තෙරි තිබියදි එයට %100 රාජ්‍යය අනුග්‍රාහකත්වය ලැබිය යුතුමයි.
Rajya anugrahaya raja pawulwalata witharane labune rajaandu pawathuna yugayedi. A hinda rajya anugrahaya labenna oni rajawaru kumarawarunta witharai. Api wage ahinsaka minissunta ithin apema anugrahaya witharai thiyenne. Monawa karannada. 😢
@Dilip J ok sir.... 😢😢😭😭🙋👋💄👑👗👠🎱🎾⛳🏆🏁🚘🌍🌸🌹🌻🌼🌷💰💵💶💴💱😢😢😭😭
පවතින කොයිමරජයකටවත් එහෙම මෙ වැඩකටනැති කිරැලකට වියදමිකරන්න.මෙ රටට අඩු කිරැල විතරද මහත්තයො.යකො අපෙ සල්ලි කාගෙවත් බුදලයක් නමෙ බලපියවි රටෙ කොයිතරම් වැඩ කියනවද කරන්න..හැම අතින්ම දියුනුවෙලානමි කමක්නැ දියුණුද?,නැ රටෙ මෙවෙනකොටත් දරැපැටව් බඩගින්නෙ ඉන්න හිටින්න ගෙයක්නැ,අදින්න වස්ත්‍රයක් නැ,.දරැවන්ට යන්න පාලමක්නැ,පාරක්නැ,කෙබල් වල එල්ලිලා ලමයි ගගග තරනය කරන්නෙ.එහම තියන් ඔබතුමන් ඇතුලු රටෙ සමස්ත ජනතාවම මෙහෙම වැඩකටනැති වැඩකට රජය හිතන්න,වියදමිකරන්න ඔනිලූ..රටක් තියෙයිද මෙහෙම පිස්සො ඉදිද්දි??????
Rajaya wadakata athi dewal gana hithala a wenuwen wadakaranawanan loku deyak thamai. Balamu a dewal walatawath anugrahayak dakwayida kiyala.
Daruwanta yanna palamak paarak nathi unata dan apita port city ekak ehema thiyenawane. Ethana kadayak dagaththa nn oya prashna okkoma wisadenawane. Rotating restaurant ekak thiyenawane lotus tower eka kama kanna. Badaginne inna nn kohomatath wena ekak na.
Congratulations ..proud of you ... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Keep up the good work, well done Congratulations God bless you.
Thanks for all hard work for the country
සස්තුටින් පවුල් ජීවිතය ගෙනියන ගමන් රටටත් වැඩදායක දෙයක් කරන්න සුබ පැතුම්
ලබන අවෘද්දේ ලෝක අයෝමය පුරුෂයා මමයි.. 👍👍👍
😆😆🙏🙏
@@nishamadhusandu8093 . මමයි ලූෂන් අයියයි දෙන්නම මෙයාගෙ උපදෙස් ගත්තා ඇග හදාගන්න ..
Henenda
Uba raganne hena character ekak wage ponnaya😂😂
@@machatte2368 . ඇයි උබට ජෙලස් ද.. 🤣🤣🤣👈 හරිහමන් නමක් ගමක් නැති අවජාතක පොන්නයා .. හොහ් හොහ් හොහ්
රටට කිර්තියක් ලබා දීම ගැන ඉතා අඩම්බරයි. ඵතර සිට. 👍
අඳින ඇඳුමෙ දිග පලල නෙමෙයි..... මේ කෙල්ල අපිට ගෙනාපු ජයග්‍රහනය ගැන අපි ආඩම්බර වෙමු.....
She spoke in Sinhala
Very proud of that 🇱🇰 ❤️
ඕබ ගැන ඉතාමත් ආඩම්බරයි....😍❤🎉
ඔයා අපෙ රට වෙනුවෙන් ගෙනා කිරුළ අපෙ රටට ලොකු අභිමානවත් ඔයා කගෙත් හොඳ modal හොයාගෙන අපෙ රටට ගෙනා කිරුළ වෙනුවෙන් ඔයාට පිං ඔයත් දරුවාටත් සැමියාට ත් බුදු සරණයි
හරියට පරිණාමය වෙච්ච නැති කුහකයො ටිකක් ඉන්නවා ලංකාවේ
Ammo aniwarenma
❤🌹👸🇱🇰❤🌹👌🙏Proud of you..
💖💖💖💖💖💖💖💖 ආදරේයි..
ඔය කිරුල ඔයාගෙ නෙමෙයි අක්කි..අපේ...මාරම ආඩම්බරයි..ලංකාවේ කෙල්ලෙක්..ලෝකෙ ඉස්සරහ, proud of you.god bless 🇱🇰
ඔබට සුභ පතනවා හදවතින්ම හොදරිය ජයෙන් ජයම වේවා ඔබට ආදරේයි ගොඩාක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍
Suba පැතුම් හදවතින්ම .👍👍👌👌💖💖💖💖🌹🌹💋💋💋
ඕක තමා ලංකාවට දියුණු වෙන්න බැරි ලොකුම හේතුව . කුහකමයි ඊර්ෂ්‍යාවයි 😔. එකෙකුට එකෙක් නැ. එහා ගෙදර මිනිස්සු කාලා ඇදලා වහානයක් අරන් ඉන්නවනම් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඇස්වල කටු අනිනවා වගෙ.. අඩුම තරමින් අපේ ඉදිරි තරුණ පරම්පරාව හරි කුහකම නැතිව එකමුතුකම ආයුදයක් කරගෙන අපේ රට දියුණු කරන්න ...... බලන්න මැය ලෝක විවාහක රූ රැජින වෙද්දී . ඒ ගරුත්වය ලැබුනෙ කොහෙටද... ??? ඇයගෙ පවුලේ අයට කලින් ශ්‍රී ලංකාවට ඒ ගරුත්වය ලැබුනෙ .... කුහක නොවි ලබපු මිනිසත් බවෙන් ප්‍රෙයොජනයක් ගමු... අපි අපිට ආඩම්බරයක් වෙමු.... රටට ආඩම්බරයක් වෙමු.
Yes Good 👍👍👍
අනිවාරෙන්ම
lankawe witarak newi ,lankawen awith wena ratawal wala jeewath wena aya atareth kuhakakama pirila.
@@yulia9589
ලංකාවෙනේ
ඉදිරි පරපුර ගැන බලාපොරොත්තු තියාගන්න එපා එයාල ඊට වඩා හපන්
අනේ පව් ගත්තදය්ර්යට ජයලැබුනා ආඩමිබරයි දෙදෙනාටම සුබපතනවා නිරහන්කාරව ඉදිරියට වැඩකරගනයන්න
This is our cuntry support them.....
Good luck and one's again tnq very much .mis warld 2nd time this trophi in sri lanka....and after 35 y .
Tnq Derana .
වැරදි ඇති කෙනා අනිත් අයගෙ ඇති හෝ නැති වැරදි හොයයි
පොඩ්ඩක් හිතන්න Jacqueline india නැතිව ලංකාවේ රඟපාන්න පටන් ගත්ත නම් කීයක් පද කියල ඇතිද.
අපිට කාගෙවත් වැරදි/පවුල් ජීවිත වැදගත් නෑ..
රටට සමාජයට දෙයක් කරන්න නම් අපි ලාංකිකයො හැටියට අපේ අයට ගෞරව කරන්න ඕන.
සුභ පැතුම් 💐💐❤❤❤
❤️she is nice 🇱🇰
Congratulations!! ❤❤
මෙයා බෝන් අගේන් යන කුතුනු අන්තවාදී අයෙක් නිසා අනාගතේ රෝසි වගේ සිංහල බෞද්ධයන් බිලි බා ගැනීමට කුමන්ත්රන කරාවි ද දන්නෑ.කල්පනාවෙන් සිටීම කෝකටත් හොඳයි.
Fuck you
Thanks 🇱🇰🇱🇰🇱🇰
අපේ කෙනෙක් ජාත්‍යන්තරව දෙයක් තමන්ගෙ මහන්සියෙන් රටට අරගෙන ආවම මීට වඩා දේවල් මේ රටේ කරන්න නැද්ද කියන ගොබ්බ කුහක හැතිකරේ තාමත් ලංකාවේ ඉන්නවා.කරන්න තියෙන දේවල් අතරේ මේකත් ලොකු දෙයක් තමයි.ලංකාව කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැති මිනිස්සු ලෝකෙ ඉන්නවා තාම.ලංකාව ගැන දන්න මිනිස්සුන්ගෙන් බාගයක් කියන්නේ ලංකාව යුද්ධ රටක් කියලා තාම.ඒ වගේ තත්ත්වයක් උඩ පුලුවන් තරම් කැපිලි මැද මේ මනුස්සයා කරපු දේ ගැන ආඩම්බර වෙනවා නෙමෙයි.කාලකණ්ණි වගේ වල කපන කතා කියනවා.නිකන් යැ අනගාරික ධර්මපාල තුමා මේ රටේ තමන්ගෙ දේහය වත් මිහිදන් කරන්න එපා කිව්වෙ.
Wooooooow congratssssss !!!!!!! 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏👏👏👏👏👏👏👏
👍👍👍👍👍👍👍
“Most good relationships are built on mutual trust and respect.”❤️
සුබ පතනවා හදවතින්ම ..පව්ලේ අය අමතක කරන්න එපා ...සතුටින් ඉන්න
Sri Lanka namaya lokaya idiriye babalu obata, hadawathinma suba pathanwa. God bless you n ur family. ❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
We must have a policy as a country to support every national, international competition. Who has control over Visa in embassies are so questionable. Pathetic foreign influences ? Anyway, so happy to wish you Mrs World. You somehow brought a title which you can represent Sri Lanka in the world map as an ambassador. Wow❤😊🥰✌ every soul has a good luck wish for you with so much blessings! Shine Sri Lanka
Keep it up akki ... congratulations ...
ඈ දේව දරුවෙක් දේව දාසයෙක් හැටියට මම ගොඩක් සතුටු වෙනවා
හදපිරි සුභ පැතුම් ඔබ තුමියට.
👍🏼
සුබපැතුම් නංගී ඔයාට ලංකාවේ පිස්සු නිළියන්ට හොඳ ආදර්ශයක් ඔයා එයාල hitan ඉන්නේ එක drama එකක හිටියා ma man tama පට්ට කෑල්ල koiyala satutin ඉන්න හැබැයි දෙයක් කියන්නම් නැන්දම්මා නොකියා mahattyage අම්මා කියන්න ලස්සනයි ☝ 🙂
බලන.කොට.මොනතරමි..ඉරිසියාවක්.තිබිලාද..අපේ.මිනිස්සුන්ට..දැන්.එ.අයගේ..දැස්.රිදෙනවා.අැති..වෙින්න.
ඔන.හොදම.දේ.තමයි.වෙිලා.තියෙන්නෙ.මෙි.ජය.අැයගේ..විතරක්.නේමෙි.
මුලු.රටටම.ජයක්..ලංකායව.අබිමානයක්..බල.දාරින්නෙ.අැස්.මිනුපසු.අනිත්.අය.උදෙසා..අැරෙවි..ඔබ.තුමිය.ලංකාවට.අපිට..ගෙනාවෙි..ලොකු.අඩාමිබරයක්...ජෙසු.පිහිටයි..👑👑👑👑👑💌💕💕💌💌💌💌💌💌💐💐💐💐💐💐❤❤❤❤❤❤
Bindu Lanka Mey sriLNKAwe. pansaLwLa Budu gun kUwat iRiSyA w kULa MaLa JathBhedy RAt Vins wen hwthUwa
Good luck Caroline
Husbond kollath lassanai..dennama lassanai...e aya kiwwa dewal hithata gamu......udaw karanna ...help someone who needs it...parawal ..govithena..nagara alankaraya witharak newei..kridawa..rupa rejiniya..wage ..ali minis getuma..aluth janadhi pathi obe awdanaya yomu karanna..
ඔයාට දෙවි පිහිටයි...
❤️❤️❤️❤️❤️❤️❤️❤️I love ❤️ akki... adambaraiiiiiiiiiiii.....🙏🙏🙏🙏🙏
Wish you all the best
Winning a gold is a hard target,
But being a Sri Lankan and winning is incredible, with our leg pullers
I have this experience as an athlete in 1994 my 800 meter timing 2'08 sec in western province, but they didn't give me a chance to participate in national athlete meet.
Suba Abagathayak...Godak Adambarai oya gana....
BEST WISHES FROM UNITED ARAB EMIRATES , WHERE YOU WORK.
Aya aththenma sundarai. Etath wada a nihathamani hadawatha sundarai. Hadawathinma adarei..
Oya kare ape lankawata kirthiyak gena dunna ayata pin ithin danwath oyala gana balanna kiyala rajayen illanawa palamuwa oyata thanks congratulations Kuwait s
❤️❤️❤️❤️❤️
lankawe hati oka thamai..yaddi peraharawal na.eddi peraharawal.paradila awanam..pawle aya witharai ada inne othana good luck & proud of you
All the countries should not let US citizens enter their countries..
Best of luck
Congratulations
Don't try to be a politician. Your beauty is not a problem. If you try to be a politician that will be a disaster to all of us. Thanks
Jayawewa obata
Adambarai
❤️🥰❤️🥰❤️❤️🥰❤️❤️
Don’t be USA person like Rosy Senanayake.
F. Rosy serving to USA for long time .....
💐💐💐💐💐
❤️❤️❤️🇱🇰🇱🇰👌
Ou appa oya wage dewal walta kohmath visa gnna amarui.hora magadi walta nm mokawath hoynne na visa denawa,samanya purawesoyongen thama kawa ekai,biwa ekai hema magulma ahanne,hoynne.😈
Kohe giyath ape lankawe aya No 1
❤
Congratulations 🎉 sri lanka
Yohani අලුත්ම moshop eka mage යුටියුබ් චනල් එකන්
Meya ru rajina wela ape ratata genapu ජයග්‍රහණයට 🙏 pathnawaa.namuth kuhakai eya otunna galawapu nisa
Api sewoma eyata Hadawatin suba patamu.Eya sponsor kenek netiwa gihin dunnama eke Nambuwa ,Adambaraya lebune eyage husband ta ,Eyata ,mother in law ta Neme .ape ratatama.itin kuhaka wenne netiwa aduma gane eka wish ekak hari karanna .
💐💐💐💐💐💐💐💐💐💐💐
අනේ මන්දා ලංකාවෙ මිනිස්සු නම්..අපේ රට නියෝජනය කරලා කෙනෙක් ජාත්‍යන්තරයට යද්දි අපි රටක් විදියට එයාට උදව් කරන එක නේද කරන්න ඕනෙ..මේ විදියට කකුලෙන් අදිනව කියන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නව වගේ වැඩක්.එයා crown එක අරන් ආවම නම් ලැජ්ජ නැතුව පිලිගන්න යනවා😅
good luck...
Loke kohe tyna koy tarage unat dinala mage maw rate nama kiyanakota agata danena feeling eka nam wachana walata kiyanna be.
Deparak visa reject onna okai lankawata thiyena thena mona ratakatawath visa ganna amarui den ape kattiyage hoda kama nisa thamai ithn den wath rate nama ketha nokara ratakata giyaama hariyata innawa nm issarahata yanna inna ayatawath hodak wei
Eyata sakthiyak wu swamiya.ha ohuge mawata wisheshayen sthuthi. E sakthiya thama eyawa methenata osawa thbannata hethu wela thiyenne.eyata suba pathanne jiwitha kalaya purawatama thawa thawath jayagrahanama lebewa.
Hamotama kiyannae hadhwatinmai subapatanna a 35 kata pasu kankawata Labuna kirula karalayin obata subapatm budu saranai
Athtatama godaak satutui..Apee rata gana Adambarai. Ayage paule ayage kapawima nisa me kirula labune..
Lokaya jaya gaththa eka newey puduma kuhaka sinhalayage kapennathuwa giya ekay sinhalaya epa vee rata hara giya kenek ma
😂😂😂👉🐂🐂🐂🖕
Menna mewan hakiyawan magin thahamai pennanna one ape srilankikatwaya mulu loketama
Mona unat ඔයාට rattara naddamma kanak ලැබිලා satutin enna බුදු සරණයි
Tho mokiyakda
Yawamuda parliment ekata?
🤣🤣🤣🤣🤣🤣කතා කරන්න ටිකක් අමාරුයි වගේ
Amaru wunath katha kalane. Eccharai.
Honestly I can’t find her beautiness or prettiness or hottiness😂😬
Bitch, can u win this? At least can u imagine?
emn d u call bitch” for this wonderful crowned holder? Gosh I can’t believe u
මෙ.දැන්ඔය.මෙකප්දාලනෙබන්.රැ.රෑජීනීයෝතෝරන්නෙ. ඔයගාලාත්යනබදාමටීකසෝදලායැවුවාම.කොහොමහීටීයීද
Den me minihata geni parissam karaganna wey
Congratulations
Congratulations