Nugasewana | Resin නිර්මාණ | 2022-11-29 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #rupavahini #nugasewana #athkamnirmana
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 59

  • @sumihiriliyanage1924
    @sumihiriliyanage1924 ปีที่แล้ว +1

    නියමයි මිස්, නිවේදිකාව පොඩි දෙයක් අහුවත් මිස් දන්න දේවල් ඔක්කොම කියලා දෙනවා . නොමිලේම එහෙම කරන මිනිස්සු හරිම අඩුයි. පොඩි වෙලාවකින් සම්පූර්ණ නිර්මානයකට යන විදිය අකුරක් නෑරම කියලා දුන්නා. අපිට resin වල අ ආ යන්න කියා දුන්නා වගේ තවත් දැනුම, අත්දැකීම් ලබා ගන්නට ඔබ දෙපලගේ සහාය අත්‍යවශ්‍යමයි. ඔබ සහ සර් අපි වෙනුවෙන් අවන්කවම කැප වෙලා ඉන්න බව අපි දන්නවා. ජයෙන් ජයම වේවා මිස්. ඉදිරියටම යමු.❤️

  • @erandimadushani2921
    @erandimadushani2921 ปีที่แล้ว +2

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස්ගෙ zoom class එකෙන් ඇත්තටම හැමදේම සරලව තේරෙන විදියට මිස් සහ සර් දෙන්නම හොදට කියලා දුන්නා ගොඩක් ස්තුතියි මිස් ලබා දුන්න දැනුමට .

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි පුතේ

  • @heavenlystringarts303
    @heavenlystringarts303 ปีที่แล้ว +1

    mama එදා දුන්න missgi sir free zoom meeting ekata join vela gaththa denuma haraha godak dura awa mama den mage kiyala deyak karanawa ඉතින් miss tai sirtai godak pin e nisa jayean jayama vewa miss tath sirtath badaka jayagena ඉදිරියට යන්න ශක්තිය ලැබේවා🥰

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි පුතේ

  • @Dilki.2008
    @Dilki.2008 ปีที่แล้ว

    මමත් මුල ඉදන්ම.පටන් ගත්තේ මිස් තමා 4න් එකෙන් මට හැමදේම ලස්සන්ට කියලා දුන්නේ ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි . මිස්ගෙ ක්ලාස් හරිම වටිනවා..

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි පුතේ

  • @shalanikapuge3019
    @shalanikapuge3019 ปีที่แล้ว +1

    මම සහභාගි වුණා මිස්ගේ online class එකට.බොහොම සරලව ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නා.ඇත්තටම හිතේ තිබ්බ බය නැති වුණා කිව්වොත් හරි.resin නිර්මාණ කරන්න ආස හිතුණත් කිසිම දැනුමත් තිබුණෙ නෑ.බොහොම පුංචි මුදලකටයි මුල් වතාවේ මම සහභාගි වුණේ.දෙවනි පාරටත් මම online class එකට සහභාගි වුණා කිසිම මුදලක් අය කරේ නෑ මිස්.නොමිලේ කියලා දුන්නෙ...
    මිස්ටයි සර්ටයි ගොඩාක් ස්තූතියි...
    😊🤗🙏

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි පුතේ

    • @shalanikapuge3019
      @shalanikapuge3019 ปีที่แล้ว

      @@chanchalasubashini5961
      😍❤️😘

    • @sachinisewwandi475
      @sachinisewwandi475 8 หลายเดือนก่อน

      ​@@chanchalasubashini5961miss කොහොමද ජොයින් වෙන්නෙ එහෙම ඉගෙන ගන්න

  • @rashininirasha7482
    @rashininirasha7482 ปีที่แล้ว +1

    Math asai igena ganna resin nirmana

  • @hemanthakumara8637
    @hemanthakumara8637 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nethusathsarani4095
    @nethusathsarani4095 ปีที่แล้ว +1

    Miss apita godal saralwa gdl dewl ape jiwitheta miss igennuwa godak pim miss mama hithan idiye kawadamagri miss wage kenek wenna....mata miswa eka parak hari dakinm harima asawen inne atttma iye misawa tv eken dakinakota mata patta sathutak awe. All the best misss...😍🌏✨️🥺

  • @thilaniwijesoma4696
    @thilaniwijesoma4696 ปีที่แล้ว

    Thank 😊 you ❤ miss
    Me danuma apita laba dunnata
    Mama missta wish karanawa missge hama wadakma sarthaka wenna kiyala. ❤🙏
    Budusarani 😊 miss

  • @naviiofficial6788
    @naviiofficial6788 ปีที่แล้ว +9

    ඔයාලට රේසින් බඩු ගන්න ඔන නම් master colour වගෙ ශොප් වලින් ගන්න මෙයාගෙන් ගන්න එපා හේතුව ඔයාලටම තේරෙයි👍එ කඩේට ගිහින් මිල ගණන් බලද්දි..අසරණ මිනිස්සුන්ගෙ සල්ලි වලින් බඩ පුරෝගන්න එපා ඒක පව් වැඩක්🙂තව් දෙයක් ඔය් කියලා දම්මන කමෙන්ට් මගෙ කමෙන්ට් එක අස්සෙ රිංගන්න එපා මහ වදයක් ඒක.මේකේ කමෙන්ට් කියලා option එකක් තියෙන්නෙ අදහස් දක්වන්න මගෙ අදහස මගෙ මතේ මන් කිව්ව අමිල සර්ගෙයි චංචලා මිස්ගෙයි ගෝලයො මෙතන ඇවිත් කමෙන්ට් අස්සෙ නොරිංග ඉන්න ok👍

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว

      මඩ ගහන්න ගිහිං ගොං උනා නේද? ගෑනු නම් වලිං accounts හදාගෙන මාස්ටර් කලර්ස් ප්‍රමෝට් කරල මිනිස්සු අමාරුවෙ දැම්ම. අන්න රෙසින් හයි වෙන්නෙ නෑ කියල පෝලිමේ. පව් ඔයාල. අපි තාම ශක්තිමත්. ඔයාලගෙ බොරු අහල නොමග ගිය අය ඉතිං පව්. ඔයාලගෙ බොරු වලට හසු නොවී විශ්වාසයෙන් අපිවෙත ආපු අය අදටත් අඩුම මිලට බඩු ගන්නව විතරක් නෙවෙයි සාර්ථක නිර්මාණ බිහිකරනව. පව් ඉතිං ඔයාල

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว +1

      ඔයාගෙ කමෙන්ට් එක බලල මිලගනන් සසදන්න අපේ ශොප් එකට ආපු අය ඔන්න ඔයා බොරු කිව්ව කියල බනිනව. කමක් නෑ දැන් ඒ අය අපේ හොදම පාරිබෝගිකයො

  • @nilushikaniwanthi687
    @nilushikaniwanthi687 ปีที่แล้ว

    fairy light , dry flowers danawa kiwata anthimata resin & hadner mix karala dala pennuwa vitharane , 🙂

  • @tharidunishshanka153
    @tharidunishshanka153 ปีที่แล้ว +4

    🤣ko miss nirmane iwara kaleth na. E thiya finishing eka pennanna sample ekakwath genalla na. Mehemada programme karanne. hadanna patan gaththe lamp ekak. Awasane pennuwe mal dapu heart ekak🙈🙈🙈🙈ayyoo sami😡😡

  • @rajithalakpriya2548
    @rajithalakpriya2548 ปีที่แล้ว +1

    මිස්ගෙ රෙසින් කෝස් එක නිසා තමා මං අද තැනක ඉන්නෙ. මොකා මොන කතා කිව්වොත් ඉස්සරහට යන් ❤

  • @madushikadinushi6958
    @madushikadinushi6958 ปีที่แล้ว +1

    මිස්ගෙ ඔන්ලයින් class එකට මම ඉදියා අපි හැමෝටම තේරෙන විදිහට හොඳට හැමදේම කියල දුන්න,හැමෝම තමන්ගෙ මිම්මෙන් මනින්න එපා,තමන්ගෙ විදිහ ප්‍රදර්ශනය කරන්න යන්නත් එපා,මිස් අපි හැමෝටම උදව් කරලා තියෙයි,හරියටම මිනිස්සු ගැන දන්නෙ නැතුව ඔහොම කතා හදන එක ඇත්තටම හරි නෑ.එකෙන් පෙන්නන්නෙ එයාලා හැදෙන තැන තමයි,

    • @sachinisewwandi475
      @sachinisewwandi475 8 หลายเดือนก่อน

      කොහොමද ක්ලාස් වලට ජොයින් වෙන්නෙ

  • @supusupu9958
    @supusupu9958 ปีที่แล้ว +3

    මොකටද දන්නෑ ඔය මනුස්සයව ඔය වැඩ සටහනට ගෙන්නුවේ රෙසින් ,හාඩ්නර් මික්ස් කරලා මොල්ඩ් එකකට දාන්න ඕනී කෙනෙකුට පුලුවන් නේ 🤣🤣
    කවුද අප්පා දන්නේ රෙසින් ,හාඩ්නර් වෙනුවට වතුර දැම්මද කියලා.....
    කිව්වේනම් ෆෙයාර් ලයිට් දාලා හදනෝ කියලා...මල් දානෝ කිව්වා අන්තිමට මෙලෝ මගුලක් නෑ....
    අඩු ගානේ ඔය හදන්න ගිය එක විදියේ හදපු එකක්වත් පෙන්නුවනම් දුක නෑ අප්පා

  • @ireshasandamali663
    @ireshasandamali663 ปีที่แล้ว +3

    Nuga sewana chater wennai yanne😂sewanath nethi wena wedak😃maru kenawa gennala thinne. Mita wada resin gena danna hodat kiyala dena aya oni tharam innawa. Anika resin suwadin adura gnna puluwanlu😂meya kiwwat resin suwada balanna epa oyala. marks Gloves dala weda karanna oni😒

  • @Chamira87silva
    @Chamira87silva ปีที่แล้ว

    Subs pathum

  • @kaushalyanadun4384
    @kaushalyanadun4384 ปีที่แล้ว

    රේසින් නිර්මාණ වලට චායාරූප එක් කරද්දී ටේප් අලවන්නෙ නැතිව ලැමිනේටින් කලොත් ප්‍රශ්නයක් වෙයිද?

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නැ අයිවරි බෝඩ් එකේ ලේසර් print එකක් ගන්න

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      රෙසින් නිර්මාණයන් අතුලට photo එකක් දාන්න හිතනවානම් ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳම ක්‍රමය laminate කරන එක කියලා . නමුත් high quality photo paper එකක ප්‍රින්ට් එක ගන්න පුලුවන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ . ඊටත් වඩා ලාභදායි ක්‍රමයක් තියෙනවා . ඔයාගේ ෆොටෝ එක දැනට ප්‍රින්ට් කරල නැත්තං ප්‍රින්ට් එක ගන්න ice white බෝඩ් එකක හරි ivory බෝඩ් එකක හරි .රෙසින් එක ඇතුලෙදි මුකුත් වෙන්නේ නැහැ . air bubbles ගැන ටිකක් සැලකිලිමත් වෙන්න .

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 ปีที่แล้ว

      පුළුවන්

  • @dilmikaluarachchi
    @dilmikaluarachchi ปีที่แล้ว +4

    මිනිහා කියනවා නුග සෙවණෙ උන් බොරු කියන්නෙ කියලා. ගෑනි ගිහින් අත්කම් නිර්මාන කරන්න 😆😆😆😆😆😆😆😆😆අයිසේ චංචලා & අමිල කාවද බන් මේ රවට්ටන්නෙ අනෙ පලයන් බන් යන්න. අනික යකො රෙසින් කියන්නෙ කෙමිකල් එකක් ඒක කරද්දි මාක්ස් එකක් දාලා ග්ලව්ස් දාලා කරන්න ඕනි මේකිට පිස්සුද යකෝ ස්මෙල් එකෙන් රෙසින් හාඩ්නර් අදුරගන්න කියන්න🤣🤣🤣

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว

      ගොඩක් අයට ගොඩක් රිදිල දිරවගන්නත් අමාරුයි වගේ. නුගසෙවනෙ බොරු කියනව කියල නම් කොහෙවත් කියල නෑ. වැරදි අදහස් පතුරන්න එපා ඔහේලගෙ අර අසූචි ගෲප් එකේ වගේ.ආධුනිකයෝ රෙසින් කලාවට එන එක නවත්තගන්න උඩපැනපු වට්ටිඅම්මල ගැන මම හොදට ඇහැගහගෙන හිටියෙ. රෙසින් වලට මහා බයක් ඇතිකරල මේක මාරාන්තික කෙමිකල් එකක් කියල පෙන්නල මිනිස්සු බය කරල කරපු අමන වැඩේට අපි අපූරු පිලිතුරක් දුන්න. එච්චරයි . ඊයෙ පෙරේද මේකට ඇවිත් ඉතිහාසය නොදැන බුරන්න එපා. හෑල්ලු වෙන්නෙ තමුන්මයි. රෙසින් කලාව ඔහේගෙත් නෙවෙයි අපෙත් නෙවෙයි. හැබැයි කැත වැඩ කරල මිනිස්සු අධර්‍යයය කරන්න එපා.ඒක පවක්. ඒ වගේම ඒවට ලෑස්ති වෙන්නත් එපා. තමුන්ල එක කැත වැඩක් කලොත් අපි ඒකට විරුද්ධව හොද වැඩ දහයක් කරනව. දැනුමෙන් වගේම ධනයෙන්. අනුන්ට ඊර්ෂ්‍යා කරන වෙලාවෙ වැදගත් දෙයක් කරන්න බලන්න. තමුන්ලත් ඔය තුප්පහි ආකල්ප වලින් මිදිල යමක් කරන්න බලන්න. පටු අරමුනු හිත යට තියාගෙන සුද්දවන්තයො වගේ හැසිරෙන්න එපා. තමුන්ට ඉනන් හිටින්නවත් තැනක් තාම හරියට හදාගන්න බැරිවෙලා තියෙන්නෙ ආකල්ප යහපත් නැති නිසා. හිතන්න ඒ ගැන ටිකක්. පල් වචන ටිකකින් අපේ ගමන නවත්තන්න හිතන්නවත් එපා.

    • @supusupu9958
      @supusupu9958 ปีที่แล้ว

      Ey itim oyala ehama kiuwe nathtam ohoma ridila sadde danne...anika ey kohewath inn group ekak mekata gawa ganne........
      Tamn hariyat weda karanm iwarane ...melo deyk kare nena wedasatahane.....resin kiynne kemikal gada suwada balnn be ...eka alaji vena ayath inno moda adahas dakawann epa adunik aya owa karanawa

    • @nilushikaniwanthi687
      @nilushikaniwanthi687 ปีที่แล้ว

      @@amilaranasinghe2416 ඔයා එහෙම නොකීවනම් ගනන් නොගෙන ඉන්න සර් අපේ ගෲප් එකේ ලමයින්ටයි ගෲප් එකටයි ජාති කියන්න එපා🖐️🖐️🖐️🖐️ ගෲප් එකෙයි මේ ලමයගෙ කමෙන්ට් එකෙයි සම්බන්දයක් නැහැ...අසූචි ගෲප් එක අපේනෙ ඔයා ප්‍රශ්නයක් කරගන්නත් එපා අපිනෙ අසූචි ගෲප් එකේ ඉන්නෙ නේද සර් අපේ ඇගේනෙ අසූචි ගෑවෙන්නෙත් එ හින්දා🙂🙂🙂 අහ් තව එකක් ඔත්තු බලන්න ගෲප් එකට හොරෙන් ඇඩ් වෙද්දිත් පරිස්සමින් අසූචි ගෑවෙයි😁😁😁👋👋👋🌸

    • @naviiofficial6788
      @naviiofficial6788 ปีที่แล้ว

      මේක නම් ඇත්ත කතාවක්..මම මේ සර්ගේයි මිස්ගෙයි ෆ්‍රී කරන්ව කිව්ව පාවෙන වෙලදසැලෙ තිබ්බ එකට ගියා දවස නම් ලොකුවට මතක නෑ.එදා මේ සර්ම තමයි කිව්වෙ නුග සෙවන ප්‍රෝග්‍රෑම් එකෙ එයා අදුරන කෙනෙක් රේසින් ගැන බොරු දෙවල් කියන්ව නුගසෙවනෙ ජාතික රූපවාහිනියෙ ගොන්නුත් රේසින් නොදන්න උන්ව මෙහෙම ගෙන්නලා ප්‍රමෝට් කරන්ව කියලා.කිව්වෙ නැ කියන්න එපා සර් හොදට මතක් කරලා බලන්න🙂.අනික අපිට නිකම් 2:1 අනුපාතෙ දාලා කරන එක ඕකමයි කියලා දුන්නේ එදත්.කියලා දෙනවට වඩා එයලගෙ බඩු රේසින් බඩු ප්‍රමෝට් කලා.පිටකොටුවෙ හොද ඔන තරම් කඩවල් තියන්ව master colour එක එහෙම ගොඩක් ප්‍රසිද්ද කඩ එවගෙත් ගොඩක් අඩු මිලට උදාහරණයක් විදිහට 1400යි නම් මෝල්ඩ් එක මේ මිස්ගෙයි සර්ගෙයි ඒ මෝල්ඩ් එකම 3500ක් වෙනව...ඇයි මිනිස්සුන්ගෙන් සල්ලි ඔහොම කඩන් කන්නේ...අසාධාරකම් කරලා ඔයාලට හොදක් නම් වෙන්නැ.පුලුවන් නම්.මේකටත් කියන්න ඉන්න හිටින්න තැන් නැ කියලා මම හොද ජොබ් එකක් කරන දැන් පිටරට ඉන්න කෙනෙක්..තවත් මිනිස්සු රවට්ටන්න එපා..කියලා කමෙන්ට් දම්මලා මිනිස්සු රවට්ටන දේවල් පල දෙයි.හැමොටම අමාරු කාලෙදි ඔහොම මිනිස්සුන්ගෙන් කඩන් කාලා බඩ පුරෝ ගන්න එපා අමිල සර් & චංචලා මිස්👍

    • @supusupu9958
      @supusupu9958 ปีที่แล้ว

      රෙසින් පිලිබදව දිවයිනේ ජන්ප්‍රියම ගුරැවරයා උගන්නනෝ කියල පොස්ට් දාලා පැය දෙකකට 2000ක් අරම් කරපු දෙයක් නෑ...
      අයේ දවසක ෆීරී කෝස් කියල අර සල්ලි වලට කරපු කෝස් එකේ පී.ඩි.ෆ් එකම කොයෝගෙන යනෝ
      ඕවා හොද වැඩ නේවේ
      බඩුවක් ගන්න සල්ලී දානක්ම් එක දිගට මැසේජ් කරනෝ අන්තිමට සල්ලි දාලා සති 3ක් ගිහිනුත් බඩු නෑ මැසේජ් වලට රිප්ලයි කරන්නේත් නෑ පස්සේ කියනෝ අතපසු වෙලාලූ එක හොද අත පසු වීම ...හැමෝගේම ඔඩර් අත්පසු වෙනෝ නේ...
      එහෙම බලද්දී අසූචි ගොඩ ඔයාලා දෙන්නා..
      ඔයාලා හිගන්නු කිය්ල මිනිස්සුන්ට බනින්නේ ඒ මිනිස්සු ඔයාලා වගේ හුරම් කන්නෑ සාදාරනව හම්බකරම් කන්නේ ...ඔයාලා රජ වුනාට එයාලට රජ වෙන්නා බෑ
      ඔයා ඒ මනුස්සයගේ ගෙදර ගිහිම් බැලුවද හිගන්නෙක්ද කියල නෑ නේද..
      ඔය හොද කමෙන්ට් කියලා දා ගතිපුවා නේද අපරාදේ අප්පා 🤣🤣🤣

  • @nethusathsarani4095
    @nethusathsarani4095 ปีที่แล้ว

    Samahrk minissunge coment dkkma penwa miss mona tharm pahath ayda inne kiyla....misss ohoma thma ...kohomath kenk issrahta ynwata asa nathi aya innwane e wage aya thmii oya coment danne ..baya wenn ep miss api oya ekka innwane.....fake ecount walim madagahna ewunta kawuruhari salli dmmala miss ekk thina karana weda miss 🤣 ..gann gann ep miss ekk api innwa 🥺🌏😍

    • @supusupu9958
      @supusupu9958 ปีที่แล้ว

      මොකටද දන්නෑ ඔය මනුස්සයව ඔය වැඩ සටහනට ගෙන්නුවේ රෙසින් ,හාඩ්නර් මික්ස් කරලා මොල්ඩ් එකකට දාන්න ඕනී කෙනෙකුට පුලුවන් නේ 🤣🤣
      කවුද අප්පා දන්නේ රෙසින් ,හාඩ්නර් වෙනුවට වතුර දැම්මද කියලා.....
      කිව්වේනම් ෆෙයාර් ලයිට් දාලා හදනෝ කියලා...මල් දානෝ කිව්වා අන්තිමට මෙලෝ මගුලක් නෑ....
      අඩු ගානේ ඔය හදන්න ගිය එක විදියේ හදපු එකක්වත් පෙන්නුවනම් දුක නෑ අප්පා

  • @fathimasameeha3769
    @fathimasameeha3769 ปีที่แล้ว

    Hi miss Razin Art said afakt teynawd

  • @hansipiumika1234
    @hansipiumika1234 ปีที่แล้ว +1

    මොකටද දන්නෑ ඔය මනුස්සයව ඔය වැඩ සටහනට ගෙන්නුවේ රෙසින් ,හාඩ්නර් මික්ස් කරලා මොල්ඩ් එකකට දාන්න ඕනී කෙනෙකුට පුලුවන් නේ 🤣🤣
    කවුද අප්පා දන්නේ රෙසින් ,හාඩ්නර් වෙනුවට වතුර දැම්මද කියලා.....
    කිව්වේනම් ෆෙරි ලයිට් දාලා හදනෝ කියලා...මල් දානෝ කිව්වා අන්තිමට මෙලෝ මගුලක් නෑ....
    අඩු ගානේ ඔය හදන්න ගිය එක විදියේ හදපු එකක්වත් පෙන්නුවනම් දුක නෑ අප්පා🤣🤣🤣🤣🤣

    • @nishanthadeshapriya6005
      @nishanthadeshapriya6005 ปีที่แล้ว

      මොනවද ඔය පුද්ගලික තරහ පිරිමහන්නෙ ඔව් කතා කරල විසද ගන්නකො එතකොට ඉවරනේ

  • @nishanthadeshapriya6005
    @nishanthadeshapriya6005 ปีที่แล้ว

    Hoda naraka tiranayak karanne paribogikayo eyalata labada paduda kiyala eyala tiranayak karanawa mokada Dan balanna supiri weladasal ewage tiyena Badu Anit kadawalin aduwata Ganna tiyena DeWal ewage tiyenne godak ihala milakata eka gannawada nadda hodaida nadda paribogikayo tiranayak karanawa Hoda natnam kaurut ennet na gannet na katawat madam nogaha tamanta Hoda namak hadagena oyawagema tamange businus ekak patan gattanam hariyai kiyala tamai mata hitenne

  • @mekhalawijesiri9921
    @mekhalawijesiri9921 ปีที่แล้ว +1

    Ane manda..meke samaharunge comments dakkidi hinath ynawa..sampuurana niramanayak krana vidiha kiyla dunnalu..aluthen patan ganna lmayekta oluwta ganna kiyla kisima deyk thibbada ane..🤣 smell eken adurgnna pluwannm ithin moktda me chemical eka use kraddi parissam wenna kiyla gloves dagena mask dagena kranna kiynne..🤣aduma gane hariyta patan ganna vdhawath kiyla dunnda..mewa decorate use krnna pluwan ingrediants kochchra thiyenwda..kisima Arthayak na..ane manda ithin mehema minissu..thaman karana de podida lokuda kiyla nemei thaman thawa kenekta dena denuma haroyta denna one..me wage ayage katha ahala aluthen patan ganna hdana lamayek patan gththoth anathai e lamai..🤣💔

  • @kawyathathsari1592
    @kawyathathsari1592 ปีที่แล้ว

    Me minissu ge thiynnema boruwa. Mask akak gloves paladeema wadagath. Thamange mahansiyata kapakireem walata customer ta sadarana Milak deemai wadagath wanne. Nethiwa adu muladalakata karala kada wada gann epa miss. Egana gann kenekuta uwath e wage awawadayak denna epa. Eken wenne resin wala watina kama nethi weemai.

  • @kusumakeragala686
    @kusumakeragala686 ปีที่แล้ว

    Mata asai meka eganaganna

  • @nishanthadeshapriya6005
    @nishanthadeshapriya6005 ปีที่แล้ว

    Monawada me pudgalika taraha pirimahanne kelvin awit katakarana oya prasna wisadagannako katakarana etakota oka iwaraune haiyak tiyenawanam ona kenek kelvin katakaranawa eka tamai Hoda hangila parasna wisadanne borukarayo tamai

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว

    හාඩනර් නෙමෙයි හාඩ්න(ර්)

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว +1

      🤣🤣 ඔයාට වැරදිලා හාර්ඩ්නර් නෙවෙයි හාඩනර් . ඕක තමයි කියන්නෙ නොදන්න මගුල් දන්නව වගේ කියන්න ගිහිං ගොං වෙනව. උගන්වන කෙනා කියන විදිය හරි. දැන්වත් ඉගෙනගන්නව

    • @thewildflower1228
      @thewildflower1228 ปีที่แล้ว

      @@amilaranasinghe2416 wish I could show you how to spell a word properly

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 ปีที่แล้ว +1

      @@thewildflower1228 ne need your lessons. Be humble to accept your mistake. Anyway its okay. You pronounce as හාඩ්නර්. 🤣

  • @acreation1043
    @acreation1043 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @gohome5832
    @gohome5832 ปีที่แล้ว +5

    මේ ගෑනි ඉතින් රුපියල් 4800ට රෙසින් අරන් 5800කට විකුනන ගෑනිනෙ ඉතින් රුපියල් 60ක් යන කරාබු දෙක 400කට නොදී ඉදීයෑ🤣🤣🤣🤣🤣 ජාතිකෙත් කෙලෝගන්නයි යන්නෙ මේ හොර ගෑනිව promote කරලා🤣🤣 යකො රෙසින් කරන කොච්චර හොද අය ඉන්නවද මේ හොර ගෑනිව promote කරල මොනාද හම්බ වෙන්නෙ 🤣🤣🤣🤣🤣🖐️🖐️🖐️🖐️🖐️

    • @upekaepasinghe5241
      @upekaepasinghe5241 ปีที่แล้ว +1

      ඔයාවගේ අය අනුන්ට බැන බැන කමෙන්ට් දාන නිසා තමා මේ විඩියො බලල බල ගෙදරට වෙලා කාලකන්නි වෙන්නේ 🤣 දෙයක් කරන මිනිස්සු ප්‍රමොට් වෙලා tv එකේ ඉන්නේ ඔයා වගේ අනුන්ට ඉරිසියා කරන මිනිස්සු නිසා තමා 🤣 කරාබු දෙකක් රුපියල් හැටට දෙන්න මොංගල් කියල හිතුවද මහසි වෙලා පරිස්සමෙන් හදලා 🤣 සිල්ලර බඩු කඩේක වගේ රුපියල් තිහේ කැලි හැටේ කැලි දීලා රෙසින් වල වටිනාකම නැති කරන්න හදන ඔයාල වගේ පිම්පියො නිසා තමා රෙසින් බිස්නස් වල වටිනාකම අඩු වෙන්නේ අනුන්ට ඉරිසියා නොකර උබත් මෙහෙම tv එකේ ටොයිලට් හොදන ඇඩ් එකකකට වත් ඉන්න බලහන් මොඩයා 🤣

    • @dhanushkasirijayasena103
      @dhanushkasirijayasena103 ปีที่แล้ว +1

      අඩුපාඩුවක් තියනවනම් කෙලින් කිවොත් නරකද කාට උනත් ලිද ලග සංගමේ වගේ තැන තැන නොකියා.මනුස්සයෙක් උනාම වැර්දි ඇති ඒවා පෙන්නලා දියං තැන තැන කියකිය යන්නැතුව.ඒ මනුස්සයට හදාගන්න හරි

    • @sayumidesilva3860
      @sayumidesilva3860 ปีที่แล้ว

      මෙහෙමය්......... මට නම් sure නෑ ඔයා මොන වගේ කෙනෙක් ද කියලා 😅 මොකද ඇය් ඕක comment එකිම් දැම්මෙ cl එකක් අරම් මූනටම කියන්න ඇපැය්.කොන්දක් නෑ කියන්නෙ ඕකට තමා 😂 අනික ඔයා මොකට ද එච්චර ගනම් නම් මිස්ගෙන් ගන්නෙ අඩු කෙනෙක්ගෙන් ගන්නකෝ.....ඇය් ඔයාට කව්රු හරි කිව්ව ද මිස් ගෙම්ම ගන්න කියලා.... 😂 දෙයක් කියන්න කලිම් හිතන්න සහ ඔයාට ඒ තැනට එන්න බෑ..... 😅 එයා කොච්චර හොද ද කියලා ඉගෙන ගත්ත අපි කියන්නම් ඔයා මොන දෙ කිව්වත් මිස්ගෙන් ගන්න කෙනා ගන්නවා...😂.....මුලින්ම පුරුදු වෙන්න කෙලින් කතා කරන්න 😂 නැතුව comment වලිම් ලොකයක් ඉස්සරහ චටර් වෙන්නැතුව..... 😂

    • @gohome5832
      @gohome5832 ปีที่แล้ว

      @@sayumidesilva3860 ඔව් හැබැයි දෙන්නම් පුතේ කියල එයාමයි ගන්න කිව්වෙ🤣🤣🤣🤣

    • @limafashion8526
      @limafashion8526 ปีที่แล้ว

      Eya etin business ekak karana Nisa labayak tiya gannawa atte. Gaththa ganatama Denna bane. E unata me wadasatahanen nam meya deyak karala pennuwe nati nisa hariyayata ape datai kalei aparade