Twin Flame හමුවීමේ සිතියම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 22 ชั่วโมงที่ผ่านมา +10

    අවංක ,සහකම්පනයක් ඇති,යහපත් ආදරනීය ගතිගුණ ඇති , ධර්මානුකූලව ජීවත් වෙන ආත්මීය සහකරුවෙක් සියලු දෙනාට ලැබේවා .විශ්වයේ අනන්ත වූ ආශිර්වාදයම ලැබේවා❤ 😊

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 วันที่ผ่านมา +25

    බුදු අම්මෝ මාත් ට්වින් ෆ්ලේම් ජර්නි එහෙක යන කෙනෙක්. මෙහෙම ට්වින් ෆ්ලේම් ජර්නි එකක් ගැන මම ජිවිතේටවත් අහල තිබුන කෙනෙක් නෙමෙයි .මේක ලියන මම කාන්තාවක් මාව මේ කුනාටුවට අහු උනාට පස්සෙ මට සිද්ද උන අමුතුම දේවල් ටිකක් නිස මම ඒකට විසදුම් හොයද්දි දිගින් දිගටම මම කිසිම දවසක අහලවත් දැකලවත් නොතිබුන ට්වින් ෆ්ලේම් ජර්නි එක ගැනම යූ ටූබ් එකෙ එක දිගට දකින්න ලැබෙන්න ගත්ත .එවා ඉන්ග්ලිශ් වලින් පිටරටවල් වලින් කරපුව තමයි බොහෝමයක් දැක්කෙ. දවසක් මම නිකමට ඔය විඩීයො එකක් බැලුව දෙයියනේ ඒකේ තියෙන්නෙ මට වෙච්ච දේවල් මයි. කෙටියෙන් මගෙ විස්තරේ කියන්නම්. මම සහ ඔහු මුලින්ම මුන ගැහෙන්නෙ මට වයස 16 සහ ඔහුට 17 දී මගේ පුන්චි අම්මල හරහ . ඔහුගෙ පවුලෙ අය මගේ පුන්චිලගෙ හිතවතුන් .ඔවුන් හිටියෙ මම හිටපු නගරයට ටිකක් එහා නගරයක. අපේ පවුල , අපේ පුන්චිල සහ ඔහුගෙ පවුලෙ අපි හැමෝම එකට ගිය වන්දනා ගමනකදි අපි දෙදෙනා මුලින්ම දකින්නෙ .දැකපු සැනින් අපි දෙන්නගෙම හිත් බැදෙනව..අවුරුදු තුනක් යම් යම් අවස්තාවන්හිදි දැක්කම වචනයක් දෙකක් කතා කරාට අතකින් වත් අල්ලල තිබුනෙ නෑ. නමුත් ඔහුට මා කෙරෙත් මට ඔහු කෙරෙත් දැඩි බැදිමක් ඇදීමක් තිබුන බවසහතිකයි ... කාලයාගෙ ඇවෑමෙන් ඔහු යුරොපා රටකට යනව. මට ගෙදරින් ගෙනාපු යෝජනාවකට විවාව වෙන්න වෙනව.. කාලෙකදි මටත් ඔහු ඉන්න රටට එන්න ලැබෙනව .අහම්බෙන් නැවතත් ඔහු මුන ගැහෙනව නොහිතපු විදිහට. මුල්ම හමුවීමෙන් ඔහු මට හග් එකක් දීල අපි සමුගන්නව .ඔහු ඉන්නෙ මම ඉන්න නගරෙන් ගොඩාක් ඈත ..මුනගැහිල කතාකරන්න අවස්තා නැති නිසා ෆෝන් එකෙන් කතා කරනව. මට තේරෙනව මීට ඉස්සර කවදාවත් ඇති නොවුන තද හැගීම් ඔහු ගැන මට ඇතිවෙනව කියල. මම මෝඩ විදිහට වැඩ කරන කෙනෙක් නෙමෙයි .ඒක නිසා මට ඕන වෙනව වහාම ඒකෙන් අයින් වෙන්න .මේ අතරෙ ඔහු තනිකරම නිහඩ වෙනව .මම කෝල් කරත් කතා නොකරර සම්පූර්නයෙන් මාව බ්ලොක් නොකර නිහඩ වෙනව. මේ වන විට මම ඉතාමත් රූමත් තැනැත්තියක් ඒ වගේම මම මාව හොදින් බලා ගත්ත කෙනෙක්. ඔහුට එකපාර මාව එපා උන හේතුව ගැන මට තේරුම් ගන්න බැරි වෙනව. මගේ ඔලුවට එක තප්පරේට අසූහාරදාහක් සිතුවිලි බ්‍රේක් නැතුව ඔලුවට ගලාගෙන එනව..මම අත්දෙකෙන් ඔලුව තදකරගන්නව. දරන්න බැරි හිත් වේදනාවක් එනව මට මාව පාලනය කර ගන්න බැරි තරම් වෙනව. හැබැයි මේ වෙනකොට මට ඕන ඔහුව යාලු කරගන්න හෝ ඔහුව මුන ගැහීමෙ හැගීමක් නෙමෙයි. මට පාලනය කරගන්න බැරි මේ හැගීම් වලින් අයින් වෙල වෙනද වගේ මගේ පාලනය මගෙ අතට ගන්න ක්‍රමයක්. ඔහු වෙත ඇදෙන ඇදිල්ල නවත්ත ගන්න .අන්තිමට යූටූබ් එකෙ මම එක එක බාවනා ක්‍රම හොයනකොට තමයි මට මේ ට්ව්වින් ෆ්ලේම් ජර්නි එක ගැන දිගින් දිගටම දකින්න ලැබෙන්නෙ. මම මේ ලිව්වෙ කෙටියෙන් මම මේ ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් ලබපු කෙනෙක් සහ ඒකෙන් අද්‍යාත්මික අවදියක් ලබල සුව උන කෙනෙක්. මේ වනවිට ඔහු ගැන හෝ වෙනත් කිසිදු පිරිමියෙක් ගැන මගෙ කිසිම කැමැත්තක් නෑ .කියන්න බැරි සතුටකින් මම දවස ගානෙම ඉන්නෙ. දේවදූතයින් නිරන්තරව මට පිහිට උනා .අදටත් මම හැමදාම ඒන්ජල් නබර් දකිනව. මම දිනපතා බාවනා කරනව..මම සුවපත් උනේ බාවනාවෙන් .විශවයෙන් යම් යම් තොරතුරු මට ලැබෙනව. නැත්නම් දැනීමක් ලැබෙනව.. ට්වින් ෆ්ලේම් ජර්නි එක තියෙන්නෙම ඩිවයින් ෆේමිනෙන් එනර්ජි එක තියෙන කෙනාගෙ අද්‍යාත්මික අවදිවීම සදහාමයි.. එය තවත් එක් ආදර සම්බන්දතාවයක් නොවේ... නමුත් මේ මාස්කිලන් සහ ෆේමිනෙන් එනර්ජි සමබර නම් ඒ දෙදෙනාට සහයෝගයෙන් එකට ජිවිතෙ යන්නත් පුලුවන් වෙනව..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 วันที่ผ่านมา +6

      ලස්සන කතාවක් ආදරය කරැණාව ලෝකයට දෙන්න එලෙසම පෙරලා ඔබටම ලැබේවී❤

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 วันที่ผ่านมา

      @@ramalikulasinghe2915 ❤️❤️❤️🙏🙏

    • @Wishlove777
      @Wishlove777 20 ชั่วโมงที่ผ่านมา +4

      මමත් ඒ journey එක experience කරන කෙනෙක් ඔයාගෙ කතාව කියවනකොට මට මාවම මතක් වුනා. ඒක තේරුම් ගන්න පුළුවන් ඒ experience එක විඳපු කෙනෙක්ට විතරයි. ඒකෙන් එළියට එන්න දවස ගානෙ තප්පරයක් ගානෙ පුදුම වීර්‍යක් ගන්න ඕනෙ. TF ගෙන් ප්‍රතික්ෂේප වෙන තැනදි ඒ දැනෙන කම්පනය වෙන කිසිම ප්‍රතික්ෂේප වීමකදි දැනෙන්නෙ නෑ. මම depression level එකටම down වුනා. High blood pressure experience කලා. අදටත් මගේ හදවතින් physical pain එකක් දැනෙනවා. මම මගේ රැකියාවෙන් පවා ඉවත් වුනා. මමත් ඔහුව හමුවෙන තුරු twin flame, angel number කියන වචනවත් දැනගෙන හිටියෙ නෑ. මගේ ජීවිතේ උඩුයටිකුරු වුනා, පාලනය ගිලිහුනා, එක තප්පරයකටවත් ඔහුව ඔලුවෙන් ඉවත් කරගන්න බැරි වුනා. භාවනාව තමයි මගෙත් turning point එක වුනේ. නැත්තන් මේ වෙනකොට මට මොනවා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ. ඔහු ගැන තියෙන්නෙ හරිම පිරිසිදු ආදරයක්. කොහේ හෝ කා සමඟ හෝ සතුටින් ඉන්නවා දකින්න විතරයි ඕනෙ. මම තවමත් මේ journey එක හරහා යන කෙනෙක් ඒත් ඒ අවසන් අදියරේ බව විශ්වාසයි.

    • @sheemaserene4552
      @sheemaserene4552 19 ชั่วโมงที่ผ่านมา

      @@chamalabesinghe1763 th-cam.com/video/us8jr27zJLY/w-d-xo.htmlsi=vF9ICcDUlxQrrRB2

    • @NjgjjXcdf
      @NjgjjXcdf 18 ชั่วโมงที่ผ่านมา

      Me gamana end weddi oyata danuna dewal monada

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 3 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි

  • @deepagomes9164
    @deepagomes9164 วันที่ผ่านมา +8

    ස්තුතියි ...අත්දකිමින් සිටිමි...
    සැකය ඔබතුමාගේ දේශනය නිසා දුරු විය.එය වේදනාත්මක අත්දැකීමක් වූවද ඇතුළාන්තය සාමකාමිය. හදුනගෙන මාස ගණනකින් වෙන් වුවද මගෙ අධ්‍යාත්මික සහකරු මගේ යහපත වෙනුවෙන් බොහෝ දේ මට කියා දුන්නේය . ඔහු මට වඩා වසර ගණනාවක් බාලය...දැන් ඔහු විව්හාකය.
    ඔහු ගැන ඉදහිට දැනගන්නේ
    ඔහුගේ නිවසේ අයගෙන්.
    ඒත් මේ කාලය තුළ මා මට ආදරය කරමි. ලෝකය දෙස ,මිනිසුන්,සොබාදහම එකක් ලෙස දකිමි. මුලු සන්සාරේ නිමවනතුරුම උත්ත්මවු යශෝධරා මහතෙරණිය මෙන් ඔහුම පමණක් පතමි. මාගේ සිත ඔහු තුළ ,නිර්මල බුදුදහම තුළ නිවී ඇත. උතුම් සම්මා සම්බුදුපියාණන් කියාදුන් සතිමත් බව (විප්ස්සනා භාවනාව)නොමැතිනම් මෙය දරාගත නොහැකි මරණීය වේදනාවකි. මෙය විශ්ව මාතාවට මා බාර කරමි. මා ආදර විශ්වය විශ්වාස කරමි.
    මෙය විශ්වයේ ක්‍රියාවක් නම් අපට පාරක් තැනෙන බව මම
    ඒකාන්තයෙන්ම විශ්වාස කරමි.මම පසෙකට වී සිටිමි.
    මා මෙය කියන්නේ මා වැන්නන් සදහාය.
    ඇත්තෙන්ම ඔහු හමු වු පසු
    ඔහු හැර වෙනත් කිසිදු පිරිමි කෙනෙක් සන්සාරේ පුරාවටම
    අනවශ්‍ය බව මට හැගේ.
    ආයෙත් සසරේ බැදී වෙනත් පුරුෂයන් හා සමග අනවශ්‍ය බව පැහදිලිවම හදට දැනෙයි.
    සම්මා සම්බුදු පියාණන්ට නමස්කාර කරමි.
    අති ශුද්ධ විශ්ව ශක්තිය වන විශ්ව මාතා,පිතා.... යන විශ්ව ශක්තියට ස්තුතියි .🙏🙏🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි මහතිමයා

  • @namithisurika2396
    @namithisurika2396 19 ชั่วโมงที่ผ่านมา +4

    මන් හදවතින්ම ප්‍රාර්තනා කලා ඔබතුමාට whiteboard එකක් ලැබෙන්න කියල😊❤thank you

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 วันที่ผ่านมา +9

    ආත්මීය සහකරුවෙක් ලැබිලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 😊 11:11

  • @dev.amhuman
    @dev.amhuman วันที่ผ่านมา +4

    මම ගොඩක් කල් ඉදල ඔබතුමා ගෙ වීඩියෝ බලන කෙනෙක්... මේක මම දාන්නම ඕන කියල හිතුන...ඔබතුමා ඔය කිව්ව විදියටම මම 2021 වගේ මට අවශ්‍ය කෙනා මොනවගේද කියල ලිව්ව..එ ලියපු විදියටම මට 2021 කෙනෙක් හම්බුනා...හැබැයි ඒ සබදතාවය පොඩි කාලයයි තිබ්බෙ...මේ twin flame කියන concept එක ගැන දැනගන්නෙත් ඊටපස්සෙ...ඒ ඇති වුන pain එක තමයි මේ දේවල් හොයන්න මට හේතු වුනේ ගොඩක්ම..දැන් ඔබ තුමා ඔය කතාව කියනකොට මට මටක් වුනේ මම මේ කතාව නොදැනගෙන වුනත් කලේ මේ දේමයි...පුදුම දෙයක්...twinflame සංකල්පය තවත් එක රාමුවක් විදියට සලකල අමතක කරල හිටියෙ...මේ video එක බැලුවම මාවම අත්දැක්ක වගේ එකක් හිතුන!

  • @dilinimadu8424
    @dilinimadu8424 วันที่ผ่านมา +1

    ස්තූතියි සර්....🌸🙏🏽

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට. ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!

  • @tharugamage8576
    @tharugamage8576 วันที่ผ่านมา +1

    ස්තූතියි

  • @sheemaserene4552
    @sheemaserene4552 วันที่ผ่านมา +2

    Finally you've got a White Board😊. Great video . Resonates very much . Thank you .

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🎉🙏🙏🙏

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 วันที่ผ่านมา +1

    ශ්‍රේෂ්ඨයි...ශ්‍රේෂ්ඨයි...
    ශ්‍රේෂ්ඨ යි...
    ස්තුති ඔබතුමාට....🙏🙏🙏💐💐💐

  • @YasasJaya9
    @YasasJaya9 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි, ධනුෂ්ක මහත්මයා.

  • @Dileeka_Abeysekara
    @Dileeka_Abeysekara วันที่ผ่านมา

    💙💐🩵💐🤍💐🩷💐
    Sthuthi Kaalayathri!!!
    💙🙏🩵🙏🤍🙏🩷🙏
    Theruwan saranai!!!

  • @saralam.a4695
    @saralam.a4695 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena 22 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka1902 10 ชั่วโมงที่ผ่านมา

    Hade pranamaya noaduwa

  • @chathurikadunukearachchi5958
    @chathurikadunukearachchi5958 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුතුමනි 💐

  • @roshansp7091
    @roshansp7091 16 ชั่วโมงที่ผ่านมา +1

    Background එකත් එක මේ වගේ වයිට් බෝඩ් එකක කියලා දෙනකොට නිදිමත නෑ අවධානෙන් බලන්න පුළුවන් ජය❤

  • @ShamiRidrigo
    @ShamiRidrigo 19 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir ❤❤❤🎉

  • @asankaindrajith8712
    @asankaindrajith8712 วันที่ผ่านมา +1

    Sthuthi wewa

  • @RukshaniJayasekara
    @RukshaniJayasekara วันที่ผ่านมา

    වෙලා ඉවරයි.ජයවේවා 💜️🦋

  • @Sameeraindunil-nw3tv
    @Sameeraindunil-nw3tv วันที่ผ่านมา

    Thank you so much mother universe

  • @Dehlika
    @Dehlika วันที่ผ่านมา +1

    හමුවුනාම සිදුවන වෙනස්කම් පිලිබදව බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි ❤
    තෙරුවන් සරණයි ✨️
    කලින් video එකේ ඔබ පතපු white board එක ලැබිලා නේ 🌻

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 วันที่ผ่านมา

    Godak sthuthiy sir🙏

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t วันที่ผ่านมา +1

    අතිවීශ්ට්ටයි

  • @tarotstar5265
    @tarotstar5265 10 ชั่วโมงที่ผ่านมา

    Etakota me kiann vge rajek ,rajinak pathana kota awurudu 35k 40k venathek nolabunama loku dahayak enawa neda!!awasane samahara bahira karana nisa ,sampradaya anuwa marry kala uthu nisa nikanma nikam kenak marry krnna unama ea danena parajitha bawa daragnne khmda darmayen?ehma wenne api tma awakening nti nisada?

  • @ImashaSewwandi..
    @ImashaSewwandi.. วันที่ผ่านมา +1

  • @isharaswarnakula3176
    @isharaswarnakula3176 วันที่ผ่านมา +1

    🏵️🙏🙏🙏🏵️

  • @ShameenaSubashini
    @ShameenaSubashini 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 วันที่ผ่านมา

    🙏🌿

  • @PiyumiAnuruddhika-v8b
    @PiyumiAnuruddhika-v8b วันที่ผ่านมา

    💕🙏🙏🙏💕

  • @NishadiMadhushika-nx1xe
    @NishadiMadhushika-nx1xe วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalasumudu6260
    @wathsalasumudu6260 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanikumari6448
    @nilanikumari6448 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddakumara4045
    @anuruddakumara4045 วันที่ผ่านมา

    🙏🙏🙏💯💯👍

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 วันที่ผ่านมา

    🍃💚💚💚

  • @JACKGAMING654
    @JACKGAMING654 วันที่ผ่านมา +1

    මේවා ඇත්තද

  • @HasharaRandeepa
    @HasharaRandeepa วันที่ผ่านมา

    කවද්ද...wedding eka...🤔

  • @D_K_324
    @D_K_324 วันที่ผ่านมา

    💖🌑🌕

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 วันที่ผ่านมา

    ✨❤❤🦄🐬✨

  • @Dehlika
    @Dehlika วันที่ผ่านมา

    Thank you so much sir 🙏🎉👍

  • @iroshagethani7828
    @iroshagethani7828 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @pushpasuranga189
    @pushpasuranga189 วันที่ผ่านมา

  • @sushayacreations1258
    @sushayacreations1258 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dilankashohan4864
    @dilankashohan4864 วันที่ผ่านมา

    🙏🙏🙏